සතර සතිපට්ඨානය 09 - Galigamuwe Gnanadeepa Thero - Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    You Tube - / channel

ความคิดเห็น • 104

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +13

    මේ පින්වත් ස්වාමීන්වහන්සේ බෞද්ධ අපිට පමණක් නෙමෙයි මුලු ලෝකයටම මහා වටින සම්පතක්🌻🌻අපක්ෂපාතීව ,කරුණාවන්තව,ඉතාම දක්ෂ අකාරයට ධර්ම දේශනා සිදු කරන සෑම දෙනාටම කල්‍යාන මිත්‍රයෙක් වන පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායු සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා🌻🌻සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා🌻🌻සාදු සාදු සාදු🌻🌻🙏🙏🙏🌻🌻

    • @augustarcher6407
      @augustarcher6407 3 ปีที่แล้ว

      i guess I'm kinda off topic but do anyone know a good website to stream new tv shows online?

    • @garrettvalentino4856
      @garrettvalentino4856 3 ปีที่แล้ว

      @August Archer Flixportal xD

    • @augustarcher6407
      @augustarcher6407 3 ปีที่แล้ว

      @Garrett Valentino Thanks, signed up and it seems like a nice service :D Appreciate it!

    • @garrettvalentino4856
      @garrettvalentino4856 3 ปีที่แล้ว

      @August Archer you are welcome :)

    • @rupikapinnawalage9651
      @rupikapinnawalage9651 7 หลายเดือนก่อน

      Ppppp

  • @chandraabegoda2018
    @chandraabegoda2018 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩි සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මේ උතුම් ඩර්මය මනසිකාර වන මොහොතක් පාසා ඔබ වහන්සේට පුන්‍යානුමෝදනා වේවා ! උතුම් තුණුරැවනට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 7 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 8 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සේ දේශනා කරන සියලු දර්ම දේශනා වන් සියලු ලෝක සත්වයා ම නිර්වාන සුවය පිනිස ම හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 🙏🙏🪔🪔

  • @aselaherath5118
    @aselaherath5118 4 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ මෙම ප්‍රයත්නය නිවන් මාර්ගය ඉතා ඉක්මනින් සාක්ෂාත් කරගැනීමට හේතු වේවා , නීරෝගීභාවය සහ දීර්ඝායුෂ ලෑබේවෙයයි ප්‍රාර්තථනා කරන්නෙමු . සාදු සාදු සාදු 💐💐💐💐

  • @prasannakumara5975
    @prasannakumara5975 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා

  • @usharamanayake6512
    @usharamanayake6512 6 หลายเดือนก่อน +1

    සාදු! සාදු!! සාදු!!! 🙏

  • @thushannayanajith2066
    @thushannayanajith2066 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සෙට මෙම දෙසනව නිවන පිනිසම හේතු වාසනවේවා සාඩු සාඩු සාඩු

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @chandrahermanferdinandez3682
    @chandrahermanferdinandez3682 4 ปีที่แล้ว +6

    ඉතාමත් පැහැදිලි ලෙස අප කෙරෙහි අනුකම්පාවෙන් අපට දේශනා කරන මෙවන් වටිනා දේශනා වලට සවන් දීමෙන් අප ලබා ගත් ධර්මාවබෝධයේ කුසලයෙන් අපේ ගරු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණින් නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවායි පතමු !

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 ปีที่แล้ว

    සාධු සාධු සාධු බොහෝ නිරවුල්ව පැහැදිලි ව අපට කියා දුන් පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පින් අත්වේවා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම මේ පින් හේතු වේවා 🙏🙏🙏🌹🌹

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @jagunasena6928
    @jagunasena6928 ปีที่แล้ว

    "සාදු සාදු සාදු"! ඉතාමත්ම පැහැදිලිව දහම් කරුණු වටහා දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට නිදුක් නිරෝගි බවත් දීර්ඝායුෂත් පතමි.

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 9 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇰🇼

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 6 หลายเดือนก่อน

    ඔබවහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා බුදුසරණ යි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏

  • @vineethab.abeywickrama797
    @vineethab.abeywickrama797 9 หลายเดือนก่อน +2

    ගෞරවණීය ඔබ වහන්සේ ට
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    98

  • @pushpikamunaweera4354
    @pushpikamunaweera4354 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    සාධු!සාධු!!සාධු!!!... උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේවා.. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏!!!!!

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 4 ปีที่แล้ว +2

    Loka sathwaya kerehi anukampawen darmaya desana Karan oba wahanseta deergausa lebewa. Sadu sadu sadu sadu.

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว

    Sadu sadu saadu !manaawa dharma desanaawa pahadili wana aakaarayata desuu pinwath swaameen wahanseta me kusal uthum nirwaanaya pinisama hethwewa !

  • @chandaniandawattakankanamg6877
    @chandaniandawattakankanamg6877 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +3

    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිඝායුසම්පත්තියම වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷සම්මා සම්බුදු සරණයි

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @samsunggrand5984
    @samsunggrand5984 4 ปีที่แล้ว +2

    Siyalu denatama me uthum saddharmaya awaboda wewa.......Saadu Saadu Saadu....!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ සසර දුකින් අත්මිදෙන්නට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! ඔබවහන්සේට බොහෝ පින් අප සියලුදෙනාටම කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඔබවහන්සේ ඇත්තෙන්ම අපේ පිනට පහල වෙලා මේ සසර ගමනින් එතෙර වන්නට දේශනා කරන මේ ශ්‍රී සද්ධර්ම හරිම වටින්නේය සියලුදෙනාටම මේ ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! ඔබ වහන්සේට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! මෙවැනි ශ්‍රී සද්ධර්ම තවතවත් අනුකම්පාවෙන් අපට දේශනා කරත්වා ! තෙරුවන් සරණයි !

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharaperera321
    @isharaperera321 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 8 หลายเดือนก่อน

    Kalyana mitrayan wahanse suwapat wewa mawa piya swamiya atulu samatama nirwan awabodaya pinisama me pina hetu wewa .

  • @RambakanpuraDhamGangula
    @RambakanpuraDhamGangula 8 หลายเดือนก่อน

    පිළිවෙළින් අහනවා. ඉතා පැහැදිලි desanawak 🙏🙏🙏🙏

  • @roshinirathnadevi6309
    @roshinirathnadevi6309 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු............

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    ☸️🙏!!!නමෝ බුද්ධාය!!!🙏☸️

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගෙ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!!
    උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර ගමනින් එතෙර වන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!!
    ඔබවහන්සේ මේ උතුම් දේශනා ඇසීමට බොහෝ සේ ප්‍රියයි මේ උතුම් දේශනා ජිවිතයේ ගමන් මගට පිවිතුරු නිවන් මාර්ගයේ යාමට ජිවිතයට ගලපාගනිමින් එතෙර වන්නටම හේතුවසනා වේවා ! මා මේ උතුම් දේශනා දෙවැනි පාරත් මේ ස්‍රවනය කරන්නෙ සාදු !!! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා හතුරො මිතුරන් මේ උතුම් ශ්‍රී සද්ධර්ම ස්‍රවනය වේවා ! සියලුමදෙනාගේ සිත් සුවපත් වේවා !
    සියලු සත්වයෝ සුවපත් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
    2020.12.06

  • @nandaahtauda9406
    @nandaahtauda9406 4 ปีที่แล้ว +1

    Sadhu sadhu saadhuuu....oba wahanseta dhirghausama lebewaaa....uthum theruwan saranai...saadhuuu.....🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏👍

  • @dana-rc7te
    @dana-rc7te 2 ปีที่แล้ว +1

    මේ පින ඔබ වහන්සේට නිර්වාණය පිණිස උපකාරී වේවා.🙏🏻🙏🏻🙏🏻

  • @anuanu5662
    @anuanu5662 4 ปีที่แล้ว +1

    🌼🌻🌼Namo budhdhaya!!!🌼🌻🌼saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘samma sambudhu saranai!!!🌼🌻🌼🍀🌼🌻🌼

  • @dana-rc7te
    @dana-rc7te 2 ปีที่แล้ว +1

    මෙවැනි වටිනා ධර්ම කරුණු කියා දුන් ඔබ වහන්සේට පින්.🙏🏻🙏🏻🙏🏻

  • @mallikahettiarachchi5817
    @mallikahettiarachchi5817 7 หลายเดือนก่อน

    Sadu sadu අනුමෝදන් wemitheruwan sarani

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට මෙම ධර්මදේශනාව කල ඔබ ඔබවහන්සේටත් එම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙම පින අනුමොදන් වි මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු .....!

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    ඵහෙම යි ස්වාමීන්වහන්ස
    තෙරුවන් සරණයි..

  • @deepikadeepika6129
    @deepikadeepika6129 7 หลายเดือนก่อน

    Suwa wewa

  • @erandi4791
    @erandi4791 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @DS-ds7wb
    @DS-ds7wb 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว

    Mmama den ahanne. 9 weni kotasai obe wahanseta seruwan saranai

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 4 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshakumari4447
    @ireshakumari4447 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා...ඒ උතුම් අමා මහ නිවන් සම්පත්තිය ලැබීම පිණිසම හේතු වේවා ....!!! සාදු...සාදු ...සාදු...!!!

  • @nishanthaantony9178
    @nishanthaantony9178 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Me darmadesanaya ahana siyaluma denatama niwan awaboda vewa

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Ape hamuduruwanta niwanatama maga sedewa

  • @dayaniliyanage5100
    @dayaniliyanage5100 2 ปีที่แล้ว

    Sadu sadu. Sadu

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thushannayanajith2066
    @thushannayanajith2066 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺

  • @imeshchathuranga9052
    @imeshchathuranga9052 2 ปีที่แล้ว

    සාධු ! ;සාධු !! සාධු !!! 🙏🙏🙏

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻

  • @DhanushkaLankeshwara
    @DhanushkaLankeshwara 3 ปีที่แล้ว +2

    සතිපට්ඨාන දේශනා 1 - හැඳින්වීම - th-cam.com/video/q6Ds0ycrBzE/w-d-xo.html&t
    සතිපට්ඨාන දේශනා 2 - ආනාපාන සති භාවනාව - th-cam.com/video/qFMUCO2GNLs/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 3- ඉරියාපථ සම්පජඤ්ඤ භාවනා - th-cam.com/video/uM_J_cl9Ewo/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 4 - පිළිකුල් භාවනාව - th-cam.com/video/wr1kStZYx4o/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 5 - ධාතුමනසිකාර භාවනාව - th-cam.com/video/_0A9nxehOL8/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 6 - නවසීවථික භාවනාව - th-cam.com/video/Ttlcuy2nC5Y/w-d-xo.html&t
    සතිපට්ඨාන දේශනා 7 - වේදනානුපස්සනාව - th-cam.com/video/KOHbpSuNA_U/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 8 - චිත්තානුපස්සනාව - th-cam.com/video/cYXo4aQxdUw/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 9 - ධම්මානුපස්සනාව - පංච නීවරණ - th-cam.com/video/1KOcubSYNxs/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 10 - ධම්මානුපස්සනාව - පංච උපාදානස්කන්ධය - th-cam.com/video/EIxovLu1YAk/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 11 - ධම්මානුපස්සනාව - ආයතන කොටස - th-cam.com/video/gGWhlWY8cdo/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 12 - ධම්මානුපස්සනාව - සප්ත බොජ්ජංග - th-cam.com/video/U7qd4CdOrmw/w-d-xo.html
    සතිපට්ඨාන දේශනා 13 - ධම්මානුපස්සනාව - චතුරාර්ය සත්‍ය - th-cam.com/video/e6j8DVihb_s/w-d-xo.html

    • @emacsjohn8357
      @emacsjohn8357 3 ปีที่แล้ว

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @Eternity1962
      @Eternity1962 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @nishadigunarathna3936
    @nishadigunarathna3936 2 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 ปีที่แล้ว

    th-cam.com/video/EKXWtY8vJLE/w-d-xo.html ..”.ධම්මේසු" ධම්මානුපස්සනාව - "නීවරණ" පබ්බය ( මහා සතිපට්ඨාන සූත්‍රය
    th-cam.com/video/rnupTqvFib4/w-d-xo.html...ධම්මේසු ධම්මානුපස්සනාව - "බොජ්ජංග" සහ සච්ච පබ්බ ( මහා සතිපට්ඨාන සූත්‍රය )
    th-cam.com/video/XgGkcYBQfvo/w-d-xo.html...ධම්මේසු ධම්මානුපස්සනාව - "ඛන්ධ සහ ආයතන පබ්බ “

  • @mmindrani9596
    @mmindrani9596 2 ปีที่แล้ว

    මෙම දහම් කරුනු ගොඩක් ගැබුරැයි .ඒත් ආසාවෙන් ඒ දර්ම කරුනු අහනවා.

  • @wijesinghebandara6306
    @wijesinghebandara6306 8 หลายเดือนก่อน

    Q

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ..🙏🙏🙏..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @sirimavobandaranayakehospi459
    @sirimavobandaranayakehospi459 3 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි ලෙස අප කෙරෙහි අනුකම්පාවෙන් අපට දේශනා කරන මෙවන් වටිනා දේශනා වලට සවන් දීමෙන් අප ලබා ගත් ධර්මාවබෝධයේ කුසලයෙන් අපේ ගරු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණින් නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවායි පතමු !

  • @shameerawithanage8489
    @shameerawithanage8489 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @usharamanayake6512
    @usharamanayake6512 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Nour-yh4tg
    @Nour-yh4tg 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nelummanathunga9370
    @nelummanathunga9370 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @LalitahPitaseei
    @LalitahPitaseei 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @thushij
    @thushij 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @menakahenagge2950
    @menakahenagge2950 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranusharanusha3470
    @ranusharanusha3470 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @devikasudarshani1133
    @devikasudarshani1133 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏