වැරදි plug top භාවිතය / an electrical sinhala sri lanka /how to use correct plug top

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Hi friends ☺️🏵️🌺
    welcome to an electrical youtube channel
    THIS VIDEO IS ABOUT
    වැරදි plug top භාවිතය / an electrical sinhala sri lanka /how to use correct plug top
    THIS VIDEO INCLUDE
    ආයුබෝවන් යාලුවනේ " an electrical " youtube channel එකට මගේ යාලුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ලංකාවට සාපේක්ෂව ලෝකෙ ගොඩක් රටවල් වල නිෂ්පාදනය කරල තියෙන ඉලෙක්ට්‍රිකල් ප්ලග් top වල ශ්‍රී ලංකාවට සුදුසු නැති වර්ගයේ plug top භාවිතා කරලා තියෙනවා. ඒ නිෂ්පාදන ශ්‍රී ලංකාවට පැමිණෙන කොට එම රටවල භාවිතා කරපු ආකාරයටම ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ විකුණනවා. ඒවා මිලදීගෙන ගෘහස්ථව පරිභෝජනය කරන අයට විදුලිසැර වැදීමේ අවධානමත් තියෙනවා. අන්න ඒ පිළිබඳ තමයි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ.ඉතින් යාළුවනේ මෙම වීඩියෝ ව නරඹා ඔබටත් ඉන් ප්‍රයෝජනයක් ගත හැකිනම් මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න.....☺️🏵️🌸
    Hello friends, I welcome all my friends to " an electrical " TH-cam channel. Compared to Sri Lanka, the electrical plug tops produced in many countries in the world have used plug tops that are not suitable for Sri Lanka. When those products come to Sri Lanka, they are sold in the Sri Lankan market in the same way as they were used in those countries. There is also a risk of electrocution for those who buy them and consume them indoors. That's what this video is about. So friends, watch this video and if you can benefit from it, watch this video completely.....
    Thanks ☺️🏵️🌸
    Plug top
    Bad plug top
    Wrong plug top
    Burn plug top
    Plug top change
    13A plug top
    5A plug top
    how to use plug top
    how to burn plug top
    how to test plug top
    how to repair plug top
    how to know about plug top
    MY OTHER TH-cam VIDEOS
    ALL VIDEOS
    • Playlist
    MULTIMETER
    • MULTIMETER /Analog Mul...
    BIO GAS
    • BIO GAS 🔥/how to make ...
    BATTERY CHARGER
    • BATTERY CHARGER /How T...
    MY CONTACT NO
    0776062428
    #anelectrical
    #electricalplugtop
    #howtorepairplugtop
    #howtouseplugtop
    #howtomakeplugtop
    #anelectricalsinhalasrilanka
    if you like my channel 😀🌺🌸
    like
    share
    comment
    subscribe
    Thanks for you watching my youtube channel 😀🌺🌸

ความคิดเห็น • 13

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 19 วันที่ผ่านมา +1

    Very good 😄🌺😄🌺😄🌺😄

    • @ANELECTRICAL
      @ANELECTRICAL  19 วันที่ผ่านมา

      Thanks so much ...☺️🌺🏵️

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 18 วันที่ผ่านมา +1

    Very good🎉

    • @ANELECTRICAL
      @ANELECTRICAL  18 วันที่ผ่านมา

      @@gaminipattiyage9921 Thanks ...☺️🌺🏵️

  • @kavithamayuru3550
    @kavithamayuru3550 20 วันที่ผ่านมา +2

    👍👍👍👍👍❤❤❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  19 วันที่ผ่านมา

      Thanks ....☺️🌺🏵️

  • @wasanthaSenevirathna-mf3zz
    @wasanthaSenevirathna-mf3zz 14 วันที่ผ่านมา +1

    Oka germany type ekak .plug base ekath german type ekak dagaththoth hondai 16 amp

    • @ANELECTRICAL
      @ANELECTRICAL  14 วันที่ผ่านมา

      ඔබ කියන එක හරි...
      ජර්මනියේ උනත් මෙවැනි නිෂ්පාදන තියෙන්න පුළුවන්. ඒ උනාට මම අදහස් කලේ ඒක නෙමේ , කොච්චර හොඳ ආරක්ෂිතව හදලා තිබුණා වුණත් ඒක ශ්‍රී ලංකාවේ ආරක්ෂිත පද්ධතියට ගැලපෙන්නෙ නෑ කියන එකයි....☺️🏵️🌸

  • @PasinduUdayanga-f9h
    @PasinduUdayanga-f9h 20 วันที่ผ่านมา +1

    Godak vatinava mokada api ohoma plug ekak dakala thibbata eke mokatada mee hilak thiyenne vage deval godak danagaththa❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  19 วันที่ผ่านมา

      ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න....☺️🌺🏵️

  • @tashenyumal
    @tashenyumal 19 วันที่ผ่านมา +1

    Very good 😄😄🌺😄🌺😄🌺😄😄

    • @ANELECTRICAL
      @ANELECTRICAL  19 วันที่ผ่านมา

      ☺️🏵️🌺

    • @ANELECTRICAL
      @ANELECTRICAL  19 วันที่ผ่านมา

      🏵️🌺☺️