How to Clean Iron Base / Iron Foot /අයන් එකේ පතුල පිරිසිදු කරගමු / Iron clean sinhala / sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Hi Friends 😀🌸🌺
    welcome to the AN ELECTRICAL youtube channel
    THIS VIDEO IS ABOUT
    How to Clean Iron Base / Iron Foot /අයන් එකේ පතුල පිරිසිදු කරගමු / Iron clean sinhala / sri lanka
    how to clean iron
    how to clean the iron base
    how to clean the iron bottom
    how to clean
    අයන් එකේ පතුල ගෙදරදීම පිරිසිදු කරගමු
    අයන් එක පිරිසිදු කරගමු
    how to make iron
    how to repair iron
    how to repair the iron
    how to repair
    iron clean
    iron repair
    how to clean the iron at home
    iron thermostat clean
    iron bese clean
    Iron bottom clean
    ☺️🌸🌺
    MY OTHER TH-cam VIDEOS
    ALL
    • Playlist
    MULTIMETER
    • MULTIMETER /Analog Mul...
    BIO GAS
    • BIO GAS 🔥/how to make ...
    BATTERY CHARGER
    • BATTERY CHARGER /How T...
    ජීව වායු ඒකකයක් ගෙදරදී සාදා ගන්නා ආකාරය දැන ගැනීමට කැමති අය ද / ජීව වායු ඒකක සාදා ප්‍රතිඵල භුක්ති විඳින අයද , ඇතිවන ගැටලු ගැටළු සාකච්ඡා කිරීම සඳහා
    an electrical / bio gas whatsapp group එකට එකතු වන්න..
    පහත link එකෙන් කෙලින්ම whatsapp group එකට එන්න
    chat.whatsapp....
    MY CONTACT NUMBER
    Amal Senarathna
    0776062428
    ( pls call only 8.00pm - 10.30pm)
    if you like my channel 😀🌺🌸
    like
    share
    comment
    subscribe
    #HowtoCleanIronBase
    #HHOTechnology
    #වතුරෙන්වාහනපදවමු
    #HowToUseWaterasaFuel
    #HowtoRepairRicecooker
    #HowToMakea12vLedLightatHome
    #HowToMakeaBatteryChargerFromUPS
    #TransformerBatteryCharger
    #upsbatterycharger
    #how
    #batterymaintenance
    #biogas
    #electrical
    #inverter
    #sinhala
    #srilanka
    #RicecookerPowersocket
    #howtomakeabiogasst

ความคิดเห็น • 431

  • @sathushka_dulshan
    @sathushka_dulshan หลายเดือนก่อน +3

    අවශ්‍යම දෙයක් . ගොඩක් ස්තුතියි දැනුවත් කලාට...

    • @ANELECTRICAL
      @ANELECTRICAL  หลายเดือนก่อน

      ☺️🌺🌸

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +44

    මේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි .මොකද වැඩි දෙනෙකුට මෙය ප්‍රයෝජනවත් වේවි.තෙරුවන් සරණයි🙏🙏🙏තව තවත් වටිනා වීඩියෝ ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    • @shyamaliedesilva2885
      @shyamaliedesilva2885 ปีที่แล้ว

      Godak wadagath meka kiyala dunnata thanks

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      පැරිටි,ෙමා්ල්,විතරද,,අැ,ෙඩාල්
      .ෙහාද.නරදිද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +1

      එකේ වෙළඳ නාමයක් නිසා සඳහන් කළේ නැහැ රසායනික සංයෝග නමයෙන් තමයි මම කතා කළේ
      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @kaushalayahimali2647
      @kaushalayahimali2647 ปีที่แล้ว

      දැනුවත් ක ලාට ගොඩාක් ස්තුතියි .

  • @kumuduopatha6350
    @kumuduopatha6350 ปีที่แล้ว +7

    වටිනා දෙයක්.ඔබට ස්තුතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +1

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න share කරන්න .......ස්තුතියි
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 หลายเดือนก่อน +4

    ඔබට ස්තුතියි .මෙච් චර මහන්සි නොවී ටිකක් ගනකම ,එහෙම නැත් නම් පරණ ලොකු රෙදි කෑල්ලක් හොයාගෙන ගනකමට හිටින්න අගල්3x3 වගේ තරමට නවා ගෙන පැරසිටි මෝල් හෝ පැනඩෝල් පෙත්ත මැදි කරලා පෙත්ත අයන් එකේ ගෑවෙන විදියට සකස් කරගෙන හොදටම අයන් එක රත් කරලා අත පරිස්සම් කරගෙන අතුල්ලන්න.අයනෙකේ රස්නෙට පෙත්ත උණු වෙනවා තෙල් ඕන නැහැ.අනික පිහියක් ඕනත් නැහැ.අර රෙදි කෑල්ලට ඒපෙත්ත උණු වෙලා එක සැනෙන්ම රෙදි කෑල්ලෙන් කුණු ටිකත් පිහ දැමෙනවා.එහෙම පිහලා තව පෙත්තක් අරන් අර රෙදි කෑල්ලෙ කුණු ගෑවුන පැත්ත ඇතුලට හිටින්න හදාගෙන ආයෙත් 2වැනි පෙත්තත් මුලින් සදහන් කළ විදියට හොදින් අත ප්‍රවේසම් කරගෙන තදින් ඇතිල්ලුවාම හොදට පිරිසිදු වේවි.පිහියෙන් අයන් එකේ අඩිය damage වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน +1

      ☺️🌺🌸

  • @susanthikasewwandi7220
    @susanthikasewwandi7220 ปีที่แล้ว +3

    ඇත්තටම😳..මමත් දැන් මේ ක්‍රම 2න්ම අයන් එක සුද්ද කරා😮😮....ස්තූතියි.

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +19

    පැනඩෝල් පෙත්තක් පරිස්සමින් තදින් ඇතිල්ලුවමත් තාර ගැලවිලා යනවා. හැබැයි ඔය තරම් තදට තාර බැඳෙන්න කලින් සාමාන්‍ය ගාණකට තාර බැඳීගෙන එද්දි සුද්ධ කරන්න ඕන. සාමාන්‍යයෙන් මම මාස දෙක තුනකට වතාවක් සුද්ධ කරගන්නවා.
    තදට තාර බැඳුනම නම් මේ ක්‍රමේ තමයි හොඳ.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +3

      ඔබතුමාගේ අදහස්වලින් ගතයුත්තක් තියනවා මොකද ගොඩක් කල් යනකම් ශුද්ධ කරන්නැතුව හිටපුවා ම තමයි ඔය තාර වගේ බැඳෙන්නෙ එතකොට ඉතින් ඔයවගේ විකල්පයක් තමයි යොදාගන්න වෙන්නේ
      කමෙන්ට් කලාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @metildathamara1143
      @metildathamara1143 ปีที่แล้ว

      අනිවාර්යෙන් 😄

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      @@metildathamara1143 👍
      ☺️🌸🌺

  • @aleemmoulana9854
    @aleemmoulana9854 2 หลายเดือนก่อน +3

    Thank you so much for teaching us this useful knowledge Amal!

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      Thank you very much for watching my video.. Share this video for others to see
      ☺️🌺🌸

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +10

    මේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි .

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      Thanks
      කට්ටියටම බලන්න share කරන්න
      ☺️🌸🌺

  • @upulanandawijeratne8613
    @upulanandawijeratne8613 2 หลายเดือนก่อน +2

    පොල්තෙල් හල හලා දගලන්න ඕනි නෑ ... හොදට රත් උනු අයන් එකේ පැල්ලම් උඩ ගොඩාක් පරිස්සමින් පැනඩෝල් පෙත්තක් අතුල්ලල රෙදි කෑල්ලකින් පරිස්සමින් පිහදාන්න..පෙති දෙක තුනක් ලග තියාගන්න .. මොකද පාවිච්චි කරන්න පුලුවන් පෙති භාගයක් විතරයි .. අත පිච්චෙන නිසා ..දෙතුන් පාරක් කරනකොට පැල්ලම් කොහෙන් ගියාද කියලා නෑ ..

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +5

    Thank you very much. When the dirt is tough, you need bit of oil. You are correct. Thank you

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +1

      Thank you very much for watching my video. Share this video for others to see
      ☺️🌺🌸

  • @nirocute8701
    @nirocute8701 ปีที่แล้ว +122

    අයන් එක රත් කරලා පැනඩෝල් පෙත්ත තියලා රෙදි කෑල්ලකින් ඇතුල්ලුවහම සුද්ද වෙනවා.ඔච්චර මහන්සි වෙන්න ඕනි නෑ.

    • @deefafernando6320
      @deefafernando6320 ปีที่แล้ว +3

      හරියටම හරි

    • @eglpiyasiri7232
      @eglpiyasiri7232 ปีที่แล้ว +8

      ඔව් බං මූ දඟලනවා මේකට🤣🤣🤣

    • @josephaloysius6080
      @josephaloysius6080 ปีที่แล้ว +2

      Correct

    • @metildathamara1143
      @metildathamara1143 ปีที่แล้ว +5

      මම අයන් එක සුද්ද කරන්නේ පැනඩෝල් පෙතකින්

    • @janakikumarirathnyaka6288
      @janakikumarirathnyaka6288 ปีที่แล้ว +2

      හරියට හරි මාත් එහෙම කරන්නේ

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +5

    පැහැදිලි කිරිම ගෙන ස්තුති යි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි 🙏👌👌👌👌

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ video නැරඹුවාට අනිත් අයටත් බලන්න share කරන්න
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @nilanthinilu4248
    @nilanthinilu4248 ปีที่แล้ว +37

    අයන් එක රත් උනාම පැනඩෝල් පෙත්තක් අතුල්ලල රෙදි කෑල්ලකින් පිහ දැම්මම සේරම යනවා.

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි 🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +1

      ගොඩක්ම ස්තූතියි මගෙ video නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න ස්තුතියි ........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @anuragajasinghe9336
    @anuragajasinghe9336 8 วันที่ผ่านมา +1

    පොල්තෙල් අවශ්‍ය නෑ..හොදින් රත් උනාටපසු ප්‍රවේශමෙන් පැනඩෝල් පෙත්ත්ක් හොදින් අතුල්ලා ඒ එන දියරය ක්ෂනිකව කොට්න් රෙදි කැබැල්ලකින් පිස දාගන්න.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  8 วันที่ผ่านมา

      @@anuragajasinghe9336 👍👍👍

  • @Jeewan_kumara
    @Jeewan_kumara 17 วันที่ผ่านมา +2

    අයන් එක රත් වුනාම පැනඩෝල් පෙත්තෙන් අතුල්ලන්න නිකම්ම යනවා ..මෙහෙම දගලන්න ඕන නෑ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  17 วันที่ผ่านมา

      ☺️🌺🌸

  • @indikakumara5562
    @indikakumara5562 ปีที่แล้ว +7

    අයන් එක රත් වුනාම ඉට් පන්දමක් අතුල්ලන්න සේරම පැල්ලම් බලන් ඉද්දිම ඉවත්වෙනවා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +1

      👍
      ☺️🌸🌺

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      මගේ තාත්තා ත් කරන්නේ ඒක ,ඊට පසු කෙසෙල් කොල යක් මදිනවා,සේරම කුනු ඒකට දිය වෙනවා,හූරන්න නම් එපා ,

  • @rasikakalum8266
    @rasikakalum8266 2 หลายเดือนก่อน +1

    වටිනා දෙයක් ගොඩක් ස්තුතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌸🌺

  • @GaminiDissanayaka-jw3ti
    @GaminiDissanayaka-jw3ti หลายเดือนก่อน +1

    Thank you watina upadeshayak dunnata

    • @ANELECTRICAL
      @ANELECTRICAL  29 วันที่ผ่านมา

      ගොඩක්ම ස්තූතියි. මගේ වීඩියෝ නරඹුවාට අනිත් අයටත් බලන්න මෙහෙම වීඩියෝ ෂෙයා කරන්න
      ☺️🌺🌸

  • @RoshanEdisinghe
    @RoshanEdisinghe หลายเดือนก่อน +2

    ඇත්තටම ස්තූතියි ❤❤❤❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  หลายเดือนก่อน +1

      ☺️🌺🌸

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 ปีที่แล้ว +9

    අයන් එක හොදට රත් කරල පැනඩෝල් පෙත්තක් අයන් එක උඩින් තියල රෙදි කෑල්ලකින් හොදට ඇතිල්ලුවහම හොදට සුද්ද වෙනව..මෙ තරම් මහන්සි වෙන්න ඕනෙ නෑ ...අනික පිහියෙන් අතුල්ලනකොට අයන් එකත් හීරෙනව..රෙදි කෑල්ලෙන් අතුල්කනකොට අයන් එකට හානියක් වෙන්නෙ නෑ ...ඔයාලත් ට්‍රයි කරල බලන්න .....

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +2

      ඔයා කියන කතාව ඇත්ත.ඒ උනාට ගොඩක් තාර වගේ බැඳුනාම පැරසිටමෝල් පෙත්ත ඇති ඉල්ලුවාම කුණු යන්නේ නැහැ ඒක නිසා තමයි පැරසිටමෝල් වලට තෙල් ටිකක් කලවම් කර ගන්නේ එතකොට හොඳට පිරිසිදු වෙනවා ගොඩක් තාර වගේ බැඳුනාම කොච්චර මොනවා දැම්මත් සූරන් නැතුව යවන්න බැහැ ඒකයි එහෙම කරල තියෙන්නෙ .
      ඔබට ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @sanjayabeyrathna9330
      @sanjayabeyrathna9330 ปีที่แล้ว

      ඇත්තටම ක්‍රමය සාර්ථකයි .මමත් කලා. සාර්ථක වුනා .ස්තූතියි දැනුවත් කලාට .

  • @nokianokiac2785
    @nokianokiac2785 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නාට

  • @santhapuspakumara796
    @santhapuspakumara796 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබට

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 2 หลายเดือนก่อน +1

    හොඳින් රත්වූ අයන් එකට පෙනඩෝල් කුඩු දමන්න ඊට පසුව පෙනඩෝල් කුඩු උනු වුණාට පසු පොල් මුඩු කැබැල්ලකින් හොඳින් අතුල්ලා පිස දමන්න .

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌺🌸

  • @vajiraamarasinghe9098
    @vajiraamarasinghe9098 ปีที่แล้ว +2

    Pihiyen hurannakota coating eka sirenawa??? Penado petta witharak thiyala atullala arinna puluwan.

  • @kasunfernando5425
    @kasunfernando5425 ปีที่แล้ว +1

    පැරසිටමෝල් පෙති දෙකක් හෝ තුනකින් අතුල්ලලා රෙදි කෑල්ලක අතුල්ලන්න.ඊටපස්සේ ඉවරයි.පොල් තෙල් තියා ගන්න.ඔම්ලට් එකක් දාන්න.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      👍👍👍
      ☺️🌸🌺

  • @sudarshanidias2616
    @sudarshanidias2616 ปีที่แล้ว +3

    මේ පිහියෙන් සූරන එක සුදුසු නැ . මේවා කරන්න එපා. අයන් එක සීරුනාම ඉක්මනින් නැවත කලු වෙනවා. පැරසිටමෝල් පෙත්ත ඇතුල්ලුවාම ලස්සනට සුදු වෙනවා.

  • @gitame9014
    @gitame9014 2 หลายเดือนก่อน +1

    ගොඩක් ඉස්තූතියි ❤❤❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌺🌸

  • @lakminiprasangika5612
    @lakminiprasangika5612 หลายเดือนก่อน +1

    Bohoma පින් ඔබ තුමට දලදාසමින්දු පිහිටයි නිදුක් නිරෝගි චිර ජීවනය නොමදව ලැබේවා ප්‍රාර්‍ර්තනා කරනවා !!!

    • @ANELECTRICAL
      @ANELECTRICAL  หลายเดือนก่อน

      ඔබටත් , ඔබගේ පවුලේ සැමටත් නිදුක් , නිරෝගී දීර්ඝායුෂ වේවා
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gckchannel3515
    @gckchannel3515 ปีที่แล้ว +8

    ජයවේවා♥️👍

  • @shanherath1314
    @shanherath1314 ปีที่แล้ว +2

    අයන් එක රත්වෙන්න තියල පැනඩෝල් පෙත්තක් අඩුවකොන් අල්ලලා හිමීට අතුල්ලන්න පේස්ට් එක දියවෙනකොට පරන රෙදි කෑල්ලකින් පිහන්න. හරිම ලේසියි. හැම පැරසිටමෝල් එකෙන්ම මෙ වැඩේ කරන්න බෑ.

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 2 หลายเดือนก่อน +1

    ස්තුතියි .

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌸🌺

  • @pasindu423
    @pasindu423 ปีที่แล้ว +4

    ඉලෙලෙට්‍රිකල් යනු වයර්,මෝටර් ටුාන්ස්ෆෝමස් වැනි ඳේවල් පමණක්ම නොවන බව අපට කියාඳුන්නා ර්‍ජවිතයට ඉලෙක්ට්‍රිකල් සමිබන්ධ වුවත් ඉලෙක්ට්‍රිකල් යනු වයර්,මෝටර් වැනි දේ පමණක් ‌නොවන බව අපට පසක් කර දුන් ඔබට බොහොමත්ම පි න් ස්තූති💖🙏🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ඔබතුමාගේ අර්ථ දැක්වීම හරිම ලයාන්විත යි .ඔබ ගොඩාක් මනුස්සකම තියෙන ගුණ යහපත් මනුෂ්‍යයෙක් .මා ගැන ගුණ වර්ණනා කළාට ම නොවේ ,තව කෙනෙක් ගේ ගුණ වර්ණනා කරන්න , කියාපාන්න තරම් කෙනෙක් පරාර්ථකාමී විය යුතුයි එහෙම කෙනෙකුට ඇරෙන්න තව වෙනකෙකුට අන් අයගේ ගුණ වර්ණනා කළ නොහැක ...🎉️🎉️🎉️🎉️🎉️🎉️
      මගේ චැනල් එකට ඇවිල්ලා වීඩියෝ නැරඹුවාට ගොඩක් ස්තූතියි ඒ වගේම මගේ වීඩියෝ බලලා ඕගොල්ලොත් ප්‍රයෝජනයක් ගන්න, අනිත් අයටත් බලන්න share කරන්න ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
      🙏🙏🙏☺️🌸🌺

  • @user-tw3ef3su8o
    @user-tw3ef3su8o 2 หลายเดือนก่อน +1

    හරි වටිනව

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න
      ☺️🌺🌸

  • @Some_1959
    @Some_1959 หลายเดือนก่อน +1

    හොද වැඩ ක්🎉

    • @ANELECTRICAL
      @ANELECTRICAL  หลายเดือนก่อน

      ගොඩක්ම ස්තූතියි
      ☺️🌸🌺

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි.දැනුවත් කලාට.

  • @anuruddarajawasam
    @anuruddarajawasam 2 หลายเดือนก่อน +3

    මෙය අසාර්තකයි මෙයට වඩා අපි ලග තියනවා පහසු ක්‍රම අයන් එක ඩෙමෙජ් වෙනවා.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน +2

      ☺️🌺🌸

  • @kumaradasa7196
    @kumaradasa7196 ปีที่แล้ว

    අමල් සේනාරත්න මල්ලි ඹබට බොහොම ස්තූතියි මම කඩවත කුමාර

  • @rasikajoseph8565
    @rasikajoseph8565 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      මගේ වීඩියෝව නැරඹුවාට ගොඩාක් ස්තුතියි අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න
      ☺️🌸🌺

  • @kristyfernando6947
    @kristyfernando6947 11 วันที่ผ่านมา +1

    Thank you

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 วันที่ผ่านมา

      ☺️🌸🌺

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    Math danne nethuwa hitiye kiyala dunnata godak pin 🙇👍👍👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න.......ස්තුතියි .
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @lakminikumarasinghe5807
      @lakminikumarasinghe5807 ปีที่แล้ว

      Enough only paracetamol.

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +5

    අයියො අපි ඔය විදිහ දන්නවා ඒත් ඔය විදිහට ස්ටිම් අයන් එකක් ක්ලින් කරන්න බැනෙ මොකද පොල්තෙල් ස්ටිම් අයන් එකෙ සිදුරැ වලින් ඇතුලට ගිහාම කොහොමද රෙදි මදිද්දි තෙල් ටික එලියට එන්න ගත්හම😂😂....ඕක නෙමෙ හරි විදිහ ඔනම අයන් එහෙකට සුදුසු ම විදිහ තමයි තෙල් භාවිතා නොකර අයන් එක රත් කරලා ඒ රස්නෙන්ම පැනඩෝල් පෙත්තක් හො පැරසිටි මෝල්ට් පෙත්තක් අරන් ඔය කලු වෙලා තියෙන තැන් වල හොඳට මදින්න අත පච්ච ගන්නෙ නැතිව පෙත්ත හොඳින් උනු වෙද්දී ඔය කලු සේරම ඉවත් වෙනවා ඒරස්නෙන්ම රෙදි කැල්ලක් අරන් හොදින් පිහන්න..හරිම ලේසියෙන් පිරිසිදු වෙනවා කරලා බලලා මට බනින්න හිතුනොත් බනින්න මෙ තමා හරිම විදිහ අයන් එක ක්ලින් කරන🙏🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      මොකටද අනේ මම බනින්නෙ,,,, ,මේ ලෝකෙ මෙතරම් දියුණු වුනේ එක එක මිනිසා විවිධ විදිහට කල්පනා කිරීම නිසයි .ඔබ කියන ක්‍රමය මමත් කලින්ම කලා ඒකත් සාර්ථකයි මම නෑ කියන්න නැ. මම ගොඩක් කල් පැරසිටමෝල් අතුල්ලලා එහෙම සුද්ද කරලා තියෙනවා ඒ උනාට මේක මම හිතලා අත්හදා බලපු ක්‍රමයක් කලුතාර වගේ බැඳුණම සමහර වෙලාවට පැරසිටමෝල් අතුල්ලලා යවන්න බැහැ .පැරසිටමෝල් කුඩු කරලා පොඩ්ඩක් හලල ගත්තාම තෙල්වලට කලවං වෙනවා එතකොට ක්‍රීම් එකක් වගේ හදාගන්න පුළුවන් අන්න ඒ ක්‍රීම් එක හොඳට රත් වෙච්ච අයන් එකට ඇතුළු වම පෙන දාගෙන ඔය කළු සේරම යනවා . හරියටම සෙට් වුනොත් නිකංම ගැලවිලා යනවා ඉතිං මම මේක අත්හදා බලපු නිසයි මම වීඩියෝ එක කළේ ඔබතුමා නිකමට වගේ කරල බලන්න.එතකොට යවන්න බැරි තාර ගතිය තියෙන ඒවා සම්පූර්ණයෙන් යවන්න පුළුවන් .
      හැබැයි මේ ක්‍රමය ගොඩක් දුරට සාර්ථක වන්නේ නන්ස්ටික් ආලේපය ගැලවිලා ගිය අයන් වලට තමයි ,මොකද ඒවායේ nonstick එක නැති නිසා ගොඩක් තාර වගේ බැඳෙනවා අන්න ඒකට තමයි මේක සුදුසුම .....
      ස්තුතියි තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @mokithapathiraja9512
      @mokithapathiraja9512 3 หลายเดือนก่อน

      I😅😊q​@@ANELECTRICAL

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว +1

    ස්තුතියි මහත්තයාට ...

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +1

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @sujeewajanakie6363
      @sujeewajanakie6363 ปีที่แล้ว

      @@ANELECTRICAL 1

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 2 หลายเดือนก่อน

    ‍360 කලු වැලිකඩදහියකින් අයන් එක කරන්ට් නැතිව වතුර ටිකක් දාල මදින්න ,මිනිත්තුවකදී අලුත්ම අයන් එකක්

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌺🌸

  • @au7323
    @au7323 ปีที่แล้ว +1

    මගේ aine eket tiyei me වගෙම මදිනකොට එපා වෙනවා,,දුවගෙ සුදු ගව්මෙ ගැවෙනවා,,ඔබට බොහොම ස්තුති ,,,👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +3

    දැන් ගොඩක් ගෙවල්වල තියෙන්නේ ස්ටීම් අයන්. ඒවයේ සිදුරු ගොඩක් තියෙනවා. එතකොට කොහොමද පිරිසිදු කරගන්නේ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว +1

      මේ ක්‍රමයට ස්ටීම් අයන් වුණාත් පිරිසිදු කරන්න පුළුවන් .Paracetamol tablet එක හොඳට කුඩු කරලා පෙනේරයකින් හලා ගන්න ,එතකොට පොල්තෙල් වල හොඳට කලවම් කරගන්න පුළුවන්. එහෙම උනාම සිදුරු තියෙන අයන් වලට වුණත් මෙම ක්‍රමය යොදා ගන්න පුළුවන්
      ඒ උනාට ඉතින් තාක්ෂණික දියුණුවත් සමගම අලුතෙන් ස්ටීම් අයන් එකක් ගන්න කොට ඒවට හරියන පිරිසිදු කිරීමේ උපකරණ ලබා ගන්න පුළුවන්
      ඒවාට කියන්නේ clensing compound and cleansing sprey කියලා . ඒවා මිලදී ගන්න තියෙනවා .ඔබට අවශ්‍ය නම් ඒවා වුනත් මිලදීගන්න පුළුවන් හැබැයි ඉතින් ඒවායේ මිල ටිකක් ගණන්
      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว

      @@ANELECTRICAL Thank yoh යාලුවා! 👍

  • @champagamage
    @champagamage หลายเดือนก่อน +1

    Obathumata godak pin

    • @ANELECTRICAL
      @ANELECTRICAL  หลายเดือนก่อน

      🙏🙏🙏
      ☺️🌸🌺

  • @anomasudarshani8821
    @anomasudarshani8821 ปีที่แล้ว +3

    ගොඩක් thank ma වීඩියෝ එක ගොඩක් වටිනා වීඩියෝ එකක්

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @nishanthakumara6267
    @nishanthakumara6267 ปีที่แล้ว +1

    Thanks so much 👍🙏🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      Thank you very much for watching my video. Share this video for others to see
      ☺️🌺🌸

  • @user-yg8ku6ut4w
    @user-yg8ku6ut4w ปีที่แล้ว +1

    අපො අයන් එක රත් කරලා පැනඩෝල් පෙත්තක තියල රෙදි කෑල්ලකින් පිහදාන්න

  • @amithamawalagedara2124
    @amithamawalagedara2124 ปีที่แล้ว

    හොද වැඩක් 👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ..☺️🌺🌸

  • @vilmajayaweera4304
    @vilmajayaweera4304 ปีที่แล้ว +2

    Pathula hirila neda?.

  • @sobadahama123
    @sobadahama123 ปีที่แล้ว +3

    Very usefull video ....thanks
    ☺️🌸🌺

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      Thanks for watched my video
      ☺️🌸🌺

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 ปีที่แล้ว

    වටිනා වීඩියෝව. ගොඩක් ස්තුතියි. මමත් අනිවාර්යයෙන්ම කරනවා.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝව නැරඹුවාට , අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න ස්තුතියි.......
      ☺️🌺🌸

    • @GilmanRodrigo
      @GilmanRodrigo หลายเดือนก่อน

      Y​@@ANELECTRICAL l❤ht

  • @kumarahewage4479
    @kumarahewage4479 ปีที่แล้ว

    Mechchara deyak karanna onn na. Hodata iron eka rath venna on karala panadol paththa athullala ikmanin piha dammama thiyana kunu okkoma yanawa. Ntnm tooth paste ekak aran hodata gala peya bagayak vithara thiyala rath karala pita daanna..

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w 2 หลายเดือนก่อน +1

    Kelin kiyan nathuva vaththa vate yanava....oka hamoma sanna deyak halo...aparade deta tika

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      🌺🌸☺️

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว

    වටිනා අදහසක්, දැනගෙන හිටියේ නෑ, තවත් තවත් ක්‍රම ඉදිරිපත් කර තිබෙනවා . ජයෙන් ජයම වෙිවා දීර්ඝායුෂ ලැබේවා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ඔබතුමා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
      අපේ සමාජයේ හොඳ වැඩක් කියලා කරපු දේට කටපුරා කියන අය ඉන්නේ බොහොම ටිකයි
      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න
      ☺️🌸🌺

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 2 หลายเดือนก่อน +1

    පෙනඩෝල් පෙත්ත නිකම්ම අතුල්ලපුවම කලු පැල්ලම් සියල්ල ඉවත් වෙනව පොල්තෙල් උවමනා නැහැ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌺🌸

  • @romanydesouza7255
    @romanydesouza7255 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි 🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌸🌺

  • @user-gw1yf7bo3g
    @user-gw1yf7bo3g 5 หลายเดือนก่อน +1

    Godak watinawa.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ..
      ☺️🌸🌺

  • @maryathukoralage2479
    @maryathukoralage2479 หลายเดือนก่อน +1

    අනේපෙිදරැවොහෙමක කරනින දෙන්නඑපා මොකද අමතකවිමකින්වත් අයන්එක පලග්එකගලවන්ටන නැතුව පිහිතුඩතිබ්පබාතිමරනයපවා සිදුවෙන්න පුලුවන් හරිම අන්තරාදායකයි ගොඩකිපරිස්සමින්මේදේවල්කරන්නෙ වෙැඩිමල්අයපවා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  หลายเดือนก่อน +1

      ☺️🌸🌺

  • @kaskuruppu3929
    @kaskuruppu3929 2 หลายเดือนก่อน +1

    අඩිය සිදුරු සහිත අයන් වලටත් පොල්තෙල් දැම්මට කමක් නැතිද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      එහෙම ප්‍රශ්නයක් නැහැ
      ☺️🌺🌸

  • @kalyanilamahey895
    @kalyanilamahey895 ปีที่แล้ว

    වටිනා vidiyo ekak aiye

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @nawagamuwagerohiniperera7355
    @nawagamuwagerohiniperera7355 ปีที่แล้ว +1

    Thanks

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      Thanks so much watched my video
      Share this video for others to see
      ☺️🌸🌺

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක්

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි ඒ මගේ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ...
      ☺️🌸🌺

  • @Sandyasandya-h4y
    @Sandyasandya-h4y 4 วันที่ผ่านมา +1

    Aneh mitawada hoda. Krama thiyanawa 😢

    • @ANELECTRICAL
      @ANELECTRICAL  4 วันที่ผ่านมา

      ☺️🏵️🌺

  • @sunethrabandara2123
    @sunethrabandara2123 ปีที่แล้ว

    We use only panadol tablet. Warm the iron. Rub the tablet. Thats all. Need no pol thel. Our method took a jifty of time to clean the base. No need of blade of knife

  • @surekasureka8562
    @surekasureka8562 ปีที่แล้ว +1

    Niyamai....

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว

    Thanks you

  • @anandajayakody1664
    @anandajayakody1664 ปีที่แล้ว

    මිටත් වැඩිය ලේසියි ලුණු කුඩු මේස හැන්දක් විතර පත්තරයක් උඩට දලා අයින් ඒක හොදට රත් උනාම ඒ ලුණු කුඩු උට හොදට කිප වතාවක් ඒහාට මේ හට දුව වන්න අයන් ඒකේ ගැවිලා තියේන සියලුම මැලියන ගැලවිලා යනවා

  • @chathurangamahesh6023
    @chathurangamahesh6023 ปีที่แล้ว +2

    පිහියෙන් සූරනකොට අඩියට දාලා තියන coating එක damage වෙනවා. පැනඩෝල් පෙත්තක් ඇතුල්ලුවාම ඇති.

  • @thiliniireshasamarasingha9015
    @thiliniireshasamarasingha9015 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා වීඩියෝවක්👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ video නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න ස්තුතියි ........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @kumarisitha5161
      @kumarisitha5161 ปีที่แล้ว

      Huththk

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      @@kumarisitha5161 වීඩියෝව නැරඹුවාට ගොඩාක්ම ස්තුතියි මෙම වීඩියෝවෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද කියලා බලන්න අනිත් අයටත් නැරඹීමට share කරන්න ස්තුතියි
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      අයන් එක හොදටම හූරලානේ,😧

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      ඒ උනා ට අයන් එක හොද ටම හූරලානේ

  • @eglpiyasiri7232
    @eglpiyasiri7232 ปีที่แล้ว

    Panadol pethi gala reddakin pihadapan,pihiyen heerenewa modayo,

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      හොඳයි එහෙම කරන්නං......... මගේ වීඩියෝව නැරඹුවාට ගොඩක් ස්තුතියි
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @manjulapriyadarshani743
    @manjulapriyadarshani743 ปีที่แล้ว

    Thanks so much

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      Thank you very much for watching my video. Share this video for others to see
      ☺️🌺🌸

  • @kumaradasa7196
    @kumaradasa7196 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මම කඩවත කුමාර

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +1

    මමත් පැනඩෝල් අරගෙන උලගලා. රෙදිවලින් අතුල්ලා අරිනවා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      නිකං පැරසිටමෝල් වලටත් යනවා
      නමුත් අර වගේ කළුවට බැඳුනාම මගේ ක්‍රමය යොදා ගත්තා නම් පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන් එහෙම නැත්තං තාර ගතිය යවා ගන්න අමාරුයි ......
      වීඩියෝව නැරඹුවාට ගොඩක් ස්තුතියි
      තෙරුවන් සරණයි☺️🌸🌺

  • @dulaniindika614
    @dulaniindika614 ปีที่แล้ว +2

    පැන්ඩෝල් ඕකේ අතුල්ලන්න තියා ලෙඩකට බොන්නවත් ගන්න නැහැ.😅

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ඒකට කමක් නැහැ .....
      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @Che3DBuddy
    @Che3DBuddy ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක්.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว

    Panadolma oni na. Oni a tablet ekak in meka Karanna puluwan.

  • @randununilmini9169
    @randununilmini9169 ปีที่แล้ว

    ඉක්මනින් kiyanna ,velava gannava වැඩි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      උපදේශයට ගොඩක්ම ස්තූතියි
      මේ විදියට කියලාත් සමහර අයට තේරෙන්නේ එකම ප්‍රශ්නෙ ආපහු අහනවා.ඒක නිසයි මම ඉතින් තේරුම් කරල වැඩියෙන් කියන්නේ .
      මගේ වීඩියෝ නැරඹුවාට ගොඩාක්ම ස්තුතියි අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න .......
      ☺️🌸🌺

  • @nalaneenalanee6727
    @nalaneenalanee6727 ปีที่แล้ว

    රෙද්ද ayn eka ඉවරයි .rat කරලා panadol atullanna wade suwar.

  • @_ss_9507
    @_ss_9507 4 หลายเดือนก่อน +1

    මී හ පැනඩෝල් විතරයි ඕන හූරපු නිසා කුනු බැදෙනවා වැඩියි😅😅😅

    • @ANELECTRICAL
      @ANELECTRICAL  4 หลายเดือนก่อน

      ☺️🌸🌺

  • @sagarikanirmala6235
    @sagarikanirmala6235 ปีที่แล้ว +1

    Very usefull video, thank you aiye🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      Thanks so much
      ☺️🌸🌺

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว

    Ape achchilanam kiyaladila tiyenne ahel kalayak Uda rathkarala ayan karma ava yanava kiyalai

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 หลายเดือนก่อน

    Thanku ❤❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌺🌸

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว

    Thank u so much

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      Thanks a lot watched my video
      Pls share for others
      ☺️🌸🌺

  • @diwani3970
    @diwani3970 ปีที่แล้ว

    🙏 thank you

  • @pathmaalwis3748
    @pathmaalwis3748 ปีที่แล้ว

    Steam iron eke siduru walin steam enne nathnam monawada karanna ona

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      සිදුරැ, කම්බියක් දාලා සුද්ද කරන්න
      නැත්නම් වතුර ප්‍රෙස් කරන්න ඔබන තැන ඇතුළෙ කුඩා පම්ප් එකක් වගේ කොටසක් තියෙනවා ඒක කැඩිලා ,හරි සවුත්තු වෙලා, හරි වැඩ කරන්නැති ,තත්වෙට පත්වෙලා ඇති දන්න කෙනෙකුට කියලා බලවගන්න.....

  • @kalulaila4259
    @kalulaila4259 ปีที่แล้ว

    Ana wekara natuwa ayan eka ratkarala signal tikak dala pissanam hari

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 ปีที่แล้ว

    Thanks 👌

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @malidisanayaka9081
    @malidisanayaka9081 ปีที่แล้ว

    Anne me comments dana kattiya tarahata wage boru comments danna epa , eeka hari na needa?
    Me video eka supiri ,hariyatama karala tiyanawa . Kalu taara wage bandunama panadol athullala hariyanne na.
    Mamath karala baluwa hariyatama hair. Kenek Honda deyak kalama agaya karanna purudu wanna.
    Amal mahatmaya video ekata godak sthutie. Ediriyatath gewal walata onawena spiri video gena enna
    Budu saranae

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      සොයා නොබලා කමෙන්ට් දාන අයට හොඳම විසඳුම..
      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      ඉදිරියේදිත් තවත් ප්‍රයෝජනවත් වීඩියෝ බොහොමයක් ගෙන එන්න මා බලාපොරොත්තු වෙනවා
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @pushpakanthi6686
    @pushpakanthi6686 ปีที่แล้ว

    යකඩ tachchiyak malakad යවා ගන්නේ කොහොමද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      යකඩ තිච්චි භාවිතයෙන් අයින් වෙලා ඇලුමිනියම් තාච්චි භාවිතයට ඇවිත් තියෙන්නෙ ඔන්න ඔය හේතුව නිසයි
      ඉස්සරම යකඩ තාච්චි හැදුවා නමුත් මලකඩ කන එක බේරගන්න බැරි නිසා තමයි ඒවා අයින් කළේ මොකද භාවිතයට ගන්න හැම වෙලේම මලකඩ සුද්ද කරන්න වෙනවා ඉතින් ඕකට wire brush එකකින් අතුල්ලලා සුද්ද කරල sand paper එකකින් මැදලා හෝදලා තමයි පාවිච්චියට ගන්ඩ තියෙන්නේ
      පුළුවන්නම් ඇලුමිනියම් තාච්චි වලට මාරුවෙන්න බලන්න ඔය යකඩ තාච්චි හරිම කරදරයි ආරක්ෂාවක් අඩුයි
      ☺️🌸🌺

  • @hewersamson6121
    @hewersamson6121 ปีที่แล้ว

    Oya vidiyo wa karapu modayata kiyanney harida ohoma nowei nikam panadol eka ayanekey athulla redi kaballakin pisadamanna

  • @thushanithabitha3489
    @thushanithabitha3489 ปีที่แล้ว +1

    Niyamaiii

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      මගේ චැනල් එකට ඇවිල්ල වීඩියෝ නැරඹුවාට ගොඩක්ම ස්තුතියි. අනිත් අයටත් නැරඹීම සඳහා මෙම වීඩියෝව share කරන්න
      ☺️🌸🌺

  • @amalfernando3834
    @amalfernando3834 ปีที่แล้ว

    Godak watinawa obata godak pin

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @kumarakarunarathne1086
    @kumarakarunarathne1086 ปีที่แล้ว

    Obata sthuthi.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺

  • @NimalsiriWanasooriya
    @NimalsiriWanasooriya 2 หลายเดือนก่อน +1

    😊😊

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 หลายเดือนก่อน

      ☺️🌺🌸

  • @dammidammi808
    @dammidammi808 ปีที่แล้ว

    Ochchara mahansi wenna oni nehe. Penadol peththa Rath karapu iron eke gaala Redi kellakin piha demmama oitawada Sudu wenawa. Welawa yanneth nehe.