ඩුබායි යන්නෙ මෙහෙමයි | Fly to Dubai - VLOG 258

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ඔන්න එහෙනම් අපි ඩුබායි ගියා. ලංකාවෙ ඉඳ ඩුබායි යන අතරමග අපි ගත්තු ආතල් අද වීඩියෝ එකෙන් බලන්න පුලුවන්.
    Clothing partner 👇
    / travelercmb
    / traveler_cmb
    ඩුබායි නංගිලගෙ channel එක 👇
    youtube.com/@g...
    ..................
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    #Moments_of_Dubai
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
    adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,කුචී,බුචී,homemade video,Vacation,Visa,Passport,Airport,Flight,International Airport,duty free,transit,Plane,dubai airport,dubai duty free,flydubai economy class,flydubai business class,Maldives,Travel to dubai,flydubai,dubai metro,dubai city,dubai taxi,apartment,airport food,trip pissoන්

ความคิดเห็น • 204

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +37

    අක්කි 1st time fly කරද්දි ඒ දෙවල කර ගන්නෙ කොහොමද .බැරි දේවල් අහ ගන්න කට්ටිය ඉන්නවද..

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน +8

    *_නිතමානී අයට හැමදාම උදව් හම්බවෙනවා හොදම උදාහරණය 🙂♥️ ඩුබායි ආපු ගමන් ෆට්ට සාපසිස් එකක් 😇😇_*

  • @ma_ya_11
    @ma_ya_11 8 หลายเดือนก่อน +2

    7:29 අනේ කුචි අක්කා එහෙම voice කරද්දි බලන්න ආස හිතෙනවා... ❤ මමනම් හුගක්ම ආස කුචි අක්කට❤ බුචිඅයියගෙනම් කියවිල්ලනේ කොහොමත් 🥲🥲

  • @chithrangaanurada
    @chithrangaanurada 8 หลายเดือนก่อน +6

    හැමදාම මෙ දෙන්නගෙ විඩියො බලන අය කො😂

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 8 หลายเดือนก่อน +7

    ඔයාලගේ හිත හොද නිසාමයි හැමතිස්සෙම උදව් ලැබෙන්නේ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰🥰😍😍🥰🥰🥰

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 8 หลายเดือนก่อน +5

    සුපිරියක් අදත් අක්කි නම් හරිම හුරතල් පාටයි🥰

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 8 หลายเดือนก่อน +2

    1 st ඇත්තටම හොදයි ❤️❤️❤️ හ‍රි සතුටුයි 🥰 අපිට ලස්සන vlogs ටිකක් බලා ගන්න පුළුවන් 🥰 ඉවසිල්ලක්‌ නැතිව ඉන්නේ ඒවා බලන්න 💖 කොච්චර වැඩ වැඩි දවසක් වුණත් ඔයාලගේ vlogs බලලා තමා දවස පටන් ගන්නේ ආතතිය නැති වෙනවා 💖 බුදුසරණයි 🙏🙏 පරිස්සමින් 💖😘

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน +3

    *_අද වීඩියෝ නියමයි 👍 මොන රටට යන්න තිබ්බත් කලා තමයි යන්නේ 😇 ඩුබායි ගමන වෙනසක්‌ වෙයි බලාපොරොත්තු වෙනවා 😎♥️_*

  • @Lifewithsha467
    @Lifewithsha467 8 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් travel කරලා එන්න.අපිත් ආසයි ඔය දෙන්නා meet වෙන්න.බලන් ඉන්නවා දවසක meet වෙන්න.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      අනිවා දවසක සෙට් වෙමු 🥰🥰🥰

  • @user-bq7ng3ky3g
    @user-bq7ng3ky3g 2 หลายเดือนก่อน +1

    ඔය දෙන්නගෙ කවදත් ලොකු කම නෑ. ඒකටයි මම කැමති ජය වේවා

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x 8 หลายเดือนก่อน +1

    Marama lassanai oyla demma me.para Dubai eddi nn ...aththtama masayak innw kiynne apita marama gathi video set ekakma blnna puluwan kiyla hitheddi denena sathuta 🥺 ikmanta video genna kuchi akke..buchi aiye....gdkkk adreiiiiiiiiiiiiiiiii ❤

  • @tharuneth4488
    @tharuneth4488 8 หลายเดือนก่อน +1

    Woow අපි ආසාවෙන් බලන් ඉන්නවා ඩුබායි Vlogs බලන්න. ඔක්කොම බලනවා Haw a safe and nice trip

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰❤️❤️🥰🥰

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 8 หลายเดือนก่อน +1

    Ada video ekath maru ane ❤ iwasillak na videos enakan .adrei hamadamath dennatama ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩම ගොඩාක් 🥰🥰🥰😍😍

  • @travellifeone7284
    @travellifeone7284 8 หลายเดือนก่อน +1

    Mat harima asai dubai yanna..niyamai video ..thank you so much akka and aiya..❤️❤️💕💕💕💕🎉️🎉️🎉️😍😍🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰😍🥰🥰

  • @wkacademy2133
    @wkacademy2133 8 หลายเดือนก่อน +3

    Hi. As i have no idea about flying abroad, please explain the process of buying tickets and applying for a visa. Thanks.

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 8 หลายเดือนก่อน +5

    ඩුබායි දෙයියෝ❤😅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😃😃🥰🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +2

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 🥰🥰🥰

  • @rathnasekarabanda2355
    @rathnasekarabanda2355 8 หลายเดือนก่อน +2

    අක්කි අයියා පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න ලස්සන වීඩියෝ එකක් 🎉🎉

  • @user-zk7dn8io8u
    @user-zk7dn8io8u 8 หลายเดือนก่อน +3

    Ane e akki Ayyai harima hodai ane me akkitai Ayyatai apartment eka dunnata naththam kochchara salli yanawada hotel ekaka nawathinna anika masayak😊ආදරෙයි ❤❤❤

  • @YoungS5784
    @YoungS5784 8 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා නම් ඇබ්බැහියක්🥰🥰🥰 පාන්දර 2ත් වෙලා වෙලා..🥰🥰🥰🥰ආතල් එකේ ඉමු..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      😍🥰🥰😍

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 8 หลายเดือนก่อน +4

    ඔයගොල්ලෝ දැන් ඉස්සර වගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ නැහැනෙ ඔයාලට වෙලාවක් නැති වෙන්න පුළුවන් හැබැයි මට නම් දුක හිතෙනවා 😢❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +2

      අපි මේ දවස් වල ඩුබායි වලනෙ ඉන්නෙ. ඉන්ටනෙට් හම්බෙන්නෙ සීමිත නවතින තැනට ආවම විතරයි. ඒ එන්නෙත් රෑ ජාමයක් වෙලා. මේ ටිකේ සතියෙ හැමදාම වීඩියෝස් දාගෙන යන නිසා ආපු වෙලාවෙ ඉඳන් එඩිට් කරන එක කරන්නෙ. ඒකයි රිපලයි දාන එක මග ඇරෙන්නෙ. හැබැයි වෙලාවක් හම්බුන ගමන් පරක්කු වෙලා හරි මේ වගේ රිප්ලයි කරගෙන යනවා.

  • @vinithasriyawathi2500
    @vinithasriyawathi2500 8 หลายเดือนก่อน +1

    අපිත් ඔයාලව බැලුවා.දිගටම ලස්සන ඒව දාන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰😍🥰🥰

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm 8 หลายเดือนก่อน +9

    මාසයක් ඩුබායි කියන්නෙ ලේසියක් නෙවෙයි ❤❤❤..මං දන්න විදියට ලොකු වියදමක් .
    ආසාවේ බෑ අද නම් .💐 අද vlog එක නම් මාරයි
    දෙන්න ලස්සන වෙලා තියෙන හැටි 💚💜
    ආදරෙයි දෙන්නටම .. ලස්සන vlogs ටිකක් අරන් එන්න

  • @dewmikavinya2119
    @dewmikavinya2119 8 หลายเดือนก่อน +3

    අපිටත් මොනා හරි අරන් එන්න හොදේ❤❤

  • @user-oh1wk2ib9x
    @user-oh1wk2ib9x 8 หลายเดือนก่อน +1

    Oyala denna harima shoi hamada video vala athal denna vadiyannma kanabona video vala athal denna a vagema oyadenna parisamen inna

  • @NethsaraPrasadhini-um1ej
    @NethsaraPrasadhini-um1ej 8 หลายเดือนก่อน +1

    අනෙ දෙනිනාම පරිස්සමින් යන්න ආදරෙයි ආදරෙයි දෙන්නාමටම අක්කි අද ගොඩක්. ලස්සන❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @travel_with_sada_dil
    @travel_with_sada_dil 3 หลายเดือนก่อน

    ❤❤Akke api hemadama oyalage vidiyo balanawa maru

  • @pasinduhirushan7717
    @pasinduhirushan7717 8 หลายเดือนก่อน +3

    Travel with wife lath hambawei😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      අපි මෙහේ එද්දි එයාලා ලංකාවේ

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o 8 หลายเดือนก่อน +2

    අල්ල්හ දෙවියන්ගේ පිහිටයි

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @dreamwiththaru
    @dreamwiththaru 7 หลายเดือนก่อน +1

    ❤ ඔන්න අද තමා නිවාඩුවක් ලැබුනේ ඔයාලගේ ඩුබායි ගමන බලන්න..එක දිගට එක පෙලට❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  7 หลายเดือนก่อน +1

      ❤️😍❤️❤️😍❤️

  • @dilakshidias
    @dilakshidias 8 หลายเดือนก่อน +1

    Ee Ayya mge maths sirge putha, sirth e wgem thm hmotm udaw krnw e ayyath ehm thm ❤

  • @dinushasamarawickrama5479
    @dinushasamarawickrama5479 7 หลายเดือนก่อน +1

    ❤🎉

  • @user-kt5xk3dq1g
    @user-kt5xk3dq1g 7 หลายเดือนก่อน +1

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 หลายเดือนก่อน +2

    ඇත්තටම මාර ම මනුස්සකම තියෙන මිනිස්සු ඉන්නවා. ආදරෙයි ඒ හැමෝටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      අනිවා. ආදරේ හිතෙන මිනිස්සු 😍🥰😍

  • @ma_ya_11
    @ma_ya_11 8 หลายเดือนก่อน +1

    ඔය දෙන්නා හරි ශෝක් ❤ ඉක්මනින් ආයෙත් එන්න.. ❤❤❤

  • @warunikaushalya852
    @warunikaushalya852 8 หลายเดือนก่อน +1

    කේක් කැල්ලක් කන්න තිබුනා නම් ❤❤ තිනුනා නම් නෙමේ මේ තින්නෙ අද රැට කේක් 😂

  • @user-wl9gq2gw8r
    @user-wl9gq2gw8r 8 หลายเดือนก่อน +2

    love you akki aiyaaa adareii 😘😍

  • @nthapugs4434
    @nthapugs4434 8 หลายเดือนก่อน +1

    Ammo patta asawen inne oya dabalage videos balanna ❤❤

  • @hubbybubby
    @hubbybubby 8 หลายเดือนก่อน +2

    Ada dennama marama lassanai ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      තැන්කූ වේවා 🥰😍

  • @AhinsaHarshani-di5tj
    @AhinsaHarshani-di5tj 7 หลายเดือนก่อน +1

    ❤ supiriy ane oyla Maru

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  7 หลายเดือนก่อน

      😍🥰😍🥰

  • @SerandibSriLanka
    @SerandibSriLanka 8 หลายเดือนก่อน +1

    Dubai yanna kyk ynwd air ticketwlt

  • @89prabash
    @89prabash 8 หลายเดือนก่อน +1

    Nice suprise!

  • @lakshianthony8192
    @lakshianthony8192 8 หลายเดือนก่อน

    Athatame wesana wenthai danime oya wage yaluwo labana jesu pihitai.

  • @aitoolsexploration
    @aitoolsexploration 3 หลายเดือนก่อน +1

    Good job bro

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @manodyarajaguru3922
    @manodyarajaguru3922 8 หลายเดือนก่อน

    oyala azerbijan wala travel guide video ekak genawa kiwwa thama nane...man godak dawas balan hitiya.

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +1

    ඉක්මනටම video ඕනේ ❤❤❤❤

  • @manojaperera5097
    @manojaperera5097 8 หลายเดือนก่อน +2

    Beautiful ❤❤❤

  • @nishadilhani1437
    @nishadilhani1437 7 หลายเดือนก่อน +1

    😊🎉 welcome to dubi

  • @YassaNadhee
    @YassaNadhee 8 หลายเดือนก่อน +1

    Apith dubai Enawa akke December anthima..set wemu..❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      Aniwa set wemuuuu 🙌

  • @hashithaeranda
    @hashithaeranda 8 หลายเดือนก่อน +1

    Waiting for the series 🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @madukanimanthi6882
    @madukanimanthi6882 8 หลายเดือนก่อน +1

    Dubai wala video enakal balagena inne appa.ewa hari parakkui ane😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ඔන්න ඊයෙ ඉඳන් දාන්න පටන් ගත්තා. අදත් තව එකක් දානවා.

  • @slbuy830
    @slbuy830 8 หลายเดือนก่อน

    2 ma lassanai
    Kuchi ge hair aka maara lassanai.....suba gaman....

  • @kasuniridmika1856
    @kasuniridmika1856 8 หลายเดือนก่อน

    Kuchi enna enna ma lassana wenwana akke oyaa❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      තැන්කූ අනේ.... ☺️☺️☺️😍😍🥰🥰🥰

  • @senujadinath1
    @senujadinath1 8 หลายเดือนก่อน +1

    Love you both ❤️❤️❤️

  • @SamanVithanage-xf8mg
    @SamanVithanage-xf8mg 5 หลายเดือนก่อน

    Akke oyala siripade gihin blog akake Karana

  • @hubbybubby
    @hubbybubby 8 หลายเดือนก่อน

    Skip nokara balanna ekama channel eka kuchiii buchiiiii❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🙏😍❤️🥰

  • @ShanikaSenanayake-qd8ec
    @ShanikaSenanayake-qd8ec 8 หลายเดือนก่อน +1

    ❤❤❤ආදරෙයි ❤❤❤ඩුබායි 🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 🥰😍🥰

  • @sudeshmahendra2289
    @sudeshmahendra2289 5 หลายเดือนก่อน

    Bay

  • @tharinduwijenayake8377
    @tharinduwijenayake8377 8 หลายเดือนก่อน +2

    Ayye,akke thama eheda???

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      Owwwe 🥰❤️

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 8 หลายเดือนก่อน +2

    🔥🔥🔥♥️♥️

  • @anuekanayaka6898
    @anuekanayaka6898 8 หลายเดือนก่อน +1

    🎉

  • @kandhariinduma
    @kandhariinduma 8 หลายเดือนก่อน

    Wow
    After long time ⌛ ⏲
    Beautiful video 📹 ❤ 💖 ♥ 😍 💕 📹

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 8 หลายเดือนก่อน

    God bless both you ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰😍😍🥰

  • @Ashely-Dog
    @Ashely-Dog 8 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @kasuniridmika1856
    @kasuniridmika1856 8 หลายเดือนก่อน

    Denna ada hariyama lassanaiii anah❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍😍🥰🥰🙏🙏

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน

    Superb good luck 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🙏🙏😍😍🥰🥰❤️❤️

  • @chanukiperera7243
    @chanukiperera7243 8 หลายเดือนก่อน +1

    Good

  • @nayomigunasinghe1532
    @nayomigunasinghe1532 6 หลายเดือนก่อน

    මරු කුලී බුචී

    • @surangapradeep6309
      @surangapradeep6309 6 หลายเดือนก่อน

      කුලී නෙවෙයි කුචී

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 8 หลายเดือนก่อน

    Akka phone eka change kala neda

  • @virajsathsara96
    @virajsathsara96 8 หลายเดือนก่อน +1

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 8 หลายเดือนก่อน

    Beautiful vlog 😗❤️

  • @WasanaNilakshi-jg9mw
    @WasanaNilakshi-jg9mw 3 หลายเดือนก่อน

    Ogollo karana job monawada

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 8 หลายเดือนก่อน

    😊Good

  • @sanduninisansala1816
    @sanduninisansala1816 8 หลายเดือนก่อน +1

    ❤😍

  • @champakumari1712
    @champakumari1712 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 8 หลายเดือนก่อน +1

    😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰😍😍

  • @tripmaster2840
    @tripmaster2840 8 หลายเดือนก่อน +1

    Niyamai

  • @MaheshSanjeewa-fv7rh
    @MaheshSanjeewa-fv7rh 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 8 หลายเดือนก่อน +1

    Shoiii❤❤❤❤❤

  • @DeshaniWaduge
    @DeshaniWaduge 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰🥰😍😍🥰🥰🥰

  • @jananilakma8042
    @jananilakma8042 8 หลายเดือนก่อน

    Akkg hair clr maru niyameta matching

  • @malifdo3100
    @malifdo3100 8 หลายเดือนก่อน

    Maru ane ❤😊

  • @yasithairosh
    @yasithairosh 7 หลายเดือนก่อน

    🥰🥰🥰

  • @nelumfernando8994
    @nelumfernando8994 6 หลายเดือนก่อน

    අය්යේ අක්කේ කේක් කෑල්ලක් දෙනවකෝ....😢😢😢🥺🥺🥺🥺💌💌💌💌😁😁😁

  • @maneljayaweera6543
    @maneljayaweera6543 8 หลายเดือนก่อน

    සුපිරි

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 8 หลายเดือนก่อน

    supiri

  • @natdsamarasinghe6094
    @natdsamarasinghe6094 8 หลายเดือนก่อน

    කුචී නේල්ස් කරගත්තේ කොහෙන්ද ඔයා 😊

  • @Nimshanisansika
    @Nimshanisansika 8 หลายเดือนก่อน

    Buchi shalitha ayyage hairs style eka illan awada😅

  • @kithumfernando6315
    @kithumfernando6315 8 หลายเดือนก่อน +1

    I love you akka and aiya ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰🥰 Love you too 😍😍😍

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 8 หลายเดือนก่อน

    හා......විඩෙියොටිකබලනමිඉක්මනටදන❤❤❤❤❤😊😊😊😊😊😊

  • @user-qc2ls5fo5e
    @user-qc2ls5fo5e 8 หลายเดือนก่อน

    Aye ithin rata giya neda Jesu pihitai❤

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 8 หลายเดือนก่อน

    👌👌👌

  • @isharamadhurangi1530
    @isharamadhurangi1530 8 หลายเดือนก่อน

    😍😍❤️❤️

  • @Linda-kx7sb
    @Linda-kx7sb 8 หลายเดือนก่อน

    ඹයාල දෙන්න ඩුබායි ආවට මාව බලන්න එන්නැහැනේ 😭😭😭ඒත් හරිම සතුටින් videos බලන්නම් ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @AngelikaWarnakulasooriya
    @AngelikaWarnakulasooriya 8 หลายเดือนก่อน

    අපිත් රට ගියා .මම ගියා italy 🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      ශා මරුනෙ 🥰😍

  • @dulakshmipeeris994
    @dulakshmipeeris994 8 หลายเดือนก่อน +1

    Hiiii ❤🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰😍😍🥰

  • @shanastatus6278
    @shanastatus6278 8 หลายเดือนก่อน

    රටක ඉන්නවා කියන්නෙත් ලේසි නැ නේ🤔

  • @w.m.t.n.aibman2384
    @w.m.t.n.aibman2384 8 หลายเดือนก่อน

  • @nayomainisansala6536
    @nayomainisansala6536 8 หลายเดือนก่อน +1

    ❤❤❤😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😃😃🥰🥰😍😍