Great Musician H M Jayawardane (Thambarawila - Production of ITN Sri Lanka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Program about a great musician in Sri Lanka, H M Jayawardene. Produced by ITN (number one TV Channel in Sri Lanka) TV Channel.
    Thank you ITN for this kind of great programs and bringing great musicians like H M to the studio from back stage.
  • เพลง

ความคิดเห็น • 177

  • @willorasumithra5305
    @willorasumithra5305 ปีที่แล้ว +10

    මෙි වැඩ සටහන බලන විටදී,
    H.m.ජයවර්ධනයන් ගැන හරිම
    සංවෙිදි වුනා..අති දක්ෂයන්..
    අගයීමට ලක්වුනේ නැහැ...
    එතුමාට නිවන් සුව ලැබෙිවා

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 ปีที่แล้ว +7

    අදත් බලනවා 🥰🥰🥰🥰

  • @nipunasrimal8100
    @nipunasrimal8100 6 ปีที่แล้ว +51

    මේ වැඩසටහනට unlike කරලා තියෙන්නේ මල් සින්දු අහාන .මල් පොන්නයෝ සෙට් එකක්.

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +53

    ස්වාධීන රෑපවාහිනියට බෙහෙවින්ම ස්තුතියි...කෙනෙක් ජීවතෙන් සමගත්තට පස්සේ සුදුවැලි පාවඩ දාලා ගුණකතන කියනවට වඩා මෙහෙම දෙයක් කරලා ඒ කෙනාට දෙන ගරැත්වය අති විශිෂ්ටයි ...

  • @tharinduruwan8797
    @tharinduruwan8797 3 ปีที่แล้ว +12

    මේක එතුමාට කරපු ලොකුම උපහාර‍යක් ජීවත්ව සිටියදී කරපු උපහාරය තමා වඩා වටින්නේ හරිම අහිංසක සංගීත වේදියෙක් ඔබට නිවන් සුව!😥

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 7 ปีที่แล้ว +111

    අනේ මොනතරම් අහිංසක කලාකරුවෙක් ද? එතුමාගේ හැම තනුවකම ශෝකී රාවයක් තියෙන්නේ. තමන්ගේ දියණියගේ මරණය එතුමාට හරිම කම්පනයක් ඇති කලා. ඒක දරාගන්න බැරි වුණාම රාත්‍රියට ගිහින් දුවගේ සොහොන උඩ නිදාගන්න පටන්ගත්තා. අවසානයේ දී මාලනී බුලත්සිංහල මහත්මිය පොලිසිය සමග පැමිණ බොහොම අමාරුවෙන් එතුමාව එක්කගෙන ආවා.
    අවසානයේ දි අළුතෙන් නිවසක් හදාගෙන බොහෝම පෙරුම් පුරාගෙන ගෙවදුණා. ඒත් ඒ සතුට වැඩිකල් තිබුණේ නැහැ. ආදරණී‍ය බිරිඳ මාලනී බුලත්සිංහල මහත්මිය එතුමාවත් අපත් හැරදා ගියා. අද බොහෝම රෝගාතුරව ඉන්න බවයි දැනගන්න ලැබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ප්‍රසංගයක් පවා පැවැත්වූවා, තිස්සසිරි පෙරේරා මහතාටත් ඇතුළුව.
    ගෞතම බුදුපියාණන්වහන්සේ අංගුත්තර නිකායේ සප්ත භාර්යාවන් ගැන දේශනා කරලා තියෙනවා. එතුමාගේ හරිම අහිංසක අල්පේච්ඡ ජීවිතයට වටිනා මාතෘ භාර්යාවක් ලැබුණා. එතුමිය නිසා මෙතුමා දරුවෙක් ලෙස රැක බලාගැනුණා. එවැනි මාතෘ භාර්යාවක් ලැබුණා නම් ලැබුණු තවත් සංගීතඥයෙක් තමා පණ්ඩිත් අමරදේවයන්. විමලා අමරදේවයන් එතුමාවත් බලාගත්තේ පුංචි දරු පැටියෙක් බලාගන්නවා වගේ. ඒ නිසාම එතුමාගේ නමට කැළලක් වන කිසි දෙයක් ඉතිහාසයේ සඳහන් වුණේ නැහැ.
    එච්. එම්. ජයවර්ධනයන් සහ අමරදේවයන් වැනි ගාන්ධර්වයන්ට වටිනා මාතෘ භාර්යාවන් ලැබීම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඇත්තටම වාසනාවට සිද්ධවූ දෙයක්. බැරිවෙලාවත් මේ දෙපළට චෝර භාර්යාවක්, වධක භාර්යාවක් හෝ අරීය භාර්යාවක් ලැබුණා නම් අපේ රටේ සංගීත ක්ෂේත්‍රය සහ සංගීත ඉතිහාසය හාත්පසින්ම වෙනස් වෙන්නට තිබුණා.
    දීර්ඝායු පතනවා එච්. එම්. ජයවර්ධනයන්ට!!!
    නිවන් පතනවා මාලනී බුලත්සිංහල මැතිණියට!!!

    • @nipunasrimal8100
      @nipunasrimal8100 6 ปีที่แล้ว +7

      තාත්තා කෙනෙක් තමයි දුවෙකුට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නේ 🙁🙁🙁

    • @visakaliyanage137
      @visakaliyanage137 5 ปีที่แล้ว +1

      Madhawa Wijesekara

    • @lakshmanweerasekara5087
      @lakshmanweerasekara5087 5 ปีที่แล้ว +4

      Thank you for your great comment.. l totally agree with you..

    • @niroshalakmal8502
      @niroshalakmal8502 4 ปีที่แล้ว +3

      Madhawa Wijesekara godak watinawa oyage adahasa

    • @lifewiththusha55
      @lifewiththusha55 4 ปีที่แล้ว +1

      😒😐😥

  • @brendonronaldo532
    @brendonronaldo532 5 ปีที่แล้ว +16

    එච් එම් ජයවර්ධනයන් නැමති අසහාය ගාන්ධර්වයානෙනි ඔබතුමා ඉතාම සුන්දර මිනිසෙකි අප රටේ අභාග්‍යයට පහල වූ පෙලක් FM නාලිකා මෙම උතුම් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් සදහටම වළලා දමමින් පහත් රසාස්වාදයන්ට අප තරුණ පරම්පරාව බිලි දෙන ස්වභාවයන් සදහා පෙලඹී ඇත,නන්දා මාලනියන්, සුනිල් එදිරිසිංහයන්,එඩ්වඩ් ජයකොඩියන්,වික්ටර් රත්නායකයන්, ලතා වල්පොලයන්, සුජාතා අත්තනායකයන් තව ගොඩාක් සිටින ශ්‍රේෂ්ඨ සංගීත වේදින්,ප්‍රවීන ගායක ගායිකාවන් ,ප්‍රවීන නලු නිලියන් සියලුම ප්‍රවීන කලා කරුවන් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයන් සමගින් කොන්කර ඒවා අනාගත තරුණ තරුණියන් අතරට යාමට නොදී කෝටි ගනන් මුදල් වීසි කරමින් මෙලෝ රසයක් නැති තරු බිහිකරමින් මඩිය තර කරගනිමින් සිටී මෙය ඇත්තෙන්ම අභාග්‍යකි, එච් එම් ජයවර්ධනයානෙනි අති විශිෂ්ට ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයානෙනි ඔබතුමාට අජරාමර නිර්වාන සුවය ප්‍රාර්ථනා කරමි ,

  • @musicheaven5468
    @musicheaven5468 3 ปีที่แล้ว +19

    එතුමා ජීවත්ව සිටින කාලයේදීම , මේ උපහාරය ලබාදීම ඉතාම උතුම් 🙏

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว

      Thambarawila is a one of good program, but we did not watch the ITN because all the traitor politicians live and appearing on TV screen.

  • @wmsjwije
    @wmsjwije 3 หลายเดือนก่อน +1

    ලංකාව කියන්නේ මොකක්ද කියලා ඇහැව්වොත්.... ඒ ප්‍රශ්නය ට තියන උත්තර අතර හොද ම උත්තර යක් තමා මේ සියඹලාණ්ඩුවේ මනුෂ්‍යත්වය . එච් එම් ජයවර්ධන🙇

  • @kasunsanjayawikramasingha9062
    @kasunsanjayawikramasingha9062 5 ปีที่แล้ว +26

    හිතට ආඩම්බරයක් දැනෙනව... මේවගේ ලස්සන සිංදු අහන්න දකින්න ලැබීමගැන...
    අනාගත පරම්පරාවට මේ වගේ අත්දැකීමක් නම් ලැබෙන එකක් නෑ.. සත්තයි ..
    ඒ අතින් අපි වාසනාවන්තයි..
    නිවන්සුව ලැබේවා..මහා සංගීතවේදියාණනි..🙏🙏🙏🙏

  • @somaratna4083
    @somaratna4083 5 หลายเดือนก่อน +1

    අපූරු සංගීතඥයෙක්, නිර්මාණශීලිත්වය ඉතාමත් ඉහළ,සරල වටිනා චරිතය ක්! නිවන් සුව පතමි!

  • @ruwanthanithulgaspitiya3906
    @ruwanthanithulgaspitiya3906 4 ปีที่แล้ว +11

    'ඕනි කෙනෙක්ගෙන් අහලා බලන්න එච්.එම්. ජයවර්ධන කියන මනුස්සයාට තරහකාරයෙක් ඉන්නවද කියලා, මම හිතන්නේ එහෙම නෑ, ඒක තමයි මට තියෙන ලොකුම දේ '
    එ් වචන ටිකෙන්ම තේරෙනවා ඔහු නිර්ව්‍යාජ, අතිදක්ෂ, ශ්‍රේෂ්ඨ මිනිසෙක් කියලා ❤️ නිවන්සුව ලැබේවා ඔබතුමාට

  • @meenaeranga3387
    @meenaeranga3387 5 ปีที่แล้ว +26

    ලංකාවෙ ජනප්‍රිය සහ සුන්දරම ගීත සියල්ලම එච්. එම් ජයවර්දනයන්ගෙද කියලා හිතෙනවා ඔහුගෙ ගීත ලැයිස්තුව ඇසුනාම. අහලා එපා වෙන එකම ගීත්යක්වත් නැහැ. දිගටම අහන්න හිතෙනවා.

    • @kevinhesaja
      @kevinhesaja 3 ปีที่แล้ว +1

      100% ක් නිවැරදී ඔබ

  • @AyeleFikereselassie
    @AyeleFikereselassie 2 หลายเดือนก่อน +1

    Just listen for his speech are humbled & Kindness..
    Says are from any their will be no enemy over His life???
    Rare God Gifted Journey for Beautiful Lydia's touch to many hearts by made Singer to live in our hearts 💕....
    Not everyone can do that....
    Bless H. M. & the everyone's of You.....

  • @supercoverus7636
    @supercoverus7636 ปีที่แล้ว +5

    සිංදු ටික skip කරල කතා ටික ඇහුවෙ..ඒ ටිකයි වැදගත් ..ගීත කොහොමත් අහන්න දෙයක් නෑ ..ඒව හදවතේ රැදී තියෙනවා

  • @lovelynhu7001
    @lovelynhu7001 7 ปีที่แล้ว +33

    මේවා තමයි අපේ රටට අාවේනික වස්තු......

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +10

    මේ වැඩසටහන අදයි බැලුවෙ..ඒත් අදවන විට ඒඋතුම් මිනිසා සදහටම අප අතරින් වෙන් වෙලා ගිහින්..අද කුරිරු ලෝකයේ මෙවන් උතුම් මිනිස් කමට ඇයිද ඉඩක් නැතිවුනේ...ඔබතුමාටත් ගායිකා මාලනියටත් ආදර දියනියටත් අමාමහ නිවන් සුව ලැබේවා.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතා බහක්. භාවනාවක් වගෙයි.
    ගමෙන් නගරයට පැමිණ ජීවිතය වෙනස් කර ගත් දිරිය මිනිහෙක්.
    💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
    එච් එම් ජයවර්ධන මහතා...
    තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      www.bbc.com/sinhala/sri-lanka-47866232.amp
      සංගීතඥ එච්.එම් ජයවර්ධන නික්ම ... - BBC

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

  • @javindrawasala9398
    @javindrawasala9398 ปีที่แล้ว +5

    Great interview, really tnx for uploaded ❤️👍

  • @TankNoob
    @TankNoob 5 ปีที่แล้ว +8

    සුනිල් සර් ගෙන් වියෝවූ සින්දුව අහන තැනදී ඒ අවංක මුණ! 😍

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 6 ปีที่แล้ว +19

    ප්‍රියාල් , අපේ සැඟවුනු වටිනා මේ ජීවිත මෙසේ එක්තැන් කර, අප ඉදිරියට ගෙනෙන ඔබ ජාතියට ආභරණයකි.

  • @KasunRathnayake-
    @KasunRathnayake- 2 ปีที่แล้ว +2

    අව්‍යාජ දයාබර සැබෑ මිනිසෙක් ❤
    නිවන්සුව ලැබේවා 🌸

  • @pathiranaful
    @pathiranaful 5 ปีที่แล้ว +7

    හදවතට දැන‌ෙන ගිත හදපු උත්තමය‌ෙක්.හරිම දුකයි අන්තිම දවස් ටික

  • @ranminithennareceptionhall6810
    @ranminithennareceptionhall6810 6 ปีที่แล้ว +6

    නිහතමානී කමේ ප්‍රතිමූර්තිය HM ජයවර්දණ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +3

    මධුර මනෝහර තනු නිමැවුම්කරැ ❤🙏

  • @sajithsenevirathne3022
    @sajithsenevirathne3022 5 ปีที่แล้ว +7

    අනර්ඝයි සහුර්ඪයානෙනි නිවන්සුව !!!!! H.M master

  • @shanakalakmal1605
    @shanakalakmal1605 6 ปีที่แล้ว +23

    අනේ... මේ අවන්ක මානුශීය සොබාවය තියෙන මිනිසුන් තවතවත් මේ මව්බිමට පහල වේවා... එච්. එම් ඔබ සන්ගීත ලෝකයට පායන ලද පහන් තරුවක්මැය්....

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว

    ඉතා හොද වැඩසටහනකි.

  • @gihandesilva2868
    @gihandesilva2868 7 ปีที่แล้ว +12

    සරල සුන්දර මිනිසත්කම. ඔබට දීර්ඝායු !

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka6583 5 ปีที่แล้ว +10

    සසර කෙලවර අමා මහ නිවන්සුවය පතමු.🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @Snj1977
    @Snj1977 4 ปีที่แล้ว +2

    අපේ රටට අවශ්‍ය දෑ මේවා ය.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @palithamunkotuwa7928
    @palithamunkotuwa7928 5 ปีที่แล้ว +2

    මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි

  • @subhashinisandya811
    @subhashinisandya811 5 ปีที่แล้ว +8

    දෑසට කඳුළු ආවා ...මියෙන තුරු මේ සියලුම ගීත අමතක නොවේ ..අජරාමර නිවන් සුවය ලැබේවා...

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran8574 6 ปีที่แล้ว +5

    ඇත්තටම නිහතමානී මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි

  • @wikithennakoon2151
    @wikithennakoon2151 5 ปีที่แล้ว +3

    Ama maha නිවන් සුව ලැබේවා !

  • @chandanapradeep9535
    @chandanapradeep9535 2 ปีที่แล้ว +1

    නිරහංකාර සතුටක් දැනෙනවා. අපේ කාලයේ සංගීත ක්ෂෙත්‍රයේ අති දැවන්තයන්....
    අමරදේව ශූරීන්
    ආචාර්ය කේමදාසයන්
    HM ජයවර්ධනයන් ඇතුලු කෘතහස්ත සංගීත වෙීදින්ගේ ගීත ඇසීමත්..🙂

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 หลายเดือนก่อน

    දැවැන්තයෝ රැසක් ❤️

  • @nishan-129
    @nishan-129 ปีที่แล้ว +1

    2022 after 8 years .. බලන අය..👉

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

    පිපෙන පියුම් විල සරසන මුතු සේමා
    දසත සුවඳ පැතිරෙන හැටි රිසි සේමා
    අවට බිඟුන් කැළ පියඹා එන බෝමා
    මෙවැනි පියුම් පිබිදේවා හැම තැනමා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      🌷🌷
      🌷🌷🌷
      🌷🌷🌷🌷
      තඹරවිල ට
      💖💖💖💖

  • @zeenesa7134
    @zeenesa7134 5 ปีที่แล้ว +2

    Wiyoo wu pauswai dennene adare abiman.... beautiful singing, Sunil Edirsinghe.
    Thank you.

  • @-knowledgetoourlife3053
    @-knowledgetoourlife3053 7 ปีที่แล้ว +8

    අමරණීයයි ඔබතුමා.....දීර්ඝායුෂ පතනවා.....

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 6 ปีที่แล้ว +13

    mechchara hoda weda satahanakatath unlike dana amanayan innawane

  • @IndikaSameera83
    @IndikaSameera83 5 ปีที่แล้ว +5

    තඹර විල...අපි හදුනන..ගොඩාක් නොහදුනන..සොදුරු මිනිසුන්ගේ..සැබෑ චරිතය මනාව ඔප මට්ටම් කරයි..සුබ පැතුම් "තඹර විල"....!

  • @karunajayantha1263
    @karunajayantha1263 5 ปีที่แล้ว +2

    මේ තමයි අපේ රටේ වටිනා සම්පත්.

  • @gaminigunaratna4189
    @gaminigunaratna4189 4 ปีที่แล้ว +1

    O
    ඔබනම්මහාරන්ගදරයෙක්මාගේහදපිරිඋත්තමාරය.ඔබට.පුදමි

  • @rasikalasantha8039
    @rasikalasantha8039 5 ปีที่แล้ว +3

    Respect you Sir,,,! May you attain Nibbana !!!!

  • @roshanwrangler1306
    @roshanwrangler1306 5 ปีที่แล้ว +3

    නිවන් සුව ඔබතුමා ට 😢

  • @thushanolsen7838
    @thushanolsen7838 5 ปีที่แล้ว +2

    THATS THE SRI LANKAN GREAT MUSICIANS. WE ARE PROUD OF YOU

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +2

    Rohana weerasinghe yann ge thabarawilla program eke link ekak thiyenam senna🙏

  • @Sinhalaparanikatha
    @Sinhalaparanikatha 4 ปีที่แล้ว +2

    Sada amaraniyaii...

  • @kamalperera7134
    @kamalperera7134 5 ปีที่แล้ว +3

    Superior musician ! Obata niwan suwa

  • @chamindanissanka8115
    @chamindanissanka8115 5 ปีที่แล้ว +2

    One of best tune composers sri lanka ever produced - Master Kemadasa, Rohana Weerasinghe, HM Jayawardena, Gunadasa kapuge, Rookantha

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 2 ปีที่แล้ว +1

    what a gem of a program with treasured artists !!! the production and presentation is superb compared to the theatrics in present TV productions!!!

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +3

    Kasun sir gae piyaaa naeda

  • @madushadasanayaka6921
    @madushadasanayaka6921 5 ปีที่แล้ว +4

    නිවන්සුව අව්‍යාජ නිහඩ ඔබට.

  • @roshanwrangler1306
    @roshanwrangler1306 2 ปีที่แล้ว +2

    Legendary music director of all time rest in peace Sir 🙏

  • @niroshalakmal8502
    @niroshalakmal8502 4 ปีที่แล้ว +1

    HM gana danne neti ayata godak watina Program1k mona kiyannada kiyala hitaganna be ❤️

  • @nalinliyanage2006
    @nalinliyanage2006 ปีที่แล้ว

    Dear pro nandamalini pro sunith arshharanai mage life oba tepalata Budusaranai ❤

  • @deepikawahid2207
    @deepikawahid2207 5 ปีที่แล้ว +4

    I wish I listened to this programme when he was alive😂 What a gem of a person. Such a treasure we could have protected and saved before it was too late. Such rich music he produced but not enough recognition was given. He nourished all these singers with his amazing music. Wish he lived longer than 69- not an age to depart. May he attain Nibbana.

  • @nadeekabandara4491
    @nadeekabandara4491 5 ปีที่แล้ว +5

    හිතට පුදුම දුකක් දැනෙනවා අස මේ වැඩ සටහන බලනකොට ඇයි මේ වගේ සංවේදී කලාකරැවන් ඉතා ඉක්මනින් අපෙන් වෙන්වන්නේ කියලා. ඉතා සරල සමාජයට හොද සේවයක් කරන මේ වගේ කළාකරැවන් ඡිවත්ව සිටින කලායේම හොද ඇගයිමකට ලක් කළ යුතුයි

  • @thusharaweerasooriya3293
    @thusharaweerasooriya3293 6 ปีที่แล้ว +5

    My favorite musician ❤️❤️❤️

  • @isharamaduranga7319
    @isharamaduranga7319 5 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබෙවා ඔබ තුමාට

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +1

    නිවන් සුව ඔබතුමන්ට...!

  • @වරාමලී
    @වරාමලී 8 ปีที่แล้ว +2

    Superb talent...all are my heros,deergaauu weewa oba siyalu dekatama...!!!

  • @jayalathkumara8228
    @jayalathkumara8228 5 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා සොදුරැ මිනිසානෙනි..!🎓🎓🎓👑👑👑😁😁😁

  • @kumarislklassanai3854
    @kumarislklassanai3854 4 ปีที่แล้ว +1

    neyama wadatahanak budusaranai mama dubai teka teka ahanawa haremawadagat

  • @sahanseney134
    @sahanseney134 7 ปีที่แล้ว +3

    I keep coming back to this. Simon Navagaththegama and H.M. Jayawardena are, for me, artists of the highest caliber.

  • @christianoperera4483
    @christianoperera4483 6 ปีที่แล้ว +4

    Great program

  • @malfernando5138
    @malfernando5138 5 ปีที่แล้ว +2

    what a beautiful and simple man I have never seen before

  • @lalithabeysekara7033
    @lalithabeysekara7033 5 ปีที่แล้ว +1

    godak asawen baluwa. jathiye pinata upan minissu me wage nirmana karanna dan ethuma api gawa na godak dukai.

  • @saajidreyal6848
    @saajidreyal6848 ปีที่แล้ว +1

    🌹🌹🙌🙌🙏🙏👏👏💖💖

  • @minradamihinulee8741
    @minradamihinulee8741 5 ปีที่แล้ว +1

    Obathumage wiyowa adatath dukak....niwan suwa jayawardana methithumani

  • @nadikakapuduwa644
    @nadikakapuduwa644 5 ปีที่แล้ว +1

    Ape rate වස්තු adarey obala siyalu denata budu saranai

  • @avhertz
    @avhertz 5 ปีที่แล้ว +1

    sundara minsun athare awyaja nihathamani sonduru manussayek ethuma. niwan suwa labewa !

  • @ema.6024
    @ema.6024 4 ปีที่แล้ว +1

    Great. Man... RiP sir 🌼🌼🌼🌼

  • @sahanseney134
    @sahanseney134 5 ปีที่แล้ว +2

    Obliged forever HM for the countless souls you nourished with your creations.
    Hope you rest easy..

  • @tgcbandara1025
    @tgcbandara1025 4 ปีที่แล้ว +1

    No words to appreciate

  • @anilliyanage1505
    @anilliyanage1505 8 ปีที่แล้ว +3

    I think he has composed music for Visharada Gunadasa Kapuge as well. Even though it was not mentioned in this programme. Genuinely gentle human.

  • @wijebandara5078
    @wijebandara5078 5 ปีที่แล้ว +1

    HM contributed tuneful melodies and I cherish them all . He is one of the best musicians we have ever had. I very much like his son "Mihiraavee urathalaye randenna " sung by his son. I wanted to listen to this song again and again. I tried to trace it sown in the TH-cam. I typed in the first words of the song "Mihiraavee urathalaye randenna"....oh.... what came up was a file of rubbish songs that begins with Mihiraavee with harsh melodies and meaningless lyrics , but not the song that I wanted. That is the fate of good songs in the present day music arena .

  • @booyahname7774
    @booyahname7774 ปีที่แล้ว

    මෙය බලන බොහෝ පිරිසකට නොවැටෙහෙන එකම දේ ජීවිතයේ යතාර්තය මෙය කෙනෙකුට බලෙන් දෙන්න බෑ අත්තෙන්ම සරලව කීවොත් ආදිවාසීමිනිසෙකුට ගෝත්ට්‍රික සන්කල්ප ඇතිමිනිසෙකුට මේතුල ඇති ගැබුර තේරුම්ගත නොහැක එය අප තේරුම්නොගත්තේ සමාජ සාදාරනත්වය එදා සිට අද දක්වා නොමැතිකමනිසා කියල මට හිතෙනව රනිල් මහත්තයෝ නුබ මියදෙන්ට පෙර ජීවිතය යනු සෘන්ගාරය රසච්නතාවපිරි මිනිසුන් නිර්මානය කරන්න පුලුවන් අද්ද්‍යැපනක්‍රමයක් නිර්මානයකර මුදල්මත නිර්මානය කලා ඌ සමාජක්‍ර්මය වෙනස්කිරීමේ මේ ක්‍රමය වෙනස් කර මියදෙන්න එවිට ඔබ ජීවත්වෙන මිනිසුන් ඔබේ මොනවැරදි තිබුනත් ඔබ දේවත්වයෙන් සලකය් බොහෝකල්

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว

    Paw anthima kaledi dukvinda harima dukai. H M mahaththaya obata niwan suwa labewa.

  • @SooriyakanthiMendis
    @SooriyakanthiMendis ปีที่แล้ว

    Best song s

  • @sandakumaridias5146
    @sandakumaridias5146 4 ปีที่แล้ว +1

    Obata niwan suwa labewa gaandarwayaaneni....!

  • @Shan_one_and_only
    @Shan_one_and_only ปีที่แล้ว

    ❤HM❤

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 5 ปีที่แล้ว +1

    Simply ,simple good man.

  • @roshanmadushanka7848
    @roshanmadushanka7848 3 ปีที่แล้ว +1

    💖💖💖

  • @buddhikakumarage6840
    @buddhikakumarage6840 8 ปีที่แล้ว +3

    great artist !!!

  • @manethherath7859
    @manethherath7859 3 ปีที่แล้ว +1

    2021/7/10..

  • @malaabey7425
    @malaabey7425 ปีที่แล้ว

    Excellent deergau

  • @kathri1006
    @kathri1006 9 หลายเดือนก่อน

    The coommentator Lal Abeweera has grasped the spectrum manifestation from shunyatha to infinity and in between. Also the vimukthi that spring from the understanding of understanding samudhaya, a journey towards nothingness and on its way the manifestations of paradox. Hope he can hold these contradictions simultaneously, while experiencing nothing. Actually, there is nothing to experience.

  • @hash8655
    @hash8655 ปีที่แล้ว

    H.M 💚

  • @modithakomamulla5844
    @modithakomamulla5844 5 ปีที่แล้ว

    Madura prema kalpana genei wiraha wedana. Harima lassanai.

  • @sandakumaridias5146
    @sandakumaridias5146 4 ปีที่แล้ว

    godak wishistai ohuge geetha nirmaana...

  • @sanjusandeepani9382
    @sanjusandeepani9382 5 ปีที่แล้ว

    Jivetha dakapu lassanama manussakama.niwansuwa oba tumata mahthmayani

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    oba semata pin mewani wedasathank
    labadima apahata mama Saudi sita

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 ปีที่แล้ว

    R.I.P 🙏🙏🙏❤️❤️❤️

  • @vajiraabayarathne3100
    @vajiraabayarathne3100 8 ปีที่แล้ว +2

    superb.....

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 ปีที่แล้ว

    May you rest in peace sir 🙏🙏... ❤️❤️.... Other all budu Saranai..... (see the live singing... No track.. No mimic.... Humble people)..... Our superstars... ❤️❤️❤️❤️