ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සංගීතය කියන්නේ ආගමක් නම් ඒකේ ශාස්තෘවරයා හෙළයේ ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේවයන් ❤
මේ වැඩසටහන බලද්දි මගේ ඇස්වලින් කදුලු ගිය තරම් ...ජාතියේ මහා පහන් ටැඹවල්.අපි ඔබලාට සදා නය ගැතීයී .
ow mageth
Mama hithuwe mama witharai kiyala..
අපි ඔබට සදා ණය ගැතියි. මව්බිම වෙනුවෙන් දිවි පිදූ, දහදිය, ලේ, කඳුළු සහ සුසුම් හෙළුඔබ වෙනුවෙන්.......
සංගීතය තවත් එක් ආගමක් නම්,පණ්ඩිත් අමරදේවයාණනි සත්තකින්ම ඔබ තුමයි එහි සාස්තෘ වරයාණන්...ඔබතුමාට හදපත්ලෙන්ම මාගේ ගෞරව..අජරාමර නිවන්සුව ප්‍රාර්තනා කරමි..මෙහි සිටින සියලුම විද්වත්නි නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබේවා...!! තෙරුවන් සරණයි...!!
10 වැනි වතාවටත් බලනවා 2024 දෙසැම්බර්
සසල සිත නිසල කළ බුදු පහස හදවතට සමීප කළ මහා ගාන්ධර්වයානෙණි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!
☸️🌷☸️🌷☸️🌷
ඇත්තටම.මේ.මහා.කලාකරුවා.ගෙනවැඩිය.ඔබටත්.ගොඩක්.පින්.පණ්ඩිත්.අමරදේවයන්. සූරීන්ට.දීර්ඝායුෂ.ලැබේවා.නීරෝගී. වේවා.
?
😮 1:51:23 7😅😅😅j 😢omb1❤❤q❤@@lonelion1000j.😅olikehimh😊😅 1😅❤
Doramadalawa.... The best documentary program on the television of Sri Lanka. I watch it after 11 years later in 2022.
A beautiful old memory
හෙලයේ ගාන්ධාරයානෙනි අමරදේවයානෙනි!!! ඔබතුමාට අමා මව නිවන් සුව අත්වේවා !!!!!! 🙏
විශිෂ්ඨ කතාවකි ලොවම විදිය යූතු.
Ada doramadalawe aaraditha vidwath madullata mage gawrawapurwakawa bakthi pranamaya palamuwa pudakara sitimi.garu Sunil edirisinghe mahathage nil katarolu malgomuwtada. Sujatha maatha Garu Nanda maalaniyage thunhele kalathula sinhapataw Yana geethula deshiya ananyathawa ismathu karanabawa Mata hagenawa.
අමරදේවයාණෙනි, නන්දා මාලනියනි... ඔබ දෙපළ ජාතියට අනගි සම්පතක් වගේම රටට ආඩම්බරයක්!
තෙරුවන් සරණයි අනෙ ඔබලාට ❤❤
මගේ මානසික වද්‍යවරු ❤
ජාතියම එකලු කළ පහණ නිවුණි. මහා කලාකරුවාණෙනි. වියතාණෙනි. ඔබට අමාමහ නිවන් සුව!!!
මේ වගේ වටිනා වැඩසටහන් කවදාවත් ට්‍රෙන්ඩින් වෙන්නෙ නෑ. 😂😂😂
අපේ සංගීතයේ " මුදුන් මල්කඩ " බදු පිරිස.....
Sahathika aththa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලාංකීය යුග පුරුෂයන් සහ සිංහලයේ ලකුණ නන්දාමාලනී මහත්මියට මගේ ප්‍රණාමය.❤
මෙන්න මේ කලාකරුවන්ටයි සම්මාන පිට සම්මාන දෙන්න ඕනා
හෙළ බිම ගුත්තිල ඇදුරු තුමනි, ඔබට නිවන්සුව පතමි.
නමස්කාරය 🙏❤️
I remember my childhood ♥♥
Amaradewa Sir !!! Sri Lanka will miss you !!
We were lucky enough to born and live during this greatest legends era .. no body can be compared with Amaradewa and Nanda Malani the greatest ever produced music legends in history of Sri Lanka..
රටට අනගි හඬ සොයා දුන් ගුවන් විදුලිය.
මේ වගේ වාසනාවන්ත උතුම් මිනිස්සු එක්ක ජීවත් වෙන්න වාසනාවක් මට ලැබුනෙ නෑ මතු බවේකදිවත් ලැබෙන්න කියල ප්‍රර්තනා කරනව 🙏🙏🙏😢😢😢
දරැ නැලවිලි ගී අතරින් ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ "බාලොලි බාලොලි මගේ දරැ පැටියා " ගීතයත් බොහෝම අගෙයි,..
Me weni uthum minisun apata ratak watinawa. Doramandalawata godak sthuthi. pandith mahacharya amaradwa surinta pemasiri kemadasa surinta niwan suwa parthana karami
Maha gandharwayanan ethulu vidwath mandalayata mage pranamaya
oba sada amarniyaii.sir nothi.aduwa kiya nimkla nohakiya.obata niwan suwa !!!!!!
තරාදියක එක පැත්තකට ලංකාවේ මුලු කලා කාරයොම දාල අනිත් පැත්තට WD අමරදෙවයන් දැම්මොත් අමරදෙවයන්ගෙ පැත්ත බර වෙනව .,.
කිසියම් කෙනෙකු දුටු විගස ඔහු හෝ ඇය ශාන්තුවරයෙක් ලෙසින් දැකීම එතරම් සාර්ථකදැයි තීරණය කිරීම කාලයට භාර දෙමු.
@@RansHalwa අමරදේව ශූරීන් කල කී දෙය ලංකා ගීත සාහිත්‍යයේ දකින්නට තිබියදී ඔබ කුමක් කියද්දැයි නොදනිමි,..ඉන්දීය ගීත,සංගීතය අප රට ආක්‍රමණය කල යුගයකදී පණ්ඩිත් අමරදේව ශූරීන්,සුනිල් ශාන්ත ආදී හෙලයේ මහා ගාන්ධර්වයන් ස්වතන්ත්‍ර නිර්මාණය කර අද තිබෙන සුභාවිත සිංහල ගී සියල්ලම ඒ පසුපස ආ කලාකරුවන් බව ඔබ නොදනී,..
@@වැල්මී1 ඒ ගැන වැඩි විස්තර ඔබ නොදන්නා බවයි පෙනී යන්නේ
@@RansHalwaසිංහල ස්වතන්ත්‍ර ගීත කලාවේ ඉතිහාසය නොදන්නා ඔබ කුමක් දනීද?...
@@වැල්මී1 මම මුකුත් කියන්නේ ම නෑ මයි...හිත රිදෙන කතන්දර බෝමැයි
We must beg grateful to the artists who built the spirit and nourish it
මේ නම් රසාලිප්ත ගීත ගංගුලක්මැ විය යුත්තේය.
Ithahrr honda program ekkakk.Sthuthieyy.Harith Gunasekara,Germany
අවු:11ක් උනත් රසය නම් අද වගේ.iTN,න් එකට මහා වටිනාකමක් දුන්න,නිවුටන් ගුනරත්න මහහතා අගයන්ව(.දැන් iTN එක වැලදුවා කුහහ ගැත්තර දේසපානය.)
Pinbara amaradewa uththamayanata mage gawrawaya kawadath himiwe. A athara thaththa unath ma baths sarikarana Grey's srawanaya karanawita mage ammawa ha thaththa sihiwenawa.
2022 මේක බලන මම......😊😎❤
2022 ඔක්තෝබර්
Oba Apa Atharama Ipadewa.....Obata Apa Naya Gathi........🌹🌹🌹🌹
කළ උපකාර සිත්හි තබාගෙන ඒ වෙනුවෙන් ප්‍රත්‍යුපකාර කරන්නෝ ඉතා විරලය. බුදු රජාණන් වහන්සේ. අමරදේව ශුරීන් මා හට ලබා දුන් අවස්ථාව වෙනුවෙන් ජීවිත කාලය පුරාම පිං දුන්නත් මදි. විශාරද නන්දා මාලිනී.
Appreciated ☺️
@@Sandakathmini01ඒ ඇයගේ කෘතගුණ භාවයයි
Itha honda wada satthannak,me wage kalarkaruwann idiriyyatta genna obathumarta sthuthi wewar.Harith Gunasekara,Germany
People can calm them self by listening to this. Kind of Buddhist Perith.
Niwansuwa lebewaaa
Very excellent programme. Good luck!!!
සිංහල සුභාවිත ගීත කලාවේ මේ ගායක පරපුරෙන් පසු ඒ හිස් තැන පුරවන්නට නොහැකිවනු ඇත,...
කියන්න කතා ගොඩයි..... 💙💙💙💙💙💙💙💙💙💙පලමු වරට... කාලෝ ෆොන්සේකා මහතාට මාගේ ගෞරවණීය ප්‍රණාමය. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කතරගම දෙවියන්ගේ ගෙදරටම ගිහින් ඔහුට කිසිම බලයක් නැති බව පෙන්නුම් කල අයුරු හරිම අගෙයි. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Amaradewa sir.. Oya nm marai appa... Ai api dala giye... Aye ne kenek oya wage... Visista minisa lanka Kala Lowe.. Niwan suwa lebewa sir....
Great Presetation..
Presentation
This song woke me up when I was a boy with this great great masterpiece
Mata lobai oba tumata niwansape labewa kiyala kiyanna...oba thuma ayeth api atara ipadewa
My favorite program
Masterpieces 😍
ජාතික අමිල වස්තුව පණ්ඩිත් අමරදේව හෙළයේ මහා ඝාණ්ධර්වයාණෝ..🙏🙏❤❤
Lowak geethayen sanahaluMaha gahandarwayananeenihanda kalakaruwananeeObata Amaha ma niwan Suva athweva.
අමරදේව sirge sindu ahnna api pin krla thiynwa atham ganak 🙏🙏🙏🙏
Sundara nihathamani minisa,,,,,
Metuma( pandith amaradewayanan tuma) Nawatath Apage Sri lankawema Amaradewa namin nawatayh api atarema ipadewai prarrtana karamin OBATA NIWAN SUWA PATANAWA.
Hama....dama..dormadalawa..Danna..mama..hriasai.....budusrnai...
Jaathiyak handawannata Samath maha yuga purusayanani obata niwan suwa
Sumith Bandara
Niwan suwa laebeewa garu Amaradewayani....
හෙළයේ මහා ගාන්ධර්වයානනි ඔබට අමාමහ නිවන් සුව
Obata niwan suwa Amaradewayanani
ආදරණීය ගාන්දර්‍යානනි ඔබට නිවන් සුව
Sanda horen horen ebi Bala valakulak
😪🙏🙏🙏
obata newan Suwa athwewa gandarwayanani.
,ma Sunil edirisinha mahathage Sama geeyskatama kamathi wemi.mage amalbiso geethaya hela kaantha urumaya rakaganna katana Veera satanak neda..kaanthawa ha maathruthwayath surakin ithama. Carina awasthawak. Vewrtha aarthikayayathula hela kaanthawa aithiya surakin obata mage gawrawaya hela kulagana otunu paladiya yuthuya.
අමරදේවයන්,නන්දාමාලනිය,මහාචාර්‍ය තුමා,රෝහණ් වීරසිංහයන් හා සුනිල් එදිරිසිංහයන්ද අගයන්ව.
koi taram watina ayada
❤❤❤🎉
අනිත්‍ය ස්වභාවය කෙතරම් බලවත් ද
Theruvan saranai
❤❤
❤
🥺😭🙏🙏🙏💐💐💐💐
😍
Balanda Nanda andanaheti.menna artist last.
sri lankan great heros respect all.
😭✊🌙
Mokunda appa mekata un like karapu gawayo
sihla sog amrdava
1:47:50
Un like karapu ballo sinhalayekta jathakavela natha
.
Amaradeva is not a God Just a musician. Those who let Portuguese in 1505 to Galle and let them construct a port in South???????????
😊
සංගීතය කියන්නේ ආගමක් නම් ඒකේ ශාස්තෘවරයා හෙළයේ ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේවයන් ❤
මේ වැඩසටහන බලද්දි මගේ ඇස්වලින් කදුලු ගිය තරම් ...ජාතියේ මහා පහන් ටැඹවල්.අපි ඔබලාට සදා නය ගැතීයී .
ow mageth
Mama hithuwe mama witharai kiyala..
අපි ඔබට සදා ණය ගැතියි.
මව්බිම වෙනුවෙන් දිවි පිදූ, දහදිය, ලේ, කඳුළු සහ සුසුම් හෙළුඔබ වෙනුවෙන්.......
සංගීතය තවත් එක් ආගමක් නම්,පණ්ඩිත් අමරදේවයාණනි සත්තකින්ම ඔබ තුමයි එහි සාස්තෘ වරයාණන්...ඔබතුමාට හදපත්ලෙන්ම මාගේ ගෞරව..අජරාමර නිවන්සුව ප්‍රාර්තනා කරමි..මෙහි සිටින සියලුම විද්වත්නි නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබේවා...!! තෙරුවන් සරණයි...!!
10 වැනි වතාවටත් බලනවා 2024 දෙසැම්බර්
සසල සිත නිසල කළ බුදු පහස හදවතට සමීප කළ මහා ගාන්ධර්වයානෙණි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!
☸️🌷☸️🌷☸️🌷
ඇත්තටම.මේ.මහා.කලාකරුවා.ගෙනවැඩිය.ඔබටත්.ගොඩක්.පින්.පණ්ඩිත්.අමරදේවයන්. සූරීන්ට.දීර්ඝායුෂ.ලැබේවා.නීරෝගී. වේවා.
?
😮 1:51:23 7😅😅😅j 😢omb1❤❤q❤@@lonelion1000j.😅olikehimh😊😅 1😅❤
Doramadalawa....
The best documentary program on the television of Sri Lanka.
I watch it after 11 years later in 2022.
A beautiful old memory
හෙලයේ ගාන්ධාරයානෙනි අමරදේවයානෙනි!!! ඔබතුමාට අමා මව නිවන් සුව අත්වේවා !!!!!! 🙏
විශිෂ්ඨ කතාවකි ලොවම විදිය යූතු.
Ada doramadalawe aaraditha vidwath madullata mage gawrawapurwakawa bakthi pranamaya palamuwa pudakara sitimi.garu Sunil edirisinghe mahathage nil katarolu malgomuwtada. Sujatha maatha Garu Nanda maalaniyage thunhele kalathula sinhapataw Yana geethula deshiya ananyathawa ismathu karanabawa Mata hagenawa.
අමරදේවයාණෙනි, නන්දා මාලනියනි... ඔබ දෙපළ ජාතියට අනගි සම්පතක් වගේම රටට ආඩම්බරයක්!
තෙරුවන් සරණයි අනෙ ඔබලාට ❤❤
මගේ මානසික වද්‍යවරු ❤
ජාතියම එකලු කළ පහණ නිවුණි. මහා කලාකරුවාණෙනි. වියතාණෙනි. ඔබට අමාමහ නිවන් සුව!!!
මේ වගේ වටිනා වැඩසටහන් කවදාවත් ට්‍රෙන්ඩින් වෙන්නෙ නෑ. 😂😂😂
අපේ සංගීතයේ " මුදුන් මල්කඩ " බදු පිරිස.....
Sahathika aththa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලාංකීය යුග පුරුෂයන් සහ සිංහලයේ ලකුණ නන්දාමාලනී මහත්මියට මගේ ප්‍රණාමය.❤
මෙන්න මේ කලාකරුවන්ටයි සම්මාන පිට සම්මාන දෙන්න ඕනා
හෙළ බිම ගුත්තිල ඇදුරු තුමනි, ඔබට නිවන්සුව පතමි.
නමස්කාරය 🙏❤️
I remember my childhood ♥♥
Amaradewa Sir !!! Sri Lanka will miss you !!
We were lucky enough to born and live during this greatest legends era .. no body can be compared with Amaradewa and Nanda Malani the greatest ever produced music legends in history of Sri Lanka..
රටට අනගි හඬ සොයා දුන් ගුවන් විදුලිය.
මේ වගේ වාසනාවන්ත උතුම් මිනිස්සු එක්ක ජීවත් වෙන්න වාසනාවක් මට ලැබුනෙ නෑ මතු බවේකදිවත් ලැබෙන්න කියල ප්‍රර්තනා කරනව 🙏🙏🙏😢😢😢
දරැ නැලවිලි ගී අතරින් ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ "බාලොලි බාලොලි මගේ දරැ පැටියා " ගීතයත් බොහෝම අගෙයි,..
Me weni uthum minisun apata ratak watinawa. Doramandalawata godak sthuthi. pandith mahacharya amaradwa surinta pemasiri kemadasa surinta niwan suwa parthana karami
Maha gandharwayanan ethulu vidwath mandalayata mage pranamaya
oba sada amarniyaii.
sir nothi.aduwa kiya nimkla nohakiya.
obata niwan suwa !!!!!!
තරාදියක එක පැත්තකට ලංකාවේ මුලු කලා කාරයොම දාල අනිත් පැත්තට WD අමරදෙවයන් දැම්මොත් අමරදෙවයන්ගෙ පැත්ත බර
වෙනව .,.
කිසියම් කෙනෙකු දුටු විගස ඔහු හෝ ඇය ශාන්තුවරයෙක් ලෙසින් දැකීම එතරම් සාර්ථකදැයි තීරණය කිරීම කාලයට භාර දෙමු.
@@RansHalwa අමරදේව ශූරීන් කල කී දෙය ලංකා ගීත සාහිත්‍යයේ දකින්නට තිබියදී ඔබ කුමක් කියද්දැයි නොදනිමි,..
ඉන්දීය ගීත,සංගීතය අප රට ආක්‍රමණය කල යුගයකදී පණ්ඩිත් අමරදේව ශූරීන්,සුනිල් ශාන්ත ආදී හෙලයේ මහා ගාන්ධර්වයන් ස්වතන්ත්‍ර නිර්මාණය කර අද තිබෙන සුභාවිත සිංහල ගී සියල්ලම ඒ පසුපස ආ කලාකරුවන් බව ඔබ නොදනී,..
@@වැල්මී1 ඒ ගැන වැඩි විස්තර ඔබ නොදන්නා බවයි පෙනී යන්නේ
@@RansHalwaසිංහල ස්වතන්ත්‍ර ගීත කලාවේ ඉතිහාසය නොදන්නා ඔබ කුමක් දනීද?...
@@වැල්මී1 මම මුකුත් කියන්නේ ම නෑ මයි...
හිත රිදෙන කතන්දර බෝමැයි
We must beg grateful to the artists who built the spirit and nourish it
මේ නම් රසාලිප්ත ගීත ගංගුලක්මැ විය යුත්තේය.
Ithahrr honda program ekkakk.Sthuthieyy.Harith Gunasekara,Germany
අවු:11ක් උනත් රසය නම් අද වගේ.iTN,න් එකට මහා වටිනාකමක් දුන්න,නිවුටන් ගුනරත්න මහහතා අගයන්ව
(.දැන් iTN එක වැලදුවා කුහහ ගැත්තර දේසපානය.)
Pinbara amaradewa uththamayanata mage gawrawaya kawadath himiwe. A athara thaththa unath ma baths sarikarana Grey's srawanaya karanawita mage ammawa ha thaththa sihiwenawa.
2022 මේක බලන මම......😊😎❤
2022 ඔක්තෝබර්
Oba Apa Atharama Ipadewa.....Obata Apa Naya Gathi........🌹🌹🌹🌹
කළ උපකාර සිත්හි තබාගෙන ඒ වෙනුවෙන් ප්‍රත්‍යුපකාර කරන්නෝ ඉතා විරලය.
බුදු රජාණන් වහන්සේ.
අමරදේව ශුරීන් මා හට ලබා දුන් අවස්ථාව වෙනුවෙන් ජීවිත කාලය පුරාම පිං දුන්නත් මදි.
විශාරද නන්දා මාලිනී.
Appreciated ☺️
@@Sandakathmini01ඒ ඇයගේ කෘතගුණ භාවයයි
Itha honda wada satthannak,me wage kalarkaruwann idiriyyatta genna obathumarta sthuthi wewar.Harith Gunasekara,Germany
People can calm them self by listening to this. Kind of Buddhist Perith.
Niwansuwa lebewaaa
Very excellent programme. Good luck!!!
සිංහල සුභාවිත ගීත කලාවේ මේ ගායක පරපුරෙන් පසු ඒ හිස් තැන පුරවන්නට නොහැකිවනු ඇත,...
කියන්න කතා ගොඩයි.....
💙💙💙💙💙💙💙💙💙💙
පලමු වරට... කාලෝ ෆොන්සේකා මහතාට මාගේ ගෞරවණීය ප්‍රණාමය.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතරගම දෙවියන්ගේ ගෙදරටම ගිහින් ඔහුට කිසිම බලයක් නැති බව පෙන්නුම් කල අයුරු හරිම අගෙයි.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Amaradewa sir.. Oya nm marai appa... Ai api dala giye... Aye ne kenek oya wage... Visista minisa lanka Kala Lowe.. Niwan suwa lebewa sir....
Great Presetation..
Presentation
This song woke me up when I was a boy with this great great masterpiece
Mata lobai oba tumata niwansape labewa kiyala kiyanna...oba thuma ayeth api atara ipadewa
My favorite program
Masterpieces 😍
ජාතික අමිල වස්තුව පණ්ඩිත් අමරදේව හෙළයේ මහා ඝාණ්ධර්වයාණෝ..🙏🙏❤❤
Lowak geethayen sanahalu
Maha gahandarwayananee
nihanda kalakaruwananee
Obata Amaha ma niwan Suva athweva.
අමරදේව sirge sindu ahnna api pin krla thiynwa atham ganak 🙏🙏🙏🙏
Sundara nihathamani minisa,,,,,
Metuma( pandith amaradewayanan tuma) Nawatath Apage Sri lankawema Amaradewa namin nawatayh api atarema ipadewai prarrtana karamin OBATA NIWAN SUWA PATANAWA.
Hama....dama..dormadalawa..
Danna..mama..hriasai.....budusrnai...