එයයි මායි A/L වැඩ කරේ මෙහෙමයි | Aloka & Sammani | Medical Faculty Student | A/L Mehewara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • තමන්ගේ ජීවීතයේ පරාජයන් දරා ගැනීමේ හැකියාව මත ඔයාගේ සාර්ථකත්වය ඉක්මනින් ඔයාට ලගා කර දෙනවා
    අපි දන්න තරමට ජිවීතය සාර්ථක කරගන්න පුළුවන් කෙටිම සහ ලගම මාර්ගය අධ්‍යාපනයයි
    එලෙස තමන්ගේ අධ්‍යාපනය සාර්ථකව කරගෙන මෙ වනවිට එකම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන දක්ෂ වෛද්‍ය ශිෂයෙක් සහ ශිෂ්‍යාවක් අද A/L මෙහෙවර සමග එකතු උනා
    අද මෙහෙවර තුලින් වෙනස් සහ වැදගත් සාකච්ඡාවක් ඔස්සේ ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමන ගැන අපි කතා කරමු
    වෛද්‍ය ශිෂ්‍ය සම්මානිගේ Telegram Channel ය : t.me/TARASVLOG
    A/L මෙහෙවර සමූහයේ Official Whatsapp සහ Telegram නාලීකාවන් සදහා ඒ ඒ Subject Stream වල ලමුන් පහත Link ඔස්සේ සම්බන්ධ වන්න.
    විද්‍යා අංශය | A/L මෙහෙවර සමූහය
    Telegram : t.me/ALMehewar...
    Whatsapp : whatsapp.com/c...
    වාණිජ අංශය | A/L මෙහෙවර සමූහය
    Telegram : t.me/commerceb...
    Whatsapp : whatsapp.com/c...
    කලා අංශය | A/L මෙහෙවර සමූහය
    Telegram : t.me/artbyalme...
    Whatsapp : whatsapp.com/c...
    තාක්ෂණවේදය අංශය | A/L මෙහෙවර සමූහය
    Telegram : t.me/techbyalm...
    Whatsapp : whatsapp.com/c...
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Special Credits
    Epic Trailer by LesFM | lesfm.net/
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 3.0
    creativecommon....
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Softwete using :
    Adobe premium
    Adobe aftereffect
    Adobe illustrator
    Adobe photoshop
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Related Tags
    #almehewara #alexam #ranking #viralvideo #chemistry #physics #biology #combinedmaths #university_of_peradeniya #campuslife #motivational #trending #couples_interview #couples #medicalstudent #medicalcollege
    ©Copyright A/L Mehewara 2024 ❤️

ความคิดเห็น • 169

  • @almehewara
    @almehewara  หลายเดือนก่อน +16

    A/L මෙහෙවර සමූහයේ විද්‍යා අංශයේ Channels සහ Groups👇
    🔰විද්‍යා අංශය Telegram Channel : t.me/ALMehewaraOfficial
    🔰විද්‍යා අංශය Whatsapp Channel : whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p
    *විද්‍යා අංශයේ Whatsapp Groups👇*
    G1 : chat.whatsapp.com/HYEm6r7B52HKzuTtYa3NQj
    G2 : chat.whatsapp.com/CP4BdHpK9BPHjKmM63Azse
    G3 : chat.whatsapp.com/G8rppiTlDK1LifcOynKM6l
    අනෙක් විශය ධාරාවන්හි Whatsapp Groups 👇 (කලා,වාණිජ,තාක්ෂණවේදය)
    whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p/757

  • @peterblunt4643
    @peterblunt4643 28 วันที่ผ่านมา +21

    මම ලබපු AL අත්දැකීම අනුව මම දේවල් කිහිපයක් කියලා ඒ ටික පැහැදිලි කරන්නම්
    1. කවුරු මොනා කිව්වත් ආර්ථිකය කියන සාධකය AL වලට ගොඩක් බලපානවා.
    2.High ranks ගන්න අය කොච්චර planning ගැන කිව්වත් ඔතන තියෙන්නෙ වෙනම දෙයක්. (පැහැදිලි කරන්නම්)
    3. ඔයාලා AL ලියන කෙනෙක් නම් මේ අයියලා අක්කලා කියන විදිහට අනිවාරෙන් කරන්න උත්සහ කරන්න.හැබැයි 89% කටම ඔය කියන දේවල් කරන්න realistically බෑ.
    මං ඒක මෙහෙම පැහැදිලි කරන්නම්
    ආර්ථික තත්වය කියන එක ගොඩක් AL වලට බලපානවා. මොකද මේ Video එක බලන ඔයත් ඇතුලු අතිශය බහුතරයක්ම AL වලට යන්නෙ Hall classes වලට. Hall classes වල සාමාන්යෙන් syllabus එක progress වෙන්නෙ මුල ඉඳන් අඟට ඒක තමා සම්මත විදිහ. එතකොට අනිවාර්යෙන් syllabus cover වෙන්නෙ විභාගයට සති 3,4 ක් තියලා තමයි.එතකොට ඉතින් විශේෂ වැඩපිලිවෙලක් තිබ්බ , මුල ඉදන් හොඳ track එකක ලමයෙක්ට හැර (මේ වගේ hall class විතරක්ම ගිහිං ගොඩ දාගත්ත මගේ යාලුවො ඉන්නවා...හැබැයි ඒගොල්ලො කවදාවත් මුල් rank වල නෑ සහ ඉන්නෙ 2% ක් විතර) normal කෙනෙක්ට paper එකක් තියා note එකක් බලන්නවත් වෙලාවක් නැති තරං. මෙතනදී මුල් rank තියන ලමයින්ගෙ fortunate ම factor එක වෙන්නෙ ආර්ථික තත්වය.එයලා ගොඩක් දුරට කරන්නෙ hall classes ගිහිං syllabus එකේ මුල් පාඩම් cover කරන ගමන් ගෙදරට individual classes ගෙනල්ලා syllabus එකේ අග ඉදන් මුලට කරනවා.එතකොට අවුරුදු 1½න් syllabus cover කරනවා. ඊට පස්සෙ විභාගය ලං වෙනකංම papers කර කර practice වෙනවා. එයලා පුන පුනා කියනවා හොඳ note එකක් තිබුණා, papers කරලා ඒවා ආය ආය revise කරා, pressure එකක් ලොකුවට තිබුණෙ නෑ කියලා.ඒක එහෙම වෙන්නෙ මං අර කලින් කියපු timeline එකකට ඒගොල්ලො එයලාගෙ AL Subjects 3ම map කරගන්න නිසා.මේ වගේ කැපකිරීමක් කරන ඒගොල්ලොන්ට hats off.හැබැයි normal ආර්ථිකයක් තියන කෙනෙක්ට නං මේ වගේ plan එකක් සිහිනයක්ම තමා.මම කියන දේ සමහරවිට නිකං ගොන්පාට් එකක් වගේ පේන්න පුලුවන්.හැබැයි normal නගරයක් අරන් මුල් rank ගත්ත අය ගැන පොඩ්ඩක් හොයලා බලන්න මං කියන දේ තහවුරු වෙයි.ගොඩක් වෙලාවට normal ආර්ථ්ක තත්වයක් තියන අය 2nd shy එකේ campus යන්නෙ මං අර කලින් කියපු විදිහට එයාලට complete notes සහ paper practice කියන එක කරගන්න පුලුවන් වෙන්නෙ 2nd shy එකේ නිසා.(මෙතනදි කියන්න ඕනේ මට සල්ලි තියන අයත් එක්ක කිසිම arrears එකක් නෑ.මොකද කෙනෙකුට ආර්ථිකය හොඳ සහ නරක වීම තම තමන්ගෙ ලැබීම...නමුත් මුල් ranks දාන බහුරයකගෙ ඇත්තම කතාව ඕක තමා.ඒක කවුරු නෑ කිව්වත් rank එක දාපු කෙනා දන්නවා කොච්චර සල්ලියක් යට කරාද කියලා ඒ යට කරපු සල්ලි වලට සාධාරණයක් ඒගොල්ලො කොච්චර කැප වුණාද කියලා)
    ඒ නිසා මම කියන්නෙ මේ videos අනිවාර්යෙන් බලලා motivation එකක් ගන්න. නමුත් ඔයා normal ආර්ථික තත්වයක් තියන කෙනෙක්නං ගොඩක් නෙවෙයි ඉතාම ගොඩක් මහන්සි වෙන්න. ඉස්සරට වඩා දැන් තාක්ෂණේ දියුණුවත් එක්ක youtube වගේ platform වලින් self learning කරලා වැඩේ ගොඩ දාගන්න.ඔයාලා කාටවත් වරදින්නෙ නෑ. බුදු සරණයි!❤

    • @almehewara
      @almehewara  27 วันที่ผ่านมา

      @@peterblunt4643 ❤️

    • @SanchethaInduwari
      @SanchethaInduwari 20 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඔව්❤

  • @NethminaSandakalum-kd1kb
    @NethminaSandakalum-kd1kb หลายเดือนก่อน +31

    කපල් එක දැක්කම වැඩ කරන්න හිතුන . ❤ ❤❤❤❤❤

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +1

      @@NethminaSandakalum-kd1kb ❤️

  • @Chamalmalshan
    @Chamalmalshan หลายเดือนก่อน +56

    Good luck sammani & Isuru ayya 😍❤️ A

  • @KasuniMadushika-x9hsfg
    @KasuniMadushika-x9hsfg หลายเดือนก่อน +6

    වාව් මන් හොයා හොයා හිටපු උත්තරේම හම්බුනා ❤️🌹 thanks yooo so much 🌹

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +1

      @@KasuniMadushika-x9hsfg ❤️

  • @imanshasewwandi7822
    @imanshasewwandi7822 หลายเดือนก่อน +6

    aiyai akkii dennama hrima cute❤❤😊
    Thanks dennatama❤

  • @user-dl6nc2iw6p
    @user-dl6nc2iw6p หลายเดือนก่อน +24

    Hrima lucky couple ekk❤

  • @navodhyamadushani7215
    @navodhyamadushani7215 หลายเดือนก่อน +10

    akkiy ayyai godariyak lassanaiiii😍

    • @almehewara
      @almehewara  22 วันที่ผ่านมา

      @@navodhyamadushani7215 ❤️

  • @RavinduPeramuna
    @RavinduPeramuna หลายเดือนก่อน +9

    Isuru uba lassanai mchn ❤

    • @isurualokabandara
      @isurualokabandara หลายเดือนก่อน +2

      Thanks mchn😁♥

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@RavinduPeramuna ❤️

  • @ashasamodi8466
    @ashasamodi8466 หลายเดือนก่อน +6

    You two ❤Thank you so much 😊❤

  • @NasraNaleem
    @NasraNaleem หลายเดือนก่อน +8

    Is there anyone following her channel?

  • @nalinkannangara3441
    @nalinkannangara3441 หลายเดือนก่อน +5

    niyamai akki and ayiya thanks dennatama loku udawwak me video eka

  • @user-mj4vy5gn2q
    @user-mj4vy5gn2q หลายเดือนก่อน +10

    Ane akki man thama ol liyanna lamayrk aththatama me vedio eka baluwahama hithenawa ane ikmanata Al karanna thibbanam kiyala
    Thank you akki anad ayya me vedio ekata
    Ewagema Al mehewara channel ekata ❤ ❤

    • @Nezukokamadonezuko5322
      @Nezukokamadonezuko5322 หลายเดือนก่อน

      🥲

    • @nilanaathukorala07
      @nilanaathukorala07 หลายเดือนก่อน +2

      ඔයා එන්ටකො A/L කරන්න !
      අාවට පස්ෙස අාස හිෙතයි

    • @Rss2ebinar
      @Rss2ebinar หลายเดือนก่อน

      ​@@nilanaathukorala07😂hmm

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga หลายเดือนก่อน +10

    Budusaranai akki ayya

  • @Dhaeethi
    @Dhaeethi หลายเดือนก่อน +11

    Ane ayya shook aneee❤🩺🩺🩺🩺🩺🩺🧚🧚

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 หลายเดือนก่อน +8

    මේ Tara vlogs නේද? 🥰🥰🥰

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +3

      @@samanthapriyankara4700 ❤️

  • @mohamadmaheskar9998
    @mohamadmaheskar9998 หลายเดือนก่อน +4

    Very useful video thanks sis and brother ❤❤

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@mohamadmaheskar9998 ❤️

  • @user-ly2gx2hi6o
    @user-ly2gx2hi6o หลายเดือนก่อน +4

    Aiyage hinawa,akkage kathawa

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@user-ly2gx2hi6o ❤️

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw หลายเดือนก่อน +5

    Thank you so much akki♥️ and ayya♥️

  • @dayanandakarunarathna8221
    @dayanandakarunarathna8221 หลายเดือนก่อน +14

    බ්ලොක් කලා කිව්ව නේද එයාව🥲

  • @user-pi7un3mg9c
    @user-pi7un3mg9c หลายเดือนก่อน +29

    දෙයියනේ මේ අක්කා කොන්ඩේ කපලා නේ 😮

  • @amavikuruppu8536
    @amavikuruppu8536 หลายเดือนก่อน +3

    Good luck akka & ayya 🎉😊❤

  • @Chamo338
    @Chamo338 หลายเดือนก่อน +11

    Akka subjects thunata online clz giye kageda

    • @TarasVlogsYT
      @TarasVlogsYT หลายเดือนก่อน +2

      Amila dasanayake sir
      Asela Rajasinghe sir

    • @Chamo338
      @Chamo338 หลายเดือนก่อน

      @@TarasVlogsYT
      Physics clz giye sir kawda akka

  • @Nodannadanuma
    @Nodannadanuma หลายเดือนก่อน +6

    අනේ දෙන්නම ලස්සන්‍යි ❤

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@Nodannadanuma ❤️

  • @user-vk7nd7rv5l
    @user-vk7nd7rv5l หลายเดือนก่อน +7

    Ane akki konde kplane 😊❤ congratulations akke ayye❤🎉

  • @tanigunathilaka004
    @tanigunathilaka004 หลายเดือนก่อน +5

    Aiya and akki🤍

  • @heshanidevindya4866
    @heshanidevindya4866 หลายเดือนก่อน +4

    thanks akka & ayya🥰

  • @user-mj4vy5gn2q
    @user-mj4vy5gn2q หลายเดือนก่อน +5

    Akki ol kale wada kale kohomada

  • @ChalaniWijemanna
    @ChalaniWijemanna หลายเดือนก่อน +5

    අවුරුද්ද ක් අතැරලාද අක්කයි අයයයි එක්සෑම් කරේ .නැත්නම් මාස කියකින්ද මේ මාස 5ට පාඩම් කරලා වැඩක් නැද්ද අක්කේ අයියේ, පේපර් විතරක් කරාම ඇතිද, නැත්නම් පාඩම් කර කර පේපර් කරාට අවුලක් නැද්ද reply karannko🤧

    • @nimanthakariyawasam2704
      @nimanthakariyawasam2704 หลายเดือนก่อน

      Masa 5 athi hodtm,
      Thiyen kale newe wadagth, kochra effective widiyt kalay pawichi krnwd kiyn ak
      (Mm me ayiya akwth newe video ak blddi oyge comment ak dkl reply kre)

    • @isurualokabandara
      @isurualokabandara หลายเดือนก่อน

      Masa 5 hondatama athi. Puluwan tharam aurudu 6ka wage past papers time karala liyanna keepawathawak.

    • @ChalaniWijemanna
      @ChalaniWijemanna หลายเดือนก่อน

      @@nimanthakariyawasam2704 hri thnk you❤️

    • @ChalaniWijemanna
      @ChalaniWijemanna หลายเดือนก่อน

      @@isurualokabandara thnk you ❤️

  • @user-uc1xr2fi4d
    @user-uc1xr2fi4d หลายเดือนก่อน +6

    Me welawe oyalage wachana tika godak watinawa akke ayye godak thank youuu .math kohomahari medicine enawaaaa

  • @user-oc6kw9en4o
    @user-oc6kw9en4o หลายเดือนก่อน +3

    Thank u so much❤

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@user-oc6kw9en4o ❤️

  • @TarasVlogsYT
    @TarasVlogsYT หลายเดือนก่อน +10

    ♥️

  • @almehewara
    @almehewara  หลายเดือนก่อน +2

    කලා අංශය👇
    🔰කලා අංශය Telegram Channel : t.me/artbyalmehewara
    🔰කලා අංශය Whatsapp Channel : whatsapp.com/channel/0029Vaad8vo4IBhKZvqlzy3L
    *කලා අංශයේ Whatsapp Groups👇*
    🇱🇰 G1 : chat.whatsapp.com/ByTdKqQaClCIfWpfdBdZ67
    🇱🇰 G2 : chat.whatsapp.com/ILdPixPP1VU2VVcwLmJlSo

  • @Dhaeethi
    @Dhaeethi หลายเดือนก่อน +5

    Eeee ayyya lassni neeeee Habi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-tl4lo3lm7s
    @user-tl4lo3lm7s หลายเดือนก่อน +76

    Oyala hamadama එකාකාරව වැඩ කරාද මමනම් සතියක් හොඳට වැඩ කරොත් ඊලග සතියෙ කොහොමවත් නැ😢

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +1

    • @user-pi7un3mg9c
      @user-pi7un3mg9c หลายเดือนก่อน

      @@user-tl4lo3lm7s එක නම් ඇත්ත 🥺

    • @ChathuPerera257
      @ChathuPerera257 หลายเดือนก่อน +7

      ඒකට කියන්නෙ කාලකන්නිකම😂😂

    • @user-tl4lo3lm7s
      @user-tl4lo3lm7s หลายเดือนก่อน +2

      🤨🤨🤨

    • @TharushiChamathka-uy9ln
      @TharushiChamathka-uy9ln หลายเดือนก่อน +3

      මමත් එහෙමයි...දවසක් මට යාලුවෙක් හම්බුනා හොද ලකුනු ගන්න පට්ට මීටරයක්.මම යාලුවා එක්ක තරගයක් තියා ගත්තා..එතකොට දිගටම වැඩ කෙරෙනවා❤😊ඔයත් කාත් එක්ක හරි තරගයක් තියා ගන්න

  • @lakshanimadushika6565
    @lakshanimadushika6565 หลายเดือนก่อน +10

    Ithim partner hambune oyt uni awamane 😂😂

  • @Education4life-1st
    @Education4life-1st หลายเดือนก่อน +3

    2025 exam liyanne mama koma hri me gema ghana eka ghnawamai❤❤

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@Education4life-1st ❤️

  • @TexWhi
    @TexWhi หลายเดือนก่อน +3

    Dharmaraja ❤🗿

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +1

      @@TexWhi ❤️

  • @ChamodikaIrugalBandara
    @ChamodikaIrugalBandara หลายเดือนก่อน +3

    Thank you so much ayya and akka meka mra helpfull un mt motivate wenn ❤

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@ChamodikaIrugalBandara ❤️

  • @Madushnki
    @Madushnki หลายเดือนก่อน +6

    Akke subject maru karala aluten a/l karana kenekta kale atida A3k ganna

    • @Dhanushkinirmani
      @Dhanushkinirmani หลายเดือนก่อน

      Ow,art commerce nm

    • @Madushnki
      @Madushnki หลายเดือนก่อน

      @@Dhanushkinirmani thank you commerce

  • @niroshadayani3944
    @niroshadayani3944 หลายเดือนก่อน +5

    Ane akki konde kapala😢

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@niroshadayani3944 ❤️

  • @kaveeshasewmini3225
    @kaveeshasewmini3225 หลายเดือนก่อน +3

    Akka online clz giya guruwaru kawuda?

  • @Dnu-q8w
    @Dnu-q8w หลายเดือนก่อน +7

    Akkee 2025 Ta exam wenkm wed krnn kiyl denkoo❤

  • @almehewara
    @almehewara  หลายเดือนก่อน +1

    තාක්ෂණවේදය අංශය👇
    🔰තාක්ෂණවේදය අංශය Telegram Channel : t.me/techbyalmehewara
    🔰තාක්ෂණවේදය අංශය Whatsapp Channel : whatsapp.com/channel/0029VaaoQ9q05MUmGn9zr33Y
    *තාක්ෂණවේදය අංශයේ Whatsapp Groups👇*
    🇱🇰 G1 : chat.whatsapp.com/Dbk1fiI3f6sJutEdBAm4hq
    🇱🇰 G2 : chat.whatsapp.com/GDfJEhIg9CgDbGvVWgrBIf

  • @enavigator3821
    @enavigator3821 หลายเดือนก่อน +12

    මට නම් 1 st shy bio කරල B2C1. ආයෙ කරේ නෑ. ජීවිතේ ගත්ත හොදම තීරණය.

    • @B4U_ff
      @B4U_ff หลายเดือนก่อน +1

      Math hithnwa ek hodm thiranayak kiyl

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +1

  • @Akash-ry9ht
    @Akash-ry9ht หลายเดือนก่อน +6

    Time tebal eka kiyana😮

  • @isurukumara7280
    @isurukumara7280 หลายเดือนก่อน +6

    Oyla 2019 da exam karee

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +1

      2018 & 2021

  • @Dhaeethi
    @Dhaeethi หลายเดือนก่อน +10

    Aparde akka konde kapuwe😢

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +1

    • @samadhiUthpala-uu5bj
      @samadhiUthpala-uu5bj หลายเดือนก่อน +4

      Ow aparade konde thibbanam lassanayi akka😢

  • @dklaara
    @dklaara หลายเดือนก่อน +7

    8:28 😂😂😂 recording එකක ඉන්නෙ කියල මතක් වුණු මොහොත.. 😂😂

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@dklaara ❤️

  • @sashiirathnayaka
    @sashiirathnayaka หลายเดือนก่อน +5

    ❤️‍🔥

  • @user-oe8mm9tk4v
    @user-oe8mm9tk4v หลายเดือนก่อน +4

    Ai konde kapala akki

  • @Tharu170
    @Tharu170 หลายเดือนก่อน +4

    Thnq aiya & akka 😘❤️

  • @EshaniPushpika
    @EshaniPushpika หลายเดือนก่อน +3

    Akki oyage A/l year ek mokakd

  • @almehewara
    @almehewara  หลายเดือนก่อน +2

    වාණිජ අංශය👇
    🔰වාණිජ අංශය Telegram Channel : t.me/commercebyalmehewra
    🔰වාණිජ අංශය Whatsapp Channel : whatsapp.com/channel/0029VaDdINWFi8xiIO2B7j1c
    *වාණිජ අංශයේ Whatsapp Groups👇*
    🇱🇰 G1 : chat.whatsapp.com/InQmeWqFOps0C8NRDp9Vw2
    🇱🇰 G2 : chat.whatsapp.com/G3DWzV9qPtgI8IF9RcUVrl
    🇱🇰 G3 : chat.whatsapp.com/IAolOeOqRWnIfzPF2Lobxa
    🇱🇰 G4 : chat.whatsapp.com/BW3OVMN5Ehi3Kv9WRx2EM9
    🇱🇰 G5 : chat.whatsapp.com/EVq9WJQeHz44NDATYavidE

  • @user-ye6ci1fz2t
    @user-ye6ci1fz2t หลายเดือนก่อน +3

    ❤❤

  • @ABH7777-m9n
    @ABH7777-m9n หลายเดือนก่อน +4

    Oya denne couple ekd❤

  • @gimsaragandharathilakarath8304
    @gimsaragandharathilakarath8304 หลายเดือนก่อน +4

  • @chamishkaruwan
    @chamishkaruwan หลายเดือนก่อน +5

    Ayye,akke oyalage ol results kohomd

  • @islandwide7978
    @islandwide7978 25 วันที่ผ่านมา

    තාම සෙකන්ඩ් year ද ??

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i หลายเดือนก่อน +5

    Ade ayya ape Iskole❤akka hodm therimak krl thiyanw😂

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@user-gv5ef5po3i ❤️

  • @frozen-os5yi
    @frozen-os5yi 22 วันที่ผ่านมา +1

    15:00

    • @almehewara
      @almehewara  22 วันที่ผ่านมา

      @@frozen-os5yi ❤️

  • @nimsadeepunsara7211
    @nimsadeepunsara7211 หลายเดือนก่อน +3

    🥰🥰🥰

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@nimsadeepunsara7211 ❤️

  • @Amasandeepa
    @Amasandeepa หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chenithadance
    @chenithadance หลายเดือนก่อน +11

    E kiyane A/l kalledi love kerata kamak nadda 😂

    • @Sanonedrial
      @Sanonedrial หลายเดือนก่อน +18

      එපා බන් කරුණාකරලා එපා
      හැමෝටම ඔහොම නෑ 😂

    • @tharushi7496
      @tharushi7496 หลายเดือนก่อน +4

      Me love story eka nm boru😂😂

    • @awantha201
      @awantha201 หลายเดือนก่อน +2

      Epa bn kelavenava

    • @Savee803
      @Savee803 หลายเดือนก่อน +2

      කෙලෝගන්න හදන්නේ ඔය 😂

    • @ama-hz4gm
      @ama-hz4gm หลายเดือนก่อน

      😂

  • @wasanavillamirissa7764
    @wasanavillamirissa7764 หลายเดือนก่อน +4

    🥺❤️‍🩹

  • @iTravel0816
    @iTravel0816 หลายเดือนก่อน +3

    👉👈

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@iTravel0816 ❤️

  • @UthpalaPereraChemistry
    @UthpalaPereraChemistry หลายเดือนก่อน +7

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

    • @mpnn8203
      @mpnn8203 หลายเดือนก่อน +2

      ❤️

  • @ayeshalakmini2026
    @ayeshalakmini2026 หลายเดือนก่อน +3

    ❤❤

  • @MehewaraEducation
    @MehewaraEducation หลายเดือนก่อน +4

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน +1

      @@MehewaraEducation ❤️

  • @aroshiekanayake520
    @aroshiekanayake520 หลายเดือนก่อน +4

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@aroshiekanayake520 ❤️

  • @sammanisankalpana6679
    @sammanisankalpana6679 หลายเดือนก่อน +2

    ❤️

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@sammanisankalpana6679 ❤️

  • @salinduhimsara8256
    @salinduhimsara8256 หลายเดือนก่อน +3

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@salinduhimsara8256 ❤️

  • @oshadikavindya1515
    @oshadikavindya1515 หลายเดือนก่อน +4

  • @olmehewara
    @olmehewara หลายเดือนก่อน +4

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@olmehewara ❤️