Thank you Janith aiyeeee🥰 class ena apitnm me wada karana widiha kiyala deeela thiyenne ... khm hari AL Mehewara than you for sharing this .............🥰
මට විශ්වාසයක් තියනවා al pass venna puluwan kiyala eth al karanava kiyala lagadi theeranaya kale eth application closeing date pahu velane dan mokada karanne please reply
Al mul kale idan Man samanyen hodata weda kra. Eth mta dan bayaine masa 3k wage thiyenne. Ane me tike mahansi wela weda kloth mta A3k ganna puluwan wei neda
නන්ගිලා මල්ලිලාගේ හීන උදෙසා නිර්මාණය වූ අප Official Whatsapp Channel එකට Join වෙලා ඉන්න❤
Whatsapp channel Link : whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p
මෙ වගේ නිහතමානි කමක් තියන කෙනෙක්ට medical facatitry නොතේරුනා නම් තමා පුදුම ❤ Thank you so much වචනෙකින් හරි හයියක් උනාට ❤
🥰😍
Bio
Physics
Çhemistry ekaka gana kiyanna puluwanda plz hama subject ekkm wena wenama ane plz
කිසිම ලෝභ කමක් නැතිව තමන් වැඩ කරපු විදිහ හරි ලස්සනටම පැහැදිලිව ම කියලා දීපු කෙනා අය්යෙ ඔයා. A/L වලට වැඩ කරන්න ඕනි විදිහ දැකපු හොඳම video එක. ගොඩක් Thanks අය්යට . congratulations ayya ❤️
🥰😍
@@almehewara me ayyge clz gena dengnn puluwn widihk kynn puluwnd plzzz
@@piyuugamage2977 t.me/Janith_dharmasiri e ayiyt mg ekk dl join wenn
@@almehewara ane thanks ❤️
අයියා කියපු හැම දෙයක්ම මාර විදිහට වටිනවා.කිසිම ලෝබකමක් නැතුව තව කෙනෙකුට මේ දේවල් කියලා දුන්නට අයියාට ගොඩක් පිං. අයියගෙ ජීවිතයේ හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Thank you so much .wish you all the best.💪🧑🎓👍
🥰😍
දැක්ක සුපිරිම චරිතයක් ❤ කියපු හැම දෙයක්ම වටිනව thank you aiyh ❤
❤️😍
හරිම නිහතමානීව නිවැරදි උපදෙස් දුන්නට පිං අයියේ❤️🔥
ඔහොම openly කතා කරන අය අඩු සමාජයක ඔයා ගොඩක් වටින character එකක්...💢💢
congratulations ❤🎉
හොඳ ,කරුණාවන්ත doctor කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා😍..wish your all the best ayyee😊🎉❤
😍❤
මම biology essy 🙂මංම හදං ලියනව ඒක මරු වැඩෙ සමහර දැනට ලියන්න පුළුවන් ඒව 10 වතාවකට වඩා ලියල තියනව මම 2025 😁කෝමහරි පේරා එනව
මාරම වටිනවා... A/l වලට හරියට වැඩ කරන්නේ කොහොමද කියලා මට හම්බුන හොඳම Video එක ❤... THANK YOU SO MUCH ❤
🥰😍
උකුවෙල සර්ගෙ වචන "physics කියන්නෙ සංකල්ප සහ සමීකරණ "
🥰😍
අඩෝ සිරාවට මම ඔය වදන කොළයක ලියන් තියාගෙන ඉන්නේ ඇත්තටම ඒ වචන ටික ඇතුලේ physics . කියන්නේ මොකද්ද වගේම physics ගොඩා දාන්නේ කොහොමද කියන එක තේරෙම් යනවා !
සුබ පැතුම්😊ගොඩක් වටින උපදෙස් ටිකක් ලැබුණා😊 Thank you Janith aiya😇😊
😍❤️
He is a hero for us What a interview
🥰😍
Apee kollek 🫶🏼❤️ ආඩම්බරයක් සහොදරයා..❤
😍❤️
අයියා..මේ විඩියෝ එක ගොඩ සැරයක් බැලුවා.addicted 🥲
🥰😍
Nature will definitely do justice....❤❤❤❤❤ congratulations bro...❤❤
🥰😍
Ape bio sir😊
niyamai janith ayye👍 hodata theruna gadak watina video ekak good luck🏆️😍😍
🥰😍
Ane me ayyage telegram channel ekt join wenne kohomda kiynnko
@@amashapathirathna605 join unada hlo
ලෙසටම දැනුනා වැඩ කරන්න පට්ට ගැම්මක් ආවා. මටත් බයෝ කේස්.. ඒනම් ඉතින් මාත් වවන් කනවෝ 😌තෑන්ක්ස් අයියේ
🥰😍
හොයපුම විදිහේ video ekak...😊❤️
😍❤️
What a valuable explanation ,,Thank you ❤❤❤❤❤
❤️😍
Thank you ayye.Vedio eka godak vadagath una.❤❤❤🙏🙏🙏
🥰
හරිම වැදගත් ⭐👍
🥰😍
e ayya hodata kiyla denwa godak thanks ayye🥰
😍🥰
Great mchn janiya❤
🥰😍
Well explained janith❤️
🥰😍
අනේ ගොඩක් පින් ♥️♥️
🥰😍
aththatama me video eka mara wadagath.motivate una,godak oluwe thibba aul than wisaduna.thank you aiye😊
😍❤️
Aiyata godariyak pin.....❤...Ane aiye kochchara padam kalath mathaka hitinne nhne ...😢 medawastika athiweid meka godadagann thiyrith igengann gaman
hodt theory ek oluwt dagen ekt adl past papers krnn topic wise hodt past papers tik krnn ethnin ehat A/L wl deyk na past papers tm goda yana marge
@@almehewara thank you aiye🙏💖
Thank you so much aiye🤗❤...Superb explanation 🙏
🥰😍
Ape janith ayy❤❤
Aththtm ayyge clz ek maru
Dan subject 3m wawn knn ayy kiyl Dil thiyenne.Thank you ayye.Dan nm bio wlt marm asy❤
🥰😍
Sirge class eka gana wistharayak karannako bio da subject eka
@@chathujayakody412 t.me/biologykuppiyadiscussion Group එකට Message එකක් දාන්න
Godak vatina video ekak💗
Thank you🙏♥️
🥰😍
Very important brother. this video is the best explanation video i ever see. especially bio part is very useful to me.thank u soooo much😃❤❤
😍❤️
Godak watina video ekk....thanks ayye👍
😍❤️
අනේ ගොඩක් තැන්ක් යූ🥺❤️ අනේ පුළුවන්නම් කියන්නකෝ ..නුවරඑළියෙන් මෙඩිසින් සිලෙක්ට් වෙන්න results කොහොමද ඕනී කියලා 🥺
අපේ ටෙල්ග්‍රෑම් Group එකට මැසෙජ් එකක් දාන්න එයාලා කියයි ❤️😍
t.me/ALMehewaraGroup
@@almehewara හරි 🥺 තැන්ක් යූ🥰❤️
Aiye oyge clz ek mru ❤😎 ek nism subject 3nam kmhri gemak ghn god dagnn hithenw 🤘😊 mechchr dwskt em hithunne onn ohe krnw kiyl hithuw eth dnnm em hithnne .weti weti hri kmhri ngitnn hithnw .😎
🥰😍
Ape aiya sir ❤
😍❤️
Skip nokara balapu ekama video eka 💝💝💝
😍❤️
Congratulations putha..👏
🥰😍
Meka thma eththa. Meka thama godayanna thiyena krame. Meka gena kiyala dunnata ayyata godaaak thanks ayye.
❤️😍
thank you so much aiye. All the best 👍
🥰😍
Thank you so much dear ayye !!!!
😍❤️
Thank you so much!aiyee😊❤
🥰😍
අයියෙ clz ගියෙ කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද 👀❤️
Thank you veryyyy much🩺🩺🩺🩺
😍❤️
Meka marama watinawa godak thank you bio awul Mata Dan theruna bio goda daganna kohomada kiyala .. thank you sooo much aiye❤❤
🥰😍
ජනිත් අයියගේ telegram channel එකට ජොයින් වෙන්න කැමති අය පහත ලින්ක් එකෙන් join වෙන්න.
Telegram Channel : t.me/biologykuppiya
ඔයාලගේ යාලුවන්ටත් උදව්වක් වෙන්න Status වලට Share කරන්න ලමායී❤️🔥
ඔයාලගේ අදහස් comment එකකින් ඉදිරිපත් කරන්න එක අපිට මාර හයියක්❤
Great explanation😍
🥰😍
Me vedio eka godak vtinawa. Hodatam pahadili krnv wada krn vidiy.
🥰😍
thanks ayya 😊 good luck
🥰😍
@@almehewara 😊👍
Rajanz කොල්ලෙක් ගැම්මක් තමා 💪
🥰😍
පින්❤🔥
😍❤️
hoda aiya ❤ godak wadagath dewal kiyala dunna
😍❤️
Mn 2024 Al. දැන්ම ඉදන් පාස් පේපර්,ක්ලාස්වල දෙන පේපර් වවන් කන්න් පටන් ගත්තොත් A 3 kata ynna puluwn weyid🥺
Aniwryen puluwn wishwsy tiygen krn de hriyt kapwimen krnn ❤️🔥
Harima nihathamani charithayak jayen jaya aiye
🥰😍
Thank you soo much aiye 🤩 & @almehewara TH-cam channel 😃❤😊
🥰😍
Matath 1st ABB. Jaffna medicine awa matath Colombo yanna ona pissuwa hedila 2nd keranna gaththa passe registration awama register wuna den 2nd year . Enna kalin Jaffna nisa dukin hitiya awata passe sathutin. Mona wuna lactures la lamain ta wada kepaweeman weda . Academics patta
❤
Thank you aiya ❤🔥
🥰😍
Ape sir 😍❤️
🥰😍
Thank you jani aiye ❤
🥰😍
Supiriyak, 🔥
😍❤️
Thank you godak watinawa
😍❤️
Good luck❤😊
🥰😍
Art vlt veda krpu kenekgenuth mehema mortician video ekk dhnnko 🥺💕
aniwaren art commerse kttiy ekk kt krl tiyenne eyl free unm aniwren gennawa
Apee jani aiya 🌼❤
🥰😍
Ape bio sir ❤❤
🥰😍
Class gana vistharayak kiyannako
@@chathujayakody412 ane ow
Thank you so much aiya 👍❤
❤
Ayya bio clz giye nissanka weerasekara sirge da
ow
Thanks☺️☺️☺️
😍❤️
Thank you Janith aiyeeee🥰 class ena apitnm me wada karana widiha kiyala deeela thiyenne ... khm hari AL Mehewara than you for sharing this .............🥰
🥰😍
Class eka gana kiyannako 2024 Al ayata karanawada online da physical da
@@chathujayakody412 ජනිත් අයියගේ Classes වලට Join වෙන්න කැමති අය පහත Telegram Channel එකට Join වෙලා විස්තර ලබා ගන්න (ව්ස්තර Channel එකේ Pin කර ඇත)
Telegram Channel : t.me/biologykuppiya
❤ane godak pin🥺 mn asanip un accident ekk vela konda ata pupurala mn masa 10 vge dn asanip vela🥺masa 2 thm vada krgnn bariuna. Danuth ynne online class aiye commerce. Thava masa 3🥺 thinne mn mulin al ave japura ynn hithagen eth mta mehem un mn try krnv uparim😊thanks godak aiyr
Commerce කරලා ජපුර ඉන්න යාලුවෝ ඉන්නවා Telegram group එකට මැසේජ් එකක් දාන්න අපි Contact කරලා දෙන්නම් එයාලා වැඩ කරපු විදිය ඔයාට වැදගත් වෙයි Good Luck😍❤️
Telegram Group : t.me/ALMehewaraGroup
@@almehewara godak pin🥹❤️🥺aiye🙏🏻🙏🏻🙏🏻
@@almehewara mek aiye cannot open link kiyl vatenava 😔
@@almehewaraou aiye🤔මේක open කරන්න bh thm
@@piyumibuddika6724 @ALMehewaraGroup කියලා Telegram එකේ Serch කරන්න
Thank you😊❤
❤
ane godak watinawa
❤️😍
Thnk u ♥️💜️
❤️😍
මෙරිට් රැන්ක් වලින් මෙඩිසින් ගනිද්දි මෙරිට් රැන්ක් දුෂ්කරතා පදනම අනුවත් බෙදෙනවාද ? නැත්නම් මුල්ම rank 800 ගන්නේ
5% ක cota එකක් හම්බෙනවා Z ek හැදෙද්දි ඒක නිසා දුෂ්කර දිස්ත්‍රික් වල කෙනෙක් ගේ z එක වැඩී ඒක නිසා
මුල් Rank 250 වගේ මෙරිට් රැන්ක් අහුවෙනවා bio වල ඒක දුෂ්කර දිස්ත්‍රික් පදනම් කර බෙදෙන් නැත. නමුත් Z එක වෙනස් වේ
එලම අයියෙ ❤️❤️❤️❤️
Thank you ayiye ❤️🔥
😍❤️
Janith ayya first eke ABB gnn awasan mase wda kle khmd?
❤very important to us🎉
😍❤️
♥️🔥
😍❤
Private AL කරනවනම් apply කරන්නේ කොහොමද ? කොයි කාලේද apply කරන්නේ ?
23 al wlt apply krl iwri aye ba july 28 closing date ek tibbe
@@almehewara thank you
Sir ❤
🥰😍
oya me aiyage class yanawada ?
මට විශ්වාසයක් තියනවා al pass venna puluwan kiyala eth al karanava kiyala lagadi theeranaya kale eth application closeing date pahu velane dan mokada karanne please reply
results awm chanse ekk dei aye apply krnn
DRCK ❤
🥰😍
Al mul kale idan Man samanyen hodata weda kra. Eth mta dan bayaine masa 3k wage thiyenne. Ane me tike mahansi wela weda kloth mta A3k ganna puluwan wei neda
Appoo puluwn oy wad krnn dwst pay 12+ wad krnn ethkot oyge stress baya nti wenw wad krot witri stress nti wenne ඔයාගේ බය(stress) ප්‍රතිලෝම සමානුපාතයි ඔයා වැඩ කරන ප්‍රමාණය
@@almehewarathank you sir😊
Thank you ayye...
🥰😍
Private AL karanavanm koi kaled apply karanne ? Kohomada karana vidiya ?
Are you in a rented accomodation?
Me video eken api moral up unaa..
😍❤️
Ane microbiology degree eka ganath video ekak gennako 🥺🥺🥺
aniwren api alut secment ekk ptn gtt eke ytathe molecular / micro /speacial degree smbndw video series ekkm krnw
@@almehewara 😍 me channel eka share karannam api 😌aniwarenma Video genna 😍
@@Udara111 🥰😍
Microbiology d one molecular biology d onee microbiology wenm degree ekk na dnn trmin 👀
@@almehewara microbiology degree eka gana thama one 🤔
මන් 2025 AL මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..වයඹ විශ්වවිද්‍යාලය medicine ආවද මෙ sir ට? එතකොට ඇයි යෙ ගිහින් නැත්තේ?
එතකොට ABB medicine යන්න පුළුවන් ද?
@@dewminiuththara-ht3lr ඔව් Z එක උඩ තියෙන්නේ අනික 19 old syllabus new syllabus කියලා දෙකක් තිබ්බා ඒක නිසා new syllabus එකට chanse එකක් තියෙනවා z එක උඩ එන්න B දෙක A කිට්ටුවට තියෙන්න ඇති
වයඹ ගිය නැත්තේ මෙයාගේ හිනේ පේරා මෙඩිසින් සහ ගෙවලුත් පේරා ලග ඒක නිසා සහ 1st shy ලියලා මෙයා 2nd එකට ready වෙලා ඒක නිසා ලියලා දාලා
@@almehewara ගොඩක් ස්තූතියි උත්තරයක් දුන්නට 🥰
@@almehewara එතකොට ඉහළ z එකක් එක්ක ABB ගත්තත් පුළුවන් නේද medicine යන්න
@@dewminiuththara-ht3lr අවශ්‍ය cutoff එකට Z එක තියෙනවනම් යන්න පුළුවන්
Janith ayya ALs kare mona year ekeda?
1st shy 2019
❤❤❤
🥰😍
නිස්සන්ක සර් කිව්ව අයිය ගැන😀
❤️😍
1 st shy eke sub 3 mcq keeyak thibunada?
Pin krpu mg eken telegram channel eken janith ayiyw contact krgnn puluwn ❤️
❤️😊
❤️😍
Bio papers tiyen kenek kiynnko please
CS ගැනත් වීඩියෝ එකක් කරමු.
aniwren api alut secment ekk ptn gtt eke ytathe speacial degree smbndw video series ekkm krnw
💓💓💓💞
❤❤❤❤❤
🥰😍
🤗🤗🤗🤗🤗🤗
😍❤️
අයියේ Bio වල පාස් පේපර් කරනකොට 2007 ඉදලා වගේ කරන්න ඕනිද, අලුත් සිලබස් නිසා..?
Telegram Channel : t.me/biologykuppiya
janith ayiyge telegrame channel ekt mg ekk dala ahnn
Tqsm
🥰😍
❤❤❤❤❤❤❤❤🎉🎉
🥰😍