ඔයාගේ හීනෙට යන්න Shy එක අදාල නෑ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • A/L කඩයිම සාර්ථක ලෙස ජයගත් තවත් දක්ශ වෛද්‍ය ශිෂ්‍යාවක් හොයාගෙන අද A/L මෙහෙවර රජරට පුරවරයට ආවා
    සුන්දර අනුරාධපුර නගරයේ අසිරිය විදිමින් මුලින්ම උතුම් වූ ජය ශ්‍රි මහා බොධින් වහන්සේ වැදපුදා ගෙන
    අපි ගියා අද අපේ කතාවේ කතානායීකාව සොයාගෙන
    2020 වර්ශයේ අපොස උසස්පෙල විභාගයෙන් ඇයගේ වෛද්‍ය සිහිනය බොද උනත් 2021 වර්ෂයේ අපොස උසස්පෙල විභාගයෙන් ඇයට ලැබුනු දෙවන අවස්ථාව උපරිම පල නෙලා ගෙන වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබන්න්න ඇයට පුලුවන් උනා
    ඇය නමින් සම්මානි කුමාරතුංග
    A/L මෙහෙවර සමග එකතු වෙලා ඉන්න ආදරණීය නන්ගිලා මල්ලිලා වෙනුවෙන්
    මේ ඇයගේ වෛද්‍ය සිහිනයේ කතාවයි
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Contact us:
    ✨️Telegram Official Channel : t.me/almehewar...
    ✨️Telegram Official Group : t.me/ALMehewar...
    ✨️Facebook : / almehewara
    ✨️Instagram : / almehewara
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Special Credits
    Epic Trailer by LesFM | lesfm.net/
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 3.0
    creativecommon....
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Softwete using :
    Adobe premium
    Adobe aftereffect
    Adobe illustrator
    Adobe photoshop
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Related Tags
    #almehewara #alexam #ranking #viralvideo #chemistry #physics #biology #combinedmaths #university_of_peradeniya #campuslife #motivational #trending #medicalstudent #medicine #motivationalquotes #motivationalvideo #sinhalamotivationalvideo #successmindset #success #successmotivation #successeducation #successlifemotivation #srilanka #target #targetallgkeducation #rankerslearning
    ©Copyright A/L Mehewara 2024 ❤️

ความคิดเห็น • 445

  • @almehewara
    @almehewara  5 หลายเดือนก่อน +84

    නන්ගිලා මල්ලිලාගේ හීන උදෙසා නිර්මාණය වූ අප Official Whatsapp Channel එකට Join වෙලා ඉන්න❤
    Whatsapp channel Link : whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p

    • @almehewara
      @almehewara  2 หลายเดือนก่อน

      @@Raffels18320 ❤️

    • @almehewara
      @almehewara  2 หลายเดือนก่อน

      @@Raffels18320 aniwren api kenekw hoyl blnnm

  • @AnjanaKavinda-gn3qk
    @AnjanaKavinda-gn3qk 5 หลายเดือนก่อน +131

    ඇඟවල් එලියේ දාගෙන Attention ඉල්ලන ලලනාවෝ වගේද මේ වගේ හොඳ බුද්ධි මට්ටමක් තියන ගෑණු ලමයි 💯🔥
    Respect Sammani 💯
    & Thnq you support ❤️

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

    • @niceffyt000
      @niceffyt000 5 หลายเดือนก่อน +4

      පට්ට වදන බන්

    • @NorthMavericks-ow7jk
      @NorthMavericks-ow7jk 2 หลายเดือนก่อน

      E wunta ithin kellek unama agawal tikak eliye dan inna one neda bn.

    • @AnjanaKavinda-gn3qk
      @AnjanaKavinda-gn3qk 2 หลายเดือนก่อน

      @@niceffyt000 🥂

    • @AnjanaKavinda-gn3qk
      @AnjanaKavinda-gn3qk 2 หลายเดือนก่อน

      පිරුණු කළේ දිය නොසැලේ Mchnnn 😎

  • @Pawithra-jm9dt
    @Pawithra-jm9dt 5 หลายเดือนก่อน +259

    24 A/L සෙට් එක කෝ❤❤❤❤❤❤

  • @dinasour314
    @dinasour314 5 หลายเดือนก่อน +427

    මේක බලන්ට ආව bio නොකරන උන් කීයක් ඇතිද 😂

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +10

      😅

    • @hsgsbaqi
      @hsgsbaqi 5 หลายเดือนก่อน +15

      maths mama

    • @kanishka393
      @kanishka393 5 หลายเดือนก่อน +2

      😂

    • @virajbokula
      @virajbokula 5 หลายเดือนก่อน +8

      Math maths😂

    • @TerraNova481
      @TerraNova481 5 หลายเดือนก่อน +2

      Mm maths

  • @AAA-oi8dd
    @AAA-oi8dd 5 หลายเดือนก่อน +283

    මං වගේ AAA කට වැඩ කරන ලමයි ඉන්නවද

  • @jayodyadewmini7834
    @jayodyadewmini7834 5 หลายเดือนก่อน +65

    Thanks akki ❤
    නින්ද තමා මටත් තියන අවුල
    (24 a/L )

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +3

      🥰

  • @devindiherath6005
    @devindiherath6005 5 หลายเดือนก่อน +123

    Beauty + Brain ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

      🥰

  • @user-saha-n1w
    @user-saha-n1w 5 หลายเดือนก่อน +49

    Thank you akki.. 1St shy එක ඉවර වෙලා ආයමත් දෙවෙනිපාරට පාඩම් කරන්න කම්මැලි කමෙන් හිටියේ. දැන්නම් motivation එකක් ආවා... ❤️❤️

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

    • @rapupdate1872
      @rapupdate1872 5 หลายเดือนก่อน +3

      මාත් මම commers 🥹

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

      @@rapupdate1872 ❤

    • @Sadee_vlogs_2024
      @Sadee_vlogs_2024 5 หลายเดือนก่อน +2

      Matath❤

  • @Sandaru-qe8bt
    @Sandaru-qe8bt 5 หลายเดือนก่อน +121

    25 AL kattiya innwd💥💥💥💥

  • @chalanisithara2265
    @chalanisithara2265 5 หลายเดือนก่อน +17

    කතා කරන විදිහට අහන් ඉන්න ආසයි 🥰

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @Image.249
    @Image.249 5 หลายเดือนก่อน +27

    අනුරාධපුරයේ මෙච්චර ලස්සන කෙල්ලො ඉන්නවද? වැඩි විස්තරයක් දන්නවනම් චිත්‍රපටයක රඟපාන්න ගන්න තිබුණා.very beautiful girl

  • @Nishu-ss1hp
    @Nishu-ss1hp 5 หลายเดือนก่อน +64

    මේ වගේ ලස්සන Dr කෙනෙක් තමා මං බදින්නේ😊❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +2

  • @Sanuja-oq2qt
    @Sanuja-oq2qt 2 หลายเดือนก่อน +5

    ගොඩක් පිං අක්කේ ඔයාට 🥺🙏❤️

  • @Dtm5443
    @Dtm5443 5 หลายเดือนก่อน +27

    ඔය result එක කුරුණෑගලින් තිබ්බනම් rank එක 100ත් පන්නලා😊😊 මරු 😊 ජයවෙවා😊😊

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

    • @Dtm5443
      @Dtm5443 5 หลายเดือนก่อน +4

      @@SiriPala-wk3bf ලංකා සිතියම අරන් බලන්න 🙂 ඇස් අන්ධ නෑනේ නේද චූටි🙂

    • @Dtm5443
      @Dtm5443 5 หลายเดือนก่อน +3

      @@SiriPala-wk3bf උබ ඕක අනිත් comment වලටත් ඔහොම්ම දාලා වරෙන්, ඒවත් වැදගත් නැති ඒව තියෙන්නේ😂😂😂🤣 පිනා

    • @Kkkz5
      @Kkkz5 5 หลายเดือนก่อน +1

      ​@@SiriPala-wk3bf lokui neda

    • @R_icky.19
      @R_icky.19 5 หลายเดือนก่อน

      ​@@SiriPala-wk3bfow lokui

  • @vidunidesilva2961
    @vidunidesilva2961 5 หลายเดือนก่อน +12

    බොහොම ස්තූතියි අක්කේ 💓

  • @Semindisilva
    @Semindisilva 5 หลายเดือนก่อน +14

    ගොඩක් වටිනවා අක්කේ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @slwide7507
    @slwide7507 5 หลายเดือนก่อน +129

    අඩේ අනුරාධපුරේ මෙච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවද?

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +12

    • @Samadhi_kumarathunga
      @Samadhi_kumarathunga 5 หลายเดือนก่อน +16

      නැත්තං

    • @shammimalsha5175
      @shammimalsha5175 5 หลายเดือนก่อน +4

      😂❤

    • @pramudithasenavirathna2075
      @pramudithasenavirathna2075 5 หลายเดือนก่อน +7

      අඩේ ඒකනෙ

    • @S.Dissanayake-io2ny
      @S.Dissanayake-io2ny 5 หลายเดือนก่อน +26

      😂😂 ඒ අක්ක කියන එක අහපන් වෙන ඒව බලන්නෙ 😂😂😂

  • @hansihansi1970
    @hansihansi1970 5 หลายเดือนก่อน +17

    thank you akke🤍
    you are so talented and beautiful girl...❤️🍃✨
    may your all dreams come true..🧡✨

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 5 หลายเดือนก่อน +53

    උතුරුමැද පළාතේ ටොප් කෙල්ලො ඉන්නො
    දක්ෂ ලස්සන අය😁🙈
    Thanks akki❤❤❤
    Oy hrim ප්‍රියමනාපයි

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

      🥰

    • @nethmisanjana2815
      @nethmisanjana2815 5 หลายเดือนก่อน +4

      Apith Anuradhapura

    • @shashika-65
      @shashika-65 5 หลายเดือนก่อน +2

      2025 da bn

  • @user-bi4jz3vm6e
    @user-bi4jz3vm6e 5 หลายเดือนก่อน +16

    Thank you very much akki
    Oya awanakawama katha kalaa
    Akki
    Thank you...❤😊

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @mashi7981
    @mashi7981 5 หลายเดือนก่อน +11

    Lassani appa meyanam ❤❤❤ thank uuu❤❤❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @user-mv3oh6qm5z
    @user-mv3oh6qm5z 5 หลายเดือนก่อน +7

    ow akke mamath 2nd shy ABC dala aye karanne na kiyala hithuwe 2022 mama mls walata asa nissath cutoff awama o.2 madi ruhune mls walata e para ithin ekata notherei kiyala kdu damma eke day scholar damme eke exam paas interview giya danwannam kiyala kiwwa eth e kattiya api wage result thiyana lamai aran thibbe na anika ape kauruth adunana kattiya hitiyeth na eke komahari adu result thiyana hena set ekak aran thibba eken thma mama motivate une komahari 3rd eka hondatama karanava kiyala akkage video eka godak watinawa me para bestma result ekak danawa

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      Good luck🥰

  • @SenuriWijesinghe
    @SenuriWijesinghe 5 หลายเดือนก่อน +14

    අක්කෙ 1st shy එකේ ලමයෙක්ට තියන ලොකුම ප්‍රශ්නෙ තමා කාලය කියන එක ...මං සතියෙ දවස් හතම ගෙදර නැ ...සතියෙ දවස් වල පන්ති යන්ව පුලුවන් හැම දවසකම 80%හින්දා ඉස්කෝලේ යනව...හවස් වෙනකම් පන්ති ඉදල රෑ වැඩ කරන්න ගත්තම නින්ද යනවා..කොහොමද අක්කෙ හරියට plane එකක් හදාගන්නෙ ...අනෙ කියල දෙන්න...please ❤🙂

  • @user-ou5wq2cg3k
    @user-ou5wq2cg3k 5 หลายเดือนก่อน +6

    Thank you akki❤
    Budusarani ...

  • @user-MenushiChristina
    @user-MenushiChristina 2 หลายเดือนก่อน +4

    Thank You so much akki ❤
    Very usefull video

  • @Dhaeethi
    @Dhaeethi 5 หลายเดือนก่อน +21

    Hiii tara akkkaa mn akkkage videos mula idanm baluw❤❤

  • @PavaniChamodya
    @PavaniChamodya 2 หลายเดือนก่อน +3

    Thanks akki ,super motivation 🩷

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 5 หลายเดือนก่อน +7

    ලස්සනයි Akki

  • @SayuriGimhani-zi9zy
    @SayuriGimhani-zi9zy 3 หลายเดือนก่อน +5

    Mn me para o/l iwara wela A/L karanna kalim balapu video eka 🥺💗

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +2

      Subject තෝරගන්න විදිය සම්බන්ධ work shop එකක් ඔයාලා වෙනුවෙන් කරන්නම්

    • @SayuriGimhani-zi9zy
      @SayuriGimhani-zi9zy 3 หลายเดือนก่อน +1

      @@almehewara Hari thank you 💗

  • @monarchofmusic6379
    @monarchofmusic6379 2 หลายเดือนก่อน +2

    Thank you akka ❤

    • @almehewara
      @almehewara  2 หลายเดือนก่อน

      ❤️

  • @isurualokabandara
    @isurualokabandara 5 หลายเดือนก่อน +12

    So proud of you 😘♥️

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

      🥰

  • @k.n.fernando6807
    @k.n.fernando6807 5 หลายเดือนก่อน +4

    අපේ ගෙවල් ළඟ campus එකේ නෙ ❤️

  • @binguninimsara-mv6sz
    @binguninimsara-mv6sz 5 หลายเดือนก่อน +10

    God bless youu akkii❤️❤️

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @UthpalaPereraChemistry
    @UthpalaPereraChemistry 5 หลายเดือนก่อน +6

    Good job. Keep it up Mehewara❤

  • @TharushaGimhan-wp7og
    @TharushaGimhan-wp7og หลายเดือนก่อน +1

    Thumbail එකේ වම් පැත්තනෙ ලපේ තියෙන්නෙ.😕💔

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@TharushaGimhan-wp7og ❤️😁

  • @Arshhh2005
    @Arshhh2005 5 หลายเดือนก่อน +3

    Omg akke this is what i was searching for . I did exam in 2023 but thought of writing it again. Thank you so much for this video ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @dularahimashi
    @dularahimashi 5 หลายเดือนก่อน +3

    Thank You akke ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @Danum_piyasa_official
    @Danum_piyasa_official 5 หลายเดือนก่อน +5

    ෆිල්ම් රිවීව් කරන ඔයාලගෙ චැනල් එක ගැන රිවීව් එකක් කරපු ලංකාවෙ එකම චැනල් එක තමා මගෙ චැනල් එක❤️❤️❤️
    මගෙ චැනල් එකේ පලවෙනි වීඩියො එකේදි මං ඔයාල ගැන සුපිරි වීඩියො එකක් කරා💖💖💖

  • @abubakkerrisna6705
    @abubakkerrisna6705 5 หลายเดือนก่อน +8

    gm akki mama 2024 al karanaawa arts thama karanne ict geography economics karanawa mage aim law yanda.... akki ge advice tika mata hari lokudhayak

  • @lionofcricket9974
    @lionofcricket9974 5 หลายเดือนก่อน +8

    මෙ අක්කා නම් ලස්සනයි 🖤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

      🥰

  • @NimBandara-fz5ls
    @NimBandara-fz5ls 2 หลายเดือนก่อน +2

    Akki, you gonna be the best motivation that I ever had ❤

  • @DL12323
    @DL12323 5 หลายเดือนก่อน +6

    Congratulations akka😊

  • @Hansani-zm8bt
    @Hansani-zm8bt 5 หลายเดือนก่อน +15

    Akk marama lassni🥰🥰🥰🥰

  • @ddmpraveen3167
    @ddmpraveen3167 5 หลายเดือนก่อน +5

    Mn meyage vlogs beluw ❤️

  • @ThemiyaHimal-yw2nc
    @ThemiyaHimal-yw2nc 5 หลายเดือนก่อน +10

    Thnks akki ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @Viduvimansa
    @Viduvimansa 5 หลายเดือนก่อน +5

    Thanks akka ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @3M_Motivation_
    @3M_Motivation_ 5 หลายเดือนก่อน +10

    nice❤‍🔥.. 1 shy SFF ෆේල් වුනා, 2nd shy AAB(engineering💥)..full video එක චැනල් එකේ.❤‍🩹

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

    • @3M_Motivation_
      @3M_Motivation_ 5 หลายเดือนก่อน +2

      @@almehewara ❤️

    • @itsagoal3578
      @itsagoal3578 5 หลายเดือนก่อน +1

      Phy6 කොහොමද ගොඩ දා ගත්තේ ඔයා හැමදාම ගණන් අඩුම ගානෙ මෙච්චර ප්‍රමාණයක් හදන්න ඕනෙ කියලා target එකක් තිබ්බද? කොහොමද ඒකට තිබ්බ වැඩපිළිවෙළ කියලා කියන්නකො. දවසට දළ වශයෙන් පැය කීයක් වැඩ කළාද result එක වැඩි කර ගන්න. ඔයාට හොඳට ප්‍රයෝජනවත් වුන phy6 ගණන් තියෙන පොත් මොනා හරි තියෙනවාද? Past pprs කී පාරක් කළාද. S එකක් C කරනවට වඩා අමාරුයි C එකක් B කරන එක.

    • @3M_Motivation_
      @3M_Motivation_ 5 หลายเดือนก่อน +1

      channel eke full video eke serama tinawa yaluwa.balanna ❤❤❤@@itsagoal3578

    • @3M_Motivation_
      @3M_Motivation_ 5 หลายเดือนก่อน +1

      @@itsagoal3578 video එකේ ඔක්කොම තීනව ❤️

  • @sahanhashmika6059
    @sahanhashmika6059 5 หลายเดือนก่อน +3

    Thank you akke ❤❤❤❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @user-ds3kx5pz1n
    @user-ds3kx5pz1n 5 หลายเดือนก่อน +6

    Miss❤

  • @user-vl4jz9ji3j
    @user-vl4jz9ji3j 5 หลายเดือนก่อน +5

    Thankyou dr akki ❤

  • @user-ge6fg1fv9z
    @user-ge6fg1fv9z 5 หลายเดือนก่อน +3

    Thank you akke❤❤❤

  • @Theekshana17
    @Theekshana17 5 หลายเดือนก่อน +13

    මාත් A/L වලට Bio කරන්න හිතන් ඉන්නේ , තවම 11 වසරේ ඒත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා මන් ❤

    • @shashika-65
      @shashika-65 5 หลายเดือนก่อน +1

      Me parada exam

    • @shashika-65
      @shashika-65 5 หลายเดือนก่อน

      @@Theekshana17 Hm. hodta wada tika karaganna

    • @shashika-65
      @shashika-65 5 หลายเดือนก่อน +1

      @@Theekshana17 Hm

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

    • @shashika-65
      @shashika-65 5 หลายเดือนก่อน

      @@almehewara 😆

  • @dewnitharindikumarasinghe123
    @dewnitharindikumarasinghe123 หลายเดือนก่อน +1

    Thank you dr..❤

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@dewnitharindikumarasinghe123 ❤️

  • @achindunethmika9492
    @achindunethmika9492 5 หลายเดือนก่อน +2

    Thank you akke..❤

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 5 หลายเดือนก่อน +5

    Thank you so much akki❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @Sashith_Poorya
    @Sashith_Poorya 5 หลายเดือนก่อน +4

    Akka lassanayi 🙃

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @chathurikawijerathna
    @chathurikawijerathna 5 หลายเดือนก่อน +5

    love u akki 🙏❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @induwaranimahanama1096
    @induwaranimahanama1096 5 หลายเดือนก่อน +5

    Thank you akki❤️❤️

  • @nethmidulanjali1414
    @nethmidulanjali1414 5 หลายเดือนก่อน +2

    අක්කේ මම 2025 A/L කරන්න ඉන්න කෙනෙක් ඒත් දැන් 2024 A/L කරන්න හදන්නෙ.අද ඉදන් වැඩ කරොත්.රිවිශන් ගිහින් ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියලා කියන්නකෝ

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +2

      Theory උගන්වන Revision එකකට ගිහින් Theory Foundation එක හදා ගත්තොත් කරන්න බැරි කමක් නෑ

  • @clockbook6230
    @clockbook6230 5 หลายเดือนก่อน +6

    Very helpful

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @sewwandibuddhika2347
    @sewwandibuddhika2347 5 หลายเดือนก่อน +1

    Thank you akke❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน +2

    අක්කේ,
    ඔයා මොන කැම්පස් එකේද ඉන්නේ?
    ❤❤❤🤔🤔❤❤❤

    • @almehewara
      @almehewara  2 หลายเดือนก่อน

      Ruhuna

  • @threesisters870
    @threesisters870 5 หลายเดือนก่อน +6

    Thank you akke... ❤
    Azraa akka wage ❤(Universe in you channel eke)

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @nethmidulanjali1414
    @nethmidulanjali1414 5 หลายเดือนก่อน +2

    අපේ පැත්තෙ අක්කි කෙනෙක්.❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 5 หลายเดือนก่อน +4

    Thank you akki❤

  • @umangarajapakshawellappuli8163
    @umangarajapakshawellappuli8163 5 หลายเดือนก่อน +3

    Thankyou akke

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @dewnivishwara853
    @dewnivishwara853 4 หลายเดือนก่อน +1

    අනුරාධපුර ළමයෙක් රජරට කැම්පස් එකට යන රෑන්ක් එක සාමාන්යෙන් කීය වගේ වෙනවද???

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 3 หลายเดือนก่อน +1

      අවුරුද්ද අනුව වෙනස් වෙනවා එක

  • @SSR-kh2ue
    @SSR-kh2ue 5 หลายเดือนก่อน +5

    Akke mage physics mcq 35,chemistry 44,bio 42,subjects thunema 2 nd part eka hodata karamata A 3 eida

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      physics B ekk ennt puluwn AAA ho AAB ei

    • @sennalsavinduaberathna1974
      @sennalsavinduaberathna1974 5 หลายเดือนก่อน +1

      මොංගල් ද ඩාලින්.. ඔය රිසාල්ට් එක..දැනට ඕනවටත් වඩා...වැඩී 3A එක්ක රෑන්ක් එකකට යන්න...පුළුවන් කාගෙන අල්ලගෙන යන්න දැන් ලකුණු වල හැටියට පාස් පේපර් වලට බහින්න හොද ම කාලේ හොද ටයිම් .මැනේජ්මන්ට් .එක්ක සබ් 3 ම , ෆුල් පාස් පේපර් වට 5 ක් වත් ටයිමින් එකට කරන්න ටාර්ගට් කරන්න විභාගෙට කලින්.. ඔලිම්පියාඩ් පේපර් කරන්න.. island 1st උනත් පුළුවන් ඔය තත්වෙ.. උඩ

  • @Chamaya-j3q
    @Chamaya-j3q 5 หลายเดือนก่อน +4

    Thank u...❤❤.

  • @user-zh9lp6dx8t
    @user-zh9lp6dx8t 5 หลายเดือนก่อน +2

    Tnq akkiyo😊❤

  • @ukshashini4189
    @ukshashini4189 5 หลายเดือนก่อน +4

    Thank u❤

  • @somasirithennakoon5356
    @somasirithennakoon5356 5 หลายเดือนก่อน +3

    Thank you akki❤❤

  • @Amarasinghe200
    @Amarasinghe200 5 หลายเดือนก่อน +4

    Tharaa akki ❤

  • @PhSanjeewani-kx2ou
    @PhSanjeewani-kx2ou 5 หลายเดือนก่อน +3

    Thank you❤

  • @VishmiSammani-ib3eh
    @VishmiSammani-ib3eh 5 หลายเดือนก่อน +5

    Hi tara akki and my miss❤😊 my motivation ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @KalpanaIndumini2655
    @KalpanaIndumini2655 หลายเดือนก่อน

    Ithin akki school yana gaman ochchara wala wada karanna bane. 2 shy ake nam awulak ne school yanne nane.

  • @user-wd6cp1iv8n
    @user-wd6cp1iv8n 4 หลายเดือนก่อน +3

    Dream❤😊

  • @user-pe3zj9rs1i
    @user-pe3zj9rs1i 5 หลายเดือนก่อน +3

    Watinawa❤

  • @sunloc545
    @sunloc545 5 หลายเดือนก่อน +2

    Thank you ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @user-no2zl3uq9r
    @user-no2zl3uq9r 5 หลายเดือนก่อน +2

    අක්කේ මම 2024 Al අපෙ අම්මලත් ගොඩක් මහන්සි වෙලා අමාරුවෙන් ෆී එක උනත් ගෙවල උගන්නන්නෙ තව මාස නවයක් තියෙන්නෙ මට කෝමහරි මෙඩිසින් යන්න ඕනෙ ඒත් පාඩම් කරන්න පටන් ගන්නෙ කොහෙන්ද කියල හිතාගන්නත් බැ ලකුනු ත් අඩුය් 40ගනන් මට්ටමෙ තියෙන්නෙ කොහොමද වැඩ කරන්න ඕනෙ අක්කෙ මට 1st shy කෝමහරි මෙඩිසින් ම යන්න ඕනෙ අම්මල ගොඩක් මහන්සි වෙනව පොතක් ගන්න හිතෙන්නෙ නැති එකකුත් තියෙනව වෙලාවකට නිදිමතත් ඒ වගේ ඒත් ගොඩක් ම තියෙන්නෙ වැඩ ගොඩ ගැහිලා නිසා කරන්න හිතෙන්නෙ නැති එක මොකක්ද අක්කෙකරන්නෙ😢

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +4

      ammla mahnsi wenwnm oy wenuwen oyge wagakima e wenuwen mhnsi wen ek pay 6k witr rat nidgen udenm aharila wad krnn gnn oyt lesi subject ekkin pahasu tnkin ptn gnn dwl nidimt enwnm payk witr nidgnn aye wd krnn
      ammala gan lokuwt hitnwnm oyge kammalikm nati krgnn ek krnn puluwn oytm witri oym hitl kammali ntuw oyage anagtayyi ammala tatthlge hine ganai hitl wad krnn ad idn good luck🥰

    • @sennalsavinduaberathna1974
      @sennalsavinduaberathna1974 5 หลายเดือนก่อน

      හොදම දේ හරි ටයිම් මැනේඣ් මන්ට එකක් හදාගන්න තමන්ට වැඩ කරන්න හම්බෙන වෙලාව.. එක හමුදා ටයිම් ටේබල් එකක් වගෙ වෙලාවටම නැගිටින්න ඕනෙ කන්න ඕනෙ එහෙම දෙයක් නෑ වෙන් කරන පැයක වෙලාව තුල කරන වැඩේ ගුණාත්මක භාවය හදා ගන්න... , ගොඩ ගැහිච්ච වැඩ මත්තෙම කරන්න ගිගින් දැන් තියන වැඩ කල් දාන්න එපා දැන් එක ඔක්කොමටම කලින් ඉවර කරන්න එතකොට ඒක ඉවරයි උශාන් ගුණසේකර( past paper tv chanel )ekee සර්ගෙ ටයිම් මැනේජ් මන්ට් ගැන යූටියුබ් වීඩියෝ ගොඩක් තියෙ එව බලන්න , මාත් ඒකෙ විදියට වැඩ කරනව ගොඩක් සුපිරු

  • @thikshanaashen2338
    @thikshanaashen2338 5 หลายเดือนก่อน +2

    Vindai 10 k wath eka tanka ඉඳල focus karnna ba නේ ekata මොකක්ද karnna ඕන😊

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      ඔයාම හිතලා සතියක් දෙකක් වැඩ කරන්න එක තැන ඉදලා ඔයාටම කියලා A/L කාලයෙදි විනයක් හදාගන්න එතකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙයි විනයක් ඇතුව පාඩම් කරන්න🎯

  • @Ashsandeepa
    @Ashsandeepa 5 หลายเดือนก่อน +3

    Dr.akka😌💛

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @mycf6
    @mycf6 5 หลายเดือนก่อน +4

    Kate lapayak 🙃🤩

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @learning-pe9ww
    @learning-pe9ww 2 หลายเดือนก่อน

    Mata abb 2nd shy karanawa. Meka godak hoda motivation ekak.

  • @himaya771
    @himaya771 5 หลายเดือนก่อน +1

    මං 23 A/l කරේ ඒත් results මදි වෙයි කියලා හිතුන නිසා මං 2 nd shy ekata clz yanna patan gaththa.. bio karanne man . Mn online clz yanne.. eth gedara idan wada karanna hithenne nane .. karanna oni kiyl dnnw eth ඵලදායි ව kerenne na 😢😢😢

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +2

      amaruwen hri krnn gnn mul idn ptn gnn oyt lesim subject ekkin

    • @himaya771
      @himaya771 5 หลายเดือนก่อน +1

      @@almehewara 🥰

    • @JVD939
      @JVD939 5 หลายเดือนก่อน +2

      මන් subject තුනම online ගියේ අවුරුදු 2ටම 2023AL🥲online එක ගොඩක් වාසි ඉගෙන ගන්න අයට.live class අනිවා ඉන්ඩ try කරන්ඩ.එතකොට කෝමත් track එකට එනවා🖐️

    • @himaya771
      @himaya771 5 หลายเดือนก่อน

      @@JVD939 Thanks 🥰🙃

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv 5 หลายเดือนก่อน +2

    Mm ..1st shy FFS ( mcq - 12,18,22)....😢2nd shy FSS(mcq - 14,20,18)...3rd ek liww me para( mcq - 27,29,35) 😢 anika mm tec kree...sahenn duk wenw😌😌😣😣😣😣😌

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +3

      university ekk enn puluwn ehm nti unot hod degree ekk krgnn business side ekt hodi aniwren oyge skills saha qualification develop krgnn

    • @pawaraliyanage3124
      @pawaraliyanage3124 2 หลายเดือนก่อน

      4th shy eka karala university yanna barida ithin ?

    • @sadunipradeepa6178
      @sadunipradeepa6178 20 วันที่ผ่านมา

      ​@@pawaraliyanage3124bee shy 3i puluwan campus yanna

  • @KavindiNavodika-yo5wh
    @KavindiNavodika-yo5wh 5 หลายเดือนก่อน +1

    Akke oyata pepper karanakota amaru una deval hadagaththe කොහොමද ..කාගෙන්ද අහගත්තෙ ..වෙන යාලුවෙක්ගෙන්ද ,නැත්තම් සර් කෙනෙක් ගෙන්ද්

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      Theory krunu hd hd tmn wisinm tharka god ngl hdgnnw ehm krl hdnn bri ewa kthri yluwekt denw ehm nti unot sirt gihin hri pennw

  • @Prabhash_30
    @Prabhash_30 5 หลายเดือนก่อน +3

    Akkh❤

  • @mycf6
    @mycf6 5 หลายเดือนก่อน +4

    Anuradhapuree mehema sudu girlsla innwada ???

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

      😅❤

    • @oreki3010
      @oreki3010 5 หลายเดือนก่อน +1

      Onathrm inva 💀❤️

  • @DoctorDream-ij2tr
    @DoctorDream-ij2tr 5 หลายเดือนก่อน +8

    Mat dr kenek wenwami

  • @user-mr7mx5vq9t
    @user-mr7mx5vq9t 5 หลายเดือนก่อน +3

    thank you

  • @saman8021
    @saman8021 5 หลายเดือนก่อน +2

    Mw vedio eke 2 shy eke mcq thibbe kohomada kiyala kiyanawada
    me akkage mcq kohomada thibbe

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      Tarasvlogsyt youtube channel ek blnn

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 5 หลายเดือนก่อน +4

    Dream❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @devmithathsarani7687
    @devmithathsarani7687 5 หลายเดือนก่อน +2

    Thanks❤

  • @hirunichamodi8391
    @hirunichamodi8391 5 หลายเดือนก่อน +2

    akki mta o/l science wlta s ekak tiynne mta dewani pepar ekh liyaganna hriyata bari una asanipa wela mge ekama hine Doctor knk wena ekh mta a/ l kranna bio walin privet me rslt ekh madida akki godak manasikawa watila tiynne

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      Private krnn puluwn

    • @hirunichamodi8391
      @hirunichamodi8391 5 หลายเดือนก่อน +1

      @@almehewara 🙏❤

  • @yasinthalakshani9677
    @yasinthalakshani9677 5 หลายเดือนก่อน +4

    Akki❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @sarathadikari2180
    @sarathadikari2180 5 หลายเดือนก่อน +2

    Godak thank you akkee❤️❤️
    Akkw contact krgnne kohomd ane

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 5 หลายเดือนก่อน +2

    Tara akkaa❤️❤️

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @TarasVlogsYT
    @TarasVlogsYT 5 หลายเดือนก่อน +3

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @user-jd7mp3yx6x
    @user-jd7mp3yx6x 2 หลายเดือนก่อน

    Thq akke