ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඔස්ට්‍රේලියාවෙ Doctor කෙනෙක් වෙන්නෙ කොහොමද ? Coffee with Anji- with Dr.Keerthi Kulasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • Dr. Keerthi ගෙ TH-cam channel එක:
    / keerthikulasekara
    Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 254

  • @imashinimthara736
    @imashinimthara736 2 ปีที่แล้ว +24

    Akke එක් අවුරුද්දකටද ,එක මාසයකටද එක්ලක්ශ තිස් දාහක් පමන (දල වශයෙන් ) යන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?🙏🙏🤔🤔

    • @imashinimthara736
      @imashinimthara736 2 ปีที่แล้ว +3

      27.57 minutes waladi vedio eke 🤔🤔🤔

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 ปีที่แล้ว +9

      @@imashinimthara736 sorry $ 78,000 X 160 = RS 12480000 එක් අවුරුද්දකට

    • @imashinimthara736
      @imashinimthara736 2 ปีที่แล้ว +1

      @@KeerthiKulasekara thank you sir

    • @sithviduperera8757
      @sithviduperera8757 2 ปีที่แล้ว +4

      @@KeerthiKulasekara Thank you doctor ... As medical students this is such a motivation and a good guide to our life.. ❤

    • @r.binupabinara6189
      @r.binupabinara6189 2 ปีที่แล้ว +1

      @@KeerthiKulasekara ❤️❤️

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 2 ปีที่แล้ว +150

    ස්තුතියි ඇන්ජි .. "ඇන්ජි සමඟ කෝපි එකක් බොමු " නොහොත් Coffe with Anji වැඩසටහන ට මාව සම්බන්ධ කර ගත්තාට . ඔබේ යූ ටියුබ් ෆලොවර්ස්ලාට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා .. බලන්න එන හැමෝටමත් ස්තූතියි

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +25

    දවසින් දවස අක්කගෙ sunscribers ල ගාන වැඩි වෙනවා දකිද්දී පුදුම සතුටක් දැනෙනවා❤️

  • @sherminjayasingha2655
    @sherminjayasingha2655 2 ปีที่แล้ว +40

    මාස ගානක ඉල්ලීමක් මේ.. කෝ අර මාත් එක්ක තරගෙට වීඩියෝ එක ඉල්ලපු අනිත් කෙනා 😂🖤🤗

  • @sdwckavee7497
    @sdwckavee7497 2 ปีที่แล้ว +21

    අම්මෝ ගොඩාක් කාලයක් බලාගෙන හිටියා ... නියමයි අක්කි ...❤️🔥

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +10

    ඔස්ට්‍රේලියාවේ lawyer කෙනෙක් වෙන්නෙ කොහොමද ? දැනට ලංකාවේ lawyer කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ට. Video ekak dannako

  • @dulmininimeshika1466
    @dulmininimeshika1466 2 ปีที่แล้ว +15

    කාලයක් බලාගෙන හිටපු එකක්.ගොඩක් ස්තූතී අක්කියෝ🤗🤗🤗❤️

  • @Icapturebythisu
    @Icapturebythisu 2 ปีที่แล้ว +16

    Doctor Ruhuna graduate කෙනෙක් කියලා අහන්න ලැබුන එක ලොකු සතුටක් ❤️

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +10

      Godak dewal meken ganna puluwan. E wagema dr.keerthige channel ekath balanna

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 ปีที่แล้ว +6

      yes 14th batch

    • @kuveshaamandi1235
      @kuveshaamandi1235 2 ปีที่แล้ว +6

      මගෙ අයියත් රුහුණේ technology කරේ

    • @Icapturebythisu
      @Icapturebythisu 2 ปีที่แล้ว +1

      @@LankaninMelbourne aniwaryen! Thank you ❤️

    • @anupachandula9699
      @anupachandula9699 2 ปีที่แล้ว +2

      @@KeerthiKulasekara yes sir, proud to know that ur a ruhuna graduate . I'm still an undergraduate of 41st batch.

  • @nikeshikaushalya483
    @nikeshikaushalya483 2 ปีที่แล้ว +9

    මේක එනකන් තමා අක්කි බලන් හිටියේ තැන්ක්‍යූ 😍😍😍😍

  • @isitha6407
    @isitha6407 2 ปีที่แล้ว +10

    බලාගෙන හිටපු video එකක්..😊🙏
    Thank You!♥️

  • @Mickayel
    @Mickayel 6 หลายเดือนก่อน +1

    අම්මෝ thank u anji akka. මේ දවස් වල AL ඉවර වෙලා informations හොයන ගමන් ඉන්නෙ. Thank u so much doctor ❤

  • @nethu8265
    @nethu8265 2 ปีที่แล้ว +16

    My one and only dream⭐⭐

  • @snr9282
    @snr9282 2 ปีที่แล้ว +2

    අම්මෝ අක්කා ගොඩක් කාලෙක ඉදලා බලන් හිටියේ.. . තැන්කූ හොදේ.. 😁😁😘❤
    හැබැයි අෂාද් පෙරේරා එක්කත් Doctors ලා ගැන vedio එකක් ඕන අක්කියෝ...😌

  • @mayuriariyasiri9765
    @mayuriariyasiri9765 2 ปีที่แล้ว +8

    Great video.. Dr Keerthi Kulasekara is a great personality.. 👍👍👍

  • @funworld2002
    @funworld2002 2 ปีที่แล้ว +4

    මාත් බන්ඩාරවෙල සෙන්ට්‍රල් එකේ 😇😇😇😇

  • @ishaniuthpala2691
    @ishaniuthpala2691 2 ปีที่แล้ว +4

    බලන් හිටපුම video එක 🥺 thanks Akki 😍♥️

  • @ashavirajini4254
    @ashavirajini4254 2 ปีที่แล้ว +3

    ගොඩක් බලාගෙන හිටපු video එකක් thank you ❤️🙏

  • @diyaamor8772
    @diyaamor8772 ปีที่แล้ว +2

    I’ve been following few TH-cam videos of those junior/resident MOs who works in aus after passing AMC prt 1,because I am going to sit for my exam next year feb, I followed this fellow senior doctor and felt so much motivated because he is just nothing but a bliss to the ears! Compared to most of the AMC passed doctors who spoken of He actually made this so positive outlook,not demotivating at all.I wish I can get assistance from this great senior doctor! 🙂

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +6

    Very informative video. Thank you so much Dr. Kulasekara for sharing your experiences.. Thanks Anji.. ❤

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +5

    Doc keerthi thank u. Good for everybody.

  • @isuriwijayarathne5498
    @isuriwijayarathne5498 2 ปีที่แล้ว +20

    Akka I'm waiting for an episode with an engineering professional 😀

  • @_b.u.w_5365
    @_b.u.w_5365 2 ปีที่แล้ว +3

    Thank you very much අක්කියො 💕💞💓💗💖💘💝

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka0315 2 ปีที่แล้ว +3

    Hoya hoya hitiya ekk..thnq akke 😘

  • @chamiladamayanthi493
    @chamiladamayanthi493 2 ปีที่แล้ว +2

    Ane oyanam akki budu wenna one me video eka mage life eke heenayak thank you akki budu saranai parrissamin inna aththatama me video eka dekka gaman puduma sathutak denune thank you so much

  • @nitch.
    @nitch. 2 ปีที่แล้ว +3

    mn goda kalayak balan hitapu video ekk.Thnq so much anji akki 🥺💗

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සහෝදරි🥰🥰🥰

  • @nethukaveesha7196
    @nethukaveesha7196 2 ปีที่แล้ว +3

    Balana hitiya video ekk ...Thank you so much akk 🥺❤️😘

  • @basanje8737
    @basanje8737 2 ปีที่แล้ว +8

    දියුණු බටහිර රටවල වගේ ලංකාවේත් වීශ්වවිද්‍යාල උපාධි මුදලට කලොත් කොපණ උගතුන් රටේ බිහිවෙයිද ????? දැනට රට තියෙන තත්වය අනුව ලංකා වීශ්ව විද්යාල වලින් උපාධි අරගෙන රැකියාවකට සදහා යන අය හැරෙන්න සම්පුර්ණ තම දේපල විකුණා ලංකාවෙන් නොමිලේ උපාධියක් අරගෙන පිට රට පදිංචියට යන අයගෙන් ලංකාණ්ඩුව බදු වැඩි කර උසස් අධ්‍යාපනයට රජය වියදම් කල මුදල් නැවත අය කරගත යුතුයි,
    ( පට්ට දියුණු සුපිරියි කියන රටවල උසස් අධ්‍යාපනය නොමිලේ නැති නිසා සහ දුප්පත් තුන්වෙනි ලෝකයේ රටක් වන ලංකාව එය නොමිලේ ලබා දෙන නිසා )

    • @basanje8737
      @basanje8737 2 ปีที่แล้ว +4

      Rayan silva ,
      මං හිතන්නේ ඒ සිමිත රටවල් ප්‍රමාණයක් නොමිලේ අධ්‍යාපනය දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ ඒ රටවල ඉහල ඉදන් පහලට වැඩ කරන ජනතාව රජයට බදු ගෙවන නිසා , ලංකාවේ නොමිලේ උසස් අධයාපනය ලබා ගත් දොස්තරවරැ , ඇතුළු ඉහල රැකියා කරන අය රටට බදු ගෙවනවද , අධ්‍යාපනය සහ සෞඛ්‍ය විකුණන්නෙත් එයාලමයි රටට කිසිම බදු මුදලක් නොගෙවා ,

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว +1

      @Ryan Silva නොමිලේ දෙනවනම් අපි යනවනෙ Germanay යෙ

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว +1

      @@basanje8737 Doctors ල අධයාපනය විකුනන්නෙ කොහොමද?
      Australia වගේ හැමෝටම tax file එකක් open කරල ආදායම අනුව බදු ගහන්න ඕන

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      Degree ගත්ත අය යන්නෙ පදිංචි වෙන්න බලන් තමා.අවුරුදු 5-10 ක් මෙහෙ වැඩ කරාටපස්සෙ තමයි යන්න පුලුවන් මන් හිතන්නෙ doctorsලට?
      අනික Auatralia වෙ සල්ලි තිබ්බ කියල doctor වෙන්න බෑ.

  • @nishellejohn4718
    @nishellejohn4718 2 ปีที่แล้ว +7

    thanks alot akki
    මං හොයපු vedio එක හම්බුනා

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +3

      Godak dewal meken ganna puluwan. E wagema dr.keerthige channel ekath balanna

    • @relaxmindwithunivers
      @relaxmindwithunivers 2 ปีที่แล้ว +2

      @@LankaninMelbourne sub kara 😍😍 ekath niyami

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +1

    Good explain Dr Kirthi

  • @pamodamadarasinghe4034
    @pamodamadarasinghe4034 2 ปีที่แล้ว +4

    Thanks a lot anji akki.we got so many valuable informations trough this video🥰🥰

  • @raneluis2440
    @raneluis2440 2 ปีที่แล้ว +2

    මම ඉල්ලපු නිසාම නේද මේක දැම්මේ. තැන්ක් යූ ටීචර්

  • @krishanchandima9511
    @krishanchandima9511 2 ปีที่แล้ว +5

    Niyamai. Hamogenma ahuwa kauruwath vdo ekak kare na. Thanks 🙏

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +2

      Thank you. Doctor ge channel eken godak wisthara ganna puluwan

    • @krishanchandima9511
      @krishanchandima9511 2 ปีที่แล้ว

      @@LankaninMelbourne Thanks nangi. Oya karapu de godaak age karanawa. Man hitanne oya witarai mulinma mehema video ekak kare. Thanks

  • @indraniebopitiya9823
    @indraniebopitiya9823 2 ปีที่แล้ว +2

    Godak watinwa akkiyo me krpu video eka.. thnq so much akki.. ❤🥰

  • @slnikil3667
    @slnikil3667 2 ปีที่แล้ว +4

    Another great video.please bring the next one with someone who works in civil Engineering field

  • @dealwisradeesa
    @dealwisradeesa 2 ปีที่แล้ว +3

    That's amazing akki💖💕 you are so heartfelt person. And thank to this doctor

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +5

    මටත් පුලුවන් වෙයිනෙද🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @raneluis2440
    @raneluis2440 2 ปีที่แล้ว +6

    එක් ලක්ශ විසි දාහ නෙවෙයි ඩොක්ටර් , අවුරුද්දට ඩොලර් 80000 ,රුපියල් වලින් එක් කෝටි විසි ලක්ශයයි. උණ හැදුනා ඒක දැකලා 😄😄 අම්මොහ්හ් ඔච්චර සල්ලි කොහින්ද ඉතින් අපිට 😔
    ඒ උනාට මට මාර අවුල්. ලංකාවේ මෙඩිසින් කරන්න බැරි උනොත්
    ලෝකයේ පිලි ගන්න, දැනුම ලැබෙන , ගාන සැර නැති මෙඩිසින් ෆැකල්ටි මොනවද දන්නෑ නේද.
    තැන්ක්‍යූ ඩොක්ටර් පැහැදිලි කිරීම වලට,ඇන්ජී ටීචර් හැමදාම වගේ සුන්දර විදිහට ප්‍රෝග්‍රෑම් එක කලා 👍

    • @ravindrasanjeewa8807
      @ravindrasanjeewa8807 2 ปีที่แล้ว +3

      ඉතාලියට ගිහින් කරන්න පුළුවන්. රුපියල් හැට දහසක් වගේ යන්නේ එක අවුරුද්දක වියදම. ඉන්ගිලිෂ් මීඩියම් උගන්වන විශ්ව විද්‍යාල දහ තුනක් තියෙනවා ඉතාලියේ. පස්සෙ ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න පුළුවන්.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 ปีที่แล้ว +4

      "රුපියල් වලින් එක් කෝටි විසි ලක්ශයයි." e gain thamayi hari , ow ow mata gaana pataluna ne, sorry

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +2

      @@ravindrasanjeewa8807 අහ්හ් එහෙමද, 60000ක් ශුවර්ද, ඒ ගනන නම් පොඩි ගනන්ක් හැබැයි , තැන්ක් යූ දැනුවත් කරාට

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +2

      @@KeerthiKulasekara එහෙම තමයි ඩොක්ටර් පොඩ්ඩක් මිස් වෙන්න ඇති 👍

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 ปีที่แล้ว +2

      @@raneluis2440 ඔය වගේ ලොකු මුදලක් ගැන අපි නිතර හිතන්නෙත් නෑ නේ . ඒකනේ

  • @mihisaraleelananda2700
    @mihisaraleelananda2700 2 ปีที่แล้ว +2

    Nice video අක්කේ.
    🙂🙂🙂

  • @sachinirathnayake1721
    @sachinirathnayake1721 2 ปีที่แล้ว +3

    Ape game doctor kenek... ❤ ❤

  • @kumararanjith9535
    @kumararanjith9535 2 ปีที่แล้ว +1

    Godak kalayak blagena hitiya akke. Thank you very much akke

  • @Dreambee000
    @Dreambee000 2 ปีที่แล้ว +2

    Ammoo..balan idiya video ekak 😍😍😍😍😍😍😍❤️❤️

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx 11 หลายเดือนก่อน +1

    එක්සත් ජනපදයේයි එක්සත් රාජදානියෙ වෛද්‍යවරයෙක් වෙන විදියෙ වීඩියෝස් දාන්නකො

  • @Dt_m311
    @Dt_m311 2 ปีที่แล้ว +2

    ❤️ thnk u akku

  • @anupachandula9699
    @anupachandula9699 2 ปีที่แล้ว +2

    Thank you very much anji akka for this.❤😎

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +3

    Akki pharmacist kenek ekka vlog ekak karannako. Mama pharmacist side eken Australia enna asawen inne

  • @malkinethmini1145
    @malkinethmini1145 ปีที่แล้ว +3

    අක්කෙ AL වලින් පස්සෙ australia වල study කරන්න ගියොත් කොහොමද අපි doctor කෙනෙක් වෙන්න qualifications හදාගන්න ඕන කියලා පොඩ්ඩක් පැහැදිලි ව කියනවද්
    Al results අඩුම කීයක් විතර ඕනිද අක්කෙ australia වල doctor කෙනෙක් වෙන්න study කරන්න

    • @isharabandara477
      @isharabandara477 7 หลายเดือนก่อน

      Mekt reply ekk oyt hmbunad

    • @malkinethmini1145
      @malkinethmini1145 7 หลายเดือนก่อน

      @@isharabandara477 na dannawa nm kiyanna ko kauruhari

  • @nsw637
    @nsw637 2 ปีที่แล้ว +1

    Thank you akki😊this is very helpful

  • @rohinijayalath5869
    @rohinijayalath5869 2 ปีที่แล้ว

    Thanks angi,Thanks doctor keerthi

  • @smallcraft249
    @smallcraft249 2 ปีที่แล้ว +2

    Thank you akki.mama asawen inne loku wela Australia awith doctor kenek wenna. Thank you again akki.😊😊😊😘😘😘

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 2 ปีที่แล้ว +2

    Anji akki I am waiting for an episode with a government lawyer . This is a most wanted video .

  • @tmdrkthennakoon7491
    @tmdrkthennakoon7491 2 ปีที่แล้ว +1

    Thank you akke...Thank you doctor ..me video eka enkn maga bln hitiye...💗💗

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +1

    Thank you Dr.

  • @Ibsampath
    @Ibsampath 2 ปีที่แล้ว

    Very informative video, Thank you very much.

  • @diyazena1065
    @diyazena1065 2 ปีที่แล้ว +10

    Hi, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ postgraduate diploma in science education කරල aussie වල teaching වලින් PR ගන්න pathway ekak නැද්ද අක්කි? Australia ගිහින් masters කරන්න එනව නම් ලොකු මූලික වියදමක් දරන්න බැරි නිසා 😪

  • @upejajayasinghe8687
    @upejajayasinghe8687 2 ปีที่แล้ว +3

    Thank you akki 🥰

  • @hirushiliyanage8583
    @hirushiliyanage8583 2 ปีที่แล้ว +4

    Thank you akki 😊💖

  • @nisaljayalath4737
    @nisaljayalath4737 2 ปีที่แล้ว +1

    Akke wedagath video ekak. Eth wel wataran wediii

  • @duviniimasha5708
    @duviniimasha5708 2 ปีที่แล้ว +2

    Thank you akki ❤️

  • @omeshalexander330
    @omeshalexander330 2 ปีที่แล้ว

    Attama me video eke watinakamanam kiyl nima karanna baa akki oyata godaak pin ❤️‍🔥❤️‍🔥🙏😍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 ปีที่แล้ว +2

    Good!Great!

  • @SandunWithanage
    @SandunWithanage 2 ปีที่แล้ว +2

    Ausi වල Psychiatrist කෙනෙක් වෙන විදිහ පැහැදිලි කරන්නකෝ..

    • @hiruni2243
      @hiruni2243 2 ปีที่แล้ว

      Did u find the informations?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara หลายเดือนก่อน

      first become a HMO/RMO , then enter psychiatric training ( after you become a PR holder)

  • @vihangisiriwardane7226
    @vihangisiriwardane7226 2 ปีที่แล้ว +2

    Akki can u please do a vid on journey to be a doctor after a nursing bachelor in Australia

  • @ranudithalpawila3012
    @ranudithalpawila3012 2 ปีที่แล้ว +3

    ane thank you so much akki ammo oka enakan balagena hitiya

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +3

      Godak dewal meken ganna puluwan. E wagema dr.keerthige channel ekath balanna.

    • @ranudithalpawila3012
      @ranudithalpawila3012 2 ปีที่แล้ว +1

      @@LankaninMelbourne hari akki

  • @Twilightt09
    @Twilightt09 2 ปีที่แล้ว +1

    thankyou sooo much akki

  • @vampireranger1552
    @vampireranger1552 2 ปีที่แล้ว +1

    Anji ....very good job ...

  • @rasikashayamali9748
    @rasikashayamali9748 2 ปีที่แล้ว

    Thank you Angi..Thank you doctor..

  • @nuwanmadushanka8777
    @nuwanmadushanka8777 2 ปีที่แล้ว +3

    Dream 🥺❤️

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +1

    Thank you akke

  • @kavindulakmal7741
    @kavindulakmal7741 2 ปีที่แล้ว +2

    Thanks akkiiii

  • @lak..6435
    @lak..6435 2 ปีที่แล้ว +2

    Superb akki....❤❤👍👍👍👍🔥❤❤💐

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 2 ปีที่แล้ว +2

    Most wanted video

  • @arundathikumarathunga3933
    @arundathikumarathunga3933 2 ปีที่แล้ว

    Thank you akkiii.. 🥺❤

  • @mindulagunawardane9776
    @mindulagunawardane9776 2 ปีที่แล้ว +2

    Akki please can you do an episode on how to become a registered lawyer in Ausi..

  • @fathimanajma4075
    @fathimanajma4075 2 ปีที่แล้ว +4

    Hii sis
    Can I know how to become a software engineer in Australia?
    Please upload the video ☺

  • @Shansi1414
    @Shansi1414 2 ปีที่แล้ว +1

    Wow..🤩 😍

    • @lankaattygalle7674
      @lankaattygalle7674 2 ปีที่แล้ว +1

      Don’t go to bio medicine very difficult to enter to medicine

  • @imaya4907
    @imaya4907 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @shenayagunasekara640
    @shenayagunasekara640 2 ปีที่แล้ว +7

    Thank you for the valuble video 💐💐
    Akki small quection. If i have a dgree for nursing in sri lanka can i do medicine in australia ?? 🤔🤔

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +5

      Still very expensive. Better to come here for nursing then get pr and then study as local

    • @shenayagunasekara640
      @shenayagunasekara640 2 ปีที่แล้ว +2

      Thank you 💐

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 ปีที่แล้ว +5

      Yes , First migrate here and get the PR then you can join Graduate entry medicine , another thing . Nursing it self you can specialise further when you are in Australia

    • @shenayagunasekara640
      @shenayagunasekara640 2 ปีที่แล้ว

      Thank you so much doctor for repling me 💐 any way both of you are doing a great service to the society 🙏... im waiting for another detailed episode 💪😋

    • @Ms.Physiotherapy
      @Ms.Physiotherapy 2 ปีที่แล้ว

      So then in australia do we need to do medical degree for 5years

  • @facthut8521
    @facthut8521 2 ปีที่แล้ว

    Thank you so much

  • @csbmeducation9505
    @csbmeducation9505 7 หลายเดือนก่อน

    Hi Doctor , thank you very much , what is the best pathway for IMG with 5000 hours of residential clinical experience , All the best to you Doctor. All the best you.

  • @imashinimthara736
    @imashinimthara736 2 ปีที่แล้ว

    Ane akki thank u thank u so much 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @dineshrathnayake340
    @dineshrathnayake340 2 ปีที่แล้ว +3

    Doctor sallary එක කීයද?

  • @nithyahansani4931
    @nithyahansani4931 2 ปีที่แล้ว +2

    Dr can you explain how to become a doctor in Australia after doing biomedical science degree ?

  • @saurimalsha1134
    @saurimalsha1134 2 ปีที่แล้ว +3

    Akki masters scholarships gn video ekk krnko

  • @thidasdamsara1869
    @thidasdamsara1869 2 ปีที่แล้ว +1

    MY DREAM ...........💫😇

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 2 ปีที่แล้ว +1

    Ammmoo thnq thnq

  • @prasannasudesh8835
    @prasannasudesh8835 ปีที่แล้ว +1

    docter kenen unata harima sehellu jeevithathak sarthutui....

  • @chamarindujaya189
    @chamarindujaya189 2 ปีที่แล้ว +3

    Centralian❤

  • @shanikaperera5931
    @shanikaperera5931 2 ปีที่แล้ว +5

    Akki do one coffee with anji with a chef...😄😄

  • @shashikaalagiyawanna9928
    @shashikaalagiyawanna9928 2 ปีที่แล้ว

    Thank you

  • @shashikamihiranga9843
    @shashikamihiranga9843 ปีที่แล้ว +1

    Engineer කෙනෙකුත් ගෙන්වන්නකො...

  • @dulim3308
    @dulim3308 ปีที่แล้ว +1

    ඩොක්ටර් ..ලංකාවෙන් දන්ත වෛද්‍ය උපාධිය ගත්ත කෙනෙක්ට australia එන්න ක්‍රමයක් තියෙනව ද?

  • @ItsPamo_
    @ItsPamo_ 2 ปีที่แล้ว +3

    අක්කි 2 years ලංකාවේ study karala last 2 years වලට australia ආවොත් PR danna අමාරු ද

    • @ItsPamo_
      @ItsPamo_ 2 ปีที่แล้ว

      7 years Australia inna ඕන ද PR danna

  • @Paradoxxxxx1998
    @Paradoxxxxx1998 ปีที่แล้ว

    ලංකාවෙන් BDS එක ගත්ත dental ඩොක්ට' කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ medicine කරන්න තියෙන pathways මොනවද?

  • @ayaniweerasekara4252
    @ayaniweerasekara4252 2 ปีที่แล้ว +5

    Hi Anji, It will be great if you can do a video with a Legal Professional. (about the paths and the qualifications a student should have to enter the field in Australia etc.)
    I just want to know the paths of a UK LLB graduate in Australia.
    TIA.

  • @tharakarathnayake981
    @tharakarathnayake981 2 ปีที่แล้ว +2

    Akki Do one coffee with anji with a social worker 😀😀😀

  • @yasaswijewardana2637
    @yasaswijewardana2637 2 ปีที่แล้ว

    Hi akki.
    mama next year biomedical science karanna balaporoththuwen inne.mama danata 1st year eka lankawe indan complete karanawa.
    Biomedical science gana vedio ekak karanna puluwanda,please...!!

  • @knockvap1119
    @knockvap1119 ปีที่แล้ว

    Uk wala medicine karanna mulinma kochchara mudalak onada, a wagema masayakata kochchara wage mudalak wiyadam wenawada akke

  • @gayathriishara
    @gayathriishara 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 ปีที่แล้ว +2

    Doctor, මගේ දුව දැනට Bachelor Of Augdiologist කෙනෙක්..msc එක කරන්න මේ year එකේ july වල එන්න redy වෙනවා...Australia වල job dimand එක කොහොමද? PR ගැනිමට පහසුද?.... M

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 ปีที่แล้ว

      Master eken passe job ekak hoyaganna puluwan weyi