නිකන් නූඩ්ල්ස්, කොරියන් නූඩ්ල්ස් වගේ සැරට, රසට කන්න චිලි ඔයිල් එක මෙහෙම හදන්න.Chilli Oil Hadana Hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 195

  • @cookingwithchefshani
    @cookingwithchefshani  6 หลายเดือนก่อน +36

    මේකට ඔයාල කැමති නම්, ලූණු ,ඉඟුරු වගේ දේවලුත් එකතු කරගන්න පුලුවන්. ඒවා නොදැම්මට රසේ අඩුවක් නැති නිසයි මම එකතු නොකලේ...❤

    • @Ruvini86
      @Ruvini86 6 หลายเดือนก่อน +2

      ❤️

    • @inshisameem5944
      @inshisameem5944 6 หลายเดือนก่อน

      Thank ypu oyata meaka kiyala dunna ekata ❤. Oya kiwwa wage pnion n Ginger danne amuwen heat wunu oil daapu bowl eakatada?

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 6 หลายเดือนก่อน

      ❤️❤️

    • @umeshimadaradesilva168
      @umeshimadaradesilva168 6 หลายเดือนก่อน

      මේක නම් සුපිරි, හරිම රසයි සුවඳ යී.
      Thank you ❤❤❤

  • @AnumaliRathnayaka
    @AnumaliRathnayaka 4 หลายเดือนก่อน +2

    අනේ ළඟදී ඉඳල බලන්න ගත්තෙ. හොඳම හොඳ චැනල් එකක්. ඔයාගෙ පහුගිය ඒවා මේ බලන ගමන් ඉන්නෙ.ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් අපිට කියා දෙනවට.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. ❤️

  • @kuvidu
    @kuvidu 6 หลายเดือนก่อน +4

    ඔයාගෙ කෑම මම ගොඩාක් හැදුවා . හරිම රසට තිබුනා . බොහෝම ස්තුතියි .❤❤❤

  • @dhammikagamage5589
    @dhammikagamage5589 6 หลายเดือนก่อน +5

    දැන ගන්න ඔනි දෙයක් කියලා දුන්නා ට ස්තැතියි❤

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 6 หลายเดือนก่อน +7

    චිලි oil හදන විදිය දන්නැතුව හිටියෙ බොහොම ස්තුතියි කියල දුන්නාට 💖

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 หลายเดือนก่อน +1

    චෙෆ් ඔයා හරිම හොඳයි අනේ.ගොඩක් හොඳ දේවල් කියල දෙනවා.ස්තුතියි ..ගොඩාක් පින් 🙏❤️🙏

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 6 หลายเดือนก่อน +3

    මමත් කැමති රෙසිපියක් ස්තුතියි දුව බුදුසරණයි ...💕

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 หลายเดือนก่อน +1

    මන් මේ recepy එක හෙව්ව ගොඩක් දවසක් තිස්සෙ... Thank you dear chef ❤❤❤

  • @shiromikularathne5500
    @shiromikularathne5500 6 หลายเดือนก่อน +2

    මම ඔයාගේ මුං කැවුම් හදන වීඩියෝ එක බලලා අවුරුද්දට හැදුවා. හරිම රසයි. ස්තුතියි කියා දුන්නට

  • @harshanilakmali3735
    @harshanilakmali3735 6 หลายเดือนก่อน +3

    මාත් මේක හදන විදිහ හොය හොයා හිටියේ thank you chef

  • @yas4310
    @yas4310 6 หลายเดือนก่อน +2

    Tried this recipe. It’s great. Thanks very much for sharing with us.

  • @swarnafernando9316
    @swarnafernando9316 6 หลายเดือนก่อน +1

    Thank you so much. මම චිලි ඔයිල් හදන විදිය දැනගෙන හිටියට ඒකෙ වෙනසක් තියෙනව. හරියටම නොදන්න නිසා හැදුවෙ නැහැ. දැන් ඉතින් ඒකත් හරි.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 หลายเดือนก่อน +1

    මම හොයමින් හිටිය කෑමක්.ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි දූව.

  • @meniksenaratne3546
    @meniksenaratne3546 6 หลายเดือนก่อน +3

    Thanks , definitely my children will love this ! ❤️

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 6 หลายเดือนก่อน

    Tv දැකපු චිලි ඔයිල් එක 😊දැන් ගෙදර හදාගන්න පුලුවන් thank you so much❤️

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 3 หลายเดือนก่อน +1

    Sha....👍👍👍👍

  • @ruparohini733
    @ruparohini733 6 หลายเดือนก่อน +3

    Thanks Shani. Very important recipe. Take care. Theruwan Saranai.

  • @DesaDesa-d2j
    @DesaDesa-d2j 6 หลายเดือนก่อน +3

    මිස් ඔයා හදන කෑම දැකලා මම ස්වං රැකියාවක් කරනවා ඩොනට්ස් හදලා කඩවලට දමනවා.පොඩි ප්‍රශ්නය ක් තියෙනවා අයිසිං දියවෙනවා එහෙම වෙන්නෙ ඇයි මෙකට පිළිතුරුක් දෙන්න මිස් ගොඩක් පින්

  • @gayaniweerasooriya1524
    @gayaniweerasooriya1524 6 หลายเดือนก่อน

    සුභම සුභ දවසක් chef 👩‍🍳 👌 ❤ඒක නං පට්ට 😋😋🤩🤩හෙටම, noodles ඵකට, mix කරල බලන්න ඕන. Thanks very much. Take care, miss budusaranai ❤❤

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 6 หลายเดือนก่อน

    Thank you chef shani ❤❤❤ඔයාගෙ recipe හරිම වටිනවා.මම නොදන්න හැම කෑමක්ම හදන්නෙ ඔයාගෙ විදියට

  • @anumadhawee6837
    @anumadhawee6837 6 หลายเดือนก่อน +2

    One of my favorite chef ❤️🇺🇸

  • @inokabandara3348
    @inokabandara3348 6 หลายเดือนก่อน +2

    Thank you nangi ආදරෙයි ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰⚘️

  • @pathiranachithra437
    @pathiranachithra437 6 หลายเดือนก่อน +1

    Thanks chief.mama hadala balanawa. God bless u.

  • @mala1839
    @mala1839 6 หลายเดือนก่อน

    මම හැදුවා. හරිම රසයි. ස්තුතියි ඔයාට

  • @DreamCake-94
    @DreamCake-94 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට..මං හොයපුම වීඩියෝ එකක්...❤❤❤❤

  • @Ruvini86
    @Ruvini86 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාට ...මම ආසාවෙන් බලන් හිටියෙ මේක ගෙදර හදාගන්නේ කොහොමද කියලා ...❤❤❤❤

  • @kamanikumarage3946
    @kamanikumarage3946 6 หลายเดือนก่อน

    බලාගෙන හිටපු රෙසිපි එකක් .බොහොම ස්තුතියි .❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 6 หลายเดือนก่อน

    Math Korian keela hadana welawata hadanawa déjà la thiyenawa eth hariyata denagaththe ada thank you puthe greetings from France

  • @prasadperera9919
    @prasadperera9919 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤❤

  • @Cookwithdanadith2012
    @Cookwithdanadith2012 6 หลายเดือนก่อน

    Aunty Mamath Hadanawa Eks rasa Patai ... 👍👍

  • @manelsanju2354
    @manelsanju2354 6 หลายเดือนก่อน +1

    හදලා කියන්නම්

  • @desmichandimali1277
    @desmichandimali1277 6 หลายเดือนก่อน

    Thank u🌹හොය හොය හිටපු දෙයක්. හරිම පැහැදිලි යී

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එක මම හොය හොය හිටියේ ස්තුතියි ❤

  • @SrimaJayaratne
    @SrimaJayaratne 6 หลายเดือนก่อน

    Thank you for the recipe... could you please give the latest POT CAKE recipe as the next video...although there are many videos on TH-cam not reliable as yours..Thank you..stay blessed darling

  • @amalimalreni7383
    @amalimalreni7383 4 หลายเดือนก่อน

    මේකට දාන්න හොදම oil වර්ගය මොකක්ද chef ,

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf 6 หลายเดือนก่อน

    Oyage recipes harima rasai.mn godak ewa try kala.olive oil danna baroda chef.

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 6 หลายเดือนก่อน

    Duwata Budu saranai
    Meka hoyamin unne
    Thku soooo much♥️♥️♥️

  • @kaviruhi7439
    @kaviruhi7439 6 หลายเดือนก่อน +2

    Thank you ! Chef

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 6 หลายเดือนก่อน +1

    Extremely delicious I love this recipe today will prepare thank you so much chef shani😍❤

  • @geethamolligoda9087
    @geethamolligoda9087 6 หลายเดือนก่อน +1

    Thank you Chef Shani ❤

  • @janakikapuge6702
    @janakikapuge6702 4 หลายเดือนก่อน +1

    Thank you so much for yr recipe. Is it necessary to keep in the fridge

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      Not at all. 🥰 As long as there is enough oil to cover the chilies, they will never rot.

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 6 หลายเดือนก่อน

    Godak stuti cheff, atthatama onima recipe oya denawa

  • @ShanthiJayathilake
    @ShanthiJayathilake 6 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 6 หลายเดือนก่อน +1

    Godak pin 🙏🏽puthe!!

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 6 หลายเดือนก่อน

    Thank you. Kalin meka dakala tibunata rasama vidiya dakke oyagen

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef . Its very useful valuable recipe video 🙏💯👌👍🤩😋🤗

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 6 หลายเดือนก่อน +1

    Thanks .... very useful .. 🎉

  • @indiragandhi8988
    @indiragandhi8988 6 หลายเดือนก่อน +1

    Tks chef

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 3 หลายเดือนก่อน

    Budu saranai

  • @ChandiIdda
    @ChandiIdda 6 หลายเดือนก่อน

    Oyage hadawatha harima lassanai

  • @chalanikakarunarathna3347
    @chalanikakarunarathna3347 6 หลายเดือนก่อน

    Hoda recepy ekak
    Thank you

  • @mallikaasoka1040
    @mallikaasoka1040 6 หลายเดือนก่อน +1

    Thanks a lot Shani.

  • @RinozaAzhar
    @RinozaAzhar 6 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @nayantharamadubashini8831
    @nayantharamadubashini8831 6 หลายเดือนก่อน +1

    Thanks

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 6 หลายเดือนก่อน +1

    Thanks chef ❤❤❤

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 6 หลายเดือนก่อน

    🎉🎉 Thank you so much ❤❤

  • @indiragandhi8988
    @indiragandhi8988 6 หลายเดือนก่อน

    What r d oils good 4 this

  • @shanthiperera3559
    @shanthiperera3559 6 หลายเดือนก่อน

    Thanks very much shani.

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 6 หลายเดือนก่อน +1

    Hi dr, කොහොමද ඔයාට. මම ඔයා කියලා දුන්නු මාළු කරි එක හැදුව. හොද රසට ආවා tnx 💖

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 6 หลายเดือนก่อน

    This is really a good idea. Thank you so much.

  • @suduchutti1419
    @suduchutti1419 4 หลายเดือนก่อน +1

    Ane pls can u tell me what kind of OIL CAN USE. PLS THANK YOU ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      I normally use vegetable or canola oil. You can use any, even coconut oil.

    • @suduchutti1419
      @suduchutti1419 4 หลายเดือนก่อน

      ​@@cookingwithchefshanithanks nagiyo. Mama haduwa sunflower oil walin. OMG kiyana wachana naha godak rasata awa . Oyata godak pin apita rasata kama hadana kiyala denwa❤❤❤❤❤❤

  • @predeeprathnayake5204
    @predeeprathnayake5204 6 หลายเดือนก่อน

    Hoya hoya hitapu recipe 1k.godak watinwa.

  • @niroshijayasekara9521
    @niroshijayasekara9521 6 หลายเดือนก่อน

    Thank you so. ❤

  • @randi_085
    @randi_085 6 หลายเดือนก่อน +1

    Thank you ❤nanga ❤️🇱🇰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      🌸♥️

    • @randi_085
      @randi_085 6 หลายเดือนก่อน +1

      @@cookingwithchefshani love you nanga ❤️🇱🇰🇱🇰

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 6 หลายเดือนก่อน

    Thanks dear

  • @ranigunaratne1367
    @ranigunaratne1367 6 หลายเดือนก่อน

    Thank you chef

  • @shyamaleealwis4986
    @shyamaleealwis4986 5 หลายเดือนก่อน

    Pandon leave s, curry leave s dammata kamak nadda.

  • @harshivelani7669
    @harshivelani7669 6 หลายเดือนก่อน +1

    මොනවද ගන්නේ තෙල් වර්ගය

  • @NilukaLiyanage-i6v
    @NilukaLiyanage-i6v 6 หลายเดือนก่อน

    Apita meka fridge eka nethuwa thiyanna berida

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 6 หลายเดือนก่อน +1

    ♥️❤️❤️adarey👍🏽

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน

    Hodai.❤

  • @kaweekawee4302
    @kaweekawee4302 6 หลายเดือนก่อน

    Me nikamata kiynne butter vage hodata rath karala thel venuvata dala venas vidihata oil ekk hadei ne da

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      බටර් මෙච්චර රත් කරන්න බෑ. බර්න් වෙනවා..♥️ ඊට පස්සෙ නිවුනට පස්සෙ ආයෙ මිදෙනවා..❤️

  • @vithanagibs9679
    @vithanagibs9679 6 หลายเดือนก่อน +1

    oliv oil dala hadanna berida duwa rasa wenas wenawada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      හදන්න පුලුවන්..අනිවාර්යයෙන්ම රස වෙනස් වෙනව. හැබැයි කන්න බැරි කමක් නෑ. අර පුරුදු රසට වඩා වෙනස්. ..එච්චරයි..♥️🌸

  • @gayathrieranaweera322
    @gayathrieranaweera322 6 หลายเดือนก่อน +3

    Olive oil ගන්න පුළුවන්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      පුලුවන් රස වෙනස්..❤️

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 6 หลายเดือนก่อน

    Oya harima watina videos genawa akkiii
    Akkii me oil walata onion & garlic temper unama ara chili mixure ekata add karoth hondai neda 🤔

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      එහෙම හදන්නත් පුලුවන්..පොඩිවට චොප් කරල ගත්තම තෙල් වල රස්නෙට බැදෙන තරම ඇති. 🥰♥️

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔයාට .
    මේක ට තලතෙල් ම පාවිච්චි කරන්න බැරිද? නැත්නම් පොල්තෙල්? 🙏💕💕💕

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      පොල්තෙල් හොදයි..🌸❤️

  • @thedsehesara4795
    @thedsehesara4795 หลายเดือนก่อน

    👍👍👍👍

  • @MihidumSangayana-st3pv
    @MihidumSangayana-st3pv 6 หลายเดือนก่อน

    1 Akka,mekata indian chilli daannama oneda,2 garlic chop krl mehema daala frige eke tiyanne nathuwa kal tiya ganna puluwn da,plz reply akka ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      ඕනෙම නෑ..ගාලික් පොඩිවටම චොප් කරන්න, එතකොට හරි..

    • @MihidumSangayana-st3pv
      @MihidumSangayana-st3pv 6 หลายเดือนก่อน

      @@cookingwithchefshani Thank u akke,oya godk hodai ❤️

  • @AffectionateFrogmouth-bl9ng
    @AffectionateFrogmouth-bl9ng 6 หลายเดือนก่อน +2

    ෆ්‍රිජ් එකේ නැතුව එලියේ කල් තියාගන්න පුලුවන්ද

  • @buddinishanika1365
    @buddinishanika1365 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sriyasarathchandra3345
    @sriyasarathchandra3345 6 หลายเดือนก่อน

    Oya bajanayata issaroma damme monawada

  • @madavipriyanga4713
    @madavipriyanga4713 6 หลายเดือนก่อน

    👍❤️

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne6873 6 หลายเดือนก่อน

    Attatama දන්නේ ne doni theruwan saranae

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 6 หลายเดือนก่อน

    Akka mekata origano damta kmk nda suwada Anna..

  • @NadeeGunathilaka-zh5wy
    @NadeeGunathilaka-zh5wy 6 หลายเดือนก่อน +1

    😋😋😋❤️❤️

  • @anitathambirajah8536
    @anitathambirajah8536 6 หลายเดือนก่อน +1

    👍

  • @mcbond6162
    @mcbond6162 6 หลายเดือนก่อน +2

    තෙල් ලිපේ තියෙද්දි ඒකට අමුද්‍රව්‍ය දැමීම හොඳ ද??නැද්ද??

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      Chilli කර වෙන්න වගේම, පිච්චෙන්න පුලුවන්..❤️🌸

  • @c.d.dassanayake1601
    @c.d.dassanayake1601 6 หลายเดือนก่อน

    මොනවගේ තෙල් වර්ගයක් ද හොද ..corn oil da coconut oil da hod

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 6 หลายเดือนก่อน +1

    🥰🥰💖

  • @samudrikaherath5294
    @samudrikaherath5294 6 หลายเดือนก่อน +1

    මීට කලින් මම දැක්ක, මුලින්ම සුදු ලූණු සහ බී ලූනු හොදින් කර වෙනතෙක් බැද්ද. මෙහි සුදු ලූණු බැදුනෙ නැතිවුනොත් කල් තියා ගැනීමේදී ප්‍රශ්නයක් වෙයිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      හොඳන් චොප් කර ගත්තම අවුලක් නෑ..අනික තෙල් වලට නරක් වෙනවා හොඳටම අඩුයි..♥️

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 6 หลายเดือนก่อน

    👍👍👍💕🌟

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 6 หลายเดือนก่อน

    😋😋😋😋👍

  • @IrajAdithya
    @IrajAdithya 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 5 หลายเดือนก่อน

    Olive oil ද පොල් තෙල් ද වඩාත් හොඳ.

  • @RashiDamayanthiRannulu
    @RashiDamayanthiRannulu 6 หลายเดือนก่อน

    😘👍🙏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 6 หลายเดือนก่อน

    කල්තියගන්න ෆ්‍රිජ් එකේ විතරද පුලුවන් .❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      නෑ , එලියෙ තියන්න පුලුවන්..මිරිස් හොඳටම වැහෙන්න තෙල් දාන්න, ඒ වගේම පිරිසිදුවට පාවිච්චි කරන්න, වියලි හැන්දක් හැමවෙලේම ගන්න..♥️🌸

  • @Dalaya23
    @Dalaya23 6 หลายเดือนก่อน +1

    සීනි දැම්මද? 😒

  • @priyanthakumara6850
    @priyanthakumara6850 6 หลายเดือนก่อน +1

    ඉදුණු රතු මිරිස් chop කරලා එකතු කළොත්.. කල් තියන්න අමාරුද චෙෆ්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      ඒවා මේකට සෙට් වෙන්නෙ නෑ..චිලී චට්නියක් හදන්න. මම හදල ඇති.❤️

    • @priyanthakumara6850
      @priyanthakumara6850 6 หลายเดือนก่อน

      ​@@cookingwithchefshanithank you chef❤

  • @devamalardavid3679
    @devamalardavid3679 6 หลายเดือนก่อน

    மி க வு ம் அ ரு மை

  • @UpulDewassgunawardena
    @UpulDewassgunawardena 6 หลายเดือนก่อน

    Thank you chef