කෙනෙක් සුවපත් කරන්න ඔබේ ඇරඹුම මෙහෙම කරන්න. සිතුවිලි වලින් ආශ්චර්යයක් කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 193

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +9

    ඇත්තටම සර්.. මස් මාංශ වලින් තොර ශරීරයක්, මනසක් කියන්නෙ මාරම නිදහස් තැනක්. සිතට නැගෙන සිතිවිල්ලක් පවා සන්සුන්, ආදරනීයයි සහ සුබයි.. මම ඒදේ අත්විඳිනවා.. කාගෙවත් හිතක් රිද්දවන්නවත් නොහිතෙන තරමටම සන්සුන්.. ❤❤

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว +1

    ඔබ තුමා ට අනේක වාරයක් ස්තුති ❤🙏

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 ปีที่แล้ว +2

    මාගේ ආයුෂත් රැගෙන චිරාත් කාලයක් සුවෙන් වෙසෙත්වා.ගුරුතුමනි

  • @hasu9940
    @hasu9940 2 ปีที่แล้ว +78

    ජැක්සන් ඇන්තනී මහත්මයා දැන් හොදටම සුවය ලබල. ගෙදර කට්ටිය රටේ ඔහුට ආදරය කරන හැමෝම සතුටින් ඉන්නව. විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 බුදුසරණයි

    • @maneldissanayake3551
      @maneldissanayake3551 2 ปีที่แล้ว +5

      අනේ ඇත්තමද හරිම සතුටුයි. ස්තුතියි ඔයාට ආරංචිය දුන්නාට.

    • @sanjenamadhusani9860
      @sanjenamadhusani9860 2 ปีที่แล้ว +3

      Harima sathutui e aranchiya dana gaththama bs

    • @chandrasenevirathne8970
      @chandrasenevirathne8970 2 ปีที่แล้ว +1

      අනේ අපි හදවතින්ම ඔබට ඉක්මනින් සුවය පැතුවා❤️❤️

    • @donacharlat6629
      @donacharlat6629 2 ปีที่แล้ว

      Thank you. Dirgau wewa

    • @shanthimangalika8973
      @shanthimangalika8973 ปีที่แล้ว

      Aneeka varayak sthuthi sthuthi sthuthi oba siyaluma denata

  • @sudarshaniliyanage5699
    @sudarshaniliyanage5699 2 ปีที่แล้ว +18

    විශ්වය අපිට දුන්න වටිනා සම්පතක් සතන් ගමගේ සර්. මගේ ආයුෂත් ගෙන චිරාත් කාලයක් මේ රටේ මිනිසුන් සුවපත් කිරීමට ඔබ තුමාට ලැබේවා ! ස්තුතියි ඔබ තුමා අපිට දකින්න සලස්සන හැමදෙනාටම

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +4

    සුවපත් වේවා මගේ දියනිය ගේ කලක් තිස්සෙම පවත්නා සමේ ආබාධ ය...🙏 ස්තුති සනත් ගමගේ අපේ සර්..❤❤❤

  • @samodhadesilva8907
    @samodhadesilva8907 2 ปีที่แล้ว +7

    කේශර දිසානායක ගේ chaneel එකෙත් ලෙඩ සුවපත් වීම ගැන මේ වගේම වැඩසහටහනක් කලා.යටි සිතේ බලයෙන් සුවපත් වීම..thank u sir...🙏🙏සියළු සත්වයන් සුවයෙන් සුවයට පත් වෙත්වා...

  • @shakyageethmi4429
    @shakyageethmi4429 2 ปีที่แล้ว +6

    ඔබ තුමා වැනි ශේ්‍රෂ්ට දේශකයාණන් කෙනෙකුගේ දේශන වලට සවන් දීමට ලැබීමද මා ලද භාග්‍යයකි🙏 ස්තූති වේවා

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 ปีที่แล้ว

    ඔබතුමාගේ මෙම වැඩසටහන් ඉතාමත් ගාම්භීරයි. අර්ථවත්. හැම දෙදෙනාටම ප්‍රයෝජනවත්. තෙරුවන් අනන්ත ගුණ බෙලෙන් ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබේවා. ජයෙන් ජයම වේවා.

  • @anurasampath1226
    @anurasampath1226 ปีที่แล้ว

    ස්තූතියි සර්..සියලුම සත්වයෝ සුවපත් වේවා..

  • @DilaniIT
    @DilaniIT ปีที่แล้ว +5

    ඔබතුමාගේ මේ වැඩසටහන් අහන්න දකින්න ලැබෙන එකත් ලොකු පිනක් වාසනාවක් 🌼😍💫 බොහෝම ස්තුති

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว +1

    ස්තුති ස්තුතියි ස්තුතියි. අනෙක වරයක්. ඔබතුමා ට. 🙏🙏🙏❤❤❤

  • @deepikaekanayaka1454
    @deepikaekanayaka1454 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මම හැමදාම ඔබතුමා වීඩියේ බලන්න වා

  • @hasu9940
    @hasu9940 2 ปีที่แล้ว +7

    සනත් sir ගෙ වැඩ සටහන් මම බලනව. මම ජයග්‍රහන 03ක් දැනටමත් ලබල තියෙනව. ඔබතුමාට ගොඩක්ම පිං. විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏 ජැක්සන් ඇන්තනී මහත්මයා කෝමා තත්ත්වයෙන් මිදිලා සිහිය ලබල දැන් හොද සුවයක් ලබල කියල සිතින් සිහින මවමින් විශ්වයට ස්තුති කරමු. බුදුසරණයි

    • @lankadissanks2909
      @lankadissanks2909 ปีที่แล้ว

      අනිවාර්යෙන්. බුදුසරණයි

  • @CH-jh7jz
    @CH-jh7jz 11 หลายเดือนก่อน

    මටත් අවුරුදු 20තිස්සේ තියෙන අතේ අමාරුවක් තිබුනා.ඔබතුමා ගේ වැඩසටහන් අහලා හිත හදාගෙන .දැන් මට ගොඩක් අඩුයි.බහෙත් නතර කරා .ගොඩක් ස්තුතියි ! ඔබතුමා ගේ මේ මෙහෙවරට.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +15

    ඔබතුමා දෙන ආදර්ශමත් පණිවුඩ හැමදෙනාටම වටිනවා.
    මේ දිනවල කෝමා තත්වයෙන් පසුවන ජැක්සන් ඇන්තනි මහතාගේ පවුලේ අය. හමුවී මේ උපදෙස් ලබාදී එතුමාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කරන්න. ඔබතුමාට තෙරුවන් සරණයි
    දිගාසිරි ලැබේවා

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට ඔබතුමිය ටත්

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    ස්තුතියි අපේ සර්ට සහ විශ්වයට.♥️🙏

  • @arunaupul8781
    @arunaupul8781 2 ปีที่แล้ว +8

    ගොඩක් කල් මෙ දේවල් කියලා දෙන්න සර්ට විශ්වයේ අනන්ත ආශිර්වාදය ලැබේවා

  • @nehar5037
    @nehar5037 2 ปีที่แล้ว +19

    ඇත්තටම සත්‍යයක් ක්‍රියා බලයෙන් දෙවල් කරන්න පුලුවන් පින් කරන අයට ලැබෙන දෙවල් හරි පුදුමයි.

  • @hashinisamarasinghe8534
    @hashinisamarasinghe8534 9 หลายเดือนก่อน +1

    Pasugiya kaleaka mage ammage kakula kapana thenata awath, mam obathumage wedasatahan balala ganna ath dekim thulin mage sihuvili ha mauthumiyagea sithuvilith subawadiwa venas karagana masa 3 yanna kalin kakula suwa karagaththa, sthuthi🙏🙏

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සනත් මහත්මා,, දනාත් මක සිතුවිලි විශ්වයට මුදා හරින සුබ සිතු විලි මුදා හැ රීම ගැන දැනුවත් කිරීම ගැන ඔබටත් මාදවී දුවටත් ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි

  • @100dineshyou
    @100dineshyou 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට, විශ්වයට, මාගෙ දයාබර යටි සිතට,. 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +3

    ස්තුතියි මහත්මා තෙරුවන් සරණයි

  • @wasantharathnayake6285
    @wasantharathnayake6285 ปีที่แล้ว +1

    ඔබතුමා ට බොහො ම ස්තුති

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +7

    උදේම ගොඩක් වටින විඩියෝ එකක් දකින්නට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි🙏හැමදාම වටින දේවල් අපිට දෙන ආදරණීය සනත් සර් ඔබට බෙහෙවින්ම ස්තුතියි🙏අමාවි අක්කෙ ඔයාටත් අනේකවාරයක් ස්තුතියි🙏සැමට යහපතක් වේවා🙏

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว

    ස්තුතියි විශ්ව සක්තියට ස්තුතියි සොබාදහමට ස්තුතියි පිංවත් ගුරු පියානන් ට ස්තුතියි මානවී සොයුරිය ❤

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    ගෞරවනීය ගුරුපියානනි ඔබතුමා හරිම පින්පාටයි.මම දවසක් වැඩසටහනක දැක්කා බත් අඩුකරල මාලු කෑම වැඩිකරන්න කියල වෛද්‍යවරයෙක් කිවුවා කියල. මගේ හිත පොඩ්ඩක් ගැස්සුනා තවත් ප්‍රානයක් නැතිකරල අපි ශක්තිමත් ඇයි කියල.නමුත් අද එය නැතිවී ගියා.මම දැනට අවුරුදු 5 නිර්මාන්ශ වෙලා.නමුත් මම ශක්තියමත්.නීරෝගියි. විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබතුමා ට .සිත ට යහපත් සිතිවිලි එනවා .මෙ වැඩ සටහන් අහන විට .තෙරුවන් සරනයි

  • @ekanayaka2178
    @ekanayaka2178 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි බොහොම පින් සොබාදහම ස්තුතියි විශ්වයටම ස්තුතියි මමත් කැමති අනෙක් අයව සුවපත් කරන්න ලෝක වාසී සියලු දෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 2 ปีที่แล้ว +2

    Subama suba udesanak ඔබතුමා හට ha mayavi සොයුරියටත් බොහොම ස්තුති වන්ත වෙනවා මෙ වගෙ වැඩ සටහන් ගෙනෙනවට සියලු සිත් සුවපත් වෙවා තෙරුවන් සරනයි

  • @sarangaprasadini4924
    @sarangaprasadini4924 ปีที่แล้ว

    සුවපත් වෙම්වා! නිරෝගීව වෙම්වා!,සුවපත් වෙම්වා ....නිරෝගී වෙම්වා ...!!!

  • @nirajijayasooriye5943
    @nirajijayasooriye5943 2 ปีที่แล้ว +3

    Oba thumata godak pin me wage wada satahanak idiripath karata...🙏🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +5

    බෝහෝම ස්තුතී ඔබ දේපළටම .❤️❤️

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +1

    අනේ ඇත්තද ada මේ dan අහන්න ලැබුණු වාසනාවන්ත ම පුවත 🙏 ජැක්සන් මහත්තයාගේ සුව wema... 🙏🙏

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි. ගොඩක්ම පින්.ඔබ තුමාගෙ වැඩසටහන් බලන්න මට උපදෙස් දුන්නෙ මගෙ මහත්තය සෙනරත්.ඔහුටත් ගොඩක්ම පින්.

  • @indranimallika4706
    @indranimallika4706 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!
    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @pamodaishini7803
    @pamodaishini7803 ปีที่แล้ว

    Bohoma sthuti oba thumata saha program eka ediripath karana amavee souriysta apiwa dirimath karana programs aragena enawata ,sthuthi ,sthuthi, sthuthi 🙏🙏🙏🙏

  • @manjareedissanayake7415
    @manjareedissanayake7415 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට . අපව ශක්තිමත් කිරීම ගැන. . ස්තූතියි

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා මහතානෙනි .....ඔබ සියලුම දෙනා සුවපත් වේවා ......

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    අමාවි නංගිත් හරිම ලස්සනයි.හ❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +1

    ඔබේ මෙ අගනා වැඩ සටහන් වලට අනේක වාරයක් ස්තූතිය ස්තුතියි ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @percyabayaratne3420
    @percyabayaratne3420 2 ปีที่แล้ว +11

    සර්, සති 29 ඉපදිලා 6වතාවක් මියයන්න හදපු මහේ පුතාව මම බේරගත්තා. එදා නොදැක උනත් මගේ ශක්තිය ඔහුට දුන්නා .සර් හරිම වටින කෙනෙක් .අද පුතාගෙ එන ප්‍රශ්න වලට සර් මුන ගැහෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ.සර් ගේ වැඩ සටහනක් බැලුවහම මට දවසම හොදින් ගත කරන්න පුලුවන් .(දිලූෂිණී )

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody ปีที่แล้ว +1

    ඔබ තුමා ගේ කතාව සම්පූර්ණ ඇත්ත.මට අසනීප වුනා .ඔබ තුමා ගේ දේශන අසා තිබූ නිසා මගේ හර්ද සැත්කම ට යාමට මොහොතක ට පෙර මුහුණු පොතට පෙර

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබතුමාට ගොඩාක් පින් ......🙏🙏🙏🙏🙏

  • @cschannel5342
    @cschannel5342 2 ปีที่แล้ว +2

    තුණුරුවන් සරනයි යහපතක්ම වේවා 🙏

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +3

    අවු 2ක් ඉවරයි හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙන්නෙ අඩි 10ක් යන්න බැ මහන්සියි එක්ස්‍රේ ත් ගත්තා ලෙඩක් නෑ කීවා නමුත් මට හැගෙනවා ලෙඩක් තියෙනවා කියලා ඔබතුමාට බෙහෙවින්ම ස්තුති හැමෝටම දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 2 ปีที่แล้ว +9

    Ape ආදරණිය ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙනුත් ඔය වගේ දෙයක් කරන්නකෝ එතුමා සුවපත් කරගන්න

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම ස්තූතියි.❤🙏❤🙏❤

  • @hiruuu578
    @hiruuu578 ปีที่แล้ว +1

    Mata me wadsthma dakinna labima gana wishwyta hadwthinma isthuthiwantha wemi. Mage ammage piuyuruwe pawthima asneepa thathwya suwa kara deema pilibdwa wishwyta istthuthi wantha wemi.❤

  • @srimalinilakshika8886
    @srimalinilakshika8886 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබතුමාට 🙏💐

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    obatumata bohoma stuti oba sematama teruvan saranai mema program eka balana sema rogiyekma suvapath veva hita senasima himiveva

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏❤️

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 ปีที่แล้ว

    බෝහොම පින් .ස්තුතියි

  • @kwait3758
    @kwait3758 2 ปีที่แล้ว +2

    Obama thumata theruwan saranayi

  • @pushpaedirisinghe632
    @pushpaedirisinghe632 ปีที่แล้ว +1

    Sthuthi sir

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sarathpushpakumara6175
    @sarathpushpakumara6175 2 ปีที่แล้ว +5

    ජැක්සන් ඇන්තනී සුවපත් කරමු

    • @wijayathilakavidanapathira3532
      @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +2

      ජැ⁣ක්සන් ඇන්තන් මහාතා සුවපත් වේවා ,සුවපත් වේවා ,සුවපත් වේවා *

    • @lankadissanks2909
      @lankadissanks2909 ปีที่แล้ว

      බුදුසරණයි

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว

    සුවපත් වෙිවා !තෙරුවන් සරනයි !

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 ปีที่แล้ว

    bohoma pin sir bohoma sthuti oba thumata

  • @poshquewithpsp
    @poshquewithpsp 2 ปีที่แล้ว +1

    Bohoma isthuthi sanath sir ❤🙏,amavi akke oya godak lassanai godak priyamanapai akkatath godak isthuthi,❤🙏,siyalu sathwayo niduk wethwa, nirogi wethwa,suwapath wethwa,dukin midethwa !. ❤🙏

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody ปีที่แล้ว

    සැත්කම ස්දහා අදින ඇදුම් සමඟ ෆ්ටෝ එකක් දැම්මා.NGO ප්රීක්ශනයෙන් පසු මට සැත්කම ක් අවශ්‍ය නැත කිවා.මම රෝහලේ මගේ කාමරය ට ඇවිත් fb එක බලනවිට 166දෙනෙක් ම්ගේ සිසුන් සුවය පතා තිබුනා රෝහලින් පිටවී යනවිට 477 දෙනෙක් පාර්තනා කර තිබුනා දැන් මා සුවයෙන් ඔබ තුමා ට ස්තුතිය පින්

  • @gayanigayani1004
    @gayanigayani1004 2 ปีที่แล้ว +4

    Good job sir .jaya wewa...

  • @sunandagamage1091
    @sunandagamage1091 2 ปีที่แล้ว +3

    Dear Sir, thank you very much 🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    MN cansar ekak hadunu Amma kenek eth MN kisivitaka sithata danunena harima sathutin inne 🤗❤️🙏

  • @chamilaamali5543
    @chamilaamali5543 2 ปีที่แล้ว

    Oba thumata me vishwaye asirwadaya lebewa...

  • @disnasilva1995
    @disnasilva1995 2 ปีที่แล้ว +1

    Sthuthi sir theruwan saranai

  • @maladamayanthi7352
    @maladamayanthi7352 2 ปีที่แล้ว +2

    Isthuthi isthuthi isthuthi 🙏hu

  • @pramithitv
    @pramithitv 2 ปีที่แล้ว +2

    සුබ පැතුම් .. ජය වේවා

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    තෙරැවන් .සරණයි .🙏🙏

  • @dinumayu956
    @dinumayu956 2 ปีที่แล้ว +1

    බොහොම පින් ❤️

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @nilukapremarathne5404
    @nilukapremarathne5404 2 ปีที่แล้ว

    ඔබතුමාට පින්

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว

    bohoma sthuthee sir

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว

    ස්තුතියි මෙ අදහස් ලබා දුන්නාට .❤

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 ปีที่แล้ว +13

    අපේ ආදරණිය කලාකරුවෙක් වන jackson anthony ව සුවපත් කරලා දෙන්න 🙏🏻

    • @nimodaperera8998
      @nimodaperera8998 2 ปีที่แล้ว +1

      Matath meka eeye hithuna

    • @hasu9940
      @hasu9940 2 ปีที่แล้ว +2

      අපි ජැක්සන් ඇන්තනී මහත්මයාට සම්පූර්ණයෙන්ම සුවය ලැබිල ඉන්නෙ කියල සිතමින් චිත්ත රූප මවමින් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි කියල කියමු.

  • @nimodaperera8998
    @nimodaperera8998 2 ปีที่แล้ว

    Sirwa TH-cam eken hambunata passe Mage jeewithe godak wenas wuna,sirta godak thankful wenawa man. Anith de thamai eeye man FB kiyana social site Eka sathiyakata nemei mulu jeewitha kaletama atha ariya.sirta godak sthuthi!

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว +1

    Ath Dekeem Nam Godak Thiyanawa, Seth Pethema Sithiwalin Pamanai Kale, Samanyayen Ratata Loketa Seth Petheemakuth Kerenawa

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    අනේ බොහොම පින් mahathmayo🙏

  • @annedrazz8346
    @annedrazz8346 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 2 ปีที่แล้ว +1

    මටත් හැමදාම උදේම ඔබතුමාගේ පණිවිඩය ලැබෙනවා. ස්තුතියි sir. අමාවී ආදරෙයි හොදේ 😘

    • @chathumirathnayake9343
      @chathumirathnayake9343 2 ปีที่แล้ว

      Whatsapp 1ta api yawanna ona paniwidaya mokadda 🤔

    • @lakshmiwijesekara2967
      @lakshmiwijesekara2967 2 ปีที่แล้ว +1

      මට දැන් එක මතක නෑනේ.good morning කියලා දාලා බලන්න උදේට. 🙏🏻

  • @disnakanthi8140
    @disnakanthi8140 2 ปีที่แล้ว +2

    Mage handa Hana balapu kenek kiwwa surathal sathun athi kireeme Mata godak diyunu wenna puluwan kiyala eka mage hithakawath thibune nathideyak namuth ahinsaka saththunge margen Mata sukopabogi jeewithayaj gathakaranne pahath maanasika mattamakta watenna ona UNE na mama hithuwema mama rata gihin godak Salli hambakaranawa kiyala ithin mama rata awa Covid patan gaththa aluthamai mama mage mahaththayata sillara badukadayak daala dunne eyage Hari USA's gathiguna thiyenne mama kiwwe puluwan uparima saadharana vidihata kade karagena yanna minissunge ririmanseth ekka huragena kaala apita maligawath yaanawahanawath ona na kiyala a athin Mata mama gana Hari adambarai mama aththatama prathipaththigaruka kenek

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි බොහොම මම ඔය විදියට තමයි කරන්නේ හරියටම හරි

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් ...🙏🙏🙏

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 ปีที่แล้ว

    Sir ජේසු පිහිටයි 🙏

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    ස්තුති sir🙏🙏🙏🙏🙏

  • @Hasini.Rathnayake
    @Hasini.Rathnayake 2 ปีที่แล้ว +2

    Thank you very much Sir..

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 ปีที่แล้ว +1

    දැක්කත් ඇති .... ආදරෙයි සර් . ❤️❤️❤️

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @hafsakumarage1626
    @hafsakumarage1626 2 ปีที่แล้ว

    Thankyou universe , obathumata thankyou

  • @chamindakumara9647
    @chamindakumara9647 2 ปีที่แล้ว +3

    you are my mentor

  • @lasanthagamagee4362
    @lasanthagamagee4362 2 ปีที่แล้ว +3

    තම සැමියාගේ බිරිඳගෙ අනියම් සම්බන්ද වලින් පීඩාවට පත් අයටත් දේශනයක් කරන්න.

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 ปีที่แล้ว

    Thank.you.sir.Thank.you.universe

  • @nawodyaharshani259
    @nawodyaharshani259 2 ปีที่แล้ว

    Obathumawa dakaganimata labima gana ma wishwayata sthuthiwantha wewa.

  • @Subashana
    @Subashana 2 ปีที่แล้ว +1

    Hoyamin hitapu video ekak. Namuth meeta kalin me video eka labunanam. Thank you sir ! 🙏🏼

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්

  • @WilloregeHarshni-e6p
    @WilloregeHarshni-e6p 23 วันที่ผ่านมา

    Thank you so much sir

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුවත් වේවා සුවපත් වේවා සුවපත් වේවා තෙරුවන් සරන්‍යී.🙏🙏🌸🌸🌹🌹🌹🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 ปีที่แล้ว +1

    Thanks Thanks All the best 🌷🙏