ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Dormammu vs ghost rider who wil win
Ghost Rider mn hithanne
Niyama video ekak
Thanj You
සුපිරි vedio එකක්. මගේනං favoritema Loki තමයි 💥💥
ඔව් ගොඩක්ම එයා තමයි. ඒත් එයා Anti Hero කෙනෙක් විදියටනේ බලාගන්න හම්බුණේ
🤣 English ටිකක් ඉගෙනගන්න
Loki athal porak
❤️🔥❤️🔥❤️
Tnx
Nice video keep this stuff to up !
Thank U
නියමයි
Thanks
Nice and super video ❤️
Many many thanks
6,7RON5YAS
Super 🔥🔥
Thank You
God Bless you ❤️
Wish You the Same
Nice video 😊😊😊Good luck 👍👍👍👍
hela විනාශ වෙන්නෑ portal එකක් open කරන් යනවා ස්ලෝ කරල බලාම් හොදට
Frame eka loku wadi
OK
Othanata enna one kenek thama infinity ultron eyathama danata marvel eken eliyata gaththa power fullma villain
මම මේකෙ කරේ Original Characters ගැන විතරයි. Infinity Ultron කියන්නෙ Ultron ගේ Variant කෙනෙක් නේ
@@WMStudioSL hm
KNULL,GORR ඔය list එකට දාන්න බරිද?
Gorr ව නම් අනිවාරෙන්ම දාන්න පුළුවන්. Knull තාම MCU එකේ නෑනේ
Dormarmu hena gobbayane🤣🤣
doc strange dormamuwa joke ekak wage paradara demmata miniha maarama power full, oyage list ekanam mare maru, supiri video ekak
ඔව්, Dimension එකක්ම පාලනය කරන කෙනෙක් නේ Dormammu කියන්නේ.. එයා මාරම Powerdul කෙනෙක්. Thanks
67
මමනෙ ultron ව හැදුවේ
Kohoma unath niamai mamath chanal ekak karanava puluvannam saport ekak denna ❤️❤️❤️❤️🌹
❤️
Suppr vidio. Mama fevoritema tanos
🥰
නියමයි ඇ
සුපිරි video එක පැහැදිලි wa විස්තර කරනවා thanks wishwa mahima good luck 👍👍🙏🙏🙏😍
Thanks Bro so Much
මාවල් විස්වයෙ ඉන්න බලවත්ම විලන්ල මෙයාල නෙවෙයිනෙ ඉට වඩා අය ඉන්නවනෙ මෙයාල පුන්චිම අය පැහැදිලි කරන විදිහ ඉතාම හොදයි හැබැයි මිටවඩා හොයල බලල විඩියො කරන්න ගුඩ් ලක් 👌❤️☺️
මම මේ වීඩියෝ එකෙන් කරේ Marvel Films වලින් Introduce කරපු Villains ලා ගැන විතරයි. Universe එක ගත්තොත් මේ අය පුංචිම අය තමයි. හැබයි මං කරේ ෆිල්ම් වල හිටපු Villains ලා ගැන.
Ow
ඔතනට එන්න ඕනේ කෙනෙක් තමයි mandarin 😈
ඔව්, වීඩියෝ එක හදන කාලෙ Shang-Chi ඇවිත් තිබ්බේ නෑ
Gammak thama ten rings🔥🔥🔥
mita wada balwath aya innawa
ඔව්, මේ MCU එකේ අය විතරයි. මීට වඩා දහස් ගුණයක් වුනත් Powerful Villains ලත් ඉන්නවා Comic වල, ඉස්සරහට ඒ ගැනත් වීඩියෝ එකක් කරනවා
නල් නෑ 😥😥😥😥
මේකේ කරේ දැනට ආපු Villains ලා ගැන
බලවත්ම villains ලා මෙයාල නෙමේනෙ.තව විස්තර හොයල බලල කරානම් තවත් වටිනවා.ෆිල්ම් ටික විතරක් බලල කරපු වීඩියෝ එකක් වගේ
Video එකේ Title එක බලන්නකෝ. මම මේ වීඩියෝ එකෙන් කතාකරේ Marvel Cinematic Universe එකේ ඉන්න Villains ලා ගැන විතරයි. එහෙම නැත්තං තව Beyonder, Molecule Man, Galactus වගේ කොච්චර නම් අය ඉන්නවද?
අනුකරනය කරනඑක හොදයි කොපි කරන එකට වඩා එල ඔය එ අතින් ගෙරෙට් බ්‍රොරො 👌👌❤️👍😊
😀😀
Dc එකේ හතුරෝ ගැන එකක් ගේන්නකෝ plz
හා, ඉස්සරහට කරන්නම්කෝ
Mawal.wal mita wad supiri un inWa bn podi podi un boruwat pennwa
Marvel comic wala innawa oita wada balawath aya
ඔව්, අනිවා. ඒත් මම මේකෙ කරේ MCU එකේ ඉන්න අය ගැන විතරමයි
Anti hiro kiyanne mokadda
වීරයෙක් විදියටයි, සතුරෙක් විදියටයි දෙවිදියටම වැඩ කරන අය
ෆ්ලෑෂ් ගේ විලන්ලා ගැන විඩියෝ එකක් කරපන්කෝ
මං Try කරන්නම්. Thanks
Galactus wenna one no.1
එයත් Powerful Villain කෙනෙක්, මං මේකේ කතාකරේ MCU එකේ හිටපු Villains ලා ගැන
Dormammu vs ghost rider who wil win
Ghost Rider mn hithanne
Niyama video ekak
Thanj You
සුපිරි vedio එකක්. මගේනං favoritema Loki තමයි 💥💥
ඔව් ගොඩක්ම එයා තමයි. ඒත් එයා Anti Hero කෙනෙක් විදියටනේ බලාගන්න හම්බුණේ
🤣 English ටිකක් ඉගෙනගන්න
Loki athal porak
❤️🔥❤️🔥❤️
Tnx
Nice video keep this stuff to up !
Thank U
නියමයි
Thanks
Nice and super video ❤️
Many many thanks
6,7RON5YAS
Super 🔥🔥
Thank You
God Bless you ❤️
Wish You the Same
Nice video 😊😊😊
Good luck 👍👍👍👍
Thank You
hela විනාශ වෙන්නෑ portal එකක් open කරන් යනවා ස්ලෝ කරල බලාම් හොදට
Frame eka loku wadi
OK
Othanata enna one kenek thama infinity ultron eyathama danata marvel eken eliyata gaththa power fullma villain
මම මේකෙ කරේ Original Characters ගැන විතරයි. Infinity Ultron කියන්නෙ Ultron ගේ Variant කෙනෙක් නේ
@@WMStudioSL hm
KNULL,GORR ඔය list එකට දාන්න බරිද?
Gorr ව නම් අනිවාරෙන්ම දාන්න පුළුවන්. Knull තාම MCU එකේ නෑනේ
Dormarmu hena gobbayane🤣🤣
doc strange dormamuwa joke ekak wage paradara demmata miniha maarama power full, oyage list ekanam mare maru, supiri video ekak
ඔව්, Dimension එකක්ම පාලනය කරන කෙනෙක් නේ Dormammu කියන්නේ.. එයා මාරම Powerdul කෙනෙක්. Thanks
67
මමනෙ ultron ව හැදුවේ
Kohoma unath niamai mamath chanal ekak karanava puluvannam saport ekak denna ❤️❤️❤️❤️🌹
❤️
Suppr vidio. Mama fevoritema tanos
🥰
නියමයි ඇ
Thank You
සුපිරි video එක පැහැදිලි wa විස්තර කරනවා thanks wishwa mahima good luck 👍👍🙏🙏🙏😍
Thanks Bro so Much
මාවල් විස්වයෙ ඉන්න බලවත්ම විලන්ල මෙයාල නෙවෙයිනෙ ඉට වඩා අය ඉන්නවනෙ මෙයාල පුන්චිම අය පැහැදිලි කරන විදිහ ඉතාම හොදයි හැබැයි මිටවඩා හොයල බලල විඩියො කරන්න ගුඩ් ලක් 👌❤️☺️
මම මේ වීඩියෝ එකෙන් කරේ Marvel Films වලින් Introduce කරපු Villains ලා ගැන විතරයි. Universe එක ගත්තොත් මේ අය පුංචිම අය තමයි. හැබයි මං කරේ ෆිල්ම් වල හිටපු Villains ලා ගැන.
Ow
ඔතනට එන්න ඕනේ කෙනෙක් තමයි mandarin 😈
ඔව්, වීඩියෝ එක හදන කාලෙ Shang-Chi ඇවිත් තිබ්බේ නෑ
Gammak thama ten rings🔥🔥🔥
mita wada balwath aya innawa
ඔව්, මේ MCU එකේ අය විතරයි. මීට වඩා දහස් ගුණයක් වුනත් Powerful Villains ලත් ඉන්නවා Comic වල, ඉස්සරහට ඒ ගැනත් වීඩියෝ එකක් කරනවා
නල් නෑ 😥😥😥😥
මේකේ කරේ දැනට ආපු Villains ලා ගැන
බලවත්ම villains ලා මෙයාල නෙමේනෙ.
තව විස්තර හොයල බලල කරානම් තවත් වටිනවා.
ෆිල්ම් ටික විතරක් බලල කරපු වීඩියෝ එකක් වගේ