Doctor Strange කොච්චර බලවත්ද? | How powerful is Doctor Strange?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මේ videoඑක Doctor Strange ගැන හැමදෙනාම නොදන්න කරුණු ගැන. ඒවගේම Doctor Strange in the Multiverse of madness teaser trailer එකේ තිබුණු Easter eggs, details කිහිපයක්ගැ න. Watch & enjoy.......✌️
    Our Facebook page👇👇
    / slmarveltalks
    Our Facebook community links 👇👇
    www.facebook.c...
    www.facebook.c...
    Join us on clubhouse 👇👇www.clubhouse....
    Our Blogsite👇👇
    slmarvelfansun...
    #Doctor_Strange
    #Doctor_Strange_in_the_Multiverse_of_madness
    #Slmarveltalks

ความคิดเห็น • 219

  • @tvnathreviews
    @tvnathreviews 2 ปีที่แล้ว +84

    සුපිරිම විස්තරයක් ✌🏽

  • @nimeshfernando8405
    @nimeshfernando8405 2 ปีที่แล้ว +51

    Video එක සුපිරි බ්‍රෝ ❤ අර No way home එකේ නෙඩ් ෆ්‍රිජ් එක ඇරියම තිබ්බේ එහෙනම් Strange කන ජාති නේද. අදයි සීන් ඒක දන්නේ.....😅

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +7

      Thanks. ✌️😅

    • @ravinzones8044
      @ravinzones8044 2 ปีที่แล้ว +4

      Sirawatama ewa thama e ehenm ♥️♥️

    • @Ramiru_Perera
      @Ramiru_Perera 2 ปีที่แล้ว +4

      අදයි ඒක දැනගත්තේ මොකටද Refrigerator එක ඇතුලේ සත්තු ඉන්නේ කියලා...

    • @akashsayuranga6436
      @akashsayuranga6436 2 ปีที่แล้ว

      @@slmarveltalks WANDA ගැනත් vedio එකක් ඔනෙ please 🥺

  • @sudeshsadaruwan2868
    @sudeshsadaruwan2868 2 ปีที่แล้ว +30

    Video 1ka නං patta බං Favourite ම character 1ka තමයි dr strange කියන්නේ, දැනගෙන හිටියේ නැති ගොඩක් දේවල් දැනගත්තා Thanks brother ❤️❤️❤️❤️

  • @NoMen2244
    @NoMen2244 2 ปีที่แล้ว +11

    Cosmic spider man ගැන විඩියෝ එකක් ඔනේ
    මේ විශ්වයන් අතරින් සැගවුනු බලවත්ම සහා බුද්දිමත් ම ජිවිය කව්ද

  • @nethmofficial5525
    @nethmofficial5525 2 ปีที่แล้ว +25

    සුපිරි වීඩියෝ එක දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා . Eternals review එකක් ගෙන්නත් කාලෙ හරි නෙ🔥⚡

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      Thanks. ගොඩක්දුරට ඒ ගැනත් එකක් ගේනවා

    • @enurahasaranga2383
      @enurahasaranga2383 2 ปีที่แล้ว +1

      Aiye eternals eke anthimata ending scence eke pennana sword eka symbiots god knulge sword ekada ee pennane?reveiw oni😍😍

  • @j_force.90
    @j_force.90 2 ปีที่แล้ว +12

    Bro , Marvel Inhumans ගැනත් video එකක් ඔනේ.( blackbolt , Medusa )

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +3

      ඉස්සරහදි දාන්නම්

  • @gayathindeepa8555
    @gayathindeepa8555 2 ปีที่แล้ว +13

    Machan මේ තමා මගෙ කැමතිම hero. ඒත් අද video එකේ තියන එකක් වත් දන්නෙ නෑ 😅. Thanks ඒවා කියලා දුන්නට. ඔයා ඔය Comics කියවන්නෙ කොහෙන් අරගෙනද? Source ටිකක් කියන්න පුලුවන්ද. ♥️♥️

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      මේක බලන්න options ගොඩක් තියෙනව slmarvelfansunited.blogspot.com/2019/05/how-to-read-comics-books.html

    • @gayathindeepa8555
      @gayathindeepa8555 2 ปีที่แล้ว +2

      @@slmarveltalks thanks broo 😍😍😍♥️

    • @thenextgen_
      @thenextgen_ 2 ปีที่แล้ว

      ❤️

  • @sunimalweerasinghe1996
    @sunimalweerasinghe1996 2 ปีที่แล้ว +4

    නියමයි. Marvel එකේ අනිත් magicians, sorcerers, witches and wizards ලා ගැනත් video එකක් ඕනේ.

  • @DMdesilva
    @DMdesilva 2 ปีที่แล้ว +4

    8:55 අඩෝ.... ❤❤❤
    එක මට තිබ්බ ලොකුම ප්‍රශ්නවලින් එකක්.❤❤❤❤ Thanks

  • @imanthalakshan3777
    @imanthalakshan3777 2 ปีที่แล้ว +6

    Fav MCU character...❤️

  • @pursuit6431
    @pursuit6431 2 ปีที่แล้ว +8

    Supiriyatama koralla thiyenwa vedio eka. Well done folks ❤🤜🤛

  • @nadupadayakantha7405
    @nadupadayakantha7405 2 ปีที่แล้ว +9

    Mephisto ,Loki, wolverine, fantastic four confirm da multiverse of maddnas😙

    • @herohunter1301
      @herohunter1301 2 ปีที่แล้ว +2

      ඔව් ආ හොයලා කියන්නකෝ

    • @herohunter1301
      @herohunter1301 2 ปีที่แล้ว +3

      ලොකී නැත්තන් වැඩක් නෑ

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +2

      නෑ. දැනට rumors විතරයි

  • @danujaashen9651
    @danujaashen9651 2 ปีที่แล้ว +5

    Dr.strange ගේ msu පසුබිම ගැන
    වගේම multiverse madness එක
    ගැනත් video එකක් කරන්න

  • @lakmalasela7593
    @lakmalasela7593 2 ปีที่แล้ว +5

    සුපිරි 🤩💗💗 ගොඩක් දන්නෙ නැති දේවල දැන ගත්තා🤩🤩💗💗💗

  • @ruvipriyanwada
    @ruvipriyanwada 2 ปีที่แล้ว +3

    Marval loke asama hero kenek dr.strange...he is a legend....eth mechchara loku wistarayak denan hitiye ne e character eka gena...thank you as always...😍

  • @animecurse194
    @animecurse194 2 ปีที่แล้ว +4

    අනේ The One Above All ගැන වීඩියෝ එකක් දානවද

  • @hirukagunasekara9537
    @hirukagunasekara9537 2 ปีที่แล้ว +5

    Moon Knight trailer එක ගැන review එකක් ඔනෙ ☺️

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +1

    Doctor strange ගැන සුපිරිම තොරතුරු ප්‍රමාණයක් දැන ගත්තා. නියමයි 💙🔥

  • @maleeshamihiranga6584
    @maleeshamihiranga6584 2 ปีที่แล้ว +5

    ඒක පට්ට මචං ❤️❤️❤️

  • @Video-nk2oe
    @Video-nk2oe 2 ปีที่แล้ว +7

    Marvel Multiverse එකේ ආරම්භය රහස්,බලවත්ම ජීවීන් වගේ ගොඩක් ඒව තියෙන වීඩියෝ එකක් ගේන්නකො✌️

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      ඉස්සරහදි අනිවා කරනවා

  • @tharakalakshan9663
    @tharakalakshan9663 2 ปีที่แล้ว +5

    Ughhhhhhhhhh this is so good❤️😌

  • @dhanukaprabhashwara6681
    @dhanukaprabhashwara6681 2 ปีที่แล้ว +4

    One of fav characters 🔥

  • @sathasara3596
    @sathasara3596 2 ปีที่แล้ว +3

    ඇත්තටම channel එක සුපිරි. අයියා ගෙ video's suth සුපිරි. මේ channel එක විතරයි මම නම් බලන්නේ Marvel ගැන දැන ගන්න. හරිම පැහැදිලියි බලන් ඉන්න ආස හිතෙනව video එක ඉවර වෙනකන් ම. ආපහු video එකක් දාන්නේ කවදද කියලා ඊළඟට බලන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව. සතියකට video එකක් ගානේ වත් දාන්න පුළුවන් නම් වටිනවා. Keep up the good work 💪💙💯

  • @kaiyasjourney
    @kaiyasjourney 2 ปีที่แล้ว +3

    උබේ වීඩියෝනම් පට්ට බ්‍රෝ දිගටම ඕන කොල්ලෝ ❤

  • @dishenshemeeth2822
    @dishenshemeeth2822 2 ปีที่แล้ว +7

    වැඩේ ඉස්සරහටම කරන් යන්න.අපි broව අතාරින්නෑ ඉතින්

  • @shenal6352
    @shenal6352 ปีที่แล้ว +1

    Marvel DC crossover එක ගැනත් video එකක් හදන්නකො

  • @akashsayuranga6436
    @akashsayuranga6436 2 ปีที่แล้ว +3

    Wanda ගැනත් ඔනෙ 💆‍♂

  • @samuraigaming7947
    @samuraigaming7947 ปีที่แล้ว

    Meka patta kollo ❤️❤️
    Kupiri wadak mama comic nam kiyawanne ne..
    Comic series ekakuth puluwannam karanna. 🙂🙂❤️

  • @lairuakalanka667
    @lairuakalanka667 2 ปีที่แล้ว +3

    Video Eka Supiri 😍 Thor Ganath Review ekak One ❤️

  • @namaldarshana7451
    @namaldarshana7451 2 ปีที่แล้ว

    සුපිරි ඉදිරිපත් කලට

  • @dishenshemeeth2822
    @dishenshemeeth2822 2 ปีที่แล้ว +2

    අනිවා bro ඉස්සරහට breakdown එකක් ගේන්න MoM trailer එකේ

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      අනිවා කරනව bro

  • @vimukthilakshan1403
    @vimukthilakshan1403 2 ปีที่แล้ว +3

    Moon Knight ගැන වීඩියෝ එකක් ඕනේ 😍😍

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable 2 ปีที่แล้ว +1

    8:50
    😆😆😆
    ඒ අර කිව්වෙ ned fridge එක ඇරල බලපු එකනේ

  • @himalshanamamuni8768
    @himalshanamamuni8768 2 ปีที่แล้ว +3

    Sago okkoma spider people la gana video ekak ona (specialy silk wge aya gana)
    Thava black cat mcu ekta enter vena eka ganath poddak kiyla ona

  • @pasindubandara3867
    @pasindubandara3867 2 ปีที่แล้ว +1

    Supiriyakma Thamai. Kalayak Thisse Onama Kala Video Ekak. MCU Ekata Thama Awe Nathi Sentry Ganath . Green Goblin Ganath Video Ona.

  • @danujaashen9651
    @danujaashen9651 2 ปีที่แล้ว +2

    සුපිරි , ඒත් dr.strange ගේ කතාව
    ටිකක් dark

  • @thami810
    @thami810 2 ปีที่แล้ว +2

    නියමායි...

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable 2 ปีที่แล้ว +1

    Bro nightmare ගැන video එකක් කරන්නකො
    Nightmare දැන් කලින්ට වඩා ගොඩක් powerful
    ඌ living tribunal වයි multi entity වයි galactus වයි තුන් දෙනාවම පැරැද්දුව

  • @ashiniimasha7107
    @ashiniimasha7107 2 ปีที่แล้ว

    fav character and fav actor

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว

    හැබැටම ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ගැන සුපිරි පැහැදිලි කිරිමක් තමා පුලුවන්නම් අරකිව මුලාශ්‍ර තුන ඇගමොටො එයාලගෙ ලෙවල් එක ගැන විඩියො එකක් දාමු ගුඩ් ලක්

  • @ravidukaushan6289
    @ravidukaushan6289 2 ปีที่แล้ว +3

    ෆට්ට මචන ♥.

  • @gimhanapethun2938
    @gimhanapethun2938 2 ปีที่แล้ว +1

    supiri Bro 💥❤️

  • @L.gHashen5233
    @L.gHashen5233 2 ปีที่แล้ว

    Sentry ගැන video එකක් ඕන

  • @danusharayan7215
    @danusharayan7215 2 ปีที่แล้ว +1

    Superman ගෙ comic පැත්ත ගැන කතා කරන්නකො

  • @universe_review
    @universe_review 2 ปีที่แล้ว +3

    Legion gan kiyanna ko plz

  • @kavindumadusara4603
    @kavindumadusara4603 2 ปีที่แล้ว +2

    Sentry ගැන එකක් ඔනි

  • @thathsara5841
    @thathsara5841 2 ปีที่แล้ว +1

    Supiri, ghost rider ganath oone

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 2 ปีที่แล้ว +2

    Supiri.. 💜️

  • @amilashyaman9184
    @amilashyaman9184 2 ปีที่แล้ว +1

    ශේන්❤️🔥 පට්ට මචං

  • @Ceylon_Fish
    @Ceylon_Fish 2 ปีที่แล้ว +1

    Maru ❤️

  • @imzaanmohideen7658
    @imzaanmohideen7658 2 ปีที่แล้ว +1

    Silver surfer gana video ekak danna

  • @praveenmalindha2242
    @praveenmalindha2242 2 ปีที่แล้ว

    ඔම්න ඔයාව දැන ගත්තෙ tv naath අයියගෙන්😜😜❤

  • @ranushainduwara7701
    @ranushainduwara7701 2 ปีที่แล้ว +1

    Thanks bro

  • @mrcngoffi
    @mrcngoffi 2 ปีที่แล้ว +1

    mama hithanne multiverse of madness ekadi defenders lata inne abormination mokada shang chi and the legend of the ten rings ekediwong ekka hitiye abormination ne

  • @shehanvidura4628
    @shehanvidura4628 2 ปีที่แล้ว

    Video eka patta Shane Aiye 🔥🔥

  • @newfilmseen7064
    @newfilmseen7064 2 ปีที่แล้ว +1

    mn favourite ma character eka.

  • @මල්ලෝකෙමහාබිංදුරාජයා

    groot ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @mihinlakdinu9561
    @mihinlakdinu9561 2 ปีที่แล้ว

    Supiri video eka ❤❤
    Asama marvel character eka 🤩🔥

  • @AshanLahiru93
    @AshanLahiru93 2 ปีที่แล้ว

    සුපිරි බං නියමයි

  • @dulanjanaariyadasa2482
    @dulanjanaariyadasa2482 2 ปีที่แล้ว

    සුපිරී❤️🔥

  • @umeshbandara1946
    @umeshbandara1946 2 ปีที่แล้ว

    video eka,👌👌Multiverse eke inna anik dr strange la ganath video ekk karamu🙂

  • @uvindushenal4170
    @uvindushenal4170 2 ปีที่แล้ว

    Book of vishanthi, dark hold gana wisthara tikak danna

  • @vihangaanuththara
    @vihangaanuththara 2 ปีที่แล้ว

    Video eka niyamai...❤️👍

  • @Janith_Chamindu
    @Janith_Chamindu 2 ปีที่แล้ว +6

    අයියා, Doctor strange ට වඩා බලවත් නේද? Scarlet witch?.

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +4

      Normally ඔව්

    • @danusharayan7215
      @danusharayan7215 2 ปีที่แล้ว +2

      @@slmarveltalks Normaly ඔව් කියන්නෙ comic book වල dr.strange බලවත්ද ?

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +2

      Naa

  • @shehanfernando9556
    @shehanfernando9556 2 ปีที่แล้ว

    death of dr.strange comic eke strange ge younger version ekta anthimata mokadda une kiyla thama hitha ganna bari.. 3 mothers ganath video ekakin kiynna puluwan nm hodai 😎

  • @achiboytec
    @achiboytec 2 ปีที่แล้ว +2

    පලවෙනියම තමා ❤ මම

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara ปีที่แล้ว

    Bro DC එකේ සෙට් එකක වීඩියෝ ටිකක් ගෙනවද ☹️👉👈

  • @duvindusahanpriya1648
    @duvindusahanpriya1648 2 ปีที่แล้ว +2

    Marvel එක සහ Disny එක අතර තීන සම්බන්දය මොකක්ද

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +3

      2008 ඉඳලා marvel කියන්නෙ disney එකට අයිති company එකක්. අපේ පලවෙනි වීඩියෝ එකේ විස්තරයක් තියෙනව ඒගැන

  • @heshn
    @heshn 2 ปีที่แล้ว

    Nice 💛

  • @PrasadPolvaththa
    @PrasadPolvaththa 9 หลายเดือนก่อน

    සුපර් අයන් මෑන් ගැනත් දෙන්නකෝ

  • @teekshana_777
    @teekshana_777 2 ปีที่แล้ว

    Moon Night ගැන වීඩියෝ එකක් ඔිනි❤️

  • @duwadesawagepremalaldealwi4719
    @duwadesawagepremalaldealwi4719 2 ปีที่แล้ว +1

    Eternals ගැනත් ඕනෑ

  • @GAS588
    @GAS588 2 ปีที่แล้ว

    Blogger ekata full post ekak danna

  • @ajithpriyanta3962
    @ajithpriyanta3962 2 ปีที่แล้ว

    Moon night ganath video ekak Danna😁

  • @DinethSathsara812
    @DinethSathsara812 2 ปีที่แล้ว +1

    Strongest avenger kiyala kiyanne Thor neda🔥🔥❤️❤️

  • @wondergate2795
    @wondergate2795 2 ปีที่แล้ว +1

    Thor gana video ekk dannako

  • @ransiladewmina6407
    @ransiladewmina6407 2 ปีที่แล้ว

    Sentry gana video ekak one

  • @inxheen.01
    @inxheen.01 2 ปีที่แล้ว +2

    ඔය Book 📚 ටිකහ් ගන්න විදිහක් නැද්ද 🥵🔥

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      මේක බලන්න slmarvelfansunited.blogspot.com/2019/05/how-to-read-comics-books.html

  • @yatheeshdenuwan6271
    @yatheeshdenuwan6271 2 ปีที่แล้ว

    I like most 🤗😘😘

  • @indeesanisalithe5563
    @indeesanisalithe5563 2 ปีที่แล้ว

    eka patta ❤🔱🔥

  • @knowledge9715
    @knowledge9715 2 ปีที่แล้ว

    Super

  • @dulajranga6811
    @dulajranga6811 2 ปีที่แล้ว

    No way home එකෙදි ස්ට්‍රෙන්ජ්ගෙ ෆ්‍රිජ් එකෙ අර වගෙ සත්තුන්ගෙ කැලි තියෙන්නේ ..

  • @chamaraalwis1243
    @chamaraalwis1243 2 ปีที่แล้ว

    2 පාරක් අන්ස්කයබ් වුනා .... ලයික් කරව්ව ගිහිප්පා... ඉස්සරට ලයික් කමෙන්ට් දාන්ලම් ....

  • @doctordontcare2232
    @doctordontcare2232 2 ปีที่แล้ว

    Ammatahudu dn thama spider man movie eke fridge seen eka mathak une

  • @Novasick
    @Novasick 2 ปีที่แล้ว

    සුපිරි

  • @Ceylon_Fish
    @Ceylon_Fish 2 ปีที่แล้ว +1

    මෙපිස්ටො confirm.in mom.

  • @nethmofficial5525
    @nethmofficial5525 2 ปีที่แล้ว

    දාපු ගමන් ආවො

  • @slictworld1100
    @slictworld1100 2 ปีที่แล้ว +1

    Thor gana oni

  • @mr.devil_lk9020
    @mr.devil_lk9020 2 ปีที่แล้ว

    👍👍
    👊👊

  • @ravinzones8044
    @ravinzones8044 2 ปีที่แล้ว

    No way home eka ganath ikamanatama ona brother ♥️♥️

  • @poornaka455
    @poornaka455 2 ปีที่แล้ว

    What if serious eka balanna puluwan mokenda

  • @venom-wd7ql
    @venom-wd7ql 2 ปีที่แล้ว

    God job

  • @etch_official
    @etch_official 2 ปีที่แล้ว

  • @sorcererblackalpha8161
    @sorcererblackalpha8161 2 ปีที่แล้ว +2

    Marvel illuminati kiyanne real illuminati society eka wage ekakda. Real illuminati society ekata connected da marvel illuminati eka

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      Naa. Marvel illuminati kiyanne eka eka fields walata impact ekak karanna puluwan heroesලා tika denek ekathu wela hadapu secret society ekak

    • @sorcererblackalpha8161
      @sorcererblackalpha8161 2 ปีที่แล้ว

      @@slmarveltalks thanks❤️❤️

  • @isulaperera
    @isulaperera 2 ปีที่แล้ว +1

    ♥️

  • @umeshinalkaabeywickrama2396
    @umeshinalkaabeywickrama2396 2 ปีที่แล้ว +1

    8:50 i see what you did there
    NWH 🤣🤣🤣

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 2 ปีที่แล้ว

    ඒන්ශන්ට් වන් බලවත් නැද්ද ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්ට වඩා..එයා ගැන විස්තරයක් කරන්නකො

  • @sasinduchamathka4813
    @sasinduchamathka4813 2 ปีที่แล้ว

    Earth616දී soccerer supreme wong

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      Wong earth-199999වල sorcerer supreme. මේක බැලුවොත් තේරෙයි th-cam.com/video/8oRyQwhKzNA/w-d-xo.html

  • @payingcricket
    @payingcricket 2 ปีที่แล้ว

    Marval movie download karanne kohomada

  • @danusharayan7215
    @danusharayan7215 2 ปีที่แล้ว +1

    Marvel , Dc දෙකෙන්ම බලවත්ම superhero කවුද ?

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      Molecule man

    • @danusharayan7215
      @danusharayan7215 2 ปีที่แล้ว

      @@slmarveltalks එයා Marvel නේ 🤔

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      Ow

    • @danusharayan7215
      @danusharayan7215 2 ปีที่แล้ว

      @@slmarveltalks Marvel one above aall නේමේද

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      One above all hero kenek nemei. He is the God