ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගුල්නියර් ගන්නියර් නෙමේ
😍😍 තැන්ක්‍යු බ්‍රෝ.pin කලා කමෙන්ට් එක.
😁😘
ආ තෝර්😂💪
අයන් මෑන්ගේ වීඩියෝ එකක් දාන්න. පුළුවන්නම් අයන් මෑන් ගැන හැමදේම දාන්න.
Me video eka godak hodai.oya godak super hero godakdenakgana video karala thibuna.Spider man ganath video ekak Danna
patta aiye..super
සුපිරි ගේමක් ගහමු
එලම 🤩❤️
අයියෙ Mcu tesseract cube timeline එක ගැන වීඩියෝ එකක් දාන්නකො
Thanks නියමයි අයියා ගොඩක් ප්‍රයෝජනවත්
❤️🤩
ඩොක්ට ස්ක්‍රේන්ජ් ගැන වීඩියෝ එකක් ගෙන්න සහෝ pliiis
th-cam.com/video/kXSx99VXdYk/w-d-xo.htmlMcu එකෙ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ගැන කරපු වීඩියෝ එක බලන්න.
@@kaluniverse96 Ela 👍👍👍 Ela
E niyamay ko loki breakdown eka epi 3tawath denna
කරන්න බැ බන් දැන්ම ... කොපිරයිට් ස්ට්‍රයික් තියෙනවා චැනල් එකෙ.ආපහු වැදුනොත් RIP 😌
Doctor strenger gana video ekak
Mcu එකෙ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් කැරැක්ටර් එක ගැන කරපු වීඩියෝ එක්ක්ක් ඇති කලින් කරපු 🤩
ස්ට්‍රෝම්බ්‍රේකර් එක ගැන video එකක් ගේන්නකෝ
Stormbreaker එකට infinity stone එකතු කරන්න බැරිද
I Like
කොස්මික් අම සුප මැන් ගැන හනික විඩියොවක් ඔන
Ayye lorn man ගැන ඔනේ
Super mange powers gana විස්තරයක් dannako
Sentry ගැන වීඩියෝ එකක් කරන්නකෝ
එලම බන් ...ඌ තමා mcu නැති නිසා කොමික් බැල්ග්‍රවුන්ඩ් එකෙන් කරන්නම් 🤩
@@kaluniverse96 aniwarenma one
winter soldier Bucky ගැන විඩියො එකක් ඔනේ කැප්ටන්ට ගහල තියන සීරම් එකද bucky ට ගහල තියෙන්නෙ මොනවද bucky ට තියන powers❓
අනිවාර්යයෙන් ගේනවා
බැලැක් පැන්තර් ගේ ෂූට් එක
අලුත් video එකක් දැම්මා බලන්න
එලම 🤩
❤❤🔥🔥🔥🔥🔥🥶👍
Sentry ගැන ව්ඩ්යො එකක් ඔනේ bro🙏❤️
💛❤️
Aiye avengers ekt super man set karannatthe ai
ස්ටේන්ගේමාලය
එකටම බැලුවෙ මන් ❤️🔥
🤩❤️ තැන්ක්‍යු මචන්
Mobile legends gahanawada
අර පලිය ,පැන්තගේ ඇදුම වයිබ්බේනියම්
Anti venom gana video ekak karannako please..... 🥺🥺🥺
Elama bro 🤩
Ftta ❤️🔱
🤩❤️
Knullge all black the necrosword eka stormbreaker tharanma poweful elath patta powerful
Toxin ගැනයි god venom ගැනයි video එකක් ගෙන්නකෝ plz
Elambro ❤️
Infinity war එකේ ඉන්න බොක්කවල් 3දෙනා තමයි roket rankum ,groot ,thor
අනිවාර්යයෙන් ❤️🤩
necrosword eka powerfulstormbreaker ekata wada necrowsord eke power source eka eternity
ඔය වීඩියෝ එක කරන කාලෙදි සෝර්ඩ් එක ෆිල්ම් වලට ඇවිල්ල නැ මචන් . මම මේ වීඩියෝ එකෙදි කතා කලෙ ෆිල්ම් එකෙ තිබ්බ ඒව 5ක් ගැන විතරයි ..... ❤️❤️
Captain America shild
තොර්💪🤟❤
😍😍
😘😘😘😘
Orien ta puluwanda kurse wa paraddanna.
සුපිරි 😍
🤩😍
ayiyo ben 10 video ekaak daaannako
අනිවාර්යයෙන් දානවා මල්ලි ❤️🤩
thor ge තිබ්බ ගැම්මත් ගියා caption නිසා
😁😁
Gauntlet hondetyping mistake
What if official trailer eka awa ekath break down katrannako
එලම 🤩😍
Gault ekk nathuwa iron man gesuit ekenm infinity stone පාවිච්චි කරන්න පුලුවන්නේ ඉතින් ඒකා ගොඩක් බලවත්ම නැද්ද ?
Gauntlet
CAPTAIN MARVEL THANOS ගෙ GAUNLET එක ගන්න යද්දි THANOS අතින් STONE එකක් පාවිච්චිකලා
ඔව් ඒක තම අතින් අරගෙන යූස් කරපු ගමන් ඒක ආපහු ගන්ලන්ට් එකට දැම්මෙ ඒක ඩිරෙක්ට් පාවිච්චි කරන්න බැ. ස්ටාර් ලෝඩ් ට උනත් පවර් ස්ටෝන් එක අතෙ තියාගෙන හිටියෙ ලොකු ගේමක් දීල.එහෙම හරි තියාගත්තෙ එයා සෙලෙස්ටියල් dna තියෙන නිස. නෝවෙයර් වලදි එහෙම අර කෙල්ලෙක් මැරුනෙ ස්ටෝන් එක යුස් කරන්න ගිහිල්ල.
End game ekeedi hulk infinity stins tika dagaddi ai hulk ta amaeu eka karanna infinity ekedi thanos stons5ma dagena innava
ඒකට එක එක මත තියෙනවා. එකක් තමා තානොස් , අයන් මැන් දෙන්නම ඔන්ලි ස්නැප් එක කලෙ වයිට් අවුට් කරන්න හැබයි හල්ක් වයිප් අවුට් එක රිවර්ස් කරන්න්න. ඉතින් රිවස් කරනව එක්ක නතාශව ආපහු ගන්න එක ගැනත් හිතුව කියල සමහර තැන් වල කියල තියෙනවා. ඒක එයාට ගොඩක් අමාරු උනා කියනවා. සමහර විට තානොස්ගෙ ගාන්ලට් එක ඩ්‍රෝවර්ස්ලට කියල ඉන්ෆිනිටි ස්ටෝන් දාන්නම හදපු නිසා අර ස්ටෝන් වල බලයට ගොඩක් ඔරොත්තු දෙනවා ඇති. හැබයි අයන් මැන් හදපු නැනො එකෙ අරක තරම් බලවත් නැති වෙන්නත් පුලුවන් .
විසන් අර රතුපාට රොබෝ එජ් ඔෆ් අල්ට්‍රෝන් එකේ එන්නෙ එයත් පවර් ෆුල්
avenger4 එකෙ tanos ගෙ ඇදුමයි ආයුධයරී
❤️🔥
*Plz reply* Ay Thor ragnarok download karanna BariPlz link ekk dannako
Malli link නම් දාන්න බැ මම දන්න විදියට ඒක කේස් යනවලු . 1337x මෙන්න මේ නම ගූගල් එකෙ ගහල බලන්න. එන පලවෙනි සයිට් එකට ගිහින් තෝර් රැගනරොක් කියල හරියට ගහල බලන්න එතකොට එනව ලින්ක් ගොඩක්.
ඕක බරි නම් pirate bay එකෙන් බලන්න. බැරිම උනොත් yts බලන්න. ඒකෙ අනිවාර්යයෙන් තියෙනවා
Winter soldier hand ගැන review ekak karanna puluwn da?
Good request 🤩❤️ ඉස්සරට කරනම් අනිවාර්යයෙන්
😊😊😊
arrow එක තමා පට්ටම
ane genna
Dark hold එක එන්න ඕන.
Ten rings shanchi වල
ඉස්ට්‍රෝම්බේකර් එක හැමෝටම උස්සන්න දෙන එක නම් අසාදාරනයි 😒
Captain America sheld
Hugak auata copiright venawa loki eka
Ow bro 😢
Destroyer armor
අනිවාර්යයෙන් සුපිරිම ආයුධයක් ❤️💛
නල් ගෙ කඩුව නෑ
Thanosge kaduva , doctor strangege eye eka
eye of agamotto කියන්නෙ time stone එක
සහෝ තානොස් නෙවෙයි තැනොස්
Anith ayuda ganat gennako
ඉස්සරහට දාන්නම් මචන් 🤩❤️
මුලින්ම පෙන්නපු එක ඕඩින් ගෙ නේද
Ow ow bn ඕඩින්ගෙ එක
@@kaluniverse96 Thor ge thaththa neda
අයියේ ඔයා මේ channel එක කරන්නේ තනියමද ? .මොකද්ද video edit කරන්න ගන්න software එක. මොකද මාත් ළගදිම youtube channel එකක් පටන් ගන්න ඉන්නේ 👆😎
සුපිරි සුපිරි ....ඔව් මල්ලි. තනියම කරන්නෙ . එඩිට් කරන්නෙ filmora x . NOICE Reduce කරන්න audicity ගන්නව. මොකක්ද පටන් ගන්න යුටියුබ් චැනල් එක .
@@kaluniverse96 aiya dan ape voice sound eka hara anith ayage sound ahenne nathuwa voice recorde karanna puluwan da.
Iron mange armor eka
මේ thanos ගෙ gontlack එකට වැඩිය thorගෙ stombrekar එක ගොඩක් බලවත් ඇයි avengers infinity war එකේ thanos infinity stone හයේම බලයෙන් thor ට ගහනවා thor stombrekar එකෙන්Infinity stone හයේම බලය කපාගෙන යන්න ගහනවා....
ඔව් . ඕක මම බලවත් පිලිවෙලට නෙමෙ නම් කලෙ. මම වීඩියෝ එකෙ මුලින්ම ඒ ගැන මෙන්ශන් කරනවා . ඕකෙ පවර්ෆුල්ම එක මේකයි කියල කියන්න අමාරුයි .
Captain America ගේ පලිහත් බලවත් ආයුදයක්😎
වෙන නැත්තම් Thor hammer Infinity stone Thor stombrekar Iron man armor ඒවනෙ බන් veapons
Cosmic side kiyanne mokaktha
Captain america ge shield eka
🤩🤩
Doctor strange weapons
So powerful 🤩❤️
bucky ගෙන එක චෙනල් එකකවත් නැ සින්හලෙන්
ඉස්සරට ගේනවා 🤩😍
ඇයි දෙරනේ ගියෙ අයන් මැන් එකෙ කියනවා මුදු 5නෙවෙයි දහයක් තියෙනවා කියලා
තානෝස් නෙවෙයි තැනස්
Thank you bro 🤩😍
Storm breaker එකත් උස්සන්න බෑ
Comic wala bari wunata mcu eke ona kenekta puluwan
උස්සයි කියල තමා බයඋස්සන්න පුළුවන් ThorGrootHela Captain america Thanos එයාලට විතරයි
Ten rings powerful 🔥🔥🔥
නෑ මියොල්නියර් එකේන් අකුනු කු නාටුව නිසාත් අකුනු පාලනය කරන්න පුලුවන් ඒත් තෝර් වගේ බෑ කැපාඅ ගැහුව වගේ තමා පුලුවන් 😆
හම් හම්😂
Thanosge kaduva
ඩබල් බ්ලේඩ් එක ... සුපිරිම ආයුධ්‍යක් ඒකත් 🤩🤩
මම දෙක
තොර්ගේ අකුනට අදි පති කම වැඩක් නැනේ මිටිය ගන්න පුලුවන් ඔන කෙනෙක්ට තොර්ගේ බලේ හම්බ වෙනවනන් 😒😒
Full power eka neme odin Lock ekak dala thiyenne thorge full power eken siyata 10y deela tiyenne e seeyatada 10ye bale witharay mitiya ussana kenekta labenne thorge full power eken universe ekak unath destroy karanna puluwanlu
බලවත්ම වෙපන් එක තමා strombraeker එක
Bro...Comic දන් නැත්තම් හරි වචන දන් නැත්තම් හොයල බලල කියන්න බොරු කියන් නැතුව...😐😐පච කියන් නැතුව...
කොමික් නම් දන්නෙ නැ වැඩිය. එච්චර කියවල නැ. ඔය වීඩියෝ වල කරුනු ඉදිරිපත් කරන්නෙ mcu එකට අනුව. ඉතින් කරුනු වල වෙනස් කම් ඇති . මොකද කොමික් යුනිවර්ස් එකයි මූවි යුනිවර්ස් එකයි එකක් හැබයි ඒර්ත් දෙකක් . කොමික් බේස් කරගෙන උනාට කරුනු වෙනස් වෙනවා. තැන්ක්‍යු 💛❤️වචන වල වැරැද්ද මම පිලිගන්නවා 💛❤️
ප්‍රශ්නයක් අහන්නද
ඔව් කියන්න
අයියේ ඕවාට වඩා Power Full ආයුද නෑ
Video podi karla penne ai
මම පොඩි කරනවා මචන් ... කොපිරයිට් වදින එක අඩු කරන්න.
huty
අනිවාර්යයෙන් 🤩😍
ගුල්නියර් ගන්නියර් නෙමේ
😍😍 තැන්ක්‍යු බ්‍රෝ.pin කලා කමෙන්ට් එක.
😁😘
ආ තෝර්😂💪
අයන් මෑන්ගේ වීඩියෝ එකක් දාන්න. පුළුවන්නම් අයන් මෑන් ගැන හැමදේම දාන්න.
Me video eka godak hodai.oya godak super hero godakdenakgana video karala thibuna.Spider man ganath video ekak Danna
patta aiye..super
සුපිරි ගේමක් ගහමු
එලම 🤩❤️
අයියෙ Mcu tesseract cube timeline එක ගැන වීඩියෝ එකක් දාන්නකො
Thanks නියමයි අයියා ගොඩක් ප්‍රයෝජනවත්
❤️🤩
ඩොක්ට ස්ක්‍රේන්ජ් ගැන වීඩියෝ එකක් ගෙන්න සහෝ pliiis
th-cam.com/video/kXSx99VXdYk/w-d-xo.html
Mcu එකෙ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ගැන කරපු වීඩියෝ එක බලන්න.
@@kaluniverse96 Ela 👍👍👍 Ela
E niyamay ko loki breakdown eka epi 3tawath denna
කරන්න බැ බන් දැන්ම ... කොපිරයිට් ස්ට්‍රයික් තියෙනවා චැනල් එකෙ.ආපහු වැදුනොත් RIP 😌
Doctor strenger gana video ekak
Mcu එකෙ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් කැරැක්ටර් එක ගැන කරපු වීඩියෝ එක්ක්ක් ඇති කලින් කරපු 🤩
ස්ට්‍රෝම්බ්‍රේකර් එක ගැන video එකක් ගේන්නකෝ
Stormbreaker එකට infinity stone එකතු කරන්න බැරිද
I Like
කොස්මික් අම සුප මැන් ගැන හනික විඩියොවක් ඔන
Ayye lorn man ගැන ඔනේ
Super mange powers gana විස්තරයක් dannako
Sentry ගැන වීඩියෝ එකක් කරන්නකෝ
එලම බන් ...ඌ තමා mcu නැති නිසා කොමික් බැල්ග්‍රවුන්ඩ් එකෙන් කරන්නම් 🤩
@@kaluniverse96 aniwarenma one
winter soldier Bucky ගැන විඩියො එකක් ඔනේ කැප්ටන්ට ගහල තියන සීරම් එකද bucky ට ගහල තියෙන්නෙ මොනවද bucky ට තියන powers❓
අනිවාර්යයෙන් ගේනවා
බැලැක් පැන්තර් ගේ ෂූට් එක
අලුත් video එකක් දැම්මා බලන්න
එලම 🤩
❤❤🔥🔥🔥🔥🔥🥶👍
Sentry ගැන ව්ඩ්යො එකක් ඔනේ bro🙏❤️
💛❤️
Aiye avengers ekt super man set karannatthe ai
ස්ටේන්ගේමාලය
එකටම බැලුවෙ මන් ❤️🔥
🤩❤️ තැන්ක්‍යු මචන්
Mobile legends gahanawada
අර පලිය ,පැන්තගේ ඇදුම වයිබ්බේනියම්
Anti venom gana video ekak karannako please..... 🥺🥺🥺
Elama bro 🤩
Ftta ❤️🔱
🤩❤️
Knullge all black the necrosword eka stormbreaker tharanma poweful elath patta powerful
Toxin ගැනයි god venom ගැනයි video එකක් ගෙන්නකෝ plz
Elambro ❤️
Infinity war එකේ ඉන්න බොක්කවල් 3දෙනා තමයි roket rankum ,groot ,thor
අනිවාර්යයෙන් ❤️🤩
necrosword eka powerfulstormbreaker ekata wada necrowsord eke power source eka eternity
ඔය වීඩියෝ එක කරන කාලෙදි සෝර්ඩ් එක ෆිල්ම් වලට ඇවිල්ල නැ මචන් . මම මේ වීඩියෝ එකෙදි කතා කලෙ ෆිල්ම් එකෙ තිබ්බ ඒව 5ක් ගැන විතරයි ..... ❤️❤️
Captain America shild
තොර්💪🤟❤
😍😍
😘😘😘😘
Orien ta puluwanda kurse wa paraddanna.
සුපිරි 😍
🤩😍
ayiyo ben 10 video ekaak daaannako
අනිවාර්යයෙන් දානවා මල්ලි ❤️🤩
thor ge තිබ්බ ගැම්මත් ගියා caption නිසා
😁😁
Gauntlet honde
typing mistake
What if official trailer eka awa ekath break down katrannako
එලම 🤩😍
Gault ekk nathuwa iron man ge
suit ekenm infinity stone
පාවිච්චි කරන්න පුලුවන්නේ
ඉතින් ඒකා ගොඩක් බලවත්ම නැද්ද ?
Gauntlet
CAPTAIN MARVEL THANOS ගෙ GAUNLET එක ගන්න යද්දි THANOS අතින් STONE එකක් පාවිච්චිකලා
ඔව් ඒක තම අතින් අරගෙන යූස් කරපු ගමන් ඒක ආපහු ගන්ලන්ට් එකට දැම්මෙ ඒක ඩිරෙක්ට් පාවිච්චි කරන්න බැ. ස්ටාර් ලෝඩ් ට උනත් පවර් ස්ටෝන් එක අතෙ තියාගෙන හිටියෙ ලොකු ගේමක් දීල.එහෙම හරි තියාගත්තෙ එයා සෙලෙස්ටියල් dna තියෙන නිස. නෝවෙයර් වලදි එහෙම අර කෙල්ලෙක් මැරුනෙ ස්ටෝන් එක යුස් කරන්න ගිහිල්ල.
End game ekeedi hulk infinity stins tika dagaddi ai hulk ta amaeu eka karanna infinity ekedi thanos stons5ma dagena innava
ඒකට එක එක මත තියෙනවා. එකක් තමා තානොස් , අයන් මැන් දෙන්නම ඔන්ලි ස්නැප් එක කලෙ වයිට් අවුට් කරන්න හැබයි හල්ක් වයිප් අවුට් එක රිවර්ස් කරන්න්න. ඉතින් රිවස් කරනව එක්ක නතාශව ආපහු ගන්න එක ගැනත් හිතුව කියල සමහර තැන් වල කියල තියෙනවා. ඒක එයාට ගොඩක් අමාරු උනා කියනවා. සමහර විට තානොස්ගෙ ගාන්ලට් එක ඩ්‍රෝවර්ස්ලට කියල ඉන්ෆිනිටි ස්ටෝන් දාන්නම හදපු නිසා අර ස්ටෝන් වල බලයට ගොඩක් ඔරොත්තු දෙනවා ඇති. හැබයි අයන් මැන් හදපු නැනො එකෙ අරක තරම් බලවත් නැති වෙන්නත් පුලුවන් .
විසන් අර රතුපාට රොබෝ එජ් ඔෆ් අල්ට්‍රෝන් එකේ එන්නෙ එයත් පවර් ෆුල්
avenger4 එකෙ tanos ගෙ ඇදුමයි ආයුධයරී
❤️🔥
🤩❤️
*Plz reply* Ay Thor ragnarok download karanna Bari
Plz link ekk dannako
Malli link නම් දාන්න බැ මම දන්න විදියට ඒක කේස් යනවලු .
1337x මෙන්න මේ නම ගූගල් එකෙ ගහල බලන්න. එන පලවෙනි සයිට් එකට ගිහින් තෝර් රැගනරොක් කියල හරියට ගහල බලන්න එතකොට එනව ලින්ක් ගොඩක්.
ඕක බරි නම් pirate bay එකෙන් බලන්න. බැරිම උනොත් yts බලන්න. ඒකෙ අනිවාර්යයෙන් තියෙනවා
Winter soldier hand ගැන review ekak karanna puluwn da?
Good request 🤩❤️ ඉස්සරට කරනම් අනිවාර්යයෙන්
😊😊😊
❤️🤩
arrow එක තමා පට්ටම
ane genna
Dark hold එක එන්න ඕන.
🤩❤️
Ten rings shanchi වල
ඉස්ට්‍රෝම්බේකර් එක හැමෝටම උස්සන්න දෙන එක නම් අසාදාරනයි 😒
Captain America sheld
❤️🤩
Hugak auata copiright venawa loki eka
Ow bro 😢
Destroyer armor
අනිවාර්යයෙන් සුපිරිම ආයුධයක් ❤️💛
නල් ගෙ කඩුව නෑ
Thanosge kaduva , doctor strangege eye eka
eye of agamotto කියන්නෙ time stone එක
සහෝ තානොස් නෙවෙයි තැනොස්
Anith ayuda ganat gennako
ඉස්සරහට දාන්නම් මචන් 🤩❤️
මුලින්ම පෙන්නපු එක ඕඩින් ගෙ නේද
Ow ow bn ඕඩින්ගෙ එක
@@kaluniverse96 Thor ge thaththa neda
අයියේ ඔයා මේ channel එක කරන්නේ තනියමද ? .මොකද්ද video edit කරන්න ගන්න software එක. මොකද මාත් ළගදිම youtube channel එකක් පටන් ගන්න ඉන්නේ 👆😎
සුපිරි සුපිරි ....
ඔව් මල්ලි. තනියම කරන්නෙ . එඩිට් කරන්නෙ filmora x .
NOICE Reduce කරන්න audicity ගන්නව. මොකක්ද පටන් ගන්න යුටියුබ් චැනල් එක .
@@kaluniverse96 aiya dan ape voice sound eka hara anith ayage sound ahenne nathuwa voice recorde karanna puluwan da.
Iron mange armor eka
මේ thanos ගෙ gontlack එකට වැඩිය thorගෙ stombrekar එක ගොඩක් බලවත් ඇයි avengers infinity war එකේ thanos infinity stone හයේම බලයෙන් thor ට ගහනවා thor stombrekar එකෙන්
Infinity stone හයේම බලය කපාගෙන යන්න ගහනවා....
ඔව් . ඕක මම බලවත් පිලිවෙලට නෙමෙ නම් කලෙ. මම වීඩියෝ එකෙ මුලින්ම ඒ ගැන මෙන්ශන් කරනවා . ඕකෙ පවර්ෆුල්ම එක මේකයි කියල කියන්න අමාරුයි .
Captain America ගේ පලිහත් බලවත් ආයුදයක්😎
වෙන නැත්තම්
Thor hammer
Infinity stone
Thor stombrekar
Iron man armor
ඒවනෙ බන් veapons
Cosmic side kiyanne mokaktha
Captain america ge shield eka
🤩🤩
Doctor strange weapons
So powerful 🤩❤️
bucky ගෙන එක චෙනල් එකකවත් නැ සින්හලෙන්
ඉස්සරට ගේනවා 🤩😍
ඇයි දෙරනේ ගියෙ අයන් මැන් එකෙ කියනවා මුදු 5නෙවෙයි දහයක් තියෙනවා කියලා
තානෝස් නෙවෙයි තැනස්
Thank you bro 🤩😍
Storm breaker එකත් උස්සන්න බෑ
Comic wala bari wunata mcu eke ona kenekta puluwan
උස්සයි කියල තමා බය
උස්සන්න පුළුවන්
Thor
Groot
Hela
Captain america
Thanos
එයාලට විතරයි
Ten rings powerful 🔥🔥🔥
නෑ මියොල්නියර් එකේන් අකුනු කු නාටුව නිසාත් අකුනු පාලනය කරන්න පුලුවන් ඒත් තෝර් වගේ බෑ කැපාඅ ගැහුව වගේ තමා පුලුවන් 😆
හම් හම්😂
Thanosge kaduva
ඩබල් බ්ලේඩ් එක ... සුපිරිම ආයුධ්‍යක් ඒකත් 🤩🤩
මම දෙක
🤩❤️
තොර්ගේ අකුනට අදි පති කම වැඩක් නැනේ මිටිය ගන්න පුලුවන් ඔන කෙනෙක්ට තොර්ගේ බලේ හම්බ වෙනවනන් 😒😒
Full power eka neme odin
Lock ekak dala thiyenne thorge full power eken siyata 10y deela tiyenne e seeyatada 10ye bale witharay mitiya ussana kenekta labenne thorge full power eken universe ekak unath destroy karanna puluwanlu
බලවත්ම වෙපන් එක තමා strombraeker එක
Bro...
Comic දන් නැත්තම් හරි වචන දන් නැත්තම් හොයල බලල කියන්න බොරු කියන් නැතුව...😐😐
පච කියන් නැතුව...
කොමික් නම් දන්නෙ නැ වැඩිය. එච්චර කියවල නැ. ඔය වීඩියෝ වල කරුනු ඉදිරිපත් කරන්නෙ mcu එකට අනුව. ඉතින් කරුනු වල වෙනස් කම් ඇති . මොකද කොමික් යුනිවර්ස් එකයි මූවි යුනිවර්ස් එකයි එකක් හැබයි ඒර්ත් දෙකක් . කොමික් බේස් කරගෙන උනාට කරුනු වෙනස් වෙනවා. තැන්ක්‍යු 💛❤️
වචන වල වැරැද්ද මම පිලිගන්නවා 💛❤️
ප්‍රශ්නයක් අහන්නද
ඔව් කියන්න
අයියේ ඕවාට වඩා Power Full ආයුද නෑ
😍😍
Video podi karla penne ai
මම පොඩි කරනවා මචන් ... කොපිරයිට් වදින එක අඩු කරන්න.
huty
Thanosge kaduva , doctor strangege eye eka
අනිවාර්යයෙන් 🤩😍