ඇස් යට කළු වීම්,ගිලා බැසීම්,වල ගැසීම් ඉවත් කරන සත්කාරය | Under Eye Dark Circles | SLviki Media

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ඇස් යට කළු වීම්,ගිලා බැසීම්,වල ගැසීම් ඉවත් කරන සත්කාරය | Under Eye Dark Circles | SLviki Media
    Hi everyone!
    Hope you all are doing well..
    ඔයාගේ ඇස්වටා ප්‍රදේශය අදුරු වේලා , ඇස් වටා සම එල්ලා වැටිලාද? 🤔 එහෙනම් මෙන්න විසදුම 🤩
    ඇස්වටා ප්‍රදේශයේ පැහැපත් කරමින් සමට හොද තෙතමනයක් ලබා දේ 🧡
    😍 මෙන්න link වලින් මිලදී ගන්න
    janet.lk/pro.....
    janet.lk/produ...
    janet.lk/produ...
    ✅ WhatsApp කරලා මිලදී ගන්න මෙන්න Contact Number එක 0740577013
    😍 Janet Sri Lanka Facebook Page එකට හරි Instagram Page එකට Inbox කරත් මිලදී ගන්න පුළුවන්
    Facebook - / janetsrilanka
    Instagram - / janetsrilanka
    Website - janet.lk/
    Email - customercare@janetlanka.com
    ✅ Janet Consultation Contact Number - 076 4969637
    Often accompanied by bags, dark circles can make you appear older than you are. To make matters worse, they can be difficult to get rid of. Tips from the expert to remove under-eye dark circles.
    Thank you so much for watching.
    Make sure you share the video with your friends and don't forget to subscribe.
    😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com
    Like Us - / slvikimedia1
    Follow us at Instagram - / slvikimedia
    Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
    #eyecare #eyemask #slvikimedia #slviki #undereyedarkcircles #slvikieye #sinhalaeyecare #eyebags #eyepuffiness #eyewrinkles #antiaging #sinhalabeautychannels #sinhalabeautytips #naturalbeautytips #sinhalabeautychannels #sinhalaayurveda #beautychannel #besthomeremedies #sinhalabeauty #asyatakluwima #undereyewrinkles #undereyegel #bestproducts #sinhala #ayurvedaeyecare #sinhalayoutuber #howtoremove #janet #eyeserum #eyecream #besteyecream #eyecareprofessionals #slvikimediaeyecar

ความคิดเห็น • 73

  • @rashiniweerasinghe5
    @rashiniweerasinghe5 2 ปีที่แล้ว +26

    මගෙත් ගොඩක් ඇස් යට කලුයි.මොන දේ කරත් හරි යන්නෑ.අක්කාගේ videos වල තියෙන pack apply කරනකොට මන් ඇස් යටත් apply කරනවා.දැන් ටිකක් අඩුයි.❤️janet එකේ almond under eye cream එකත් apply කරනවා.❤️❤️

    • @maduyt3900
      @maduyt3900 2 ปีที่แล้ว

      Janet eke eye cream එකට ඇස් යට ගිලා බහින්නෙ නැද්ද

    • @ififa9653
      @ififa9653 2 ปีที่แล้ว +3

      Cream ekata vediye serum hondai.. Coffee Aloe veragel Kasthuri turmeric mix karala Pack ekak use karanna under eye dark circle yanava

    • @nethmianjalyy20033
      @nethmianjalyy20033 2 ปีที่แล้ว +1

      @@ififa9653 අක්කි under eye darkness වලට හොඳ serums මොනාද තියෙන්නෙ කියන්නකෝ අනේ 🥺

    • @sandulikanchana8708
      @sandulikanchana8708 2 ปีที่แล้ว

      Janet eye cream eke result hodai d dr oy godak kal idand pawichchi karanne...

    • @sanjeewaniherath4561
      @sanjeewaniherath4561 7 หลายเดือนก่อน

      Viana dark circle krim eka ganna

  • @randimaranasinghe9801
    @randimaranasinghe9801 2 ปีที่แล้ว +2

    අක්කෙ, මම මේ කමෙන්ට් එක දාන්නෙ අද වුණාට මේ වීඩියෝ එක බැලුවෙ හරියට ම මාස 2කට කලින්. මාස 2ක් තිස්සෙ මං මේ ට්‍රීට්මන්ට් ෆලෝ කළා. මම කණ්ණාඩි පාවිච්චි කරන කෙනෙක්.ඒ වගේ ම මං රෑ වෙනකල් පාඩම් කරනව.ඒ නිසා ඇස් යට ගොඩක් අඳුරු වෙලා තිබුණෙ. මේ සත්කාර කළාට පස්සෙ 80% ක්ම ඒ අඳුරු බව නැති වුණා. ගොඩක් ස්තූතියි අක්කි.❤️

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 2 ปีที่แล้ว +4

    අනේ අක්කී ඔයාගේ voice එක නම් ගොඩාක් ලස්සනයි ....ගොඩාක් වැදගත් වීඩීයෝ එකක් ....thank you akki...❤️❤️❤️

  • @Mfiyona
    @Mfiyona 4 หลายเดือนก่อน

    Akkiyo serum eka witharak gawata kamak nadda cream eka ganne nathuwa..thanku akke watina video ekak😘❤️

  • @jeewanipriyangika8373
    @jeewanipriyangika8373 2 ปีที่แล้ว +5

    අක්කේ ... අර අක්කා කියලා දුන්න සුදු හදුන් treatment එකයි,ice cube treatment එකයි වයස අවුරුදු 12ක විතර කෙනෙක් apply කළාට ප්‍රශ්නයක් නැද්ද??

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +2

    නොදන්න දෙයක් කියලා දුන්නට අක්කට ගොඩක් පින් මන් හැමදාම අක්කගෙ විඩියෝ බලනවා පරිස්සමෙන් යින්න බුදු සරනයි අක්කා 🥰❤️

  • @hashinihashinideumini26
    @hashinihashinideumini26 ปีที่แล้ว +1

    Janet fair and natural face wash එකත් ගොඩක් හොදයි ❤❤❤

  • @poornimamalshani9925
    @poornimamalshani9925 2 ปีที่แล้ว +2

    😘😘 thank you අක්කි මට තියන ලොකුම ප්‍රශ්නයක් මේක

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +17

    මේ remedy එක නම් ඔයා කවදා හරි දානකල් හිටියේ අක්කේ. පාඩම් කරන නිසා ඇස් යට වටේම පොඩ්ඩක් කලුවෙලා, සුදු හමක් තියෙන නිසා උත්තර දීලා ඉවරයක් නෑ. ඉතා ඉක්මනින් කරන්න පටන් ගන්නවා , Thanks අක්කේ 🤗😍😘

  • @user_7961
    @user_7961 2 ปีที่แล้ว +5

    Akki makeup nathuwa lassanai ❤️

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 2 ปีที่แล้ว +1

    Thank you akkiyooo... ❤️❤️❤️ ane akkki mge nalale chuti chuti bibili danaw .ekat treatment ekak kiyannkooo..ice cube ganawa..eeth aye danawane akkii..ane plz mokakhari kiyannko ane akki thawa අලු හම් වගේ එනවට mokakhari treatment ekk kiynnkooo

  • @sandaa2252
    @sandaa2252 2 ปีที่แล้ว

    ඒක නම් ඉතා වටින video එක්ක 👍
    Thanx akkiyoo ❤️‍🔥

  • @ophelie1082
    @ophelie1082 2 ปีที่แล้ว +4

    Are you a worker at Janet? Can we know the best products of it then?

  • @DHJ2001
    @DHJ2001 2 ปีที่แล้ว +2

    අවුරුදු 13,12වගේ ළමයි මේක පාවිච්චි කලාට කමක් නැද්ද

  • @piyumiamani1710
    @piyumiamani1710 2 ปีที่แล้ว

    Hello akkiyu adath awa 😍😍 akki janet eke pimple out roller pen eka use kaloth face ek dry wenawada?

  • @ishara8812
    @ishara8812 2 ปีที่แล้ว

    Oya me wage vedio ekk danakm baln hitiye akke ..thanks a lot 😘😘

  • @mayumiamaara4918
    @mayumiamaara4918 2 ปีที่แล้ว +26

    Makeup daala natural lassana gihin oyaage.😥

  • @ififa9653
    @ififa9653 2 ปีที่แล้ว

    Cream ekata vediye Serum Hondai.. cream Eka Sera vedi mama use kara Serum ekai cream ekai best serum thamai..

  • @nimaljayakody1807
    @nimaljayakody1807 2 ปีที่แล้ว

    Akke ara fairy cream eke bleching nedda.eka 20years gril kenekta pawichchi karanna hodaida

  • @sudeshwasantha8751
    @sudeshwasantha8751 2 ปีที่แล้ว

    Oyanam lassani akki mt watina video ekak ada genath thiyenne akkiyo computer eka laga idala mage ass deka yata kalu wela akkiyo thanks akkiyo mehema apita kiyala denawata adarei akkiyo sathutin inna 😘😘😘

  • @priyadarshanipm9558
    @priyadarshanipm9558 2 ปีที่แล้ว +1

    ane nangi ibrow sudu wenawata mokadda karanna puluwan.

  • @anushapadmakumari3726
    @anushapadmakumari3726 2 ปีที่แล้ว

    Kohomada miladi ganne me nishpadanaya

  • @anusharathnayake5961
    @anusharathnayake5961 2 ปีที่แล้ว +1

    Akki serum ekei,cream ekei price kohomada?janet eke ena oily skin ekata match wena toner eka mokakda akki?

  • @dularikaushi9170
    @dularikaushi9170 2 ปีที่แล้ว

    Woow akki thnk u akki akkige dewl mn krnwa gdk hodai best besr

  • @nethuswetha253
    @nethuswetha253 2 ปีที่แล้ว +5

    අක්කේ මුළු ඇගටම පැක් දාලා පැක් එක වොෂ් කරද්දී සබන් හරි බොඩි වොෂ් එක්කින් හරි වොෂ් කරාට කමක් නැද්ද එහෙම වොෂ් කරාට රිසාල්ට් නැති වෙන්නෑනේ

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 ปีที่แล้ว

    Mth asama product 1k tmi janet kynne 😍😍

  • @mayTaE7_15
    @mayTaE7_15 2 ปีที่แล้ว +2

    Needed. Thank uu❤️❤️

  • @sangewanikumari2509
    @sangewanikumari2509 2 ปีที่แล้ว

    Tanks manika bs 😘😘😘

  • @supuninayanathara6418
    @supuninayanathara6418 2 ปีที่แล้ว +1

    Roll pen ekata mage as tawa kalu pata wenawane

  • @chathcchathc6571
    @chathcchathc6571 2 ปีที่แล้ว +1

    Akkiyo..janet eke sun cream hodaii da

  • @kavi_perera
    @kavi_perera 2 ปีที่แล้ว +1

    Thank u akke 🥺❤️

  • @sujathadayangani76
    @sujathadayangani76 2 ปีที่แล้ว

    Thank uuu akkee❤❤

  • @annmalshi367
    @annmalshi367 2 ปีที่แล้ว

    Thank you🥺♥️🥺♥️🥺♥️🥺♥️🥺

  • @nilugamage
    @nilugamage 2 ปีที่แล้ว

    Ane miss mage munata cream ekak අලජ්ජි wela plz karanna deyak kiyannako

  • @kavindisenuri
    @kavindisenuri 2 ปีที่แล้ว +2

    Thank you akki ❤️

  • @kavi_perera
    @kavi_perera 2 ปีที่แล้ว

    Akke etkot face wash walin hodann epada. Oya clenser ekenma wash karama athida

  • @shasikalasamarasiha9860
    @shasikalasamarasiha9860 2 ปีที่แล้ว

    Ane akki curly hair damage nathi kr gnn widiyk kiynn koo

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 ปีที่แล้ว +1

    Price khmd akki mewage

  • @badlife2834
    @badlife2834 2 ปีที่แล้ว

    නංගි මම රට ඉන්නේ ඔය කීරිමි ගන්නේ කොහොමද

  • @hirunichethana892
    @hirunichethana892 2 ปีที่แล้ว

    Thnkz akki 🥰

  • @daminukariyawasam7934
    @daminukariyawasam7934 2 ปีที่แล้ว

    Dr ice cube Ake man dakka popcial wage akak awa ganne kohenda on line nane page akak kiyannako plz

  • @manojsuranga2333
    @manojsuranga2333 2 ปีที่แล้ว

    Thanks

  • @thilinimethma1197
    @thilinimethma1197 2 ปีที่แล้ว

    Advertising 1k nemy ny akka

  • @juleekakulasooriya2397
    @juleekakulasooriya2397 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @New_music202
    @New_music202 2 ปีที่แล้ว

    1st comment 😘

  • @lesmafernando9893
    @lesmafernando9893 2 ปีที่แล้ว

    😘😘😘😘

  • @miumiuththara8370
    @miumiuththara8370 ปีที่แล้ว

    මාත් එක ගානවා

  • @annmalshi367
    @annmalshi367 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @gihanchathuranga5826
    @gihanchathuranga5826 2 ปีที่แล้ว

    ♥️😍🌹😘

  • @storiesofthetraveler
    @storiesofthetraveler 2 ปีที่แล้ว

    🤩🤩

  • @annmalshi367
    @annmalshi367 2 ปีที่แล้ว

    🥺♥️🥺♥️🥺♥️🥺♥️🥺♥️🥺

  • @shacreations7870
    @shacreations7870 2 ปีที่แล้ว

    😗

  • @nilminiperera1120
    @nilminiperera1120 2 ปีที่แล้ว

    😘😘😘😍😍🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏

  • @hasithacharuni6694
    @hasithacharuni6694 2 ปีที่แล้ว +1

    Thankyu akki 😍😍❤️

  • @dewminidewmini6182
    @dewminidewmini6182 2 ปีที่แล้ว

    Tnq akki ♥️

  • @thejaninethmi8079
    @thejaninethmi8079 2 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕

  • @ranganiachinika8073
    @ranganiachinika8073 2 ปีที่แล้ว

    ❤❤❤