රුපියල් 1000ට අඩු හොදම Face Wash | Low Budget Best Face Wash in Sri Lankan Market Sinhala Review
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #Facewash #best #sinhala
රුපියල් 1000ට අඩු Sri Lankan Market එකේ හොදම Face Wash
Best Low Budget Face Wash in Sri Lankan Market
Face Wash in Sinhala
Face Wash For oily skin
Face Wash For Dry Skin
Face Wash For Normal Skin
Face Wash For Damaged Skin
Low budget Face wash
The Best Face Wash in Sri Lanka
Low Budget Face wash sinhala
Vivya face wash sinhala
Evon face wash sinhala
Naive herbs face wash
Viana face wash
Swabha Ceylon face wash
Thank you for watching.
Email - everythingwithsapna@gmail.com
My Other videos -
01) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask - • සමේ කුරුලෑ සහ තෙල් පාල...
02) අඳුරු කුරුලෑ ලප ඉවත් කරන හොඳම නිෂ්පාදන - • අඳුරු කුරුලෑ ලප ඉවත් ක...
03) ගෙදරදිම කුරුලෑ නැතිකරමු Pimple Treatment Sinhala - • Pimple Treatment Sinha...
04) මූණ පුරා සිදුරු එන වැරදි පුරුදු - • Open pores treatment s...
05) පැරබන් ගැන සියළු ඇත්ත, ගාන්න හොදද ? - • Parabens in our cosmet...
06) සල්ෆේට් ඇත්තටම විසද? - • සල්ෆේට් ඇත්තටම විසද? |...
07) සිදුරු නැති කරන්න තෙල් හා වියළි සමට හොඳම Face wash හා Toner වර්ග - • Best Face wash and Ton...
08) මූණේ තියෙන සිදුරු හා වළවල් නැති කරන්න හොඳම Serum වර්ග - • Open pores Treatment S...
09) Best Moisturizers for Open Pores , Oil and Dry Skin - Sinhala Review - • Best Moisturizers for ...
10) Jovees Face Wash Review Sinhala - • Jovees Face Wash Revie...
Green Tea වලින් හරියට කෙට්ටු වෙන විදිය. වැරදියට බිව්වොත් ප්‍රතිඵල භයානකයි - th-cam.com/video/Ch62j4C4pJ8/w-d-xo.html
Cosrx Aloe Soothing Sun Cream Review | ලංකාවෙ තියෙන කොරියාවෙ අය ගොඩක් ගාන මේ Sun Cream එක ඇත්තටම හොඳද? - th-cam.com/video/OehbMTABjcU/w-d-xo.html
😍😍
@@kelumliyanage8673 😘😘
Akki... Mata. Viviya products review thenda plzz
අනේ අක්කි glutathyone tablets ගැන video එකක් කරන්නකෝ...plz plz plz
Thankyou akka ❤️ oya wagema hoda day cream tikkakut kiyanna harida 🥰😍
Karannam darling 😘
Ane akki sensitive skin ekata galapena 2000ta pahala price range eke cleanser gana vedio ekk dennako
@EverythingwithSapna Chandanalepa Strawberry face wash eka hodayida ??? ඒකෙ සමට අහිතකර දේවල් තියෙනවද
Naiveherbs tea tree facewash..so far the best❤️ I have been using this 2 years..good product for oil control without drying your Face too much..
Thank you very much for sharing your experience with others nanga 😍
@@EverythingwithSapna 🤗❤️
Dear,♥️nice herbs face wosh damage skin ekata hodayda.
Naive herbs ganna website ekak hari thiyenwdae??
අදත් ලස්සනයි වෙනදා වගේම😘
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷😘
බොහෝම ස්තූතී 🙏😘😘
අක්කා මගෙ skin එක ගොඩක් oily, pimples නිතරම වගේ එනවා, මට ගැලපෙන හොඳම facewash එක මොකද්ද අක්කා, reply එකක් දෙන්න, ඔයාට ගොඩක් පිං 😢🙏
Kale hetiyata godak watina video ekak akkiyooo 😍
Hemadama api oyata godaak adareyi ❤️
Thank you very much e comment ekata nanga darling 🙏
Digatama channel ekath ekka inna 😍
Bohoma sthuthiyi akke hodama de genawata
අනේ අදවත් දායිද කියල බලන් හිටියෙ අක්කෙ මේ vedio එක.thank you akke❤️
Anytime darling 🙏
Digatama channel ekath ekka inna 😍
@@EverythingwithSapna අනිවාරෙන් අක්කෙ♥️
Akki naiveherbs alo face wash eka oily skin ekk thiyena kenek භාවිතා karat kmk නැද්ද ..akki godak hodat පැහැදිලි karanawa. Godak ස්තුති. 🙏
Akki mune thiyana pimple patches yanna hodama facewash eka mokadda akki🥺
Akke mtath thiynne oyt vagema kondyak ,pavichchi krnna hoda sampo,,leave on condition ekk gena kiynnko ,,,mge konde gdk ynvaa.
අක්කි fresh and wait ප්‍රඩක්ට් හොදයිද? ක්‍රීම් එකෙ බ්ලීචින් අඩංගුද? ප්ලීස් රිප්ලයි කරන්න අක්කි
සැමදාමත් හොද දේ ගැන කියා දෙන ඔබතුමියට ස්තුතියි .vivya brand එක ගැන දැනුවත් කලාට .ග්ලුටතයෝන් tablets ගැනත් video එකක් දෙන්න
🙏🙏 හොද brands තිබුනොත් අරන් එන්නම් video එකක්
අක්කේ ඔයා කියලා දෙන ඒවා ගොඩක් වැදගත් .ඒ වල ප්‍රතිඵත් තියනවා 😍😍😍 අක්කේ මට තියන්නෙ කහ පාටට හුරු නෝමල් ස්කින් එකක් .මට හොද vivya products ද ,prevence product ද කියලා දැන ගන්න පුලුවන්ද .වැඩියෙන් හොද vivya product ද,prevence product ද❤❤❤❤
cod liver oil capsules mune gewata kaman nadda. Komarika ekka mix karala hari akki❤️❤️
Thank u so much dear....💓💓💓nature secret eke face wash clenser ekai genath karanna puluwan nam dr..🙏
Anytime darling 🙏😍
අක්කේ ස්වභා සිලෝන් ප්‍රඩක්ට් ගැන කරන්නකෝ .විශේෂයෙන් එකේ night cream ek genath kiyala dennko
mentioning ingredients is a great work, very informative
Thank you darling 😘
Hope a vedio f best antiging products for sensitive acni prone skin in fortys very soon
අක්කව විශ්වාසයි 🙋😘💛 , Thank you so much akka 😍🥰💚
Anytime malli 😘 thank you e trust ekata ❤️
Thank you so much akki ❤️❤️❤️ godak වැදගත් video ekak 👍👍👍
Anytime my nanga darling 😘😘
Ane akki ,,spa ceylon ,swabha ceylon wage ,,,,,,,sapna kiyla oyat patan gannko products ...api salli deela gnnm..kalayat ekka oyat world famous wei...
God blz u akki.....thnk u
Akki..godak wedagath video ekak me kaale hetiyat...akki thawath lassana wela....akki dr rashel fade spot serum eka genath review ekak krnnako
Thank you my darling aniwaryen karannam lagadima 😘
@@EverythingwithSapna Thanks akki pana...mage moone dark spots tikak thiye..ewa remove krnna mm dr rashel fade spot serum eka use krnna hithuwe...the ordinary eke alpha arbutin serum eka nm mage prashnet best kiyala dannawa..eth dn thiyana thathwe ekka e wage gaanak gewanna amaarui akke...ikmanat video eka krnna..😘😘😘😘
Soba ceylon hodai.kaha pata shampoo ewa harima hodai.meke hama product ekakma hodai
ඇත්තටම මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා. ඔයාට ගොඩාක් ස්තූතියි.❤
වීඩියෝ එක නම් මාරම වටිනවා අක්කි..අක්කිගේ වීඩියෝ ගොඩක් විශ්වාසයෙන් බලනවා අක්කි..ඒ තරම්ම සුපිරි..
බොහොම ස්තූතියි .ගොඩක් හොද පැහැදිලි කිරීමක්
ඔයාටත් බොහොම ස්තූතියි මේ විදියට මට comment කලාට 🙏 දිගටම channel එකත් එක්ක ඉන්න ❤️
Mn vivya facewash eka use karnw aran masayk withr wenw mt thiynne oily to combination skin ekk eka aththtm hoda product ekk mtnm gkdak hodai muna light wel wage thiynw tiny bumps ehemath adu una vivya best ❤❤❤❤
Wellaeayan unusum suba pethum. Akke sobaa saloon.feswos eka piremi ayata gelapenawada. Naigt kirem ekath.
Viya products eke ena seram eka hodaida kiynnko
kalekata passe ada youtube awe. watina video godak dala. thank you
Forever products හොඳයිද අක්කේ..
Vivya brand eka gana Hoya Hoya hitiye...thank you akke....❤️
Anytime my darling 😘
Akke .me face wash boys lata use karanna puluwanda .aye Govees face washa hodad
nive herb walta pimple mark ynwd
Tnx akkiyoooo ane me widihata day cream night cream body lotion genath karannako dan arathike amaru nisa godak watinawa.
Anytime darling 🙏
Issarahata ewa genath karannam. Digatama channel ekath ekka innako 😍
❤️❤️❤️
අක්කෙ මගෙ ස්කින් එකේ ගොඩක් වයිට්හෙඩ්ස් බ්ලැක්හෙඩ්ස් ගොඩක් එනවා...අඩුවෙන්නෙම නෑ ..මෙතනින් හොද ෆේස්වොශ් එකක් කියන්නකෝ....small bumps වගෙත් තියෙනවා ගොඩක් ...ප්ලීස්..රිප්ලයි දාන්න අක්කි
Akke wayasa 17 kattiyata hoda skin product dannko
Evon cucumber නම් ගොඩක්ම හොදයි ❤️
ගොඩාක් ස්තූතියි ඔයාගෙ experience එක share කර ගත්තට darling 🙏😍
Godak Hoda vedio ekak akki.. Fair & lovely face wash eka use karanna hodaida akki..
Hi akki, akki kakule thuwala pallam walata use kranna puluwan cream ekak mention karannako. Thank u akki!💗
Akka mage muns wayasa penumak thiye..hoda moischaris cream eka kiyanna?
Vivya full range ekama hodaida akke...hoyl blala kinna hodee...godak watinwa video eka 🙋🌻🌻🌻🌹🌹🌹🌹
Ow e gana review ekk karnn plz
mama karannam darling. Ingredients hoyaganna ona. Eyalage site eke monawath na e gena. Me dawas wala shopping yawenneth nane wadiya. Ingredients thiyanawa nam mata photos ewanna
@@EverythingwithSapna ok akke thnks
Godak watina video ekk dr 😍😍.....vivya face wash eka math gatta oyage videos balala.❤️....the ordinary niacinamide eka use karaddi me face wash eka use karanna puluwnda dr..?
Akki 4ever eke face wash hodada
Akka....Evon products gana video ekak krnnko...
Issarahata karannam darling. Digatama channel ekath ekka inna 😍
Vivya products ගැන review එකක් කරන්නකො plzzz.
Prevence wash off gel එක මම daliy use කරනවා..එ්ක ගැන පොඩ්ඩක් කියන්න..එ්ක හොද ද නැද්ද කියල..please
Akka simple brand eke thiyena protecting light moisturiser eka hodaida us karanda....
Akki mn use karanneth nive herbs aththama hoda product ekak ,dn mn use kranna aran aurudu dekakatath wadi,mama kisima cream ekk use karanne na e face wash eka vitai use kranne mkda mta kisima cream ekk use kranna ba alergy mata,ithin nive herbs kiyanneh athtama hoda product ekak
Thank you very much oyage experience eka share karagattata darling 😍
Eka hamotama godak wedagath weyi 😊
Akki nutrogenar face wash oyage video eka beluwa.ane akki kiyannako neutrogena visibly clear pink grapefruit eke UK product eka gattata kaman nadda kiyala akki❤️😥
prashnayak na darling ekath hodai mama use karala thiyanawa
Thank you akkiyooo❤️❤️❤️
Akki iris garden products gana review video ekak one
අක්කා මට ඇස් වට කලු වෙනවට ෆේශ් වොශ් එකක් කියන්නකො plzzzzz
akke pimple marks yawann hoda face wash ekak kiynnko
Akki suppliments ganth video ekek karannako
Issarahata suppliments genath karannam darling. Digatama channel ekath ekka inna 😍
Naive herbs alo facewosh එක මං අවුරුදු ගානක් පාවිච්චි කරනව එක දිගට.අවුරුදු 4ක්.ඇත්තටම හොදයි මාරු කරන්න හිතුනෙම නෑ.ඒ තරම්ම හොදයි.එකම දේ අවුරුදු ගානක් use කරන්න හොද නැද්ද අක්කෙ.මේක දැක්කම vivya එකත් දැන් try කරන්න හිතෙනවා
අවුරුදු 4ක් එක දිගට පාවිච්චි කරපු නිසා වෙන එකක් ගන්න එක හොදයි. Sensitive skin වලට නම් හොදම naiveherbs එක තමා. වෙනත් එකකට මාරු වෙනකොට මුලින්ම pimples වගේ එන්න බලයි ඒක සාමාන්‍යයි. පුලුවන් නම් ටික දවසක් යනකන් හමට හුරු වෙනකන් නිශ්පාදන දෙකම මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න
Dear nive herbs combinashio to oily skin walata monada thiyenne.face wosh.
akki forever tea tea face wash eka gna kynna plwnda hodai da kyla
akke..welamita, kihili ehm kalu wenwt mnwd hoda..ane akke vdo ekk dennko
Akki 4ever , herbline brand hodaida
Akki o'nelle and herbline face wash gena kynnko.. Please
herbline wala ingredients na neda darling okkoma dala?
onella tea tree face wash aka pavichi kla aken resalt ne mune pinple gidak wedi una
ගොඩාක් ස්තුතී මේ විඩියෝ එක කරාට ❤
බොහොම ස්තූතියි darling මේ comment එකට 🙏
දිගටම channel එකත් එක්ක ඉන්න 😍
Vivya fesh wosh eka hodaida akki 😊😊 mage oil skin pimples thiyenawa
akki mn colombo iddi use kale swabha ceylon eke face wash .den mn inne nuwara eli district wsla hanguranketha.me pette samnyen sitalai .ethkota ara colombo wal iddi mune tibba tel gatjiya mehedi na.face wash eka ehedi use kalahama muna රලු ගතියක් තිබ්බේ නෑ මෙහෙදි රලු ගතියක් තියන්වා එකට use karanna puluwan wena brand ekk kiynko akke
Akki හොඳ body cream gena video ekk krnnko😊😊
Akki mage muna oili e wagema pempal anawa vivya crema aka hodaida
තෑන්ක්ස් ඔයාට ....ඔයාටත් තියෙන්නේ මගේ හෙයාර් එකමයි...මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා..ආදරෙයි ගොඩාක් සප්නා 😘😘😘😘...
Vivya product review එකක් ගේන්නකෝ
වටිනා පැහැදිළි කිරීමක් නංගෝ..බොහෝම ස්තූතියි ඔයාට..😍🤗🙏
බොහෝම ස්තූතී අක්කේ 🥰
Janet acne control facewash eka hodaida akki ?
hoda Day cream , night cream genath video ekak ona
Me wagema karannam. Day cream gena meta kalin kala skin types anuwa wena wenama. Low budget ewath karannam
api crem jati ganne akkage vidiyo balala hoda naraka kiyanawane
Prevence products kohomad akka?
Akki, Prevence products hoda ndd.. A brand eka ganath kiyannko
Akki janat pradact hodaida.
akke godak wadagath.akke me face wash pirimilamaintath hodaida
Thank you darling ..ada look eka harima lassanai ..ikmanata oyage day & night skincare routine ekath aran enna...godak watinawa hamadamath wage vedio eka ❤️❤️❤️❤️ mage oily sensitive skin ekak thinne..man skin doctor sunscreen eka gaththa..ne mata kiyannako meka hodaida kiyala dr..water ,zinc oxide ,dimethicone,titanium dioxide ,hydrogenated castro oil,glyceryl mono stearate,propylene glycol,polysorbate 60,isopropyl palmitate,glycolic acid ,mineral oil ,carbomer,collagen ,benzyl alcohol,phenoxyethanol,aloe barbadensis leaf extract,retinol(vitamin A),ascrorbic acid (vitamin c ),tocopheryl acetate(vitamin e),fragrance ...me tika thinne dr..ane balala kiyanna plzzz..made in thailand
Thank you so much ❤ Very useful content
Akkii mage skin eka normal poddakwath oily na. Habayi pimples godak thiyenawa. Pimples walata thiyena hama ekama enne oily skin ekatane. Mata hoda facewash ekak kiyannako mata match wena. Plz reply me.
Akki lankawe tiyena hodama sera adu baby shampoo genath kiynnakooo❤️❤️
mama balala karannam darling 😘
@@EverythingwithSapna thanks akki❤️❤️
Clencer genat karnnako akki
Issarahata e genath karannam darling. Digatama channel ekath ekka inna 😍
Akke auruka brand eka hodaida
Akke herbline products ingredients list ganath kiynko
Shampo gna video ekk onee
Akki viana eke my fairness face wash eka hodaida
meka eta wada hodai darling. Mama hodama fairness face wash gena karanakota eka e category ekata danna hodai nam karannam 😘
මුල් වීඩියෝ,දැන් වීඩියෝ බලද්දි ඔයා කලින්ට වඩා ගොඩක්ම පැහැපත්. එක පාරටම නෙවෙයි කාලයක් එක්ක ලස්සන පාටක් ඇවිත්. දිගටම සත්කාර කරන්න අපිවත් දැනුවත් කරන්න.
සත්කාර කරන ගමන් facial hair remove කරන එකත් කරන්න darling. ඒකෙන් ලොකු results ලැබෙනවා. හරියටම මම කරන විදිය video එකකින් අරන් ඇවිත් තියනවා මම
@@EverythingwithSapna ඔයාගෙ වීඩියෝ ඔක්කොම විස්වාසයෙන් බලනවා.🥀😍.
Akke vivya feshwosh eka oily skin ekata hodaida
අක්කේ seri brand එක හොදද
Akke me wage konde curl karaganna widiyak gana kiyannako
Evon cucumber facial wash eka mat use krnwa .eka gdak hdai..😌
Ponds products bleachingda dr?
@everything with sapna
නංගි ඔයාගෙ සැලුන් එක කොහෙද තියෙන්නේ..මට ඔයා ව මීට් වෙන්න පුළුවන් ද
normal apita daily use karanna puluwn lipstick gena review ekak karannako akki.lassana colors ekka . hoda brand ekkama. spa ceylon, viana wage brand walin hoda ma monawada kiyala review ekak karannako. thawa lipstick brand gena
Akke face wash ekakata kalinda toner karanna one passeda ethokota hemadama toner ekaka use karana eka hodada
Akki muhune open porce tiyena kenek sathiyata 1 parak muhuna steam karana eka kalata kamk nadda? Ehema natinm eken open porce thawa wadi wenawada.
prashnayak na darling. Steam karala hoda noncomedogenic moisturiser ekak aniwaryen apply karanna.
Akke nechar secrat feshwosh hodaida