Everyone needs to prepare food, there is no necessary equipment, but anyone can prepare the food you teach. Thank you very much. We are looking forward to doing more new things.
Hi. I follow your channel with a lot of interest. What I want to know is whether I can steam puddings in a cake tray. Also this pudding can be set in a cake tray.
මට පුංචි වැරදීමක් වුණා..මං පුඩින් එක දාන්න ගන්න භාජනේ තෙල් ගාන්නෙ අනිත් පැත්ත හරවගන්න හිතාගෙන...නමුත් මට ඒක එහෙම කරගන්න ඕන නෑ කියල හිතුණ ..මේ විදියට හොඳයි ..ඒ නිසා තෙල් ගාගන්න අවශ්‍යම නෑ ...
බොහොම ස්තුති ඔබට
❤
Akki toilat යන්නේ නැති කෙනෙකුට හදල දෙන්න හොඳ කෑම ජාති නැද්ද..තියෙනවා නම් video එකක් daanako
Niymi
Niymi
ඔබතුමිය කියනදේ හරි අගයකිරීම ගොඩක් වටිනවා ඒක තද බැදීමක් වෙනවා මන් මගේ පව්ලේ අයගෙන් ඒක අත් විදිනවා එනිසා අපේ පව්ල අතර හරි සමගියක් ,බැදීමක් තියනවා ඔයාට ස්තුතී අන් අයටත් මේ අදහස් බෙදා දෙනවට ඔයගෙ කෑමත් නිතර අපි හදනවා ඔයාට ගොඩක් ස්තූත්‍යි මිස්❤❤❤
ඔයාගේ හැමකෑමක්ම මම හදලා රසබලනවා. මගේ පුතයි මහත්තයයි ගොඩක් රසයි කියලා කියන්නේ. ඔයාට ගොඩක් ස්තුතියි. දන්නේ නැති සමහර දේවල් කියලා දෙනවා ලස්සනට ❤❤❤
ඔයා හරි පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තුතියි ♥️
බොහාම හරිම පහසුවෙන් හදා ගන්න පූලූවන් රසවත් අතූරැ පසක් ස්තූතියි
මිස් මම ඔයාගෙ කෑම හදනවා රසයි මෙි පුඩිමත් හදල බලන්නමි ගොඩාක් ස්තුතියි
ෂාාාා නියමයි කුසලා ඔයාට බොහොම ස්තුතියිඔයාටත් පවුලේ සැමටම යහපත් අනාගතයක් වේවා
සුපිරී පුඩිමක් ❤❤❤❤අනිවාර්යෙන්ම හදනවා ස්තුතී ❤
ඔයාගේ කෑම වට්ටෝරුව හදන්න හැටි හරිම සරලයි ස්තුති
Aththatama hoda recipe ekak..hadala balanna one...
ෂා....නියමයිනෙ....
ගොඩක්ම සතුතියි ....👍👍
හරිම අපූරුයි
ඒකනම් ඉතාම රසවත් ඇති කියලම හිතුණ ඉතින් ගොඩාක් ස්තූතියි ඔයාට 🥗❤️🍇
අනිවාර්යෙන් හදනවා රස ඇති ඔයගේ කෑම ජාති ගොඩක් මම හදනවා ❤❤❤
හැමදාම රසකැම අපට කියා දෙන ඔබට ජය
ගොඩක් ස්තුතියි අහක යන දේවල් පිරිමහලා රසවත් කෑමක් හදන්න කියලා දුන්න ට
ගොඩක් රස ඇති,ස්තූතියි මිස් ❤
නියමයි හදනව මම ඒකනම් tthanks නංගි බුදු සරනයි
Thank you.රසවත් video ekak.
Thank you for showing how to make this beautiful pudding good luck
රසයි, ඔබට පිං.
අම්මගෙන් වගේම කෑමක් හදන්න ඉගෙන ගන්නෙ නැන්දාගෙන් තමයි🥰thank you❤️
me vage thava vada karanna niduk nirogimath suba jiwithayak prarthana kanava oyta😘♥️
❤❤❤❤
Very good and very easy thanks 🎉🎉🎉
තෙරැවන් සරණයි .........👍👍👍👍
👍රසයි වගේ
Wow very nice good job ❤
හරිම රස කෑමක් 🤤❤️😍
හරි මරසයිගොඩක්ඉස්තුතියි
Harima rasai akkke.😊😊😊😊😊
Eesy and Sweet
Mamath Hadanawa
Thank you so much ❤
Godak rahata eti api aniwarayenma hadanawa 👍
හැමදාමත් රස කෑමක් අප වෙත ගෙන එන ඔබට ජය.. Thanks for sharing...
Hadannama ona...rasai wage...👍 thanks 🙏
ගොඩාක් රස ඇති .
Thanks God bless
මරු
මෙහිදී, කෝන් පිටි වෙනුවට, කිතුල් පිටි එකතුකර බලන්න, මේ විදිහටම උකුවෙලා සෑදෙන අතර, රට දි කජු හෝ රටකජු පිටි කර, හා කැබලි එක්කර ගන්න. මම කෙසෙල් පෙති එකතුකරනවා, කිරි සමග බ්ලෙන්ඩර් කරන්නේ නැහැ.
අනික සුදූ සීනි තුල පිළිකා කාරක තියෙන නිසාම, පුළුවන් තරම්, මෙවැනි ආහාර වට්ටෝරු කරද්දී , දුඹුරු සීනි ගැන උනන්දු උනානම් අගෙයි🙏
ස්තූතියි 🙏
දැන් සුදු සීනිවලට වර්න කාරක එකතු කරල තමය් දුබුරු සිනි කියල දෙන්නේ
Everyone needs to prepare food, there is no necessary equipment, but anyone can prepare the food you teach. Thank you very much. We are looking forward to doing more new things.
❤❤❤❤👍👍👍
ගොඩක් රස ඇති ❤️❤️❤️
Thank you very much for this recepy
නියමයි අනේ
Thank you good job❤
Thanks akka ....
පුඩින් පෙරේතයෝ කුසලා එකතු වෙන්න එකතුවෙන්න ජයවේවා❤
ඔබ තුමියත් කොහෙන් හරි hoyala මොනවා හරි දානවා😂😂😂
ගොඩාක් වටිනවා
Thanks for sharing ❤
මමත් ඔයාගෙ රස rasikayek vennam ඔයාට ගොඩ ගොඩ godark ස්තුති ❤
Godak hodai
Asai math hadanawa
බිත්තර නොකන අයට හරිම වටිනවා .යහපතක් ම වෙිවා
Mamath hadala balanna ona. Thanks
Thank's for your buity and tastey. Pudding.
❤ wow beautiful like tasty. I will make it as soon as possible. Thank you very much ❤
ඔයාට.ගොඩක්.ස්තූතියි
Akka oya kanawa pennanna ethakota kattiya piliganie
Woooooow thank you ❤️
Can you please explain Darling, it’s corn flour or corn starch?
Thanks akka
මම සාංඝික දානයට හදාගෙන ගියා
අම්මෝ කන වේගෙ
Thank you nangi
Kiri kochcharakda kiyala neneda
Please make a recipe that we can make without using a refrigerator ..😐🙂
ෂා නියමයිනේ
Pol Pani hadaganna puluwan widiya kiyannako
Hadannama ona thanks ❤❤❤budusaranai
Tnx ane godk hoda dewal oya kiyl denwa ...mn ada hadanw
Thank you , ගොඩක් රස ඇති
Oyage pahadili galagena yana handath ekka me wage sarala rasawath kaama wattoruwak kiyala dunnata oyata godak stuthi. Devi pihitai akke..❤❤
❤Niyamai akka mn oyage kama jathi godak haduwooooo
හොදම හොදයි
ජයවෙිවා
Thank you Kusala 👍💐
Thanks ma'am 💜💜
Kesel mehema hadala kewama mahath wenne nedsa bs
Very nice thanks
❤❤❤❤thanku very much
Oyage vedioes henakakma godak watina Eva. Thanks🎉🎉🎉🎉🎉
love these things
නියමයි පුතේ සිනි නම් හොද නැ එ්ත් මෙික නම් කන්නම් ඔින ❤❤❤❤❤❤
❤❤❤❤👍🏻
Looking yummy ❤
Niyamai අක්කා ❤
කිරිපිටි වලින් පුලුවන්ද
Hi. I follow your channel with a lot of interest. What I want to know is whether I can steam puddings in a cake tray. Also this pudding can be set in a cake tray.
Yes, definitely
Good
Thanks ❤ ❤ ❤ ❤ ❤
Thanks ❤
Mamath hadanna oni.ras patai thanks
කෙසෙල් ගෙඩි වල අමුතු රස එන්නේ නැද්ද එතකොට
Thank your
❤❤❤❤❤
Thank you very much
Nangiyo oya gaththa kiri pramanaya adu coppayen am kiyada
❤❤👍👍🙏🙏
Hadala ballannam❤️
හරිම රස පාටයි, කෙසෙල් චූටිවට කපලා දැම්මට කමක් නැද්ද. බ්ලෙන්ඩරේ කැඩිලා තාම හැදුවේ නෑ ඒකයි.
Penerayakata dhala hendhakin peraa ganna
Thank you❤️❤️❤️
Tanks...oyata
ammo maru athi
❤❤❤👍