Sanjeew SJS | දැනෙනවා බඩගිනී අමු සින්දුව | Danenava Badagini | අන්කොමන් කෙමිස්ට්‍රි පන්තියTheme Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • දැනෙනවා බඩගිනී | අමු සින්දුව
    සුවහසක් ශ්‍රී ලාංකික දූදරුවන් වෙනුවෙන්, ගුරුවරයෙකුගෙන් පිදෙන රැඩිකල් අමු සින්දුව. හැම දරුවෙකුටම අහන්න සලස්සවන්න... අපි උඹල හැමෝම එකම මිනිස්සු... බන්..
    මේ වෙද්දි ‍රටේ හැමදේම කඩාවැටිලා, ඔව් ඒක ඇත්ත.. ඒත් එක්කම අපේ අහිංසක දරුවන්ගේ හීන, අධ්‍යාපනය, වගේම එයාලගෙ මානසික මට්ටමත් කඩාවැටිලා තියෙන හැටි, ගුරුවරයෙක් විදිහට මන් මේ වෙලාවේ අත්දකිනවා. මේ මොහොතේ මොනදේ උනත් අධ්‍යාපනය නතර වෙන්නදෙන්න බෑ... මොකද මේ පොඩි එව්න් මේ රටේ නැතත් ලෝකෙ වෙන කොහේහරි හෝ ලස්සන අනාගතයක් හදාගන්ඩ ඕනෙ.. ඒකට අධ්‍යාපනය ඕනෙ. මන් හැමදාම කියන්නෙ. දුප්පත්කම නැතිකරන එකම මඟ අධ්‍යාපනය කියලයි.
    ගුරුවරයෙක් විදිහට මේ මොහොතේ මට දෙන්න පුලුවන් පණිවිඩය, උඹල ට දෙන්න පුලුවන් මොරාල් එක, උඹල ට දෙන්න පුලුවන් ශක්තිය, ගුරුවරයෙක් විදිහට මාගේ ආත්මීය ප්‍රකාශනය, තමයි මේ ගීතයේ තියෙන්නෙ...
    Sanjeew Lonliyes
    ( chemistry Lecturer & artist )
    දැනෙනවා බඩගිනී | අමු සින්දුව
    අන්කොමන් කෙමිස්ට්‍රි Theme Song
    Sanjeew Lonliyes
    එන්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න
    අම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න
    දැනෙනවා බඩගිනී අපි වගේමයි අපි
    හිත වටේට ලැව් ගිණී අපි වගේ මයි අපි..
    රැඩිකල් උගතුන් හැදෙන්නෙ කාසි හුඟක් මදි වුනාම
    දුප්පත්කම නැති කරන්න Rank එකක් ගොඩ දාන්න
    ආදරයට බඩගින්නට පුලුවන් මිනිහෙක් හදන්ඩ
    එන්ඩ යන්ඩ අපිත් එක්ක ජීවිතේ දැන් හොයා ගන්ඩ
    වලාකුළක වත් රැදෙන්න විදිමු හීය අපි අහසට
    බර උහුලන අප්පච්චි ට සැනසිල්ලේ හුස්ම ගන්ඩ..
    Lyrics | melody | Music | Sanjeew Lonliyes
    Vocal | Sanjeew Lonliyes
    Srilankan Amu music culture
    Sanjeew Lonliyes
    Chemistry lecturer & Artist
    දැනෙනවා බඩගිනී | Basic Guitar chords
    Am. G. Am
    එන්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න
    Am. G. Am
    අම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න
    Am. C. G. Am
    දැනෙනවා බඩගිනී අපි වගේමයි අපි
    Am. C G. Am
    හිත වටේට ලැව් ගිණී අපි වගේ මයි අපි..
    Am. Asus2. G. Am
    රැඩිකල් උගතුන් හැදෙන්නෙ කාසි හුඟක් මදි වුනාම
    Am. Asus2. G. Am
    දුප්පත්කම නැති කරන්න Rank එකක් ගොඩ දාන්න
    C. G. Am
    ආදරයට බඩගින්නට පුලුවන් මිනිහෙක් හදන්ඩ
    Am. G. Am
    එන්ඩ යන්ඩ අපිත් එක්ක ජීවිතේ දැන් හොයා ගන්ඩ
    C. G. Am
    වලාකුළක වත් රැදෙන්න විදිමු හීය අපි අහසට
    Am. G. Am
    බර උහුලන අප්පච්චි ට සැනසිල්ලේ හුස්ම ගන්ඩ..
    Tags: #DanenavaBadagini #Alevel #Chemistry #CombinedMaths #SanjeewSJS
    Whatsapp link - wa.me/message/...
    Contact - 077 3250680
    Fb link - / sanjeew.lonliyes
    රසායනවිද්‍යා දේශක,
    Sanjeew Lonliyes
    ( chemistry lecturer & artist )
    Bsc. Hons university of kelaniya
    Chemistry lecturer @ පෙන්සිල්ඔපෙරා - kurunegala
    Chemistry lecturer @ telesarasaviya TV ( PEO TV

ความคิดเห็น • 283

  • @dilshanavishka1154
    @dilshanavishka1154 ปีที่แล้ว +56

    බයින ගහන ගුරුවරු අතරේ හුස්මකින්වත් රිද්දන්නේ නැතුව හදවතට දැනෙන්න පාඩම් කියා දෙන අමු ගුරුවරයා ❤️

  • @RaveenJ
    @RaveenJ 2 ปีที่แล้ว +10

    මේක අහද්දි මතක් උනෙ දවසගානෙ තෙල් පෝලිම් වල අවසන් හුස්මහෙලපු තාත්තලාව.තම්න්ගෙ ගෙදර උන්ව මතක් වෙන්න ඇති,මන් නැතිව මගෙ උන් ඉස්සරහට කොහොම ජීවත් වෙන්නද කියලා හිතෙන්න ඇති.උන් වෙනුවෙන් තව ජීවත් වෙන්න ඔනි වෙන්න ඇති.
    ඔයාගෙ ගීත රචකයා විශිෂ්ටයි සහෝදරයා .👌

  • @shanukahiman
    @shanukahiman 2 ปีที่แล้ว +84

    බර උහුලන අප්පච්චිට සැනසිල්ලේ හුස්ම ගන්න ....හිතට දැනුන හොදම කොටස ❤️

  • @sarajabrina
    @sarajabrina ปีที่แล้ว +4

    රැඩිකල් උගතුන් හැදෙන්නෙ කාසි හුඟක් මදි වුනාම
    දුප්පත්කම නැති කරන්න Rank එකක් ගොඩ දාන්න 🔥
    ආදරයට බඩගින්නට පුලුවන් මිනිහෙක් හදන්ඩ
    එන්ඩ යන්ඩ අපිත් එක්ක ජීවිතේ දැන් හොයා ගන්ඩ 🖤🖤 Sanjeew patta ah sirawatama supriyi

  • @sahasm
    @sahasm 2 ปีที่แล้ว +9

    අරුතක් නැත් ජීවිතේට නව අරුතක් හොයාගන්ඩ
    අම්මලාගෙ කඳුලු වලට නැවතීමේ තිත තියන්ඩ
    දැනෙනවා බඩගිනී හොයාන යමු සුව අපී
    දැනෙනවා බඩගිනී පරයායමු ලොව අපී
    බඩ ගින්දර නිවාගන්ඩ හිත ගින්දර නැතිකරන්ඩ
    බඩ ගින්දර නිවාගන්ඩ හිත ගින්දර නැතිකරන්ඩ
    අප්පචිල දවස ගානෙ උහුලන බර අඩුකරන්ඩ
    කොමන් නොවුනු කෙමෙස්ට්‍රියට නංගි මල්ලි ඔයත් එන්න
    කොමන් නොවුනු කෙමෙස්ට්‍රියට නංගි මල්ලි ඔයත් එන්න.....
    දැනෙනවා බඩගිනී හොයාන යමු සුව අපී
    දැනෙනවා බඩගිනී පරයායමු ලොව අපී
    කාසි පොදිය නොමැති අපට තියෙන එකම ඔප්ශන් එක
    උ/පෙ හොඳට ගොඩදාන්න රෑන්ක් එකක් අරන් එන්න....
    කොමන් නොවුනු කෙමෙස්ට්‍රියට නංගි මල්ලි ඔයත් එන්න.....
    Sahas M
    (අපිට අපිවම එපා කරපු සමාජයක අපිට ගොඩයන්න තියෙන එකම ඔප්ශන් එක උ/පෙ.... අපේ උ/පෙ කරන රටේ සුවහසක් නංගිලා මල්ලිලා වෙනුවෙන් ඔයා කරන කැපවීම පට්ට අය්යෙ ඒ වගේම අමු මියුසික් කලාව අපිට හුරුකරල අපිව ඒකට වශී කරගත්ත එකත් මාරයි ඒක පට්ට. ඉස්සරහටත් ෆුල් ගැම්මක් දීල වැඩ ටික සාර්තකව කරන් යමු. මම සුභ පතනව ඔයාට. ඔයාගෙ කටයුතු සුභ වෙන්න කියල මම ප්‍රාර්තනා කරන්නෙනම් නෑ මොකද එතකොට ඔයා කට්ට කාල මහන්සිවෙලා කරන වැඩේ ක්‍රෙඩිට් එක කොහෙවත් තියෙන වාසනාවකට හම්බවෙනව. හැමස්දාමත් වැඩකටයුතු ටික සාර්තකව කරගෙන යමු. ජයවේවා❤️❤️❤️)

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 10 หลายเดือนก่อน +3

    අධයාපනය හදාරන දරැවන්ගේ පිනට මතුවුන සින්දුකියන ගුරුවරයා
    😢😢😢😢
    ❤❤❤❤

  • @ranidhanawantha7820
    @ranidhanawantha7820 10 หลายเดือนก่อน +5

    මට වයස පනහයි පුතේ ඒත් මේ සමාජයේ ඉන්න අමුම අමු චරිතයක් මම ඔයාගේ ගායනා පට්ටයි පුතේ

  • @chanakaprasad7967
    @chanakaprasad7967 ปีที่แล้ว +13

    මෙක නම් අමුතුම ටෙන්ඩ් එකක්.ඒ පද වලට පුලුවන් මිනිස්සුන්ගෙ හිත් පතුලට එබී බලන්න.👌👌සුපිරි.😍😍

  • @Dewmini22.
    @Dewmini22. ปีที่แล้ว +16

    ආදරයට බඩගින්නට පුලුවන් මිනිහෙක් හදන්ඩ🥺❤️🔥🙏

  • @sajithkumara4226
    @sajithkumara4226 ปีที่แล้ว +5

    හිමින් ගමනක් යන එක තමයි හොදම.ඉකම ඇව්ත් ඉකම නැති වෙල යනව වඩා හිමින් සැරෙ මිනිස්සු එක්ක හැමදාම ඉන්න එක තමයි වෙන්න ඔන ❤❤❤ අමු සිංදු ආදරෙයි❤

  • @dilshantharuka8702
    @dilshantharuka8702 2 ปีที่แล้ว +183

    සතියෙන් සතිය සින්දු දාන්න මම අහන්නෙ මෙව විතරයි හැමදාම එකම අහන්න බෑ..සතියට එක දවසක් දාන්න

    • @nipunsathsara9153
      @nipunsathsara9153 2 ปีที่แล้ว +14

      උබ ඌට මෙලඩි හදලා දිලා මාස්ටර් එක කරලා දෙනවද සතිය ගානේ සිංදු දාන්න?ගොන් කතා කියන්න එපා

    • @kusalprageeth8150
      @kusalprageeth8150 2 ปีที่แล้ว +17

      රහ නිර්මාණ හදන්න බෑ සහෝදරයා ඉබේ හැදෙනවා මනසේ නිදහසත් එක්ක, ඉවසන් අහමු ආර්ට් එක එපා කරගන්නෙ නැතුව විදිමු🌻🕊

    • @thushangawherath9925
      @thushangawherath9925 ปีที่แล้ว +2

      Mewa mewena sindu!!!

    • @hansakamalshan7308
      @hansakamalshan7308 ปีที่แล้ว +6

      #sanjeew lonlyesඅයියේ කියහන් අපි අපේ ජීවිත වල තියන අමු කෑලි උබට දාන්නම්.....

    • @harshachathuranga1313
      @harshachathuranga1313 ปีที่แล้ว +1

      Ow aiye

  • @italion3622
    @italion3622 ปีที่แล้ว +12

    අම්මලාගේ කදුලු වලට අරුතක් දැන්වත් ගෙනෙන්න ❤️‍🔥
    ඇටමිදුනු වලටම ඇනෙනවා ඒ වචන රිදුම ❤️‍🔥

  • @sampathudayashantha6136
    @sampathudayashantha6136 2 ปีที่แล้ว +11

    ආදරයට බඩගින්නට පුළුවන් මිනිසෙකු හදන්න 👍

  • @thilininisansala562
    @thilininisansala562 ปีที่แล้ว +13

    ආදරයට බඩගින්නට පුළුවන් මිනිහෙක් හදන්න...
    බර උහුලන අප්පච්චිට සැනසිල්ලේ හුස්ම ගන්න..❤️

  • @HarshaniBandara-vt1zt
    @HarshaniBandara-vt1zt ปีที่แล้ว +12

    Chemistry කියන්නෙ ලස්සන වෙනස් මිනිස්සුන්ගෙ subject එකක් 😍❤️මේ තියෙන්නෙ උදාහරණ......❤️❤️❤️❤️ good luck sir❤️

  • @pearlsofeurope
    @pearlsofeurope ปีที่แล้ว +6

    මගේ සිතිවිලි මැරෙන්න කලින් මම ගොඩ්ක් දෙවල් ලිව්ව , මීදුමෙන් එහා පේජ් එක ක්ලේ මම, උබේ වදන් අතීතය ක් අවුස්සනව

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 10 หลายเดือนก่อน +1

    💯💯💯💯🌹🌹🌹💕💕💕💕💯💯💯❣️❣️❣️❣️❣️❣️❣️❣️💯
    සියලුම අම්මලා...ගේ ආදරය..මහා සාගරයක්.. වාගෙ...😢....❣️💯💯💯

  • @rmdissanyake7865
    @rmdissanyake7865 ปีที่แล้ว +15

    ඇතුගලේ 🔥 රස්නේ හිතට කඳට ❤ හදවතට දැනෙන්න රිදෙන්න ලියවුණු සාර්ථකම ගේයපද බැඳුමක් මියුරුසර විශිෂ්ඨ ශබ්ද රසයක් එක්ක...ජයශ්‍රී ඉදිරිගමනට අපේ කෙමිස්ට්‍රි ස...ර් !!! රාජගුරු

  • @akilaamarasinghe9502
    @akilaamarasinghe9502 ปีที่แล้ว +4

    මම සින්දු ඕනෙ තරම් අහලා ඇති, ඒත් සින්දුවක් ඇතුලෙ ඉදන් සින්දුවක් ඇහුවෙ පලවෙනි පාරට ❤️🔥

  • @kosalac4160
    @kosalac4160 2 ปีที่แล้ว +9

    බර උහුලන අප්පච්චිට සැනසිල්ලේ හුස්ම ගන්න❤️❤️

  • @gihanmahela9471
    @gihanmahela9471 2 ปีที่แล้ว +7

    මරු අඉයා මේක වෙනම කලාවක් දවසට සින්දුවක් ඇහුවෙනැ කියන්නේ වෙලක් කැවේ නැ වගෙ හිත නිවන බාවනාවක්

  • @sureshwijesinghe4394
    @sureshwijesinghe4394 2 ปีที่แล้ว +19

    මේ හැඟීම ඇතුලෙ මට මාව හොඳට දැනෙනෙවා❤, ගේමක් ගහපන්💪
    අමුවා උඹට ජය😊

  • @danuvideoo
    @danuvideoo ปีที่แล้ว +1

    ගායකයෙක්ට හිත ගියානම් හිත ගියේ චාමර රනවකටත්. මේ ආටිස්ටයි විතරයි.... මේ සින්දුව හැන්ඩ්ෆ්‍රී එකක් දාගෙන අහන කොට හිතට දැනෙන දේ වචනෙන් කියන්න පුලුවන් කමක් නැ🙂🙂🙂. Best artists 🌸🥺😍😘

  • @neranjankariyawasam3729
    @neranjankariyawasam3729 2 ปีที่แล้ว +21

    🖤🖤🖤 අපි වෙනුවෙන් අපිවත් හිටියා නම් අද අපේ රට දියුණු වෙලා🖤🖤🖤👁️‍🗨️ එස්,ජේ,එස්, ජය වේවා 💚💚🤙

  • @user-vh3zp5bu3z
    @user-vh3zp5bu3z ปีที่แล้ว +1

    අපිත් අහන්නේ මේ සිංදු විතරයි 👍👌👌

  • @Kaviboy975
    @Kaviboy975 ปีที่แล้ว +3

    අම්මාගේ කදුළු වලට අරුතක් ගෙනෙන්න hm.....😊 අනිවරෙන් ම රෑන්ක් එකක් දාන්න ❤

  • @172wasana6
    @172wasana6 ปีที่แล้ว +2

    මන් ආසම සින්දුව.. ඉගෙන ගන්නම ඕන කියන දේ ඕනවටත් වඩා හුගක් දැනෙනවා. හැමදාම මන් මේක අහනව. ❤️🔥

  • @mithunprabudha3765
    @mithunprabudha3765 ปีที่แล้ว +1

    තනියම ගහන ගේම පට්ට අමු කියන්නෙ ඉතින් මරු

  • @heshyangeeganage7760
    @heshyangeeganage7760 2 ปีที่แล้ว +6

    අමු ගුරුතුමා ❤️

  • @achinthirathnaweera4146
    @achinthirathnaweera4146 ปีที่แล้ว +1

    Oyage sindu okkoma mata ahanna hithuna.pita kaware song eken mama me amu sinduwalata ඇබ්බැහි wela yaluwe.

  • @kalutv5719
    @kalutv5719 ปีที่แล้ว +1

    හොඳ. සින්දුවක්. පපුවට දැනෙනවා.

  • @dinadaegodawela9973
    @dinadaegodawela9973 ปีที่แล้ว +1

    A level karana apita pattama gammak ekk isssraha ynn mara support ekk dena song ekk ayye
    Oyata jaya wewa 💪❤️‍🔥

  • @srimathiwijerathna9803
    @srimathiwijerathna9803 2 ปีที่แล้ว +13

    අනේ .....ඒක ට නම් දුක හිතුනා මල්ලියෙ .........සිංදුව නියමයි ....දැනෙනවා ....ජයෙන් ජයම වේවා ....තුනුරුවන් සරණයි ..🥰❤️🌷😘

  • @nuwansithara8356
    @nuwansithara8356 ปีที่แล้ว +3

    කටුක පැන්සල් තුඩට......වශී උන හිත් ගෙඩක..... ඒකෙක් දෙන්නෙක් හිටිය කැලේ ඉදගෙන රවන.... ජයවේවා සහෝදරයා....

  • @mali-dc4eg
    @mali-dc4eg ปีที่แล้ว +2

    අමු රට පුරම තරුණ උන්ට අහන්න ගෙනියන්න ලොකු වෙනසක් වෙයි සමජයෙ...

  • @sachininisansala6610
    @sachininisansala6610 ปีที่แล้ว +2

    උ.පෙල කාලෙ හිටියා කෙමෙස්ට්‍රි තමයි කරන්නේ .අමු සින්දු අහන්න .

  • @thilinadhanushka3404
    @thilinadhanushka3404 ปีที่แล้ว +2

    හතර වටේ දුවපු හිත එක තැනක නතර වෙලා....ගල් ගැහිලා...සම වැදිලා....❤

  • @swaramiyuru-
    @swaramiyuru- 2 ปีที่แล้ว +22

    අර්ථවත් ගීතයක් ඉදිරියටම යන්න සුභ පැතුම් හදවතින්ම 🌹🌹🌹

  • @Dishanthi-k8x
    @Dishanthi-k8x ปีที่แล้ว

    වලාකුළක හරි හිදින්න විදිමු හිය අපි අහසට ...
    බර උහුලන අප්පච්චිට සැනසිල්ලේ හුස්ම ගන්ඩ........ ආසම ⁣පද පේළිය💜️💜️

  • @jeewanthaimeshan3432
    @jeewanthaimeshan3432 ปีที่แล้ว +1

    නියමයි.අයියෙ අම්මා තාත්තට බරක් නැතුව අත්වල කරගැට එනකං වැඩ කරලා හරියට කන්න බොන්නෙවත් නැතුව ජීවිතේ ගොදාන්න ගැහෙන ගාමට් ,කම්කරු වගෙ අමාරු වවැඩ කරන කොල්ලො කෙල්ලන්ට එකක් ඔනෙ. අනිවාරෙම්ම. 🖤❤️

  • @amilasadaruwan5516
    @amilasadaruwan5516 ปีที่แล้ว +1

    ආදරය බඩගින්න ජීවිතේ ගොඩක් පාඩම් කියාදුන්න ....

  • @nalakaliyanage2855
    @nalakaliyanage2855 ปีที่แล้ว +4

    අම්මලාගේ ❤️කදුළු වලට අරුතක් දැන්වත් විදින්න

  • @kumarasanju6886
    @kumarasanju6886 2 ปีที่แล้ว +12

    කාලාවට වෙලාවට නියම එකක් එලියට දානවා අයියේ ඔයා..ඒ හැම එකක්ම හදවත පාසාරු කරගෙන යනවා..ඇත්තමයි මෑතක බිහිවුණු හැන්ගුනු තරුවක් ඔයා..කී පාරක් ඇහුවද කියාලා මතක නෑ ඔයාගේ සිංදු සෙට් එක...ඇත්තමයි ඒ තරමට ඇබ්බැහි වෙලා මම ඒවාට..හොද අනාගතයකට සුභ පැතුම් අයියා ඔයාට.. ඉදිරියට හොද එකක් එලියට දාන්න.. ආදරෙයි සංජීව අයියා..❤️❤️❤️❤️🥰

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 ปีที่แล้ว

      මටත් මාව අමතක වෙලා

    • @fathimasihana614
      @fathimasihana614 11 หลายเดือนก่อน

      රීකන්ඩිසන් කන්‍යා වී ඇරෙන්න අනිත් හැම සින්දුවක් හරිම ලස්සනයි.සුභ අනාගතයක් ඔබට...

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana ปีที่แล้ว +2

    I like this dry and Direct feeling.අමුවටම ඇහුවා රහයි

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma5335 2 ปีที่แล้ว +3

    ❤හදවතින්ම අාදරෙයි හරියට හිතට දැනෙනව බුදුසරනයි

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 10 หลายเดือนก่อน

    අප්පච්චි ගේ ආදරේ..
    වාගෙ යි මහා සාගරේ...💕💕💕💕💯

  • @camaraperera4307
    @camaraperera4307 2 ปีที่แล้ว +13

    ලස්සන අරුතක් 👈
    මිහිරි ස්වරයක් 🤘
    ආදරෙයි සංජිව ...❤️

  • @maliduwa
    @maliduwa ปีที่แล้ว +5

    මගේ චූටි පුතාටත් දවසක මම කියන්න ඉන්න සිංදුවක් මේක❤

  • @supuntharaka9581
    @supuntharaka9581 2 ปีที่แล้ว +4

    මුලින්ම බලන එකත් ගැම්මක් ❤

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 11 หลายเดือนก่อน +1

    මම දරුවො තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක්.හරිම ආදරෙයි පුතේ ඔයාගෙ සින්දු වලට.දරුවන්ට කන්න දෙන්න,උගන්නන්න මට සල්ලි නැහැ .ඒ නිසා මම පිටරකට ආවේ දුක පුරෝගෙන.මේ සින්දුව අහද්දි මට ඇඩුනා.මොකද මගෙ දරුවො ගෙදර තනියම.මගේ තනි හයියෙන් මම මේ ගමනෙ කරත්තයෙ බර අදින්නෙ.මට බැරිදාට මගෙ දරුවන්ට මොනවා වෙයිද . A/L කරනවා දෙවෙනි දරුවා .හොදට ඉගෙන ගන්න පුලුවන්.ඒත් පන්ති යන්න ඇදුම්,පන්ති පීස් ගෙවන්න මට සල්ලි නැහැ සමහදාට.එයා එදාට අඩනවා.ඒක දකින මම ගොඩාක් අසරනයි.😢😢😢😢😢😢

  • @nethudeesha4671
    @nethudeesha4671 2 ปีที่แล้ว +2

    සතියකට එක පාරක් වත් අඩුම අහන සින්දුවක්‌ ❤

  • @jananimadushani4375
    @jananimadushani4375 2 ปีที่แล้ว +4

    හිත වටේට ලැව් ගිනී අපි වගේමයි අපි❤️

  • @warna85
    @warna85 ปีที่แล้ว +4

    ආදරයට බඩගින්නට පුලුවනි මිනිහෙක් හදන්න ❤

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC ปีที่แล้ว

      බඩගින්නෙ ඉන්නෙ මිනිහෙකුට විතරයි තව කෙනෙකුගෙ වේදනාව බඩගින්න දැනෙන්නෙ.

  • @sanjayadushmantha686
    @sanjayadushmantha686 ปีที่แล้ว +2

    පට්ටම පට්ට මල්ලි උඹේ මේ ස්ටයිල් එක..❤🌹🌹🌹👍👍👍

  • @nayanakumari3133
    @nayanakumari3133 ปีที่แล้ว

    Hama sinduwakama artharasaya gana kiya nima karanna baha abbahi wenawa me sindu walata
    Suba pathum ediri gaman maga sarthaka wewa🙏♥️🙏

  • @thusithasampath6132
    @thusithasampath6132 ปีที่แล้ว +1

    සුපිරි සංගීතයක් මම ගොඩක් වෙලාවට අමු සිංදු අහනවා ❤❤❤

  • @samanthakumari104
    @samanthakumari104 ปีที่แล้ว +1

    බර උහුලන අප්පචිචිට සැනසිල්ලෙ හුස්ම ගන්ඩ 😥❤🙏

  • @thilanharshana3618
    @thilanharshana3618 ปีที่แล้ว +3

    කොහොමද ඔය අදහස් ගල්න්නෙ. සුපිරියක් ඒකත් ❤️❤️

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    ⁣ආයෙම මොනවද සහෝදරයා ...බුදුසරණයි ඔයාට..

  • @albamusic1642
    @albamusic1642 2 ปีที่แล้ว +2

    Patta brooooo math tri kranawa machn ube sindu kynna ❤️❤️❤️👍

  • @Malaka.M
    @Malaka.M 2 ปีที่แล้ว +2

    තනිකරම පිස්සුවක් අයියේ ජයවේවා ඔයාලා trending එන්න ඕනි අය

  • @sandaruwanbandara7736
    @sandaruwanbandara7736 ปีที่แล้ว +1

    යශෝධරා නියමයි

  • @desilva3882
    @desilva3882 ปีที่แล้ว +1

    අමුවෙන් කියන්නේ අයියේ උඹ මට පොරක් 🥰😍

  • @shashikamanoj3232
    @shashikamanoj3232 ปีที่แล้ว +1

    මම ඔයාගෙ සින්දු කවදාවත් dawnlord කරන්නෙ නැතුවයි අහන්නෙ සහෝදරයා... ඔයා දිගටම මේ වගේ දේවල් එලියට දාන්න
    අපි හැමදාමත් ඔබ සමග...
    ඔයා කලාවේ දිදුලන තරුවක්

  • @oldisgold2259
    @oldisgold2259 2 ปีที่แล้ว +6

    අහපූ හැම එකම එක්ක ආසම Type එකක් කරා 👌 ආදරෙයි Brother 🤝🥰❤️🫂

  • @Sewofficial-2003
    @Sewofficial-2003 ปีที่แล้ว +1

    පට්ට අයියා

  • @Anthony-vk7vj
    @Anthony-vk7vj 10 หลายเดือนก่อน +2

    Down-to-earth meaningful words and music are very soothing. Your Talent is admired and unmatched. Thanks. Keep going-Great future!!

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සුභ පතනවා, ඔබට

  • @sasikepiyathilake
    @sasikepiyathilake 10 หลายเดือนก่อน

    my father- mother made me who I am, but what I can do to them in return, they starve, I see it, I know it, they are ending their struggle with still keeping the weight on their heads. I regret about myself, every moment. Thanks for reminding it Sanjeew

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 ปีที่แล้ว +3

    එකක්...කනාවට දැක්කෙ....දැන්...පිස්සුවක් වෙලා....
    අදිමාත්‍රාවක් කියලා අරං දැන් සික් වෙලා.....සැරටම....❤️😍😍
    ආදරෙයි අයියේ...
    වෙනම....කලාවක්...හෙව්වට❤️

  • @krisalcooray9629
    @krisalcooray9629 ปีที่แล้ว +1

    ආත්මයේ ගැඹුරැම තැන ඇල්ලුවා

  • @chandimaranasinghe1153
    @chandimaranasinghe1153 ปีที่แล้ว +1

    කුරුණෑගල ගැම්මක් 💪

  • @VikumMobile
    @VikumMobile ปีที่แล้ว

    හිතට වදින සිංදු ටිකක්

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 2 ปีที่แล้ว +2

    ඒ දැනෙන හැඟීම....🥹❤️

  • @maheshikakumari8478
    @maheshikakumari8478 2 ปีที่แล้ว +2

    අර්ථයවත්...තෙරුවන් සරණයි 🙏❤️

  • @wishwchaturanga1423
    @wishwchaturanga1423 ปีที่แล้ว

    ගොඩක් දැනෙන අමුතු රහක් තියෙන .සින්දු ටිකක් .ඒක මාරම රහක්❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඇබ්බැහි වීමක් ❤❤😢😢

  • @sumadeprianka5740
    @sumadeprianka5740 ปีที่แล้ว +1

    මං හිතන්නෙ මං මේ යු එකට කොමෙන්ටුවක් දානවමයි සුපිරිම සුපිරි .ජය සහෝ දිගටම කරන්න ඒ වගෙම...අමු කියන්නෙ මරු ❤❤

  • @econguru7603
    @econguru7603 2 ปีที่แล้ว +1

    මරු

  • @tsngunarathna5301
    @tsngunarathna5301 2 ปีที่แล้ว +3

    වදින වැඩක්. ජය බ්‍රෝ.

  • @cbaroshan
    @cbaroshan ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මේ සංගීත රසයට

  • @MayaKumuduni
    @MayaKumuduni 7 หลายเดือนก่อน

    පට්ට .ලස්සනයි .

  • @jinendrawickramasinghe2388
    @jinendrawickramasinghe2388 ปีที่แล้ว +1

    Your songs changes our brain chemistry
    Sing it
    Don’t stop….
    Until it changes the world

  • @idunilchinthaka8775
    @idunilchinthaka8775 2 ปีที่แล้ว +3

    හදවතට දැනෙන්නම කියනවා අයියෙ ඔයා ❤❤🎧❤❤

  • @dilshanpeiris9341
    @dilshanpeiris9341 ปีที่แล้ว +1

    රැ 1.30 යි අමු සින්දු අහද්දී🖤🖤🖤🖤

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    Epa wennehene......dannehe mokakdoo wenasak.....🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🙏🏾❤❤❤❤❤

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +1

    හරිමඅර්ථවත්.හදවතට දැනෙනවා..❤

  • @roxmadu2753
    @roxmadu2753 ปีที่แล้ว

    Woow... දිගටම සින්දු දාන්න හැම එකම අහනවා

  • @shanthidaya338
    @shanthidaya338 ปีที่แล้ว +1

    පට්ටම සින්දු ❤️❤️❤️👍👍💪

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq ปีที่แล้ว +1

    පට්ට.

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 ปีที่แล้ว

    සුපිරි

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 2 ปีที่แล้ว +2

    ආයෙත් කෙමිස්ට්‍ර්‍රි කරන්න හිතෙනවා ❤️

  • @sandaruwanbandara7736
    @sandaruwanbandara7736 ปีที่แล้ว +1

    තාත්තා ගැන ගහමු එකක්

  • @sudathgll7072
    @sudathgll7072 ปีที่แล้ว +1

    මේ තරම් ❤️❤️❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน

    Budusaranai putha 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r 9 หลายเดือนก่อน

    මන් bio කරන්නෙ...chemistry lecturer කෙනෙක් කියලා අදයි දන්නෙ..අපි පුරුදු වෙලා තියෙන්නෙ මිනිස්සු පිටකවරෙන් කියවන්න නේද ? සුපිරි සර්...❤️

  • @dilanamaranga3821
    @dilanamaranga3821 2 ปีที่แล้ว +4

    ඔයා නම් කියලා වැඩක් නෑ අයියේ . වචන නෑ කියන්න ඒ තරම් උපරිමයි ❤️❤️❤️❤️

  • @kb.production1334
    @kb.production1334 ปีที่แล้ว +1

    Kohenda bn mee වචන ..🔥🔥🔥🔥🔥🔥

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩාක් සජීව්

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 10 หลายเดือนก่อน

    I like very much your songs and good luck