Ayye japan wala student visa walin tokyowalata awoth expenses wadi da ayye part time aken hambena salli walin okkoma manage karaganne amaruda? 1.Next year aketa course fees hadaganne eke 2.house rent Wage ewa karaganne amaruda? Gedarinuth salli genne ganne wenawada
Ayye man chef kenek . Age eka 24 . Ohe awilla 1st year language eka karala mata cookery course karanna barida ? Barinam ay bari ? Japan inna yaluwek kiwwa saloon,cookery ewa japan ayata witharai ohe karanna puluwan kiyala . Thanks .
නගෝයා වල පාට්ටයිම් ගැන විස්තර කරන්නකො
අතට සල්ලී දෙන ජොබ් ගැන පොඩි පැහැදිලි කිරිමක් කරන්න අයියේ🥰
Osaka වල part time job එකක් කරල මාසයකට කීයක් විතර උපයන්න පුලුවන්ද කියල වීඩියෝ එකක් කරන්නකො. osaka වල වියදමත් කොච්චර යනවද කියලත් වීඩියෝ එකක් කරන්නකො
අයියා අතට සල්ලි දෙන job ගැන video එකක් හදන්නකෝ
Courses ගැන video එකක් ඕනෙ🥺💔
පට්ට පැහැදිලිව කියනවා niyamai ❤️
Thank you mcn✌️💚
Hanganne nathuwa serama kiyanava, puluwan uparima widihata. THANKS A LOT. Kiyanna puluwanda, Japaane job ekak ganna uparima wayasa. Dan, dan samahara western countries wala working age eka 70 dakva wadi karalau, skilled sevakayo samahara rakiya wala higa nisa. e nisa ahanne.
සුපිරි අයියා.. පැහැදිලියි හොඳට..🤟🤟
Nagoya වල මේ විස්තරේ කරන්ඩකෝ අයියේ
අයියෙ කෝස් එකක් කරාන්න JAPAN යන්න මොනා වගේද ඔනේ 🥺🥺😘❤️ ඔයා කියන එක හොදට තේරේනවා 😘❤ තෑන්ස් අයියෙ ❤️❤️
N5 ekak karanna student visa walata ❤️
අයියේ working visa වලට ආවහම කීයක් හොයාගන්න පුළුවන් වෙයිද මාසේ පඩිය
අතට සල්ලි ගන්න job ගැනත්. එ job වලදි අහු නොවි වැඩකිරීමට පොඩි tips ටිකක් කියන්න.
ඉස්සරහදි ඒ ගැන වීඩියෝ එකක් අනිවාරෙන් කරන්නම්..✌️
ඕසකා පැත්තෙ අඳුරන කවුරුත් නැද්ද ..අතට සල්ලි අරගන්න පාට්ටයිම් ජොබ් ටිකක් සෙට් කරගන්න ඕනේ පුළුවන් නම් ලොකු උදව්වක්
අයියේ පොඩ්ඩක් Kyoto ගැන විස්තර ටිකක් කරන්න පුලුවන්ද? මේ විදිහටම part time jobs ගැන එහෙම.. කොච්චරක් උපයන්න පුලුවන්ද කියලා එහෙම..
Job na. Epa wela inne. 😬
Hashani kyoto walada inne
Aiye sermon gakko ekaka management courses gana tikaka kiyankooo. Management field eka hodaida aiye.aiye senmon gakko courses gana vedio ekak karanakoo. Plz reply one
අයීයේ මට ජපන් එන්න පට්ටම ආසවක් තියෙනවා අයියේ ඔයත් එක්ක පුද්ගලිකව කතා කරන්න පුලුවන්ද ? ලොකු උද උවක් අයියේ
Tax යන්නේ නැති job එකක් හොයාගන්න විදිහේ video එකක් ඕනි
ගොඩක් වටිනවා me video eka ගොඩක් පින්
💙thank you
ඔය කන කට්ට්ටම කොරියන් ගිහින් කන එක සැපයි බන්...ඇවිල්ලම බලපල්ල කොහොමද කියල.ඔය කියන මුදල හොයන්න කොහොම මැරිල්ලක් මැරෙන්න ඕනිද කියලා..😟😌❤️
Aiye gemba job ahu nowi karan widiha gen video ekak dnnko 😁
අයියේ degree එකක් කරල යනවනම් මොන exam එකද කරලා යන්න ඕනී. එතකොටත් යන්න ඕනි studant visa වලටද
ඔයා කක්ටැක් කර ගන්න විදිහක් නැද්ද අයියේ ....😌😊😑
ඉතිරි කරන සල්ලි ලංකාවට එවන්න පුලුවන්ද student කෙනෙක්ට
නියමයි අයියෙ ❤️ Thanks you
part time widiyat english teaching krnna puluwan neda bro?? poddak e gana kiyanna...apita oni qualification ehema monad??
Ayye osaka wala part time jobs ganath video ekak karannako....
sir student visa වලට ජපන් ඉන්න කෙනෙක් ටිකට් එක දැම්මොත් cost එක රුපියල් වලින් කීයක් වෙයිද?
Sathiyatada masetada oya ganan kiyala poddak kiyanna puluwanda masekata samanen kochchara witharan mudalak ganna puluwanda
රැකියාවම සඳහම ජපන් අාවොත්, අාසන්න වශයෙන් කොපමණ මුදලක් ගන්නට පුලුවන්ද?
අතට සල්ලු දෙන job ගැන වීඩිඕ එකක් කරන්න 🙂
අයියේ මන් ජපන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ... ඒත් මන් ලංකාවේදි තාම කිසිම එන්නතක් පාවිච්චි කරලා නෑ....මට එන්නත් නොකර ජපන්වලට යෑමට නොහැකිද? නැත්නම් මට එහේ ගිහින් එන්නත් කර ගන්න බැරිද?
Mee para intake ekedinam vaccine eka beluwe ne...
අය්යෙ japan ඇවිත් english medium කරන්න පුලුවන්ද? එතකොට jlpt level කීය වෙනකන් කරන්න ඕනෙද? අවෘදු කීයක් japan ඇවිත් language එක ඉගෙන ගන්න ඕනෙද? අයියෙ reply කරන්නකො plzzz
අයියා ඔයාලා මාසෙකට හොයන ගාන ඕන කරන හැමදේටම ගෙව්වට පස්සේ කීයක් වගේ අතේ ඉතුරු වෙනවද?
Evvata uttra na😂
Aiye japanese wala dn dawasakata part time karama kiyak gewanawata tokiyo wala video ekak danna puluwan da 🥺
Niyamai aiye. Tnq❤️❤️❤️
පැය 28.වැඩිය සතියට වැඩ කරොත් මොකද වෙන්නෙ
1st view 😍 super video brother 🤟
Thank you.😊✌️
මේ වගේ පාර්ට් ටයිම් එකක් කරන්න තියෙන්න ඔනේ සුදුසුකම් මොනවද ?අනිවා Reply එකක් ඔනේ
nagoya වල පැයට ගෙවන ගාන කොහොමද?
malli yamato kiyanne cargo jobs da.Airport ekeda wada karanna thiyenne.
ඕනිම දේවල් පැහැදිලිවම තියෙනවා
ජපන් ජොබ් වීසා ඇවිල්ලා යුනිවසිටි එහෙකින් ඩිග්රි එකක් ගන්න පුලුවන් ද?
Bro...Sinopharm 💉 1 🇯🇵 wala ok da ?
Ayye japan wala student visa walin tokyowalata awoth expenses wadi da ayye part time aken hambena salli walin okkoma manage karaganne amaruda?
1.Next year aketa course fees hadaganne eke
2.house rent
Wage ewa karaganne amaruda? Gedarinuth salli genne ganne wenawada
Puluwan malli . Kapaweena witharai oone👋💚
අන්න කතාව
Tnx brother 🙂♥️
ඔහෙට්ට එන්න පුලුවන් ක්‍රම මොනාද
Job visa ekakata awoth sathiyakata wada karanna පුළුවන් paya gana kiyada aiya
අපේ පුතාත් ඉගෙනගන්න ගමන් part time job ඒකක් කරනවා....ඒයාට පැයකට 2700 ලැබේනවාලු පුතා තමව ජපන් ගිහින් මාස 2යි
මොකෙද වැඩ කරන්නේ
Yko e mokkda e male ganikwak da
Tax කැපෙන ඒවත් කියන්න
Aiye mulu masema part time karot.kola 25k hoyana puluwanda..
Aiya athata salli ganna job walatth tax wadinwd.... Ek api hriytm denaganne komda. Plz riply oni🥺
Aiye chiba wla Part time gnat kynnko Tokyo wged...
සුපිරි 🌸😍
Thank you..✌️😊
ඔහොම කරලා loan ගෙවන්න බෑ නෙ.😐
අවිරැදු.20.30අයට.ෙජාබ්විසාඒකකටඒන්නපුලුවන්ද
Keyoto ගැන විස්තර කියන්න පුළුවන්ද?
අයියේ පැය 28 සතියට වැඩ කරලා මාසෙට කීයක් විතර බදු යින්ශූරන්ස් කීයක් විතර කැපෙනවද
අයියේ scl නිවාඩු කාලේ job එකක් කරාට අවුලක් වෙනනේ නැද්ද?
ප්‍රශ්නයක් වෙන්නෙ නෑ වැඩියෙන් වැඩ කරන්න පුලිවන් ඒ කාලෙනෙ..😀
@@DanaGallery a kale lankwt awith ynna brida
Training visa job salary kohomada dn
Part time nethuwa job ekak kaloth kiyak maseta hoynna puluwn da
Aiye japam enn kiyk withara ynawada
part time job ekakata yadi shokai ekak karano neda ekedi ahanne monawa aiye video ekak genna plz
Hi Japan 🇯🇵
💪👍✌️
wadagath deyan dana gatte ありがとごさいます
සමහර scholarship වලට part time job කරන්න තහනම් ද
ඔව් ලංකාවෙ ඉදල මෙහේ university වලට scholarship වලට එන අයට part time කරන්න බෑ.. මම දන්න විදියට..
@@DanaGallery thank you very much
Job ekak karanagaman part time job ekakuth karanna barida brother
athata salli dena jobs vid ekk krnnko
Aiya mn A/L fail una.mata japan language school,technical college yanne barida a/l pass nathi nisa.please relpy karane
Puluwan..aurudu 13ka pasal giyada kiyala balanne
Genba jobs gana video ekk krnnko plz
Student visa ena ayata palaweni masa 3 ne part time job ekak karanna barida?
Ayye ssw awilla pr ek gttata passe japanwl kemthi job ekkt apply krnn puluwn d
අයියේ refugee ආවොත් ගැටලුවක් වෙයි ද
Okkoma viyadam ain kalama kiyak ithura kanna puluwanda
අයියේ කැශියර් එකක වගේ වැඩ කරනවනම් කීයක් විතර හම්බෙනවද?
ජපන් වල තියෙන ඩ්‍රින්ක්ස් මොනවද ලන්කාවෙ ඒවා වගේම ගනන්ද
ayye api athata salli dena job ekk krnw nm ara e gollo dena application eka purwnnma oned???? eken neda tax ynw nm ape details ganne
Ne e rirekisho eka ගොඩක් වෙලාවට hand cash ජොබ් වලට ඕනෙ නෑ,
සයිරියෝ කාඩ්,එකෙන් තමා ගොඩක් වෙලාවට tax යවන්නෙ, තමන්ගෙ සම්පූර්ණ නම ,birthday එක නොදී හිටියම බය වෙන්න දෙයක් නෑ..
Aiye student visa enna exam eka aniwaren oneda pas wenna
Aiye caregiver kenekta salary kohomada aiye ayalata peyakata kiyak gewanawada
Aiye oya stubent visa giyapu kenekda🙂
Ow
Ayye school paya kiyak thiyenawada☺️
Scl gihin iwarai ne😒
Company visa gan visthara kiyanna
Anduwa gane Japan arenawa neda oya gamana lankawe menessu garanna patan gannwa.
අයියේ ගෙම්බා ජොබ් එකක් කොහොමද සෙට් කරගන්නේ
japan enwanm language school kohetd enna hodama?
Supiri aiiye
Thank you.✌️😊
Ayye japan tech ynna ol qulafications kohomada one
මල්ලි ඔක්තෝබර් ඉන්ටේක් එක හොදයිද?
April එනව නම් 2years language scl යන නිසාlanguage එක ඉගෙන ගන්න තොයෙන කාලෙ වැඩි නිසා ගොඩක් හොදයි.
Octomber කියලත් වෙනසක් නෑ one year & 6 months වගේ තියෙන නිසා...
Aiye lankawen lon ekak gahala rata yanna puluwanda. Yankota lon gahala kiyala allanne nedda
Ayye ssw visa eken awith part time job karunna barida
Monama hari kramekin awith girl kenekuta panala inna puluwanda. Ane plz kiyannako. Mn mehema ahanne mata dn wayasa 26i. Student awith work visa aran jiwithe goda da ganna kalayak na. Ekai.
e wade karanna hithannawath epa
ජපානෙ වියදම කොච්චර යනවද අයියෙ
Japan yanna hithan innawa....eth bayai student visa gihin school walata salli dila gedrtath salli ewanna bariweida kiyala...aiye 1 hour ekkata neda 1100k wage denne ethakota 4 hours wada kroth 4400k wage watenawa neda....mama harida danne na uththarayak denawada😊😊😊....danne nathi nisa ahanne
Ayye man chef kenek . Age eka 24 . Ohe awilla 1st year language eka karala mata cookery course karanna barida ? Barinam ay bari ? Japan inna yaluwek kiwwa saloon,cookery ewa japan ayata witharai ohe karanna puluwan kiyala . Thanks .
Aiye Chiba wala partime salary khomda
Study krna enawanm language onemada aniwaryenma
Aiye student visa yanna 17 puluwanda
Ssw wlin yanna
Hari agancyak
Hoyagnnr kohomda
Chiba wala kohomada aiye
Ela ela mcn
Thanks
Japan awith Europe ratakata yanna puluwanda
ටෝකියෝ විතර ද ? අනිත් නගර වල කොහොමද ?