ජපන් එන්න කලින් මොනවද ගෙනියන්න ඕන 🤷🇯🇵|when you travel to japan what should take with you, (Epi-1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 149

  • @lochi8553
    @lochi8553 วันที่ผ่านมา +1

    කතා කරන විදිය සෝයි..🙈
    N5 කරන්න ඉන්නේ මේ july..අනිවාරෙන් එනවා ජපන්..
    තම්කූ අයියාහ්..❤🫣🙈

  • @lakshithasandaruwan4093
    @lakshithasandaruwan4093 2 ปีที่แล้ว +6

    අයියේ වොයිස් එකට වඩා පොඩ්ඩක් background music එක වැඩියි චුට්ටක් අඩු කලා නම් .පට්ට. ☺️

  • @ravindumunasingha7116
    @ravindumunasingha7116 2 ปีที่แล้ว +14

    අඩෙහ් සහො සුපිරි බන් . ගොඩක් තැන්ක්ස් . මම ලබන මාසෙ එන්න ඉන්නෙ. අපු ගමන් ලැන්වේජ් එක ඔනෙ වෙන තරම ගැන විඩියො එකකුත් දෙන්න. ❤️❤️

    • @e233su
      @e233su ปีที่แล้ว

      ගියාද

    • @e233su
      @e233su ปีที่แล้ว

      හොදයි ද

  • @amilanuwan3879
    @amilanuwan3879 3 ปีที่แล้ว +3

    Fatta aiye 👌

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +1

      Thank you mcn❤️

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 ปีที่แล้ว

    Niyamai supiri macho

  • @Melonmelonnnn
    @Melonmelonnnn 2 ปีที่แล้ว

    Background music nisa clear madi kiyna dewal

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +2

    Waziii kollo ❤️🤘

  • @dulanmodcity
    @dulanmodcity 3 ปีที่แล้ว +1

    Bro wde supiri Plwan nm background music adu krla damu ❤️

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +1

    Super ❤️

  • @Ayeshabandara4360
    @Ayeshabandara4360 ปีที่แล้ว

    Japan airport eken emigration clear kran exit wena vidiha gena vedio ekk krnnako

  • @kinsa7047
    @kinsa7047 ปีที่แล้ว

    Nice❤

  • @beautifulasia5542
    @beautifulasia5542 3 ปีที่แล้ว +2

    Ela kollo

  • @kavindisemasinghe2677
    @kavindisemasinghe2677 2 ปีที่แล้ว

    Godak watinawa aiye me video aka

  • @warshajayawardana4585
    @warshajayawardana4585 2 ปีที่แล้ว +3

    අයියේ ssw වල තියෙන food service ගැන video එකක් ගෙන්නකො කරන්න තියෙන දේවල් පඩිය එවගේ එවා

  • @sankaujith5826
    @sankaujith5826 ปีที่แล้ว

    Trening visa genath video ekk oni Job ekakata enakota kohomada e genath video ekk oni

  • @sithusdiary8863
    @sithusdiary8863 3 ปีที่แล้ว +4

    Good topic..🙂

  • @kavinduiroshan3394
    @kavinduiroshan3394 ปีที่แล้ว

    language school eke kochchar kal study krnn onid aiye

  • @kavinda637
    @kavinda637 3 ปีที่แล้ว +5

    අනිත් වීඩියො ටිකත් ඉක්මනට ගේන්න🥰🤙

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      Ikmnata dannm thank you 🙏

    • @kavinda637
      @kavinda637 3 ปีที่แล้ว +2

      @@DanaGallery ජපන් වලට ජූලි batch එකට ආවද අවුලක් නැද්ද අයියේ ? හොදම එක මොකක්ද

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +2

      @@kavinda637 ප්‍රශ්නයක් නෑ ඔයා july ආවොත් ඔයාට language scl යන්න තියෙන්නෙ,one year and 8 months වගේ. ජපන් ඉගෙන ගන්න තියෙන කාලෙ මාස 3 විතර අඩු වෙන එක විතරයි වෙන්නෙ.

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +1

      @@kavinda637 april ආවොත් 2 years ඉගෙන ගන්න පුලුවන්, හොද එකක් කියල කියන්න බෑ, මොන batch එකට ආවත් ඉගෙන ගත්තම හරි..😊

    • @kavinda637
      @kavinda637 3 ปีที่แล้ว +1

      @@DanaGallery ඔක්තෝබර් ආවත් එහෙමද අයියේ ? Thank🥰

  • @she3340
    @she3340 2 ปีที่แล้ว +1

    Background sound wedi 😒

  • @dismithasheron8894
    @dismithasheron8894 3 ปีที่แล้ว +8

    එල නියම වැඩක් බං ❤️

  • @sanjananimantha5672
    @sanjananimantha5672 3 ปีที่แล้ว +3

    Very valuable video❤

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +3

      Thank u, අපිට මේ ගැනකියන්න කවුරුවත් හිටියෙ නෑ, අපිම ඒ අත් දැකීම් ලැබුවම තමයි, මේ exam වල වටිනාකව දැනුනෙ, ඒ වගේමසමහරක් තැන් වල අපි ඒවටපරක්කු වැඩී.. ඒ නිසා කවුරුහරි පොඩි හරි දෙයක් දැනගන්නවනම් ගොඩක් සතුටුයි...✌️

  • @wonderworld2380
    @wonderworld2380 3 ปีที่แล้ว +1

    Japan enakota genna ona dewal..badu wage ewa gana video ekak oni aiye

  • @sankaujith5826
    @sankaujith5826 ปีที่แล้ว

    Mcn drawin laisan eka gena video ekak dannako

  • @dilshanweeraddana7165
    @dilshanweeraddana7165 3 ปีที่แล้ว +1

    Thanks yaluwa oyata.

  • @BsnjyRomo
    @BsnjyRomo ปีที่แล้ว

    Business visa wskin ohe wede karsnne puluwande

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 ปีที่แล้ว

    B.ground music eka light ekak wenna oni

  • @mashi___2818
    @mashi___2818 4 หลายเดือนก่อน

    Aiye A/l O/L cetificate genn onid foreign eken

  • @dinukapramuditha4706
    @dinukapramuditha4706 3 ปีที่แล้ว +1

    Watinawa ❤️

  • @zeinulfarooksapras7743
    @zeinulfarooksapras7743 3 ปีที่แล้ว

    Good work bro.... thank youuu

  • @dineshikanirmala7234
    @dineshikanirmala7234 2 ปีที่แล้ว +1

    arigatho gosaimas

  • @OnTheWay2219
    @OnTheWay2219 2 ปีที่แล้ว +7

    මුල්ම වතාවට ජපානයට එන කෙනෙකුට ⁣එන්න හොඳ school , job ගැන විස්තර කරන්නකෝ...

  • @dilshanmaduranga2873
    @dilshanmaduranga2873 2 ปีที่แล้ว +2

    අයියේ japan එන්න සම්පූර්ණ වියදම කොච්චක් යනවද..

  • @zarms.jpn__3842
    @zarms.jpn__3842 3 ปีที่แล้ว +1

    mng enna inne

  • @තරුවා-ය5ඪ
    @තරුවා-ය5ඪ 3 ปีที่แล้ว +1

    Aiya oha avilla samanyan kiyak hoyanna puluwan da staduent visa avilla masata kiyak hauwakida osaka waga walata

  • @fannyfamily123
    @fannyfamily123 3 ปีที่แล้ว +2

    ඔයා අයියෙ තවත් ස්කූල් යනවද

  • @radinidesilva3442
    @radinidesilva3442 3 ปีที่แล้ว

    😊 ayye school eke video ekak krannko

  • @harinduhansamal5404
    @harinduhansamal5404 3 ปีที่แล้ว +1

    Spuri dana ❤️🇯🇵

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      Hariya ❤️thank you so much mcn ❤️❤️

  • @hansinijayakody5525
    @hansinijayakody5525 3 ปีที่แล้ว +1

    Thiyana 4n ekata Sim eka danna berida

  • @mimiyoo3254
    @mimiyoo3254 3 ปีที่แล้ว +2

    මුදල් අවම කියක් විතර ගෙන්න ඔනේද..පාට් ටයිම් ඒකක් කරලා රොලක් ගානකන්

  • @dinelkahansani3245
    @dinelkahansani3245 2 ปีที่แล้ว

    Apita parentslawa ganna barida japan wala api laga thiyaganna ?? Plz reply karanna loku udawwak 🥺🥺

  • @a.j.create
    @a.j.create 3 ปีที่แล้ว +1

    dan nm oct intake enawanm december wenwaa

  • @prabha_d692
    @prabha_d692 3 ปีที่แล้ว +1

    ayye oya japan awe..wayasa kiyenda...??? Mona auruddeda awe..??

  • @ishankajayarathna4252
    @ishankajayarathna4252 3 ปีที่แล้ว +2

    Japane technical scl eke price eka komada

  • @ashanchathurnga1675
    @ashanchathurnga1675 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @nimeshaherath573
    @nimeshaherath573 3 ปีที่แล้ว +1

    Lankawe degree or diploma ekk tyna kenekta language school eken passe mehe degree eka anuwa job ekktai visa ekai maru krnna puluwand

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +1

      Puluwan lannguage scl eken passe lankawe degree ekk thye nm working visa ekk ganna..

  • @kishu-cw6gn
    @kishu-cw6gn 2 ปีที่แล้ว

    Traning visa ena ayata thiyena job mond

  • @akshanahimal225
    @akshanahimal225 3 ปีที่แล้ว +2

    😎

  • @hirushapiyumantha1094
    @hirushapiyumantha1094 3 ปีที่แล้ว +2

    Automobile Cos ekak karala enna berida

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      එහෙම ආවත් මුලින්ම ජපන් බාශා පාසලකට යන්න ඕන ඉගෙන ගන්න, ඊට පස්සෙ
      ලංකාවෙ කරල තිබුනට ජපානෙදි job එකක් කරන්න බෑ, ඒ සම්බන්දව degree එකක් තිබුනොත්, පුලුවන් වෙයි කියල හිතනව..

  • @kavindumadushanka328
    @kavindumadushanka328 3 ปีที่แล้ว +2

    ❤️

  • @sandunithiranga266
    @sandunithiranga266 3 ปีที่แล้ว +1

    Name akuru count krnne, nama english wlin liyld japan walin liyalad.. thankyou

  • @zarms.jpn__3842
    @zarms.jpn__3842 3 ปีที่แล้ว +1

    permanet work visha evilla wrk vira unam passe partaime karanna puluwang d

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      Permanent work visa කියන්නෙ training visa නේද?
      Work visa එකක ඉන්නකොටpart time කරන්න බෑ කරනවනම් අහු නොවෙන්න අතට ගන්න part time එකක් තමා කරන්න වෙන්නෙ..

    • @zarms.jpn__3842
      @zarms.jpn__3842 3 ปีที่แล้ว

      wrk visha nam

    • @zarms.jpn__3842
      @zarms.jpn__3842 3 ปีที่แล้ว

      mng enne meha ara japanens corse 1k karala enne trainig newai..

  • @sandeepmadushanka734
    @sandeepmadushanka734 3 ปีที่แล้ว +1

    මෙඩිකල් ඕනි නද්ද

  • @thinukatharun827
    @thinukatharun827 3 ปีที่แล้ว +1

    👍❤

  • @dasunedirisooriya484
    @dasunedirisooriya484 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @ranjanvaasjayakodi1352
    @ranjanvaasjayakodi1352 3 ปีที่แล้ว +1

    අනේ අයියෙ background සද්දෙ වැඩී නිසා අඩුවෙන් ඇහෙන්නෙ

  • @kanchanagunarathna2430
    @kanchanagunarathna2430 3 ปีที่แล้ว +2

    Aiye dn student visa wlin enn kiyk withr ynwd ?

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      Luk 20 wadiya yawi කියල හිතනව දැන් නම්

    • @kanchanagunarathna2430
      @kanchanagunarathna2430 3 ปีที่แล้ว

      @@DanaGallery okay aiye thank you .

  • @cristinacristina5360
    @cristinacristina5360 2 ปีที่แล้ว

    ඒ කියන්නෙ ෆොන් දෙකක් තියාගන්න දෙන්නෙ නැද්ද ඔහෙදි?🙄

  • @dilshangamage4963
    @dilshangamage4963 3 ปีที่แล้ว +2

    Ayyawa contact krgnna krmyk kynwd plz

  • @bimalkadilhani9337
    @bimalkadilhani9337 2 ปีที่แล้ว

    Aiye ssw elder care enna inne next year2023 february .
    mage lankawe kelani university eke BA diggre eke covacation eka 2024 thiyenwa.mata ethakota man veda karana company eketa awashya document dunnoth eyalata aththa kuwoth ekata avith yanna puluwanda?

  • @q2boystatusvideo346
    @q2boystatusvideo346 3 ปีที่แล้ว +16

    Student visa ඇවිල්ල degree එක ඉවර උනාම දිගටම ඔහෙ වැඩ කරන්න පුළුවන්ද ? නැත්තාන් ලංකවට එන්න ඕනාද ?

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +6

      Diploma එක හරි degree එක ඉවර උනාම මෙහේ වැඩ කරන්න පුලුවන්.

    • @brayanmoris2209
      @brayanmoris2209 ปีที่แล้ว

      ​@@DanaGalleryමේ දෙකෙන් වඩාත් කරනවනම් හොද මොකක්ද..? ඩිප්ලෝම ඩිග්ග්‍රි ?

  • @shithalthuwashya761
    @shithalthuwashya761 3 ปีที่แล้ว +3

    අයියා ගියේ යුනිවර්සිටිද,ටෙක්නිකල් කොලේජ්ද🤔

  • @dhanushka5524
    @dhanushka5524 3 ปีที่แล้ว +1

    Aiya oya tecnical collage da yanne

  • @japanagaming2349
    @japanagaming2349 2 ปีที่แล้ว +2

    😍♥️

  • @nadeeshikawijesingha249
    @nadeeshikawijesingha249 3 ปีที่แล้ว +5

    N5 විභාග කරන්න වයස කීයක් විතර වෙන්න ඕනද? මම O/ L කරලා ඉන්නේ..නිකං ඉන්න නිසා ඒකවත් ලියන්න බැලුවේ. අනේ අයියේ කියන්නකෝ.

    • @harshanirathnakumari9627
      @harshanirathnakumari9627 3 ปีที่แล้ว +2

      ඇප්ලයී කරන්න පුලුවන්...ඉක්මනින් ඇප්ලයී කරලා සුදුසුකම් හදා ගන්න ජපන් යන්න හිතන් ඉන්නවානම්

    • @nadeeshikawijesingha249
      @nadeeshikawijesingha249 3 ปีที่แล้ว +1

      Thank you so much.

    • @harshanirathnakumari9627
      @harshanirathnakumari9627 3 ปีที่แล้ว +1

      You welcome 🌺

    • @kzonkv3088
      @kzonkv3088 3 ปีที่แล้ว

      Student visa enna wayasa balapanawada malli

  • @ishankadilhani5089
    @ishankadilhani5089 3 ปีที่แล้ว +3

    How old are you when you go to Japan?

  • @hasalaabhilasha1681
    @hasalaabhilasha1681 3 ปีที่แล้ว +1

    Aiye japan student visa walin enn dn kiyak yanawada sampuurna gaana

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      මල්ලී දැන් ලක්ශ 25 කට ආසන්න ගානක් යයි,සම්පූර්න වියදම.

    • @shamikawarnakulasuriyage1916
      @shamikawarnakulasuriyage1916 3 ปีที่แล้ว

      Malli karunakara kiyanawada..japan yanna vidiyak saha yana mudala...

    • @ranjanvaasjayakodi1352
      @ranjanvaasjayakodi1352 3 ปีที่แล้ว

      @@shamikawarnakulasuriyage1916 ගම්පහා ජා ඇල පාරට හරවද්දි සෙයිකෝදෝ කියලා එකක් තියනවා.එක හොදයි මාත් ලබන මාසෙ වගෙ යනවා එලිගිබිලිටි ඇවිත් තියන්නෙ

  • @rasikabandara783
    @rasikabandara783 3 ปีที่แล้ว +1

    Brother oya mulinma japaneta enakota kiyak vithara athe mudal aran awada oya ewa වියදම් kale අරපිරිමැස්මෙන් අනිවාර්යයෙන් video ekak hari comment ekak hari danna thank 🙏 jaya

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +1

      මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්.
      සාමාන්‍යයෙන් ගේන්න ඕන මේ ගාන කියල හරියට කියන්න බෑ මොකද?
      මම කලින් වීඩියෝ එකේදි කියනව වගේ ගෙයක් ගන්න කොට keymoney එකක් ගෙවන්න ඕන. ඔයා ආව ගමන් ගෙයක් ගන්න හිතන් ඔන්නවනම් ඒකට ලොකු ගානක් යනව ඒක නිසා අවම මේ ගාන කියල කියන්න අමාරුයි... මම ඇවිත් ගෙදරට සල්ලි ගෙව්ව නිසා එක්කෙනෙක් ගෙදරට කොල 7 දුන්න key money මේට අමතර ගෙදර බඩු වලටත් කොලයක් දෙකක් යනව..

  • @pasanmuthukumarana4612
    @pasanmuthukumarana4612 3 ปีที่แล้ว

    Arigatho gozaimasu

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      どういたしまして。。!

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +3

    බැංකු පොත හම්බ වෙනකන් ජොබ් එකක් කරන්න බැයිද?

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +2

      ඔයා ජොබ් එකට ගියා කියල හිතන්නකො.. යන දවස වෙනකොට ඔයාට bank book එක ඇවිත් නැත්නම් ගිහින් සති දෙකක් ඇතුලත වගේ bank book එකේ පොටෝ කොපි එක ඉල්ලනව....ඒක තමයි මම වීඩියෝ එකේදී කියන්නෙ ඇවිත් පුලුවන් ඉක්මනට bank book එකේ වැඩේ කරගන්න කියල..ඉක්මනට bank book එකත් හදාගෙන job එකට යනකොට අපිටත් පහසුයි.. එයාලටත් පහසුයි.😊

  • @nimeshaherath573
    @nimeshaherath573 3 ปีที่แล้ว +1

    Student visa apply krnna age limit ekak tyed?

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      අවුරුදු 18 වැඩි 30 අඩු අයට ලේසියෙන්ම පුලුවන්.. 30 වැඩි අයත් apply කරල ඇවිත් ඉන්නව

    • @niwanthikalakmali3953
      @niwanthikalakmali3953 ปีที่แล้ว

      Aiye student visa aply krddi api n5 exm lankawen krl pass wela inn onida

  • @neiliy8781
    @neiliy8781 3 ปีที่แล้ว +4

    සෙන්මොන් යන එකෙයි දයිගකු යන එකෙයි වාසි අවාසි මොනවද අයියෙ... ඒක පැහැදිලි කරන්නකො

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      ගොඩක් වාසි අවාසි තියෙනව, මම ඒ ගැන වීඩියෝ එක්ක් කරන්නම් කෙටියෙන් කිව්වොත් යන කාලය හා, සෙන්මොන් graduate වෙලා working ගියාම ලැබෙන පඩියට වඩා university ගිහින් working කරනකොට ලැබෙන පඩිය වැඩී. තව සෙන්මොන් graduate වෙලා job ekkකරනකොට වඩා university ගිහින් working එකකට යන එක ලේසී.(වීස ලබා ගන්න)

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 3 ปีที่แล้ว

    Me dawas wala lankawen enna beida japaneta.

  • @sankaujith5826
    @sankaujith5826 ปีที่แล้ว

    度もアリがテョ

  • @nilmiahi2744
    @nilmiahi2744 2 ปีที่แล้ว +1

    අයියේ අපිට 40 kg ට අමතරව බඩු ගෙන්න බැරිද. ගෙවලා හරි

    • @DanaGallery
      @DanaGallery  2 ปีที่แล้ว

      japan waladi nm wadi pura thiyena kilogram pramanayata salli gewala genna puluwan..lankawedi mn danne ne malliye ticket book karana thanin ahala blnna..💙

  • @nilusanjeewani7053
    @nilusanjeewani7053 3 ปีที่แล้ว +1

    අයියෙ a/l පාස් වෙන්න ඕනද අනිවාර්යයෙන්ම

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +1

      ඉස්සර නම් al නැති අයත් ආව.දැන් නම් අමාරු ඇති al නැතුව..!

  • @adamjus7110
    @adamjus7110 3 ปีที่แล้ว +1

    Training visa awith skill visa maru wenna puluwanda

  • @OnTheWay2219
    @OnTheWay2219 2 ปีที่แล้ว +1

    Students visa apply karanakota parentslage birth certificate onida?

  • @dinithathenuja1545
    @dinithathenuja1545 3 ปีที่แล้ว +2

    අයියෙ ජපන් එද්දි student visa apply කරනවනම් A/l results බලනවද?

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      දැන් බලනව ඇති rules ටිකක් තද නිසා...

  • @q2boystatusvideo346
    @q2boystatusvideo346 3 ปีที่แล้ว +3

    අයියේ මම A/L fail මට ජපන් student visa apply කරන්න බැයිද

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +1

      Al fail අය ඒ දවස් වල ආව තාමත් පුලුඑඅන් මම හිතන්නෙ...

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ 3 ปีที่แล้ว +4

    අයියේ , ලංකාවේ 4n එකකට, japan sim එකක් දාගන්න බැරිද ??

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +2

      I phone එකක් නම් බැරි වෙන එකක් නෑ මල්ලි.!
      ඒත් sure කරන්න බෑ...

    • @JAPAN_BOYZ
      @JAPAN_BOYZ 3 ปีที่แล้ว +3

      @@DanaGallery එ, කියන්නේ, මෙහේ 4n Japan වල Use කරන්න බැරිද

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +1

      Japan sim එකක් විතරක් ගන්න පුලුවන්....
      ඒත් ලංකාවෙන් ගේන phone එකට ඒක වැඩ කරයිද sure නෑ, සමහරක් වෙලාවට sim lock එකක් ඉල්ලනව... ඒ නිසා ඒක 100%sure කරන්න බෑ..

    • @JAPAN_BOYZ
      @JAPAN_BOYZ 3 ปีที่แล้ว +2

      @@DanaGallery එල අයියේ , බොහෝම ස්තුතිය , ඔයගේ channel එකත් එක්ක අපි දිගටම ඉන්නවා

  • @deemanthakavindu2843
    @deemanthakavindu2843 3 ปีที่แล้ว +4

    අයියෙ A level results pending දැම්මොත් visa වලට අවුලක් වෙයිද

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +4

      ඒක හරියටම කියන්න බෑ මල්ලි, දැන් පොඩ්ඩක් ruls එහෙමත් තද කරල තියෙන නිසා..

  • @dasunedirisooriya484
    @dasunedirisooriya484 3 ปีที่แล้ว +5

    අකුරු 25ක් වෙන්න ඕනේ japan අකුරු වලින් නේ

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว +3

      Ow Japanese walin..

  • @mohamedifham6180
    @mohamedifham6180 ปีที่แล้ว

    Haha.. P

  • @mynicenjpfamily8659
    @mynicenjpfamily8659 3 ปีที่แล้ว +1

    何話してますか?笑笑う。。。。

    • @DanaGallery
      @DanaGallery  3 ปีที่แล้ว

      シンハラ語ですよ。初めて日本へ来る時持って来る物の話しですよ.,例えば食べ物とか,必要な種類のことです。😊
      コメントありがとうございます😊

  • @jjustkay
    @jjustkay 3 ปีที่แล้ว +1

    Bhallek unlike krla

  • @radinidesilva3442
    @radinidesilva3442 3 ปีที่แล้ว +1

  • @buggati99
    @buggati99 2 ปีที่แล้ว

    😍

  • @pareescrafts3890
    @pareescrafts3890 3 ปีที่แล้ว +1

    ❤️❤️