මට බෑ කියපු අයට,මම කරලා පෙන්නුවා | 2023 A/L Results | Dr Darshana Ukuwela - Physics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝
    මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️
    මෙම වීඩීයෝ පලකරනුයේ මෙම දරුවන්ගෙන්,උසස් පෙළ හදාරන 24/25/26 දරුවන්ට මඟ පෙන්වීමක්,අවවාද,උපදෙස් ලබාගැනීමට මෙන්ම Motivation එකක් ලබාගැනීමට වේ.
    ❗️අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න
    forms.gle/2h1z...
    ✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්
    - 0713444555 (Voice Call)
    - 0713446666(WhatsAp)
    ✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ...
    2026 Theory Main Channel
    t.me/DU26T
    2025 Theory Main Telegram Channel
    t.me/DU2025T
    2024 Theory Main Telegram Channel
    t.me/DU2024T
    2024 Revision Main Telegram Channel
    t.me/DU2024RE
    Darshana Ukuwela Official Telegram Channel
    t.me/DarshanaU...
    Darshana Ukuwela - Official WhatsApp Channel
    whatsapp.com/c...
    #darshanaukuwela #physics #2024revision #2025Theory #paperclass #2026AL #OLexam #2026Al #2023AL #2023ALresults

ความคิดเห็น • 107

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +40

    මෙි කතාව කියන්නම ඔිනි කියල හිතුනෙ උකුවෙල සර් කවිද කියන එක මතක් කරන්න විතරයි. මගෙ අක්ක A/L වලට ක්ලාස් ආවෙ උකුවෙල සර් ලගට. ඇත්තටම අක්ක ක්ලාස් එවිවෙ මං ස්කුල් යන ගමන් එක එක පාර්ටි ටයිමි ජොබි කරල හොයාගත්ත සල්ලි වලින්, මොකද ඒ වෙනකොට අපේ අමිමයි, අප්පචිචියි දෙන්නම නැතිවෙලා.. අක්ක හැදුනෙ ආචිචි ළඟ. මම හැදුන කියන්න ස්ථීර තැනක් නැහැ. හැම තැනම හිටිය. පන්සලේ , යාලුවන්ගෙ ගෙවල්වල, කඩපිල් ගානෙ, බස් ස්ටැන්ඩිවල හැම තැනම ජීවිතේ ගෙවිවා. අක්ක 10 වසරෙදිම කිය කියා හිටියෙ කවදාක හරි A/L ක්ලාස් යන්නෙ උකුවෙල සර් ලගට කියල. ඒක A/L පාස් වෙනවටත් වඩා එයාගෙ හීනෙ තිබුණෙ සර්ගෙ ක්ලාස් එකේ ඉගෙන ගන්න එක. එයා O/L හොදින් පාස් වෙලා සර් ලගට ආව. ගොඩාක් නිහඬව සහ ගොඩාක් සංයමයෙන් එයා සර්ව කියවගත්ත. අවසානයේ එයා දිස්තිුක්ක⁣යේ වගේම අයිලන්ඩි වලත් හොද රෑන්ක් එකක් දාල පේරාවලට ගියා..පස්සෙ පේරාවලිනුත් පළවෙනි පන්තියේ ඉහල සාමාර්ථයක් ගත්ත එයා අද වැඩ කරන්නෙ ජර්මන්වල ලෝක පුසිද්ධ සමාගමක.. හොඳම වැඩෙි කියන්නෙ අක්ක කැමිපස් එකෙන් අවුටි වෙද්දි මම ගත්ත එකම A එක ගණිතයට විතරක් අරගෙන යාන්තමි O/L ගොඩාදාගෙන AL ක්ලාස් එකට සර් ලගට ආව. කියන්න ලැජ්ජ වෙන්න ඔිනි නැහැ,මට ක්ලාස් එන්න පුලුවන් උනේ මාස 03 යි, කන්නයි, බස්වල යන්න එන්නයි, ක්ලාස් පීස් ගෙවන්නයි සල්ලි නැතිව මං එහෙමම නතර උනා, හැබැයි සර් අක්කට උගන්නල තිබුන හැම වචනයක්ම, හැම ඉලක්කමක්ම අක්ක මට ඒ විදිහටම කියල දුන්න. අවසානයේ මමත් සේරම විෂයන් වලට A අරගෙන පේරා වලට ගිහින්, එතනින් අක්ක වගේම පලමු පන්තියේ සමාර්ථයක් අරන් අද වෙද්දි NZ වල ජොබි එකක් කරනවා.. අපේ අක්ක ළඟ තවමත් අමිමයි, අප්පචිචියි ලගට සර්ගෙ ෆොටෝ එකක් තියල තියෙන්නෙ..පුද්ගලිකවම මමවත්, අක්කවත් සර්ව අදුනගෙනවත්, සර්ගෙ ස්ටෙිජ් වලට නැගලවත් නැහැ..හැබැයි දැන් හරි මට මෙික කියන්න ඔිනි උනේ දර්ශන උකුවෙල කියන්නෙ එකෙන්ම මටනමි චරිත අතර, චරිතයක්💪 සන්නාමයක්❤️ සලකුණක්.🙏 ජයවෙිවා හැමෝටම🙏🙏

    • @nishanthasajeewa6475
      @nishanthasajeewa6475 3 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤👍👍👍👍👍👍❤️❤️❤️❤️❤❤❤❤❤❤❤️❤️❤️

    • @ude-vl3ie
      @ude-vl3ie 3 หลายเดือนก่อน +3

      akkai oyai parissamen inna lamayooo budusaranai.oyalata hari yanna on thawa thawath

  • @Uma_Perera
    @Uma_Perera 3 หลายเดือนก่อน +42

    ගුරුවරු උනත් ගුරුකමට නොගැලපෙන අයනම් ගොඩක් ඉන්නවා.. අැරියස් cover කරන්න පුලුවන් exam එක ගොඩදාලාම තමයි... 💣

  • @Fifamobile-xg8zj
    @Fifamobile-xg8zj 3 หลายเดือนก่อน +25

    කෙනෙක්ගෙ ඉරනම වෙනස් කරන්න පුලුවන් තාත්වික කතාව මේක respect and good luck 🥰

  • @Sanduni-07
    @Sanduni-07 3 หลายเดือนก่อน +23

    අපිට එදා ක්ලාස් එකේදි සර් කීව අයිය ගැන. Video එක දානකන් බලන් හිටියෙ.😂❤ ඉතුරු වැඩ ටිකත් හොදට කරගන්න අයිය.

  • @harwardacademy-pw3bd
    @harwardacademy-pw3bd 3 หลายเดือนก่อน +62

    දැනට අහපු කතාවලින් දෙවනියට අහපු සුපිරිම කතාව❤❤ respect ukuwela sir ❤❤😊

    • @ChathuminiKasthuriarachchi2006
      @ChathuminiKasthuriarachchi2006 3 หลายเดือนก่อน

      1 mokdda😊

    • @harwardacademy-pw3bd
      @harwardacademy-pw3bd 3 หลายเดือนก่อน

      ​@@ChathuminiKasthuriarachchi2006 ගාල්ලේ island 12 දාපු අයියගේ කතාව❤❤👊💯

    • @harwardacademy-pw3bd
      @harwardacademy-pw3bd 3 หลายเดือนก่อน

      @@ChathuminiKasthuriarachchi2006 සර් මුලින්ම result ගැන දාපු video එකත් හිතට වැදුනා😍😍

  • @subhaninadeeja9969
    @subhaninadeeja9969 หลายเดือนก่อน +1

    ආඩම්බරයි පුතේ ඔයා ගැන ❤ ඉදිරියට ම යන්න ඕනි අපිත් සතුටෙන් බලන් ඉන්නවා ගොඩක් ආදරෙන්. සර්ටත් ගොඩක් පින් දරුවන්ට දිනන්න මග පෙන්වනවට.

  • @Shehan__edits
    @Shehan__edits 3 หลายเดือนก่อน +32

    මේ දැන් මෙහෙම රිසාල්ට් දාපු අය ඒ කියන්නේ A3 , AAB, වගෙ රිසාල්ට් ගන්න අය සයන්ස් කරලා..ඔක්කොටම ඕලෙවල් A 2 ,3,4 A9තිබ්බ අයද මට ඕලෙවල් ගණන් විද්‍යාව C තියෙන්නේ ගේමක් ගහන්න බැරි වෙයිද සයන්ස් කරලා..😫😫...
    කවුරු හරි කියන්නකෝ....😫😫🥺

    • @SadunFernando-rv2wq
      @SadunFernando-rv2wq 3 หลายเดือนก่อน +12

      Ol වලයි Al වලයි සම්බන්දයක් නෑ ගේමට බැහැලා කරන්න ගොඩ යන්න පුලුවන්

    • @Shehan__edits
      @Shehan__edits 3 หลายเดือนก่อน +8

      @@SadunFernando-rv2wq එහෙමද මගෙ අක්කාත් සයන්ස් කරලා දැන් මෙඩිසින් ඉන්නේ පේරාදෙණියෙ .... ඒත් එයාට ඕලෙවල් A9 තියෙනවා...මටත් ඕනෙ හොද තැනකට යන්න එයා වගෙ....ඕලෙවල් දැනුම වැඩිය නැති එක තමා අවුල 🥺💔

    • @SadunFernando-rv2wq
      @SadunFernando-rv2wq 3 หลายเดือนก่อน +11

      මාත් තාම Al කරන ගමන් මටත් A9i ඒත් මටත් වඩා දැන් යාලුවා වැඩ කරනවා එයාට ඉස්සර ගනන් විද්‍යාව එහෙම අමාරුඉ දැන් පොරට ඔන එකක් පුලුවන් බැහලා කරොත් ගොඩ යන්න පුලුවන්

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 3 หลายเดือนก่อน +4

      ප්‍රශ්නයක් නෑ.
      තමන් A/L බැහැලා කරනවනම් O/L Results අදාලම නෑ

    • @Shehan__edits
      @Shehan__edits 3 หลายเดือนก่อน

      @@eshanlakpriya1888 thanks 💝

  • @harwardacademy-pw3bd
    @harwardacademy-pw3bd 3 หลายเดือนก่อน +11

    ඒක නම් තදින්ම හිතට වැදුනා❤❤😊

  • @Ama2078
    @Ama2078 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ අයියාගෙ කතාව එහෙම් පිටින්ම මටත් ඔහොම්මමයි අයියෙ,දෙමව්පියෝ ඇරෙන්න ආච්චි ,සීයා ඇරෙන්න නැදෑයෝ කියන හැම කෙනාම බලන් ඉන්නෙ අපි වැටෙනකල්,අපි කීයටවත් ඉස්සරහට එනවට ඒයාල කැමති නෑ,ඉතින් ඇත්තටම මටත් ඕන කොහොමහරි කරල මේ අයියා වගේ A3ක් ගන්න ,මටත් ඇත්තටම මේ වගේම මටත් පුලුවන් කියල දවසක තනියෙන් හරි සතුට වෙන්න පුලුවන් නම් මට ඕන එච්චරයි

  • @SathmiPerera-q7y
    @SathmiPerera-q7y 10 วันที่ผ่านมา

    උනන්දුවෙන් වැඩ කරන ලමයෙක්ට සර් වගේ ගුරුවරයෙක් හමු වුනාම O/L results මොකක් උනත් A/L ගොඩ දාගන්න පුලුවන් ❤

  • @MuthuDissanayake-s2o
    @MuthuDissanayake-s2o 10 วันที่ผ่านมา

    උනන්දුවෙන් කැපවීමෙන් වැඩකරන ඕනම ළමයෙක්ට මේ කෝස් එක ඇතුලෙ ලොකු වෙනසක් කරන්න පුලුවන්. ඒකට ඕන හයිය ලැබුනෙ සර්ගෙන් ❤❤

  • @anandarohithakulatunga6515
    @anandarohithakulatunga6515 3 หลายเดือนก่อน +1

    මගෙත් චුටි දුව smart කෙනෙක් වැඩකට බැස්සොත් ඒක ලස්සනට හොඳට කරන ඉස්කෝලේ ටීචර්ල ( ඒකෙ ඉන්නේ මැඩම් ල )මෙයාට වෙනස්කම් දරුණුවට කරලා al වලට ඉස්කෝලේ මාරු කරන්න උනා

  • @WindyaDilshani
    @WindyaDilshani 10 วันที่ผ่านมา

    බෑ කියන එක වැටෙන්න හේතුවක් කරගන්නේ නැතුව දිනන්න හේතුවක් කරගන්න.. එතකොට කාටවත් නවත්තන්න බෑ... පුළුවන් කියන එක උපතින් නෙමෙයි ගේන්නේ. වැඩ කරන්නයි ඕනි.. ❤

  • @sriyanikh3964
    @sriyanikh3964 3 หลายเดือนก่อน +3

    ඒ කතාවනම් නියමයි ❤❤❤

  • @-kt7uv
    @-kt7uv 3 หลายเดือนก่อน +12

    ගැම්මක් අයියේ.. ❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 3 หลายเดือนก่อน +10

    Niyamai putha❤❤❤🇱🇰🇸🇬🇱🇰

  • @thamindumanodya7440
    @thamindumanodya7440 3 หลายเดือนก่อน +7

    We are proud of you malli❤❤

  • @AdithiWeerasinghe
    @AdithiWeerasinghe 9 วันที่ผ่านมา

    Siruth maru sirge lamainuth maru ❤ sirge class awoth waradinne na

  • @KiyushiOnara
    @KiyushiOnara 3 หลายเดือนก่อน +22

    Math me wage...mata dan 25i.habai kenek challenge kara puluwnnm medicine gihin penwanna kiyla.ithin mm challenge eka baragththa.hariyta masa 2kkat udadi challenge kare...thwa masa 6i exam ekat.mm 3As gnnwa kohomahri. Nikam newei merit ekak ekka....😊😊

    • @PrabhathNishshanka-r5y
      @PrabhathNishshanka-r5y 3 หลายเดือนก่อน +2

      ඔයාට පුළුවන් අක්කේ.හොඳට වැඩ ටික කරගන්න🧡 .

    • @KiyushiOnara
      @KiyushiOnara 3 หลายเดือนก่อน +2

      @@PrabhathNishshanka-r5y thmq....ow mm puluwn uparima mahnsi wenw...mulama idan padm krla...mulma idan mm theory cover krgann one..eth mm krnw meka kihmhri

    • @PrabhathNishshanka-r5y
      @PrabhathNishshanka-r5y 3 หลายเดือนก่อน

      @@KiyushiOnara අක්කට අනිවාරෙන් පුළුවන් .වරදින්නේ නෑ.🧡

    • @DTMusic576
      @DTMusic576 3 หลายเดือนก่อน

      All the best

    • @Navodi...
      @Navodi... 3 หลายเดือนก่อน

      Matatgb vyasa 23 🥲 math me para krnava. kohma hri medicine ynn oni me para. Hodata kramuu gd luck.

  • @desandugamage2791
    @desandugamage2791 3 หลายเดือนก่อน +8

    Gammak brdh❤❤

  • @MRBROMC13
    @MRBROMC13 3 หลายเดือนก่อน +4

    Kvns kolonta gmak thama♥️♥️♥️♥️

  • @Chathudilrukshi-mm6vo
    @Chathudilrukshi-mm6vo 3 หลายเดือนก่อน +2

    Mge o/l result ekamai.... mth kohomhri A3 k danawamai ❤

  • @KaviImasha
    @KaviImasha หลายเดือนก่อน

    කවුරු මොනා කිව්වත් තමන්ට උවමනාවයි හොඳ සර් කෙනෙකුයි ඉන්නවා නම් මේක ගොඩ දාන්න පුළුවන් ❤

  • @DTMusic576
    @DTMusic576 3 หลายเดือนก่อน +6

    Congratulations ❤❤

  • @MinoliPerera-t9k
    @MinoliPerera-t9k หลายเดือนก่อน

    Matath thyei me wage kathwak. Mn pofi kale idn asa kle doctor knk wenna. Ithn mn A/L krnn science thirgththm samahru qwa ekt mawa galapenne na, api jeewath wena district ekt science krn eka hriynne na. Wage dwl. Eth mn kla. Mata oni deth kala. Kuruth kyn ewa wdk na. Thamanta uwmnwk thyenm krnn plwn. Podi dyk hri jeewitheta ekathu krgnn hamdama. Sir gdk wdgath dwl kyl denwa ❤❤

  • @NethmiKaveesha-f9o
    @NethmiKaveesha-f9o 3 หลายเดือนก่อน +2

    සුපිරි කොල්ලෙක් ❤

  • @MohottallagyeJayaratna-gs1ju
    @MohottallagyeJayaratna-gs1ju 3 หลายเดือนก่อน +1

    Ape iskole guruwaru okkoma A9 gaththa lamai,teacherslage lamainwa arenna anith lamaiwa pallehata daala thama inne...eyala dakshai anith lamai modai kiyala hithagena apita dos kiyanawa😢ane manda e guruwaru hithak papuwak thiyagena ehema kohomada kiyanne🙂🙂

  • @AdeeshaPerera-t5f
    @AdeeshaPerera-t5f หลายเดือนก่อน

    Me wage katha thma supiri 🔥 good luck aiye .. thank you sir❤

  • @HiranWijesuriya-b8m
    @HiranWijesuriya-b8m หลายเดือนก่อน

    සර් වගේ හොද මගපෙන්වන්නෙක් ඉන්නවා නම් වරදින්නේ නෑ❤

  • @ShehanRashmika-d7y
    @ShehanRashmika-d7y 25 วันที่ผ่านมา

    Supiri kathawak 🔥

  • @brosongsstudio4925
    @brosongsstudio4925 3 หลายเดือนก่อน +8

    Mn maths karanne mt challenge karanna ekek nathi hati😢

  • @d.premathilaka6092
    @d.premathilaka6092 3 หลายเดือนก่อน +3

    Ane mama maths dacommerce da karanne kiyala thama hothanawa 2026 al mata thama bithenne ne maths da commerce da karanne kiyala mathes karapu godak kattiya 3rd shy ehema kalla thamay giye eka nisa mata hema nitharama bayay. Mama maths karanna asay e wunata mata nayay.Madadi amaru wey kiyala. Ane mata mekata reply ekaka oni. Mama karanne hari deyakda koyala dan Mokada mata thawa satbiyak wave thamay thiyenne subject change karanna

    • @isururatnapala-d7l
      @isururatnapala-d7l 3 หลายเดือนก่อน

      Malli maths hariyata kaloth lesi

    • @isururatnapala-d7l
      @isururatnapala-d7l 3 หลายเดือนก่อน

      youtube.com/@eshanlasithmaths?si=XS3vLRCeP9mGiRHY
      Oya ayiya island rank ekk supiriyata kiyala denaaa❤

    • @Jmkays66
      @Jmkays66 3 หลายเดือนก่อน

      බයනම් නොකර ඉදපම්

  • @NSWellala11
    @NSWellala11 3 หลายเดือนก่อน +5

    Waddek❤

  • @ravindujanadeepa6513
    @ravindujanadeepa6513 3 หลายเดือนก่อน +4

    Superb

  • @NisansalaKulathunga-t6p
    @NisansalaKulathunga-t6p หลายเดือนก่อน

    හිතට වැදුනා ඒ කතාව ❤

  • @Parami-v9y
    @Parami-v9y 2 หลายเดือนก่อน +1

    උවමනාවක්, උනන්දුවයි තියෙයි නම් කරන්න බැරි දෙයක් නෑ... ඒත් සර්ගේ වගේ හොඳ මග පෙන්වීමකුත් ඕනිමයි ❤❤

  • @buddikamaduwanthi-wj6lv
    @buddikamaduwanthi-wj6lv 3 หลายเดือนก่อน +2

    Supiriyi 😊

  • @NuskiMohammed-vw4xd
    @NuskiMohammed-vw4xd 3 หลายเดือนก่อน +7

    Ol results ආවාට පස්සේ ol results බලලා al bio කරන එක අවුල්ද ?
    Plz කව්රු හරි කියන්නකෝ

    • @ChandrikaRajapathirane
      @ChandrikaRajapathirane 3 หลายเดือนก่อน +1

      අපෝ නෑ .ඔයාට පුලුවන් ❤😊

    • @crtech3687
      @crtech3687 3 หลายเดือนก่อน +1

      Awlk na eth dn idn touch eke inna eka hodai.. godagahenawa nathnm

    • @Malninavodya
      @Malninavodya 3 หลายเดือนก่อน

      Dn idan tikk hari touch eke inna eka hodai..result avata passe thirane karanna karanavd nadd kiyn eka..eth dan tikk hari karana ek hodai

    • @PruthuviShashmitha
      @PruthuviShashmitha 3 หลายเดือนก่อน

      Dan idan class yanna neththan mula tika magaherenawa

    • @PruthuviShashmitha
      @PruthuviShashmitha 3 หลายเดือนก่อน

      Hodata weda karanna

  • @NuwanSiriwardana-we3js
    @NuwanSiriwardana-we3js 3 หลายเดือนก่อน +2

    Maru malli

  • @ravindunimsara4897
    @ravindunimsara4897 3 หลายเดือนก่อน +2

    💚

  • @SimpleLK
    @SimpleLK 3 หลายเดือนก่อน

    Vidyale thmai math oya teachers la apitath ehemai

  • @HeshanKavintha
    @HeshanKavintha 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DJMIUSICREMIX
    @DJMIUSICREMIX 3 หลายเดือนก่อน

    mage OL result ekamane😵

  • @kaushalyasewnini7621
    @kaushalyasewnini7621 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @villageCat-ec6lv
    @villageCat-ec6lv 3 หลายเดือนก่อน +1

    Mamath ayy vage thama gemmak thama

  • @KaushiWickramarathna
    @KaushiWickramarathna 3 หลายเดือนก่อน +2

    Eka nm marama gammak ❤🎉

  • @UmeshGamage-n1t
    @UmeshGamage-n1t หลายเดือนก่อน

    🔥❤️

  • @PrabodhaPerera-r8e
    @PrabodhaPerera-r8e 3 หลายเดือนก่อน +1

  • @shammimalsha5175
    @shammimalsha5175 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kenethKavishan
    @kenethKavishan 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @ChandrikaChandrika-xv8on
    @ChandrikaChandrika-xv8on 3 หลายเดือนก่อน

    Matath ona eka 😅

  • @GAMING.PHYTHO
    @GAMING.PHYTHO 3 หลายเดือนก่อน +3

    ඇරියස් කවර් කරනව වගෙයි

  • @yamunaabesiri123
    @yamunaabesiri123 3 หลายเดือนก่อน

  • @SeewandiSomadasa
    @SeewandiSomadasa 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hasarupathirana273
    @hasarupathirana273 3 หลายเดือนก่อน

    😍❤️

  • @radhawafonseka1464
    @radhawafonseka1464 3 หลายเดือนก่อน

  • @sithumipanchali6523
    @sithumipanchali6523 3 หลายเดือนก่อน

    💕

  • @d.premathilaka6092
    @d.premathilaka6092 3 หลายเดือนก่อน +2

    Ane mata mekata reply ekak ona. Mama commerce karanna hithan innkota kattiya kiyanawa job ne kiyala. Mata maths karanna koyanwa. E wunata maths karanna bayay.

    • @kavishkashenal4695
      @kavishkashenal4695 3 หลายเดือนก่อน

      commerce walata job thiyenawa ona tharam.kattiya kiyana ewa ahanna epa.thamange hineta yanna karanna one subject eka karanna mona subject eka karath amarui thama eth mula idan karoth gemak na mona karath👍

    • @sumuduanupama5041
      @sumuduanupama5041 3 หลายเดือนก่อน

      Matath oya wagemai hitiye. Maths karanna asai bayai. Passe mn maths thoragaththa. Bahala wada karoth goda yanna puluwan ne

    • @kavishkashenal4695
      @kavishkashenal4695 3 หลายเดือนก่อน

      Bahalama wada karoth aniwaren puluwan

    • @sumuduanupama5041
      @sumuduanupama5041 3 หลายเดือนก่อน

      Kapakirim karanna puluwan wenna ona

    • @isururatnapala-d7l
      @isururatnapala-d7l 3 หลายเดือนก่อน +1

      Malli maths hariyata kaolth wade👌

  • @deepthikumari9306
    @deepthikumari9306 3 หลายเดือนก่อน

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹