මුතුගල සර්ගෙ පන්තියේ දරුවෙක් ලංකාවෙන්ම පස්වෙනියා වීමේ සතුට.. | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    මුතුගල සර්ගෙ පන්තියේ දරුවෙක් ලංකාවෙන්ම පස්වෙනියා වීමේ සතුට..
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 298

  • @chandanakumara1663
    @chandanakumara1663 ปีที่แล้ว +118

    මම හුගක් අාදරේ කරන සර් කෙනෙක්.ඊටත් වඩා හදවතිමිම ගරු කරනවා.මමවත් මගේ දරුවෙක්වත් සරගෙන් ඉගනගන නෑ.එඋනත් මම කැමතිම සර්.දරුවන්ට බයෝ විතරක් නෙමෙයි හැමදේම කියලා දෙනවා.බුදු සර්ණයි සර්ට

  • @gayanmadushanka5605
    @gayanmadushanka5605 ปีที่แล้ว +125

    චමත්කාරව ගලා යමින් ගංගා මිටියවත් පෝෂණය කරමින් බාදක මැදින් නිහඩව ම ඉදිරියට ගලා යන ගගක්....
    බුදුසරණයි දිනේෂ් සර්.......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamalherath6690
    @shamalherath6690 ปีที่แล้ว +108

    අපේ සර්ට බනින අයට මෙන්න සාක්ශි ❤❤

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว

      සේපාල් අමරසිංහ කියල පකෙක් ඌට නොලැබෙන දේවල්වලට ඊර්ෂ්‍යා කරකර ඉන්නවා ගොන් පකයා

    • @nevakevaa
      @nevakevaa ปีที่แล้ว +7

      free card දෙන එකට සැලස්මක් හැදුවොත් ඔයිට වඩා ලමයින්ගේ result වැඩි වෙයි.
      මාසයකට සැරයක් paper එකක් ලියවලා එකෙන් ඉහලම ලකුනු ගන්න අයට free card දෙනවා වගේ වැඩපිළිවෙළක්.නැත්තම් free card දෙන එකේ කිසිම තේරුමක් නෑ.දක්ශයන්ව එලියට ගන්න හොද වැඩපිළිවෙළක් වෙයි.ලමයින්ගේ result ඉහලට ගන්නත්‍ රුකුලක් වෙයි.සර් මේකට අදහසක් දැක්කුවනම් 😢❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +191

    අනාගතේ මනුස්සත්වයෙන් පිරුණු සොදුරු කාරුණික වෛද්ද්‍යාවරු දෙන්නෙක් වෙන්න වාසනාව ලැබේවා.

    • @sasakumlanka8087
      @sasakumlanka8087 ปีที่แล้ว +3

      එක atta සල්ලි vitarak givite kara gatta .doctor la ඉන්න රටක .me aya එහෙම නොවේ wa කියලා pratha na කරමු

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +87

    හොද දේ කරද්දී ,,ඒව ඒව මොකාට නොපෙනුනත්,,, මේ විශ්වයට පේනවා! තෙරුවන් සරනයි ! ( සර්ට ) මල්ලි මගේ,,දෙවියන්ගේ පිහිටයි !

  • @nix1655
    @nix1655 ปีที่แล้ว +65

    අපිට තාත්තෙක් වගෙ ඉන්න අපේ සර්. ❤

  • @thasindubandara142
    @thasindubandara142 ปีที่แล้ว +16

    සර් මේක කියන්නම ඕනෙ කියල හිතුනා. ලංකාවෙ දැනට මනුස්සකම නැති උනාම ගොඩාක් ම මිනිස්සුන්ට දැනෙන ක්ෂේත්‍රයක් වෛද්‍ය ක්ෂේත්‍රය.. හුස්ම ගන්න බැරිව අමාරු වෙලා ඉස්පිරිතාලෙ ගියාම ඩොක්ටර් නැගිටල යනව අදට බලල ඉවරයි කරන්න දෙයක් නැ යන්න කියල. දොස්තරල රොබෝලා. ලෙඩ නැති අයව ලෙඩ්ඩු කරනව. විහින් කී දෙනෙක් මරනවද. මිනිස්සු ඉස්පිරිතාලවල රස්තියාදු වෙන තරම් දකිද්දි ඇඩෙනව සර්. පව් අහිංසක ආච්චිල වැදගෙන දොස්තරට ලෙඩෙ කියන්නෙ. ඒත් දවසක් private hospital එකකට චැනල් කරපු ඩොක්ට කෙනෙක් මට ටෙස්ටින් එකක් ලියල දුන්න කරන් එන්න. සල්ලි තිබ්බෙ නෑ එවෙලෙ අම්මල ගාව. ඩොක්ටර් සාක්කුවෙන් සල්ලි අරන් දුන්න. ස්වාමීන් වහන්සේලා බෙහෙත් ගන්න ගියාම හොස්පිටල් චාර්ජස් විතරක් දාන්න මගෙ එක අයින් කරන්න කියන doctors ල ඉන්නව. එහෙම ඩොක්ටස්ලා ලක්ශෙකට එකක් වගෙ. අපෙ රටට ඕනෙ ඉගෙන ගත්ත ඩොක්ටස්ල විතරක් නෙමෙ. මනුස්සකම තියන ගුණය දන්න, මිනිස්සුන්ගෙ දුක දැනෙන හදවත උණු වෙන ඩොක්ටර්ස්ලා. මේ අය්යල දෙන්න කවදාහරි එහෙම දෙන්නෙක් වෙයි. ඇත්තටම හදවතින්ම සතුටුයි.මට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බැරි උනත් මං commerce කරන නිසා, සර් පන්තිවල කියන දේවල් ජීවිතේට අරන්, උගන්නනන ඒව විබාගෙට ලියල ලකුණුත් අරන් හොද වෛද්‍යවරු ලෝකෙටම බිහිවෙන්න කියල ප්‍රාර් තනා කරනව ❤

  • @wimalaherath3942
    @wimalaherath3942 ปีที่แล้ว +43

    මේ වගෙ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ත් පිනක් තියෙන්න ඕනෙ.

  • @kushanharsha2530
    @kushanharsha2530 ปีที่แล้ว +40

    හොද මනුස්සකමක් තියෙන ගුරුවරයෙකු ගේ මග පෙන්වීම සාර්ථකයි..... ඒ පුතාලා දෙන්නා ඇතුළු සියළුම දෙනාටම ජයවේවා ...... තෙරුවන් සරණයි🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +33

    ආයුබෝවන් ... 🙏
    සර්ගේ පංති ගැන මන් බලපු පලමු විඩීයෝවෙන්ම මගේ දුවට කීවා සර්ගේ පංතිය ගැන හරිම සතුටුයි දැන් සර්ගෙ පන්තියට එන්නෙ ... බෙහෙවින් පින් සර්ට 🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏

  • @alienlk
    @alienlk ปีที่แล้ว +13

    ගොඩක් මිනිස්සු දේවල් විවේචනය කරන්නෙ හොඳින් හොයලා බලලා නෙමෙයි, සර්ගෙ සමහර විහිළු, කතා ඇතුළත් කෙටි වීඩියෝ බලලා.
    ඒ මිනිස්සු හරියට අර ෆ්‍රෙඩ් සිල්වගෙ පාංකිරිත්තා සිංදුවෙ කෑදැත්තා වගේ.

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +16

    සෙම පාල ටිපර් වෙලා අපට කරපු විහිළු අහල අපේ සර් 🙏🙏🙏😂
    නාකි වදේ සෙම පාල 🤣😂🤣😂

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +234

    ගහන මඩවලට නිහඩවම පිළිතුරු ❤️

  • @shamalherath6690
    @shamalherath6690 ปีที่แล้ว +39

    අද අපේ කුරුණෑගල පන්තියේ ❤

  • @anushadisna8005
    @anushadisna8005 3 หลายเดือนก่อน +8

    අනාගතේ දවසක ලංකාවෙ හොදම ස්පෙෂලිස්ට් ලාගෙන් කෙනෙක් 🙏💐💐💐

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 ปีที่แล้ว +26

    දරුවන්ට අධ්‍යාපනය මෙන්ම ගුණවත්කම උගන්වන මෙවැනි ගුරුවරුන් අති දුර්ලභයි. 🙏

  • @priysmendis3105
    @priysmendis3105 ปีที่แล้ว +14

    මම මේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇන්ටි කෙනෙක් , අපේ දරුවන්ට අත හිත දෙන මුතුගල පුතාට "තෙරුවන්සරනමවේවා" !

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +32

    Well done Sir! සර්ට ඊර්ෂ්‍යා කරන සේපාල් වගේ අයට මේවා හොදම හොද පිළිතුරු!! 😊💪🙏

  • @sarangichamika6459
    @sarangichamika6459 ปีที่แล้ว +92

    ❤ ආගම දහම විතරක් නෙමෙ මගේ සර් අකුරක් නෑරම විශයත් උගන්නව කියන්න මේවා හොද සාක්ශි😌💕 good luck sir ✨

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 ปีที่แล้ว +12

    මම මේ රටේ ආදරේ කරන ප්‍රසිද්ධ චරිත වලින් ප්‍රධාන කෙනෙක් තමයි මුතුගල සර්...Bio විතරක් උගන්වනවා නොවේ ..මනුස්සයෙක් විධියට මහපොළොවේ පයගහලා ජීවත් වෙන්නේ කොහොමද කියලා අපේ දරුවන්ට උගන්වන විධිය මම හැමදාම අහනවා ...පුදුම ආකර්ෂණීයයි....දරුවන් විතරක් නොවේ අපි වැඩිහිටියන් ගේ ආදරේ දිනාගෙන ඉවරයි ...මේ දරුවන්ගෙන් පිටවෙන වචන බලන්න ...අපට දෙයක් ලැබෙනවා නම් අපි හා සමාන අයටත් ඒක දෙන්න කියලා මේ දරුවන් කියන්නේ ඊර්ෂ්‍යාව ,කුහකකම් නැතිව ජීවත් වෙන්න සමාජයට යහපතක් කරන්න ...මේක මුතුගල සර්ගේ තියරිය ...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...මේ රටට තව තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..මම හැමදාම කියන්නේ ඔබතුමා මාරාන්තික රිය අනතුරෙන් බේරලා දුන්නේ විශ්වය ...මොකද මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්මයි ...🌹🙏❤️

  • @APKDeZ
    @APKDeZ ปีที่แล้ว +18

    Mad respect to the boys of Royal College! That is some super advise for anyone. All Royalists are proud of you both. Floreat 💙⭐️💙

  • @TraditionalVillageLifeStyles
    @TraditionalVillageLifeStyles ปีที่แล้ว +6

    දොස්තර මහතෙකු හෝ මහත්මියක් වෙන්න හැමෝටම බෑ..
    ඒ වගේම මනුස්සකම ඉහළින් පිරුණ දොස්තර මහතෙකු හෝ මහත්මියක් නිර්මාණය කරන මූලික අඩිතාලම දිනේෂ් මුතුගල ගුරුතුමා කරනව කියල පැහැදිලිවම පේනවා ..
    ජයවේවා ..

  • @goodfriends7227
    @goodfriends7227 ปีที่แล้ว +13

    Sir mama 2025 online class eke inne.
    Online kiyala wenasaka na sir, class eke innawa wage thama.
    Thank you sir 🙏🏻

  • @jeewannalinda2676
    @jeewannalinda2676 ปีที่แล้ว +7

    සේ පා ල බංගොයියා මේවට මොකද කියන්නේ... මෙවැනි ගුරු දෙයියෙකුට විරුද්දව කතාකරන අය මොන අපායටකට යන්න හදනවද මංදා...මේ රට හදන්නනම් මෙවැනි ගුරුවරු අදකාලෙට ගොඩක් වටිනවා කියලා දැනෙන්නෙ දරුවන්ට ආදරේ කරන අපි විතරයි...මට ලමයි 2ක් ඉන්නවා.මම හරි ආසාවෙන් මේවා බලනවා. .හරියට ඉගෙන ගන්න අයට මේ වීඩියෝ බැලුවත් ඇති..මේ පාඩම් මේම මුදාහරින එකම කොච්චර වැදගත්ද..උගතුන්ව නූගතුන්ට තේරුම් ගන්න අමාරුයි ඒවා පව්කාරකම්...මොනා කරන්නද ..වදින්න පුදන්න රකින්න මෙවැනි ගුරවරු 🙏🙏🙏

  • @anonymus23514
    @anonymus23514 ปีที่แล้ว +120

    Dhanushka dharmasri මේකට මොනව දායිද දන්නෙ නෑ....😅😅සර්ට තිබ්බෙ එන සල්ලිවලින් කොටසක් මිනිහට එන විදියෙ අරමුදලක් පිහිටුවන්න😅මිනිහ හිඟාකන එක නවත්තන්නෙ නෑ සර් මොනව කරත්..හොඳම දේ ආධාර කැටයක්වත් වෙන්කරන එක🎉

    • @srimalanuradha387
      @srimalanuradha387 ปีที่แล้ว +19

      සර් සල්ලි දීලා මේ ළමයින්වා ගෙන්න ගත්තා කියයි දන්නෑ දැන්....ඒ වගේ හිපාටුවක් ඒ සර්😂

    • @hasindunaveesha7393
      @hasindunaveesha7393 ปีที่แล้ว +13

      යකෙක් ඇදල කියල කියයිද දන්නෑ 😂

    • @MaX-xz3ie
      @MaX-xz3ie ปีที่แล้ว +8

      @@srimalanuradha387 අනිවාරෙන් මං මේ බලන් ඉන්නෙ ඔය කතාව කියනකම් 😂 කියන්න මොනව හරි තියෙන්න එපැයි එ් මනුස්සයට😏

    • @srimalanuradha387
      @srimalanuradha387 ปีที่แล้ว +7

      @@MaX-xz3ie ඒ සර්නම් මහ හිගන්නෙක්🤣

    • @maleeshajayarathna3262
      @maleeshajayarathna3262 ปีที่แล้ว +6

      මොකත මොකත මේ තරහ ගිහින් 😂😂 සර්පයෙක් ගෙදරට ආපුහාම උබ බදාගෙන ඉඹිනවද 😁

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 3 หลายเดือนก่อน +2

    මුතුගල ස්‍රර්ට බනින්නෙ උගත් කමක් නැති හරක් ටිකක් පමනයි

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 ปีที่แล้ว +7

    අඳුරේ අතපත gagaa මංමුළා වුණු අපිට ....මෙහෙම දේවල් dakiddi දුක ne කියන්න bee..ඒත් මාර සතුටක් gemmak එනවා හිතට ....suba පැතුම් ඔක්කොම A/L weddo tikata....එකෙන් ම dinanna ලැබේවා .....තව හයිය ලැබේවා .....දෙමව්පියෝ සතුටට adawanna ලැබේවා ......

  • @senorinethmini
    @senorinethmini หลายเดือนก่อน +1

    සර් මගෙ තාත්තා නැහැ ඒ උනාට මට ඒලෙවල් වලට ආවට පස්සෙ සර් දෙන උපදෙස් සර් මගෙ තාත්තා කියල හිතාගෙන පිලිපදිනවා.මම සර් කියන විදියට වැඩ කරනවා ❤

  • @omethdeesara5850
    @omethdeesara5850 ปีที่แล้ว +24

    හදවතේ අපේ sir මුතුගල sir ❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +7

    මුතුගල sir පල ඇති රුකටලු ගල් ගහන්නෙ ඒ දරුවො දෙදෙනා කතාකරන කොට මට කදුලු ආව ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා ඉදිරියට යන්න තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි පුතේ ආදරෙයි

  • @nahankar9301
    @nahankar9301 ปีที่แล้ว +10

    බලන්න ආස හිතෙන ගොඩක් වටිනාම අහන් ඉන්න ආසම හොදම අදහන්නම වටින ගුරුවරයෙක් ඔබ තුමා ❤❤❤💖💖💖💖🥰🥰💐💐

  • @rashmikaruwanwallaa5
    @rashmikaruwanwallaa5 ปีที่แล้ว +15

    I'm so proud to be a student of u sir,U made me bio easier than other subjects 💓,And no need to waste more time to recap them;LOVE U SO MUCH SIR:Wish u a wealthy and a life full of happiness sir❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +7

    ගොඩක් ගුරුවරුන්ට දැනුම පිහිටනවා. විශේෂිත බුද්ධි ප්‍රබෝධයන් තිබෙනවා. නමුත් ගොඩක් ගුරුවරුන්ට විශේෂිත ගුණධර්ම පිහිටීම අඩුයි. නමුත් අපි මුතුගල සර් දකින්නේ මේ සියල්ලේම පැකේජයක් ලෙසයි. සර්ගෙන් ජීවිතේ ඉගෙනගෙන හොඳ චරිත ඇතිකරගත්තු ළමයින් දහස් ගානක් ඇති.

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ශ්‍රී ලාංකීය වටිනාම සම්පතක්‌ රැකගන්න දරුවෝ න් ගේ දෙමව්පියෝ න්ගේ යුතුකම යි ❤❤❤ඔබ තුමා දරුවෝ න් ගේ පියා දීර්ගායු ෂ ලැබේවා සියළුම දරුවෝ රටට ලෝකෙට ගුණ යහපත් දරුවෝ ම වේවා ❤

  • @Sadiniseneesha2007
    @Sadiniseneesha2007 ปีที่แล้ว +4

    හරි ආදරෙයි සර් ඔයාට❤ මාත් හොද result ekak danawa sir❤❤

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 10 หลายเดือนก่อน +3

    මමත් බයෝ කරේ ඒ ලෙවල් වලට 89 දි. අපිට දැන් ඉගෙන ගන්න තිබුණා නම් සර්ගෙන් කියල හිතෙන වාර අනන්තයි. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම සර්ගෙ වීඩියෝ බලනව බයෝ විතරක් නෙවෙයි ජීවිතේ ගැන දැන ගන්න අපිටත් පුළුවන් සර් වයසින් බාල වුණාට . පාසලේ ළමයින්ට කියන්නෙත් සර්ගෙන් ඉගෙන ගන්න යන්න දුර වුණාට කමක් නැහැ බෝඩ් වෙලා හරි කුරුණෑගල ගිහින් ඉගෙන ගන්න වරදින්නෙ නැහැ කියලා . සර්ට තෙරුවන් සරණයි !

  • @Chathupa587
    @Chathupa587 ปีที่แล้ว +17

    It doesn't matter whatever others saying, Every time when our sir talk, I see that honesty in his voice and eyes. ❤
    " The lotus rises from the muddy water but never stained! "
    And about that structure of Plasma membrane, He Only saw the Structure of it but we were there for that lesson. So we know that how our sir taught it.

  • @A.NADILAPIERIS
    @A.NADILAPIERIS 4 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරු කියන්නේ මෙන්න මේ වගේ ගුරුවරු....දරුවන් ලොකු හයියක්...

  • @PasinduSamarasingha
    @PasinduSamarasingha ปีที่แล้ว +23

    great work sir.....good luck....😍😍😍

  • @Dftjc
    @Dftjc ปีที่แล้ว +4

    සර් මේ පාර ඒ ලෙවල් ගැන කතාකරන්න්කො. අසාදාරනයක් වෙන්න යන්නෙ

  • @Fathimaasma-k7f
    @Fathimaasma-k7f 6 หลายเดือนก่อน +2

    අයියල දෙන්නටම congratulations 😇අනූප කියන අයියනම්...❤🤭😍

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +5

    හදවතින්ම ආදරය කරන දක්ෂ ගුරුවරයෙක් සර්..මම වාණිජ්‍ය විෂය ධාරාව හැදෑරුව කෙනෙක් වුනත් අපිටත් තේරෙන මට්ටමට සර් කියලා දෙනවා.සර්ගේ Video බලනවා දාන හැම එකක්ම. ආදර්ශවත් ගුරුවරයෙක්❤.ගුණ ධර්ම පිරිහෙන සමාජයක නැණ පමණක් නෙමේ ගුණ ධර්මත් වටින බව දරුවන්ගේ හදවත් වලට කා වද්දනවට සර්ට පින්..🙏🙏තෙරුවන් සරණයි සර්.❤🙏🙏

  • @NethaliAnishka-xn7lx
    @NethaliAnishka-xn7lx ปีที่แล้ว +4

    දැනුම කෙසේවෙතත් මාරම ආසයි සර් ගුණ ධර්ම වලින් ඒ ළමයින්ව පෝෂණය කරලා තියෙන හැටි දැක්කම. ගොඩක් පින් සර්...

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +17

    ඒකනේ මම කියන්නෙ මුතුගල නෙවෙයි මුතු කන්දක් කියල.
    හැමදාම ආදරේ කරන ගුරැවරයෙක්..
    අපි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ඉගෙන ගන්න වයසක ඉන්න අය නෙවෙයි.
    ඒත් හැම වැඩ සටහනක්ම මග.හරින්නෙ නැහැ
    රටට ආඩමිබරයක් ඔබ තුමා❤️🙏

  • @ThmrAththanayaka-dk7rh
    @ThmrAththanayaka-dk7rh 3 หลายเดือนก่อน +1

    මම කරේ කලා.සර්ව කලින් දැක්කනම් මම කරන්නෙ bio❤❤

  • @MNOmaths
    @MNOmaths ปีที่แล้ว +16

    3:29 මානසික පීඩනය ගෙනදෙන යාලුවොනම් හලන්නම ඕනි නැත්තම් tention එක වැඩී❤😊

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +12

    What a beautiful moment thank you sir for your love and care for this children's.. God bless you son's 🙏🙏❤️

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +5

    මුතුගල සර් උගත් දේ නිසා,අද එතුමා ලොකු සතුටක් භුක්ති විඳිනව ඇති.සිය උත්සහය මල්පැල ගැන්වී ඇති මොහොතක් මේ.එතුමාට විතරක් නෙවෙයි මේ වැඩසටහන් අපිද අහන වෙලාවල් තියෙනවා.මේ ගුරුවරයා උපරිමය මේ දරුවො වෙනුවෙන් කරල අද විදින සතුට මෙහෙමයි මෙච්චරයි කියලා කියන්න වචන නැහැ.ඔය කවුරුවත් මං පුද්ගලිකව නෑදුනුවට අනාගත වෛද්‍යවරු නේද මේ.අපි හැමෝම අධ්‍යාපනය වෙනුවෙන් බදුගෙව්වට පව් නැහැ පුතේ,ඔයාලගෙ උත්සහය අනාගත දැක්ම මේ වගේ ගුරුවරුන් නිසා එල දරල.දෑසම තෙමුණ ඒ සතුටට.ඔබ වගේම ඔබේ දෙමාපියන්,පාසලේ ගුරු භවතුන් ගොඩක් සතුටුවෙන්න ඇති.ඔබ සාමාන්‍ය දොස්තර කෙනෙක් නෙවෙයි ස්පෙෂලීස් කෙනෙක් වෙන්න.අනාගතේ රට දාල යන්න එපා.උපන් රටට උපරිම සේවයක් කරන්න පුතේ.ඔබේ ගුරුවරයා ,ඔය මුතුගල සර් කරන්නෙත් ඒකමයි.තමන්ගෙ හැකියාව තම උපන් දේශය වෙනුවෙන් උපරිමය කරනව.නැතිනම් මුතුගල සර් වගේ කෙනෙක් පිටරටකට මුදල් වෙනුවෙන් ගියානම් අද කෝටිපතියෙක් නේද.ඒ දැනුම පිටරටවලට දෙන්න මේ අති උතුම් මිනිසුන් රටදාල නොගිය එක ගැන බෙහෙවින්ම කෘතඥ වෙමු.
    හැමෝටම සම්මා සම්බුදු සරණයි.

    • @LeelaTharangani
      @LeelaTharangani 9 หลายเดือนก่อน

      Sir phthalate budu sarenai.

  • @Chanuboy-yx7vj
    @Chanuboy-yx7vj ปีที่แล้ว +4

    මම ගොඩක්ම ගරු කරන සර් කෙනෙක් කවදාහරි ඇස් දෙකට දැකලා වචනයක් හරි කතා කරගන්න තිබ්බොත් ඇති

  • @sagarikapererakuwait2044
    @sagarikapererakuwait2044 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි සර් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunmadushan8320
    @dasunmadushan8320 ปีที่แล้ว +13

    මමත් සර්ගෙන් ඉගෙනගන්නවා හැබැයි සර්ව මම කවදාවත් ඇත්තටම දැකලා නැ ස්ක්‍රීන් එකකින් දැකලා ඉගෙනගන්නේ එහෙම ඉගෙනගන්නකොට සමහරවේලාවට බයත් හිතෙනවා මම ඔන්ලයින් ඉගෙනගෙන කරගන්න බැරිවෙයි හිතුන වාර අනන්තයි ඒත් දැන් මාරම අභිමානයක් ආවා ඔන්ලයින් ඉගෙන ගොඩ ගියපු අයියලා ඉන්නවා දැකලා මමත් කවදාහරි සුපිරිම රෑන්ක් එකක් දාලා සර්ව බලන්න අනිවාරයෙන්ම එනවා එනවාමයි මගේ සර්ට බුදුසරණයි

    • @Dew12398
      @Dew12398 ปีที่แล้ว

      Kohomada clz walata join une

    • @focusondream....
      @focusondream.... 9 หลายเดือนก่อน

      Mamath ehema thamai 24 dai😁😊

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 8 หลายเดือนก่อน +2

    තවතවත් මුතු කැටවන් දරුවන්ගේ මොල පාදන්න ශක්තිය ලැබෙිවා .ඔබවන් ගුරුවරු රට ටම සම්පතක්. ජයවෙිවා.💪😊💖

  • @kavishka5542
    @kavishka5542 ปีที่แล้ว +19

    Excellent sir ❤️❤️❤️

  • @sanduninimeshani362
    @sanduninimeshani362 ปีที่แล้ว +6

    අනේ දන්න කාටහරි කියන්න පුලුවන්ද A/L කීපාරක් private කරන්න පුලුවන්ද කියලා. ඉස්කෝලෙන් තුන්පාරයි නේද පුලුවන් 🙄

    • @chathujayakody412
      @chathujayakody412 ปีที่แล้ว +2

      Al ප්‍රයිවට් ඕන තරම් කරන්න පුලුවන් හැබැයි government university එකකට යන්න පුලුවන් වෙන්නෙ අවස්තා 3කින් විතරයි .ඉස්කෝලෙන් දෙපාරයි කරන්න පුලුවන් වෙන්නෙ තුන්වෙනි ෆයි එක ප්‍රයිවට් කරන්න ඕනෙ

    • @chamothchamoth8593
      @chamothchamoth8593 ปีที่แล้ว +2

      Private ඕන පාරක් කරන්න පුලුවන්. හැබැයි කැම්පස් යන්න පුලුවන් shy 3ක් ඇතුලේ විතරයි. ස්කෝලෙන් shy 2ක් කරන්න පුලුවන්.

    • @HimayaSamarathunga-sq5du
      @HimayaSamarathunga-sq5du ปีที่แล้ว

      ​@@chathujayakody412පලවෙනි වතාව ප්‍රයිවට් දාලා කලොත් ඇගයීම් එහෙම වෙනම ඉස්කෝල්‍ර්කින් කරන්න ඔනිද.......මෙඩිසින් යන්න ප්‍රයිවට් එක්සෑම් දාලා කරල පුලුවන්ද

  • @Asela-rq4iq
    @Asela-rq4iq ปีที่แล้ว +7

    සර්ව හමුවී ටිකක් කතා කරන්න තියෙනවා නම්...

  • @mrbadboygamingsl1096
    @mrbadboygamingsl1096 ปีที่แล้ว +5

    වැඩ්ඩොන්ට වැඩ්ඩො සෙට් උනාම 🥰🥰🥰🥰🥰🥰

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial ปีที่แล้ว +9

    සුභ පැතුම් මල්ලිලා. සුභ පැතුම් සර්!

  • @sltech9813
    @sltech9813 11 หลายเดือนก่อน +3

    සර්ට කියන දේවල් වලට ඒ වැඩේ කරලම පෙන්නන එක හොදයි සර් 🤗❤😍හැමදාම ආදරෙයි සර් ❤😍

  • @madurangapremalal7376
    @madurangapremalal7376 ปีที่แล้ว +2

    කාගෙවත් කතා වලට වැඩිය... මේ කතා විශ්වාසය කරන්න

  • @padminikasthuriarachchie5756
    @padminikasthuriarachchie5756 11 หลายเดือนก่อน +2

    අනේ මෙි වයසක මම සර්ගෙ පාඩමිවලට හරිම ආදරෙයි කියලා දෙන විදියට. .ඒ දරැවන් දෙන්නටම ජයවෙිවා .සර්ටත් තෙරැවන් සරනයි .ජයවෙිවා .

  • @imandiapeksha2006
    @imandiapeksha2006 ปีที่แล้ว +10

    Congratulations aiyala dennatama🥳❤

  • @ruwansenanayaka7592
    @ruwansenanayaka7592 ปีที่แล้ว +3

    Sepala lokka meke dakke nadda dan nha😅😅😅😅😅

  • @sajeewanigamage9120
    @sajeewanigamage9120 ปีที่แล้ว +1

    Puthala denna Nape Arachchi sirge class giyada

  • @sumedharuwan9110
    @sumedharuwan9110 ปีที่แล้ว +2

    මුතුගල සර්..❤ 2012 commers kale..mn dan korea inne..but sirge video blnawa..mata adala na..eth sirge katawa ugannana widiha apita dn wayasa godak wadi unat hadawatata danenna ugannana ktakrna sir kenek..❤dinesh muthugala❤

  • @lilasri3440
    @lilasri3440 9 หลายเดือนก่อน +2

    Ape guru peyananta suba gaman budusarani jayawewa edereyatama yanna suba gaman budusarani

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว +4

    හැමදාම කියනවා වගේ රටක ඉදලා සර්ව දකින අහන මගේ හිතටමෙහෙම ආඩම්බරයක් දැනනවා නම් ඉගන ගන්න දරුවන්ට කොහොම ඇතිද..❤❤බුදු සරනයි දෙවි පිහිටයි (mr.muthugala) පුතේ❤❤

  • @NimalikaNandani
    @NimalikaNandani ปีที่แล้ว +2

    මම බාලිකා පාසලක ඉගෙන ගත්ත දැන් විශ්‍රාමික විද්‍යා ගුරුවරියක් .දවසට සර්ගෙ එක වීඩියෝ එකක් වත් බලනවා.මම ඒ වෙලාවට සර්ගෙ පන්තියෙ ඉන්නවා වගේ දැනෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වගේම මනුස්සකම ඔප් නැංවීමට ඔබ කරන කැප කිරීමට මම ගරු කරනවා. සරලව හදවතට දැනෙන්න කතාකරන ඔබගේ දෙමාපියන්ට මගේ ආචාරය පිරිනමනවා.බුදු සරණයි.

  • @Chamu2005.
    @Chamu2005. ปีที่แล้ว +12

    අපේ සර් ❤❤

  • @sadamaliadhikari2931
    @sadamaliadhikari2931 ปีที่แล้ว +1

    Sir mata keyala dennakoo swayan windanaya nawaththana widiha. Mama ekata adict wela. Plz help me sir...

  • @losethrithmitha7261
    @losethrithmitha7261 11 หลายเดือนก่อน +3

    Daruwange as padana oba thumata budu bawa pathanawa.

  • @surangiramya337
    @surangiramya337 2 หลายเดือนก่อน +1

    Ada enne godak hora doctorsla oyala danuma athiwa doctors la wena eka gana godak sathututui muthugala sirta godak pin me wage daruwo ratata dayada karana eka gana

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 ปีที่แล้ว +5

    තෙරුවන් ❤ සරනයි සුභ පැතුම් සර්

  • @raveenphotography3731
    @raveenphotography3731 ปีที่แล้ว +1

    mamath medical terune sir nisa...

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +58

    ක්ලාස් එකේ මැද පිරිමිලමයි පෝලිමේ කෙලවරෙ ඉදන් මේ කතාව අහපු මම....
    ❤❤❤❤❤ඇත්තටම සතුටුයි සර් අපෙ සර්ගෙ ක්ලාස් එකේ ලමයි දෙන්නෙක් ගොඩ ගියපු එක....
    ඒත් 3rd කරන මට මම ගැන දැනුනෙ මාර කාලකන්නි හැගීමක් සර්...... ඒක ලොකු motivation එකක් ඒත්..❤️❤️

    • @Dahamiapeksha112
      @Dahamiapeksha112 ปีที่แล้ว +4

      Sirge clz ekt kohomd sambnda wenne

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA ปีที่แล้ว +1

      @@user-oz5fo2ox2u සර් හම්බුන නිසා මේ පාර අවුලක්ම නෑ.....
      මම කීවෙ නාස්ති උන කාලය ගැන.. මට මුතුගල සර් මීට කලින් හම්බුනානම් කියලා හිතෙන වාර ගොඩයී........

    • @Myworld-w2u
      @Myworld-w2u ปีที่แล้ว +12

      ඒ මෝටිවේශන් එක දිගටම තියාගෙන ලබන පාර දිස්ත්‍රික් 1st වෙන්න.. ඒක ඔයා අනිවාර්යයෙන් කරන්න. good luclk.. හදවතින්ම සුබ පතනවා ඔයාට ❤❤

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA ปีที่แล้ว +1

      @@Myworld-w2u බොහොම පින් ඔයාට...... මෙ වචන ටිකත් සෑහෙන්න වටිනවා තෙරුවන් සරණයී...🍃🙏🙏❤️❤️

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA ปีที่แล้ว +1

      @@user-oz5fo2ox2u කාගෙන්වත් අහන්න උවමනා කාගෙන්වත් නෑ මගෙ F මට්ටමෙ තිබ්බ ලකුන 80ට ගෙනාවා සර් නිසා...... ❤️
      ඒ මට හොදටම ඇති.. මගෙ ටර්නින්ග් පොයිට් එක තමයි සර්ව හම්බුන එක.........❤️
      රිවොශන් එක පටන් ගත්ත මුල ඉදන් ගියා..
      මගෙ අතෙ නෝට් තිබ්බෙ නෑ..සර් පාඩම් ටික මුල ඉදන් තිතටම කරා
      හැමදාම day paper එකක් කරා
      ඒකෙ mcq 25යි රචනා 2යි ස්ට්‍රක්චර් 2යි... ඒවා හැමදාම කරා ....
      දැන් යන්නෙ 29 වෙනි day paper එක
      .එතකොට එතන mcq දැනට 750ක් රචනා 60ක් s essay 60ක් ලියලා තියෙනවා.........
      පේපර් ක්ලාස් එකේ 50 වෙනි ෆුල් පේපර් එක. . එතන හැම සතියකම ටයිමින් තියලා පේපර් එකක් ලියවලා ඒක බලලා ඒ ලකුනු දුන්නා සර් දැනට පේපර් 50ක් ඉවරයි...
      දවසට කරන පාඩනට අදාල යුනිට් පේපර් කරනවා ඒකෙන් දවසෙ ටික ගොඩ යනවා..
      දැන් රිවිශන් එකෙ ඔයිට අමතරම mcq 25යි structur 2යි essay 2යි තියෙන හාෆ් පේපර් එකක් ටයිමින් තියලා කරවලා සාකච්චා කරනවා...
      ඔක්කොම සතියකදි අපි mcq 100කට වඩා කරනවා essay 10කට වඩා ලියනවා structure essay 10කට වඩා ලියනවා.... පාඩම් ටිකත් හරි රසට ඉගෙන ගන්නවා...
      ඉතින් සර්ගෙ වැඩපිලිවෙලම ඇති මට සර්ගෙ ක්ලාස් එක තෝරගන්න........

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 3 หลายเดือนก่อน +1

    මෙවන් සෙනෙහෙබර වියතුන්. සදා ජීවමාන වේවා

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 ปีที่แล้ว +3

    තවත් දරුවන්ගේ ජීවිත ගොඩ දාන්න සර් ට ශක්තිය ලැබේවා...!

  • @sahangisooriyabandara5544
    @sahangisooriyabandara5544 ปีที่แล้ว +4

    හදවතින්ම සුබ පතනවා පුතේ....

  • @SachiniRuwanthi-br1in
    @SachiniRuwanthi-br1in ปีที่แล้ว +10

    දැන් ඉතින් දනුශ්ක සර්ට තවත් Video එකකට script එකක් ලියන්න පුලුවන්.(සල්ලි වලට result පෙන්නන ටියුෂන් මුදලාලිලාට අහුවෙන්න එපා) 😂😂😂.

    • @visakya
      @visakya ปีที่แล้ว

      ekathama😂😂😂

    • @sandilabhayathunga9972
      @sandilabhayathunga9972 ปีที่แล้ว +1

      salli walata karanna bari wadak naa.results ganna hari lesi😪

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +1

    සර් මටත් ඉගෙන ගන්න තිබුනානම්.කියලාහතෙන.වාර.අනතයි.මට.වයස.පනස්.දෙකයි.සර්ට.බුදු.සරනයි.🇰🇼🇱🇰💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏

  • @Aboutdata0
    @Aboutdata0 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤❤❤❤ අපේ සර් 😊

    • @Oshan_x
      @Oshan_x ปีที่แล้ว

      🙂👍🏼

  • @AmeshaRathnayaka
    @AmeshaRathnayaka ปีที่แล้ว +7

    Congratulations 🎊 ♥️❤️👍

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 ปีที่แล้ว +20

    Ape sir...❤කිසි දෙයක් නොදැන සර්ට බනින අයට සාක්ශි...❤

  • @kavigaming5939
    @kavigaming5939 3 หลายเดือนก่อน

    සර් ගෙ online class එකට සම්බන්ධ උනාම පෙපර් ලියන්න ක්‍රම වෙදයක් තියනවා ද?

  • @dulakshikaushalya1729
    @dulakshikaushalya1729 ปีที่แล้ว +8

    අපේ සර්❤❤❤

  • @bhagyar6235
    @bhagyar6235 ปีที่แล้ว +10

    Congratulations❤❤🎉

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 10 หลายเดือนก่อน +1

    guru piyage hoda daruwo Jayen jayama prarthana karanawa 🙏🙏🙏🙏🙏🙏

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +6

    ආදරෙයි සර් ,❤❤❤❤❤

  • @Dew12398
    @Dew12398 ปีที่แล้ว +2

    Sirge online clz walata join wenne kohomada

    • @Dew12398
      @Dew12398 ปีที่แล้ว

      Contact no ekak na neh hoyagnn

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සර් ❤️🙏

  • @SartuMadusho
    @SartuMadusho ปีที่แล้ว +1

    Sir Mathara class කරන්නේ නැද්ද

  • @nilminiwickramaratne9777
    @nilminiwickramaratne9777 ปีที่แล้ว +2

    Well done sir, hats off to you . As walata kandulu awa sir sathuta ta👏👏👏👏👏🎺🎺🎺🎺🎺🎺 Ara Sepal pissa tath uththara labenna athi. 🙏🙏🙏🙏🙏

  • @oshi136
    @oshi136 3 หลายเดือนก่อน +1

    Sa hari lassna hithak thiyena lassna guruvarayek

  • @nilukshipesadika7513
    @nilukshipesadika7513 11 หลายเดือนก่อน +1

    Sirge online class walata join wenne kohomada

  • @harshanahemanga5998
    @harshanahemanga5998 ปีที่แล้ว +2

    ettatama sir mata puduma satutak denenne.sirge pantiye lamayek widihata

  • @prabhathnandasiri8851
    @prabhathnandasiri8851 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි,, ජය වේවා..

  • @ශ්රියානිපුෂ්පලතා

    බුදු සරණ යි පුතා ලට
    සර් ට ගොඩක් පින් පින්

  • @rupikaperera815
    @rupikaperera815 ปีที่แล้ว +2

    Sir vitarak nemei putha apith asaven balanava... budusaranaiii oyala hamotama ❤

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw ปีที่แล้ว +4

    හොඳ ගුරුවරයෙක්,,❤

  • @anjalijayawardana1713
    @anjalijayawardana1713 ปีที่แล้ว +5

    Ada cls eka..❤

  • @charukakothalawala4090
    @charukakothalawala4090 ปีที่แล้ว +3

    Two proud Royalists ❤️ all the best both of you. Be good Doctors and service to the nation.