ความคิดเห็น •

  • @amandiRashmika-uj5gn
    @amandiRashmika-uj5gn หลายเดือนก่อน +130

    මේ කතාව කියනකොට මාත් class එකේ හිටියා මට ඇඩුනා...කියපු කතාවට සංවේදී උනා වගේම හරි සතුටුයි දැන් ජීවිතේ දිනලා කියලා මතක් වෙනකොට...ප්‍රශ්න තියෙන හැමෝටම ලොකු ආදර්ශයක් දුන්නා හිතට දැනෙන්නම...සුබ පතනවා අයියේ...♥️

  • @iroshasandeepa-vo9il
    @iroshasandeepa-vo9il หลายเดือนก่อน +42

    ඔතන ඉන්න අනික් අයගේ result එකට වඩා ඔයගේ result එක වටිනවා.. හේතුව - ගොඩක් බාදක මැදින් අමාරුවෙන් ගත්ත result එකක්. Super ❤

  • @Ishu2080
    @Ishu2080 หลายเดือนก่อน +19

    ඕක කියද්දි ඉස්සරහම ඉදන් මටත් ඇඩුනා.එහෙම එයත් ගොඩ දැම්මනම් අපිට බැරිවෙන්න හේතුවක් නා😢

  • @prathapmaduwantha1190
    @prathapmaduwantha1190 25 วันที่ผ่านมา +9

    ❤ගමක ඉන්න මේ අසරණ ළමයින්ට ඉගෙන ගන්න තියෙන මුදල් තමයි කාලකන්නි දේශපාලන කාරයො හොරකම් කලේ,මට ඉගෙන ගන්න කාලේ ඹචිචර පුශ්න තිබුනේ නැහැ නමුත් ඉගෙන ගන්න බැරි වුණා පුතා ඹයාගේ කතාවට ඇස්වලට කදුළු ආවා නොනැවතී ඉදිරියටම පලයන් පුතා

  • @Sadiniseneesha2007
    @Sadiniseneesha2007 หลายเดือนก่อน +25

    මට ඔය කතාව අහද්දී පන්තියෙදි ඇඩුනා ඒත් හරි සතුටුයි අයියේ ඔය දැනටමත් ජිවිතේ දිනපු එක ගැන. හදවතින්ම සුබපතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතුත් මේ විදිහටම සාර්ථක වෙන්න කියලා ❤❤❤❤

  • @_with_Gimiz.
    @_with_Gimiz. หลายเดือนก่อน +17

    ගමන අමාරු වෙන තරමට තමන්ගේ කතාවේ වටිනාකම වැඩියි...
    All the best ayye 🎉❤

    • @dhanukamiriyagalla
      @dhanukamiriyagalla 22 วันที่ผ่านมา

      eka atta prashna nathi ayata prashna nathi wena eka prashnayak

  • @heyauniverse1234
    @heyauniverse1234 หลายเดือนก่อน +15

    ඔයා සාධාරණයක් කරල තියෙන්නේ අයියේ🥺❤

  • @mlith
    @mlith หลายเดือนก่อน +19

    සුපිරි කොල්ලෙක් එච්චරයි ❤❤❤❤❤❤❤❤උබට සුබ අනාගතයක් අයියේ ❤❤❤

  • @pasindusayurinda
    @pasindusayurinda 29 วันที่ผ่านมา +11

    කට්ට කන තරමට මනුස්සයෙක්ට කියන්න කතාවක් තියනවා.... හැමවෙලාවෙම මට නෑ.. මට බෑ කියන මිනිස්සු අතරේ අභියෝග වලට අභියෝග කරන මිනිස්සු අනිවරෙන් දිනනවා... දිනන්න ඕන.... ඒක මේ ස්වභාව ධර්මයේ නීතිය... Congratulation brother❤️
    2024-kurunegala

  • @buddikaishan9515
    @buddikaishan9515 หลายเดือนก่อน +31

    නවා , උබ අපෙ එකා , උබට වරදින් නෑ මචන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandunMadhusanka-ed6pq
    @SandunMadhusanka-ed6pq หลายเดือนก่อน +42

    ❤😢❤ science කරන්න ආසාවෙන් හිටිය මම සල්ලි ප්‍රශ්න නිසා ටෙක් ෆීල්ඩ් එක තෝර ගත්තා...ඔයා කියපු දේවල් වලට ඇඩුණා brother ❤❤❤

    • @deelakabandara5190
      @deelakabandara5190 หลายเดือนก่อน +2

      අඩේ bro 🥺 mata salli thibba nn mn denwa math bio krane second eka

    • @SandunMadhusanka-ed6pq
      @SandunMadhusanka-ed6pq หลายเดือนก่อน

      @@deelakabandara5190 respect for your kind ❤. එහෙම තමයි life එක...මේ technology stream එකෙන් යන්න පුලුවන් ඉහළම තැනට යනවා...💪☝

  • @SaliyaDinush
    @SaliyaDinush หลายเดือนก่อน +39

    මාරම මොරාල් එකක් ආවේ මේ කතාව අහනකොට ... මොකද මේක කියනකොට මාත් class එකේ හිටියේ. මාරම අවුල් උනා මොකද මාත් ඒ අයියගෙ පැත්තෙ ඉදල තමා සර්ගෙ නුවර class එන්නේ. ඔය කතාව අහපු වෙලේ ඉදලා කවදාවත් නිදි මරන් පාඩම් නොකරපු මම පාඩම් කරන්න ගත්තා... 💪🥹❤️‍🩹

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 24 วันที่ผ่านมา

      උබ අනිවාර්යයෙන් ඊලගට ඔය වගේ stage එකේ කතා කරන්න පුලුවන්.යකෙක් වගෙ වැඩ කරපන්

    • @user-bl2rs7sr1z
      @user-bl2rs7sr1z 21 ชั่วโมงที่ผ่านมา

      @@SaliyaDinush Waiting for another winingspeech.... AAA🫲

  • @sudharmaramerilawa.
    @sudharmaramerilawa. หลายเดือนก่อน +30

    well done brother

    • @kavindusri
      @kavindusri หลายเดือนก่อน +1

      🤘

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq หลายเดือนก่อน +5

    පුතේ ඔයාට වරදින්නෑ. ගොඩක් උත්සාහ වන්ත දරුවෙක්.සියලු දෙවියන්ගෙ පිහිටයි පුතේ ❤️❤️❤️❤️

  • @loshinivisalya8719
    @loshinivisalya8719 หลายเดือนก่อน +13

    නවා ❤Congratulations 🎊️

  • @NawodthHewamanage
    @NawodthHewamanage หลายเดือนก่อน +24

    නවා 🫂♥️🥹

  • @Sandun-no1no
    @Sandun-no1no หลายเดือนก่อน +6

    හරියන්න ඔන ජිවිත❤😊

  • @c.Chathura.2000
    @c.Chathura.2000 หลายเดือนก่อน +14

    congratulations aiye❤

  • @NuwanPrabahath
    @NuwanPrabahath 19 วันที่ผ่านมา +2

    Mge malli thm oya inne adrei ban ❤❤❤❤

  • @kaveeshnethsara1418
    @kaveeshnethsara1418 หลายเดือนก่อน +5

    Ayye patta gammak jayawewa budusaranayi❤️❤️

  • @kaveeshnethsara1418
    @kaveeshnethsara1418 หลายเดือนก่อน +5

    Man oya kathawe kamathima part eka ammalawa sathutu karapu seen eka
    Aththatama garukaranawa ayye ❤️❤️
    Anagatheeta suba pathanawa jayawewa❤️

  • @SathsaraThiwanka-xt3yd
    @SathsaraThiwanka-xt3yd หลายเดือนก่อน +7

    අම්පාරේ ගැම්ම 💪 ❤

  • @MadhawaDissanayaka-wr5fk
    @MadhawaDissanayaka-wr5fk หลายเดือนก่อน +5

    Congratulations Ayye 💗

  • @menakasadaruwan6345
    @menakasadaruwan6345 หลายเดือนก่อน +15

    Sir mthakda mawa...mth දෙහිඅත්තකණ්ඩිය dan moratuwa uni ❤

  • @Jayanganawasla
    @Jayanganawasla หลายเดือนก่อน +7

    Congratulations ayyeeee❤

  • @rusiruchamod8256
    @rusiruchamod8256 หลายเดือนก่อน +2

    ❤️ගැම්මක් brother

  • @Bhagyaweerakkodi
    @Bhagyaweerakkodi หลายเดือนก่อน +6

    Good luck aiyee...❤❤

  • @user-xf2qr9ly7j
    @user-xf2qr9ly7j หลายเดือนก่อน +4

    Congratulations aiyaa ❤❤

  • @Sandu....22
    @Sandu....22 หลายเดือนก่อน +3

    Congratulations ❤️

  • @aluthgedarakarunarathna9861
    @aluthgedarakarunarathna9861 หลายเดือนก่อน +3

    Congratulations ayiye ❤❤
    Hondata Wada tika kara ganna ❤❤

  • @nethu3873
    @nethu3873 หลายเดือนก่อน +8

    Ane oyata anagathe sathutin inna labenna oni aiye ❤ oya loku gamanak yanawa ❤️‍🩹💪

  • @Bozhan86
    @Bozhan86 หลายเดือนก่อน +3

    Congratulations ❤

  • @MatheeshaChamikara12
    @MatheeshaChamikara12 29 วันที่ผ่านมา +3

    congratulations නවා අයියා 💐💗

  • @trendingcap3415
    @trendingcap3415 หลายเดือนก่อน +3

    Congratulations ayyeee❤

  • @denethpahasaralakvinda9885
    @denethpahasaralakvinda9885 หลายเดือนก่อน +19

    Nawa ubnm gmmk bn ❤🎉 congratulations mchn

  • @niroshadamayanthi5844
    @niroshadamayanthi5844 หลายเดือนก่อน +3

    Congratulations ayee ❤️❤️

  • @tharushirathnayaka5648
    @tharushirathnayaka5648 หลายเดือนก่อน +3

    congratulations ayiya🥰😍

  • @user-sd4yp3ku1i
    @user-sd4yp3ku1i 23 วันที่ผ่านมา

    සුපිරි මල්ලී .උබ අපේ ගමේ කොල්ලෙක් විදිහට මාර ආඩම්බරයි.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේන්න කියලා සුබ පතනවා .ජය ❤❤❤

  • @Cricketstar469
    @Cricketstar469 หลายเดือนก่อน +6

    congratulation aiya 🥰🖤

  • @NuwanPrabahath
    @NuwanPrabahath 19 วันที่ผ่านมา +1

    Ubta hriynwa bn wardin ne .. congratulations mage malli❤

  • @Kusham67
    @Kusham67 หลายเดือนก่อน +3

    congratulations ayiyaaaaa❤❤❤

  • @Suchikala737
    @Suchikala737 29 วันที่ผ่านมา +2

    Congratulations malli ❤

  • @kavishakayashohara8797
    @kavishakayashohara8797 หลายเดือนก่อน +3

    Good luck ❤

  • @DahamAnuk-mf5mv
    @DahamAnuk-mf5mv หลายเดือนก่อน +3

    Good luck ayiye 🎉❤

  • @user-lx1ff2uh9f
    @user-lx1ff2uh9f หลายเดือนก่อน +3

    Supiri 👏

  • @Puus-lj9gb
    @Puus-lj9gb หลายเดือนก่อน +1

    Congratulations aiye🎉❤

  • @walker_girl1
    @walker_girl1 หลายเดือนก่อน +4

    අහපු වටිනම කතාව

  • @NethminaSandakalum-kd1kb
    @NethminaSandakalum-kd1kb หลายเดือนก่อน +2

    Good luck ❤❤❤❤

  • @EduPlus01
    @EduPlus01 18 วันที่ผ่านมา

    Maru ayye ♥️♥️ Good luck ayye 🤍♥️ congratulations ♥️♥️🎉🎉

  • @user-bl2rs7sr1z
    @user-bl2rs7sr1z วันที่ผ่านมา

    Typing with tears.... Respect you... 👏

  • @TharindyaMaldeniya
    @TharindyaMaldeniya 3 วันที่ผ่านมา

    Good luck ayiye ❤

  • @user-ho9pn4qr3u
    @user-ho9pn4qr3u 29 วันที่ผ่านมา +1

    Me kathawa kiyaddi math online cls eke join wela hitiye matath aduna congratulations ayiye❤ me wage amaru thanakin patan gena A/L karana hamotama jiwithe dawasaka hariyann oni

  • @anjaleeprabodha940
    @anjaleeprabodha940 หลายเดือนก่อน +4

    Congratulations aiye❤️ aththatma ekt nm aduna🥺

  • @Mm..367
    @Mm..367 หลายเดือนก่อน +1

    Congratulations aiyah❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @thusharaadipthaS.L
    @thusharaadipthaS.L หลายเดือนก่อน +2

    suba pathanava ayye idiri anaga
    theta

  • @Priniya
    @Priniya หลายเดือนก่อน +5

    ❤️‍🔥

  • @user-qg9gs9og2b
    @user-qg9gs9og2b 24 วันที่ผ่านมา

    Congratulations machn 😗❤️

  • @highereducationsl
    @highereducationsl หลายเดือนก่อน +1

    good luck malli

  • @sewmini621
    @sewmini621 หลายเดือนก่อน +6

  • @allcricket178
    @allcricket178 28 วันที่ผ่านมา +1

    ❤❤Congratulations

  • @UpaliDisanayaka
    @UpaliDisanayaka หลายเดือนก่อน +4

    ❤❤

  • @PrasaniShashikala
    @PrasaniShashikala 23 วันที่ผ่านมา +2

    ඇත්තටම video එක බලද්දී ඇඩුණා.මමත් උදේට රු.20 රෝස්පාන් එකක් කාලා clz එකේ හිටියා.අද මමත් campus.කට්ටක් කන්න ඕන ජිවිතේ දිනන්න

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 หลายเดือนก่อน +1

    Kelum sir❤

  • @awantha201
    @awantha201 หลายเดือนก่อน +4

    Islands 1st kele bn mevage katha ahaddi❤

  • @user-sg8ci5ke5u
    @user-sg8ci5ke5u 27 วันที่ผ่านมา

    Congratulations nawodya ..

  • @nanduniayeshika6696
    @nanduniayeshika6696 22 วันที่ผ่านมา

    සංවේදී කතාවක් නමුත් ලොකු ආදර්ශය ක් ❤

  • @rohiniwijesinghe325
    @rohiniwijesinghe325 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 22 วันที่ผ่านมา

    Patta adareiii, bn...
    Manussakama, dinana, rataka hadamu...
    Sir... ohoma un thawa ona tharam innawa,,, ,
    😢😢❤❤❤

  • @itsherr22
    @itsherr22 22 วันที่ผ่านมา

    උතුරන්න හරියන්න ඕනේ අය්යේ ඔයාට ❤❤💯

  • @YuwenHewage
    @YuwenHewage หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ridmirajapaksha3926
    @ridmirajapaksha3926 หลายเดือนก่อน +3

    ❤️😩🙏

  • @Sanjana_Wijesingha
    @Sanjana_Wijesingha หลายเดือนก่อน +2

    💙💙💙

  • @user-bf4ml9ix7k
    @user-bf4ml9ix7k 29 วันที่ผ่านมา

    Ratak watina daruwek. Ediri adeyapanaya sarthaka වේවා.

  • @Chemakayya
    @Chemakayya หลายเดือนก่อน +1

    Ayya e kathawa kiyaddi danune maara sathutak

  • @educationlife5335
    @educationlife5335 26 วันที่ผ่านมา +1

    1:59 RESPECT 😎❤

  • @sumalinimanthika1534
    @sumalinimanthika1534 4 วันที่ผ่านมา

    ❤🎉

  • @oshadakasun5241
    @oshadakasun5241 หลายเดือนก่อน +2

    nawa❤

  • @Puus-lj9gb
    @Puus-lj9gb หลายเดือนก่อน +1

    😢❤

  • @chamidunidushan5935
    @chamidunidushan5935 18 วันที่ผ่านมา

    1:59

  • @chamathrathnayake1086
    @chamathrathnayake1086 หลายเดือนก่อน

    💖💜👍

  • @Ranu..421
    @Ranu..421 หลายเดือนก่อน +1

    Me katha Tika kiynakota math class eke hitiya athatama aduma

  • @Sithum_Bro
    @Sithum_Bro 28 วันที่ผ่านมา

    Real චරිතයක් ❤️

  • @user-wh1zr1kx6u
    @user-wh1zr1kx6u หลายเดือนก่อน +2

    ජාතික පාසලේ අපෙ අයියා කෙනෙක් ❤❤

  • @sankarajapakshe1953
    @sankarajapakshe1953 24 วันที่ผ่านมา

    🥳campus eketh vada krnna kollo

  • @chamidunidushan5935
    @chamidunidushan5935 18 วันที่ผ่านมา

    Mt කදුලුත් ආවා 😭

  • @chalanainduwara2588
    @chalanainduwara2588 29 วันที่ผ่านมา

    ❤❤❤🥹

  • @littletips6927
    @littletips6927 29 วันที่ผ่านมา +1

    Congratulations aiye ❤

  • @dilrukshi23
    @dilrukshi23 หลายเดือนก่อน +2

    ❤❤

  • @dilshan1173
    @dilshan1173 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @vimethsasnaka771
    @vimethsasnaka771 หลายเดือนก่อน +1

  • @Michelle-be9ti
    @Michelle-be9ti 18 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shammimalsha5175
    @shammimalsha5175 หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @ShenalChamikara
    @ShenalChamikara หลายเดือนก่อน +1

    ❤❤

  • @niroshanperera6540
    @niroshanperera6540 หลายเดือนก่อน +1

    ❤❤

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @kavinduabeykoon3682
    @kavinduabeykoon3682 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @imashadiwyanjali5496
    @imashadiwyanjali5496 21 วันที่ผ่านมา

  • @ChamodhyaParami
    @ChamodhyaParami 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @supuntharidu4293
    @supuntharidu4293 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @dhanushkasampath5621
    @dhanushkasampath5621 หลายเดือนก่อน

    ❤❤