Physics F එක A එකක් කරගත්ත සුපිරි පොරක් | Dr Darshana Ukuwela - Physics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝
    මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️
    මෙම වීඩීයෝ පලකරනුයේ මෙම දරුවන්ගෙන්,උසස් පෙළ හදාරන 24/25/26 දරුවන්ට මඟ පෙන්වීමක්,අවවාද,උපදෙස් ලබාගැනීමට මෙන්ම Motivation එකක් ලබාගැනීමට වේ.
    ❗️අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න
    forms.gle/2h1z...
    ✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්
    0713444555 (Voice Call)
    0713444555(WhatsAp)
    ✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ...
    2026 Theory Main Channel
    t.me/DU26T
    2025 Theory Main Telegram Channel
    t.me/DU2025T
    2024 Theory Main Telegram Channel
    t.me/DU2024T
    2024 Revision Main Telegram Channel
    t.me/DU2024RE
    Darshana Ukuwela Official Telegram Channel
    t.me/DarshanaU...
    Darshana Ukuwela - Official WhatsApp Channel
    whatsapp.com/c...
    #darshanaukuwela #physics #2024revision #2025Theory #paperclass #2026AL #OLexam #2026Al #2023AL #2023ALresults

ความคิดเห็น • 134

  • @mlith
    @mlith 4 หลายเดือนก่อน +217

    මේ අයියාගේ අම්මා තාත්තා මල්ලි එදා මේ අයියා clz eke කතා කරපු වෙලේ මන් හිටපු තැනට පොඩ්ඩක් එහයින් හිටියේ......එ අම්මගේයි තාත්තගෙයි සතුට මන් හොදටම දැක්කා...එ තාත්තා...මේ අයියට කතාකරද්දී මාර ස්තුටකින් හිටියේ❤❤❤..ඔයාට සුබ අනාගතයක් අයියේ ❤

  • @janakisenarath5919
    @janakisenarath5919 4 หลายเดือนก่อน +90

    සර්, ඉසුරු කියන්නේ පොඩි කාලේ ඉදලම හොදට වැඩ කරපු දක්ෂ දරුවෙක්.ඒ නිසා එ දරුවා මේ තැනට එන්නම ඕනි.සර්ගෙන් ලැබුන support එක දරුවන්ට වටිනවා.මෙ අම්මා හැමදාම දරුවෝ පස්සෙන්මයි.ඉසුරු ඔයාට වගේම අචින්ත පුතාත් පන්සිළු පුතත් ඉහළටම යන්න ඕනි.

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 4 หลายเดือนก่อน +54

    2023 A/L Hero in Sri Lanka 🇱🇰

  • @Isuru365
    @Isuru365 4 หลายเดือนก่อน +89

    මට මේ shy එකේ F එකක් තියෙන්නේ.මම ඊලග shy එකේ නම් අනිවාරෙන් A එකක් අරන් සර්ට කියනවාමයි...💗

    • @SathsaraThiwanka-xt3yd
      @SathsaraThiwanka-xt3yd 3 หลายเดือนก่อน +6

      අනිවාරෙන් අය්යේ ඔයාට පුලුවවන් ❤

    • @NayanaKalyani-i1o
      @NayanaKalyani-i1o 3 หลายเดือนก่อน +1

      Gamak demu ❤️🥰

    • @RoshaniDhanthanarayana
      @RoshaniDhanthanarayana 3 หลายเดือนก่อน +1

      Elama thama....u can🎉

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 3 หลายเดือนก่อน +35

    උකුවෙල සර් පුදුම නිහතමානී ගුරුවරයෙක් හරිම කැපවීමකින් ඉතාමත් පිලිවෙලට උගන්වන ගුරුවරයෙක් ඇත්තටම physics වලට ආස හිතෙනවා .අපේ ගොඩක් අයට Physics වලට A ❤❤❤

  • @NipunShehara-t6x
    @NipunShehara-t6x 4 หลายเดือนก่อน +51

    අපේ ගෙවල් පැත්තෙ අයිය කෙනෙක්❤ බඩල්කුඹුර

  • @dinidubuddhika501
    @dinidubuddhika501 3 หลายเดือนก่อน +23

    උකුවෙල සර් තමයි මගෙත් ගුරුවරයා... ඇත්තටම පුදුම කැපවීමකින් උගන්වන ගුරුවරයෙක්. සර් කියන විදියට වැඩ කලොත් A එකක් B එකක් අනිවාර්යෙන් එනව❤️

  • @dilupathushara8421
    @dilupathushara8421 3 หลายเดือนก่อน +5

    ගොඩක් පින් අයියටත් සර්ටත් .මට ගොඩක් වටින කතාවක්
    අයියා ගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @PradeepaRr
    @PradeepaRr 3 หลายเดือนก่อน +7

    බුදුසරණයි මල්ලි ජයවේවා

  • @edusrilanka2943
    @edusrilanka2943 4 หลายเดือนก่อน +12

    සුබ පැතුම් අයියේ

  • @duneeshagunsekara
    @duneeshagunsekara 3 หลายเดือนก่อน +5

    Congratulations ayya... 👌 wishes to be a specialist eye surgeon as you wish ....🎉

  • @village_cricket-solo
    @village_cricket-solo 4 หลายเดือนก่อน +17

    Supiri aiya👏👏❤

  • @windows10-pz7il
    @windows10-pz7il 4 หลายเดือนก่อน +14

    එල බන්..ජය වේවා

  • @kusaljeewantha8740
    @kusaljeewantha8740 3 หลายเดือนก่อน +10

    යාලුවා❤ පට්ට ආඩම්බයි කොල්ලො

  • @sachinthadissanayake627
    @sachinthadissanayake627 4 หลายเดือนก่อน +12

    Congratulations ayya.

  • @usairalthaf7740
    @usairalthaf7740 4 หลายเดือนก่อน +11

    Patta bn isuru ❤❤❤

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 4 หลายเดือนก่อน +11

    Mata 1 St s second c😥 dn tamai niama sir mata hsmbela tienne. Math A ekakinma end karanawamai.

  • @sanjeewanikumari1933
    @sanjeewanikumari1933 3 หลายเดือนก่อน +19

    මගේ දුව සර්ගෙ 2023 online class එකෙන් සර්ගෙ විතරයි physics කරේ.මේ පාර ABB. 2024 .physics B දුව නැවත AL කරනවා .එයා සර් ඇත්තටම දැක්කෙ විභාගය ලියුවට පස්සෙ .දරුවන්ට ව්ෂය එපා නොවෙන්න උගන්වන අති දක්ෂ ගුරුතුමෙක් උකුවෙල සර්.

  • @janakailanganthilake6256
    @janakailanganthilake6256 3 หลายเดือนก่อน +5

    බුදු සරණයි අපේ මල්ලිට

  • @sithumnimeshana3316
    @sithumnimeshana3316 หลายเดือนก่อน +2

    ado ape isuruwa ned meee ela ela waddek waddek

  • @Shine...ツ
    @Shine...ツ 4 หลายเดือนก่อน +6

    Congratulations💙

  • @HashaniA_Ja_yamaha.
    @HashaniA_Ja_yamaha. 4 หลายเดือนก่อน +15

    Supirii❤❤❤

  • @nethmialwis4928
    @nethmialwis4928 4 หลายเดือนก่อน +7

    Congratulations ❤️

  • @monashahansini7702
    @monashahansini7702 3 หลายเดือนก่อน +4

    Mcq 5, mcq 42 dakwa genawa supiri daruwek,congratulations puthe🎉🎉🎉❤

  • @slrubikking8315
    @slrubikking8315 3 หลายเดือนก่อน +5

    Anith ayyatath hoda result ekk hambenna oni , apith twinsla ❤❤❤

  • @PiumiTharuduni
    @PiumiTharuduni หลายเดือนก่อน +1

    Superb ayye❤..jaya wewa!! Me widihata goda giya aya dakkiddi marama asai e wage sathutak labanna...A3 k ganna🔥

  • @Abey2000
    @Abey2000 3 หลายเดือนก่อน +4

    Congratulations ayye ❤

  • @NipunMadhushan-p1m
    @NipunMadhushan-p1m หลายเดือนก่อน +1

    මගෙ 1st shy එකේ තිබුන C එක 2nd shy එකේ A එකක් වෙන්න ලොකුම හේතුව උකුවෙල සර් තමා..

  • @Abcdjkjkjk
    @Abcdjkjkjk 4 หลายเดือนก่อน +14

    Congratulations ayya.🎉❤

  • @Cloudy_Kim7
    @Cloudy_Kim7 4 หลายเดือนก่อน +14

    Good luck ayye❤️

  • @Parami-v9y
    @Parami-v9y หลายเดือนก่อน +1

    නියමයි සර්.. සර්ගේ මගපෙන්වීම එක්ක ඒ අයියගේ කැපවීම. නියම මෝටිවේෂන් එකක් සර් ඒක ❤

  • @DL12323
    @DL12323 4 หลายเดือนก่อน +14

    Congratulations malli🎉😊

  • @life_with_raysav_8895
    @life_with_raysav_8895 4 หลายเดือนก่อน +6

    Me aayyatai mallitai eyalage ammatai thaththatai hoda eketh hodatama hariyanna one

  • @sashhanimaheshika922
    @sashhanimaheshika922 3 หลายเดือนก่อน +3

    Congragulations aiye❤️

  • @jayodyadewmini7834
    @jayodyadewmini7834 3 หลายเดือนก่อน +2

    Congratulations aiye ❤🎉

  • @Osh310_06
    @Osh310_06 3 หลายเดือนก่อน +2

    good luck brother ♥

  • @PavaniChamodya
    @PavaniChamodya 3 หลายเดือนก่อน +7

    හරිම ආදරණීය ගුරුවරයෙක් 🩷

  • @hesh7746
    @hesh7746 4 หลายเดือนก่อน +11

    Congratulations Isuru ❤❤

  • @musicclassic123
    @musicclassic123 4 หลายเดือนก่อน +11

    Ade Pansilu ge aiya

  • @SathmiPerera-q7y
    @SathmiPerera-q7y 12 วันที่ผ่านมา

    මේවගේ video තමා සුපිරිම . උත්සාහයයි, කැපවීමයි තියෙනවා නම් , සර් වගේ හොද මග පෙන්වීමක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ❤

  • @AdithiWeerasinghe
    @AdithiWeerasinghe 11 วันที่ผ่านมา

    අපේ අක්කත් 1 st shy එකේ S එකක් . ඊට පස්සෙ එයත් සර්ගේ පන්ති ආවා . 2 nd shy එකේ A එකක් .එයා දැන් medicine ❤

  • @KB-ft4rc
    @KB-ft4rc 4 หลายเดือนก่อน +8

    Congratulations brother❤🎉

  • @Hashan-Edirisinghe
    @Hashan-Edirisinghe 3 หลายเดือนก่อน +2

    අනිත් පුතාත් ගොඩ යන්න ඕන ⁣ලබන පාර

  • @Naduni-dr6eu
    @Naduni-dr6eu 3 หลายเดือนก่อน

    Best wishes of your future....😌💙

  • @heyauniverse1234
    @heyauniverse1234 3 หลายเดือนก่อน +7

    සුබ පැතුම්❤

  • @vigna800
    @vigna800 3 หลายเดือนก่อน +8

    congrtulation brother

  • @sandadisithmini922
    @sandadisithmini922 3 หลายเดือนก่อน +8

    Good Luck aiya♥

  • @kirthirajapasha5582
    @kirthirajapasha5582 4 หลายเดือนก่อน +8

    Congratulations ❤

  • @Livi488
    @Livi488 4 หลายเดือนก่อน +11

    Congrats ayya 🎉

  • @buwaniSathyanjali
    @buwaniSathyanjali 3 หลายเดือนก่อน +5

    Congratulations ayye

  • @thanujanimz8758
    @thanujanimz8758 4 หลายเดือนก่อน +8

    ජයවේවා ♥♥

  • @sunilwickramarathna938
    @sunilwickramarathna938 4 หลายเดือนก่อน +6

    Congratulations ayya❤❤

  • @ThisuriSandunika-y3c
    @ThisuriSandunika-y3c หลายเดือนก่อน

    Thamant unanduwa thyei nm krnn bari dyk na. Watenne nathuwa hodata wda krnnai oni. Sir ge udawwa hodtm athi P6 goda dagnn. Wishwsen wda krnna. You have the best sir ❤❤

  • @Sandunkumara-hr8qj
    @Sandunkumara-hr8qj 3 หลายเดือนก่อน +2

    Niyamai aiyye

  • @AkashAdithya-j2z
    @AkashAdithya-j2z 2 หลายเดือนก่อน

    ❤❤🎉 mewa dakiddi hoda result ekkata aniwa yanna one kiyla target ekak hadunaa

  • @KaviImasha
    @KaviImasha 20 วันที่ผ่านมา

    F ≥ A... 😮supiriyak. S ekk C ekk thiyagen watila, aye krneth na kyl inn ayata hoda padamak. ❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ congratulations 👏👏👏👍👍👌👌💐💐🌹🌹👏👏💕💕🌷🌷🇱🇰🇸🇬

  • @hesh7746
    @hesh7746 4 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤

  • @ChamodiHansagi
    @ChamodiHansagi 4 หลายเดือนก่อน +4

    Suba anagathayak aiya

  • @shammishammi8053
    @shammishammi8053 3 หลายเดือนก่อน +3

    Congratulations ayye❤❤❤❤

  • @chutimalli.6536
    @chutimalli.6536 3 หลายเดือนก่อน +4

    Maru ayyae

  • @7cloudslk
    @7cloudslk 3 หลายเดือนก่อน +5

    Trending 🔥

  • @ferozfero-nv4pi
    @ferozfero-nv4pi 4 หลายเดือนก่อน +11

    Kana gahuwath mcq 50n 5kata wada hriynna tibbane 😢

    • @Sachiya344
      @Sachiya344 3 หลายเดือนก่อน +1

      Stress eke හද හදා කරාම ඒම වෙනවා බන්

    • @AvishkaPansilu
      @AvishkaPansilu 3 หลายเดือนก่อน +4

      Uba me sare exam eke 50Ma kana gahala balapan.ethakota balapan kiyak hari yayida kiyala😂

    • @ferozfero-nv4pi
      @ferozfero-nv4pi 3 หลายเดือนก่อน +1

      @@AvishkaPansilu wihiliwt neme qwe attatm api unath kana gahala tiyenwne 🥲

    • @ferozfero-nv4pi
      @ferozfero-nv4pi 3 หลายเดือนก่อน

      @@Sachiya344 :(( ownehhh

    • @tharushanavodya2955
      @tharushanavodya2955 3 หลายเดือนก่อน +2

      කනා ගහලා මට තිබ්බේ 8 යි

  • @ThiwankaSameera
    @ThiwankaSameera 3 หลายเดือนก่อน +4

    Congratulation aiya💞💞

  • @RasikaShavihan
    @RasikaShavihan หลายเดือนก่อน

    Niyamai ayye..supiriyak🔥 sirge class walin dakkema me widihe supiri porawal thama❤😍

  • @mohammedsalim4580
    @mohammedsalim4580 4 หลายเดือนก่อน +5

    Ane sir , english medium physics karannadhdha 😢😢😢😢😢😢😢

  • @QT2006-qr
    @QT2006-qr 4 หลายเดือนก่อน +5

    Congratulations 🎉🎉🎉

  • @ShanukaNirmal-h6b
    @ShanukaNirmal-h6b หลายเดือนก่อน

    මමත් සර්ගෙ පන්ති ආවෙ 1st shy එකෙත් මැදදි වගේ. ඒ එනකොට තනියම පිසික්ස් ගානක් හදාගන්න බැරි, පේපර් එකකට හරියට උත්තරයක් ලියාගන්න බැරි එකෙක් විදිහට තමා මන් පන්තියට ආවේ. හැබැයි ටික දවසක් යනකොට සර්ගෙ ඉගැන්වීමේ රටාවට මට ආස හිතුනා සංකීර්ණ විෂය කරුණු පවා හරිම සරලව ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ එක්කම සර්ගෙ පේපර්ස් ටික, evening booster ටිකත් මගහරින්නැතුව කරගෙන ගියා. අන්තිමේ මට පුලුවන් උනා පිසික්ස් mcq 45කට වඩා මාක් කරගන්න. ඉතින් මම සර්ට ස්තූති වන්ත වෙනවා

  • @AvishkaPansilu
    @AvishkaPansilu 3 หลายเดือนก่อน +3

    Congratulations bro

  • @shammimalsha5175
    @shammimalsha5175 4 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @yamunaabesiri123
    @yamunaabesiri123 3 หลายเดือนก่อน +4

    Congratulations 🎉

  • @7cloudslk
    @7cloudslk 4 หลายเดือนก่อน +9

    ammata siri

  • @RusiruVishmitha9674
    @RusiruVishmitha9674 2 หลายเดือนก่อน

    මේ දේවල් කරන්න බැරි නැහැ කියලා තේරුම් කරපු එකම ලොකු දෙයක් සර්. රිසල්ට් අඩු වුණාම අතාරින අයට හොඳ කතාවක් සර් ❤❤

  • @DinethRukshan-b2o
    @DinethRukshan-b2o หลายเดือนก่อน

    Ayya nam supiri kollek thamai🔥😍

  • @AshenDilneth
    @AshenDilneth 3 หลายเดือนก่อน +1

    ඔයා වැඩ්ඩෙක් අයියෙ😊

  • @k.v.n.ssongswithpoddo9565
    @k.v.n.ssongswithpoddo9565 4 หลายเดือนก่อน +4

    Congratulations 🎉🎉

  • @maneljajanthi1128
    @maneljajanthi1128 3 หลายเดือนก่อน

    මම හොයපු විධියෙම වීඩියෝ එකක්.මගේ පුතාල දෙන්න වෙනුවෙන් .❤🙏

  • @rish4582
    @rish4582 3 หลายเดือนก่อน +4

    Gamma❤

  • @mashi7981
    @mashi7981 3 หลายเดือนก่อน

    අනේ අප්පා මේ සර්ගෙ ක්ලාස් එන්න ඕනෙ ඒ සයිට් එක හදාගන්න බැහැනෙ මට 🥺

    • @DarshanaUkuwelaPhysics
      @DarshanaUkuwelaPhysics  3 หลายเดือนก่อน +1

      මොකක්ද ගැටලුව? 0713446666 Whatsapp Msg එකක් දාන්න

  • @hesh7746
    @hesh7746 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤

  • @NisansalaKulathunga-t6p
    @NisansalaKulathunga-t6p หลายเดือนก่อน

    සර්ගේ clz ආවොත් ඉතින් වරදින්නෙ නෑ❤

  • @premasiris.a6921
    @premasiris.a6921 3 หลายเดือนก่อน +2

    Dennanam godak yanna oni😊

  • @ShehanRashmika-d7y
    @ShehanRashmika-d7y 27 วันที่ผ่านมา

    Sir wage guruwarayek innwa nm exam goda thma❤

  • @Nodannadanuma
    @Nodannadanuma 4 หลายเดือนก่อน +12

    සර් ගේ paper class එකට විතරක් එන්න බෑද තියරි එන්නෙ නැතුව

    • @DarshanaUkuwelaPhysics
      @DarshanaUkuwelaPhysics  4 หลายเดือนก่อน +2

      පුළුවන්

    • @Nodannadanuma
      @Nodannadanuma 3 หลายเดือนก่อน +2

      @@DarshanaUkuwelaPhysics ක්ලාස් එක ගැන් විස්තර දැනගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද

  • @hirushiayesha4599
    @hirushiayesha4599 4 หลายเดือนก่อน +3

    ❤️

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 3 หลายเดือนก่อน +2

    Congratulations 💐💐

  • @MinoliPerera-t9k
    @MinoliPerera-t9k หลายเดือนก่อน

    Wada kaloth, asawak thyei nm, uwamanwak thyei nm oni knkta methnt yann plwn. Sir kyn wdhtm wda krnna. Sir kyn wadagth points liyagnn. Aye aye blnn. Sir ekkm wda krnna ❤

  • @UmeshGamage-n1t
    @UmeshGamage-n1t หลายเดือนก่อน

    🔥🔥🔥🔥

  • @charuni6288
    @charuni6288 4 หลายเดือนก่อน +4

    ❤️❤️

  • @shamalipriyadarshani1934
    @shamalipriyadarshani1934 3 หลายเดือนก่อน +2

    Niyamai puthe.

  • @Sandun-no1no
    @Sandun-no1no 3 หลายเดือนก่อน +1

    Congratulations ❤

  • @chayde9709
    @chayde9709 3 หลายเดือนก่อน +1

  • @NethminiPramodya-ib8vb
    @NethminiPramodya-ib8vb 4 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @hirunianjana5506
    @hirunianjana5506 4 หลายเดือนก่อน +2

    Congratulations ❤🎉

  • @DS-rj4bw
    @DS-rj4bw 3 หลายเดือนก่อน +1

    Congratulations ❤🎉

  • @ferozfero-nv4pi
    @ferozfero-nv4pi 4 หลายเดือนก่อน +2

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 4 หลายเดือนก่อน +4

    🖤🤍

  • @ridmijayasinghe5173
    @ridmijayasinghe5173 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @sachinthavihanga2590
    @sachinthavihanga2590 2 หลายเดือนก่อน