සැබෑ ධෛර්යවන්තයෙකුගේ,ඔබ ඇසිය යුතුම කතාවක් | 2023 A/L Results | Dr Darshana Ukuwela - Physics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 452

  • @IshariMaduwanthi-yn8nd
    @IshariMaduwanthi-yn8nd 7 หลายเดือนก่อน +336

    Oyge result awilla akke mta A3 district eke 15 kiyl kiyaddi aduna malli sathutta... kochchr nam kattak kwda bn A/L kale kochchr nam prashn eka digta awd ... e dwas wala unu karadara ekka oy ehem result ekak dapu ekth loku deyk mlli ❤ Conragulations malli ... karana kiyana hama wadamka sarthaka wela oyage hineta yanna labenn kiyla parthna karanawa 😊😊😊😊

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 7 หลายเดือนก่อน +209

    අපේ අම්මා තම්පබු ලෙවරිය උදේටත් කාලා කොටසක් දවල්ටත් තියාගෙන A/L හොඳින් සමත් වෙලා BSc ජ'පුර campus එකෙන් කරලා රජයේ බැංකුවක ඉහළ තනතුරක් දරලා MBA එංගලන්ත university එකකින් කරලා අද මම එංගලන්ත රජයේ ප්‍රධාන පෙලේ පරිපාලන තනතුරක් දරනවා. උත්සහවන්ත වුනොත් මොනවද පුතා අපිට කරන්න බැරි.

    • @AwanthiWickramasighe
      @AwanthiWickramasighe 5 หลายเดือนก่อน +6

      I also were one of student of mr.ukuwela .but unfortunately I got 3 F in my 1 st shy.then I gave up 2 nd and I got 3 S in my last shy. I entered to the ousl while doing degree I became a pharmacist by pass the exam (SLMC) and I got BSC ( biological science) .now I'm practicing as a pharmacist and I'm doing MBA in UK university.
      I really happy about my journey coming through tears.

    • @nisansalahansamali3637
      @nisansalahansamali3637 หลายเดือนก่อน +1

      Ahannat sathutui

  • @PubudiniBandra2004
    @PubudiniBandra2004 7 หลายเดือนก่อน +643

    අයියේ ඔයාගේ O/L results එකමයි මටත් තියෙන්නෙ මට A/L වලට ඉස්කෝලෙයක් වත් ආවේ නෑ හැම ඉස්කෝලෙකටම් මායි අම්මයි අප්පච්චි ගියා , මාව ගන්න බෑ කිව්වා මගේ මුනටම හිතේ වේදනාව හිරකරන් හිටියත් මට අම්මගෙයි අප්පච්චිගෙයි ඒ මූනවල් දකිද්දි ඒ මැඩම්ලා ඉස්සරහ ඇඩුවා මාව ගන්න කියලා ඒත් ගත්තේ නෑ , මට යාලුවෝ හැමොම කිව්ව ඔයා commerce කරන්න තිබ්බෙ කියලා තාමත් කියනවා එත් මන් ආස bio කරලා Medicin යන්න. මන් දන්නවා ගොඩක් අය මට හිනා වෙනවා ඇති ඒත් මන් මාව විශ්වාස කරනවා මට අනිවාරෙම්ම මේක කරන්න පුලුවන් කියලා කවුරු මට මොනවා කිව්වත් මන් එවා ඉවසන් ඉන්නවා මාව වට්ටන්න හදපු හැමෝටම මන් මේක කරල පෙන්නනවා එ කට්ටිය හිතන් හිටපු විදිහේ කෙනෙක් නෙමේ මන් කියලා මන් කොහොන හරි මේ shy එකෙන් medicin යනවා මන් කොහොම හරි මේ පාර දිනනවා..✨

    • @hirusha1013
      @hirusha1013 7 หลายเดือนก่อน +23

      Aniw puluwan. Matath oya resalt ekamai. Eeth kohoma hari iskolekata NM gatt. Math bio karannam bari na dear puluwan aniwaren. Gemak gahamu. 💯👍❤

    • @maleesha32
      @maleesha32 7 หลายเดือนก่อน +16

      Aniwa saho ❤

    • @ireshanirupama
      @ireshanirupama 7 หลายเดือนก่อน +15

      අනිවාරෙන් ඔයාට පුලුවන් ❤🩺✨🍀🧿✨️

    • @WhnWijesinghe
      @WhnWijesinghe 7 หลายเดือนก่อน +6

    • @DevanyaMadushani
      @DevanyaMadushani 7 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් ❤❤❤❤

  • @ChethiyaSubath
    @ChethiyaSubath 3 หลายเดือนก่อน +73

    අද ඉදන් මේ චමුදිත අයියා පේරාදෙණිය කැම්පස් එකේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් 🌸✨

    • @Upekshathathsara
      @Upekshathathsara 2 หลายเดือนก่อน

      ගැම්මක් තමයි❤

  • @TheekshanaLakshan-lh5jx
    @TheekshanaLakshan-lh5jx 7 หลายเดือนก่อน +108

    මට OL A එකක්වත් නෑ AL Commerce A 3 District rank 23 Japura Mannagemet selected ❤️🥺 Congratulations kolla❤️🙏

    • @saman1823
      @saman1823 หลายเดือนก่อน

      Kochara kalayak padam karada dawasata paya keeyakda

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 7 หลายเดือนก่อน +305

    ඇඬුනත් එක්ක ඒ කතාව අහලා 🙂 ප්‍රශ්න තියෙනවා ඉගෙනගන්න අමාරුයි සල්ලි නෑ කියලා ඉගෙනීම අත අරින අයට හොඳම උදාහරණෙ මේ අයියා ❤️❤️❤️ සුබ පැතුම් අයියේ .. සුබ පතනවා අනාගතයට ❤

  • @tishannimesha9707
    @tishannimesha9707 7 หลายเดือนก่อน +114

    උබ මහ රජෙක් මල්ලී උබට ජය වේවා

  • @JPK221
    @JPK221 7 หลายเดือนก่อน +164

    උතුරන්න හරියන්න ඕනේ ඩයල්❤❤❤

  • @youtubeshortssky
    @youtubeshortssky 7 หลายเดือนก่อน +100

    ජිවිතේ හෙන අමාරුවෙන් ගේමක් ගහන කොල්ලෙක්.දුෂ්කර පළාතක ඉඳන් ආපු අහිංසක චරිතයක් කියලා හොඳටම පේනවා.මෙතනින් එහාට ඉතින් ගොඩ... good luck ඉස්සරහ ජීවිතේට

  • @PawaniYehara
    @PawaniYehara 7 หลายเดือนก่อน +167

    අහපු කතා වලින් ඇස් දෙකට කදුලු ආපු එකම කතාව.😢ඔයා නම් මරු අයියේ..♥️♥️

  • @ThejaAlwis-r2y
    @ThejaAlwis-r2y 7 หลายเดือนก่อน +55

    Maths bio වගේ subject තෝර ගත්ත එකෙන්ම ආඩම්බරයෙන් ඉන්න අයට මේ අය්යගෙ නිහතමානීකම හොද ආදර්ශයක්. හැමදේම තියාගෙනත් නොමග යන ලමයි අතරෙ ඉගෙනීම වගේම ගුන යහපත්කම් වලිනුත් ගන්න ආදර්ශ ගොඩක් මේ කතාව ඇතුලෙ තියෙනවා. අන්තිමේ අත්පොලසන් සද්දෙන්ම තෙරෙනව හැමෝම හදවතින්ම සතුටු උනු බව ... සුභ පැතුම් අය්යේ

  • @WindyaDilshani
    @WindyaDilshani 4 หลายเดือนก่อน +20

    මාත් O/L ලොකු රිසල්ට් එකක් තියෙන කෙනෙක් නෙමෙයි.. මුලින් බයෙන් පටන් ගත්තේ. ඒත් මේ වගේ අයියලා අක්කලාගේ කතා අහලාම ඒ බය නැති වුණා. දැන් විශ්වාසෙන් වැඩ කරගෙන ටනවා සර්.. තමන්ගේ O/L results නිසා බයෙන් ඉන්න ඕනිම කෙනෙක් අහන්නම ඕනි කතාවක් ❤

  • @padmakumari2354
    @padmakumari2354 7 หลายเดือนก่อน +46

    ඉගෙනීම කටු අත්තකි
    එහි පලය මල් ඉත්තකි
    එය සැබැවින්ම.ඔප්පු කළ
    පෙන්නු.අහිංසක දරුවෙක්
    ඉදිරි අනාගතය.සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
    පුතේ ඔයාට සුභ අනාගතයක්

  • @Mindsays-d1c
    @Mindsays-d1c 3 หลายเดือนก่อน +13

    ජීව්තේ යාලුවෝ කියන්නේ හරියටම තෝරගන්න ඔනේ කොටසක් එයාලා නිසා ජිවිතෙ ගොඩ යන්නත් පුලුවන්නත්, පාතටම ඇද වැටෙන්නත් පුලුවන් 😊

  • @Sandun-no1no
    @Sandun-no1no 7 หลายเดือนก่อน +21

    නොසැහෙන්න දුක් විදපු මෙවගෙ කොල්ලො කෙල්ලොන්ට උතුරන්න හරියන්න ඔන❤🎉

  • @OmashJayasinghe
    @OmashJayasinghe 7 หลายเดือนก่อน +90

    දෙහිඅත්තකන්ඩියේ ගම්ම 💪🙏
    ඡය වේවා අයියේ
    අත්තටම සුපිරි පට්ට🙏

  • @kawdamnda
    @kawdamnda 7 หลายเดือนก่อน +86

    යහපත් මිනිස්සු ඇසුර යහපතක් මට සිදුවේ. හොද යා ලුවෝ දෙන්නෙක් ඉදලා. හොද අය ලගට ගන්න නරක අය ඇත් කරන්න. කතාවෙන් ගන්න තියන එක ආදර්ශයක් ❤

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 7 หลายเดือนก่อน +45

    කාපු කට්ටට ඔයා දිනලා ඉවරයි මල්ලි. පට්ටම ආදරෙයි. උතුරන්න හරියන්න ඕනේ.

  • @Ashen_vinula17624
    @Ashen_vinula17624 7 หลายเดือนก่อน +44

    අනාගතේ උපරිම සාර්ථක වෙන්න කියලා wish කරනවා අයියේ❤

  • @ChathurikakalhariDeSilva
    @ChathurikakalhariDeSilva 7 หลายเดือนก่อน +9

    මල්ලි..ඇත්තමයි ඔයාට හදවතින්ම සුභ පතනවා අනාගතය ලස්සන වෙන්න කියලා...video එක බලනකොට ඇස්වලට කදුළු ආවා...ඔයා ඇත්තටම නියම උත්සාහවන්තයෙක්...

  • @NawodthHewamanage
    @NawodthHewamanage 7 หลายเดือนก่อน +66

    චමුදිතය 🔥♥️🫂

  • @Yakkabroh
    @Yakkabroh 7 หลายเดือนก่อน +16

    එ කතාවටනම් කදුලු ආවා 🥹 අතාරින්න හිතපු වාර ගොඩාක් ඇති මේ අයියට,, අම්මා තාත්තා නිසා අල්ලන් ඉන්න ඇති කාගෙන 🥹❤අහපු අපිට එම කදුලු ආවනම් වදාපු අම්මට තාත්තට කොහොම සතුටක් එන්න ඇත්ද නේ 🥹❤සතුටු කදුලු දෝරේගලන්න ඇති 💗ඒ දෙන්නව සතුටු කරපු පිනම ඇති අයියට උතුරන්න හරියන්න 🙏❤

  • @HAKPWeerasingha
    @HAKPWeerasingha 7 หลายเดือนก่อน +15

    ❤❤😂🎉අයියා නම් ගොඩක් වටින පුතෙක්
    තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි හීන හැබෑ කරපු ලෝකයක් වටින පුතෙක් ඔයා ❤❤❤❤🎉

  • @deepthikumari9306
    @deepthikumari9306 7 หลายเดือนก่อน +37

    කදුලුත් ආවා පුතේ හැමදාමත් ජයමවේවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️

  • @quencbary9922
    @quencbary9922 7 หลายเดือนก่อน +52

    මෙහෙම කතා තමයි අහන්න ඔන❤️🔥

  • @AsankaWeerakoon-lk8hc
    @AsankaWeerakoon-lk8hc 7 หลายเดือนก่อน +62

    Gammk මචන් mage මිත්‍රයා ub ගැන හැම දෙයක්ම දැනගෙන hitiya මුල ඉදන් machane. Ub sirma dail එකක්.

  • @deelakabandara5190
    @deelakabandara5190 7 หลายเดือนก่อน +27

    ඇඩුනා 🥺 යකෝ හෙනම ගැම්මක් 😥

  • @sriyanikh3964
    @sriyanikh3964 7 หลายเดือนก่อน +8

    ගොඩක් දුශ්කරතා මැද ජීවිතය ජය ගන්න වෙර දරන දරුවෙක් පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ සුබ අනාගතයක් කදුලුත් ආව ඒ කතාව අහල

  • @ThiliniEdirisinghe-u9s
    @ThiliniEdirisinghe-u9s 23 วันที่ผ่านมา +2

    අහපු කතා වලින් හොදම කතාව.. අපිට තියෙන ප්‍රශ්න මොනාද මේවා එක්ක බලද්දී ... Good luck ❤️❤️❤️❤️

  • @tishanianju6495
    @tishanianju6495 7 หลายเดือนก่อน +48

    අම්පාරෙ අපේ කොල්ලො තුනක් Congratulations aiye 🥺♥️

  • @KaviImasha
    @KaviImasha 6 หลายเดือนก่อน +6

    මේ අයියලා අක්කලාගේ කතා අහද්දි මාර හයියක්, ආසාවක් එනවා සර් වැඩ කරන්න. මං කම්මැලි හිතුණාම මේ වගේ කතාවක් බලනවා. එතකොට අපිට කම්මැලි වෙන්නවත් අයිතියක් නෑ වගේ දැනෙන්නේ. ඒ නිසා ආයේ පාඩම් කරන්න ගන්නවා. මෙහෙම කතා දාන එක ගොඩක් වටිනවා සර් ❤❤

  • @maneljajanthi1128
    @maneljajanthi1128 7 หลายเดือนก่อน +17

    නියම ධහිර්‍යවන්ත පුතෙක් .ඇතිවන ,තියෙන බාධකම තමය් ජයග්‍රහණය ට ශක්තිය වෙන්නෙ..❤❤❤

  • @rashmikashehan5025
    @rashmikashehan5025 7 หลายเดือนก่อน +10

    ඒ මහන්සියෙ තරමට ජීවිතේම දිනන්න ලැබෙන්න ඕනි. 🥺❤️ බුදු සරණයි සහෝදරයා ඔයාට. ❤️

  • @SasmithaSayuranga-kf9sn
    @SasmithaSayuranga-kf9sn 7 หลายเดือนก่อน +108

    අනේ සර් මන් වගේම රිසාල්ට් තියෙන කෙනෙක්....❤❤❤ශිෂ්‍යත්වෙත් ඔය ලකුනුමයි...ඕලෙවලුත් ඔය ටිකමයි...❤❤❤

  • @visularamanayaka
    @visularamanayaka 6 หลายเดือนก่อน +6

    අපේ ගමේ අයියා.. ගැම්මක් අයියේ මං මේ පාර o/L bag eke .. ❤❤❤❤.. ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ .. comment karan yamu hamoma..❤❤❤😊😊😊

  • @AdithiWeerasinghe
    @AdithiWeerasinghe 4 หลายเดือนก่อน +7

    සර්ගේ ගෝලයන්ට වරදින්නෙ නෑ ..good luck aiya ❤️

  • @arshadanwer887
    @arshadanwer887 7 หลายเดือนก่อน +15

    මටත් මේ results මයි. OL A2 AL A3. Engineering giya.

  • @kesarakekulawala
    @kesarakekulawala 6 หลายเดือนก่อน +5

    මේ වගේ Videos Exam එකට විතරක් නෙවෙයි මුලු Life එකටම හුගක් ලොකු motivation එකක්. Thank you so much සර්....❤❤

  • @maleesha32
    @maleesha32 7 หลายเดือนก่อน +11

    දැකපු හොඳම result video එක ❤️🎉

  • @RusiruVishmitha9674
    @RusiruVishmitha9674 4 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් මේ කතා බලන්නේ.. නිදි මත එද්දි මං කරන්නේ මේවා බලන එක. එතකොට මට මාර ආසාවක් එනවා සර්. මේ ටිකේ මහන්සි වෙලා කොහොම හරි ගොඩ දානවා සර් ❤❤

  • @Yash2006.
    @Yash2006. 7 หลายเดือนก่อน +42

    මේ වගේ අයට කවදාවත් වරදින්නෙත් නෑ 🥺❤️

  • @SathmiPerera-q7y
    @SathmiPerera-q7y 4 หลายเดือนก่อน +2

    සර්ගේ පන්ති ආපු ලමයෙක්ට වරදින්නේ නෑ. මේ ඒකට හොදම උදාහරණයක් ❤

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 2 หลายเดือนก่อน +3

    අනේ මට සාදු කාර දෙන්න හිතුණා .මේ දරුවගෙ කතාව අහලා.පුතේ මම පස්‍යාලේ .පාසල් ගුරුවරියක් .ඔයා කොලබ හරි කැලණියට හරි තේරුනොත් අපේ ගෙදර හිටවා ගන්නම් .බුදු සරනයි .

  • @alonegamer7539
    @alonegamer7539 7 หลายเดือนก่อน +7

    හැමදාම උතුරන්න හරියන්න කොල්ලෙක් ❤🎉❤🎉

  • @migabuspissa
    @migabuspissa 7 หลายเดือนก่อน +15

    මගේ ආදරනීය සුදු අයියාට මගේ උනුසුම් සුබ පැතුම්

  • @c.Chathura.2000
    @c.Chathura.2000 7 หลายเดือนก่อน +111

    Congratulations ayiye❤ මාර ගේමක් දීලා තියෙන්නේ දෙහිඅත්තකණ්ඩිය ඉදන් සෑහෙන්ඩ දුරයිනෙ

  • @Subhash3z
    @Subhash3z 7 หลายเดือนก่อน +21

    මමත් ඔහොම කට්ටකාලා ඉගෙනගත්තෙ, 😢දැන් ඉතින් ඩිග්‍රිය අරන් ජොබ් නැතුව ගෙදර ඉන්නේ... 😭 ටෙක් කරේ special එක construction , රටේවැඩනෑ, ඉගෙනගත්තෙ කට්ටකාලා, ජීවිතෙගෙවන්නෙ දුක්විදලා, මොනකරුම රටක ඉපදුනාද දැන් හිතෙන්නෙ ඒක 😢

    • @ChamodImantha-v1k
      @ChamodImantha-v1k 7 หลายเดือนก่อน

      Apitath oka veyida danne na 🥲
      aparade thora gaththe 🥲

    • @Subhash3z
      @Subhash3z 7 หลายเดือนก่อน

      @@ChamodImantha-v1k අනිවා. ලස්සනට electro හො automobile කරන්නතිබ්බා

    • @Happy_BlossomBelle
      @Happy_BlossomBelle 7 หลายเดือนก่อน

      රට යන්න මොනා හරි හදාගත්තා නම් හරි.

    • @Subhash3z
      @Subhash3z 7 หลายเดือนก่อน +1

      @@Happy_BlossomBelle අම්මා තාත්තාදාලා යන්නෙ කොහොමද. එයාලට වයසයි දැන්. පෞලෙ එකම එකා මම🥺

    • @Happy_BlossomBelle
      @Happy_BlossomBelle 7 หลายเดือนก่อน +4

      @@Subhash3z අයියෝ, ඔයා දැන් කැම්පස් අවුට් වෙලා ගොඩක් කල්ද ඒ කියන්නේ. මොනවා හරිම ක්‍රමයක් ඇති.හොයලා බලන්න..ගෙදරට වෙලා ඉදලා හරියන්නෙත් නෑනේ.🥺

  • @deepikasudasinghe7481
    @deepikasudasinghe7481 7 หลายเดือนก่อน +8

    සුවහසක් වූ ඔබේ පැතුමන් දිනෙක ඉටු වේවා !!!
    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක්!!❤

  • @h.m3868
    @h.m3868 7 หลายเดือนก่อน +5

    අයියගේ අනාගතය අයියා හිතන විදියට ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤👍

  • @NethulikaDidini
    @NethulikaDidini 7 หลายเดือนก่อน +4

    සුබ පැතුම් අයියේ...❤
    මමත් අනිවාර්යයෙන්ම මගේ Target එකත් Achive කරගන්නවා ❤🎉

  • @DilminRavishan
    @DilminRavishan หลายเดือนก่อน +1

    අයියා නම් සුපිරියක්...හරියන්නම ඕනෙ මිනිස්සු ❤

  • @SachiSewwandi-u3f
    @SachiSewwandi-u3f 3 หลายเดือนก่อน +2

    ඇත්තටම අපිට තියන දේවල් එක්ක බලද්දි ගොඩක්ම දුක හිතුනා.ඔය වගේ හැමෝටම හරියන්න ඕනේ අයියේ😢❤

  • @chamarapethum6650
    @chamarapethum6650 7 หลายเดือนก่อน +4

    ඇත්ත කතා කරන කොල්ලො අඩුයි එකෙන්ම 3 respect ❤

  • @JaninduAL2026
    @JaninduAL2026 7 หลายเดือนก่อน +22

    ගැම්මක් අයියේ.❤️❤️

  • @PawaniPerera-j5k
    @PawaniPerera-j5k 3 หลายเดือนก่อน +3

    මේවා තම අහන්නම ඕනේ කතා❤

  • @LEH-mc9lo
    @LEH-mc9lo 7 หลายเดือนก่อน +12

    අනිත් vedio වලට වඩා එක මරු
    Good luck❤😊

  • @buddikamapa3118
    @buddikamapa3118 7 หลายเดือนก่อน +5

    ඉගෙනීම කටු අත්තකි.එහි ඵලය මල් ඉත්තකි ❤

  • @Photowave2.0
    @Photowave2.0 3 หลายเดือนก่อน +4

    කෙටියෙම්ම කිව්වොත් පොරක් ❤❤

  • @dilupathushara8421
    @dilupathushara8421 7 หลายเดือนก่อน +17

    ගොඩක් පින් සර්ට ත් අයියට ත්
    ගොඩක් වටින කතාවක් අපිට
    අයියගෙ ඉදිරි අනාගතේට සුභ පතනවා

  • @Docx2503
    @Docx2503 7 หลายเดือนก่อน +16

    සුභ පැතුම් චමුදිත අයියෙ❤

  • @surangaprasad554
    @surangaprasad554 7 หลายเดือนก่อน +5

    හිතටම දැනුන කතාව තමයි මේක❤❤

  • @G.O.A.T32
    @G.O.A.T32 3 หลายเดือนก่อน +4

    ඇග හිරිවැටෙන කතා❤

  • @Chamod_Rashminda
    @Chamod_Rashminda 7 หลายเดือนก่อน +16

    ඒක නන් වැදුන හිතට ❤️❤️❤️

  • @chandimaweerasinghe-z9d
    @chandimaweerasinghe-z9d 7 หลายเดือนก่อน +10

    Congratulations Ayya ...
    හදවතින්ම සුබ පතනවා.....
    වැඩි වැඩියෙන්ම හරියන්න ඕන...👍🙂🎉

  • @GreatLand527.
    @GreatLand527. 7 หลายเดือนก่อน +8

    Real❤️❤️ඉදිරි වැඩත් සාර්ථක වෙන්න ඕන❤️

  • @TashiYa
    @TashiYa 3 หลายเดือนก่อน +1

    ගහපු ගෙම අනව තමයි මෙකෙ ප්‍රතිචාර ❤️💯

  • @piyatissakalanchige7436
    @piyatissakalanchige7436 5 หลายเดือนก่อน +2

    නියමයි කොල්ලෝ උබ ඇත්තටම පොරක් කමයි.❤

  • @chamodyasithumini-eo7pv
    @chamodyasithumini-eo7pv 7 หลายเดือนก่อน +2

    හිතට වැදුන එකම කතාව..
    වැඩි වැඩියෙන් හරියන්න ඕනි♥️❤

  • @Zerox_xv
    @Zerox_xv 7 หลายเดือนก่อน +24

    Congratulations A3❤

  • @RashmikaPerera-e2q
    @RashmikaPerera-e2q หลายเดือนก่อน

    මේ කතාව නම් හිතට සුපිරියටම වැදුණා.මොන බාධකය ආවත් ඉගෙන ගන්න එක අතාරින්න හොද නෑ.❤❤

  • @HiranWijesuriya-b8m
    @HiranWijesuriya-b8m 5 หลายเดือนก่อน +1

    අම්මෝ ඒ කතාව😢. සර්ගේ ගෝලයන්ට වරදින්නේ නෑ.. good luck අයියේ❤

  • @hiransanjaya2177
    @hiransanjaya2177 7 หลายเดือนก่อน +5

    Congratulations aiya ඉදිරි වැඩ කටයුතු ටික හදවතින්ම සාර්ථක වේවා❤❤❤❤

  • @UpekshaPerera-l2k
    @UpekshaPerera-l2k 2 หลายเดือนก่อน

    හැමෝටම ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක් ❤️ උතුරන්න හරි යන්න ඕනේ මල්ලි ඔයාට .good luck ❤️🔥

  • @SewminiRansimala
    @SewminiRansimala 3 หลายเดือนก่อน +5

    හොද අදර්ශවත් කතාවක් 😊

  • @seethawasala2866
    @seethawasala2866 7 หลายเดือนก่อน +7

    සුභ අනාගතයක් වේවා! පුතේ theruwan saranayai!

  • @AdithyaPerera-x3h
    @AdithyaPerera-x3h หลายเดือนก่อน

    මාරම දුක හිතෙන කතාවක් 🥺 මාරම දක්ශයෙක් .. නියමයි ❤

  • @sanjaya6687
    @sanjaya6687 7 หลายเดือนก่อน +55

    මෙන්නෙ රියල් වැඩ්ඩෙක්

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 2 หลายเดือนก่อน +2

    පුතේ.මට ආසයි ඔයාට කතා කරන්න
    .යාලුවො ටිකයි ඔයයි අපේ ගෙදර එක දවසක් හරි එන්න ඕන .

  • @indikaudayakumara9247
    @indikaudayakumara9247 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් උතුරන්න හරියන්න ඕන පුතේ...❤✨

  • @musiccreater-PRP
    @musiccreater-PRP 4 หลายเดือนก่อน +2

    ඇග හිරිවැටුනා🥹🤍
    Congratulations❤🎉

  • @Damith_Harshana
    @Damith_Harshana 7 หลายเดือนก่อน +4

    මේ වගේ මිනිස්සුන්ට වරදින්නෙ නෑ.❤

  • @genili
    @genili 7 หลายเดือนก่อน +2

    හිතේ හයිය තමයි ඉතින්. උසස් පෙල කරන උන් ඇස් කන් ඇරන් අහන්න මේව

  • @Sl..Gaya...1
    @Sl..Gaya...1 24 วันที่ผ่านมา +1

    උබ මගේ එකා බන්.....❤

  • @anjusanju1027
    @anjusanju1027 7 หลายเดือนก่อน +23

    Niyamai kollooo 😍😍😍😍😍

  • @Tharushika-nu2kb
    @Tharushika-nu2kb 7 หลายเดือนก่อน +5

    යාලුවෝ ගැන නම් කතා කරලා වැඩක් නැ එකට ඉදලා අන්තිමට අපිටම කෙලවනවා ..

  • @VibhuthiAcademy
    @VibhuthiAcademy 7 หลายเดือนก่อน +25

    Congratulations Aiya!❤🙂

  • @Upul18
    @Upul18 6 หลายเดือนก่อน +4

    Ayyee ..... supiri ayyek..... (Al amaruda)
    Amaru na unanduvayi kapavimayi ,uthsahayayi thiyanavanam❤❤❤❤❤❤❤

  • @dinukasenuri8268
    @dinukasenuri8268 7 หลายเดือนก่อน

    අනිවාරෙන් මල්ලි මේ වගේම ඉදිරි අනාගතයත් හරියනවමයි ❤

  • @niroshanirathmalgoda1427
    @niroshanirathmalgoda1427 7 หลายเดือนก่อน +3

    මාරම කොල්ලෙක් ❤

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq 7 หลายเดือนก่อน

    පුතාට වරදින්නෑ.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @udithalakmal5164
    @udithalakmal5164 2 หลายเดือนก่อน

    ඇස්වලට කදුලු ආවා.ජයවේවා

  • @PrasadikaPrasadika-n7k
    @PrasadikaPrasadika-n7k 7 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් වටින කතාවක්. 🔥🔥

  • @MadhuwanthiMadugasthenna
    @MadhuwanthiMadugasthenna 7 หลายเดือนก่อน +12

    Mge adaraniya loku puthata punchigen suba pathum ❤

  • @StudywithAshel
    @StudywithAshel 7 หลายเดือนก่อน +1

    ඔයා දිනලා ඉවරයි මල්ලී ❤

  • @dilkinadeeshara1847
    @dilkinadeeshara1847 7 หลายเดือนก่อน +10

    Wishing you endless success and happiness as you embark on your journey towards a successful future.❤❤❤
    Congratulations❤🎉

  • @gayanperera7470
    @gayanperera7470 7 หลายเดือนก่อน +6

    Ubata A2k wath thibba, mata ‘A ekak wath thibune ne
    Mama medical college giya 2008
    Real story

  • @hasharanethmini5084
    @hasharanethmini5084 7 หลายเดือนก่อน +9

    Wow🥺♥️ congratulations aiye ♥️ niyama waddek

  • @AnujaDaven
    @AnujaDaven 4 หลายเดือนก่อน +3

    Meh Ayya thama real wadda congratulations Jayawewa 👏🏻

  • @chamilakumari2046
    @chamilakumari2046 7 หลายเดือนก่อน +2

    සුභ පතනවා ඔයාගේ අනාගතයට මගේ පුතේ❤

  • @justin_saegul1436
    @justin_saegul1436 7 หลายเดือนก่อน +11

    Gammak thamai aiya🔥🔥❤