ආදර සබඳතාවක් නිසා ගිලිහුණු ඉලක්කය | Dr Darshana Ukuwela - Physics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2024
  • ✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්
    0713444555 WhatApp ඔස්සේ
    ✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ...
    2025 Theory Main Telegram Channel
    t.me/DU2025T
    2025 Theory Discussion Channel
    t.me/DU2025TD
    2024 Theory Main Telegram Channel
    t.me/DU2024T
    2024 Theory Discussion Channel
    t.me/DU2025TD
    2024 Revision Main Telegram Channel
    t.me/DU2024RE
    2024 Revision Discussion Channel
    t.me/DU2024RED
    Darshana Ukuwela Official Telegram Channel
    t.me/DarshanaUkuwelaOfficial
    Darshana Ukuwela - Official WhatsApp Channel
    whatsapp.com/channel/0029Va9R...
    #darshanaukuwela #physics #2024revision #paperclass #Valentine #LIFE #Motivation #SUCCESS #inspiration

ความคิดเห็น • 187

  • @chamodpro1645
    @chamodpro1645 4 หลายเดือนก่อน +265

    අපිට නැනේ ඔය ගවුම් ප්‍රශ්න.😏😌 Chill එකේ ඉන්න උන් ටික මේ පැත්තට👻

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 4 หลายเดือนก่อน +64

    කවදාවත් වෙන උන් නිසා තම ජීවිතේ නාස්ති නොකරගන්න😊

  • @ALapiSL
    @ALapiSL 4 หลายเดือนก่อน +75

    මේ පාර AL හොදට කරගෙන ඔයාගෙයි ඔයාලගෙ පවුලේ හැමෝගෙම හැම හීනයක්ම හැබෑවෙන්න කියලා අපි සුභ පතනවා ❤️

  • @shaniya0414
    @shaniya0414 4 หลายเดือนก่อน +201

    '' පෙරේතියක් බැයි නම් පෙරේත විමානයක් දාගනිල්ලා '' 😅
    -ukuwela sir

    • @user-ls2qk8gq9u
      @user-ls2qk8gq9u 4 หลายเดือนก่อน +15

      ඊට පස්සෙ ඒකෙ මහ පෙරේතයා මහ පෙරේති වගේ ඉදපල්ල...❤️😂අපේ සර්..

    • @Sadiniseneesha2007
      @Sadiniseneesha2007 4 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව 😊😊😊

    • @FeRRyhagsvsnj
      @FeRRyhagsvsnj 4 หลายเดือนก่อน +2

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 4 หลายเดือนก่อน +2

      😂😂

    • @giwanthikeshika5967
      @giwanthikeshika5967 หลายเดือนก่อน

      😂😂😂

  • @MSP-2003
    @MSP-2003 4 หลายเดือนก่อน +45

    තමන්ගෙ දෙමව්පියෝන්ට කවදාවත් බොරු කරන්න එපා , වරදිනව සත්තයි ..
    හොර කරලා දින්න කියලා හිතයි හැබැයි පව පල දෙනවා අනිවාර්යයෙන්

  • @thuvishkathemiya3651
    @thuvishkathemiya3651 4 หลายเดือนก่อน +75

    ලව් කරන්න නම් කාලෙ.නස්ති කරන්න එපා ...ජිව්තෙට එන ගොඩක් අය අපිව ලස්සනට රවට්ටනවා..

    • @tharushibhaggya-li8xw
      @tharushibhaggya-li8xw 3 หลายเดือนก่อน +1

      Mata kiyanna සතුටුයි.mage jiwithe man karapu lokuma corse eka exam eka kata udata awith down yanna onna menna iddi eya mage jiwitheta awe.eya nisa man exam pass una.exam eka goda dagena ada sathutin innawa.e wagema mage hina dinanna eya hugak udau karanawa ආශිර්වාද karanawa.eya kisima nithiyak noda mage gaman yanna denawa.uparima nidahasa tiyenawa eya nisa.eya kiyannema manika oya oyage hina දිනාගෙන ai enakan man වෙනුවෙන් mage adare labanna balan innawa.taththek/shaodarayek eya mata.jiwithe kiyala dena guruwarayek eya.man gedara ayagen banum aha aha randu we wei hitapu mage jiwithe e dewal nawaththal eyalata adare karanna kiyala dunne mage sudda.eyata nisa eya mage jiwitheta apu dawase idala man hugak සතුටින්❤❤

    • @thuvishkathemiya3651
      @thuvishkathemiya3651 3 หลายเดือนก่อน +1

      @@tharushibhaggya-li8xw ehema aya inne poddai

  • @slwide7507
    @slwide7507 21 วันที่ผ่านมา +8

    හුගක් කොල්ලෝ ලව් කරන්නනේ ඇත්තටම. හුගක් කෙල්ලෝ ලව් කරන්නේ අනිත් උන්ට පෙනෙන්ට පමණයි. අන්තිමට කොල්ලා විබාග ඇනගෙන නන්නත්තාර වෙනකොට කෙල්ල හිමින් සීරුවේ අයින් වෙනවා. ඕක තමා ඇත්ත. හොඳම දේ විභාග කරන කාලේ තමන් ගැන විතරක් හිතලා හොදින් පාඩම් කරන එකයි. තමන්ගේ කටයුතු සාර්ථක කර ගත්තට පස්සේ, තමන් වගේම සාර්ථක වුනු කෙනෙක්ව යාලු කර ගන්ට පුළුවන්.

  • @Sadiniseneesha2007
    @Sadiniseneesha2007 4 หลายเดือนก่อน +97

    ආස නෑ සර් ඕවට 😂😂😂අනේ මගේ යාලුවනේ ඔයාගේ අම්මයි තාත්තයි තරම් කවුරුත් ඔයාට ආදරේ නෑ වෙන කෙනෙක්ගෙන් ඒම ආදරයක් ලබන්න පුළුවන් වයසක නෙවේ අපි ඉන්නේ. ඒ නිසා ඔයාගේ අනාගතේ ලස්සන කරගන්න. ඔයා දැනටමත් දෙන්නෙක්ට ණයයි. ඒ දෙන්න වෙනුවෙන් සහ ඔයා වෙනුවෙන් ඔයා ලස්සනට ජිවත් වෙන්න මේ වැඩේ හරියට කරගන්න මහන්සි වෙන්න. අනවශ්‍ය දේවල් කරන්න එපා ඔයාගේ හිතට ඔයාව පාලනය කරන්න දෙන්න එපා. ඔයා ඔයාව පාලනය කරන්න. දැනටමත් මේ විදිහේ වැරදි මොනවහරි වැරැද්දක් කරනවා නම් අනේ දැන්ම ඒක නවත්තන්න. ඇත්තටම මේක එවපු අයියට thank කරන්න ඕනීsir උනත් හැමෝටම ඇහෙන්න මේක කියවපු එක හොදයි . කවදාවත් හිතන්න එපා මට A9, A8 කියලා A/L හරි ලේසි මට මොළේ තියෙනවා වගේ ඉන්න එපා. මොකද ජිවිතේ වැරදුන අය ඒ පසුතැවිමත් එක්ක ඔයාව පහුකරගෙන හුගක් දුර යයි. අපි හැමෝටම පුළුවන් මේ ගේම ලස්සනට ගහන්න ❤😊

    • @senuu717
      @senuu717 4 หลายเดือนก่อน +19

      අනිවාර්යයෙන් 😅😅 බොරු ආතල් එකක් විතරයි මේ ආදරේ කියන්න මේ කාලේ😂😂😂 විදවන්නෙ නැතුව තමන්ව ගොඩදාගන්න😅😅 nisi wysedi hmdem lbei❤

    • @user-bd5jm7hu5e
      @user-bd5jm7hu5e 4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 4 หลายเดือนก่อน +1

      ❤❤

    • @ahinsagunasekara8080
      @ahinsagunasekara8080 4 หลายเดือนก่อน +1

      ❤❤ ඇත්ත

    • @user-qv1oj7py9x
      @user-qv1oj7py9x 4 หลายเดือนก่อน +1

      👍

  • @user-vo7yg1ri4c
    @user-vo7yg1ri4c 4 หลายเดือนก่อน +54

    මගෙ කතාවමයි කිසි වෙනසක් නෑ 🙂💔

  • @jk23512
    @jk23512 4 หลายเดือนก่อน +32

    Affair නැති වුනත් අන්තිම ටික නම් මට ම කිව්වා වගේ❤️

  • @user-tharindupr
    @user-tharindupr 21 วันที่ผ่านมา +4

    ඇත්තටම මට ප්‍රශ්නයක් නැතත් වෙන එකෙක්ගේ ප්‍රශ්නයක් හරි හිතනවා .

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 4 หลายเดือนก่อน +17

    campus එකේ EXAM ලේසියි කිව්ව කතාව නම් බොරුවක්. 1st year එකේදී එහෙම හිතුවොත් එක්කෝ batch missed වෙයි. නැත්නම් civil වගේ කරලා වැඩක් නැති field එකකට select වෙයි. මෙහෙත් මහන්සි වෙලා ඒ අවුරුදු 4/5 මහන්සි වෙන්න හිත හදාගත්ත අය විතරක් medicine/Engineering කරන්න. නැත්නම් අපරාදෙ මහන්සියයි සල්ලි කාලය ඔක්කොම.

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 4 หลายเดือนก่อน +43

    අර ඔක්කොම subject පැටලිලා තියෙන්නෙ එකක් කරද්දී අනිත් දෙක ඔලුවට එනවා කියන එකට මට ක්‍රමයක් කියන්න පුළුවන්.
    මුලින්ම A4 ෂීට් එකක් අරන් කොටස් තුනකට බෙදාගෙන subject තුනේ කරන්න හිතේ තියෙන වැඩ වෙන වෙනම ලියන්න. Ex: past papers කරනවා, theory complete කරනවා, tute වල ගණන් හදනවා, PAPER class එකේ PAPER එක සර් discuss කරද්දී කටුවට ලියපු දේවල් වෙනම cr පොතේ ලියනවා..... වගේ.
    ඊලගට ඒ ඒ විශයට priority list එකක් හදන්න ඒ කිව්වේ අතවශ්‍ය මුලින්ම කරන්න ඕනි දේට එක ඊලගට කරන්න ඕනි එකට 2 විදිහට අර වැඩ ටික පෙල ගස්වා ගන්න. දැන් දවසේ වැඩ කරන පැය ගාන හරියට තුනට බෙදා ගන්න සමානව හැම විෂයකටම කාලය එන විදිහට. එක විෂයකට වෙන් කරපු වෙලාවේ ඒ විශයට අදාල අංක එකේ වැඩේ කරන්න. ඊලගට ඒකේ සැලකියයුතු ප්‍රමාණයක් කරල තියෙනවා කියල හිතුන ගමන් ඊලග වැඩේට යන්න. මං කලේ පැය දෙකක් එක දිගට එක විෂයක වැඩ ඊලගට ඊලග පැය දෙකේ ඊලග විෂයේ වැඩ. ඒ විදිහට දවසකට විෂයන් තුනේම වැඩ කලා. ඔය විදිහට වැඩ කරල ඉහල ප්‍රතිපලයකට යන්න පුළුවන් කියල මං සහතික වෙනවා. ඔලුවේ තියෙනවා කියල හිතන් ඉන්න තරම් වැඩ ඇත්තටම නෑ. ඒක තමයි මං අර මුලින්ම කිව්වේ කරන්න තියෙන කියල හිතන් ඉන්න ඔක්කොම වැඩ ටික කොලේක ලියන්න කියලා.

  • @user-vo7yg1ri4c
    @user-vo7yg1ri4c 4 หลายเดือนก่อน +120

    මගෙ කතාවමයි කිසිම වෙනසක් නෑ 🙂💔
    ටෙලිග්‍රෑම් ආපු මැසෙජ් එකක් හින්දා තාම විදවනවා 😑

    • @heshanimantha1397
      @heshanimantha1397 4 หลายเดือนก่อน +3

      @@imagination2937 gihin wdk blgnin

    • @HimansiRathnayake
      @HimansiRathnayake 4 หลายเดือนก่อน +3

      Math ehemama thama... telegram 😒🤮

    • @ShehaRas123
      @ShehaRas123 4 หลายเดือนก่อน +2

      ​@@HimansiRathnayakeme too🙂

    • @user-vo7yg1ri4c
      @user-vo7yg1ri4c 4 หลายเดือนก่อน

      @@imagination2937 දිග කතාවක් 🙂

    • @Sandaru_B
      @Sandaru_B 4 หลายเดือนก่อน +11

      hoda welwata man telegram msg balanne natte

  • @ShehaRas123
    @ShehaRas123 4 หลายเดือนก่อน +23

    අහද්දී බය හිතුනා ගොඩක් 😮😢

  • @madubashinidilhara1867
    @madubashinidilhara1867 4 หลายเดือนก่อน +8

    සර් මේ මගෙ කතාව 2hy ස්කීප් කරා එත් ආදරයක් නිසා සර්ගෙ කතාව නිසා දැන් මං ආයෙත් වැඩ කරනවා මං මගෙ අම්මට ආදරෙයි මේපාර මං කොහොම හරි කරනවා සර්ට පින් 😊❤

  • @PasinduAbesinghe
    @PasinduAbesinghe 4 หลายเดือนก่อน +32

    ❤️❤️ අනේ සර් මටනම් ඔය ගවුම් ප්‍රශ්න නැ.. ආතල් එකේ වැඩ ටික කරන් ඉන්නවා❤️❤️

  • @Fairylife.873
    @Fairylife.873 4 หลายเดือนก่อน +24

    සර්ගේ වචන නම් ඇත්තට ම පුදුමයි..හරිම practical..tnq sir godaak 🎉❤🎉

  • @jpw8033
    @jpw8033 4 หลายเดือนก่อน +7

    බොරු මෝටිවේෂන් වෙනුවට ඇත්ත ඇති සැටියෙන්😌🔥

  • @sadeeshasankalana981
    @sadeeshasankalana981 4 หลายเดือนก่อน +22

    සර් මන් 21 a/l කරෙ..මන් ඔන්ලයින් වැඩ කරෙ නොට් ඔක්කොම කරා ඒත් s එකයි තිබ්බෙ සර්..මට ලව් එකක් තිබ්බා සර් 2019 ඉදලා එයත් කරා එයාට ss yi ඉටප්ස්සෙ මන් සකන්ඩ් එක ලන් වෙලා ඒක කරෙ නැ එයා කරා අපි දෙන්නා ගොඩක් අන්ඩස්ටෑන්ඩ් එකක් තිබ්බා එයාට sss තුනක් ආවා දැන් එයා ස්ලිට් එකට ගියා මම මෙ 23 අයෙ කරා දැන් මෙ රිසල්ට් එනකන් ඉන්නෙ 24 අයෙත් කරනවා මදි හින්දා සර් මෙ සති දෙකක ඉදන් එයා මාව දැනෙන්නැ කියනවා මට පිස්සු වගේ සර් එයාට වෙන එෆෙයා එකකුත් නැ මන් දන්නැ සර් කියන්න කෙනෙක් නැති නිසා මෙකෙ දැම්මෙ මන් මාර විදිහට ලව් කරා එකපාරම කිසිම වෑරැද්දක් නැතුව පට්ටම අවුල් මන් කියන්නෙ හැමොටම ලව් එකක්නන් ජිවිතෙට විශ්වාස කරන්න එපා...මාත් එහෙම විශ්වාස කරන එකෙක් නෙමේඒත් අවුරුදු4 ක් හින්දා පන වගේ ආදරේ කරේ... ඒත් එයාලට පුලුවන් ඒවා එක සතියෙන් නවහ්තන්න..කොහොමහ්‍රි එග්සැම් කරන්න ගන්න දෙයක් තියන අයට ගන්න මෙ කතාව දැම්මෙ 2024-02-24

    • @ie_ie-s1b
      @ie_ie-s1b 4 หลายเดือนก่อน +3

      දැනෙන්නේ නෑ කියනවනම්..ඔයා හිත හදාගන්න යාලු.දැනෙන්නෙ නැති තැනක බලෙන් ඉන්න ගියොත් හැමදාම දුක් වෙන්න වෙන්නේ. Exam එකට තව කල් තියෙනවානේ.දැන්මම කරන දෙයක් කරන්න.exam ලන් වෙලා ඔය ප්‍රශ්න දාගත්තොත් ඔයාට මේ සැරෙ exam කරන්න වෙන්නේ නෑ. එයා ස්ලිට් ගියානේ. අන්තිමට ඔයා විතරක් නිකමෙන් වගේ ඉදීවී.
      මොනා උනත් එයා ඇත්ත කියලා තියෙනවා. එක්කෙනෙක්ට හරි දැනෙන්නේ නැත්තම් ඒ සම්බන්දෙ තිබිලා වැඩක් නෑ. හිත හදාගෙන නවත්තලා දාන්න. තවත් අදින එකේ තේරුමක් නෑනේ. ඔක්කොම අමතක කරලා විබාගෙට ලෑස්ති වෙන්න. ලේසි වැඩක් නෙමේ..අමාරු වැඩක් තමා.ඒත් ඔයා ගැන හිතලා ඒක කොහොම හරි කරන්න.

    • @achindunethmika9492
      @achindunethmika9492 4 หลายเดือนก่อน +3

      මටත් ඔය වගේමයී 9 වසරේ ඉදලා තිබ්බ එකක් කිසි ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. ඒත් AL වලට මාස 6ක් තියලා ඕකම කියුවා දැනෙන්නෙ නැ කියලා 😢 ඊටපස්සෙ Exam iwara වෙලා ආයි ඇහුවා වදයක් වෙන්න එපා කියුවා මට exam එකත් අවුල් ගියා දැන් මේ පාරත් කරනවා මං එයා Ausi yanna ඉන්නවලු අවුරුදු 5ක් එක මොහොතකින් අමතක කරන්න පුලුවන් උනා කොහොමත් කිසිම මනුස්සයෙක්ව මං ආයි විශ්වාස කරන්නෙ නැ එවගේම තමන්ගෙ සතුට වෙන කෙනෙක් මත තියාගන්නම එපා මොනම හේතුවක් නිසාවත් ජීවිතෙ කඩාවාටෙන්න ලොකුම හේතුවක් තමා ඒක.😊

    • @slwide7507
      @slwide7507 21 วันที่ผ่านมา

      හුගක් කොල්ලෝ ලව් කරන්නනේ ඇත්තටම. හුගක් කෙල්ලෝ ලව් කරන්නේ අනිත් උන්ට පෙනෙන්ට පමණයි. අන්තිමට කොල්ලා විබාග ඇනගෙන නන්නත්තාර වෙනකොට කෙල්ල හිමින් සීරුවේ අයින් වෙනවා. ඕක තමා ඇත්ත. හොඳම දේ විභාග කරන කාලේ තමන් ගැන විතරක් හිතලා හොදින් පාඩම් කරන එකයි. තමන්ගේ කටයුතු සාර්ථක කර ගත්තට පස්සේ, තමන් වගේම සාර්ථක වුනු කෙනෙක්ව යාලු කර ගන්ට පුළුවන්.

  • @vikumnimsara5456
    @vikumnimsara5456 4 หลายเดือนก่อน +48

    Mge gf ටත් පාඩම් කරන්න ඕනා කියලා affair එක නැවැත්තුවා 😇 එයත් නිතට නිතර ඔන්ලයින් එන්නෙ පාඩම් කරන්න වෙන්න ඇති ඒනම් 🤣

    • @Lakshan575
      @Lakshan575 4 หลายเดือนก่อน +9

      ඒකටනම් පපුව පැලුනා වගෙ 😂😂

    • @achindunethmika9492
      @achindunethmika9492 4 หลายเดือนก่อน +3

      Ado wade hari ehenan😂

    • @Lakshan575
      @Lakshan575 4 หลายเดือนก่อน

      @@achindunethmika9492 🤭

  • @krishank5437
    @krishank5437 4 หลายเดือนก่อน +24

    ලොකු තෑග්ගකට කලගුන සැලකීම 😂😂😂😂😂

  • @janithnimsara3181
    @janithnimsara3181 13 วันที่ผ่านมา +2

    මගේ නොවන මගේ කතාව🙂💔

  • @nishanthinishanthi8966
    @nishanthinishanthi8966 4 หลายเดือนก่อน +7

    Nice advice for us sir.❤

  • @dinushisamoda4338
    @dinushisamoda4338 4 หลายเดือนก่อน +19

    අපේ සර් ❤❤

  • @dilupathushara8421
    @dilupathushara8421 4 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර් සර්ට

  • @amanikawishma847
    @amanikawishma847 4 หลายเดือนก่อน +3

    අපේ සර් 😊❤

  • @michaeljacksonjoshephjack4227
    @michaeljacksonjoshephjack4227 4 หลายเดือนก่อน +11

    සර් සිරාවටම 😢❤

  • @user-gc8gl3og4e
    @user-gc8gl3og4e 4 หลายเดือนก่อน +13

    මම ගැන කිව්ව වගේමයි 😢

  • @user-nh9hf9wj9l
    @user-nh9hf9wj9l 4 หลายเดือนก่อน +10

    thank you sir..... mata hoda uththarayk dunnata.....sirta godak pin...

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa1703 4 หลายเดือนก่อน +3

    ඒකනම් හිතටම වැදුන සර් ❤🎉😊

  • @jk23512
    @jk23512 4 หลายเดือนก่อน +9

    ගොඩක් වටින කතාවක් සර්❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 4 หลายเดือนก่อน +12

    Thank you so much sir ❤ ඒ වචන මාරම වටිනව 😍🥰

  • @AyeshikaGunathilake
    @AyeshikaGunathilake 4 หลายเดือนก่อน +4

    සර් අපිට හැමදාම class වෙලාවේ motivation දුන්නේ නැති උනාට..... සර් ඉදලා ඉදලා අපිට දෙන මේ වගේ උපදෙස් නිසා ජීවිතයම වෙනස් වෙනවා සර්....🥺🙏💖

  • @hasinibhagaya8229
    @hasinibhagaya8229 4 หลายเดือนก่อน +8

    අපේ සර් ❤❤❤❤❤

  • @sumanarathnamadurapperuma6222
    @sumanarathnamadurapperuma6222 4 หลายเดือนก่อน +15

    Igena gnna kale love karann epa kelavena eka kelavenvmi. 👍😐

  • @grcsperera983
    @grcsperera983 4 หลายเดือนก่อน +11

    King of physics💓

  • @anushamanathunga306
    @anushamanathunga306 4 หลายเดือนก่อน +2

    ❤❤❤ ඇත්ත කතාව සර්

  • @AyodyaRandeniye
    @AyodyaRandeniye 4 หลายเดือนก่อน +9

    එකටනම් දුක හිතුනා 🙂💔

  • @PIYUMI254
    @PIYUMI254 4 หลายเดือนก่อน +14

    Mn sir wa kawadawath as deken dakala na hamadama online clz giye physics walata sirge adatath mata set wena subject eka physics .jiwithe hambawunu hodama guruwaraya ukuwela sir.online clz inneth harima asawen.hoda result ekak dala kawadahari sirwa balanna ennawamay.eka mage hithe thiyena lokuma hinayak sir.sirta godak adarei sir ❤❤❤

  • @dinusehasna5969
    @dinusehasna5969 4 หลายเดือนก่อน +11

    සර් මට නම් affairs නෑ.. මට physics වල ගනන් හදන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ සර්.. ඒ උනාට exam එක කොහොමහරි අනිවාර්යයෙන් ගොඩදාගන්න ඕනි සර්.. 2 nd shy කරන්ට තරම් වියදම් කරන්ට සල්ලි නෑ.. මං මොකද සර් කරන්න ඕනි p6 ගොඩ දාගන්න..🤕..

    • @sandyabhi4403
      @sandyabhi4403 4 หลายเดือนก่อน +4

      Sirge tute eka krnna. Ita passe e padamen pst ppr rachana tika karann bari ewa uththara balala waradi hada ganna. Ita passe pst ppr mcq walt yanna. Oya widiyata padam 2k wage kalama.
      Full pst ppr karanna ganna. 1986 wage idan karann ganna mokada ewa lesi nisa padam wala ahu una nathi ewath allaganna puluwan wewi.

    • @dinusehasna5969
      @dinusehasna5969 4 หลายเดือนก่อน

      @@sandyabhi4403 Hari Thank you.. මම ඒ විදිහට try කරලා බලන්නම්.. ❤️😁😍

  • @BSM5434
    @BSM5434 4 หลายเดือนก่อน +10

    math oy tikamayi. thama result awe nethi eka withryi🥲💔

  • @Livi488
    @Livi488 4 หลายเดือนก่อน +8

    Eda siyochem eke ahagena hitiye sir me kathawa godak upset wuna ..... Math second shy sir .... Mata first shy karaganna bari Wuna mokada Mata theroy tika hariyata thibbe nathi nisa and inflation crisis eka nisa Mata one wuna class walata Wath yanna Bari wuna eeta passe mn ewata thibba dukata and kenthiyata ammatai appachchi tai godak banna....eth kisima deyak Mata banna kiyala labune naha mn eeta passe negative factirs ayin karagatta sir dn mn podda podda recover wenawa ..... Mn English medium Karanne sir .... Eth DN mn second shy Karanne godak asawen sir ....sir hondata teach karanawa DN mn godak mahansi wela wada karala kohomahari okkotama happiness kiyana de genawa kiyala mn Mata ma determined karagatta ..... Thank you sir 🙏

  • @nethmanyadahami1832
    @nethmanyadahami1832 4 หลายเดือนก่อน +12

    Asam guruwaraya 🥺❤️

  • @Hasakageemath123
    @Hasakageemath123 4 หลายเดือนก่อน +10

    Sir ❤❤

  • @c.Chathura.2000
    @c.Chathura.2000 4 หลายเดือนก่อน +8

    ukuwela sir❤❤

  • @updatecode981
    @updatecode981 4 หลายเดือนก่อน +5

    Sir thma ❤️🥺 godk ayge life eke goda dmme

  • @user-hw8hn1bk1b
    @user-hw8hn1bk1b 4 หลายเดือนก่อน +14

    Mt ona 1 st shy kohmhri campus ghin ammtyi thaththatyi brk novi jiwithe hdgnn😊❤

  • @KaushalyaAriyarathna592
    @KaushalyaAriyarathna592 4 หลายเดือนก่อน +6

    ❤❤ ❤

  • @thusharaadipthaS.L
    @thusharaadipthaS.L 4 หลายเดือนก่อน +7

    sir🥰

  • @MaDuwags
    @MaDuwags 4 หลายเดือนก่อน +8

    🥺💔Mtth mekama wuna 💔 21 a/l batch eke.2nd ekath nathi wuna.krnth bariwuna ethanin passe kareth naaa 🥺💔mn thwm goda ennn kalpana krnw 🥺owa kalpan karaddi

    • @2023ALerr
      @2023ALerr 4 หลายเดือนก่อน +2

      Rata palayan bn

  • @rmtd1217
    @rmtd1217 4 หลายเดือนก่อน +6

  • @Lithira_mithsuru
    @Lithira_mithsuru 4 หลายเดือนก่อน +10

    0:21 for me

  • @imashanimanthi6540
    @imashanimanthi6540 16 วันที่ผ่านมา

    * karamya kiynne mokkda aka ithuru subject walth eka hadagn puluwanda

  • @InokapriyanganiSenavirat-ne5py
    @InokapriyanganiSenavirat-ne5py 4 หลายเดือนก่อน +7

    Ape sir❤

  • @SashiniSSS22
    @SashiniSSS22 4 หลายเดือนก่อน +1

    watina kathawak💯❤

  • @nadeeshqnadeesha470
    @nadeeshqnadeesha470 4 หลายเดือนก่อน +2

    Ape sir..❤

  • @Anonsynergy
    @Anonsynergy 4 หลายเดือนก่อน +7

    Meka revison class ekeda theory class ekeda

  • @sachinirajapaksha3485
    @sachinirajapaksha3485 4 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @Madhaviadhikari19428
    @Madhaviadhikari19428 4 หลายเดือนก่อน +8

    Oya ona magulak thiyenne eyalage wade karagnna kn witharai😢

  • @samankumara7539
    @samankumara7539 4 หลายเดือนก่อน +3

    Meka sir kiwwe 2025 clz ekkd mona institute ekeda

  • @snproduction5419
    @snproduction5419 4 หลายเดือนก่อน +7

    ❤❤❤🎉

  • @ccflccfl6626
    @ccflccfl6626 4 หลายเดือนก่อน +3

    Ape sir❤❤

  • @ramanijayanthi3258
    @ramanijayanthi3258 4 หลายเดือนก่อน +8

    Mata mg ekak awoth mg dada inne na block thama 😌

  • @hiransanjaya2177
    @hiransanjaya2177 4 หลายเดือนก่อน +5

    සර් රුත් මාර කතා කියන්නේ 😅😅

  • @kimtaehnya_kimnamshi3395
    @kimtaehnya_kimnamshi3395 4 หลายเดือนก่อน +1

    Sirta pin sidda wenawa sir mewa daruwanta kiyala denawata
    Mokada demaupiyo godak dukwenawa me dewalwalata

  • @induminaDula9
    @induminaDula9 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @yamunaabesiri123
    @yamunaabesiri123 4 หลายเดือนก่อน +5

  • @MNOmaths
    @MNOmaths 4 หลายเดือนก่อน +15

    සර් අපි telegram එකේ සර්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙනකොට කෙල්ලොන්ගෙ dp දාපු උන් inbox msg දානව😢

    • @10_xXx_01
      @10_xXx_01 4 หลายเดือนก่อน +8

      ඉතිං සර් මොනා කරන්නද ඒකට🥲..

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 4 หลายเดือนก่อน +5

      Block saralayi

    • @10_xXx_01
      @10_xXx_01 4 หลายเดือนก่อน

      @@sandeepalakshan9658 ekne😅🤝

    • @user-om1uo2hq4r
      @user-om1uo2hq4r 4 หลายเดือนก่อน

      Sira mn nm inbox mg blnneth na 😂

    • @idea-one9337
      @idea-one9337 4 หลายเดือนก่อน

      ගනම් ගන්නෙ නැතුව හිටපන් ඉතිම්

  • @user-bd5jm7hu5e
    @user-bd5jm7hu5e 4 หลายเดือนก่อน +6

    රත්තරන් වචන

  • @hiru3884
    @hiru3884 3 หลายเดือนก่อน

    3Rd shy ekath awl giyane sir sirge papers walata hata ganan thibba 😢 aparade sir mara dukai exam ekedi panic una 😢

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน

    🙏

  • @user-jn9gt6ic8u
    @user-jn9gt6ic8u 4 หลายเดือนก่อน +1

    sir me kiwwa lamaya kiwwe mge kathwmai mmth 2023 exm krpu kenek sir mm puluwn widiht mge first shy ek kra sir mm me kthwa ahuwe sir kohomd me lamaya mge kathwama kiwwe kiyala mmth mge jiwithe inne loku kalkirimkin sir mge athin mge demapiyanta una warada gana.....thank you sir ....

  • @user-uu5hy2gn8r
    @user-uu5hy2gn8r 4 หลายเดือนก่อน +1

    👌

  • @user-jl9mi5cz5k
    @user-jl9mi5cz5k 4 หลายเดือนก่อน +5

    Matanam kela une class ekatath indala gdr iddi class ekata innawa wage tv series balanna gihin kela una ek 🙂sik...anthimata wada ekathu wela lakunuth bassa thibbatath wada 🤧

  • @savijaacademy2005
    @savijaacademy2005 4 หลายเดือนก่อน +1

    Sir A/L kare monada avurudedda mama nam 1992

  • @ChalaniWathsala-gp5eo
    @ChalaniWathsala-gp5eo 4 หลายเดือนก่อน

    Mekanm aththa sir.😪😔

  • @hesaramanatunga6285
    @hesaramanatunga6285 4 หลายเดือนก่อน +8

    Rata hadanne kohomada kyl kalpana krnw 😅

  • @user-yl2qh4lp8b
    @user-yl2qh4lp8b 4 หลายเดือนก่อน +3

    😢😢

  • @nethmiayodya8116
    @nethmiayodya8116 4 หลายเดือนก่อน +1

    Ehem apu msg ekk nisa thmth hithin adre krn mm...(eth habi after A/L s)

  • @user-dq5we3zx1x
    @user-dq5we3zx1x 4 หลายเดือนก่อน +3

    Mokak d ane me kthwa. Mt wthrda meke sound wada karan ntthe?

  • @somasirithennakoon5356
    @somasirithennakoon5356 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Retro_vibes92
    @Retro_vibes92 4 หลายเดือนก่อน

    💙

  • @hirushigihansa1655
    @hirushigihansa1655 4 หลายเดือนก่อน

    🙂🙂✌️

  • @Hansakasandeepa.
    @Hansakasandeepa. หลายเดือนก่อน

    mata vitharada video eke sound eka ahenne naththe🤔

  • @user-vb6xk5ig9r
    @user-vb6xk5ig9r 4 หลายเดือนก่อน +2

    😢

  • @maheshrukshan8455
    @maheshrukshan8455 4 หลายเดือนก่อน +3

    Mn hithiwe handfree ek kedila kyl💔

  • @ChalakiSawidya-wg9mq
    @ChalakiSawidya-wg9mq 4 หลายเดือนก่อน

    Ape.sir ❤❤

  • @user-to2ey6jn8e
    @user-to2ey6jn8e 4 หลายเดือนก่อน +9

    Sir math 2023 AL. Matath mekamai une. Eth mn al liwa. Mn ayeth al krnw.

    • @OshaniImasha-iq6ku
      @OshaniImasha-iq6ku 4 หลายเดือนก่อน

      😢mn wage

    • @nnavodya
      @nnavodya 22 วันที่ผ่านมา

      Matath ehemamai😶

  • @kaushalyabandara-cv3lu
    @kaushalyabandara-cv3lu 4 หลายเดือนก่อน +8

    Sir english medium online classes tiyenwada.

    • @DarshanaUkuwelaPhysics
      @DarshanaUkuwelaPhysics  4 หลายเดือนก่อน +1

      English Medium වෙනම Class එකක් නෑ. English Medium Tutes දෙනවා.

    • @kaushalyabandara-cv3lu
      @kaushalyabandara-cv3lu 4 หลายเดือนก่อน

      Ha sir. thank you.

  • @මට්ටකුණ්ඩලී
    @මට්ටකුණ්ඩලී 4 หลายเดือนก่อน +3

    Mul adiyra😢

  • @user-tq5rv9mt4u
    @user-tq5rv9mt4u 4 หลายเดือนก่อน +2

    Mona de nathi wunth ammatai thaththatai duk denna epa e dennata sathuta denna eyala wenuwen wada karanna waradinne na kawamadawath

  • @ChamodhyaParami
    @ChamodhyaParami 4 หลายเดือนก่อน

    🥺

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน

    😞

  • @GCSenevirathna
    @GCSenevirathna 4 หลายเดือนก่อน +6

    A/L s karana gmn mental balance karagana mahamewna t sambanda venna.ethot thamnt thmn control krgen hodt als vlt forcus klki

    • @induwararanasinghe8458
      @induwararanasinghe8458 4 หลายเดือนก่อน +3

      Self Discipline >>>> Mahamewna like stuff 💀

  • @BrandedMotivate2.0
    @BrandedMotivate2.0 4 หลายเดือนก่อน

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน

    😰

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 4 หลายเดือนก่อน +2

    🥲❤

  • @Thiran-2264
    @Thiran-2264 4 หลายเดือนก่อน +4

    මේ video එකේ sound ඇහෙන්නේනැත්තෙ මට විතරද?😪

    • @erandiesayumika1813
      @erandiesayumika1813 4 หลายเดือนก่อน

      oo

    • @Thiran-2264
      @Thiran-2264 4 หลายเดือนก่อน

      දුකහ් තමා 😓💔@@erandiesayumika1813

    • @Achiniupeksha-uu3yb
      @Achiniupeksha-uu3yb 4 หลายเดือนก่อน

      Hodt ahenvne

    • @Thiran-2264
      @Thiran-2264 4 หลายเดือนก่อน

      @@Achiniupeksha-uu3yb මට ඇහෙන්නේ නෑ මේ video එක විතරක්. අනික් ඒව ඇහෙනව. ඇයි දන්නැ

  • @helpmetoget1ksubscribersno736
    @helpmetoget1ksubscribersno736 4 หลายเดือนก่อน +3

    sound balance na sir