Oya Dathin Alla | Irusha And Madhusshan Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2009
  • Oya Dathin Alla | Irusha And Madhusshan
    Directed By Hasith Aryan
    aryans music , sinhala song , naada tv , sgm tunes
  • บันเทิง

ความคิดเห็น • 669

  • @dkpresent2273
    @dkpresent2273 4 หลายเดือนก่อน +27

    2024 anyone ? 🥰

  • @ChAbhi
    @ChAbhi 2 ปีที่แล้ว +109

    අහද්දි තාමත් ඒ කාලෙ මතක් වෙනවා. ❤️

    • @YamanBandaa
      @YamanBandaa 2 ปีที่แล้ว +2

      Mn dakka status dala thibba. Eka dakala math awa ahanna

    • @dileepayasith9669
      @dileepayasith9669 2 ปีที่แล้ว

      story dapu eka dekala math aawe

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +3

      අඩෝ උබ මේ වගේ සින්දු අහන එකෙක් කියලා හිතුවේ නැහ්

    • @sanuragamage8263
      @sanuragamage8263 ปีที่แล้ว +1

    • @prasannahardware4147
      @prasannahardware4147 11 หลายเดือนก่อน

      2023th ahanawa 🙂👍

  • @chalith177
    @chalith177 8 หลายเดือนก่อน +21

    2100 දී මේක අහම්බෙන් හරි සෙට් වෙලා අහන්න එන වාසනාවන්ත එකෙක් හරි හිටියොත් එහෙම එන්න ඉන්න උඹෙන් මං මේක ඉල්ලන්නෙ, උඹ මේක බලන කාලෙ වෙද්දි 2023දී මේ කමෙන්ට් එක දාන මම ඇතුලු 90s වල උපදුන හැමෝම මැරිලා ඒ තැන් වල මහා ලොකු ගස් පවා හැදිල තියෙයි.. හැබැයි මේ සිංදුවටනම් කවදාවත් මැරෙන්න දෙන්න එපා.. ඒ කාලේ ජීවත් වෙලා හිටපු සීයලා ආච්චිලා ගොඩකගේ ලස්සන වගේම මතකයන් ගොඩක් ඉමෝශන්ස් ගොඩක් මේ සිංදුව එක්ක එකට බැඳිලා තියෙනවා.. ඉතින් ආයෙත් කියනවා, ජීවත් කරවපං කොල්ලෝ කොහොමහරි මේ සින්දුව තව සෑහෙන්න කාලයක්..... අපි නැති වුනත්... ❤

  • @anurangairoshan8254
    @anurangairoshan8254 5 ปีที่แล้ว +222

    2019 තාමත් අහන උන් ලයික් කරපල්ලා

  • @vindyasavithree2776
    @vindyasavithree2776 2 ปีที่แล้ว +310

    2022 - තාමත් ආස සිංදුවක්... 🥺❤️😘

  • @thilinaprasad8703
    @thilinaprasad8703 2 ปีที่แล้ว +109

    මේ 2021 මම තාමත් මේ සින්ඳු අහනවා...🥺❤️ ඒ කාලේ නම් ආයෙ එන එකක් නෑ...centigradz ,6th lane, D tap, B & S , Ranidu & iraj ❤️ රනිඳු....🥺

  • @---RAVINDUAGAMAGE
    @---RAVINDUAGAMAGE 3 หลายเดือนก่อน +4

    ඉස්සර tv එක ඉස්සරහට වෙලා බලපු විදිය මතක් වෙනවා දැන් ෆෝන් එකෙන් බලනකොට😍.

  • @nipzfernandz7469
    @nipzfernandz7469 5 ปีที่แล้ว +471

    Who is still listen this!♥️🥀

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +97

    අපි පොඩි කාලෙ ආස කරපු සින්දු...ඒවා දැන් ඇහෙන්නෙ නෑ කියලා දැනෙද්දි නම් මාර දුකයි.. 😢♥️

    • @vidurangaperera6917
      @vidurangaperera6917 5 ปีที่แล้ว +5

      සිරාවටම මචන් 2009 ඕක ඇහුවෙ පිස්සුවෙන් වගේ 😥😭❤😭

    • @nsperera98
      @nsperera98 ปีที่แล้ว

      @@vidurangaperera6917 ahanna eke cover eka nisa meka ahnn hoyn awe. thwmath ewa thiyenwa 🥺🥺❤❤❤❤

    • @ChamaraHerath-jy1xs
      @ChamaraHerath-jy1xs 5 หลายเดือนก่อน

      ❤❤

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 ปีที่แล้ว +66

    එදත් අදත් ගහපු සුපිරිම කැමරා ඇන්ගල් ටික ❤️❤️❤️😍🙏

    • @pramithtells
      @pramithtells 3 ปีที่แล้ว +1

      Sirawata ❤️

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว

      මේකෙ visual එක කරේ කවුද ??
      Wide angle newei da??

    • @hasalanimmana834
      @hasalanimmana834 2 ปีที่แล้ว

      @@ibba89 Aryans

    • @Anonymous-xj8cf
      @Anonymous-xj8cf 2 ปีที่แล้ว

      Sirawtama mchn ❤💯

  • @sanjeewabandara5990
    @sanjeewabandara5990 4 ปีที่แล้ว +37

    2009 ඉදන් 2015 විතර වෙනක් ආවා පට්ට සිංදු සෙට් එකක් එ සිංදු දැන් fm එකකවත් යන්නැ බං 😞

  • @kasunsameerasilva
    @kasunsameerasilva 3 ปีที่แล้ว +36

    දැන් තියෙන සිංදු වගේ අඩාගෙන වැලපෙන්නේ නැතිව හරිම නිදහසේ අහන්න පුලුවන් සිංදු මේ..වීඩියෝ එකම ඒ කාලේ හැටියට සුපිරියටම කරලා තියෙනවා

  • @nipunaprasad938
    @nipunaprasad938 4 ปีที่แล้ว +87

    2020 අහන සෙට් එක
    👇🏻❤

  • @travellersjoy5377
    @travellersjoy5377 4 ปีที่แล้ว +62

    2020 කවුද අහන්නෙ like එකක් දාමු 😍❤️

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 5 ปีที่แล้ว +47

    2019 .. kauda awe?? 🙋💃

  • @artbyjeffrey3804
    @artbyjeffrey3804 2 ปีที่แล้ว +28

    හිතට දුකක් ආවම තාමත් හොයං ඇවිත් අහනවා පොඩි කාලේ මතක ගොඩක් එක්ක එකට බැඳිලා තියෙන මේ සින්දුව 😓🖤

  • @kishankavinda9516
    @kishankavinda9516 5 หลายเดือนก่อน +5

    2024 Ahanna aya ko blnna ❤❤❤❤❤❤.....

  • @harshanadesilva4181
    @harshanadesilva4181 2 ปีที่แล้ว +109

    අවුරුදු 12 ගියත් තාම මතක පිස්සු හැදෙන සිංදුවක් ❤️

  • @chamaboycdurmus4768
    @chamaboycdurmus4768 6 หลายเดือนก่อน +3

    2010 ඇහුවේ මම එතකොට 5වසරේ 🖤 අද මම මේවගෙ සිංදු කරනවා🖤කාලයේ වෙනස

  • @dinukafonseka7084
    @dinukafonseka7084 4 ปีที่แล้ว +65

    Golden era of Sri Lankan music ❤️

  • @ChamithMadhushan
    @ChamithMadhushan ปีที่แล้ว +5

    My school mate was used to murmer this song whenever he had a free time.Unfortunately now he has not with us.😢😢.This song reminds him very much!❤

  • @chamalive2784
    @chamalive2784 ปีที่แล้ว +15

    ආසම සින්දුවක්. 2023ත් අහනවා 😍😍
    Back street boys ලාගේ I want it that way කියන සින්දුවේ melody එක පාවිච්චි කරලා තියෙන්නේ 😍❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +26

    අවුරුදු 10ක් ගිහිල්ලත් තාම අහන කට්ටිය.......??

  • @IsharaAdikaram
    @IsharaAdikaram 5 ปีที่แล้ว +28

    2019 anyone? Still one of my favorite ❤️

  • @Nova-cc4zk
    @Nova-cc4zk 2 ปีที่แล้ว +17

    WHY DIDN'T WE KNOW THESE KINDA MASTERPIECES EXISTED IN SRI LANKA...😭😭😭😭😭😭😭😭 OUR GENERATION NEED TO EXPLORE THESE HIDDEN TREASURES.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirmalwithanage3386
    @nirmalwithanage3386 ปีที่แล้ว +11

    ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කාලෙ අපේ පොඩි කාලෙ අපි ආදරෙ කරපු සින්දු

  • @nadeeshamadusanka9475
    @nadeeshamadusanka9475 ปีที่แล้ว +6

    Oh! My childhood. I am about to cry whenever I listen to this song because this song reminds me of my wonderful childhood. Love it.

  • @malindushehan1019
    @malindushehan1019 2 ปีที่แล้ว +10

    තාමත් ආසාවෙන් අහන සින්දුවක්! ♥️💫🥰

  • @spartan_zero_1829
    @spartan_zero_1829 5 หลายเดือนก่อน +3

    It is Feb 2024. Still listening to this amazing one of my favourite songs

  • @kavithdesilva
    @kavithdesilva ปีที่แล้ว +11

    2023 - තාමත් ආස සිංදුවක්…🤍

  • @bhavya3638
    @bhavya3638 2 ปีที่แล้ว +5

    My godness I have been searching for this song almost 10 yrs....🥺I had forgotten the lyrics and just had a blurred memory of the music video which I had seen through TV when I was small..only today I could find this....soo glad🥺♥️

  • @hansanidesilva9766
    @hansanidesilva9766 4 ปีที่แล้ว +13

    සෙනෙහසේ සොදුරු බව අමුණා
    හද ගැහෙන රිද්මයට ගලපා
    හෙමි හෙමින් සවනතට කොදුරා
    රහසින් කිවා....

  • @madushandemel5510
    @madushandemel5510 ปีที่แล้ว +9

    සැරින් සැරේට අතිතයට යනවා..😥❤️

  • @rasironline1
    @rasironline1 6 ปีที่แล้ว +28

    still love this melody ,(looks like inspiration from BSB- i want it that way ) anyway , Mr,nisal (Audio lab) created with his magical music,
    Also Aryans . those days were the best . we remember what you did
    Music/ Melody /Mix - 10/10
    Video - 10/10
    Vocal- 7/10

  • @ashvinibandara5439
    @ashvinibandara5439 2 ปีที่แล้ว +30

    I was only seven when I first listened to this song, and now I'm twenty. But I still haven't forgotten the lyrics that I used to hum with my sister when this song plays. I still have the lyrics that my sister wrote in her diary from 13 years ago. ❤❤

  • @travelceylon5131
    @travelceylon5131 ปีที่แล้ว +6

    2023 වෙලත් තාම අහනවා 🥺😭❤️‍🩹

  • @praveed1361
    @praveed1361 2 ปีที่แล้ว +18

    This is our Childhood ❤️

  • @HumerHive9585
    @HumerHive9585 5 หลายเดือนก่อน +4

    I’m still here in 2024. Who are still.

  • @dulangaperera7977
    @dulangaperera7977 2 ปีที่แล้ว +16

    What a masterpiece!❤️

  • @chathurasathsara4729
    @chathurasathsara4729 2 ปีที่แล้ว +10

    A message to next generation. Dont let this song die 🔥

  • @AsWeTraveLK
    @AsWeTraveLK 4 ปีที่แล้ว +16

    My school memories 💜️ love it ❤️✌️

  • @AryansMusic
    @AryansMusic  10 ปีที่แล้ว +14

    Oya Dathin Alla - Irusha and Madhushan 2009
    Directed By Hasitha Vithanage @ Aryans Films

  • @linukasandaran2179
    @linukasandaran2179 5 หลายเดือนก่อน +5

    Love from 2024 ❤

  • @nilushand
    @nilushand 5 ปีที่แล้ว +15

    since 2009 still i hv this song in my playlist ... so much memories with this song ❤️❤️💔

  • @jasonranaweera3630
    @jasonranaweera3630 2 ปีที่แล้ว +7

    This is real feelings it's why we feel it so much...not like these days shits. Old is Gold that's a fact...♥️🤘

  • @ashangt
    @ashangt 2 ปีที่แล้ว +2

    2022 - නෙතු නොනිදන මොහොතක විමසමී... හද පවසන රහසට හිත වැටී... තව ලංකර ගන්නට සිතුනී මට නම්..

  • @ditmck2964
    @ditmck2964 2 หลายเดือนก่อน +1

    ඔය සින්දුව බලල ඔය ලොකේෂන් එකත් හොයන ගියා සැහෙන කට්ටක් කාලා

  • @dineliathukorala1482
    @dineliathukorala1482 2 ปีที่แล้ว +2

    Brings back all the good memories from childhood. Used to listen to this without even knowing the meaning and I'm 20 now... I still listen to this beautiful song!!!!

  • @TharanaDamsitha-qb2dm
    @TharanaDamsitha-qb2dm 2 หลายเดือนก่อน +1

    ඒ කාලෙට ආයෙ යන්න තිබ්බනම්🙂❤️

  • @pathumthejitha
    @pathumthejitha 9 หลายเดือนก่อน +3

    Still one of the favorites 😍❤️

  • @MN_Diaries347
    @MN_Diaries347 ปีที่แล้ว +8

    Old is gold 🔥

  • @nilanthaperera3093
    @nilanthaperera3093 9 ปีที่แล้ว +3

    Love this song♡superb.....good job guys

  • @vidurangaperera6917
    @vidurangaperera6917 ปีที่แล้ว +4

    Never get old this era😢❤

  • @malindaudayashan6940
    @malindaudayashan6940 3 ปีที่แล้ว +2

    Issara ආසාවෙන් ahapu me songs eka.. අවුරුදු 11 ta kalin. තාමත් hithe මුමුණ songs ekk👌❤️

  • @Thegameplay2
    @Thegameplay2 2 ปีที่แล้ว +2

    Aryans produced the best songs in those days. When I was listening to this song I was only 15 years old. This was remembered to me my school day which I was badly missed in my lifetime.

  • @sandyafernando3816
    @sandyafernando3816 8 ปีที่แล้ว +8

    the best song ever!! wow!! keep it up!!

  • @lonewolf649
    @lonewolf649 2 ปีที่แล้ว +3

    Having a shot while listening this masterpiece 👌👌👌❤

  • @ravindulakshan2164
    @ravindulakshan2164 3 ปีที่แล้ว +5

    ආදරෙයි දැන් සිංදු එක්ක බැලුවම මේවා කොච්චර ලස්සනයි ද

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild ปีที่แล้ว +1

    Masterpiece ❤️‍🔥😍 when I wanna go back to my childhood memories I used to listen this masterpiece

  • @92viraj
    @92viraj 13 ปีที่แล้ว +4

    one of the best songs in sri lanka&the one of the best videos!well done irusha maduushann!well done aryans!keep it up!

  • @shehanpaul1564
    @shehanpaul1564 2 ปีที่แล้ว +2

    Irusha and Maddhushan mentioned that they wanted to get the music video to the next level and be something memorable in future with Aryans in the SK music video industry, guess they weren't lying.. looking now the video has been produced with some great angles even at that time, the location and cinematography is really good compared to music videos even now...
    Song is Gold even after so many years, no doubt in that, such an attractive melody with full of memories

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +8

    මට නම් ගොඩක්ම මතක තව ලං කරගන්නට සිතුනි ඔය දෑතින් අල්ලා කියන වචන පෙළ

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 6 ปีที่แล้ว +62

    2018 August any

  • @Lanka123ify
    @Lanka123ify 12 ปีที่แล้ว +2

    maxxa song
    we sang this song for our tallent show also...... Great work !!1

  • @kelumsampath5332
    @kelumsampath5332 2 ปีที่แล้ว +1

    එ කාලේ ගැමිමෙන් අහපුවා තාමත් වලංගු සිංදු ❤️🌼

  • @slautotube1065
    @slautotube1065 5 ปีที่แล้ว +3

    Though 2019 Still I love this song. Nice work

  • @isurusampath5698
    @isurusampath5698 ปีที่แล้ว

    අම්බෝ.... අහද්දී පාසැල් කාලෙට යනවා ඒ කාලේ පිස්සුවක් ❤

  • @sudheerafernando573
    @sudheerafernando573 9 หลายเดือนก่อน

    2000-2010 is the golden era of Sl music industry...
    Anyway this masterpiece in top my list❤😉

  • @chathunkaperera6224
    @chathunkaperera6224 11 หลายเดือนก่อน +3

    Hi guys, Who’s listing this song in 2023,❤

  • @satisfyingceylon2640
    @satisfyingceylon2640 2 ปีที่แล้ว +3

    Backstreet Boys tone ' still love ♥️

  • @Shavindu_thejan
    @Shavindu_thejan 5 หลายเดือนก่อน

    Videography 🔥 superb 😍

  • @HerPinterestDreams
    @HerPinterestDreams 2 ปีที่แล้ว +2

    beautiful memories, we used to sing at school all the time!

  • @SamithMadushan
    @SamithMadushan 15 ปีที่แล้ว +2

    Superb song tune and a cool video....

  • @hasanthasajeevan9258
    @hasanthasajeevan9258 ปีที่แล้ว +2

    2023 June. Slitll Listening ❤❤🔥🔥

  • @lordfrankstein
    @lordfrankstein 15 ปีที่แล้ว +1

    WOW! great 1!

  • @nadunnayanajith7314
    @nadunnayanajith7314 5 ปีที่แล้ว +3

    හද පවසන රහසට හිතවතී💝
    2019/06/04👌

  • @maheshedirisinghe3996
    @maheshedirisinghe3996 2 ปีที่แล้ว +4

    Still my fav since childhood.. ❤️

  • @sandufernando2051
    @sandufernando2051 5 ปีที่แล้ว +2

    My favourite song and still the best. 2019 ❤️

  • @CharitTissera
    @CharitTissera 15 ปีที่แล้ว +2

    nyc video...the aryans always get hold of a new set...no comments on the audio...the chorus is only the coolest part...

  • @user-pf1gx2xh8f
    @user-pf1gx2xh8f 5 หลายเดือนก่อน +3

    Who is still😢❤

  • @premathileke
    @premathileke 12 ปีที่แล้ว +2

    good stuff..nice visual too keep it up..

  • @walaraja
    @walaraja 15 ปีที่แล้ว +4

    excellent work aryans. u guys are the best in sl nw. never witnessed these effects in a sl song for the first tym. its rocking!! two thumbs up!!
    all d best for Irusha And Madhusshan. keep rocking fellows.!! :)

    • @Seli118
      @Seli118 2 ปีที่แล้ว +3

      2022 still ❤

  • @whitewolfSL
    @whitewolfSL 2 ปีที่แล้ว +1

    Damn this is soo good as always

  • @Seinon7
    @Seinon7 11 หลายเดือนก่อน +2

    2023❤ 14yr ago
    Old is Gold🙂❤️

  • @annethara
    @annethara 2 ปีที่แล้ว +1

    Omg i remember this.. currently visiting memories

  • @dishithasihilal9365
    @dishithasihilal9365 ปีที่แล้ว +3

    2022 November 24 ekaparata oluwata apu lasan sinduwak patta wadak..

  • @SLPhoenix2000
    @SLPhoenix2000 2 หลายเดือนก่อน

    Back Street Boys = I Want it that way
    Irusha & madushan = Oya dathin alla

  • @supunsandaruwands
    @supunsandaruwands 5 ปีที่แล้ว +2

    2019 and still one of the best

  • @Nova-cc4zk
    @Nova-cc4zk 2 ปีที่แล้ว

    Oh damn... I just saw this song in a WhatsApp status and asked my bestie what song this is.. we legit thought it's a new one....but dude...!! IT'S 12 YEARS OLD...?????? !!!!! we were just 6 years old when it was realized...
    BUT WE ARE TOTALLY IN LOVE WITH THIS SONG.. IT CARRIES SO MANY FEELINGS.. totally love this ❤️❤️❤️❤️❤️❤️❤️

  • @NavodPayagala
    @NavodPayagala 11 หลายเดือนก่อน

    I was seventeen when I first listened to this song, and now I'm thirty . But I still haven't forgotten the lyrics that I used to hum when this song plays.

  • @ashinlakmali4267
    @ashinlakmali4267 ปีที่แล้ว

    Mn mulinma oye sinduwa ahaddi mn 7 wasare...
    Tawamat ahanawa mn Mara asai 😘😘😘😘
    2022.09.08

  • @tharindulakshan4943
    @tharindulakshan4943 ปีที่แล้ว +2

    2023/5/18 ත් අහනවා ඩෝ 🖤

  • @anuradhadilrukshi8794
    @anuradhadilrukshi8794 5 ปีที่แล้ว +1

    Great song
    Plz create s new song like this😍😍😍

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +1

    මොන්ටිසෝරි කාලේ අහපු සින්දුවක් ❤❤❤ tnl එකේ ගියපු

  • @sonurasanjana7607
    @sonurasanjana7607 5 ปีที่แล้ว +2

    can't forget this one👌👌

  • @TharinduNirmana
    @TharinduNirmana 2 ปีที่แล้ว +3

    Same feel after years ❤️❤️

  • @EnglishLessonswithMadu
    @EnglishLessonswithMadu 5 ปีที่แล้ว +3

    2019/07/17 still love this song

  • @kushanamugoda2953
    @kushanamugoda2953 3 ปีที่แล้ว

    Yes. I’m listening. Yes Every year!

  • @sheharasuraweera5764
    @sheharasuraweera5764 6 ปีที่แล้ว +7

    Still love this❤

  • @nayanimadhusanki1629
    @nayanimadhusanki1629 2 ปีที่แล้ว

    Love this 😍😍