To the people who betrayed your loved one, One day, many years from now when you realize what you've lost you will search for them. But you will never ever find someone like them. Karma is going to hit you real hard for breaking who had nothing but good intentions for you.
you may not love the ones who love you..instead will end up hurt by loving someone who dont love you!! i mean love is like a drug ...it can either cure u or kill you!! a very nice song...
I was 9 when I first listen to this on Sirasa TV and Now I'm 20 and I'm still listening to this song. Daddy forever I'm Tehan Fernando From Self Music.
I agree with the fact that you should think before you leap, but seriously love is a feeling that has no control. You dont decide who you fall in love with, when you are in you just know.
2021 and here we are! Kids from the 90s! Man we love these songs! Daddy should regroup and bring back this kind of music! We ars still waiting! So much love ❤️
The overall message is good. Girls don't just fall for guys, be real and same for guys being played by girls ! May all the guys and girls playing others, be hitted twice as hard back !
බූට් කන්න තියා ලව් කරන්නවත් හිතපු නැතිකාලේ ලේ වලටම දැනුන හිට් එකක් #ThankYouDaddy
ආයේ මේ වගේ සින්දු එන්නේ නෑ කියලා දැනෙද්දි වාවන්නෙ නෑ බං..
@@warunabandara9651 Until Daddy exist, we can listen to songs like this.
අන්න ඒක ඇත්ත 😄
මොන බුට් ද බං මේ😂😂😀
😳🤧😥atta
පොඩිකාලේ මේ සිංදුව අහද්දි දැනුන feeling එකයි දැන් මේ සිංදුව අහද්දි දැනෙන feeling එකත් එක්ක බලද්දි තමයි තේරෙන්නේ පොඩි කාලෙම දිගටම ඉන්න හිතුනනම් කියලා...😭😭😭
Kellonta kollo shapayak, kollonta kello shapayak
Ahemd api dnne nane ek mona wge ekkda
@@ReelFusionbySupun මොන පින්නයෙක්ද බන් මේකා😂
මටත්... 💔
අනිවාර්යයෙන් 🥺
ඒ දවස් වල ෆෝන් නෑ. හවසට Tv එකේ චාට් ශෝ වල බලපු ආස සිංදුවක්❤️😍
ඔව්😔
අනිවා
Ammoo 6 venkn inne
❤
2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 12කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️
💖
@@poornajg999 yup
Mokadda me sinduwe kiyawenne
Wishuwal eke mokakda wenne
😐😐
2024 anyone? ❤
Just now
Here
❤
Me..
No matter the era some of the best song ✨🥺
කවුරු මොනවා කිව්වත් ඒ කාලේ තමයි ඉතින් හොදම කාලේ හැමදේම
3 පන්තියෙ ඉද්දි ඇහුවෙ තේරුම් නොදැන. 😍 අද අහන්නෙ තේරුම් ඇතුව . 😥
අවුරුදු 12 ක් ගියත් තාම එපා නොවුන සිංදුවක් 😍😍
Mokadda theruma meke..wishuwal eke mokakda wenne
@@maheshikakulathunga2935 හොඳට බලන්න 🙂
2022 when he says " ඒ මොනවා වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්න බෑ "i felt it😌💓
Did he gave it all back though? Imo the whole song hits different after all these years.
@@kasunmadhusanka not yet🥲🤭
When Gayan said " දොර ඇරලා බං තියෙන්නේ වරන්කෝ !" I felt it. 💔
@@giniwelle 🥲😂
A adare
අවුරුදු 13 කට කලින්.. ලවු, කෙල්ලො ගැන කිසිම හැඟීමක් නැති, ක්‍රිකට් ගහපු, දුන්නෙන් කෙසෙල් ගස් වලට විදපු, IGI ගහපු කාලෙ ඇහුන සිංදුවක් හිතට වැදුන සිංදුව්ක්
2022/07/27 තාමත් මන් කැමතිම සිංදුව.. ❤️
Pissuwak
2022 still love this one ❤
ඒ කාලේ ඉස්කෝලේ යද්දි ඇහුවේ, දැන් රෑට කෑම උයන්න යද්දි මතක් වෙලා අහන්න හිතුනේ 😅
Uyann uyann ikmanin
To the people who betrayed your loved one,
One day, many years from now when you realize what you've lost you will search for them.
But you will never ever find someone like them.
Karma is going to hit you real hard for breaking who had nothing but good intentions for you.
real 😓
It's 2023,
When daddy band said"මන් නැ කලේ කිසිදිනකදී ඔබ හට ආදරේ,නැතිදෝ ඔබ හට වැටහුනේ"🥺💕
I felt it...... 🙂🥀
🌸💕🌸💕🥺
3:05 පොඩි කාලේ මීක බලද්දී මෙතන මොන මගුලක්ද උනේ කියල හිතාගන්න බැරි වෙච්ච උන් ඉන්නවද :P
How it feels like ලොකු වෙලා කියල වෙනසකුත් නෑ. දැනුයි බන් ඒක මීටර් වුනේ 😂😂
Mata thaama therune na ban :D
Aniwa😅😅😅
කලන්තෙ දැම්මද කාට හරි 😅
අඩේ 😂😂💯💯
2020 අහන සෙට් එක මේ පැත්තට 🤩🤩🤟🤟
මිතුරියන් අතරේ මන් ගැන කීවත් මන් තරහ නෑ ♥️I felt it . And I Missed it - 2022 still have the same feeling. Miss you !
ඕක release වෙද්දී මම 7 වසරේ...ඒ දවස් වල vishual එක දිහා ඔහේ බලන් හිටියා මිසක් මෙලෝ දෙයක් තේරුනේ නෑ 😂.....හැබැයි ඔය සින්දුවට මාරම ආසයි ❤️🙊....තාම ඕක අහනකොට පොඩි කාලෙ දැනුන feeling එක දැනෙනවා ❤️much love daddy....❤️❤️❤️
මටත්.. ඒ ෆීලින් එක තාම දැනෙනවා
මටත්😔
මටත් මාත් 7 වසරේ
මේ සින්දුවෙ විදිහටම මම ඒ දේවල් වින්ද....."ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ" කියල ඒකිට පොල්ල තියපු මම, අද වර්තමානයේ ඒ දේවල් ඒම කරපු එකට සෑහෙන්න පසුතැවෙනව...😖
#තාරි
ඉතින් අපිට පුකද බන් උබ බූට් තිව්ව කියලා කියන්නේ.
@@rachithanirmal5297 කමෙන්ට් කරන්න කලින් මූන හෝදන් වරෙන්...
Hri bn el 😃😃
උබ හෙන කෑල්ලනෙ කෙල්ලොන්ට බූට් තියන්න. අනේ පල පකෝ පුක දෙන්නේ නැතුව 😃😃
@@rachithanirmal5297 hari ban elz 🖐️
2020. Still love this song❤️
Yep
2022
2022 ❤️
23
23
Kari sinduwa oi meka.. mechchara kalekata passe adai therune seen eka sinduwe.. thada bn thadama ❤❤
Ow bn ekenmaaa
Subscribe parak dennooooo
අදටත් අහනවා... 2020 ❤
Subscribe parak dennooooo
@@maleeshajayathilake3226 👍
you may not love the ones who love you..instead will end up hurt by loving someone who dont love you!!
i mean love is like a drug ...it can either cure u or kill you!! a very nice song...
Yes it's true
10 years. Time went so fast. ✌️🥺
True
Yes
I was 9 when I first listen to this on Sirasa TV and Now I'm 20 and I'm still listening to this song.
Daddy forever
I'm Tehan Fernando From Self Music.
කාට හරි ආදරේ කරන්න පටන් අරන් ටික කාලේකින් ඌ -
"ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ
නැතිදෝ ඔබ මා ගැන දන්නේ,
මං නෑ කලේ කිසිදිනකදි ඔබ හට ආදරේ
නැතිදෝ ඔබ හට එය වැටහුනේ..."
අනේ උබ නටපන් Http 😒👍 I feel it in 2022
awasaneta 'e monawa wunath oba dun hama de yali denne na..'' kiyanakota thama watahenne..http lage tharama.😅💔
I agree with the fact that you should think before you leap, but seriously love is a feeling that has no control. You dont decide who you fall in love with, when you are in you just know.
"ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ,නැතිදෝ ඔබ මා ගැන දන්නේ..
මං නෑ කලේ කිසි දිනකදී ඔබ හට ආදරේ,නැතිදෝ ඔබ හට එය වැටහුණේ...."
බලහන්කෝ ඒ වචන ටිකේ තේරුම..දැන් එව්ව වගෙ වැලපෙනවද?ඉන්නකන් අහනව බන් මේ සින්දු..
ආදරෙයි ඩැඩී♥️💯
අනිවා🥺😔
3 වසරෙදි අහපු සින්දුව...තාමත් අහනවා(2020)😘😘❤️
2021 and here we are! Kids from the 90s! Man we love these songs! Daddy should regroup and bring back this kind of music!
We ars still waiting! So much love ❤️
ඕස්ට්‍රේලියාවෙ සිංහල කෑම කඩේකදි ආයෙත් ඇහුනා 2023/09/14
Daddy was not a music band. It was an era🔥
2020 කවුද ඉන්නෙ? 😊😊😊
this belongs to me , this song tll me hw much i luved mi guy and he never returned
බලපල්ලා මේ song එකෙන් එන felin එක ...අද කාලේ කෙයින් ද බං...මෙහෙම .....❤️❤️❤️2020...
අවන්ක හදවත් තියෙන කිසිම කෙනෙක්ට මේහෙම අහන්නනම් වෙන්න එපා.....😢😢😢
I'm from Vietnam but I loved this song from the first time listening 🥰🥰 06/11/2022
මගෙ ජීවිත කතාව මේ සිංදුවෙන් කියවෙනෝ😣මොනා උනත් තාමත් එයාට ආදරෙයි
Api ahannm kiynn blnna
😢😢😢😢
පට්ටම ආස song එකක් ඒ කලේ, මතක් වෙලා 2020ත් ආවා 😍❤ අම්මෝ ඒ කාලෙට ගියා 😍❤❤❤❤❤❤
මගෙ කතාවට මේ සින්දුව (විශුවල් එක නෙවේ) සර්වසම හින්ද තාමත් අතීතය මතක් වෙනව ඒ කාලෙ කරපු ඒකපාර්ශ්වික ආදරේ මතක් වෙලා.
9 වසරෙදි මේක tv එකේ ගියාට එච්චරම තේරුන්නෑ...... ❤️ මාරම සින්දුවක් , සමහරවිට මෙ කියන්නෙ ඔයාල අපි ගැන වෙන්නත් පුලුවන් ❤️
Mt 9 wasre hitiyee bn.marm lassna athithyk
Me sinduwe theruma mokakda
@@hansipemadasa47 කොල්ලා කෙල්ලට ආදරෙ නැ , කෙල්ල කොල්ලට ආදරෙයි , කොල්ලා ඒකිගෙන් ගන්න ඕනෙ දෙවල් විතරක් ඇරගෙන අත ඇරලා දානව.... ඒ කොල්ලාම තමා මෙ කතාව කියන්නෙ.. මන් හොද එකෙක් නෙවෙ ඔයාට කවදාවත් ආදරෙ කරෙත් නැ , ඔයාට ඒක තෙරුනෙ නැද්ද , කියලා අහන්නෙ...
2020 .01 .06 තාම අහනවෝ 😍💟
this song is one of a kind....
the person who is lied to, being pitied by the liar
2022 ❤️ අදටත් අහන අතීතයට ගෙනියන සින්දුවක්❤️
Where is old "daddy" fan's ❤️❤️❤️
කිසිම දෙයක් තේරුම් නැති කාලේ අහපු සිංදුවක්.අඩුම ලව් කියන සබ්ජෙක්ට් එක නොදන්න කාලේ 🥲
2022 : when he says ' ඇයි කලේ මුලු හදින්ම ඔබ මට් ආදරේ ' i felt it 😌
මං නෑ කලේ කිසි දිනකදි ඔබහට ආදරේ...නැතිදෝ ඔබහට එය වැටහුනේ😊
Love becomes a tragedy for some... me too have felt that even i'm a boy. I wish you to find a good lover. May love be with you!
Ammeh listening since it’s inception. Love you daddy
කොච්චර පරන උනත් තාමත් ආසම සින්දුවක් ! 😍😘
Miss you daddy band 😢😦
2020.08.28 මන් අදත් අහනව.ඔයාල හැමෝටම සුභ අනාගතයක් ..ඩැඩී බෑන්ඩ් එකට සුභ අනාගතයක් ..
Eda idan ahana sinduwak. Me sinduwa geta pitipasse kella ekka yalu wela eki tharaha wunama ekita ahenna haiyen dala ammagen gutith kawa. 😂😂 a tharamata man me sinduwata adarei. Ada kiyala wenasak naha. Me kathawa 2009. Adath sinduwa search karala ahanne 2020 mata me wagema seen ekak wenawa. Hithata awankawama me sinduwa ahanne meke theumatama mage jivithe adatath deyak wuna. Prarthana karanawa aye me sinduwa mata ahanna nolabewa kiyala. Comment eka balala baninna epa. 😭😭. Meka jivithe amathaka novenama wadi warayak ahapu sinduwa. Thanks #daddy
❤
Who's listening on 2018??? 😇
RD A 😍😍😍
Adaiiiii davasa bn
2019
2021 anybody?? Guess I'm the first here this year 😌 this song never gets old♥️
2024 A/L group❤
13 years and still on my playlist ❤
අද තමයි VISUAL EKA හිතට වැදුණේ...
පොදි කාලේ තෙරුණෙම නැ...
☝️💔
2022. Still love this masterpiece 💆♂
Me sinduwa enakota mn ipadila dawas 2 eth ekale sindu godariyak lassanai❤
අවුරුදු 12කට කලිං මට වයස අවුරුදු 6යි,එච්චර පොඩි වයසකදි මගෙ ඔලුවට තදින්ම වැදුනු සින්දු කීපයෙන් මේ වෙද්දිත් හොදටම මතක සින්දු දෙකතුනෙන් එකක් මේක❤️
අනිවා
මටත් තේරුමක් දන්නේ නැතුව ahuwe ඒ kale amma ,mage siya හැමෝම හිටියා ada eyala නෑ mee ලෝකෙ 🥲😥
@@nilakshiruwanthika1187 magth🥺 Ethakota hitiya eyl.eylwath mathak wenwa
එළම කිරි... කෙලින් කිව්වට වැඩක් නැති කතාවක් ලස්සනට උඹලා කියලා තියෙනවා
Ane mokakda halo me wishuwal eke theruma kiyannako
@@maheshikakulathunga2935 inbox
මේ මෙලඩි එක
Guitar parts
Key parts
ජීවිතේට අමතක වෙන්නේ නෑ
Childhood memories still on fire 🔥 2021
2018? 😊
Yohan Rodriguez why not
👍
Fuuuuuu
😍
The overall message is good. Girls don't just fall for guys, be real and same for guys being played by girls !
May all the guys and girls playing others, be hitted twice as hard back !
අවුරුදු 11 පස්සේ ආයෙත් මේ සිංදුව අහපන්
Best vibration ❤ (2023 )
When his friend said :දොර ඇරල තියෙන්නෙ බන් වරෙන්
I felt it 🙂💔
2020 still loving this song.amazing guys.common daddy.love u for ever
Me sinduwa thamai therum kle eyagei mgei athara thibba relationship ek....eya mt adre kla kyl hithuwath ehma nevi vela thibune na mn vithri adre kle...eya mt adrei kyl varadiyta therum gththeth mn ....me sinduwa thami mt eka therum kle..... ❤
2023 iwara wenna lanwela 2024 dith ahanna aran yana sindu ❤️
E kaleth ahuwa habai prashnayak una gaman thamath me sinduwa hoya hoya ahanawa. Kawadawath hadawath walin nomakena sindu me, ❤️😘😍
2020 අවසානෙටත් ඇවිත්, තාමත් මේ සිංදුවට ආදරෙයි!❤
කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ .
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ .
ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ
නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ...
'ඇයි කලේ මුලු හදින් මට ආදරේ' ❤☝☝ 2❤2❤ ANYONE?
3020 අහන උන් ලයික් කරපන්...🙄
mn merila bn E weddi
Subscribe parak dennooooo
@@bigproduction1888 ☝️🤩🤩
Aaye ipadila dawasaka awilla like karala yannmko
ammo ykooo 😆
best song of the year . love it... u can experience it many diffrent ways
Wow 10 yrs old comment❤️
Wow 12 years old comment
Wow 14 yrs old comment💓
Anyone in2020🤘🤘🤘
2008 a/l කරන කාලේ අහපු සිංදුව දැන් අහනකොට ඒ කාලේට අපි දන්නේම නැතුව යනවා 😥
ඇයි කලේ මුළු හදින්ම මා ඔබ හට ආදරේ
නැතිදෝ ඔබ මා ගැන දන්නේ........
ඔබ නෑ කලේ කිසි දිනකදී මා හට ආදරේ
නැතිදෝ මා හට එය වැටහුනේ ..............
දැන් කාලෙ ඉන්න තරුණ තරුණියන්ට ගැලපෙන සින්දුවක් 🙂✌️❤️😆
Marama asa sinduwak... Thamath hoya hoya balanawa.. Marama lassai... Issara mewa balannd tv eken fn nan ne ethakota😅😊❤
ඇත්තටම උනු දෙයක් මගේ ජිවිතෙට ❤
ඇත්තටම අද මේ ෆීල් එක විඳින ගමන් අහන්නෙ.පොඩි කාලෙ අහුවට අද තමා කාලකන්නි ෆීල් එකක් එක්ක අහන්නෙ. ;-.
මෙක එනකොට 5 වසරේ . එදා ඉදන් තාමත් ආදරෙයි මේ සින්දුවට ❤❤❤❤
Sanduka Nadungamuwa දැන් කීය වසරෙද ලමයෝ ?
@@glowedition5842 eya Dan loku lamayek😂
අවුරුදු අටේදී ඇහුවේ මුලින්, කිසිම තේරුමක් ඒ කාලේ තිබ්බේ නෑ. ඒත් දැන් අහද්දී ඒ සින්දුව මොකක්දෝ වගේ..🥹❤
it's 2018.. and I'm still loving this song since years..
2024 🥰Aaley concert 2.0 අවුරුදු 14 ක් තාම ඒ සිංදුවට ආසයි තෙරුම තෙරෙන්නෙ හැබැයි දැන්
9 පන්තියේ දී මුලින්ම ඇහුවේ..අදටත් අහනවා. 2021/6/7
තාමත් පිස්සුවෙන් වගේ අහන සින්දු. ❤ 2020!
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑහ්
😍🖤
2023. Still love this song.. ❤
2020 and still listening ❤️
2020 still interested ☺️🤩
2020 නෙමේ බං මුලු ජිවිත කාලෙම අහනව ❤️
බූට් දුක තියා මෙලෝ දුකක් නැති කාලෙ ඇහුව සිංදු❤.
මේ සින්දු tv එකෙන් බලපු කාලෙ සුන්දරයි 😞❤
still a master piece
If this opens up girls' eyes, it would be a perfect message...!!!
Yes
2023..still its the best❤
its 2021 and still on my playlist ❤
2022🥺❤️ Feeling History🥺 මොකද්දෝ හින්දා චූටි කාලේ ඉදන් මේ සිංදුවට පුදුම ආසයි.. දැන් මට අවුරුදු 20යි...මුලින්ම මේක ඇහුවේ මං 2 වසරේ ඉද්දි...අදටත් මාරම ආසයි....ඇයි දැන් මෙහෙම සිංදු නැත්තේ😔 කලාව පිරිහිලාද...ඒ කාලේ සිංදු භාවනාවක්...2000 සිංදු😔✨
Masterpiece.by 2023❤
One of my favorites 😘