මිනිස් ජීවිතයක් මියෙන්නට පෙර බේරා ගනිමු..!! ඔව් ඔබට පුලුවන්..!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2023
  • Let's save a human life before it dies..!!

ความคิดเห็น • 118

  • @pasindu7274
    @pasindu7274 ปีที่แล้ว +34

    දහනවයයි විසිහය
    මේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ hotline එක.. සම්පූර්ණ free කතා කරන ඕනිම වෙලාවක ඔයා කියන දේ අහන් ඉන්නව වගේම උත්තර දෙනවා.. msg කරන්න උනත් පුළුවන්..
    බින්දුවයි හතයි බින්දුවයි හතයි තුන්සිය අටයි තුන්සිය අට srilanka සුමිත්‍රයෝ
    මෙයාලත් මානසික සහය නොමිලේ සපයන පිලිගත් ආයතනයක් උඩ එක වගේම..
    (commnt autodelete වෙන හින්දා එහෙම ටයිප් කරේ)
    කියන්න කෙනෙක් ඇත්තෙම නෑ කියල හිතෙනවනං මේකකට කතා කරන්න.. මේ හොට්ලයින් නිසා අවුරුද්දකට ජීවිත සියගානක් බේරෙනවා❤

  • @ayomikadevindi5397
    @ayomikadevindi5397 ปีที่แล้ว +190

    කියන්නත් සතුටුයි මන් මේ අවුරුදු 18ට මැරෙන්නම ගියපු හතර දෙනෙක්ගෙ හිත හදලා බේරලා තියෙනවා.ඒ අය සතුටින් ඉන්නවා දකිද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ.කෙනෙක්ව තේරුම් ගන්න පුලුවන් වෙන එකත් පිනක්.ඒ පින තමන්ට තියෙනව නම් අනිත් අයට උදව් කරන්න.එයාලා මුලදි ප්‍රශ්නෙ කියන්නෙ නා හැබැයි එයාලට දැනුනොත් අපිව විශ්වාස කරන්න පුලුවන් කියලා එයාල අපිට හැමදේම කියනවා.එහෙම අය පරිස්සමින් බලාගන්න.ජීවිතේක වටිනාකම කියල ඉවර කරන්න බෑ.😊

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +16

      ඔහොම අනාගත පරපුරක් තමා අපිට අවශ්‍ය ❤

    • @prasadineehasanthika9298
      @prasadineehasanthika9298 ปีที่แล้ว +17

      ඔයාට කවදාවත් ඒ දේට මූණ දෙන්න වෙන්නෙ නෑ ඔය කරපු පිනට🥺❤️

    • @KimHaYoon1230
      @KimHaYoon1230 ปีที่แล้ว +16

      මටත් 14 යි මමත් තුන්දෙනෙක්ව බේරගෙන තියෙනවා 💓

    • @Hansara-21
      @Hansara-21 ปีที่แล้ว +4

      මට 20 යි මමත් දෙන්නෙක්ව බේරගෙන තියනවා.. එයාලා සැනසීමෙන් ඉද්දි මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ 💐

    • @ameshgamage-almaths1639
      @ameshgamage-almaths1639 ปีที่แล้ว +1

      Mn 20k beragththa

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 ปีที่แล้ว +52

    සර්ගෙ කතාව ඇත්ත ❤ depression තත්වෙ මමත් ඉදිලා තියෙනව ..හැබැයි අද වෙද්දි මම එහෙම අය කොහේ දැක්කත් උදවු කරනව.හේතුව ඒ තත්වෙට පත්වුණ කෙනෙක් ඒකෙ බරපතළකම දන්නව..ආදර ප්‍රශ්න නිසා මැරෙන්න පවා ගිය අය බේරගෙන තියෙනව ..කොල්ලො කෙල්ලො දෙගොල්ලොන්ටම කියන්නෙත්,විහිලුවට ලවු කරන්න යන්න එපා..අපිට ආතල් එකක් වුනාට,එයාලා අපිට අවංකව ආදරෙ කරනව වෙන්න පුලුවන්.feelings එක්ක සෙල්ලම් කරන්න එපා ✋

  • @Lak-xg8lj
    @Lak-xg8lj ปีที่แล้ว +56

    මට හිතිලා තියෙනවා මගේ මරණ දැන්වීම ගහලා දාන්න.එක පාරක් නෙවෙයි කිහිපවතාවක්ම මම පෝස්ටර් හදන්න උත්සහ කරා.ගෙදර අය නිසාම තමයි මම ඒ තත්වයට වැටුනේ.....ගෙදර අයට මම කොච්චර ආදරෙයිද කියන එක මතයි පෝන් එකෙන් බන අහන එකෙනුයි හිත හදා ගත්තෙ....මගේ හිත හදන්න මාව නාදුරන යාලුවොත් හිට් යා..ඒ අයට ගොඩාක් පින් 🙏

    • @Lak-xg8lj
      @Lak-xg8lj ปีที่แล้ว +11

      @@Inspiring16165 මම දැක්කා ඔයා දාපු comment එකත්.මේ ඔක්කෝටම හේතුව මාත් 3rd shy කිරීම තමයි.ඒත් මගේ හීනය කිසිම දෙයක් නිසා අතාරින්නෙ නෑ.කොහොමහරි මේ පාර ගොඩ යනවා යනවාමයි.❤

  • @gaweshbowaththa4573
    @gaweshbowaththa4573 ปีที่แล้ว +29

    ඔබතුමාගේ පණිවිඩය ගැන මම ගොඩක් සතුටු වෙනවා.suicide මට්ටමට නොගියාට මාත් ඒ වගේ episode එකක් පසු කරපු කෙනෙක්.අපි හැමෝටම සුළුවෙන් හරි මේ වගේ අවස්ථා එනවා. ඔබතුමා කීවා ලන්කාවේ මිනිස්සුන්ට මේ රෝග ගැන බොහෝ දුරට තියෙන්නෙ මහ ප්‍රාථමික අදහස්...මේක හැදිල ඉන්න සමහරු මේකට ප්‍රතිකාර ගන්න භයයි අනෙක් අය මේ තත්ව වල ඉන්න අය නිර්වචනය කරන්නෙ පිස්සො කියලා.මිනිස්සු හිතන් ඉන්නෙ ඇගට විතරයි ලෙඩ හැදෙන්නෙ කියලා මිනිස්සුන්ගෙ හිත්වලටත් ලෙඩ හැදෙනවා.මොලයේ රසායනික වල වෙනස්කම් වෙනවා.ඒ නිසා අපි මීට වඩා බුද්ධිමත් විදිහට හිතමු.ගොඩක් ස්තූතියි උකුවෙල සර් වටිනවා❤️✨️🙏

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 ปีที่แล้ว +39

    වටින පණිවිඩයක් සමාජයට දුන්නට පිං ❤ සමහරවිට මේක අහල එක්කෙනෙක්ගෙ ජී⁣විතයක් හරි බේරේවී හෝ බේරගනීවි..🤝❤

  • @Lak-xg8lj
    @Lak-xg8lj ปีที่แล้ว +44

    ආදරෙයි උකුවෙල සර් ❤ සර්ගෙ සමහර වචන වලින් මම සෑහෙන motivation එකක් ලැබුණා...මගෙ ජීවිතේ හමු උන හදවතේ රැඳුණු ගුරුතුමා උකුවෙල සර් ❤🙏🙏🙏

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +12

    උකුවෙල සර් ❤
    මට නම් හැමවෙලෙම ලගින් නොහිටියත් අවශ්‍යම වෙලාවට ලගින් ඉන්න හොද යාලුවො ටිකක් ඉන්නවා ඔනිම ප්‍රශ්නයකට එයාලා ලගින් ඉන්නවා ...ඔනිම ප්‍රශ්නයක් පිඩනයක් පාලනය කරගන්න මම නම් මගෙ යාලුවො එක්ක කතා කරකා ප්‍රශ්න විසදගන්න වා...❤

  • @MadusithAbesinghe-zr6wd
    @MadusithAbesinghe-zr6wd ปีที่แล้ว +41

    ආදරෙයි සර්. අපේ physics ගුරා❤️❤️

  • @ykawya1010
    @ykawya1010 ปีที่แล้ว +30

    මගේ තියෙන ලොකුම ආසාව තමා psychuatrist doctor කෙනෙක් වෙන එක.මටත් මැරෙන්න හිතිල තියෙනව.හැබැයි මට කියන්න කෙනෙක් හිටියෙ නෑ.අන්තිමට කිව්වෙත් වැරද්දි. කෙනෙක්ට හැබැයි ඒ නිසා මන් ගොඩක් තේරුම් ගත්ත වගේම ශක්තිමත් උනා.මම හිතපු විදිහ වැරදි කියල තේරුනා.ඒ දේවල් නිසා මම ගොඩක් ආසයි psychiatrist කෙනෙක් වෙලා ජීවිත බේරගන්න.සර්ගෙ පිහිටෙන් physics ගොඩ දාගෙන මේ පාර කොහොම හරි මගේ හීනෙට යනවමයි ❤️

    • @Ni_shu
      @Ni_shu ปีที่แล้ว +4

      ඔය කතාවමයි මටත් තියෙන්නෙ ඔයාගෙ හීනෙට යන්න විශ් කරනවා😊❤️

    • @user-rk7cn2pb3u
      @user-rk7cn2pb3u 10 หลายเดือนก่อน

      බුදුන්ගෙම සරනයි...පුතේ..

    • @user-rk7cn2pb3u
      @user-rk7cn2pb3u 10 หลายเดือนก่อน

      ​@@Ni_shu❤❤❤❤

  • @hashininawanjana3116
    @hashininawanjana3116 ปีที่แล้ว +11

    අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා නේ අනිත් අයට කරදරයක් නොවී ජීවත් වුනොත් ,මානසික සැහැල්ලු බව ඇතිවෙන පින් දහම් වල යෙදුණොත් සැහැල්ලුවෙන් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තිය ලැබෙයි❤

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +3

    උකුවෙලා සර් ගැන ඇත්තටම පැහැදිලි දර්ශනය ක් ඇති කලේ මුතුගල සර්. මුතුගල සර් ට පුළුවන් මිනිසකුට සැබෑ වටිනාකමක් දෙන්න එක කුහක මිනිස්සුන් ට බැහැ eg:- උකුවෙලා සර් මම දන්නෙත් නැහැ දැකලත් නැහැ එත් මුතුගල සර් මේ මිනිසා ගැන ගුණ සිහි කරලා අපිට මේ සර් ගැන අපිටත් බක්තියක් ඇති වෙලා ❤❤❤❤

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +25

    මට depression තිබ්බ කාලෙ යාලුවොන්ට දුක කිව්ව . මැරෙන්ඩම හිතිල හිටපු කාලයක් ඒක. උන්ට ඕව කිව්වට පස්සෙ උන් කිව්වෙ කබයක් ගෙනත් දෙන්නන් මැරියන් කියල . උන් සෑහෙන්න විහුලුවට ගත්ත මාව 😐. එදා ඉදන් මම කාටවත් මගේ ප්‍රරශ්න කියන් නෑ . තනියම දරා ගන්නව 🤧

    • @Tharudil1-2
      @Tharudil1-2 ปีที่แล้ว

      😢😢😢😢

    • @vidushi9289
      @vidushi9289 ปีที่แล้ว +1

      That's the nature 💔

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +17

    🥺 10 months ago I had those feelings nearly a month or two but I didn't know it's a kind of depression.
    without any instruction. I just did some things to avoid that bad, alone, Negative feelings.
    This video will be a great help for many students ❤
    Thank you sir

  • @MANCHI9270
    @MANCHI9270 ปีที่แล้ว +6

    ගන්න හැම හුස්මකම
    ජීවත් උනා ඇතියි කියලා
    හිතෙන වාර ගනන් කරන්න බැහැ
    ඒත් හරිම අමාරුවෙන්
    හිත හදාගෙන
    විඳවමින්
    ජීවත් වෙනවා
    මිනිසුන්ට පේන්න
    බොරුවට හිනාවෙනවා
    සතුටින් ඉන්නවා වගේ පෙන්නනවා
    ජීවත් වෙන්න ඕන නිසා කනවා බොනවා
    තමන්ගේ අය වෙනුවෙන් යුතුකම් කරන්න ඕන හින්දා විතරක්ම රැකියාව කරනවා
    මොනවා කලත්
    හැම මොහොතකම
    ජීවිතය නවතින්න ඕන කියලා හිතෙනවා
    ඒත්
    එහෙම හිතෙන හැම මොහොතකම
    මට මගෙ තාත්තගෙ මූණ
    මතක් වෙනවා...
    ඒ හින්දා තවමත් මන්
    හුස්ම ගන්නවා.

  • @DanushiAnuththara
    @DanushiAnuththara ปีที่แล้ว +18

    අපේ සර් ❤

  • @anjularathnayaka5968
    @anjularathnayaka5968 ปีที่แล้ว +5

    ❤❤❤❤ඒ පණිවිඩය ගොඩක් වටිනවා සර් ❤️❤️❤️

  • @gamingwithprabha1476
    @gamingwithprabha1476 ปีที่แล้ว +12

    සර් අපිටත් ඔය වගෙම තව හොද කතාවක් කියලා දුන්න❤

  • @Mee.....22627
    @Mee.....22627 ปีที่แล้ว +26

    අපේ සර් ♥️✨️

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 ปีที่แล้ว +5

    රත්තරන් කතාවක් සර් ❤

  • @tharushikarajapakse7801
    @tharushikarajapakse7801 ปีที่แล้ว +6

    Sirge motivation nisa thamai mul kale wada karannethuwa hitapu physics mage asama subject eka une

  • @deshanpodda3204
    @deshanpodda3204 ปีที่แล้ว +5

    අපේ සෑර්❤️

  • @chathurikaranavira2286
    @chathurikaranavira2286 ปีที่แล้ว +2

    අපේ සර් ❤😊

  • @reveiwPRO574
    @reveiwPRO574 ปีที่แล้ว

    අනිවාරෙන් සර් 😊❤

  • @saradiabeysundara2861
    @saradiabeysundara2861 ปีที่แล้ว

    Thank you sir

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf ปีที่แล้ว

    Thanks sir ❤❤❤

  • @kevinbandara1866
    @kevinbandara1866 ปีที่แล้ว +18

    මටත් depression තිබ්බා.පුදුම වේදනාවක් දැනෙන්නේ. මැරෙන්න හිතෙනවා ජීවත් වීම පුදුම කරුමයක් කියලා හිතෙනවා.මම මාස 8ක් බෙහෙත් බිව්වා.ඒ බෙහෙත් වලට පුදුම නිදිමතක් එන්නේ.අදටත් ඒ නිදිමත තියනවා.

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +5

      ඒකත් හරි යයි බන් ඉක්මනට❤

    • @Kushigirl2004
      @Kushigirl2004 ปีที่แล้ว +5

      Ilmanin hoda wei. Prashna amathaka karala sahalluwen jiwath wenna 🎉❤

    • @Adeethaalwis
      @Adeethaalwis ปีที่แล้ว +4

      ඒක හරි ස්වභාවික දෙයක්. ඒ බෙහෙත් වලින් වෙන්නෙ ඔයාගේ මොලේ sells repair කරන එක. ඒක වෙන්න නම් ගැඹුරු නින්දක් අවශ්‍ය යි.

    • @Thathsarani-bw9hz
      @Thathsarani-bw9hz ปีที่แล้ว

      Eka aththa

  • @pinkyblink2714
    @pinkyblink2714 ปีที่แล้ว +6

    Aththatama matath oya wage athdakimakat muhuna denna una fake rumors nisa eth e welawe math ekka mage yaluwo teachersla mage family eke aya hitiya godak help kara. E wage welawaka ehema help ekak labunoth aththama godak watinawa.

  • @aroshjayasuriya5921
    @aroshjayasuriya5921 ปีที่แล้ว +5

    මාත් ඔහොම කරලා තියෙයි😊

  • @tharushihathurusinghe5432
    @tharushihathurusinghe5432 ปีที่แล้ว +1

    Ape ukuwela sir.. ❤️❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    😢😢😢අම්මෝ මටත් එහෙම වුනා වාර කීපයක්ම මම ඉක්මනට සියල්ලම ඇතෑරල කුවයිට් එකට ආවා ඒක නම් මාර අමාරැවක් දැන් මට වැරදි කරපු එයාල ට මම පොඩි උදව් කලා බණ අහලමයි හරි ගියේ මම අයිති මට පමණයි මට පඩියත් හොදයි ගෙදර අයත්❤❤❤

  • @manupabathila5128
    @manupabathila5128 ปีที่แล้ว +3

    Ape sir 😍

  • @chamarakulasooriya6193
    @chamarakulasooriya6193 ปีที่แล้ว +8

    Ape මල්ලිත් කොරියන් ghin එල්ලිල Maruna sir.අවරුදු 22එයාට....අදටත් hethuwak danna nha sir...

    • @chamibro9866
      @chamibro9866 11 หลายเดือนก่อน

      Malli korean koheda,hitiye??

  • @anuragamage6380
    @anuragamage6380 ปีที่แล้ว +1

    Ape sir ❤

  • @shanikadilhani2634
    @shanikadilhani2634 ปีที่แล้ว

    Matath Mage noyek wayash Kalawaladi Me ththwayan Awith thiyanawa.Daraganna Amarui. Godak welawakata Adata welamai kalpana kare. Damith nathuwama nemei. Man Mage hithen tharaka karanawa Man hitha shakthimath karagannawa.

  • @Denethupahan
    @Denethupahan ปีที่แล้ว +3

    ❤❤❤ape sir

  • @Sidath19
    @Sidath19 ปีที่แล้ว +4

    ❤❤❤Ape sir

  • @user-gc7bq9js7w
    @user-gc7bq9js7w ปีที่แล้ว

    අපේ සර්...... 😊❤

  • @kasunakalanka5168
    @kasunakalanka5168 ปีที่แล้ว +2

    මටත් එහෙම හිතෙන වාර අනන්තයි. සමහර වෙලාවට thiyena ප්‍රශ්න එක්ක ජීවත් වෙන එක එපා වෙනවා.

  • @rahulkannangara2324
    @rahulkannangara2324 11 หลายเดือนก่อน

    Aniwaren ❤

  • @gihanlakmal5890
    @gihanlakmal5890 ปีที่แล้ว +3

    ❤️......❤️

  • @isharajanath5017
    @isharajanath5017 ปีที่แล้ว +3

    👍

  • @anilindrasena130
    @anilindrasena130 ปีที่แล้ว +1

    Sir..❤️Kurunegala 2023

  • @nspksiriwardana4088
    @nspksiriwardana4088 ปีที่แล้ว

    jeevithaya kiyala dena ape PHYSICS sir..........................................................................

  • @induamarasingha7630
    @induamarasingha7630 10 หลายเดือนก่อน

    ජීවක් වෙනවාට වඩා මැරෙන්න හිතන වාර අනන්ත තිබුනත්
    අපි ජීවත් විය යුතුමයි මෙි ආත්මෙි මෙි පවි නිම කරගන්න හැකි තරමක්.
    පුශ්නයත් පුශ්නයක්.
    ඒත් අපි තව දුර යමු

  • @nimeshrangana9215
    @nimeshrangana9215 ปีที่แล้ว +7

    ♥️♥️🤝

  • @Hiru.256
    @Hiru.256 ปีที่แล้ว +2

    ❤🙏

  • @pawanijayathilaka7178
    @pawanijayathilaka7178 11 หลายเดือนก่อน

    Ukuwela sir athtma maram hd sir knk dewiyek wage sir kiynne wdgth dewl api gn hithl marketing na sirge sirgn igngnna hmbuna ekth pinak 🙏🙏❤️

  • @Emasha23
    @Emasha23 ปีที่แล้ว +3

  • @methmipabasara2661
    @methmipabasara2661 ปีที่แล้ว +3

    ❤❤

  • @SONGS.1112
    @SONGS.1112 ปีที่แล้ว +3

    😍🥰🥰

  • @dahamiprbasha3051
    @dahamiprbasha3051 ปีที่แล้ว +7

    😢❤

  • @legendkillergaming7843
    @legendkillergaming7843 ปีที่แล้ว +2

    ✊♥️💯

  • @shanukagishan3224
    @shanukagishan3224 ปีที่แล้ว +2

    💛💛💛

  • @tharushinilwala9900
    @tharushinilwala9900 ปีที่แล้ว +6

    Kurunagal clz eke❤

  • @tharushihathurusinghe5432
    @tharushihathurusinghe5432 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @PoornimaWijesooriya
    @PoornimaWijesooriya ปีที่แล้ว +6

    @kurunegala clz ek ❤.ape sir

  • @glowgalaxy9
    @glowgalaxy9 ปีที่แล้ว

    Sir❤

  • @t.m.1533
    @t.m.1533 ปีที่แล้ว +11

    Matath depression thibuna .den beheth gnnwa .dan hiyiyatath wada hodin innnwa

    • @srilankan8456
      @srilankan8456 ปีที่แล้ว +3

      Kohomad dana gaththe Depression kiyala

    • @t.m.1533
      @t.m.1533 ปีที่แล้ว +4

      @@srilankan8456 mata theruna ..wenadata mn hodata padam krnw..e dawas wala mokuth krnna hithunema ne ..nithara duka hituna baya hithuna ..bio walata depression ugnwalath thibuna nisa doctor kenekwa hambuna ..eya kiwwa depression wala mulika awasthawe theyemne kiyl.dan beheth bonwa

    • @srilankan8456
      @srilankan8456 ปีที่แล้ว +1

      @@t.m.1533 ❤️

  • @Kawminipabasara
    @Kawminipabasara ปีที่แล้ว

    ❤😊...🦋🌍💫

  • @user-ww3bg5ls7d
    @user-ww3bg5ls7d ปีที่แล้ว +2

    athamai matath jeewithe epa vela tiyenne😢

  • @milroynishantha6458
    @milroynishantha6458 ปีที่แล้ว +1

    🙏🙏💛❤🧡

  • @amandanethsarani3580
    @amandanethsarani3580 ปีที่แล้ว

    😍

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว

    ❤❤❤️

  • @mrdevil2826
    @mrdevil2826 ปีที่แล้ว +3

    Depression is a choose. YOU CHOOSE

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว

    Matatg depression...mm Dan beheth gannwa. Sucide karagnn godak paarak try kara . Athata ahuwena beheth biwa.eth marune na... Eth Dan mm counseling ynwa.beheth gnnwa..e beheth walat godk nidimath enwa... Eth Dan marenn adahsak na.😐

  • @gamingwithprabha1476
    @gamingwithprabha1476 ปีที่แล้ว +1

    🥺♥♥

  • @anujayeshan2855
    @anujayeshan2855 ปีที่แล้ว +1

    ❤😢

  • @thisumvlogs
    @thisumvlogs 11 หลายเดือนก่อน

    අනේ් මමත් ජිිවතය එපා වෙලා ඉන්නෙ සර්.අවසතාවක් ලැබුනා ගමන් මොනා හරි ජිිවතය ට කරගන්න වා කියලා හිතෙනවා.මට කොචිිචියට පනින්න හිතෙනවා

  • @user-tb5dv6po7t
    @user-tb5dv6po7t 11 หลายเดือนก่อน

    හුස්ම මටත් ගොඩාක් මහන්සියි , දැන් නතර වෙයන්

  • @pakaya_thamai
    @pakaya_thamai ปีที่แล้ว +3

    මටත් හුස්ම මහන්සියි ,

    • @nethmanianthony
      @nethmanianthony ปีที่แล้ว +1

      Ehema hitanna epa. Ianiwaren jewithe issrahata lassana wenawa😊

  • @hasinthashehan6824
    @hasinthashehan6824 ปีที่แล้ว +1

    Sir 🥺

  • @shantech7524
    @shantech7524 10 หลายเดือนก่อน

    ocd thibila hoda una kenek innawanm reply karannko mata

  • @vindyatnk2956
    @vindyatnk2956 11 หลายเดือนก่อน

    Sir mama meka ahuwe dan. Me mohothe th mama inne darunu manasika pidanayaka. Sir hari nitharama hitjata anne koi vidiyatada marenne kiyla. Mata goda anna oni. Ath margayak na. Ninda yan na. Akama dihawak balan noka nobi oni taram inn පුළුවන් . Meka kothani natara weida kiyanna man dan na. Husma nawatiyan mata hari මහන්සි

    • @piyuugamage2977
      @piyuugamage2977 11 หลายเดือนก่อน

      ඔයාගෙ හිතේ තියන ප්‍රශ්නෙ කාටහරි කියන්න පුළුවන් නම්

    • @piyuugamage2977
      @piyuugamage2977 11 หลายเดือนก่อน

      මම ඔයාගෙ යාලුවෙක් උනානම් අහනවා ඔයාගේ ප්‍රශ්නෙ ඒත් contact number එකක් වත් නෑ නේ😢

  • @Nawo20
    @Nawo20 ปีที่แล้ว

    Mattha thibun 😢

  • @krishanigunawardhana6625
    @krishanigunawardhana6625 ปีที่แล้ว

    අවුරුදු 9ක අතීතයට ගියා සර්

  • @rakhithaabeykoon9297
    @rakhithaabeykoon9297 ปีที่แล้ว +1

    අදත් මැරෙන්න ඕන කිව්ව trans කොල්ලෙක් .ඌට මේක යැව්ව ම ඌ බෙල්ලෙ වැලදාගන්නෙ නෑ බොඩි එක අහුවෙන්නේ නැති වෙන්නයි ඌ මැරෙන්නෙ කිව්වා. හේතුව එයා කියනවා ගෙදර මිනිස්සු එයාගේ මිනියට ගවුම් අන්දනවට එයා කැමති නෑ කියලා. අපි කොහොම හිත හැදුවත් එයාගේ ගෙදර මිනිස්සු එයාව එයා විදියට පිලිගන්න කැමති නෑ.ඉතින් මොනවා කරන්න ද සර්.. මිනිහා තව මාසයක් වත් ඔහොම ඉදීද කියන්න බෑ.🥺🥺

  • @RenukaKusumlatha-vs6il
    @RenukaKusumlatha-vs6il ปีที่แล้ว +7

    Whatsapp status වලත් හැමදාම ඔය වගේ post share වෙනවනෙ😐

    • @pakaya_thamai
      @pakaya_thamai ปีที่แล้ว +1

      උට තැපෑලෙන් ලනුවක් යවන්ඩ , ආසාවනෙ උන්ගෙ

  • @user-fn6vn2xb7h
    @user-fn6vn2xb7h ปีที่แล้ว +12

    අපේ සර් ❤️❤️❤️

  • @tharindujayaweera5625
    @tharindujayaweera5625 ปีที่แล้ว +1

    Never play with feelings... ❤🫀🥀

  • @user-og9ps9xd2e
    @user-og9ps9xd2e ปีที่แล้ว +2

  • @sithminidanoji4744
    @sithminidanoji4744 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @LakshikaThanthirige
    @LakshikaThanthirige ปีที่แล้ว +3

    ❤️

  • @dinithanavanith3416
    @dinithanavanith3416 ปีที่แล้ว +1

    ❤️

  • @statusc0406
    @statusc0406 ปีที่แล้ว +1

    ♥️

  • @v_jayawardhana
    @v_jayawardhana ปีที่แล้ว

  • @wasanaprabhashini2964
    @wasanaprabhashini2964 ปีที่แล้ว

    ❤❤

  • @d.s.sdezoysa
    @d.s.sdezoysa ปีที่แล้ว

    ♥️

  • @tiredmind1618
    @tiredmind1618 ปีที่แล้ว