ටයිටැනික් නැව ගිලී පවතින ප්‍රදේශය,මේ තරම් භයානක ද? Dr. Darshana Ukuwela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2023
  • අමතර කරුණක්.
    සාමාන්‍යයෙන් වස්තුව/නැව මුහුද පතුලට යද්දි ඒකට ජලය ඇතුළු වෙනවා.හිස් අවකාශයක්.එතකොට ඇතුලෙ සහ පිටත පීඩනයන් සමාන වෙනව.ඒ නිසා පීඩන අන්තරයක් ඇතිවෙන්නෙ නැ.ඒ හන්ද පුපුරන්නෙ නෑ.
    එතකොට සබ්මැරීන් එකක් ගත්තම පිටත බාහිර පීඩනය විශාලයි,අභ්‍යන්තරයේ සාමාන්‍ය පීඩනය තියෙන්නේ ඒ නිසා තමයි පුපුරන්නේ. ඒ වගේම මොනාහරි ගැටීමක්වෙලා ,යම් කිසි පලුද්දක් වෙලා හැඩය වෙනස් වීමක් වෙලා තමයි පීඩනය දරාගන්න බැරිවෙලා මේ විදියට පුපුරන්න පුළුවන් .

ความคิดเห็น • 177

  • @newshub7553
    @newshub7553 ปีที่แล้ว +430

    උකුවෙල සර්ට කැමති අය කෝ ❤❤❤

    • @anedhhdhhh1301
      @anedhhdhhh1301 ปีที่แล้ว +16

      සර්ට කැමති නැත්තම් වීඩියෝ එක බලන්න එන්නෙ නෑනෙ නේද😏

    • @anuragamage6380
      @anuragamage6380 ปีที่แล้ว +3

      😊

    • @anedhhdhhh1301
      @anedhhdhhh1301 ปีที่แล้ว +2

      @@newshub7553 🙁

    • @jayawarna2002
      @jayawarna2002 ปีที่แล้ว +5

      ඔන්න මං 100 කරා 😂

    • @HD-pr3by
      @HD-pr3by ปีที่แล้ว +8

      Meka sir dakkanam sir kiyai ane mata kamthi wen epa nona bino kiyala 😂❤

  • @himalkosala8136
    @himalkosala8136 10 หลายเดือนก่อน +5

    මමත් A/Ls වලට Physics කලේ ඒ හන්ද සර් පැහැදිලි කිරීම කරද්දි ආයෙ අතීතෙට ගියා වගේ හැගීමක් ආවා..
    අදමයි සර් ගෙ චනල් එක දැක්කෙ..
    මේ topic එක interest හන්ද බැලුවෙ..
    සර් ගොඩාක් හිත හොද නිහනමානී කෙනෙක්..
    Good luck sir with u all the best 🙏

  • @sansaladasanayake
    @sansaladasanayake ปีที่แล้ว +60

    ඒක තමයි ඕකෙන් අඹරලා හොද ගාණක් දුන්නම මරු😂
    Thank you ukuwela sir ♥️🤗🗣️

    • @STAR-tq9ws
      @STAR-tq9ws ปีที่แล้ว

      titanic ship ek ehenm flat wenna epei🤷

  • @crackword7037
    @crackword7037 ปีที่แล้ว +46

    මේ ලෝකෙනම් මාරයි😘😘😇thanks sir❤

  • @CHARUKA_SANDEEPA_1027
    @CHARUKA_SANDEEPA_1027 ปีที่แล้ว +52

    හොද ගානක් දාලා අපිව මරයි වගෙ 😮😢😂

  • @lakshanbuddika5856
    @lakshanbuddika5856 ปีที่แล้ว +16

    සරුත් එකත් දානකන් හිටියේ. ඔක්කොම දාලා තියෙන නිසා❤❤❤.. පට්ට සිර

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +24

    සර් ඒක පැහැදිලි කරද්දී මාව නිකන් මුහුදු පතුලට ගියා වගේ හැගීමක් ආවෙ.

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +2

      ටයිටැනික් ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා. ටයිටැනික් දියත්කරන අවස්ථාව වන විට එය 1912 මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම චලනය වන වස්තුව වුනා .
      ටැයිටැනික් නැව සෑදීම සඳහා ඇමරිකානු ඩොලර් 7.5 වියදම් වී තිබෙනවා. ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි
      1912 අප්රේල් 10 දින ටයිටැනික් නෞකාව මගීන් 1,317 ක් සහ කාර්ය මණ්ඩලය 908 ක් සමඟ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝර්ක් දක්වා යාත්රා කළේය. ඇයගේ මංගල චාරිකාවෙහිදී 1912 අප්‍රේල් 15 දිනදී දියේ ගිලුනි.

    • @sanjaya6687
      @sanjaya6687 ปีที่แล้ว +1

      @@yashenakalanka180 බොහෝම ස්තූතියි.ටයිටැනික් නැව ගැන නොදන්නා තොරතුරු පැහැදිලි කරාට

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      @@sanjaya6687 what s inside the titanic video 👌👌 look

  • @sashendhashmika4422
    @sashendhashmika4422 ปีที่แล้ว +26

    උකුවෙල කියන්නේ බ්‍රෑන්ඩ් එකක් බන්.... 💯🔥

    • @SupunAnuradha-bc8ty
      @SupunAnuradha-bc8ty ปีที่แล้ว

      wen nththn😂

    • @user-ov4ys1to2w
      @user-ov4ys1to2w 9 หลายเดือนก่อน

      ​@@SupunAnuradha-bc8ty උකුවෙල සර් brand එකක් තමයි

    • @abirunimsara
      @abirunimsara 16 วันที่ผ่านมา

      palayan yanna gobbaya

  • @Purna_Anthony
    @Purna_Anthony ปีที่แล้ว +12

    Thank you Ukuwela sir ❤

  • @DanushiAnuththara
    @DanushiAnuththara ปีที่แล้ว +15

    අපේ සර් ❤😊

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon ปีที่แล้ว +3

    WOW .Thank you so much :) that's amazing.

  • @shadeeshasandarenu760
    @shadeeshasandarenu760 ปีที่แล้ว +9

    Sir හර්යටම කියලා දුන්න. ❤️

  • @SashaStudylover
    @SashaStudylover ปีที่แล้ว +8

    Thank you sir...ඒක ගැන හරියට දැනගන්න ආසාවෙන් හිටියෙ..ඒත් හරි වීඩියෝ එකක් හම්බුනෙ නෑ🙏

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +5

    Ape sir.Great explanation.

  • @upulranjana1480
    @upulranjana1480 ปีที่แล้ว +4

    නියමයි ස්තුතියි !

  • @oshanpabasara7525
    @oshanpabasara7525 ปีที่แล้ว

    Nodanna godk dewal dana gaththa..thanks sir❤

  • @pradeeplakmal2415
    @pradeeplakmal2415 ปีที่แล้ว +30

    2023t දෙවි පිහිටයි❤️🙏🏻

  • @Challenger43
    @Challenger43 ปีที่แล้ว +9

    Sir supiri

  • @DiLu_E
    @DiLu_E ปีที่แล้ว +5

    Sir ගෙ සම්පූර්න කතාව ඉවරවෙනකන්ම මම හිටියෙ මනෝ ලෝකෙක🙈🙈sir mee gana ganak hadala paper ekata dannako😁👍

  • @sahassadith6886
    @sahassadith6886 ปีที่แล้ว +18

    23AL අපිට හොඳ ගාණක් 🥲🥲

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +7

      ටයිටැනික් ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා. ටයිටැනික් දියත්කරන අවස්ථාව වන විට එය 1912 මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම චලනය වන වස්තුව වුනා .
      ටැයිටැනික් නැව සෑදීම සඳහා ඇමරිකානු ඩොලර් 7.5 වියදම් වී තිබෙනවා. ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි
      1912 අප්රේල් 10 දින ටයිටැනික් නෞකාව මගීන් 1,317 ක් සහ කාර්ය මණ්ඩලය 908 ක් සමඟ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝර්ක් දක්වා යාත්රා කළේය. ඇයගේ මංගල චාරිකාවෙහිදී 1912 අප්‍රේල් 15 දිනදී දියේ ගිලුනි .

  • @sinhalyatv8454
    @sinhalyatv8454 ปีที่แล้ว +1

    Thank you sir ❤

  • @i.mharshani928
    @i.mharshani928 ปีที่แล้ว

    Sir hariyatama therum ganna puluwan vidiyatama hoda pahdili kirimak therum athuwama kiyala dunna. Sir wage aya me loketa godak watinwa.athiwenna theru karala denna puluwan kamath, uparime theru ganime hakiyawath thibunam me wage akal kedawachaka nathi vi yannatama thibuna. Sir ta budusarani.

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว

    ගොඩාක් පිං සර්

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 ปีที่แล้ว +8

    අපේ සර් 🙏🔥🔥💯💯

  • @anuragamage6380
    @anuragamage6380 ปีที่แล้ว +2

    අපේ සර්🔥🔥🔥

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +5

    මැරෙන්න ලේසියෙන්ම පුළුවන් ගේමක් දීලා මුහුද යටට ම ගියා එලියට පැනපු ගමන් පනුවෙක් වගෙ ඉක්මනට මැරෙනවා😂

  • @NMDRathnayake
    @NMDRathnayake ปีที่แล้ว +2

    thank you very much sir!... mama me gena denaganna godak asawen hitiye!...

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ටයිටැනික් ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා. ටයිටැනික් දියත්කරන අවස්ථාව වන විට එය 1912 මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම චලනය වන වස්තුව වුනා .
      ටැයිටැනික් නැව සෑදීම සඳහා ඇමරිකානු ඩොලර් 7.5 වියදම් වී තිබෙනවා. ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි
      1912 අප්රේල් 10 දින ටයිටැනික් නෞකාව මගීන් 1,317 ක් සහ කාර්ය මණ්ඩලය 908 ක් සමඟ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝර්ක් දක්වා යාත්රා කළේය. ඇයගේ මංගල චාරිකාව

  • @shawiya7869
    @shawiya7869 ปีที่แล้ว

    Thank you sir

  • @anushkapathirana7683
    @anushkapathirana7683 ปีที่แล้ว +1

    ape.sir,Sera ganak denn yanne yaluwane..❤❤❤

  • @cha1645
    @cha1645 ปีที่แล้ว +1

    Im not a student. But mr Ukuwela? Titanium has a good reputation for deep sea dividing vessels. But carbom fibers haven't tested in deep sea diving machines. Carbon fibers has an intrinsic quality which cause a process named "Delamination" in high pressures. The pressure you have explained here has delaminated the carbon fiber tube crushing all the passengers within milliseconds.

  • @MadusithAbesinghe-zr6wd
    @MadusithAbesinghe-zr6wd ปีที่แล้ว

    Thanks sir❤️

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Aththatama ada tamay hodatama terune muhuda atulata giyama kohomada danenne kiyala... lamaynta vitarak newey apitat watenawa 🌷🌷🌷

  • @dilshanudara183
    @dilshanudara183 ปีที่แล้ว

    titan submarine eka kalinuth oy wadeta use karala thibuna nisa eka hadala thiyena materials durvala vela thiyenna athi,ekai pupuranna aththe.

  • @paramithilakarathna7641
    @paramithilakarathna7641 ปีที่แล้ว +3

    Ape sirr❤

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว

    සර් sonar technology එක ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද 🙏🙏🙏🙏

  • @oshadhiwarnasooriya1974
    @oshadhiwarnasooriya1974 ปีที่แล้ว +2

    Sir ගාණක් හදමුකෝ. 2023💜️

  • @Dilu0216
    @Dilu0216 ปีที่แล้ว +2

    ❤️❤️

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 ปีที่แล้ว

    සර් මට ප්‍රශ්නයක් තියනවා . සාගරයේ අර තරම් ගැඹුරක, එතරම්ම පීඩනයක් යටතේ නැවේ කොටස් වලට හානි නොවී තියෙන්නෙ කොහොමද ? සමහර වීඩියෝ වල මං දැක්කා , නැවේ එදා තිබුනු වීදුරු පවා කැඩී බිඳී යාමක් නොවී තිබුනා. කොහොමද එහෙම වෙන්නෙ?

  • @shiromishiromi4503
    @shiromishiromi4503 ปีที่แล้ว +1

    සර් මේ ගැන වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ...😁❤

  • @thalindaprabath7645
    @thalindaprabath7645 10 หลายเดือนก่อน +1

    නියම ගුරු මහත්මයෙක් 🙏

  • @sftttzz6425
    @sftttzz6425 ปีที่แล้ว +2

  • @miunikahansamali6947
    @miunikahansamali6947 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @sltopic4791
    @sltopic4791 ปีที่แล้ว +2

    Yesterday @Ziyon😃

  • @yurekasathsarani6661
    @yurekasathsarani6661 ปีที่แล้ว +2

    😍🥰

  • @taniyashivomicuttilan7658
    @taniyashivomicuttilan7658 ปีที่แล้ว +1

    👍🏻

  • @user-gc7bq9js7w
    @user-gc7bq9js7w ปีที่แล้ว +1

    අපේ සර්....

  • @user-ef8tq8wh9h
    @user-ef8tq8wh9h ปีที่แล้ว +6

    Kurunegala Class Eke Api 🙂❤Thx sir Explained it 😎❤️

  • @vdworld9969
    @vdworld9969 ปีที่แล้ว +1

    Ape sir..❤️

  • @rangakumara4884
    @rangakumara4884 ปีที่แล้ว

    Harima pahadili sir

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว

    Sir ❤

  • @chamodniranjana2275
    @chamodniranjana2275 ปีที่แล้ว

    ❤❤❤

  • @tharushihathurusinghe5432
    @tharushihathurusinghe5432 ปีที่แล้ว

    ❤❤❤❤

  • @user-Darka
    @user-Darka ปีที่แล้ว +1

    Ammo sir😮

  • @JayanthaMadawage-hk6xz
    @JayanthaMadawage-hk6xz ปีที่แล้ว

    Really really really

  • @keshanwijithananda9828
    @keshanwijithananda9828 ปีที่แล้ว

    pipuruwada mirikala damma wage neweida sir

  • @sduh1620
    @sduh1620 ปีที่แล้ว

    sir💜️

  • @mondjourney9147
    @mondjourney9147 ปีที่แล้ว

    Ape kale htye nane me sir😢..... aith physics class yanna hithenawa sir uganana wdyata.......harima asai ahan inna...... 😊

  • @WGUMPremathilaka
    @WGUMPremathilaka ปีที่แล้ว

    Ane ape sir❤

  • @pathummadusanka1551
    @pathummadusanka1551 ปีที่แล้ว

    🔥🔥

  • @hashanbhanuka1417
    @hashanbhanuka1417 ปีที่แล้ว +1

    Titan එක explosive වෙලා තියෙන්නෙ 1mls මිලි තත්පර එකකින්. මොලයට sense එකක් දැනෙන්න 100mls යනවා.
    එයාල දන්නෙනෑ මොකද උනේ කියලා.

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 ปีที่แล้ว

    23 ayata dn idanma practice krnna ganak onna

  • @madukumari1754
    @madukumari1754 ปีที่แล้ว

    Ape sir

  • @madushanofficial..
    @madushanofficial.. ปีที่แล้ว +1

    අපේ සර්❤

  • @tharushihathurusinghe5432
    @tharushihathurusinghe5432 ปีที่แล้ว

    Ape sir♥️♥️♥️

  • @ravindudasanayake5248
    @ravindudasanayake5248 ปีที่แล้ว

    😊😊🎉❤

  • @sarasimotors2853
    @sarasimotors2853 ปีที่แล้ว

    sr malu enne kohomda

  • @lakmalkuruppu6450
    @lakmalkuruppu6450 ปีที่แล้ว +6

    සර් මට පොඩි ප්‍රස්නයක් තියනවා මේක ගොන් ප්‍රස්නයක්ද දන්නේ නෑ ඒත් මට හිතට ආපු ප්‍රස්නයක් එතකොට සර් ටයිටනික් ගිලිච්ච නැවට කිසිම දෙයක් වෙලා නෑනේ ඔය කියන විදිහට ඒකත් කුඩු පට්ටම් වෙලා යන්න ඕනනේ තවද ඒ මට්ටමේ ඉන්න මාලුවන් එක එක වර්ගයේ ජීවීන් උන්ට ඒ පීඩනය බලපාන්නේ නැත්තේ ඇයි ඒ කට හේතුව මොකද්ද සර් සමාවෙලා පිලිතුරක් දෙනවනම් ගොඩාක් වැදගත්

    • @dssico323K
      @dssico323K ปีที่แล้ว

      .

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 ปีที่แล้ว +8

      ටයිටැනික් නැව ලෝහවලින් හදපු එකක් ඒක ගිලිලා ඉවර නිසා ඒකෙ ඇතුලෙ පීඩනයයි එළියෙ පීඩනයයි සමානයි ඒක නිසා ඒකට පවතින්න පුලුවන් ඒත් සබ්මැරීනෙ ලෝහ වලින් පීඩන අන්තරයක් දරාන ඉන්නෙ මොකද සබ්මැරීනෙ ඇතුලෙ පීඩනය වායුගෝලය පීඩන 1 එළියේ වායුගෝල පීඩන ආසන්නව 350-400 ඒක ලෝහවලට පවා දරාගන්න අමාරු දෙයක්.ඇතුලෙ ඉන්න ජීවීන්ගෙ ශරීරය අභ්‍යන්තර පීඩනය වායුගෝල පීඩනය 300-400 තියනවා ඒක නිසා ඒ ගැබුරෙදි ජීවිත් වෙනව හැබැයි උඩට ගත්තොත් අභ්‍යන්තර පීඩනය 300 එළියෙ පීඩනය 1 වෙන නිසා ඒ මාලු ඉදිමිල පුපුරනව

    • @niroshmadushan8791
      @niroshmadushan8791 ปีที่แล้ว +1

      ටයිටැනික් නැවත් වැඩි කාලයක් ඔහොම දකින්න වෙන්නෙ නෑ... දැනටමත් මුහුදු ජලය නිසා ‌නැවේ බඳ ඇතුළුව බොහෝ කොටස් විශාල ලෙස මල බැඳිල තියෙන්නෙ... වානේ තහඩු වල ශක්තිය දුර්වල වෙන්න වෙන්න දැනට ඉතුරු වෙලා තියෙන නැවේ හැඩය වෙනස් වෙනව... තව අවුරුදු 20ක් වගේ ගියාම ටයිටැනික් කියල බලන්න වෙන්නෙ මලකඩ කාපු තැන තැන විසිරුණු යකඩ ගොඩක් විතරයි...

    • @dhinathuthila8920
      @dhinathuthila8920 ปีที่แล้ว

      ​@@niroshmadushan8791itin ai occra salli tiyana rataval oka udata ganne natte..americvata puluwan ne..

    • @savinthisamarakoon5688
      @savinthisamarakoon5688 ปีที่แล้ว

      @@dhinathuthila8920e hriyedi smnyen fnene brta wd ton 10 kin wdi brk dnenenne titnic newa kochchr brt thiyenn add.... totan sub ekth ton eki..
      Anik e hriye gmburkt ynn loke mewenkn thiyenne whn 4k hri8 k hrilu ewt be ok ussnn 💔
      Ninik briwelwth eke brdrgnn baruw ekth gilunoth kuduwel ynw

  • @tharushiamanjaleewijesiri3757
    @tharushiamanjaleewijesiri3757 ปีที่แล้ว

    Ape sir❤

  • @ChathurikaKadawathaarach-ks3ku
    @ChathurikaKadawathaarach-ks3ku ปีที่แล้ว

    👍👍

  • @dilhanikumari4308
    @dilhanikumari4308 ปีที่แล้ว +1

    2024 Theory Kurunegala ❤

  • @VIBES...20346
    @VIBES...20346 ปีที่แล้ว +12

    Sir ඔච්චර පීඩනයකට නැව කොහොමද ඔරොත්තු දෙන්නෙ එතෙකොට.....🙄

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 ปีที่แล้ว +12

      නැව පිටතත් ඇතුළත් ජලයෙන් පිරී ඇති නිසා දෙපැත්තේ පීඩන සමානයි .

    • @onlinebusiness9847
      @onlinebusiness9847 ปีที่แล้ว +3

      නැව්වල පහලම කොටස ගොඩක් යටින් නෙමෙයිනේ තියෙන්නෙ
      අනික් කාරනය ඔය යකඩ කදට ඒ පීඩනය දරන්න පුලුවන්

    • @VIBES...20346
      @VIBES...20346 ปีที่แล้ว +1

      @@senukanavinthawanasingha5892 thxx

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +3

      ටයිටැනික් ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා. ටයිටැනික් දියත්කරන අවස්ථාව වන විට එය 1912 මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම චලනය වන වස්තුව වුනා .
      ටැයිටැනික් නැව සෑදීම සඳහා ඇමරිකානු ඩොලර් 7.5 වියදම් වී තිබෙනවා. ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි
      1912 අප්රේල් 10 දින ටයිටැනික් නෞකාව මගීන් 1,317 ක් සහ කාර්ය මණ්ඩලය 908 ක් සමඟ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝර්ක් දක්වා යාත්රා කළේය. ඇයගේ මංගල චාරිකාවෙහිදී 1912 අප්‍රේල් 15 දිනදී දියේ ගිලුනි.

  • @user-Darka
    @user-Darka ปีที่แล้ว +10

    Sirge clz yanne kwd❤

  • @pasindusrl8078
    @pasindusrl8078 11 หลายเดือนก่อน

    අර මෝඩ ජෝඩුවගෙන් එකෙක් මේ පැහැදිලි කිරීම කරානම් තැන් 10කටවත් බුද්ධාගමයි, බුදුහාමුදුරුවොයි ගාවගෙන
    Comment section එකෙත් ඒ වගේම comments.
    ඒත් මේ සර් හරිම ලස්සනට ඒක පැහැදිලි කරල දෙනවා වැල් බයිලා නැතුව. Comment section එකෙත් තියෙන්නෙ ඒ සම්බන්ධ ප්‍රශ්න අහපුවා.

  • @akenfdo8405
    @akenfdo8405 ปีที่แล้ว +2

    ටයිටැනික් නැවේ සුන්බුන් එතකොට ඔච්චර ලොකු පීඩනයක් යටතේ විනාශ නොවී තාමත් පවතින්නෙ කොහොමද..
    ඒකෙ තියෙන යකඩ වැටවල් ඇද වෙලාවත් නෑනෙ..
    එහෙම වෙන්නෙ කොහොමද
    දන්න කෙනෙක් කියනවද..

    • @DarshanaUkuwelaPhysics
      @DarshanaUkuwelaPhysics  ปีที่แล้ว +7

      අමතර කරුණක්.
      සාමාන්‍යයෙන් වස්තුව/නැව මුහුද පතුලට යද්දි ඒකට ජලය ඇතුළු වෙනවා.හිස් අවකාශයක්.එතකොට ඇතුලෙ සහ පිටත පීඩනයන් සමාන වෙනව.ඒ නිසා පීඩන අන්තරයක් ඇතිවෙන්නෙ නැ.ඒ හන්ද පුපුරන්නෙ නෑ.
      එතකොට සබ්මැරීන් එකක් ගත්තම පිටත බාහිර පීඩනය විශාලයි,අභ්‍යන්තරයේ සාමාන්‍ය පීඩනය තියෙන්නේ ඒ නිසා තමයි පුපුරන්නේ. ඒ වගේම මොනාහරි ගැටීමක්වෙලා ,යම් කිසි පලුද්දක් වෙලා හැඩය වෙනස් වීමක් වෙලා තමයි පීඩනය දරාගන්න බැරිවෙලා මේ විදියට පුපුරන්න පුළුවන් .

    • @akenfdo8405
      @akenfdo8405 ปีที่แล้ว

      @@DarshanaUkuwelaPhysics බොහොම ස්තූති සර්...

  • @chandrakumari6955
    @chandrakumari6955 ปีที่แล้ว +3

    Ethakota muhudu pathule inna jeevin dara ganne komd..please explain it😢😢

    • @onlinebusiness9847
      @onlinebusiness9847 ปีที่แล้ว +2

      පතුලේ ඉන්නේ ගොඩක් අඩු ජීවින් ප්‍රමානයක් ඉන්නේ.
      ඒ ජීවින්ගේ ශරිරය, සම ඒ පීඩනය දරන්න පුලුවන් විදියට හැදිලා තියෙන්නේ

    • @chandrakumari6955
      @chandrakumari6955 ปีที่แล้ว +1

      @@onlinebusiness9847 thanks...anakoola hadayath eka hethuvakd

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      @@chandrakumari6955 Age cells athule pidane pathule peedaneta samanawa thiyagannawa. Ethakota awlk na.Apeth wayugoliya peedaneta samana widihata thama cells athule pressure eka thiyenne. Ekai apita eka danenne naththe.

  • @shankivlogs3453
    @shankivlogs3453 ปีที่แล้ว +2

    ඇයි අපිට වායුගෝල පීඩනය දැනෙන්නේ නැත්තේ. සිමෙන්ති කොට්ට 200ක බරක් දැනෙන්නේ නැත්තේ. මම සයන්ස් කරලා නෑ. ඒක පැහැදිලි කරන්නකෝ

    • @udlhs8680
      @udlhs8680 ปีที่แล้ว

      Aga purawt hama paththakinm e pressure eka samanawa yedena nisa...

    • @Ttsfehbbfd
      @Ttsfehbbfd 7 หลายเดือนก่อน

      Resultant force එක zero නිසා

  • @ravinduthikshana341
    @ravinduthikshana341 ปีที่แล้ว +8

    #Highquality physics

  • @WGUMPremathilaka
    @WGUMPremathilaka ปีที่แล้ว

    Puthe puthe puthe puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thisarubro1048
    @thisarubro1048 ปีที่แล้ว +6

    සර් එත්කොට ඒ යානාව හදලා ඇත්තේ පුපුරනන්න නෙමෙයි නේ පීඩනය දරාගත හැකි වන ආකාරයට නේ. එත්කොට කොහොමද පුපුරල තියෙන්නෙ. 🎉

    • @CHARUKA_SANDEEPA_1027
      @CHARUKA_SANDEEPA_1027 ปีที่แล้ว

      Podima podi amage ekk wennethi

    • @NimeshLakshan-ez6km
      @NimeshLakshan-ez6km ปีที่แล้ว

      Kohe hari wadunada kiyanna ba

    • @NimeshLakshan-ez6km
      @NimeshLakshan-ez6km ปีที่แล้ว +1

      Muhude hadunangath sathwayoth innawane ekekge happunat iwarai

    • @onlinebusiness9847
      @onlinebusiness9847 ปีที่แล้ว +3

      ඒක කොලිටි එක මදි බන් හරියට පරීක්ශා කරලත් නෑ

  • @padmakarunarathna1972
    @padmakarunarathna1972 ปีที่แล้ว

    Sirge ගම්පහ පන්ති නැද්ද ?
    2025A/L

  • @shiromishiromi4503
    @shiromishiromi4503 ปีที่แล้ว +2

    2023 අපි...🙂❤උකුවෙල සර් ඉන්නව කමක් නෑ බය නෑ මොකක් ආවත්...😋

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ටයිටැනික් ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා. ටයිටැනික් දියත්කරන අවස්ථාව වන විට එය 1912 මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම චලනය වන වස්තුව වුනා .
      ටැයිටැනික් නැව සෑදීම සඳහා ඇමරිකානු ඩොලර් 7.5 වියදම් වී තිබෙනවා. ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි
      1912 අප්රේල් 10 දින ටයිටැනික් නෞකාව මගීන් 1,317 ක් සහ කාර්ය මණ්ඩලය 908 ක් සමඟ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝර්ක් දක්වා යාත්රා කළේය. ඇයගේ මංගල චාරිකාව

  • @kusalmendis1
    @kusalmendis1 ปีที่แล้ว

    නෑ හිලක් තිබිලා මයේ හිතේ...

  • @madurangahk8727
    @madurangahk8727 ปีที่แล้ว

    එතකොට Oxygen වලට මොකක්ද වෙන්නෙ

  • @masterk2399
    @masterk2399 ปีที่แล้ว

    2023 a/l batch :- mru hbi 🙂👍

  • @sumithweerasinha2968
    @sumithweerasinha2968 ปีที่แล้ว +1

    2023 aya koo 🌝 🎉

  • @anandarathnayake3628
    @anandarathnayake3628 ปีที่แล้ว +1

    2024 Siyon ❤ අපෙ සර්

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ටයිටැනික් ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා. ටයිටැනික් දියත්කරන අවස්ථාව වන විට එය 1912 මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම චලනය වන වස්තුව වුනා .
      ටැයිටැනික් නැව සෑදීම සඳහා ඇමරිකානු ඩොලර් 7.5 වියදම් වී තිබෙනවා. ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි
      1912 අප්රේල් 10 දින ටයිටැනික් නෞකාව මගීන් 1,317 ක් සහ කාර්ය මණ්ඩලය 908 ක් සමඟ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝර්ක් දක්වා යාත්රා කළේය. ඇයගේ මංගල චාරිකාවෙහිදී 1912 අප්‍රේල් 15 දිනදී දියේ ගිලුනි.

  • @sameerabandara-og4pq
    @sameerabandara-og4pq ปีที่แล้ว +1

    සර් එච්චර පීඩනයක් තියෙන වතුරේ ජීවීන් ඉන්නවද ❤

    • @heshanimadhara7687
      @heshanimadhara7687 ปีที่แล้ว +1

      ඒ පීඩනයට ඔරොත්තු දෙන්න පුලුවන් විදිහෙ ජීවීන් ඉන්නවා.

    • @user-ds4xs7ls3u
      @user-ds4xs7ls3u ปีที่แล้ว

      Eka thamai ????

  • @narmosl5521
    @narmosl5521 2 หลายเดือนก่อน +1

    👍👍👍

  • @meshalirandili4290
    @meshalirandili4290 ปีที่แล้ว +4

    Patta medapara gana drawasthithiyen thama ...😅

  • @arushasathsara-lc2gk
    @arushasathsara-lc2gk ปีที่แล้ว

    සර් එතකොට මාලු කොහොමද ඉන්නෙ

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว

      උන් ඒ පරිසරයට අනුගත වෙලා ඉන්නෙ මරියානා ආගාදේ පවා මාලු ඉන්නවා 10000m/ 10 km විතර ගැබුර

  • @userdbc5032
    @userdbc5032 ปีที่แล้ว +5

    2025 set ekh ko💛

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 ปีที่แล้ว +3

    සිමෙන්ති කොට්ට උදාහරනය,තව සර් කෙනෙක් අරන් තිබුනා.

    • @isuruudesh4469
      @isuruudesh4469 ปีที่แล้ว +1

      prasad siriwardana

    • @imranhilmy3152
      @imranhilmy3152 ปีที่แล้ว +1

      ඒ සර් තමයි කලින් දාලා තියෙන්නේ

  • @niluumayangani-ow4uc
    @niluumayangani-ow4uc ปีที่แล้ว

    INNOOOOO

  • @Vidushani12
    @Vidushani12 ปีที่แล้ว +4

    එතකොට දිය කිදුරියො ඉන්නෙ කොහොමද මුහුදු පතුලෙ 😕💔

  • @udithadanushka1616
    @udithadanushka1616 ปีที่แล้ว

    Kallla mare

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว

    Katath nikan gilichcha titanic newa wage 🤣

  • @user-ud8dc6mr2c
    @user-ud8dc6mr2c ปีที่แล้ว

    ❤😊❤ 😮❤ ub m

  • @AsianTechnic
    @AsianTechnic ปีที่แล้ว

    සර් ඔය මුහුදු පතුලෙ ඉන්න ජිවින් ගෙ structure එක මොනවා වලින්ද හැදිලා ඇත්තෙ අර සර් කිව්වා වගෙ සිමෙන්ති කොට්ට් 80දාහ මුහුදු ජවින්ට මාලුවන්ට දරා ගන්න පුලුවන් ද එතන පැහැදිලි මදි සර් ටෛටෙනියම් කාර්බන් තවත් ලොහ වර්ග වලින් නිර්මාණ කරපු සබ්මැරින් කුඩු වෙනවානම් නෙද

    • @niroshmadushan8791
      @niroshmadushan8791 ปีที่แล้ว

      අපි වර්ග මීටරයට නිව්ටන් ලක්ෂයක පීඩනය දරාගෙන් ඉන්න අනුවර්තන වෙලා ඉන්නව වගේ සාගර ජීවීනුත් අනුවර්තනය වෙලා ඉන්නෙ ඒ වගේ පරිසරයක ජීවත් වෙන්න...

    • @DarshanaUkuwelaPhysics
      @DarshanaUkuwelaPhysics  ปีที่แล้ว +1

      එම සතුන් එම පීඩනය තුල සිටිමට අනුවර්ටනය වී ඇත.

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 ปีที่แล้ว +1

    ටයිටන් සබ්මැරීනය හදලා තියෙන්නේ පෙර පාසලක අත්වැඩක් විදිහට වෙන්න ඇති මං හිතන්නේ 😂😂

  • @savinthisamarakoon5688
    @savinthisamarakoon5688 ปีที่แล้ว

    Mee sareth hri ehenm 🤐🤐🤐