Edify Show | Episode 09 | Dr.Darshana Ukuwela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #AnushkaIndunil #SiyathaTV ‪@DarshanaUkuwelaPhysics‬

ความคิดเห็น • 227

  • @namesk6086
    @namesk6086 3 ปีที่แล้ว +143

    පට්ට වචන ටිකක්... පන්ති එන හැමෝම ලයික් එකක් දාගෙන යන්න..

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +73

    අපේ උකුවෙල සර්,(2013-2015 තියරි)විටෙක යහළුවෙක්,සහෝදරයෙක්,පියෙක්.සර්ගෙ කටහඬ ඇහුවත් ඇති,අපේ සර්ට නිදුක් නිරෝගා දීර්ඝායු ලැබේවා

  • @number6941
    @number6941 3 ปีที่แล้ว +93

    මගේ ජීවිතේ turning point එක වෙන ගුරු දෙපල , stay safe both of you sir ❤️❤️❤️❤️❤️

  • @nishadinishadi5993
    @nishadinishadi5993 3 ปีที่แล้ว +55

    අනේ අපේ සර්. සර්ගෙ කටහඬ ඇහැද්දෙත් පුදුම සතුටක් දැනෙන්නෙ සර්. ඒක නම් ඇත්ත සර් අපිට රෑ දෙගොඩහරියක් වෙනකල් ක්ලාස් කරනවා. පුදුම කැප කිරීමක් කරන්නෙ අපි වෙනුවෙන්. ඔය කතාව සර් අපිට ගිය සතියෙ රිවිශන් එකෙත් කිව්වා.❤❤❤

  • @namesk6086
    @namesk6086 3 ปีที่แล้ว +48

    මොකෙක් හරි හිතනවා නම් මේක මාකටින් මගුලක් කියලා හෙන ගහනවා උට...සර්ට ආය මාකටින් ඔනි නැ...තේරුම් ගනින් එක.සර් අවුරුදු ගානක් පන්ති නොකර ඉදලා අපහු පටන් ගත්තත් ලංකාවේ වැඩිම ළමයි ඉන්න පංතිය වෙනවා
    ..

  • @rashmika5681
    @rashmika5681 3 ปีที่แล้ว +46

    බෞද්ධයෙක් අපෙ සර්❤️💪

  • @lakmalbro2053
    @lakmalbro2053 3 ปีที่แล้ว +26

    උකුවෙල සර්, අනුශ්ක සර්, මුතුගල සර්, එ සර්ලා තුන් දෙනාගෙම ගොලයෙක් වෙන්න මරාම පිනක් කරලා තියෙන්න ඔනේ..❤️

  • @Lak-xg8lj
    @Lak-xg8lj 3 ปีที่แล้ว +38

    උකුවෙල සර් තමයි මගේ ජීවිතේ සජීවීව හම්බ උනු හොදම ගුරුතුමා සර් ගැන කියන්න වචන නෑ.හදවතින්ම සර්ට ආදරෙයි ❤ ඒ වගේම youtube එකෙන් හදුන ගත්ත සර් කෙනෙක් තමයි අනුශ්ක සර් කියන්නෙ.ඇත්තටම අනුශ්ක සර් දෙවියෙක්.අනුශ්ක සර්ටත් හදවතින්ම ❤ අපෙ මේ සර්ලා දෙන්නටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක්.බුදු සරණයි මගේ සර්ලා දෙන්නටම ❤

  • @viralvidztren
    @viralvidztren 3 ปีที่แล้ว +93

    අපේ සෑර් තමයි හොඳටම Phy6 කරන්නේ..... ❤️🧡💛💚💙💜

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 3 ปีที่แล้ว +50

    සර් අද මාර handsome 😎

  • @oshanchanuka5574
    @oshanchanuka5574 3 ปีที่แล้ว +28

    සර්ගෙන් ඉගෙන ගන්න ලැබීම ම වාසනාවක් සර්.Thank you සර් ❤

  • @tharusenanayake2365
    @tharusenanayake2365 3 ปีที่แล้ว +56

    ජිවිතේ දිනන්න කියාදුන්න ගුරුවරු දෙන්නේක් ....සර් දෙන්නටම ගොඩාරියක් පිං අපි වෙනුවෙන් කරන දේවල් වලට....සර් දෙන්නටම බුදුසරණයි .❤️

  • @vishmithashyamal8257
    @vishmithashyamal8257 2 ปีที่แล้ว +8

    මන් ආර්ට් කරන්නේ ඒ උනාට අනුෂ්ක සර්ටයි,උකුවෙල සර්ට යි ආදරෙයි ..

  • @selena4254
    @selena4254 3 ปีที่แล้ว +10

    Ape ukuwela sir. Katakrla wedk ne. Physics kyna de kochr amru unt komri eka sarala krala apita ugnwnna sir godk dakshi. Sir ge voice eka moleta hodtama wadinw. Lankwe physics nm ape DARSHANA UKUWELA sir tma. Kiwot deyk ewidytma krna, lamai gena godak hitana, ape physics dewiya!!!

  • @tcp8674
    @tcp8674 3 ปีที่แล้ว +17

    ලෙජ්න්ඩ්ස්ලා දෙන්නෙක් නෙද? ❤️‍🔥

  • @kshalinda3009
    @kshalinda3009 3 ปีที่แล้ว +37

    මම තාම A/L කරන කෙනෙක් නෙවෙයි. ඒ උනාට ආසයි උකුවෙල සර්ගෙන් කවදා හරි දවසක ඉගෙනගන්න. බුදු සරණයි sir. පරිස්සමෙන් ඉන්න.❤️🙏

    • @n.t239
      @n.t239 ปีที่แล้ว

      Dn 2years gihinne....oya dn A/l da?

  • @kasunipiumika7722
    @kasunipiumika7722 2 ปีที่แล้ว +10

    උකුවෙල සර්ටනම් මාර ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤අපේ සර්. සර්ගෙ කටහඬ ඇහැද්දෙත් පුදුම සතුටක් දැනෙන්නෙ සර්...පරිස්සමෙන් ඉන්න සර් දෙන්නටම බුදුසරණයි🙏🙏

  • @tharindudharshana3677
    @tharindudharshana3677 3 ปีที่แล้ว +18

    හෝ හෝ සිංදුව. සුපරි පරි ඉතිරි සෑර්‍රර්..........♥♥♥

  • @h.k.wickramasinghe3741
    @h.k.wickramasinghe3741 3 ปีที่แล้ว +13

    උකුවෙල සර්ගෙ summary ක්‍රමයනම් මාරම වටිනව.. මං සර්ගෙ 2020 theory , dn 2nd shy එකටත් මං බලන්නෙ ඒ summary note eka ❣️ ukuwela sirta marama garuthwayak thiyenne 😊❣️❣️

  • @aroundtheuniverse2639
    @aroundtheuniverse2639 3 ปีที่แล้ว +42

    උකුවෙල sir කියපු සින්දුවෙනුත් ගන්න උපදෙසක් තියෙනවා...
    (දුක් කරදර නැති දවසක දුක දැනෙන්නේ නෑ...
    ජීවිතයේ හැමදාමත් සැප ලැබෙන්නේ නෑ..)❤️❤️❤️

  • @Nadeera_U
    @Nadeera_U 3 ปีที่แล้ว +14

    විශය විශය විදියටම උගන්වන ගුරු දෙපලක්.. ගොඩක් වාසනාවන්තයි සර්ලා දෙන්නාගෙන් ඉගෙනගන්න ලැබීම ගැන! අදටත් පොඩි ප්‍රශ්නයක් ආවත් ඉක්මනට chemistry පොත බලනව physics පොත බලනවා.. එක තැනකවත් අඩුවක් නෑ! ගොඩක් සතුටුයි සර්ලා දෙන්නම එක තැනක දකින්න ලැබුන එක🥺♥️ අපෙ උකුවෙල සර්ගෙ හොදම යාලුවනෙ අනුශ්ක සර්..🙉🤭 අපිට කියනව class එකේදි😍💟

  • @kesharivk5472
    @kesharivk5472 2 ปีที่แล้ว +5

    O/l කාලෙ එපාම උන subject ekk thama physics. Eth උකුවෙල sir ge clz ynn patn gaththat psse physics mn asama subject eka una. Godk thanks sir.

  • @littletips6927
    @littletips6927 2 ปีที่แล้ว +12

    The best physics sir❤🙏🏻

  • @HimaliPriyadarshika-u5s
    @HimaliPriyadarshika-u5s 3 ปีที่แล้ว +15

    මාත් ආසයි සර් වගෙ වෙන්න

  • @malindanayanajith9718
    @malindanayanajith9718 3 ปีที่แล้ว +21

    ඇත්තටම හම්බුන නිහතමානී ගුරුවරයෙක් 🙏🙏🙏 අනුශ්ක සර්ගෙනුත් ඉගෙනගත්ත දේවල් ගොඩයි ගුරුවරු දෙදෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 ปีที่แล้ว +26

    ❤️‍🔥🇱🇰ලස්සන සිංදු ටිකක්.

  • @slkalhara441
    @slkalhara441 3 ปีที่แล้ว +16

    අති විශිෂ්ට ගුරු තරුවක් ❤️😍🥰

  • @primaryeducationwithnirosh1093
    @primaryeducationwithnirosh1093 ปีที่แล้ว +6

    මගේ සර් .❤ මම දැකපු මහන්සි වෙලාම වැඩ කරන සර් කෙනෙක්

  • @DilshaniRathnayake-m2x
    @DilshaniRathnayake-m2x หลายเดือนก่อน +1

    AL ජීවිතේ මන් කරපු හොඳම තේරීම් දෙක තමා උකුවෙල සර් සහ අනුෂ්ක සර් තෝරාගැනීම.. සර්ලා දන්නවා අපිට වරදින තැන්, වැරදි විදිහට හිතන්න පුලුවන් අවස්ථා සර් දන්නවා.. Highly recommend ❤❤

  • @suhadagamlath1555
    @suhadagamlath1555 3 ปีที่แล้ว +14

    අපි ඉතින් ඒ රැ එළිවෙනකම් පංතියේ ඉගෙනගත්ත කාලය මාරම සතුටුයි.

  • @dulashichamathka4646
    @dulashichamathka4646 3 ปีที่แล้ว +8

    Ape sir..💞Adarei sir.. good luck ..sir..💖

  • @sujanigamage2706
    @sujanigamage2706 3 ปีที่แล้ว +10

    Turning point of life.
    Good luck sir.
    2007/Nuwana☺☺☺

  • @tharidu6792
    @tharidu6792 3 ปีที่แล้ว +11

    Ukuwela සර් කියන්නේ සුපිරි ම සර් කෙනෙක්

  • @danushkachathurangana2161
    @danushkachathurangana2161 3 ปีที่แล้ว +8

    මරු ඩබලක් නියමයි සර්

  • @ishanichemachandra3385
    @ishanichemachandra3385 3 ปีที่แล้ว +22

    උකුවෙල සර් අපිට ගුරුවරයෙක් විතරක් නෙමෙයි ගුරුපියෙක්, සර් අපිට විශය කරුනු වගේම ජීවිතය ගැනත් කියලා දෙනවා. ඇත්තටම කිව්වොත් අපි සර්ගෙ පන්ති යන්න පින් කරලා ඇති. සර් ගන්න මුදලට වඩා දෙයක් සර් අපිට දෙනවා. ගොඩාක් පින් සර්. Campus select උන ගමන් සර් එක්ක කතා කරන්වා. තෙරුවන් සරණයි! අනුශ්ක සර්ටත් අපෙ උකුවෙල සර්ටත් අනාගත වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.🙏🙏🙏

  • @dlscience8706
    @dlscience8706 3 ปีที่แล้ว +14

    සින්දුවනම් පට්ට සර්🤩😍✊✊✊

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 3 ปีที่แล้ว +13

    අපේ උකුවෙල සර්..!🙏

  • @solarballsfan918
    @solarballsfan918 3 ปีที่แล้ว +14

    උකුවෙල සර් තමයි හොඳටම කරන්නෙ...

  • @sandunisahassrika9915
    @sandunisahassrika9915 3 ปีที่แล้ว +4

    Sir🥺🥺..song eka mn hugak paarak ahuwa...harima shook...🙏🙏 sirta api hamdamath adarei...

  • @imeshikaabeysinghe5866
    @imeshikaabeysinghe5866 3 ปีที่แล้ว +16

    ❤️❤️❤️උකුවෙල සර් ❤️❤️❤️

  • @Dpkpethum
    @Dpkpethum ปีที่แล้ว +2

    කතාවෙන් හිත සනසන්න පුළුවන් ,චරිතයක් 😍 , මාරම ගුන යහපත් චරිතයක් 😍

  • @navodyar.m.m.9478
    @navodyar.m.m.9478 3 ปีที่แล้ว +16

    වීරයෝ දෙන්නෙක් ❤️❤️

  • @kayalsingh5336
    @kayalsingh5336 3 ปีที่แล้ว +7

    ජීවිතයේ හම්බවුන ගොඩක්ම හොඳ ගුරුවරයෙක් sirt තෙරුවන් සරණයි

  • @10yearsago70
    @10yearsago70 3 ปีที่แล้ว +5

    One of the best teachers in Sri Lanka ❤

  • @dinowrx7608
    @dinowrx7608 3 ปีที่แล้ว +23

    අපේ සර් ❤ අනුෂ්ක දෙවියො

  • @lovestatus3409
    @lovestatus3409 3 ปีที่แล้ว +8

    Physics Aasama subject eka karapu adaraneeya guruwaraya 💗💗💗

  • @maleeshaliyanage1863
    @maleeshaliyanage1863 3 ปีที่แล้ว +9

    sir නම් Physics, Physics නම් sir
    😍💥❤️🙏

  • @DL12323
    @DL12323 3 ปีที่แล้ว +6

    බුදු සරණයි සර් 🥰 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 😍😍😊

  • @ferosmohomad2014
    @ferosmohomad2014 3 ปีที่แล้ว +2

    Muthugala sirwa gennala show ekak karoth thawath hodhai sir

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว +3

    Sirwa dakinna labeemath sathutak...mage jeevithe wenas krpu guruthuma..me night class wala math hitiya..pera giye A3 dala..thnks sir..guru deviyek..jayawewa sir!

    • @hiru3494
      @hiru3494 ปีที่แล้ว

      Medical facalty d engineering d 😊❤

  • @sachininimeshika1187
    @sachininimeshika1187 3 ปีที่แล้ว +5

    Ape ukuwela sir ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Dreamwithgaya
    @Dreamwithgaya 3 ปีที่แล้ว +14

    Sir you are best

  • @Susantha-kc3pw
    @Susantha-kc3pw ปีที่แล้ว +1

    උකුවෙල සර් කියන්නේ මිහිපිට දෙවියෙක් ❤❤

  • @lakshikathushari6812
    @lakshikathushari6812 3 ปีที่แล้ว +6

    As a sister of lovely Pinnawala central college I feel so proud of you sir...May you prosper and may the triple gem bless you , your family and may the 33 billions of god protect you always ...🙏♥️💐

  • @aroundtheuniverse2639
    @aroundtheuniverse2639 3 ปีที่แล้ว +10

    ගුරු දෙවිවරු❤️❤️❤️

  • @eroyalpath
    @eroyalpath 3 ปีที่แล้ว +11

    සුපිරිම ඩබල 😍😍

  • @wishwagayana2922
    @wishwagayana2922 3 ปีที่แล้ว +3

    බුදුසරණයි අපෙ සර්..❤️❤️❤️

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +14

    අනුශ්ක සර් කරන brain wash එක මරු clz වලදි ✨

  • @Pahanrathnayaka209
    @Pahanrathnayaka209 3 หลายเดือนก่อน +2

    Mage jiwethe watinama guruwaru denna

  • @vikumedirithilaka821
    @vikumedirithilaka821 3 ปีที่แล้ว +3

    Sinduwa nm supiri

  • @pathumgimhana863
    @pathumgimhana863 3 ปีที่แล้ว +9

    හොදම ගුරුවරු දෙදෙනෙක්❤🍀

  • @studioxenon5491
    @studioxenon5491 3 ปีที่แล้ว +5

    #AnushkaIndunil #SiyathaTV @Darshana Ukuwela - Physics

  • @vidurangasenarathna2344
    @vidurangasenarathna2344 3 ปีที่แล้ว +5

    උකුවෙල සර් ❤️❤️❤️❤️❤️

  • @ashaanuradhika8484
    @ashaanuradhika8484 3 ปีที่แล้ว +1

    Thank you ukuwela sir and Anushka sir

  • @induwariamoda6684
    @induwariamoda6684 3 ปีที่แล้ว +4

    Ukuwela Sir ❤️❤️

  • @ishiniimasha2806
    @ishiniimasha2806 3 ปีที่แล้ว +2

    Sir mn 2023 A/L karana lamayek.sir mata danaganna puluwanda ape O/L results awama aye sarayak class patan gannawda kiyala 🙄(@Ukuwela Sir)

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 ปีที่แล้ว +6

    Ukuwela sir... best physics sir 😍

  • @janithajayanath4873
    @janithajayanath4873 3 ปีที่แล้ว +7

    Ape ukuwela sir . BS

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 3 ปีที่แล้ว +6

    Ukuwela sir Anushka sir❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @omazcore
    @omazcore 2 ปีที่แล้ว +2

    උකුවෙල Sir❤️👍

  • @kavishakavindi4856
    @kavishakavindi4856 3 ปีที่แล้ว +2

    උකුවෙල සර් ❤️❤️❤️

  • @rashmikadilshan7211
    @rashmikadilshan7211 3 ปีที่แล้ว +3

    Apee sir...❤❤❤

  • @Sachivlog-p9p
    @Sachivlog-p9p 9 หลายเดือนก่อน +1

    Mage pysics guruthumai , chemistry guruthumai❤❤

  • @සචි-ත4ළ
    @සචි-ත4ළ 3 ปีที่แล้ว +4

    සිංදුව ලස්සනට කියනවා සර්😍❣️

  • @dewmisharindi6882
    @dewmisharindi6882 3 ปีที่แล้ว +1

    Sirla dennama mage guruwaru weema gana godak adambarai...dennagema jeewitha sarkthaka wenna kiyala mulu hadawathinma wish karanawa..❤💛💚💜

  • @SLeditor
    @SLeditor 4 หลายเดือนก่อน

    Waddek ❤

  • @dilmiindrawansha4202
    @dilmiindrawansha4202 3 ปีที่แล้ว +1

    Sir mage donige jeewithe turning point eka une sir mai duwa first shy medicine giya mage putha den enneth sir langatamai ukuwela sir kiyanne ape gedarata nam hero kenek

  • @littletips6927
    @littletips6927 2 ปีที่แล้ว +1

    ඒ කියන්නේ sir පැය 24ක් වැඩ කරලා තියෙනවා 😯 (පැය 12 ක්)

  • @lakminichathurangika6174
    @lakminichathurangika6174 3 ปีที่แล้ว +3

    Ukuwela sir wagema Anushka siruth hemadama ape hadawathe reduna guru dewiwaru dennek... sirla dennagema advice life ekata godak watinawa.... idiriyatath me widiyatama sri lankawa thula pamank nowa mulu lokayema babalawana tharakawan dedeneku wenna yei hadawathima suba pathanawa.... sirla dennatama hemadath hadawathinma adareiiii🤗

  • @20Days20
    @20Days20 3 ปีที่แล้ว +6

    සර්ලා දෙන්නා ❤️🙂

  • @yourfilmhall4414
    @yourfilmhall4414 3 ปีที่แล้ว +3

    Sinduwa supiri sir.e wagema anushka siruth programme eka supiriyta karnwa.congratulation sirla dennatama

  • @GAMINGRANDA666
    @GAMINGRANDA666 3 ปีที่แล้ว +4

    ape sir la denna

  • @oshanravishka162
    @oshanravishka162 3 ปีที่แล้ว +6

    දෙවිවරු දෙන්නා❤

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 9 หลายเดือนก่อน

    Mame 97 avrudde A/level kare. Arts valin.eth me sirge katha ahuvama marame hayyak hithata enava.❤❤❤❤💪💪💪💪💪

  • @udithachavishan9921
    @udithachavishan9921 3 ปีที่แล้ว +4

    ❤️🙏🙏❤️

  • @ThisharaDeshaniWijekoon
    @ThisharaDeshaniWijekoon 2 หลายเดือนก่อน

    l think that You are the best pHYSICS teacher in the world ♥️♥️♥️

  • @harshaninilukshika4638
    @harshaninilukshika4638 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @achiraabhiman9792
    @achiraabhiman9792 3 ปีที่แล้ว +2

    Anushka sir saha darshana sir kiyanne mulu lokayatama wadagath sevayak karana mihipita dewiwarun.

  • @warunakumara7671
    @warunakumara7671 3 ปีที่แล้ว +2

    please do a video series with devruwan alwis sir , mohan lal grero sir , mahinda bandaranayake sir , ananda kaluarachchi sir , jagath patabedige sir

  • @yaka_OG
    @yaka_OG 3 ปีที่แล้ว +2

    චරිත් ජයතිලක සර්වත් ගෙන්නල කතා කරන්න.. ලන්කාවෙ වෙනස්ම ටියුශන් සර්

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 3 ปีที่แล้ว +7

    Ape sir🔥🔥❤

  • @sitharadissanayake2064
    @sitharadissanayake2064 3 ปีที่แล้ว +4

    ♥️🙏

  • @duneeshasewwandi3340
    @duneeshasewwandi3340 3 ปีที่แล้ว +1

    Sir 🙏🙏🙏🙏🙏🙏

  • @matheeshaadikari0000
    @matheeshaadikari0000 3 ปีที่แล้ว +1

    Sirge voice eka❤️❤️❤️

  • @pasanhansaka8354
    @pasanhansaka8354 ปีที่แล้ว +1

    Legends la dennek

  • @nilanthiwijasinha451
    @nilanthiwijasinha451 2 ปีที่แล้ว +2

    Pinnawala central college

  • @LasithmaxSL
    @LasithmaxSL 3 ปีที่แล้ว +1

    Ukuwela sir sinduwk kiyano ahuwe palaweni wathawata.me program eka godk usefull.thank you anushka sirtath ukuwela sirtath.

  • @studioxenon5491
    @studioxenon5491 3 ปีที่แล้ว +6

    බැලීම් 82021 අගෝ 29

    • @gayanthasenanayake5462
      @gayanthasenanayake5462 3 ปีที่แล้ว +3

      ඇස් දෙක පේන්නෙ නැද්ද.නැත්තම් ඉලක්කම වැරදියට ටයිප් උනාද

  • @lakshanrathnayake9475
    @lakshanrathnayake9475 3 ปีที่แล้ว +3

    Ape sir..........

  • @udaraganguli9961
    @udaraganguli9961 3 ปีที่แล้ว +6

    Sir❤️🙏