Julius Mitchell - A Change is Gonna Come| Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +2426

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

  • @PissuKanna
    @PissuKanna 3 ปีที่แล้ว +7360

    Julius is a gifted performer! Known him for ages and I hope he gets what he deserves - the global exposure! ♥️✌🏾

    • @blackysdiaries9232
      @blackysdiaries9232 3 ปีที่แล้ว +23

      Kanna uyaa🥂🥂🥂

    • @imeshaliyanage4605
      @imeshaliyanage4605 3 ปีที่แล้ว +19

      Kanna oya🤔❤

    • @monkyart3270
      @monkyart3270 3 ปีที่แล้ว +8

      kanna...

    • @nikka000
      @nikka000 3 ปีที่แล้ว +45

      යන්නෙ කොතනද කන්නා එතන ..😂❤️

    • @kaveeshaanuhas2206
      @kaveeshaanuhas2206 3 ปีที่แล้ว +37

      කන්නා හොරා වගේ බලනො නේ😂නේ😍😜

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman 3 ปีที่แล้ว +5427

    So happy to see Julius in Voice! ❤️

  • @hanrai7252
    @hanrai7252 3 ปีที่แล้ว +218

    What a lucky mother who brought him to this world.. What a talent.. I am so proud that I live his nabouring country.. Lots of love and respect from 🇮🇳...

  • @tharusha872
    @tharusha872 3 ปีที่แล้ว +464

    Band එකකුයි singer කෙනෙකුයි එකට ඉපදිලා ඉන්නව දැක්ක ලංකාවේ පලවෙනි වතාව 😍❤️❤️❤️❤️❤️❤️

  • @Binario12
    @Binario12 3 ปีที่แล้ว +2852

    We have been following The Voice of Sri Lanka and of many other countries. Yours is the Best performance I have seen until now in 2021. We are really proud of you . At the end of this year, in December, you deserve to be in the list of the world best 50 performances🇱🇰

  • @Tharupathi.
    @Tharupathi. 3 ปีที่แล้ว +548

    දැන් මේක බලන වොයිස් තෙරිලා ඉන්න අනික් අයට ව්නාඩියක නිශ්ශබ්දතාවයක්😂❤️

  • @SLIdea
    @SLIdea 3 ปีที่แล้ว +741

    I can't even imagine the singer who came to trending 2 in Sri Lanka and 18 trending in Australia. Excellent ❤️🤩

    • @SkyEuphoria
      @SkyEuphoria 3 ปีที่แล้ว +10

      I’m pretty sure IRAJ PRODUCTION must have watched this and I wonder whether they’ll be shame of their selves

    • @shamalishanika2918
      @shamalishanika2918 2 ปีที่แล้ว

      @@SkyEuphoria why?

  • @kayrapineda6948
    @kayrapineda6948 3 ปีที่แล้ว +227

    I listen to you from Panama 🇵🇦 greetings, I love what I see and hear I am fans of Srilanka 🇱🇰

  • @HESHAN
    @HESHAN 3 ปีที่แล้ว +490

    Even the coaches knew your talent was too good to be judged. Very well deserved. Hats off man! 🙌

    • @WADNAVEENEW
      @WADNAVEENEW 3 ปีที่แล้ว +16

      Heshan is this your long lost twin? You bear a striking resemblance to Julius. 🌚

    • @VinulaWijewickrama
      @VinulaWijewickrama 3 ปีที่แล้ว +6

      Your Twin???????

    • @nikka000
      @nikka000 3 ปีที่แล้ว +9

      නියමයි අයියේ ඔයා නියමෙටම කෝච් කරලා තියනවා ඔයාගෙ සහෝදරයව.😂❤️👌

    • @ayyashmohomed3175
      @ayyashmohomed3175 3 ปีที่แล้ว +5

      You deserve the finals heshan bro for your talent 😁

    • @sushanthsing6
      @sushanthsing6 3 ปีที่แล้ว +8

      මට මූයි ඌයි දෙන්නම එකවගේ පේන්නෙ

  • @shakilakularathna5864
    @shakilakularathna5864 3 ปีที่แล้ว +614

    this dude doesnt need a coach . He is the coach

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +350

    අනේ මහත්තයෝ මගේ ඇටදෙක නෑ අනේ මගේ අරක නෑ මේක කියලා දුක මාකට් කරනවා වෙනුවට තමන්ගේ හැකියාව මාකට් කරන්න තියෙන සුපිරිම තැනක් ❤️

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial5492 3 ปีที่แล้ว +443

    හිරුස්ටා බලලා the voice බලද්දී අහසයි පොලවයි වගේ සුපිරිම voice එකක් ආදරෙයි අපි සිරසට ආදරේ හොදම දේ ජනතාව වෙනුවෙන් දෙන නිසයි ආදරෙයි සිරස ආදරෙයි ජජ් බෝඩ් එකට කැමරාකෲ එකට වෙදිකාව ලස්සන කරන හැමෝටම ගොඩක් ආදරෙයි මේ වෙනුවෙන් මහන්සි වෙන අයට ඒවගෙම ආදරනීය සංගීත කන්ඩායමට හදවතින්ම ආදරෙයි

    • @sahanoshada2727
      @sahanoshada2727 3 ปีที่แล้ว +4

      @savana fm teen voice එකේ ලයිව් ඒව බැලුවෙ නැද්ද 😹

    • @pasindukalhara8102
      @pasindukalhara8102 3 ปีที่แล้ว +7

      @januka chamara moda katha kiyanna epa bn. Hiru star mokadda bn mekath ekka baladdi. Hiru star hodai sangeethaya gena danne nathi nikan අඩවැඩියාවල් අහන්න බලන් ඉන්න උන්ට විතරක්.

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว +2

      @savana fm hirustar live බං යන්නේ

    • @nirostudio64
      @nirostudio64 3 ปีที่แล้ว +3

      මොඩ කතා කියන්න එපා හිරු ස්ටාර් ලයිව් යන්නේ මේක රෙකොඩ් කරලා වොය්ස් හදලා ඔක්කොම කරලා පෙන්වන්නේ මෙකට වැරැද්දක් කියනවා නෙවෙයි ඔයා කිව්ව දේ හරි ගැස්සුවා අනික මුලින් ගිය වොයිස් එක වගේ නෙවෙයි කොලිටි එක පොඩ්ඩක් අඩුයි වගේ තෙරෙන්වා මං දන්නේ නැ ඇයි කියලා මෙකේ උනත් ජජ්ලා ඔක්කොමල හැරෙන්න පුළුවන් ගායනයක් එත් 2යි හැරුනේ 🙂

    • @likummaheshlmofficial5492
      @likummaheshlmofficial5492 3 ปีที่แล้ว +3

      ඔයාලගෙ අදහස් දැක්වීම් වලට ස්තූතියි මහත්වරුනි පොඩි නිවැරැදි කිරීමක් කලයුතුයි මමද මෙතන ප්‍රේක්ෂකයෙක් විතරයි වැරදි අර්ථ කතන දෙන්න එපා හොද කියපු අයට වගේම දොස් කියපු මහත්වරුනි ස්තූතියි හැමෝටම voice teen ආදරෙයි හදවතින්ම

  • @sathishabhatt6200
    @sathishabhatt6200 3 ปีที่แล้ว +414

    um literally speechless..wow..🥺🧡 proud as Sri Lankans..🇱🇰

    • @paradise_srilanka
      @paradise_srilanka 3 ปีที่แล้ว +6

      Proud about u as well u all are talented contenstant 😍 love to see both of u are in finals

    • @krishanthasampath7101
      @krishanthasampath7101 3 ปีที่แล้ว +3

      Proud of you and respect you as well. Even a member of the same competition you, wish him in the bottom of the heart. Wish you dear.....

  • @arithsamarawickrama1887
    @arithsamarawickrama1887 3 ปีที่แล้ว +1311

    වැඳලා කියන්නම් මේක Global ගියාම එතනට ගිහින් "Proud to be a Sri Lankan", "ලංකාවේ සෙට් එක කෝ" කිය කිය හාන්න එපා. පස්සේ එන වුණුත් ඒ හිඟන comments වලට ලයික් කරලා ඒවා boost කරලා උඩට ඇදලා ගන්නවා.
    For god's sake let us hear what international audience got to say about this immensely talented guy & his performance. And that's the best thing you can do for him and the biggest help you could do for him to get the international recognition he deserves.
    ඒ නිසා පීස් වනසන්න එපා කමෙන්ට් සෙක්ශන් එක, ඌ ගැන අනිත් රටවල්වල ඉන්න උන්ට කතා කරන්න දීපන්, දීලා ඒවා බලලා proud වෙයන් 🙏🙏

  • @SLGear
    @SLGear 3 ปีที่แล้ว +669

    මේකනම් පිස්සුවක්... සැරින් සැරේ ඇවිත් බලල යනව... 😍😍

    • @menash_05
      @menash_05 3 ปีที่แล้ว +3

      Same😂😂

    • @vinuki312
      @vinuki312 3 ปีที่แล้ว +1

      ow meka nam pissuwak

    • @kantidas2609
      @kantidas2609 3 ปีที่แล้ว +1

      මාත්

    • @mrushdi7915
      @mrushdi7915 3 ปีที่แล้ว +1

      Same

    • @user-zu3pq7xf8o
      @user-zu3pq7xf8o 3 ปีที่แล้ว +3

      අන්න ඒ බය තියාගනින්

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +186

    පිස්සු හැදෙනවා!! ජය වේවා! ❤

  • @excavatordreams
    @excavatordreams 3 ปีที่แล้ว +557

    මෙයා මේ තරගෙන් දිනුවත් නැතත් B&S මේ කොල්ලව අතහරින්නෙ නෑ.. ඒක ඉර හද වගේ ශුවර් ❤️🖤

    • @10101Che
      @10101Che 3 ปีที่แล้ว +37

      meya kohomath tharuwak thamai.... patta janpriya kenek.... prasne BnS meyawa dakke na wage ragapana eka.... meya BnS ekka concert karlath tiyenawa... patta talent

    • @yTAnuththara
      @yTAnuththara 3 ปีที่แล้ว +2

      Meya kohomath bns lage ganema kenek

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว +3

      @@10101Che minussunta denune ehema karapu nisa godakma..ehema nathiwa me lankwe godakma.minissu ahanne ekama araka sindu..dannawne monada kiyala..a ayata nathnm me wge ewa feel wenne na..a aya ataharata mehema aya yanwa hari adui..

    • @10101Che
      @10101Che 3 ปีที่แล้ว +7

      @@aree8952 ehemada... matnan danune meka hoda script ekak wage.... mokada man meyage beat box onetharam dakala tiyanawa... youtube eke inna hama kenawama aduragatta bathiya meyawa aduragatte na kiyanne, thawa tika dawaskin santhushwath aduraganna ekak na...

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว +3

      @@10101Che whatever he is a relented guy..mn aththatama eyawa kalin danne na..godak aya eywa danan hitiyeth na..eyage channel eke view dekkama eyawa godak aya danne na kiyala terenwa. A wage push ekak nisa thamai ochcharatama hit une

  • @an_ayya_and_nangilas12
    @an_ayya_and_nangilas12 3 ปีที่แล้ว +445

    😍Is this Hiru star final?
    😁No man, this is still The voice blind audition.
    😍Then how about voice finals
    😁Can't imagine yet.but this man deserves final.

  • @soniapm8611
    @soniapm8611 3 ปีที่แล้ว +148

    He should definitely contest at the next America’s got talent. He is brilliant!

  • @daydreamergal
    @daydreamergal 3 ปีที่แล้ว +69

    ok u gotta admit
    He's talented, he's fit, he's not bad looking
    So basicaly the whole package
    Damn she's lucky

    • @yesitsme2053
      @yesitsme2053 2 ปีที่แล้ว +1

      Klaudia should read this comment 😂❤️

  • @janeeshafernando2493
    @janeeshafernando2493 3 ปีที่แล้ว +565

    In USA this is 24 on trending ❤🔥 proud to be a srilankan

    • @chathuraviraj221
      @chathuraviraj221 3 ปีที่แล้ว

      🔥🔥🔥

    • @xversusy7906
      @xversusy7906 3 ปีที่แล้ว +15

      And 2nd in swisterland

    • @thusithaw9173
      @thusithaw9173 3 ปีที่แล้ว

      😲😲😲

    • @charith6687
      @charith6687 3 ปีที่แล้ว +4

      @@itsme-zi3zo බොරු නෙවෙයි බං සිරා ausie වලත් ට්‍රෙන්ඩින්

    • @sudheeraasith4417
      @sudheeraasith4417 3 ปีที่แล้ว

      Ohh God..thanx

  • @sherwinclements7761
    @sherwinclements7761 3 ปีที่แล้ว +471

    Oh my my my!!! I've known & been a fan of this truly blessed beatboxer for a long time. But man I never knew you were such a great singer. Hello Sri Lanka, you're definitely looking at the winner of The Voice Sri Lanka 1st Edition. BRAVO 💯

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +130

    සැරින් සැරේ මං වගේ ඇවිත් මේක අහන මං වගේ තව අය ඉන්නවද😍

    • @kumudukusumratnasiri2753
      @kumudukusumratnasiri2753 3 ปีที่แล้ว +2

      මම මෙයාව දන්නේ 2011 වගේ ඉදලා.. ලංකාවේ music වලට ඕනිම කෙනෙක්.. එදා ඉදලා අද වෙද්දී සෑහෙන වෙනසක් දකිනවා.. ඔයා වගේම මමත් sarin සැරේ ඇවිත් මේ vedio එකම බලලා යනවා ජුලිස් ගේ අනිත් vedios වලට වඩා මේක හරිම standed කියලා මගේ හිත කියනවා.. හීනෙකින් වත් හිතුවේ නැ මෙය ewi කියලා.. හැබැයි මේ තමයි ලංකාව.. අනෙක් රට වල voice එකට beat කරන්න අපේ ම සම්පත් ලෝකේ කොහේ හිටියත් ඇවිත් රට වෙනුවෙන් ඉදිරිපත් වීම අපිට ආඩම්බර යක්.. සිරස කලේ ලොකු දෙයක්.. මෙහෙම ලෝකේ විසිරිලා ඉන්න ඉන්ටර්නැෂනල් singers ලා ගෙන්න ගන්න එක show එකට විතරක් නෙවේ රටට ආලෝකයක්.. ඒක තමයි රටක් විදිහට වෙන්න ඕනී ම දේ..all the best julias..
      Bless you

  • @PrageethHettigoda
    @PrageethHettigoda 3 ปีที่แล้ว +34

    මේ දක්ෂතාවය මෙතනින් නවත්තන්න එපා....මේක රියැලිටි ෂෝ එකට විතරක් සීමා නොවී දිගටම ඔහුගේ දක්ෂතාවයට උදව් කරන්න .....ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කරන්න පුළුවන් ලොකුම දේ ඒකයි....ජය වේවා සහෝදරයා

  • @brionbee
    @brionbee 3 ปีที่แล้ว +57

    Julius!!!! Love from California! They got it right brother! You are from another world! Royal and Free!

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 3 ปีที่แล้ว +372

    Full band එකකුයි singer කෙනෙකුයි තනි මිනිහෙක් වෙලා ඉපදිලා 😍

    • @surebro8036
      @surebro8036 3 ปีที่แล้ว +4

      Anna comment maru eka❤️

    • @poornimakumari9161
      @poornimakumari9161 3 ปีที่แล้ว +3

      😂😂😂😂
      Aththamai.....

    • @dinithiperera4844
      @dinithiperera4844 3 ปีที่แล้ว +3

      Yesssss

    • @indirahemarathna1916
      @indirahemarathna1916 3 ปีที่แล้ว +5

      සත්තකින්ම.දැන් 20 පාරක් විතර බැලුවා

    • @DoNotDial09
      @DoNotDial09 3 ปีที่แล้ว +2

      Kiyanna haduwe maath

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +130

    I watched this performance many times
    extremely talented bro 😍
    superb 👍
    B&S උමාරියා අවංකවම සතුටු වුනා
    ඒ ගතිය හුගක් අයට නැහැ

  • @TalkwithHeshitha
    @TalkwithHeshitha 3 ปีที่แล้ว +453

    Thats an amazing talent ❤️🇱🇰✌🏻Keep it up homie ♥️

    • @0754159973
      @0754159973 3 ปีที่แล้ว

      god selected one of mans for music industry. that is him

    • @SkyEuphoria
      @SkyEuphoria 3 ปีที่แล้ว +1

      I’m pretty sure IRAJ PRODUCTION must have watched this and I wonder whether they’ll be shame of their selves

  • @dn6204
    @dn6204 3 ปีที่แล้ว +443

    I salute Mr. Bathiya for giving him the moment he deserve.....

    • @chamathkathyagi9031
      @chamathkathyagi9031 3 ปีที่แล้ว +6

      plus umariya

    • @samadhigamage9449
      @samadhigamage9449 3 ปีที่แล้ว +1

      Definitely ❤

    • @kaldesilva6243
      @kaldesilva6243 3 ปีที่แล้ว +3

      BnS and Umaria know him and performed together on stage before. This is something scripted.

    • @dn6204
      @dn6204 3 ปีที่แล้ว +1

      @@kaldesilva6243 I read the article too but it doesn’t really say that BNS witness his previous performances.
      Anyhow we never know 😬 there is little reality left in these so called reality shows 😂

    • @kaldesilva6243
      @kaldesilva6243 3 ปีที่แล้ว

      @@dn6204 Agee brother

  • @imer104
    @imer104 3 ปีที่แล้ว +277

    Please don’t ruin the comments of the voice global when this performance reach there...🔥❤️

  • @youaremybestfriend077
    @youaremybestfriend077 3 ปีที่แล้ว +32

    As a tribute හැරෙන්න තිබ්බා !! Dats a BIG Thing u said Bhathiya.. Respect U for you BiG Heart ❤

  • @antonfernando8011
    @antonfernando8011 3 ปีที่แล้ว +145

    He is one of the proud product of St.Benedict's College. All the best from 🇬🇧UK 🇬🇧 👌👌

  • @menusharuwantha3221
    @menusharuwantha3221 3 ปีที่แล้ว +630

    Australia 🇦🇺🇦🇺🇦🇺 wala trending 18 ❤️❤️😍😍

    • @lionheart904
      @lionheart904 3 ปีที่แล้ว +7

      Ado really

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +10

      @@lionheart904 TH-cam එකෙ Country එක Change කරලා බලන්න.

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 3 ปีที่แล้ว +2

      @@Shawenx dan trending list eke na australia wala

    • @ruchiraekanayaka6199
      @ruchiraekanayaka6199 3 ปีที่แล้ว +4

      Now 22

    • @gayantha_gk
      @gayantha_gk 3 ปีที่แล้ว +11

      Ape unma melbourne wala balala yanna atthe trending 😝😝

  • @srimalanurudda6683
    @srimalanurudda6683 3 ปีที่แล้ว +409

    මෙයාව බොරුවට රස්තියාදු කරන්න ඕනි නෑ කෙලින් ම ෆයිනල් එකට ම යැව්ව නම් ඉවරයි. කොහොමත් මේ ටැලන්ට් එකේ හැටියට ලොවෙත් කප් එක උස්සනව🔥 congratulations aiye❤️

  • @innersoul9464
    @innersoul9464 3 ปีที่แล้ว +32

    We don't need voice competition anymore..We need Julius's performances everyday.❤🔥💫

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 3 ปีที่แล้ว +51

    කසුන් සීටි එකෙන් නැගිටිනවා කියන්නේ ඉතින් අයේ අහන්න දෙයක් නෑ👍👍

  • @arakt568
    @arakt568 3 ปีที่แล้ว +91

    මොහු නිසා තරගයේ මෙතෙක් තේරුණු සියලුම දෙනා හොඳ තරගයකට ප්‍රවේශ වෙවි .. එසේ වේවායි ප්‍රාර්ථනා කරනවා ... මේ වැඩසටහන සුපිරියක් වෙන්නයි යන්නෙ 😍😍💪💪💪

    • @krizaldavid8318
      @krizaldavid8318 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ..එසේම වෙිවා...අනිත් කිසිවෙක් අවතක්සේරු නොකල යුතුය .සියල්ලන්ටම සුබ පතමු...ඉදිරි කාලය මෙරට රියලිටි ඉතිහාසය වෙනස්විමට නියමිතය

  • @aroshdenham5449
    @aroshdenham5449 3 ปีที่แล้ว +591

    This's truly a Voice Global worthy performance 💯. Can we send him to the grand finals already? 🤔

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 ปีที่แล้ว +14

      For sure

    • @SriLankanStuff
      @SriLankanStuff 3 ปีที่แล้ว +3

      Still would have to fight for that. There were pretty good performers

    • @aroshdenham5449
      @aroshdenham5449 3 ปีที่แล้ว +21

      @@SriLankanStuff this performance deserves a final spot with no competition. It was out of this world. 💯

    • @SriLankanStuff
      @SriLankanStuff 3 ปีที่แล้ว +9

      @@aroshdenham5449 No. The only speciality was that he Beatboxed. Idk whether they take beatboxing serious in this competition. But he deserves all the attention from all around the world I think he will receive it. Surely a global performance.
      But the best vocal performance? I would say there were pretty good competitors who could literally get outshone at the end of the competition

    • @angelopraneeth
      @angelopraneeth 3 ปีที่แล้ว +22

      @@SriLankanStuff It wasn’t just beatboxing. It surely did add color to overall performance but the singing itself was first class without a doubt. Julius definitely hit the spot with today’s performance.

  • @kiranbedre1598
    @kiranbedre1598 2 ปีที่แล้ว +22

    Julius didn't need Voice. The voice needed him! Damn so glad he's my vocal coach tooooo 😍

  • @shidiniperera7315
    @shidiniperera7315 3 ปีที่แล้ว +55

    Julius දිනනවා කියලා මටනම් විශ්වාසයි Love Him what a talent

  • @pulamusique
    @pulamusique 3 ปีที่แล้ว +253

    මගේම team එකේ මගේම competitor කෙනෙක් තමයි ඒත් ජාත්‍යන්තරේ ජයගත්තොත් ඒක මටත් ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට ජය වේවා සහෝදරයා ඔයාට ලැබෙන්න ඕනේ දේ ලැබෙන්නම ඕනේ අපිත් ආසයි ඔයාගේ නම ලෝකේ ඉන්න ජනප්‍රියම තරුවල නම් අතරට යනවානම්.
    😍❤️❤️❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 3 ปีที่แล้ว +115

    ශ්‍රී ලාංකිය අභිමානය global වෙත රැගෙන යන අපේ කාලයේ වීරයා.🇱🇰 julius..❤️❤️

    • @yTAnuththara
      @yTAnuththara 3 ปีที่แล้ว +1

      Meya aurudu dolahaka idan srilankave nama jathyanthareta aran giya kenek

  • @hasithanirmal9061
    @hasithanirmal9061 3 ปีที่แล้ว +151

    ඊළඟ වටේට තේරුන අනිත් උන්.. "එහෙනම් කොල්ලො අපි ගියා.." 😂

  • @TFCapital
    @TFCapital 3 ปีที่แล้ว +22

    I've watched him perform at so many gatherings and he deserves it all! Just amazing man!

  • @shanfonseka
    @shanfonseka 3 ปีที่แล้ว +116

    බොරැවට අනිත් වට වලට යන්න ඕන නෑ... කෙලින්ම ෆයිනල් ඉන්න ඕන මනුස්සයෙක්...! පට්ටමයි..! 🖤🖤

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 ปีที่แล้ว +1079

    ❤️ Super Duper Performance Julius 🔥

  • @ishanshalinda4676
    @ishanshalinda4676 3 ปีที่แล้ว +9

    අනිත් කෝච්ල දෙන්නත් හැරුනනම් වටිනව ලෝකෙම බලන නිසා what a proformence ❤️

  • @iromibotenne6854
    @iromibotenne6854 ปีที่แล้ว +5

    I'm watching his performances over and over again...
    What a miracle his mother has given to this country ❤️
    He is exceptional...

  • @chameewithsashi9585
    @chameewithsashi9585 3 ปีที่แล้ว +70

    මටත් මෙලෝ හත්තිල්වුවක් තේරෙන්නෙනම් නෑ..ඒත් පොර එකෙන්ම වැඩ්ඩ මෙතුවක් බැලුව සේරගෙන්ම වැඩ්ඩ පොර...දවසක ලෝකෙම ජයගන්න කොල්ලෙක් අපේ එකෙක්..❤️❤️❤️

  • @shashikhansilvavandijk5849
    @shashikhansilvavandijk5849 3 ปีที่แล้ว +582

    Dear Sirasa ! Please sponsor him and send him to AGT or BGT 🙏🙏🙏

    • @susanthajayasundara1890
      @susanthajayasundara1890 3 ปีที่แล้ว +6

      මේකේ අයට ඔයා කියපුදේ තේරීලා නෑ.

    • @shali1990
      @shali1990 3 ปีที่แล้ว +2

      Seriously

    • @roshanthasilva113
      @roshanthasilva113 3 ปีที่แล้ว +2

      Really true

    • @roshanthasilva113
      @roshanthasilva113 3 ปีที่แล้ว +8

      Sirasa take him and raise him to global you are the diamond .. star for our country

    • @SriLankanStuff
      @SriLankanStuff 3 ปีที่แล้ว +8

      No. They will use him and throw him out

  • @chasithjayshan8108
    @chasithjayshan8108 3 ปีที่แล้ว +61

    මුලදි මෙයාව දැක්කෙ TV1 Roba eve එකෙන්... සිරස media network එකෙන්ම ලැබෙන සප් එකත් එක්ක කවදාහරි ලංකාවේ හොදම ගායකයා වෙයි... 🥂

    • @swift260
      @swift260 3 ปีที่แล้ว +1

      Sirasa got talent hitiya neda

    • @chasithjayshan8108
      @chasithjayshan8108 3 ปีที่แล้ว +2

      ඒකනම් මතක නෑ... Roba eve එකේදි තමයි මමනම් දැනගත්තෙ අවුරුදු තුනකට විතර කලින්... ගොඩක් competition win කරලත් තියෙනවා මෙයා වෙන රටවල් වලදිත්

  • @raaja_tv
    @raaja_tv 3 ปีที่แล้ว +109

    Thats an amazing talent ❤️

  • @maneesha77
    @maneesha77 3 ปีที่แล้ว +262

    I really appreciate his humbleness! He sang very well in English, spoke very well in Sinhala... Music aside (which is best) such an admirable example to others I think.

    • @mandela349
      @mandela349 3 ปีที่แล้ว +16

      අම්මපා , ඒ කතාව 100% හරි, මට මතක් වෙනවා සුපර් ස්ටාර් මලිත් පුතා ඔසී ගිහිල්ලා මෙහාට ආවම දාන බොරු ඇක්සන්ට් , පොරවල් කියලා හිතාන ඉන්න සමහරක් ට මේ කොල්ලා හීනියට ටොක්කක් ඇන්නා වගේ ,

    • @myvid65
      @myvid65 3 ปีที่แล้ว +1

      @@mandela349 True

    • @lakshithadilshanyasasardan3636
      @lakshithadilshanyasasardan3636 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @aliengirl2013
      @aliengirl2013 3 ปีที่แล้ว +2

      @@mandela349 malithma kiyanawa eyaata lankaawedi English baruwa hitiye kiyalaa. Eka prasiddiye kiyalaa thiyenne. Australia gihin saarthaka welaa inne uthsahayen. English puluwan welaa inna eka gana sathutu wenna. Mokada eh bhashaawata puluwan jaathyantharaye danuma labalaa denna. Accent ekak pita ratakadi ena eka saamanya deyak, hithalaa karana deyak nemei.

    • @mandela349
      @mandela349 3 ปีที่แล้ว

      @@aliengirl2013 අනේ සොරි චංචලා, මහත්තයෝ ඇක්සන්ට් එකෙන් කඩ්ඩ වහන්න පුළුවන් කියලා හිතනවනම් ඒක විහිළුවක් ,

  • @nidulachandrarathna2118
    @nidulachandrarathna2118 3 ปีที่แล้ว +264

    Final යනවා කියන අය මේ පැත්තට👍❤️💯

  • @bumpyrideslk
    @bumpyrideslk 3 ปีที่แล้ว +23

    I'm following Julius since 2015. You guys must see his work. This competition is over man. All the best Julius

  • @berlinjack9178
    @berlinjack9178 3 ปีที่แล้ว +14

    Wow. You are amazing . Germany here cheer for you

  • @shakunajanith7796
    @shakunajanith7796 3 ปีที่แล้ว +226

    I think he deserves a GOLDEN BUZZER

  • @llgalappaththi
    @llgalappaththi 3 ปีที่แล้ว +146

    He doesn't need a band. He's the whole package.. Excellent 👍👍👍👍

  • @nathdizaradi6775
    @nathdizaradi6775 2 ปีที่แล้ว +10

    How many time iv come back to see this performan i can't remember.. Brings tears to the eyes every time.. you are just so amazing man.. I wish you get the world .. make us proud man.. all the best..

  • @butterflygene
    @butterflygene 3 ปีที่แล้ว +29

    Hi I’m from Canada i don’t watch lot of TH-cam but when I saw bathiya and santhush with Umaria in this there should be some extraordinary voice in him. Super voice with a package ❤️ I don’t know why other two didn’t care 🙄 if Simon is here he will be very happy 😊 good choice to go further in your career with BnS👍

  • @Madmax00700
    @Madmax00700 3 ปีที่แล้ว +134

    This man has been exposed to the coronavirus & the virus is now in quarantine for 14 days😉 Such a talented bugger❤️ Send him to the finals already!!!

  • @nipumadushi6150
    @nipumadushi6150 3 ปีที่แล้ว +400

    B&S ටීම් එකේ දැනට තේරී පත් වුනු , ෆයිනල් එන්න සිහින මැවූ සියලූම සෙසු තරගකරුවන්ට දෙයියන්ගෙම පිහිටයි.😂😂😂❤️

  • @bhashinimananadee5488
    @bhashinimananadee5488 3 ปีที่แล้ว +18

    Wow 😳♥️ It's illegal to have such a lot of telents in one person. No words. Hats off ♥️♥️

  • @nethmip
    @nethmip 3 ปีที่แล้ว +30

    Saw him performing at Interact functions when I was schooling.Glad to see him performing after ages

  • @MKG-gl3ox
    @MKG-gl3ox 3 ปีที่แล้ว +636

    භාතිය කියන්නෙ හරිම නිහතමානි කෙනෙක්.කිසිම ඊර්ෂ්‍යාවක් නෑ මේ තරම් දක්ෂයෙක් වෙන ටීම් එකකට යනවට ඊර්ෂ්‍යාවක් තිබ්බෙ නෑ ඒකයි එහෙම කළේ.B&S මෙච්චර දුර ගමනක් එන්න හේතුව මේකයි..

    • @samadhigamage9449
      @samadhigamage9449 3 ปีที่แล้ว +1

      ❤❤❤

    • @kawshi619
      @kawshi619 3 ปีที่แล้ว +4

      True.. he gave a proper value to his talent.. so humble..

    • @kaldesilva6243
      @kaldesilva6243 3 ปีที่แล้ว +5

      BnS and Umaria know him and performed together on stage before. This is something scripted.

    • @kamalpushpakumarameheramba5699
      @kamalpushpakumarameheramba5699 3 ปีที่แล้ว

      Seriously ❤️❤️❤️

    • @rajikac
      @rajikac 3 ปีที่แล้ว +20

      පට්ට ඇක්ටින් එක BnS & Umariya. කවදාවත් Juliusව දැකල නෑ වගෙ කතා කරේ. අද ඊයෙ social media ආපු උන් දන්නෙ නැති උනාට Julius කියන්නෙ අවුරුදු පහ හයකට කලිනුත් famous beat boxer කෙනෙක්. ඌට international යන්න දෙයක් නෑ ඒ කාලෙත් international ගිහිල්ල තමා තිබ්බෙ. භාතිය social mediaවල videos තිබ්බ අනික් තරගකරුවො ඔක්කොම අදුර ගත්තා ඒත් Juliusව අදුර ගත්තෙ නෑ කියපන්කො. මාර ජෝක් එක ඒක 😂😂

  • @shiny2493
    @shiny2493 3 ปีที่แล้ว +142

    People do beatbox, but beatboxing and singing together without any flaw....
    I really don't get how that even possible.
    He is out of this world and that's what global level must be.
    After watching this and commenting here, TH-cam keep on suggesting me content of Julius Mitchell.
    Wonder how no one from the judge board knew the existence of this guy. I mean he has made a speech on TEDx of beatboxing also.

    • @9-xty138
      @9-xty138 3 ปีที่แล้ว

      Yes my man ❤️

  • @uSanjeewa
    @uSanjeewa 3 ปีที่แล้ว +7

    After two weeks මේ සිංදුව සති දෙකට පස්සෙ හරි දැක්ක එක ගොඩක් lucky. අම්මො 😍😍😍😍😍😍😍😍😍

  • @aniloscar7288
    @aniloscar7288 3 ปีที่แล้ว +28

    මොනවා වෙනවද හිතා ගන්න බැරුව ඉන්න අහිංසක ශෂිකා ....

  • @wimalawanshagamage2287
    @wimalawanshagamage2287 3 ปีที่แล้ว +155

    He is not a globel talent
    He is an Universal talent 🔥🔥🔥🔥

    • @mkseries3035
      @mkseries3035 3 ปีที่แล้ว +1

      Lol😂

    • @mkseries3035
      @mkseries3035 3 ปีที่แล้ว +2

      Do u know other universal talents 😂
      Please tell me😂😂😂😂
      Lol😂

    • @chathurakanchana2946
      @chathurakanchana2946 3 ปีที่แล้ว +1

      Some comments, I wish this one have haha react option

    • @ladysungreat2406
      @ladysungreat2406 3 ปีที่แล้ว +2

      එහෙම හිතුවෙ උමාරියාට තමයි ඉස්සෙල්ලාම

  • @abuwazeem2262
    @abuwazeem2262 3 ปีที่แล้ว +173

    Amazing talent and super voice ❤️love from west Africa Ghana 🇬🇭 take it ❤️👈

  • @razwanrasseedeen1990
    @razwanrasseedeen1990 3 ปีที่แล้ว +17

    You are gifted brother! Make this country proud by representing us internationally! All the very best to you! We've seen you perform at the Goods Market live. Out of this world man! Keep it up.

  • @vinukiadipathy5407
    @vinukiadipathy5407 3 ปีที่แล้ว +8

    They r so overwhelmed by him, that they r asking him to beat box again and play the piano. Wooow awesome😍❤❤

  • @sheronwijesinghe3676
    @sheronwijesinghe3676 3 ปีที่แล้ว +776

    මේක global ගියාම යක්ඛ පුතුන් ටික ගිහින් comments section එකේ කක්කි කොරන්න එපා..කරුනාකරල ප්ලීස්..🤷‍♂️

    • @pasindudilanka3964
      @pasindudilanka3964 3 ปีที่แล้ว +8

      😂😂😂

    • @99rusiu
      @99rusiu 3 ปีที่แล้ว +3

      Sirawata

    • @UD-95
      @UD-95 3 ปีที่แล้ว +21

      අම්මෝ පක්ශායි 😅😅 මුන් නම් සාපයක් බං තරගෙට රෙනවා ඒකේ 😅

    • @mrpositive1159
      @mrpositive1159 3 ปีที่แล้ว +3

      😂😂😂

    • @user-nl8rh6dz3z
      @user-nl8rh6dz3z 3 ปีที่แล้ว +1

      😆😆

  • @tharukajayasinghe5373
    @tharukajayasinghe5373 3 ปีที่แล้ว +70

    I’m not usually a commenting person. But I want this guy to win this competition so badly 😭❤️

  • @shivavizag
    @shivavizag 3 ปีที่แล้ว +6

    Never seen and unbelievable and this comes from sri lanka..guys u got a gem..

  • @isurueranga4070
    @isurueranga4070 3 ปีที่แล้ว +5

    Anyone who are from any foreign country watching this? amazing performances from our lion 🇱🇰🇱🇰❤️❤️❤️

  • @AnupamaWedagedara
    @AnupamaWedagedara 3 ปีที่แล้ว +36

    No words..!!! He will be the first WINNER OF 'THE VOICE SRI LANKA' ❤🙏

  • @oshanthotawattage3579
    @oshanthotawattage3579 3 ปีที่แล้ว +148

    අද මිලියනයයි.මිලියනයෙන් පස්සෙ බලන අය කෝ බලන්න.

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 ปีที่แล้ว +2

    After one year again listen this song during another voice sri lanka season.proud of you mr.julius.glad to respect and salute for you❤️❤️

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +138

    Been a fan of Julius for a long time. Finally he's getting a great platform and the recognition he deserves. 🤟🤟

    • @warunadulanjana1576
      @warunadulanjana1576 3 ปีที่แล้ว +1

      Kamaj bro ❤️

    • @subodhaudari5505
      @subodhaudari5505 3 ปีที่แล้ว

      Kamaj😎

    • @channalaleen3527
      @channalaleen3527 3 ปีที่แล้ว +2

      Not gonna believe that the Panel didnt know who Julius is I just cannot even we Kabbos been following Julius for a long time

  • @danushbro2302
    @danushbro2302 3 ปีที่แล้ว +210

    Beatbox වලට ආස උන් උබව මීට කාලේකට කලින්ම දන්නවා.. eka Next level 😍

    • @luckymusic5505
      @luckymusic5505 3 ปีที่แล้ว

      Aniwa

    • @rakindu1495
      @rakindu1495 3 ปีที่แล้ว

      Yep ❤

    • @Galboss96
      @Galboss96 3 ปีที่แล้ว

      Aniwa

    • @vlogbypasanpaliya6728
      @vlogbypasanpaliya6728 3 ปีที่แล้ว

      සිරාම සිද්දිය❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว

      Beat Box, Looping කියන්නෙ එකක්ද ?? දෙකක්ද ??
      දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො.

  • @sanjeewaweerakoon9716
    @sanjeewaweerakoon9716 3 ปีที่แล้ว +10

    I wonder if there’s hardly anything a coach can do for him . What this young man deserves is only a global exposure . Good luck!

  • @Thabithwahid
    @Thabithwahid 3 ปีที่แล้ว +12

    Now thats International performance 🔥You have the potential to take it to the next level buddy.
    All the best!!! Just keep doing what you do best.. We as Sri Lankans are there to support you.. ♥️

  • @jxx1234
    @jxx1234 3 ปีที่แล้ว +49

    You don't need the voice, the voice needs you..

  • @sameeranilanka589
    @sameeranilanka589 3 ปีที่แล้ว +260

    ඔනම වැඩ්ඩෙක්‍ට වරදිනව කියන එකට උදාහරනයක් තමයි කසුන හැරුනෙ නැති එක...

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 3 ปีที่แล้ว +18

      එක cult එකකට හිර වෙලා ඉන්න කෙනෙක් නෙ , එ කල්ට් එක ඇතු ලෙ පොර දේවත්වයෙන් අදහන නිසා හෙන අලි ඔලුවෙන් ඉන්නෙ

    • @user-tn1yb4jw8j
      @user-tn1yb4jw8j 3 ปีที่แล้ว +15

      එක හොදයි මු වගෙ එකෙක් උ ලගට ගිහින් වැඩක් නැ බං ශශිකා , කසුන් දෙන්න ලගටම ගිහින් වැඩක් නැ මු

    • @dulja2489
      @dulja2489 3 ปีที่แล้ว +16

      කසුන් වෙනමම සීන් එකක ඉන්න ඩයල් එකක් බං.සරලවම කියනවානම් මේ කොල්ලව අපි අගය කලත් ඕවට කැමති නෑ වැඩිය coz අපි කසුන් ෆෑන්ස්ලා.ඒක හැටි බං. අනික ශශිකා හැරුනෙත් නෑ.හැබැයි කසුන් නැගිටලා අප්පුඩියක් හැගුවා ඒ කොල්ලට ඒකට ගරුකරන්න ඕනිබං.

    • @kaldesilva6243
      @kaldesilva6243 3 ปีที่แล้ว +6

      BnS and Umaria know him and performed together on stage before. This is something scripted.

    • @fazranmohamed3891
      @fazranmohamed3891 3 ปีที่แล้ว +3

      @@kaldesilva6243 so what's ur problem??

  • @binz0709
    @binz0709 3 ปีที่แล้ว +5

    the WAY both Bathiya and Santhush started clapping TOGETHER in complete SYNC!!! @5:02 !!!!!!

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +40

    Wow

  • @EricHeinrichs
    @EricHeinrichs 3 ปีที่แล้ว +190

    One of the most talented people I’ve seen and met in Sri Lanka hands down ❤️🤩

    • @EricHeinrichs
      @EricHeinrichs 3 ปีที่แล้ว +13

      And incredibly humble

  • @SameeraWeerasinghe
    @SameeraWeerasinghe 3 ปีที่แล้ว +43

    That's dope bro 😍 සෙලවෙන මනස කියන්නෙ මොකක්ද අහුවොත්... මෙන්න මේක පෙන්නපල්ල 😁. Such a crazy talent. And he really pitched well. Cheers 🍾❤️

  • @taraveerabangsa5231
    @taraveerabangsa5231 3 ปีที่แล้ว +10

    I'm so in love with this program! Mainly due to the talent that is brought to the spot light and also because of these humble judges! Regardless of their successful career they acknowledge talents across this country without discriminating nor without feeling intimidated! 👌Down to earth in its truest sense!💯 Cheers to these wonderful judges and to the talented competitors! ❤🎉

  • @pujanvlog422
    @pujanvlog422 3 ปีที่แล้ว +4

    Wowow mind blowing 🥰🥰🥰love from Nepal🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hasiniperera2119
    @hasiniperera2119 3 ปีที่แล้ว +284

    Umaria said..මෙන්න global level 👀 anyone got it? This is the only one who deserves it in this competition 😌

  • @frankina127
    @frankina127 3 ปีที่แล้ว +30

    Proud srilankan 👍🇱🇰
    He is sooo humble..
    හිරු ස්ටාර් වගේද voice.. මාරම decent ❤️💙 i love that quality

    • @spearhead8908
      @spearhead8908 3 ปีที่แล้ว +4

      Hiru star newe boru star 😂💔

  • @thatweebgirl7891
    @thatweebgirl7891 3 ปีที่แล้ว +11

    This is absolutely amazing! What a talent

  • @TehaniImara
    @TehaniImara 3 ปีที่แล้ว +19

    He deserves to go international! And he will ♥️🙌🏻🥳
    What a star😍

  • @AustinBChappell
    @AustinBChappell 3 ปีที่แล้ว +57

    It’s so good to see Julius in the voice. He’s so talented and humble. I’ve known him for a couple years now and can honestly say he’s one of the most continually creative people I know.

  • @dharmasenarajakaruna7694
    @dharmasenarajakaruna7694 3 ปีที่แล้ว +2

    I WATCHED ONCE, TWICE, THRICE.... NON- STOP. IT IS SO PLEASING THAT I AM ADDICTED TO WATCH IT. JULIUS , HE IS A GIFT FROM GOD. GO FAR, NO ONE CAN STOP HIM.

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +25

    *After Sahangi of Voice Teens SL till today she is No. 01, 2M plus, Julies is The Voice SL most veiwed Video will be...Today Hit 1M in 6days. What do U think??*

  • @zerotollerance1470
    @zerotollerance1470 3 ปีที่แล้ว +237

    Bathiya is such a gentleman.. that's why he's the best in Sri Lanka.. people will respect you so so much

    • @amilagunasekara3888
      @amilagunasekara3888 3 ปีที่แล้ว +8

      They know each other in outside voice , don't be fooled

    • @mayashimanodya7326
      @mayashimanodya7326 3 ปีที่แล้ว +4

      @@amilagunasekara3888 It's not a matter whether they know before or not.

    • @ramzen699
      @ramzen699 3 ปีที่แล้ว +8

      @@kaldesilva6243 What's that got to do with anything seriously? He's blessed and unique to our island. All the typical ridiculous, insecure comments from ignorant people!!

    • @heshanimaddakandage7332
      @heshanimaddakandage7332 3 ปีที่แล้ว

      So true

    • @girls9448
      @girls9448 3 ปีที่แล้ว +1

      @@kaldesilva6243 i read it somewhere ,but i doubt it though .the way Bns and umariya were totally surprised by his performance ,