ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම අද උයන්න කලින්ම මේ වීඩියෝ එක ආයෙත් බැලුවා. බොහොම ස්තූතියි anoma... කමෙන්ට්ස් වලිනුත් ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒවා කියලා දීපු අනිත් අයටත් ගොඩක් ස්තුතියි...හැමෝටම තෙරුවන් සරණයි!
Aunty, වැදගත් vedio එකක් ...e විදියට අනික් එළවළු wargath me වගේම එක එක ක්‍රම වලට හදන විදි එකම විඩියෝ එකකින් ඉදිරිපත් කරනවානම් ගොඩක් හොඳයි ...මන් මෙ විඩියෝ එක save කරලා thiya gatta..👍👍❤❤❤
ලූනු ,සුදු ලූනු අමු මිරිස් ,රම්පෙ ,කරපිංචා තෙලට දාලා බැදුනම දඹල ගොඩාක්ම හීනියට ලියලා කහ,ලුනු,ගම්බිරිස් එක්ක දලා කලවම් කරලා . වෙන භාජනයකට දාගන්නවා එතකොට පැහැය වෙනස් වෙන්නෙනෑ.අමුවට හැපෙනවා.
අපි දලු දඹල අමුවෙන් සලාදය හදනවා හරිම රසයි
ස්තූතියි. 💐 දඹල සම්බෝලෙත් රසයි. ගොටුකොළ සම්බෝලෙ හදන විදිහට හදන්නෙ. මම වැඩිපුර හදන්නෙ එහෙම 😍 වැලෙන් කඩා ගත්ත ගමන් ලපටි දඹල වලිං සම්බෝලයක් හැදුවම හරි රසයි
ඹබට බහේ්වින් ස්තුතියි මෙම කරන සත්කාරයට...🎄🎄🎄🎄🎄🎄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමියට ගොඩක් ස්තුතියි ..හරිම සරලව විස්තර කරන නිසා අහගෙන ඉන්න ආසයි..දැන් ඉතින් ඉක්මනින් දඔල ගෙනල්ලා හදන්න ඕනේ..
බොහොම ස්තුතියි. හරිම වැදගත් වීඩියෝ එකක්.
දඹල කරල් පොඩ්ඩක් තලලා හීනියට කපලා ඉව්වම රසයි.එතකොට දඹලවලට හොඳට ලුණු, මිරිස් අල්ලනවා.
දඹල මැල්ලුමට පොල් අඹරද්දි සූදුරු ඇට ටිකකුත් එකතු කලාම අමුතුම රසක් එනවා.
අමුතු රසක් නෙමෙයි,, හරිම රසයි 😌
Winged bean seeds are second only to soybeans when it comes to protein content.
Aunty අපේ අම්මා dabala hitawala තියනවා...හදල බලන්නම් රස පාට..අම්මෝ thanks aunty...බුදු සරණයි
Rasa patai
තක්කාලි වෙනුවට ගොරක පොඩ්ඩක් දාලා අර්තාපල් අල කොටුවට කපලා කරි එක කිරි හැදෙන්න ඉව්වමත් හරි ෂෝක් ....
පොල් කිරි හිදෙන්න ඕන...
Thank you මාත් ඒ විදියට හදලා බලන්නම්. රස ඇති.
Mamarh oya vídiyata uanawa rasai
Tanks mama uyanne ඔයාගෙ විදිහට mai
Harima sathutui krma kipayaktama kiyala dunnata .godark sthuthi obathumiyata budusarani
Thank you Anoma.
දබල ,අතින් කඩල උයන්න.පොඩි කුට්ටි.මෑකරල් කඩනව වගේ .කිරට හින්දලා රසයි.පිහිය ගාවන්නැතිව කඩල උයන්න .
දිග දඹල හැදෙන වැලක් මගෙ තියෙනවා. මොකක්ද කරන්නේ කියලා හිත හිත හිටියේ මම. 😂ඔය දඹල තමයි . ස්තූතියි අනෝමා.
යාර දඹල ,, මං ලග පොඩි දඹල තියනවා ..යාර දබල ඇට හොයමින් ඉන්නෙ..
බොහොම ස්තූති ආන්ටි🙏
අනේ මන්දා..❤️ මම නම් ශී ලන්කා රසට තමයි ආසම🥰
මගේ. ආච්චි අම්මා දබල අතින් කඩනවා පොඩි පොඩියට් . එයා කොස් ඇටත් එකතු කරලා තමයි. උයන්නේ. හරිම රසයි. ඔබ තුමිය මේ වීඩියෝ එක දැක්කාම මට හිතුනේ එක එලවලුව්ක් හදන්න අපට කොයිතරම ක්‍රම තියෙනවද කියලා❤
මමත් ආසම කොස් ඇට දාලා තෙල් දාලා
Gedara dambala thiyenawa me vidi walata hadala balnnm Thank you so much Akka ❤️
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
හරි රසයි මමත් එවිදිහටම ඉවුවා ස්තුතියි
Parippu dala uyala passe temparadukarala thamai mama dambalahad anne Ekath rasai
දැකලම බඩ පිරුණා.ස්තූතියි.💖💖💖
Godak stuthiyie.obata
love this kind voice
Thank you so much Akka...
මගේ වැලේ දඹල කඩලා අද උයන්න යන්නේ මේ එක විදිහකට හදනවා
Thank you aunty ❤️❤️❤️ 🙏🙏🙏
රස ඇති පෙනුමෙන්
Oyage vedio balanawa godak sthuthi akke
Dambala saladaya rasai.
Thank you aunty.....
Mallila polannaruve gihin matath. Diga dabaala genava me vifeo eka mata vadagath
Thank you Aunty......🥰
Thk u so much ...
Math haduw godk rahai themparaduwa❤️
Ane ape gedara dabala walta krnn deyk ne.ebe hadun wal ගොඩාක් tynwa.
Very good anoma
Adaraei ❤❤❤
ගොඩක් හොදයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️බුදුසරණයි
Thank you aunty ❤
Thank you
ගොඩක් වටිනවා... දැන්මම කුස්සියට නත්තල් ඇවිත් නේද ❤ 🎅 🎅 🎅
දඹල වලට කොස් ඇට දාලා හදනවා පළමු කොස් ඇට කුඩාවට කපා වතුර ටිකක් දා.ලා කහ ටිකක් දාලා තැම්බෙන්න විට තුන් පහ මිරිස් අවශ්‍ය අනික් ද්‍රව්‍යය දාලා මිටි කිරි දාලා කොර ගතියට තිඛෙන විට ලබාගන්නවාඅපි හාල් මැස්සන් ට තක්කා.ලි දැමීමෙන් ප්‍රවෙසමි වෙන්න ඕනි. කැල්සියම් හා තක්කාලි දෙක එකතු උනාම වකුගඩු රෝග වලට විෂ ගති හැදෙන්න කියනවාඔයාට මෙම ගැන කීවෙ හොඳ ට උයන පසින් කෙනෙක්ට පූංච් මතක් කිරීම ට .ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
ඇන්ටි මම හදන්නෙ රත්වූන උණූවතුරට දඹළ ටික දාලා කොළ පාට තියෙන්න තම්බන බටර් සූදු ලූනු කහ ලුණු ගම්මිරිස් දාලා තෙම්පරාදු කරලා ,දඹල කන්න අකමැතිම අයත් කනවා
Katta karawala wenuwata podi amu is so dalath hodai miss oyage program essalant
Thank you aunty hmdma apita mewa kiyla denwata❤
😊
Ms mata kiyanawada oya table eka uda thiyana one burner gas cooker eka koheda gatte kiyala.thankyou
L
Dabala thambala poluth akka rasai mis
Thank aunty
Dambala veekanna ammee..
👍👍👍thanks 😊
Thanks
හ්ම් රස පටයි
රසයි රසයි හරිම රසයි
Thank you akki
Dabala malluma godak rasai❤
Aunty මම නම් කොළ පාට එළවලු උයද්දී වහන් නෑ, රස ඇති කට්ට කරවල දඹල මළුව,.
Auntie thanks.
Miss oyage aluth pantry eka hadapu kenage no. Eka danna puluwanda. Mama oyage hema video ekakma balanawa. Mata harima aasawak thiyenawa oyawa munagehenna. Harima piliwelai miss. Api denna ekama wayase ethi. Oyata BS GB
Bohoma stuti 💝
Fr Fr Terrence church where
Fr Terrence mass
Verbum channel mass
You can make raw salad like any other salad 0777
😍😍😍😍
❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤️Super super super super👌👌❤️
👍👍👍😘😘😘😘😘
දඹල කිරට කොස් ඇට දාලත් හොදයි.
Anay aunty math Ada dabala heduwa
0
ㅡ와 릳ㅅㅂ린hplopppp aㅣㅡ
❤️❤️
Thank you so much
Thank you .
Thank you.
මම අද උයන්න කලින්ම මේ වීඩියෝ එක ආයෙත් බැලුවා. බොහොම ස්තූතියි anoma... කමෙන්ට්ස් වලිනුත් ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒවා කියලා දීපු අනිත් අයටත් ගොඩක් ස්තුතියි...හැමෝටම තෙරුවන් සරණයි!
Aunty, වැදගත් vedio එකක් ...e විදියට අනික් එළවළු wargath me වගේම එක එක ක්‍රම වලට හදන විදි එකම විඩියෝ එකකින් ඉදිරිපත් කරනවානම් ගොඩක් හොඳයි ...මන් මෙ විඩියෝ එක save කරලා thiya gatta..👍👍❤❤❤
ලූනු ,සුදු ලූනු අමු මිරිස් ,රම්පෙ ,කරපිංචා තෙලට දාලා බැදුනම දඹල ගොඩාක්ම හීනියට ලියලා කහ,ලුනු,ගම්බිරිස් එක්ක දලා කලවම් කරලා . වෙන භාජනයකට දාගන්නවා එතකොට පැහැය වෙනස් වෙන්නෙනෑ.අමුවට හැපෙනවා.
අපි දලු දඹල අමුවෙන් සලාදය හදනවා හරිම රසයි
ස්තූතියි. 💐 දඹල සම්බෝලෙත් රසයි. ගොටුකොළ සම්බෝලෙ හදන විදිහට හදන්නෙ. මම වැඩිපුර හදන්නෙ එහෙම 😍 වැලෙන් කඩා ගත්ත ගමන් ලපටි දඹල වලිං සම්බෝලයක් හැදුවම හරි රසයි
ඹබට බහේ්වින් ස්තුතියි මෙම කරන සත්කාරයට...🎄🎄🎄🎄🎄🎄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමියට ගොඩක් ස්තුතියි ..හරිම සරලව විස්තර කරන නිසා අහගෙන ඉන්න ආසයි..දැන් ඉතින් ඉක්මනින් දඔල ගෙනල්ලා හදන්න ඕනේ..
බොහොම ස්තුතියි. හරිම වැදගත් වීඩියෝ එකක්.
දඹල කරල් පොඩ්ඩක් තලලා හීනියට කපලා ඉව්වම රසයි.එතකොට දඹලවලට හොඳට ලුණු, මිරිස් අල්ලනවා.
දඹල මැල්ලුමට පොල් අඹරද්දි සූදුරු ඇට ටිකකුත් එකතු කලාම අමුතුම රසක් එනවා.
අමුතු රසක් නෙමෙයි,, හරිම රසයි 😌
Winged bean seeds are second only to soybeans when it comes to protein content.
Aunty අපේ අම්මා dabala hitawala තියනවා...හදල බලන්නම් රස පාට..අම්මෝ thanks aunty...බුදු සරණයි
Rasa patai
තක්කාලි වෙනුවට ගොරක පොඩ්ඩක් දාලා අර්තාපල් අල කොටුවට කපලා කරි එක කිරි හැදෙන්න ඉව්වමත් හරි ෂෝක් ..
..
පොල් කිරි හිදෙන්න ඕන...
Thank you මාත් ඒ විදියට හදලා බලන්නම්. රස ඇති.
Mamarh oya vídiyata uanawa rasai
Tanks mama uyanne ඔයාගෙ විදිහට mai
Harima sathutui krma kipayaktama kiyala dunnata .godark sthuthi obathumiyata budusarani
Thank you Anoma.
දබල ,අතින් කඩල උයන්න.පොඩි කුට්ටි.මෑකරල් කඩනව වගේ .කිරට හින්දලා රසයි.පිහිය ගාවන්නැතිව කඩල උයන්න .
දිග දඹල හැදෙන වැලක් මගෙ තියෙනවා. මොකක්ද කරන්නේ කියලා හිත හිත හිටියේ මම. 😂ඔය දඹල තමයි . ස්තූතියි අනෝමා.
යාර දඹල ,, මං ලග පොඩි දඹල තියනවා ..යාර දබල ඇට හොයමින් ඉන්නෙ..
බොහොම ස්තූති ආන්ටි🙏
අනේ මන්දා..❤️ මම නම් ශී ලන්කා රසට තමයි ආසම🥰
මගේ. ආච්චි අම්මා දබල අතින් කඩනවා පොඩි පොඩියට් . එයා කොස් ඇටත් එකතු කරලා තමයි. උයන්නේ. හරිම රසයි. ඔබ තුමිය මේ වීඩියෝ එක දැක්කාම මට හිතුනේ එක එලවලුව්ක් හදන්න අපට කොයිතරම ක්‍රම තියෙනවද කියලා❤
මමත් ආසම කොස් ඇට දාලා තෙල් දාලා
Gedara dambala thiyenawa me vidi walata hadala balnnm Thank you so much Akka ❤️
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
හරි රසයි මමත් එවිදිහටම ඉවුවා ස්තුතියි
Parippu dala uyala passe temparadu
karala thamai mama dambala
had anne Ekath rasai
දැකලම බඩ පිරුණා.
ස්තූතියි.
💖💖💖
Godak stuthiyie.obata
love this kind voice
Thank you so much Akka...
මගේ වැලේ දඹල කඩලා අද උයන්න යන්නේ මේ එක විදිහකට හදනවා
Thank you aunty ❤️❤️❤️ 🙏🙏🙏
රස ඇති පෙනුමෙන්
Oyage vedio balanawa godak sthuthi akke
Dambala saladaya rasai.
Thank you aunty.....
Mallila polannaruve gihin matath. Diga dabaala genava me vifeo eka mata vadagath
Thank you Aunty......🥰
Thk u so much ...
Math haduw godk rahai themparaduwa❤️
Ane ape gedara dabala walta krnn deyk ne.ebe hadun wal ගොඩාක් tynwa.
Very good anoma
Adaraei ❤❤❤
ගොඩක් හොදයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️බුදුසරණයි
Thank you aunty ❤
Thank you
ගොඩක් වටිනවා...
දැන්මම කුස්සියට නත්තල් ඇවිත් නේද ❤
🎅 🎅 🎅
දඹල වලට කොස් ඇට දාලා හදනවා පළමු කොස් ඇට කුඩාවට කපා වතුර ටිකක් දා.ලා කහ ටිකක් දාලා තැම්බෙන්න විට තුන් පහ මිරිස් අවශ්‍ය අනික් ද්‍රව්‍යය දාලා මිටි කිරි දාලා කොර ගතියට තිඛෙන විට ලබාගන්නවා
අපි හාල් මැස්සන් ට තක්කා.ලි දැමීමෙන් ප්‍රවෙසමි වෙන්න ඕනි. කැල්සියම් හා තක්කාලි දෙක එකතු උනාම වකුගඩු රෝග වලට විෂ ගති හැදෙන්න කියනවා
ඔයාට මෙම ගැන කීවෙ
හොඳ ට උයන පසින් කෙනෙක්ට පූංච් මතක් කිරීම ට .ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
ඇන්ටි මම හදන්නෙ රත්වූන උණූවතුරට දඹළ ටික දාලා කොළ පාට තියෙන්න තම්බන බටර් සූදු ලූනු කහ ලුණු ගම්මිරිස් දාලා තෙම්පරාදු කරලා ,දඹල කන්න අකමැතිම අයත් කනවා
Katta karawala wenuwata podi amu is so dalath hodai miss oyage program essalant
Thank you aunty hmdma apita mewa kiyla denwata❤
😊
Ms mata kiyanawada oya table eka uda thiyana one burner gas cooker eka koheda gatte kiyala.thankyou
L
Dabala thambala poluth akka rasai mis
Thank aunty
Dambala veekanna ammee..
👍👍👍thanks 😊
Thanks
හ්ම් රස පටයි
රසයි රසයි හරිම රසයි
Thank you akki
Dabala malluma godak rasai❤
Aunty මම නම් කොළ පාට එළවලු උයද්දී වහන් නෑ, රස ඇති කට්ට කරවල දඹල මළුව,.
Auntie thanks.
Miss oyage aluth pantry eka hadapu kenage no. Eka danna puluwanda. Mama oyage hema video ekakma balanawa. Mata harima aasawak thiyenawa oyawa munagehenna. Harima piliwelai miss. Api denna ekama wayase ethi. Oyata BS GB
Bohoma stuti 💝
Fr Fr Terrence church where
Fr Terrence mass
Verbum channel mass
You can make raw salad like any other salad 0777
😍😍😍😍
❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤️Super super super super👌👌❤️
👍👍👍😘😘😘😘😘
දඹල කිරට කොස් ඇට දාලත් හොදයි.
Anay aunty math Ada dabala heduwa
0
ㅡ와 릳ㅅㅂ린hplopppp a
ㅣㅡ
Thank you
Thanks
Very good anoma
❤️❤️
Thank you so much
Thank you .
Thank you.