හැමෝම රසයි කියන,බ්ලෙන්ඩර් එකේ මම සදන පොල් සම්බෝලෙ. Sri lankan Coconut Sambal, Pol Sambola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මම හදන පොල් සම්බෝලෙ කාලා තියෙන හැමෝම ඒකට හරිම කැමතියි. ඉතින් ඊලඟට එයාලට තියෙන ප්‍රශ්න තමයි,
    1) ඔයා මිරිස් ගලේද ඇඹරුවෙ?
    2) කෑලි මිරිස් වලින් මෙච්චර රතු පාටක් ගත්තෙ කොහොමද?
    3) මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද?
    4) අපි හැදුවම මෙහෙම රහ නෑනෙ.
    කියන ඒවා.ඉතින් ඔයාල දැනටමත් රසට සම්බෝලයක් හදන්න දන්නව ඇති, ඉතින් මේ වීඩියෝව මම ගෙනාවෙ, තාම රසට සම්බෝලයක් හදන විදිහ නොදන්න අයට වගේම මිරිස් ගලක් නැති මං වගේ අයට.
    ඒ රසටම ,හොඳ පාටක් තියෙන රස සම්බෝලයක් බ්ලෙන්ඩරයෙ හදාගන්නෙ කොහොමද කියල කියල දෙන්න.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 80

  • @indiradesilva8433
    @indiradesilva8433 2 ปีที่แล้ว +4

    පොල්සම්බෝල කියන්නේ මගේ ජාතික ආහාරේ. අනික අපි වගේ රටින් පිට ඉන්න අයට අපිට ගෙදර තියෙන උපකරණ උදව් කර ගෙන මෙහෙම රස පොල්සම්බෝලයක් හදා ගන්න කියලා දුන්නට බොහොම ස්තුතියි Chef Shani! ♥️♥️🌷

  • @somaweerasingha972
    @somaweerasingha972 2 ปีที่แล้ว +10

    සම්බෝලයට දෙහි එකතු කරන විට හොදට පැසුණු දෙහි අරගෙන ඇට ඉවත් කර මිරිකා ගන්න විට දෙහි පලුවෙන් භාගයක් මිරිකා ඊට පසු එම දෙ හි ලෙල්ල පිටින් දමා මිරිකා ගන්න. හරිම රසයි. මගෙ කුඩා කාලයෙ වැඩිමල් වූ නැන්දලා ලොකු අම්මලා සම්බෝලයට ඒ විධියට දානවා. ඒ ගොඩක් ඈත කාලයේ.1950 ස් ගණන් වල. ඇත්තටම පුතේ වත්තෙ ගහෙන් එවෙලම කඩාගත් දෙහි. නැතීනම් කඩෙන් ගත් අලුත් දෙහි. පැගිරි එකතුවුණාම අමුතු රසක් සුවදක් එනවා. ටිකක් ටිකක් එකතු කරලා බලන්නකෝ. දුව හැදුව සම්බෝලය රසපාට පේනවා වගේම රසත් හොදට ඇති. දැන් පුන්චි කාලයේ ඉදන් උයන්න ඉගෙන ගන්න දරුවො ඉන්නවා .ගැහැණු පිරිමි භේදයක් නැතිව ඒ අයට පුතා ඔය කියල දෙන දේවල් මෙන්ම පැහැදිලි කරන අයුරුත් හරිම අපූරුයි හරිම වටිනවා. ස්තුතියි පුතේ. තෙරුවන් සරණයි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Bohoma isthuthi amma, mama ahala thiyenawa e kramaya ganath..❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොද දැනුමක්...ගොඩක් ස්තුතියි සෑම දෙයක්ම තේරුම් ඇතුව කියා දෙනවට❤

  • @nirmanijayasinghe1435
    @nirmanijayasinghe1435 2 ปีที่แล้ว +2

    Aththatama miss oyage recipes hari uncommon. Mamat oyage videos balala tamai uyanna igena gatte. Thank u soo much. God bless u.

  • @shainyperera575
    @shainyperera575 2 ปีที่แล้ว +3

    Woooow

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට පැහැදිලි ව කියලා දෙනවට

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b 2 ปีที่แล้ว +3

    මේ විදියට තමයි අපේ ගෙදරත් හදන්නේ. අපේ අත්තම්මා හදන්න කියලා දුන්නේ. හරිම රසයි මේ ක්‍රමේට පොල් සම්බොලේ😋

  • @malinigunasekara5140
    @malinigunasekara5140 2 ปีที่แล้ว +2

    Harima rasa paatai. Thanks

  • @dhanukanadiranga7214
    @dhanukanadiranga7214 2 ปีที่แล้ว +2

    Akke ara kali miris, miris kudu danne nathuwa ara viyali miris karalma wathura bindu deka thunak daala hondatama choppa karala podyi karala hadala balannako ethakota niyama rasayi...😊 math eka eka widihata hadala baluwa mata set una widiha mn kiwwe ityin..

  • @wellanaramba8184
    @wellanaramba8184 ปีที่แล้ว +1

    Chef Shani duwa .mama ada breakfast ekata bath Kanna oyage recepi eka haduwa hari rasai mage husband kamathi mewage. Oyaraa

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @yasojaprageeth3625
    @yasojaprageeth3625 2 ปีที่แล้ว +3

    👍👍👌

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +2

    Wow 👌

    • @somaweerasingha972
      @somaweerasingha972 2 ปีที่แล้ว

      මිරිස් ගලටයි ඉස්සර අය දෙහි දාන්න එපා කීවේ හේතුව නම් දන්නෙ නෑ.බ්ලෙන්ඩරය ප්රස්නයක් නැති ව ඇති.මම හිතන්නේ.ඒ අතීතයේ ගලට.වංගෙඩියට දෙහි දාන කොට වැඩිහිටියො බණිනවා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ❤️❤️

  • @sitharadananjana2194
    @sitharadananjana2194 2 ปีที่แล้ว +2

    Superb👍👍👍

  • @sadinifernando9300
    @sadinifernando9300 2 ปีที่แล้ว +2

    1st viewer 👍 will try this for dinner

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 😇

  • @wellanaramba8184
    @wellanaramba8184 ปีที่แล้ว +1

    Mage message eka iwarakaranna bari una thank u soo much duwa .API wage ammalath thama iganagannawa oyalawage duwalagen

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    My family favourite ialso make like this thanks chef shani ❤️

  • @nuwanbandara1049
    @nuwanbandara1049 2 ปีที่แล้ว +3

    super🥰🥰🥰👌👌

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +1

    මේ විදියට සම්බෝල මාත් හැදුවා , හරිම රසයි ❤️
    burger buns හදන හැටි කියලා දෙන්නකො chef pl.

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +1

    👍oyage hema kemakma harima rasai.👍🙏❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Bohoma isthuthi ❤️

    • @nirmaleeperies8772
      @nirmaleeperies8772 2 ปีที่แล้ว

      Onna mama samboleth ada heduwa.kiyala wedak neha.harima rasai.thanks .jesupihitai .🙏❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට 💐

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +2

    Nice.❤️😋

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 2 ปีที่แล้ว +1

    Nice and easy. Tks

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว

    Looks very easy to make and tasty ☺️ Chef Shani

  • @delishbalthazar3137
    @delishbalthazar3137 ปีที่แล้ว +1

    Super one 🙏❤

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว +1

    Thanks💕

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 ปีที่แล้ว +1

    Math welawakata ohoma thamai.😋😋

  • @tanujaww7955
    @tanujaww7955 ปีที่แล้ว

    Good teaching

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 ปีที่แล้ว +1

    Nice ❤️😍

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 ปีที่แล้ว

    I love your recipes and try out all of them. Where do you live?

  • @wellanaramba8184
    @wellanaramba8184 ปีที่แล้ว

    Sha

  • @ashasajani4154
    @ashasajani4154 2 ปีที่แล้ว +2

    Honda method ekak

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +4

    ඔය සමිබොලයට අමුමිරිස් කරල් 2-3 දලා වංගෙඩියෙ කොටා ගත්තත් රසයි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      මම අමු මිරිස් දාන්නෙ නෑ, රතු සම්බෝලෙට, වංගෙඩි ,මිරිස් ගල් නැති අයටලු මේක.😜❤️

    • @wow2337
      @wow2337 2 ปีที่แล้ว +1

      ඒක හරි .මමත් rasa widala තියනවා.

  • @mohamedasmy7572
    @mohamedasmy7572 2 ปีที่แล้ว +1

    Muffin recipe ekak karanna .tips ekka

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +3

      හදමු, මං ගාව ටිප්ස් කියල දෙයක් නෑ සහෝදරයා, රෙසිපියනන් රෙසිපිය හරියට දෙනවා , ඒක හරි නන් ආයෙ ටිප්ස් කියල දෙන්න වෙනම දේවල් තියෙන්න විදිහක් නෑ.❤️

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +2

    Blender cup එක ද grinder cup එක ද use කරන්නේ .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ona ekakin puluwan, welawa maanage kara ganna..

    • @ramyapremadasa9998
      @ramyapremadasa9998 2 ปีที่แล้ว

      @@cookingwithchefshani blender cup එක ට හැමවිටම වතුර /, දියර දාන්න one නේද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@ramyapremadasa9998 Ehema kiyanawa athi, mama nan podi podi wada kara gannawa, gammiris tika unath welawakata eke kota gannawa..kadei kiyala hithenawanan karanna epa..❤️

    • @ramyapremadasa9998
      @ramyapremadasa9998 2 ปีที่แล้ว

      @@cookingwithchefshani thanks chef

    • @wow2337
      @wow2337 2 ปีที่แล้ว +1

      මටත් මේ ප්‍රශ්නෙ තිබුණා. නමුත් මම හිතනවා. Grinder cup එක වැඩිය සුදුසුයි කියලා.වතුර නැතිව blender එකට දාන eka හොද මදි කියලා iහිතනවා.

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 9 หลายเดือนก่อน +1

    මේ දවස්වල ගෙදර හැමෝම අසනීපෙන් ඉන්නේ..කන්න කිසිම පිරියක් නෑ..තැම්බුම් හොදි බීලා එපා වෙලා..මොනවා හරි කියලා දෙන්නකෝ එහෙම වෙලාවට කන්න දෙයක්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      Soup ekak hadan bonna daruwo..♥️ ikmanin saneepa wenna..❤️

  • @dilakshiwijesekera6371
    @dilakshiwijesekera6371 2 ปีที่แล้ว

    do not use lime in the blender cup.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    My family favourite ialso make like this thanks chef shani ❤️