ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම හොද ඉදිරිපත් කිරිමක්
කම්මැලි නැතුව බලන්න පුලුවන් ...හොද වැඩසටහනක්...
Thanks
ඒ අවස්තාව පෙන්නුව නම් වටිනව ගැඩවිල් පොහොර නිෂ්පාදනය වෙලා තියන ආකාරය..
එහෙනම් පෝච්චියේ හිටවපු ගස් වලට ඉඳුල් උරා ගත්තට කමක් නැද්ද?
Onama panuwrk gata ekida netnam visesj anuwek sitida
ඕනෑම පණුවෙක් යොදා ගත නොහැකි....ගැඩවිල් පණුවන් පමණක් යොදාගන්න....
මේ දාන ඉඳුල් ගස් වලට උරා ගත්තට කමක් නැද්ද?
පොහොරනේ කොච්චර හොඳද
ඉඳුල් වතුර උනත් කමක් නැද්ද?
මේක තනිකරම වැරදි ක්‍රමයක්..
නවය ශ්‍රේණිය ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පෙළපොත බලන්න
@@Waga_Danuma 1.ඔය පොහොර නිෂ්පාදනය සඳහා ගන්න පණු විශේෂය නෙමේ.2.ඔය දාපු එලවලු ජීර්ණය වෙද්දි ඇතිවෙන උෂ්ණත්වය නිසා එක්කෝ ඔය සතා ඕකෙන් පිටට යනවා නැත්තන් මැරෙනවා...3.ප්‍රා.තා.කු. පොතේ තියෙන්නෙ කමකට නැති මෝඩ දේවල්...පොඩි උන් රවට්ටන්න දාපු...
@@H100R-w8n ඇත්ත, ඔය ගෙවත්තෙන් හමුවෙන ගැඩවිල්ලුන් ගෙන් පොහොර නිපදව ගන්න බැහැ.
යකෝ මෙකවැරදියි ලෙස්ලි මහත්තයා නම් කියන්නේ ඉදුල්දාන්න එපා කියලා අපි කලා එහ්ම
මහත්තයා නවය වසර ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පෙළපොත බලන්න....ඒකෙ තියෙන විදිහට තමා....
mch poddak deyak karaddi thawa hoyala balala karanna.. podi unge poth balan karanna epa asarthakai
😂😂 oya kramaya sampurnama waradi oya oya pothak balan karala thiyenne mulinma wadak karanna kaljn hodata hoyala balala karanna
දන්නැති දේවල් නොකර ඉදපන් බං,බොරු නොකර ඉදුල් කන්න ගැඩවිලෝ ඌරො වෙලාද,තණ කොල ටිකක් කපාගෙන කාපන් බං පව් නොදී .
මහත්තයෝ නවය වසර පෙළපොත බලන්නකෝ ඔයාඉස්කෝලෙ ගිය කෙනෙක්ද
ඉඳුල් වතුර උනත් ගස් වලට උරා ගත්තට කමක් නැද්ද?
ඇත්තටම හොද ඉදිරිපත් කිරිමක්
කම්මැලි නැතුව බලන්න පුලුවන් ...හොද වැඩසටහනක්...
Thanks
ඒ අවස්තාව පෙන්නුව නම් වටිනව ගැඩවිල් පොහොර නිෂ්පාදනය වෙලා තියන ආකාරය..
එහෙනම් පෝච්චියේ හිටවපු ගස් වලට ඉඳුල් උරා ගත්තට කමක් නැද්ද?
Onama panuwrk gata ekida netnam visesj anuwek sitida
ඕනෑම පණුවෙක් යොදා ගත නොහැකි....ගැඩවිල් පණුවන් පමණක් යොදාගන්න....
මේ දාන ඉඳුල් ගස් වලට උරා ගත්තට කමක් නැද්ද?
පොහොරනේ කොච්චර හොඳද
ඉඳුල් වතුර උනත් කමක් නැද්ද?
මේක තනිකරම වැරදි ක්‍රමයක්..
නවය ශ්‍රේණිය ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පෙළපොත බලන්න
@@Waga_Danuma
1.ඔය පොහොර නිෂ්පාදනය සඳහා ගන්න පණු විශේෂය නෙමේ.
2.ඔය දාපු එලවලු ජීර්ණය වෙද්දි ඇතිවෙන උෂ්ණත්වය නිසා එක්කෝ ඔය සතා ඕකෙන් පිටට යනවා නැත්තන් මැරෙනවා...
3.ප්‍රා.තා.කු. පොතේ තියෙන්නෙ කමකට නැති මෝඩ දේවල්...පොඩි උන් රවට්ටන්න දාපු...