22 (01) - අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් විමසීම - Sammasana Sutta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-07-16 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී සම්මසන සූත්‍රය (Sammasana Sutta) ඇසුරෙන් සිදුකරන ලද ධර්ම දේශනය (පළමුවන කොටස)
    For More videos Please visit mahamevnawa.lk/
    #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

ความคิดเห็น • 52

  • @chinthakagandolahegedara367
    @chinthakagandolahegedara367 3 ปีที่แล้ว +9

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට හා අසපුවල සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @janakawijesinha
    @janakawijesinha 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය! 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞර්වාදර වන්දනාව වේවා!
    නිදුක් නීරෝගි දීර්ඝායු වේවා! 🙏🙏🙏
    තෙරුවන් සරණයි!

  • @subadrakulathunga3238
    @subadrakulathunga3238 3 ปีที่แล้ว +5

    අපේ පින්වත් ලොකු සුවාමින්වාහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝ ආයුස ලබත්වා නමෝබුද්ධාය සාදු සාදු සාදු

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 2 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙිවා තෙරැවන් සරනයි

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය!!! අපේ පින්වත් හාමුදුරුවනේ
    "ඔබ වහන්සෙට පින්" දීර්ඝායුෂ පිරිපුන් වේවා! සියලු යහපත පිරිපුන් වේවා !
    සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල
    අවබෝධ වේවා..!!! තෙරුවන් සරණයි..! සාදු සාදු සාදු..!!!

  • @pradeepsenarathna9056
    @pradeepsenarathna9056 4 หลายเดือนก่อน +1

    අපගේ පින්වත් ලොකු ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🏻

  • @samanmakelwala7097
    @samanmakelwala7097 3 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට deergaausha ලැබේවා !!!

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 5 หลายเดือนก่อน +1

    🏵️🙏🏵️සාධූ🏵️🙏🏵️ සාධූ 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!..............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @priyalopk1107
    @priyalopk1107 5 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @BHANU_YT_SL
    @BHANU_YT_SL 2 ปีที่แล้ว +2

    නමොබුද්දාය! තෙරුවන්සරනයි! 🙏🙏🙏.

  • @GraphicTemple
    @GraphicTemple 6 ปีที่แล้ว +10

    බොහොම පින් ධර්මප්‍රචාරයට දායකවන සැමටම..

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +2

    ඔබ වහන්සේ රත්තරන් පාටයි ( මට පේන්නේ ඒ විදියට ඇත්තටම )

  • @sriyanigamage269
    @sriyanigamage269 19 วันที่ผ่านมา

    සාදු ...🙏 සාදු ..... 🙏 සාදු . ....🙏

  • @amitha1969
    @amitha1969 7 ปีที่แล้ว +10

    ඔබ වහන්සේගේ ඉලක්කය සාර්ථකයි . ඔබ වහන්සේ නිසාමයි , මහමෙව්නාව නිසාමයි ඒ භාග්‍යවතුන් වහන්සේ ගැනත් උතුම් ධර්මයටත් ආර්ය මහා සඟ රුවන ගැනත් මහා ශ්‍රද්ධාවක් ඉපදුනේ ... ඔබ වහන්සේට ඒ උතුම් නිවනම අවබෝධ වේවා !

  • @gethanidhammika9101
    @gethanidhammika9101 ปีที่แล้ว

    Namobuddaya apage pinwath guru devidun suwapath wewa theruwansarani

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු
    සම්බුදු දේශනාව අපට පැහැදිලිව දේශනා ක⁣⁣ර දෙන ගෞරවයණිය අපගේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 4 ปีที่แล้ว +2

    Namo තස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 2 หลายเดือนก่อน

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 4 ปีที่แล้ว +2

    sadu sadu sadu.........

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @janakachandrasekera39
    @janakachandrasekera39 6 ปีที่แล้ว +3

    Pinvath Loku Swamin Wahansa.
    May you get the opportunity to realize the "Four Noble Truths"in this "Gauthama Buddha's" dispensation with the power of merits you have done and also the merits I have done.
    'Namo Budhdhaya"
    Theruwan Saranai

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!!
    Pinwath Gauravaniya Loku Swamin Wahanseta Mage Padabivandaniya Namaskaraya Veva !!!
    Oba Vahanseta Thavath Boho Kalayak Me Lakdiva Uththma Vu Daham Diyen Thema Lannata Sith Pahala Veva !!!
    Niduk Nirogi Chira Jivanaya Veva !!!
    Apa Samata Uthum Parama Pavitra Sri Sath Darmavabodaya Vaha Vaha Sidu Veva !!!
    Sadu Sadu Sadu !!!!
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashplk
    @ashplk 3 ปีที่แล้ว

    Namo Budhdhaya... 🌸🙏🌸

  • @nimeshakalpani
    @nimeshakalpani 7 หลายเดือนก่อน

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahanse Niduk wewa nirogi wewa..Dheergayusha labathawa..Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu..Sadhu..

  • @kapilaroshan7832
    @kapilaroshan7832 3 ปีที่แล้ว

    Namo Buddhaya

  • @thilaknishantha9430
    @thilaknishantha9430 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @chandralathajayasuriya6391
    @chandralathajayasuriya6391 2 หลายเดือนก่อน

    Namaskara wewa

  • @asankacharles7724
    @asankacharles7724 13 วันที่ผ่านมา

    ඉතාම කෙටි කාලයකට අසන්නට ලැබෙන ශ්‍රේෂ්ඨ පරම සත්‍යය.....

  • @nimaligabadage6828
    @nimaligabadage6828 7 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු.....ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මතු බුදුවන උත්තමයන් වහන්සේ නමක්....සාධු සාධු සාධු

  • @neetarathnayaka820
    @neetarathnayaka820 2 ปีที่แล้ว

    Namo buddhaya

  • @yasithperera5700
    @yasithperera5700 ปีที่แล้ว

    🙏🙏🙏
    This Desana is about Using wise reflection.
    About Dhamma Raja, Supreme Buddha who delivers the Dhamma through the Sangha. If someone in this dispensation becomes a Stream Entrant or Arahant. It’s completely due to Supreme Gautama Buddha. And
    Wisdom is what is important 🙇🏽

  • @induniljayasekara2032
    @induniljayasekara2032 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sansalass5825
    @sansalass5825 2 หลายเดือนก่อน

    sadu

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 7 ปีที่แล้ว +5

    Sadu..........🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🍁🍁🍁🍁🍁🌻🌻🌻🌻🌺🌺🌺🌺🌻🌻🌻🍁🍁🌸🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🍁🍁🍁🍁🌸🌸🌹🌹🌹🌹🌾🌾🌾🐳🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🍁🍁🍁🍁🍁🌸🌸🌹🌹

  • @kalanajayashankha6521
    @kalanajayashankha6521 3 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu!
    Namo Buddhaya!
    Apage Gurudewoththama Pinwath Lokuswaminwahanseta mage namaskarayawewa!!!!
    Pinwath Lokuswaminwahanse Niduk wewa !!!!! Nirogi wewa!!! Suwapathwewa!!!!
    Me Gawthama Budu sasunedima uthum chathurarya sathya darmaya paripoornalesatama awaboda karaganithwa!!!!
    Theruwan saranai!
    Namo Buddhaya!

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว +3

    Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Uthum U Baggyawath, Arahath U Samma Sambudu Piyanan Wahansege Uthum U Sri Saddharmaya Pehediliwa Apa Hata Karunawen Desana Kala Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Sathpurushawath Kalayanamiththra Pin Wath Oba Wahanseta Me Uthum U Punya Balayen Uthum Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Sedehe Sith Aththan Hata Me Uthum U Sri Saddharmaya Awaboda Wewa !!! Theruwan Saranai !!!

  • @sriyankithsiriuyangoda6593
    @sriyankithsiriuyangoda6593 5 ปีที่แล้ว

    sadu sadusadu

  • @neethakumari5336
    @neethakumari5336 3 ปีที่แล้ว

    Saadu saadu

  • @pradeepfonseka7011
    @pradeepfonseka7011 7 ปีที่แล้ว +3

    Sadu....sadu....sadu

  • @sumithrathnayaka6979
    @sumithrathnayaka6979 4 ปีที่แล้ว

    sadu sadu sadu theruwan saranai

  • @sansalass5825
    @sansalass5825 4 ปีที่แล้ว

    නමෝ බුද්දාය

  • @nihalnishantha5471
    @nihalnishantha5471 ปีที่แล้ว

    99

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 4 ปีที่แล้ว

    sadu sadu sadu.........

  • @danukasriyantharathnayake2742
    @danukasriyantharathnayake2742 3 ปีที่แล้ว

    🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 7 ปีที่แล้ว +3

    Sadu....sadu....sadu

  • @surangajayarathna2070
    @surangajayarathna2070 6 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @ruwanlasantha5992
    @ruwanlasantha5992 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @pradeepchamil
    @pradeepchamil 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +2

    🙏🙏🙏