22 (02) - අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් විමසීම - Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-07-16 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී සම්මසන සූත්‍රය (Sammasana Sutta) ඇසුරෙන් සිදුකරන ලද ධර්ම දේශනය (දෙවන කොටස)
    For More videos Please visit mahamevnawa.lk/
    #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

ความคิดเห็น • 39

  • @chami8471
    @chami8471 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.!!!

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c 3 ปีที่แล้ว +5

    පින්වත් ලොකුස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට ච්රාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න වාසනාව ලැබේවා !!!දිර්ඝ ආයුෂ ලැබේවා !!!සාදු ..සාදු ..සාදු !!!සියළුම සත්වයාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!සාදු ..සාදු ..සාදු

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 4 หลายเดือนก่อน +1

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @PkSwarnalatha
    @PkSwarnalatha 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු
    අපේ ගරැ තර ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @ArunaShantha-i2q
    @ArunaShantha-i2q 10 หลายเดือนก่อน

    මගේ ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +5

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @chinthakagandolahegedara367
    @chinthakagandolahegedara367 3 ปีที่แล้ว +2

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට හා අසපුවල සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @Dala493
    @Dala493 3 ปีที่แล้ว +3

    Uhtum Budda rathnayata mage mage namaskaraya veva (saadu saadu saadu)

  • @shanthagunasekara3563
    @shanthagunasekara3563 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 6 ปีที่แล้ว +5

    Pinwath sathpurshayaneni
    Me budubana ada api assnne obe wahanse manulowa ipadunu ugayakama api ipaaduna nisaamai...api karana me siyalu pin da guru devidunta anomodan wewa...sadu...sadu..sadu....

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 3 หลายเดือนก่อน +1

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

    • @userkalpana
      @userkalpana 2 หลายเดือนก่อน

      සත්තකින්ම.දවසක ඒ උතුම් කල ගුන සැලකීමට මා හටද වාසනාව ලැබේවා.!!!🙏🌸

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!! තෙරුවන් සරණයි !!!
    අපේ පින්වත් හාමුදුරුවනේ "ඔබ වහන්සෙට පින්" දීර්ඝායුෂ පිරිපුන් වේවා!
    සියලු යහපත පිරිපුන් වේවා ! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා!
    මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා. උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා!! ධර්මය උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන
    ඔබවහන්සේට බොහෝ පින් රැස්වෙනව. ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට මම පින්
    සිතින් පාද වන්දනා කරමි. ඔබ වහන්සේට ඒ උතුම්
    නිවනම අවබෝධ වේවා.!!! ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ
    දුර නොවේවා !! සාදු
    සාදු සාදු..!!!

  • @userkalpana
    @userkalpana 2 หลายเดือนก่อน

    එය නම් සත්‍යයක් ස්වාමීනී.අපි පුංචි කාලේ බනකට ගියාම අපි අහන්නෙ මිය ගියපුද්ගලයා ගැන හෝ නිවසේ අයගේ ගුන අගුන විතරයි.කිසිම දවසක අහල නෑ.මේ වන් උතුම් ධර්මය ජාතක කතා ඇසුරින්.ඔබ වහන්සේට පින් සිදු වෙන්ටයි ලෝකයේ යම් කෙනෙක් ධර්මය දන්නවා නම් දන්නෙ.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝයුෂ සම්පත්තියම ලැබේවා.!!!🙏🌸සුවසේම ඒ උතුම් අමා මහා නිවනින් සැනසීම ලබත්වා.!!!🙏🌸

  • @BHANU_YT_SL
    @BHANU_YT_SL 2 ปีที่แล้ว

    නමොබුද්දාය! තෙරුවන්සරනයි! 🙏🙏🙏.

  • @ajanthamaddumage9869
    @ajanthamaddumage9869 5 ปีที่แล้ว +4

    බොහෝ පිං, සාදූ සාදූ සාදූ.

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 8 วันที่ผ่านมา

    Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa obawahaseta me pinuth hethu kotagena niwan maga boho dura nowewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @cgallage
    @cgallage 2 ปีที่แล้ว

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 2 หลายเดือนก่อน

    🙏🙏🙏 Mage gurudevindu obawahansemai 🙏🙏🙏 Gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima paripurna vashayenma dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏

  • @rachelstar4609
    @rachelstar4609 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🏵🏵🏵🙏🙏🙏

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 ปีที่แล้ว +2

    Sadu..sadu..sadu...

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว +6

    Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Uthum U Baggyawath Arahath U Samma Sambudu Piyanan Wahansege Uthum U Sri Saddharmaya Pehediliwa Apa Hata Karunawen Desana Kala Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Me Uthum U Punya Balayen Sathpurushawath Kalayana Miththra Oba Wahanseta Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Sedehe Wathun Hata Me Uthum U Sri Saddharmaya Awaboda Wewa !!! Theruwan Saranai !!!

  • @CharikaSatahan
    @CharikaSatahan 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 4 ปีที่แล้ว

    sadu sadu sadu..........

  • @sriyanigamage269
    @sriyanigamage269 16 วันที่ผ่านมา

    🙏 🙏 🙏

  • @userkalpana
    @userkalpana 2 หลายเดือนก่อน

    කොහොම උනත් මගෙ ගුරුදෙවිදු තරම් පින්වත්ත කෙනෙක් නැති තරම්.එයයි සත්‍යය.🙏🌸

  • @yasithperera5700
    @yasithperera5700 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏
    A small reflection on this Desena
    Craving is living in Eye, but also Ignorance is living in eye. Same with Other 5 sense faculties. Wish for a Kalyana Mitro Devi Loka, while doing merits. Don’t take the mind as yours. It’s anatta.
    Having patience is really important, many people did Akusal because of not being patient. 🙇🏽🙏

  • @darsahanakarunathilaka3855
    @darsahanakarunathilaka3855 6 ปีที่แล้ว +1

    Sadu! Sadu! sadu!

  • @amalani7807
    @amalani7807 2 ปีที่แล้ว

    පින්වත්ගුරූදෙවයවහන්සෙගෙධර්මදෙශනාඉතාමහොදයීඅපිහැමදමධර්මදෙශනශවනයකරනවමෙගෞතමසම්මසසම්බුද්දසාසනයෙදීමඋතුම්අරහත්වයලැබෙවා

  • @bremabrema792
    @bremabrema792 2 ปีที่แล้ว +1

    ස්වමින්.වහස්..මම.නිතරම.කියන.දේයක්.තාමයි..මටමෙ.දුකින්.නිදහ.වෙනන්.ලැබොව

  • @shanthagunasekara3563
    @shanthagunasekara3563 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @niroshaherath9636
    @niroshaherath9636 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    🙏🙏🙏