Me kiwwa ewa nam mage kathawata niyamatama galapenawa. Puluwanda ape jeewitheta galapenama minissu example ekak widiyata adaraya karanna ona kena wage aya adunaganne.... Eka gana video ekak karannako.... please
akanam atta malli mat inna rata matat awa oya kiyana vidiha minhak tika dawasak giyhama maga hadissiyata kuyala salli illuwa man na kiwahama man dannat natiwa yanna giiya minissunam viswasa karanna apa ❤❤❤
තිරිසනෙක් මටත් ආදරෙයි කියලා.අවුරුදු 5ක් මගෙන් සියලුම දේවල් අරගන අන්තිමට මගෙන්ම යුරෝප් රටකට ආවා.ඇවිත් මාසෙන් සියලුම දේවල් ඉවරයි.වෙන ගෑනියක් එක්ක ඉදල අහුවුනා..මගේ කදුලුවලට මේ විස්වයෙන් සාදාරනයක් කරයි ලඟදීම
මටත් ඕකමයි උනේ අවුරුදු 5ක් අදරේ කරා අහසට පොලව වගේ අපි දෙන්නගේ සම්බන්දේ අපේ ගෙදරින් කැමති උන්නෑ.. මොකදා අපේ පව්ල් වලය ගැවෙන්නවත් තරම් සිදුසුකම් තිබුන්නෑ එයාලාට ,හැබැයි මන් අදරේ කරා හැමවෙලාවකම මගේ නොතෙරැම් වයසටද මන්දා මන් අන්ද වේලා වගේ එයාට වහ වැටිලා හිටියේ මගේ ගෙදරින් මාව අතාඇරියා එයාට ඒ අවුරුදු 5 අඇතුලේ තව gf කෙනෙක් ඉදාලා ..මගේ යලිවෙක් එක්කත් chat karalaa .. ඒ සේරටම ඒ අම්මත හවුල් අන්තිනට ඌයි උගේ ජරා අම්මයි මට කරන්න පුලුවන් උපරිම වද හිංසා දීලා මාව රවට්ටලා නැත්තටම නැති කරා මගේ ජිවිතේම නැති කරා ..මගේ නන්නත්තාර කරා 😢 අන්තිමට අවුරුදු ගනන් බෙහෙත් බීව්වා අදටත් මන් ව්දවනවා අවුරුදු 3ක් කාමරේ අස්සට වෙලා මිනිස්සුන්ට පුදුම තරම් බයයි ..අගොස්තු 9 එයා බැන්දා මුකුත් නොව්ච්ච් නොකර ගානට 😢 එදා තමා දරාගන්නම බැරි උනේ මෙච්චර දෙයක් කරලා කොහොමද එහෙම හිනා වෙලා මගුල් කන්නේ කියලා හිතුනා 😐මට දැන් අදරේ කරන්නත් බයයි .... 16 වතාවක් මන් මැරෙන්න හැදුවා 😐 හැබැයි මන් දැන් ගොඩාක් සතුටින් මන් වැරැද්දකට කරේ එයා වගේ කෙනෙක්ට ඇත්තටම ආදරේ කරපු එක ... එයා දැන් මාව දන්නේවත් නෑ වගේ ජිවත් වෙන්නේ අදටත් දන්නෑ මට අඇයි එහෙම කරේ කියලා 😢 මන් බලන් ඉන්න්නේ එයාට දුවෙක් හම්බෙනකල් එදාට තේරෙයි ..අහිංසක ජිවිත විනාස කරපු විදිහ .😢 මන් අදටත් දන්නෑ මගේ ජිවිතේ විනාස කරපූ ඒ නරැමයාට වෛර කරන්නවත් 😊මොකද මන් අඇත්තටම ආදරේ කරපු නිසා ..එයගේ පව්ලම එකතුවෙලා අහින්සක මාව මරලම දැම්මා.. මන් ශාප කරන්නෑ හැබැයි කිසීම වැරද්දක් නොකරපු මට මේ කරපු දේට කර්මයක් පලදුන්නැත්තම් මන් කර්මය විශ්වාස කරන්නෙත් නෑ ආය කවදාකවත්ම 😢
😅
🥺💔@@LakshaniNawodya
ඔයා ශක්තිමත්ව ඉන්න තෙරුවන් සරණයි .❤❤❤@@LakshaniNawodya
God bless you dear be strong
ලොකු දෙයක් මචං මිනිස්සුන්ගෙ ඔලු හදන එක. දිගටම කරන් යන්න Good luck ❤
කැට තියලා කියන්නෙ සුපිරි වීඩියෝවක් මෙ සමාජෙට...keep it bro.keep it bro.කෙල්ලො නිසා තමන්ගෙ හීන අත් හරින කොල්ලොන්ට ගොඩක් වැදගත්...අමුවටම කතා කරන එක මරු..ජයවේවා
Ganu vetarak nave. Meteka me vedeyatama karapa peremenwat mama dannawa
සිගන්නෙක් සිගමන් ඉල්ලනවා වගේ මිනිස්සු අපෙන් දේවල් ඉල්ලන්නේ අන්තිමට උන්ව හොයාගන්නත් නෑ 😢
අනිවාර්‍යෙන් වැදලා කියන්නෙ මට මෙ උදව්ව කරන්න කියනවා උදව් ගත්තාම මතක නෑ ආය මතක් වෙන්නේ උදව් ඕන උනාම ඒ උනස්ට ආදරෙයිලු ව්ශ්වයට හැම දෙම පෙනවා💔🙏😪
බොරු නොකියා ඉන්න ඩියර්
බුදුසරණයි 🙏🙏🙏 100/100 ඇත්ත කියපු කතාව .
Oya baduwak kiyala danna නිසයි ehema enne.....gahuwa panna.....
@@KanishkaDarshana-er1fle wage higannek ditected
100% ඇත්ත මාත් එක්ක කතාකලේ පැයගනන්. පස්සේ දවසක් වෙන චැට් එකක් දැක්කම ඒ යාලුවෙක් කිව්වා. ඒකට මට අව්ල් ගියාම, ඔයා නැතිඋනොත් මම මැරෙයි කියපු එකී ඔයා හරිම ටොක්සික් කියා යන්න ගියා.
යාලුවත් එක්ක තමා ප්ලෑන් ගහලා තියෙන්නේ.
මාසයක් යන්නත් කලින් ආයෙ ආවා.
ආයේ මාසයක් වගේ තිබුනා.
මගේ ජීවිතේ වටිනම මාස 5-6ක් මට නැති උනා.
දැන් හරි කලබල හිතක් එක්ක මගේ වැඩක් උනත් අමාරුවෙන් කරගන්න තත්වෙට වැටිලා මම.
A/L ලබන මාසේ.
ඉගනගන්න උන්ට කියන්නේ හදිස්සි වෙන්න එපා ලව් කරන්න,
දෙයියනේ ඇත්ත මේවා😅😅 හැබයි කාන්තා පාර්ශවයට මේක හුවදක්වීම වැඩි වගේ😊 ඒත් පිරිමි ගනිකවොත් ඉන්නවා😅
ගනකයෝ
අනේ මම කැමතිම මේ ස්වභාවිකව කතා කරන විදිහ. ඒ නිසා මේ වචන හදවතටම දැනෙනවා. බුදුසරණයි. ජයෙන් ජයම වේවා.🎉
කෙනෙක් මේ යුගයෙ ජීවිතකාල දහයක් ගෙව්වත් ඔයාට තියෙන මුලු සමාජ දැනුමම ලැබෙයි කියලා හිතන්න බෑ.ඔයා අතිදක්ෂ උසස් මනුස්සයෙක් .
සමාජය ග්‍රහණය කරගන්න විදිහ,ඒක එලියට කියලා දෙන විදිහ ...මාරයි.
මම ගොඩක් මේවගේ චැනල් වලට ඇහුම්කන් දෙනවා වැඩකරන ගමන්.නමුත් කමෙන්ට් කරන්නේ නෑ.
ඒ හැමෝටම වඩා මේ ක්ශේත්‍රයට ඔබව උවමනයි.ඔබේ හැකියාව විශිෂ්ඨයි !!❤
Thabk you ❤️
අම්මෝහ්..... ඔය ඔක්කොටම මං රැවටිලා විදවලා සල්ලි ලක්ෂ ගාණක් විනාශ කරගෙන යන්තං ජීවිතේ බේරගෙන තියෙනවා සොබාදහමේ අනුහසින්. හැබැයි මං අද වෙද්දී එදා හිටියටත් වඩා සාර්ථක විදියට නැගිටලා සතුටින් ඉන්නවා . දැන් ඒ වෙච්චි දේවල් මතක් වෙද්දී ඔලුවට තිස් තුන් දහ වැදුණා වගේ කාලකන්නි හැගීමක් එනව 😂😂😂😂. ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත් ඒ වගේම හරවත් බාල පරපුරේ සියලුම දෙනාට . ❤❤❤.... මොනවා කරන්නද දැන් මං වෙච්චි හැමදේම පාඩමක් විදියට ජීවිතේට එකතු කරගෙන ලස්සනට ජීවත් වෙනව ...රැවටුනා නෙවෙයි මං ඔබ විශ්වාස කරා කියලා මං මටම කියා ගන්නව නිතරම 😂😂😂
මගේ ජීවිතයෙන් මේ වගෙ අවස්ථා තියෙනව.ඒව තේරෙනකොට පරක්කු වැඩියි තමා. ඒ වුනත් ඉතිරි වෙලා තියෙන එකම එක විනාඩියක් හරි, උගත් පාඩම් වලින් ප්‍රයෝජන අරන්, හැදෙනවා. මොකද මගේ පලිගැනීමේ විදිහ වෙනස්. මාව අන්දමට, රිද්දන්න, පාවිච්චි, කල අයට පේන්නේ සතුටින්, සාර්ථක ජීවිතයක් ගත කරන එක මගේ අරමුණ සහ අධිෂ්ඨානයයි. ස්තූතියි ඔබට..!.
❤️
ගොඩක් හොදයි
ඔයාගේ හදවත ගොඩක් ලස්සනයි එනිසයි ඒ මනුස්සයා ට වෛර නොකරන්නේ
ඔයාගෙ කතාව සහතික ඇත්ත ..බොරු ආදරෙ පෙන්නලා පන දෙන්න වගේ ආදරය කරලා ..තමන්ගේ අරමුණ ඉටු නොවෙන කොට තව කෙනෙකුට ලංවෙලා ඇත්ත එලි වුනාම මගේ ජිවිතය වත් විශ්වාස නැහැ මට ලෙඩක් තියෙනවා ..එ නිසා මට ඔයාට බලාපොරොත්තු දෙන්න බැහැ කියලා අදටත් මොනවා බලාපොරොත්තු වෙලාද ලං වුනාද කියලා හිතා ගන්න බැරි ජිවිතයේ හැමදාම මැරි මැරි ඉපදෙන සංසාරේ කවදාවත් ආයිත් කෙනෙක් විශ්වාස කරන්න බැරි තැනට මෙ හිත පත් කරපු ආදර කතාවක් මටත් තියෙනවා 😢
Matat
Oya widihamai
මේක නම් මටම හරියන එකක් කිව්වා දැන් මතක් වෙනකොට මටම හිනා යනවා😅.ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤️.
අපි කාටහරි රැවටෙන්නෙ නොදැන.ඒ කෙනාව විශ්වාස කරලා.ඒත් ඒ මිනිස්සු අපිව රවට්ටන්නේ හිතලා.දැනෙගෙන කරන දෙයක් නි.එහෙම තමන්ව විශ්වාස කරපු කෙනෙක් ට බොරු කරලා රිදවලා වැරදි කරලා ඇස් වලට කඳුලු දෙන එක පවක්.හිතක් රිදුනම ඒක හදාගෙන ආපහු සාමාන්‍ය විදියට ජීවත් වෙන්න හරි අමාරුයි .එහෙම පව් කරන මිනිස්සු ගැන සොබාදහම බලාගනී
සොබා දහම විශ්වාස කරන්න ඔබට ස්තුතියි
😂😂😂😂😂
අයියෝ මෙහෙම බලන් ගියාම මිනිස්සු එකෙක්වවත් ආශ්‍රය කරන්න බැරිවෙනවා අද සමාජයේ ඉන්නේ ගොඩක් අඩුපාඩු තියෙන මිනිස්සු අඩු තැන් වැඩිතැන්වලින් පුරවගන්න ට්‍රයි කරනවා ඒක ඉතින් ලෝකයේ හැටියක් අද කාලයේ දවසින් දෙකෙන් නෙමෙයි ජීවිත කාලයටම ලගින් හිටියත් යකා යකාද කියලා අදුරගන්නබෑ.
පට්ට channel එක වාසනාවට suggest උනා මේ video එක. දිගටම content ගෙන්න ලැබෙන්න ඕනේ ❤
ජිවිතේ යථාර්ථය බොහොම කෙටියෙන් කර්මය සහ කර්ම ඵලයම අරන් පෙන්නුවා.ස්තුතියි බ්‍රෝ❤
❤️
අහන්න ඕනිම වෙලාවේ අහපු කතාවක් ව්ශ්ව මාතාවට ස්තුතිය 🙏 ඔයාටත් බොහොම පින් ♥️
❤❤❤❤සහතික ඇත්ත....අත්දැකිමෙන් හොදට අහු වෙලා හිටියා ....එත් ධර්මය නිසා ඔලුව පාවිච්චි කරලා දැන් යහතින් ඉන්නවා ....
❤️
@@blackkliyo මට fb පේජ් එකේ ලින්ක් එක දෙන්න පුලුවන් ද?ලසා කියලා බැලුවාට ගන්න බෑ ...
Watsap group ekaata join wenne kohoma da
හැම වෙලේම ඇත්ත කතා කරන්න ගිහින් ඇඩ්රස් නැති වෙන්න කෙලව ගන්න පුරැද්ද මං අරන් ඇවිත් තියෙන්නේ උපතේදිමයි කියලා අපෙ අම්මා අප්පචිට කියනවා මං අද උදෙත් අහගෙන😁😁😁
😂😂😂😂මම වගෙ එකෙක්
@UpulShantha-p3t 😁🤜🤛
mage ledema thiyana kenek wage
@naleengamage5378 😁😁
මේවා සහිතක හරි.ගොඩක් ස්තුතියි ❤.
උබ ඔය කියපු හැම situation එකකම මං පිඩීතයා විදියට ඉදලා තියෙනවා . අන්තිමට හැමෝම හිනාවෙන ගානට මාව වැටිලා බල්ලාම උනා , depression නුත් හැදුනා 😢
නැගිටින්න බ්‍රෝ ❤️ ඔය පාඩම් ඉගෙන ගන්නම වෙනවා
අනෙ මටත් උනා එහේමම
@@blackkliyo ඔව් brother 💖
@@AnuSadanethu එහෙමද ? දැං මොකද ඔයාගේ තත්වේ
උඹ කිව්ව දේවල් 100 % ඇත්ත බන්.... අපෙන් ගන්න තියෙන සේරම දේවල් අරගෙන හේතුවක් නොකියමා මාරු වුනා... හේතුවක් අහන්න සතියක් විතර පාරක් පාරක් ගානෙ රස්තියාදු වුනා ... අන්තිමට හොයලා හොයලා සතියකට පස්සේ පාරේදි හම්බුනා... මාව අදුරන් නෑලූ.. එතකොට තමා බන් දන්නේ මාව අතැරලා කියලා... job එකෙන් අයින් වෙලා දෙන්නම රට යමු කිව්වා.. මාත් එයා හොද කෙනෙක් කියලා රට යන වැඩේට මහන්සි වුනා.. අන්තිමට job එකත් නෑ.. රට යන්නත් නෑ.. ඔක්කොටම වඩා මානසික නිදහසක් නෑ.....මේ videos වලින් දෙන අවබෝධය පට්ට වටිනවා බන් ... ❤. අවස්ථාවාදී ආත්මාර්ථකාමි චරිත ආදරේ නමෙන් කිසිම කෙනෙකුට හමු නොවේවා...!!!!
ඔහොම්ම රට යන්න
මටත් ඕකමයි උනේ..හැගිමක් නෑ කියලා අයින් උනේ..සේරම වැඩ කරන්...මම කල්පනා කරන්නෙ එයාට මොනා වෙයිද කියලා ඉස්සරහට...
@@DanushkaBandara-zk6li අපේ මනුස්සකමට අපි එයාට මොනා වෙයිද කියලා හිතුවට උන් අපි ගැන හිතන් නෑ බන්..ඒකයි ඇත්ත .. උන්ටත් දවසක් එනවා අපි කරපු කැපකිරීම් වල වටිනාකම තෙරේන.. ඒ නිසා ගියපු උන් වෙනුවෙන් හිතින්වත් කිසිම වටිනාකමක් උන්ට දෙන්ට එපා.. උබ උබගේ වටිනාකම තව වැඩි කරගනින් bro..
ඇත්ත ඇති සැටියෙන්ම කියල ...❤️🔥
❤️
100000% ඇත්ත මේ කියන හැමදේම .. එහෙම මිනිස්සු හම්බ වෙලා තියෙනවා .. 99% න් බේරුන තැන් තියෙනවා .. පුදුමයි මිනිස්සු මෙහෙම කරන්නේ කොහොමද කියලා ..
ගොඩක් වටින වීඩියෝ Serious එකක් තියෙන්නේ. හිතා ගන්න බෑ. මිනිස්සුන්ගේ තියෙන පහත් සිතුවිලි .
උඔනම් මනුෂ්‍ය දෙයියෙක්.
මාත් දැං කියන්න තියන දෙයක් කෙලින්ම කියනව යාලුවො නැති වෙයි කියල බයක් නෑ ඉස්සර නම් බයයි love එකක්නම් ජීවිතේට තිබිල නෑ ඒ ගැන දන්නෑ😊
😂
ස්තුති හිතට දැනෙන්න දේවල් පැහැදිලි කරනවට ❤🙏
සමහර මිනිස්සුන් ge ragapama nam athiwishistai,සම්මාන දෙන්න පුළුවන් , සොබාදහම දඬුවම් denakal api බලාගෙන ඉන්නවා ,
ඇත්තටම oya kiyana hamdema ඇත්ත
පිරිමි ළමයින්ගෙ පැත්තෙන් විතරක් කතා කරන්න එපා.. කසාද බැන්දට පස්සෙත් තමුන්ගෙ ගෑනිට බොරු කරන පිරිමි ඉන්නවා. හැම ගෑනිම හැම පිරිමියාම එක වගේ නෑ.... ඒත් මට නං අද වෙනකල් ඇත්ත ආදරයක් මුණ ගැහිලා නෑ. මගෙ පැත්තෙන් අඩුපාඩුවක් ඇති මොකක්හරි එක්කො.. ඒ වුණත් අඩුපාඩුව කියලා දීලා දෙන්නෙක් ගැලපෙන්නෙ නැත්තං වෙන් වෙනවා මිසක කවදාවත් අනිත් කෙනාව සමාජයට පේන්න තියාගෙන ඉන්න එක නං නරුම ගතියක් ඇත්තටම
එහෙම කතා කරල නෑ.බලන විදිය වෙනස් කරගත්තම අනිත් පැත්තත් පේන්න ගනීවි
Thank you.කිව්ව හැමදේම ඇත්ත
❤️
❤❤❤❤❤ඇත්තටම හරිම වටිනව💕💕💕අත්දැකීම් නම් බහුලයි.....👍👍බොහොම ස්තූතියි.....
හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි!
මටත් ඔය දේවල් වුණා..එයාට මන් ගරහනවා නෙවෙයි..ඒත් ඔයා මාව පාවිච්චි කරා විතරයි..මන් පිරිමියෙක් වෙලත් සෑහෙන්න දුක් වින්දා..කොහොමහරි එයා හොඳින් ඉන්නවා ඇති දැන්..ඉතින් එයා හොඳින් හිටපුදෙන්..මට සතුටුයි..!!
ඇත්ත කතාව ගොඩක් අය එහෙම තමා හොඳ ට රගපානවා. මෙ විඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙයි. Thank u so much brother ❤🙏
❤️
හැම ආගමක අය, සමහර අය තම ආගම ආයුධයක් කරගන්නවා අනුන්ව භාවිතයට ගන්න.
පවුල් පිටින් ඇවිත් කෙලවනවා😂අම්මෝ හෙන ගහන ඇත්තක්..පවුලටම ඔස්කාර් සම්මාන වලින් වීසිකරල ගහන්න වටිනවා😂😂
😂
😂
මාරම වටින විඩියෝ එකක්.
Bro ඔයාගේ පැහැදිලි කිරීම සුපිරියි මම මගෙ හිතවතියන් 6දෙනෙකුට ෂෙයාර් කෙරුව from ලෙබනන්
❤️❤️
හැමෝම කරන්නෙ හැමෝවම පාවිච්චි කරන එක තමයි.නොදැනුවත්වම මේ වෙනකම් අපි හැමෝම පාවිච්චි වෙලා😌
උබනම් අයියේ ❤❤ හදවතට දැනෙන්න ඇත්ත කතාකරනවා අත්දැකීම් තියෙන පොරක්🔥
❤️
සම්පූර්ණ eththa.oyage kathawa
😇 ස්තුතියි . අයියේ . ජිවිතේ ට හොඳ අදහස් ටිකක් ලබා දුන්නාට .
❤️
ඇත්තමයි ඔබේ කතාව.❤
Oyage video okkoma wage mata galapenwa . මිනිස්සුන්ට mn dn bayai.
මටත් මේ දේම උනා සත්‍ය කතාව අද මගෙ ආත්මේම නැති උනා ලොකු උත්සාහයක් යෙදෙනවා යතාතත්වයට පත් වෙන්න
Oya kohomada ohoma hariyatama kiyanne. Athdakim sahithai 🍀🙏prarthana karanava oyage me video eka ahala amaruve novati idi kiyala 🍀
කියන දේ සහමුලින්ම ඇත්ත❤❤❤
මේ කතාව නම් සහතික ඇත්ත සහෝ🙌
❤️
supiri topic ekak thanks me gana katha karanawata ... tawa one me gana videos
Hemadama ude negitiddi meka ahal dawasa patan gaththath padu ne. ❤❤🎉Maru ayiye. Keep going
ස්තුති ඔයාට,🌺🌺🌺
ඇත්ත කතාව machan.
ඔව් ඔයා ගොඩක් හරි ඔයාට බුදුසරණයි 👍👍👍👍😢😢😢💔
Me kiwwa ewa nam mage kathawata niyamatama galapenawa. Puluwanda ape jeewitheta galapenama minissu example ekak widiyata adaraya karanna ona kena wage aya adunaganne.... Eka gana video ekak karannako.... please
Tanks for you ලස්සනයි
Really true... Thank you 🙏
ඇත්ත කතාව.. කේන්ති ගස්සන්න වැඩ කරලා මන් කේන්තියෙන් ඉන්නේ කිව්වා. ගෙදරින් කෙනෙක් යෝජනා කරන බවක් කිව්වා. දවසක් හොඳට ඉදලා ගිහින් cl කරද්දී කිව්වා ආයේ එන්නේ නැ කියලා. උබේ අම්මට කියල මන් 4n එක කට් කරා. අවුරුදු 3k මන් අවුල් කරලා එයා බැන්දා. අවුරුදු 2k විතර සාමාන්‍ය මට්ටමට එන්න මගේ කාළේ ගෙවුණ.. මේ vidio එකේ කියන ඒවා ඇත්ත. ❤❤❤
😑
ඔයාගේ කතාව ඇත්ත එයාලගේ දෙවල් ඉටු කර ගන්නවා උදව් නැත්තම් ඈත් වෙන්න බලනවා අත් දැකිමෙන් කියන්නේ සන්සාරේ කවදාවත් ඒ වගෙ අය ලැබෙන්න එපා වයිර කරන්නේ බැ ආදරෙ කරපු හිතකට එත් මේ වගේ මිනිස්සු ඉන්නවාද කියලා මට හිතෙනවා වෙලාවකට හොද පාඩමක් උගන්වන්න හිතෙනවා එත් ඇයි මගෙ හිත හොදයි ව්ශ්වය විසින් හැම දෙම ලැබේයි😪😪😪💔💔🙏
Tanks ඔයාට
1000% k ඇත්ත.....
අනිවාර්යයෙන්
Very valuable video...tnx bro...👌🙏🌹 prashnayak unama eka thamange palanayen thora deyak nam... Eka nitharama hithata wada dena ekin ath wela thamange anith wada walata forces karanne kohomada kiyala video ekak karanna..
👌❤️
Nice of you brother ❤
Congratz for 10k subscribers 🌹🌹
Thank you so much 😀
සහතික ඇත්ත. මම නම් කරන්නේ උන් රංගන නාට්ටියේ දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්න එක විතරයි.අපි නාට්ටියේ බලාගෙන ඉන්න pekshakayo witharak. Mehema ragapana unge sayaka niliyo naluwo nowee balagena hitiyama Una ape kanin ring Anna be. 😊
akanam atta malli mat inna rata matat awa oya kiyana vidiha minhak tika dawasak giyhama maga hadissiyata kuyala salli illuwa man na kiwahama man dannat natiwa yanna giiya minissunam viswasa karanna apa ❤❤❤
Ammooo a kathawath aththa .....bombayak gahuwa wage minissu awa giya..😂....binduwata adala dala hamoma gihin...eta passe thami mata nagitinna one kiyana adahasa awe....oba thumage vidio okkoma balanawa..a hama ekkma matamai kiyala hithenawa ewa mage jewitheta mara shakthiyak......
Sthuthi obathumata saha mage adaraneya wishwa mathawata dahas warak sthuthi.......
Meka ahuwama godak terune oya cheating kellanwa wedipura target krala meka kala wage. Puluwn nam adare balaporottuwen inna ahinsaka kellanta honest wage ragapala hodata widam krala lingika allas aran hegeem denim serama udurala aran boru hethuwak nisa break up wela yana kollonwa target kralath video ekak kranna. Mokada kollange thathwika ragapam nisa atta boruwa hoyaganna beri kello ona taram innawa
එහෙම දැනුනම් අපි එහෙම වීඩියෝ එකකුත් කරමු ❤️
ඔයා නම් සුපිරියි. මම මේ යුගයේ ආපු සුපිරිම කතාව.❤
Aththa...👌👍❤🙏
Congratulations for 10K subscribers.... ❤❤❤
❤️❤️🙏
මෙහේ කතාව සියට සියක් ඇත්ත
Thank you so much your words are like a friend talking to my mind ❤
I'm so glad!
Godak vatinawa thanks ❤
😮😮😮😮Oya nam මමත් kuwait වල සිට godak mee Rata apu aya ahuwela අනාථ karala paw මමත් pin weda welata gedarata yawanawa horunta nh
Ammo Malli kiyanna wachana na oya Meka marama welawaka damme , Thank you soo much
❤️
අත්දැකීමෙන්මයි 😢😮😢😮 කියන්නෙ.ඔබ හරි
❤️
හරියට ම ඇත්ත කිව්වා .❤🥹
❤️
Narcissistic personality disorder 😈 මිනිස්සු මේ වගේ තමයි 😈😈😈😈
❤️
සබ්ස්ක්‍රයිබ් කරා 😌❤️ සුපිරියි නියමයි ශුද්ධ සිංහලෙන් කියනවා බුදුසරණයි ජය වේවා!! තව තව වීඩියෝස් ඕන අපි බලන් ඉන්නවා🎉
මේක සහතික ඇත්තක්.❤
ammo ada kellek restaurant ekakata enna kiwwa math ithin ada yanna thamai hithagana hitiye.meka baluwata passe mata bayth hithenawa . yannada epada?
මේ වීඩියෝ එකේ වචන ගොඩක් දැනෙනෝ හිතට ❤
❤️
Thank you so much❤️Mother universe ❤❤❤ thank you so much❤️ sr❤❤❤
You are so welcome
Oya katha karana vidiha great 💯
me wage boru ninissungen berena hati gana tawa video genna... veido ekanam supiri...🙂🙂🙂🙂
Ow oya kiyanne aththma thama
Thank you so much. ❤️🙏😢
You are so welcome
Mee kiyana විදියටම කරපු එක්කෙනෙක් මටත් හිටියා ...අප්පිරියයි ඇත්තටම ....
මේ වීඩියෝ එක මීට අවුරුදු 10 කලින් දකින්න තිබ්බ නං කියලා හිතෙනවා
හොඳම වෙලාවට දැක්කේ ❤️
Good vedio , thank you
Thanks.sir.👍
Most welcome
Oyaga video harima harawtha
❤️
ඔයා කියන හැම දේම ඇත්ත රගපාන්නෙ ෆ්ල්ම්😪🙏💔
Kathawa sampurna athrha .thanks a wage kapati minissu ona tharam innawa.a pawata baya nathi minissu
කර්මය විශ්වාස කරල පැත්තකට වෙලා බලන් ඉමු 😌❤️
කර්මය 😂😂😂😂😂😂
Kawada hari partisan dei
@@HiruniRamanayaka Aniwaren 🙂
Ganadeviyani❤guru hamuduruwane ingiriya jethavanaramaya❤ wishwanata sudu minissu
Supirri kathawa deviyange pihiten matanam ikmanatama tharun ganna puluwan boru karayanwa❤️❤️❤️
❤️