හැම දෙයක්ම වෙන්නේ නොසිතූ පරිදි? | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරණ මේ පින්බර වෙසක් සමයේ මේ ගැන නොවරදවාම සිතන්න...
    Mahamevnawa WhatsApp Channel 👉 whatsapp.com/c...
    #WelimadaSaddaseelaThero #Mahamevnawa #ShraddhaTV
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawalk
    Twitter : / mahamevnawalk
    Instagram : / mahamevnawalk
    Useful Links
    --------------------
    සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...

ความคิดเห็น • 207

  • @welhenageariyadasa5605
    @welhenageariyadasa5605 2 ปีที่แล้ว +35

    මගේ ජීවිතය වෙනස් කළේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේය.ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.නමෝ බුද්ධාය...

  • @sarangasilva
    @sarangasilva ปีที่แล้ว +2

    මම උපතින් කතෝලික මගෙ නෑදෑයන් කතෝලික මගෙ බිරිඳත් කතෝලික ඉතාලි ජාතිකයෙකි . මම අරක්කු සිගර්ට් බීපු කෙනෙක් . හොඳ්ට ෆන් ගත්ත . මටත් උතුම් තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුනෙ මට අවුරුදු 33 ක් ගිය තැනයි. මටත් මහනෙව්නාව අස්පුවෙ කල්‍යාණ මිත්‍ර ඇසුර ලබුන . සාදු සාදු සාදු . පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය... සියලුම ලෝවැසියන්ට අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු....

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්මින් වහන්සේට නමස් කාරයම වෙවා මේ මුලු තුන් ලෝකයම මේ තියන සියලුම සන්කාරකයෝ අනිත්තයි නැසි වැනසි යයි නොපමාව පින් කුසල් රෑස් කර ගන්න අපි හැමෝම වග බලා ගනිමු හැමෝටම නිවන් මර්ගයම වැඩෙවා.සියලු දුක් කරදර වලින් මිදි නිදහස් වි නිවනම වෙවා සාදු සාදු සාදු.හැමෝටම තේරෑවන් සරනයි.නාමෝද බුද්දාය

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏
    🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kusumliyanage6162
    @kusumliyanage6162 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu පින්වත් හාමුදුරුවනේ theruwan saranai

  • @amilajayasinghe7636
    @amilajayasinghe7636 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..!!!

  • @user-ns8ri1dz6v
    @user-ns8ri1dz6v 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage namasakaraya wewaa

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 2 ปีที่แล้ว +4

    සාදු ..සාදු ...සාදු බොහොම පිං ඔබ වහන්සේට

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @shantishanti7760
    @shantishanti7760 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @chandana7290
    @chandana7290 2 ปีที่แล้ว +5

    නමෝබුද්ධාය .......සාදු ....සාදු ....සාදු ....සියලුම සත්‍යයින්ට සුව පත් වෙවා

  • @erandaweerasingha404
    @erandaweerasingha404 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷

  • @KGHDinithiDEH_DE__P_
    @KGHDinithiDEH_DE__P_ 2 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු!
    "අප්පමාදේන සම්පාදේත "
    උතුම් නිවන අවබෝධ වේවා!
    ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @nimalchamila5698
    @nimalchamila5698 2 ปีที่แล้ว +2

    සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @kaviransinghe7713
    @kaviransinghe7713 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @storytelling5739
    @storytelling5739 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ත්‍රිවිධ රත්නයට 🙏🙏🙏 කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ බණ පදයක් මේ දිනවල ඉදිරිපත් නොවීම නිසා ඒ පිළිබඳ දම් පිපාසයෙන් පසුවෙමු.

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +4

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷සාදු. සාදු සාදු

  • @sanduniyumi3947
    @sanduniyumi3947 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!නමෝ බුද්ධාය...පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගීභාවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා!

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +14

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .මහසගරුවනට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම්ම නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @dimuthuaberathna7512
    @dimuthuaberathna7512 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ මටත් මහණවෙන්න ආසයි මට ඔබ වහන්සේ හමුවීමට අවසරයි

  • @amiladaham5825
    @amiladaham5825 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා .......තෙරුවන් සරණයි .....

  • @ruwankumara7549
    @ruwankumara7549 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskaraya wewa sadu sadu sadu sadu

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු වෙසක් පොහෝ දිනක් 🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @hesh225
    @hesh225 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🙏🙏සියලු සත්ත්වයෝ සුවපත් වේවා🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු

  • @hansaniwasana5704
    @hansaniwasana5704 ปีที่แล้ว

    🌻🙏🌻🙏🌻🙏සාදු සාදු සාදු🌻🙏🌻🙏🌻🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    🌻🙏🌻🙏🌻🙏

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini6037 2 ปีที่แล้ว +3

    මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..මේ උතුම් වූ බණ පද ඇසීමට සැලැස් වූ සියලු දෙනා හටද පින් සිද්ද වේවා..

    • @hadariyarathna
      @hadariyarathna ปีที่แล้ว

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා

  • @lakshanmax709
    @lakshanmax709 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +3

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +3

    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    මාගේ සුගත තථාගත ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහනසේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    උතුම් තුනුරුවනට නමස්කාර කරමි 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi3701 2 ปีที่แล้ว +1

    සාදු !සාදු !🙏☸️

  • @chamithhakmanage7139
    @chamithhakmanage7139 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ!!! ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @sanduniwathsala8412
    @sanduniwathsala8412 2 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය! සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය 🙏
    නමෝ බුද්ධාය 🙏
    නමෝ බුද්ධාය 🙏
    පිංවත් ස්වාමීන් වහන්සෙටත් මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
    සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sujeef
    @sujeef 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය.... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... ඔබ සැමට පින්වත් වෙසක් මංගල්‍යයක් වේවා..... 🙏🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ බුදුරජාණන් වහන්සේ දිවිතිබෙනතුරු නිවන් දකිනා තුරු මම සරණ යමි සාදු සාදු සාදු

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 2 ปีที่แล้ว +4

    සාදූ!සාදූ!!සාදූ!!!
    පින් ඇත්තෝ අසත්වා!!!පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන්පත් පුරවා ගනිත්වා!!!
    සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි!!!
    🙏☸️🙏☸️🙏☸️

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +2

    මාගේ සුවාමින් වහන්සේට, තෙරුවන් සරණයි.

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 ปีที่แล้ว +2

    Saduu saduu saduu siyalu sathwayo suwapath wewa theruwan saranai namo buddhaya theruwan saranai

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sriyanimangalika2497
    @sriyanimangalika2497 2 ปีที่แล้ว +2

    . Me pin anumodan wemi sadu Sadu sadu

  • @Sweeshi990
    @Sweeshi990 ปีที่แล้ว

    ඔබවහන්සේ ඇතුළු සියලු සත්ත්වයෝ හට තෙරුවන් සරණයි, අප්‍රමාදී වෙත්වා, ධර්මානුකූල මාවතේ සවිඥානයෙන් ධර්මානුකූලව පින්බර,යහපත් දිවියක් ගත කිරීමටම සිත නැඹුරු වෙත්වා🙏🙏🙏

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 2 ปีที่แล้ว +2

    Namobuddayasadusadu
    🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +3

    🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා තිලෝ ගුරු අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේගෙ පාද මා සැදැහැ සිතින් වන්දනා කරන්නෙමි සාධු සාධු සාධු 🌷 පින්වත් ස්වාමීන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...

  • @mallika1948
    @mallika1948 2 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ......
    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @nishadhivimansika2375
    @nishadhivimansika2375 2 ปีที่แล้ว +8

    අනේ සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷.

  • @nisheenishee4616
    @nisheenishee4616 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q 6 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @yamunananayakkara504
    @yamunananayakkara504 2 ปีที่แล้ว +1

    Pinwath swaminvahanseta uthum theruwan sarana labewa 🙏🙏🙏

  • @pubudulakshan1140
    @pubudulakshan1140 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!!

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @ishuishu7146
    @ishuishu7146 ปีที่แล้ว

    මාගේ අමාමෑණී බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා...ඒ වගේම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් ඒ පින් අත්වේවා. දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි

  • @egodagepriyadarshana7727
    @egodagepriyadarshana7727 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ... Trivida rathnayata mage namaskaraya wewa ...

  • @ranjithkka9622
    @ranjithkka9622 2 ปีที่แล้ว +2

    Saddaseela himita utum niwan awabodaya boho dura nowewa.sadu sadu sadu

  • @chaturikajeewanti7695
    @chaturikajeewanti7695 2 ปีที่แล้ว +3

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏බුදුසරණයි සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +8

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @sadunidilinika2903
    @sadunidilinika2903 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼👏👏👏

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu.!

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 ปีที่แล้ว +2

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!
    මේ උතුම් ධර්මයන් ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    අලෝභය,අද්වේෂය,අමෝහය යන කුසල මූල වැඩී
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් ,
    සංසාර දුකින් නිදහස් වීමට,
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඒ උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !
    මාගේ ජීවිතයට එකම පිහිටි පිළිසරණ තෙරුවන් සරණම වේවා!
    නමෝ බුද්ධාය 🙏 !

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +3

    🙏 සාදු ! සාදු !! සාදු !!!🙏
    🙏 නමෝ බුද්ධාය !🙏
    ලෝකවාසි සියලු දෙනාට උතුම් වෙසක් පුන්පොහොය දිනයක් වේවා !
    පින්වත් මහසංඝ රුවන නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල වැඩසිටිත්වා ! සාදු !!!

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +2

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +1

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ සද්ධාසිල ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว +1

    🙏🌹🙏🙏බුදුසරණයි

  • @madhushikadhananjani2699
    @madhushikadhananjani2699 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු....
    3
    REPLY

  • @khranil6554
    @khranil6554 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🙏🙏🙏
    උතුම් ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @user-uy3fj3ud9j
    @user-uy3fj3ud9j 2 ปีที่แล้ว +1

    Sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 mamada pin anumodan wennemi sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +3

    මටත් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏 ඔබ සැමටත් 🙏♥️

  • @nishanth2920
    @nishanth2920 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් අපේ සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @shanS375
    @shanS375 2 ปีที่แล้ว +1

    තථාගත තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා .
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @surangisurangi952
    @surangisurangi952 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @y.ksl1994
    @y.ksl1994 2 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu!

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා ! තුනුරුවනේ සරනයි 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 2 ปีที่แล้ว +1

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @ranjithkka9622
    @ranjithkka9622 2 ปีที่แล้ว +1

    Siyalu satwayoo niduk nirogi wewa

  • @sasavj
    @sasavj 2 ปีที่แล้ว +2

    නමෝබුද්ඪාය.. සියලුම දෙනාට සිත් නිවී සැනසෙන උතුම් වෙසක් මංග්ලයක් වේවා.

  • @mggksena8420
    @mggksena8420 2 ปีที่แล้ว +1

    බුදුසරනයි

  • @erandaweerasingha404
    @erandaweerasingha404 2 ปีที่แล้ว +4

    🌷🌷🌷🙏🙏🙏🙏

  • @priyasudu2148
    @priyasudu2148 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q 6 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nishanth2920
    @nishanth2920 2 ปีที่แล้ว +3

    ⁣නමෝ බුද්දාය සියලු සත්⁣වයෝ සුවපත් වෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 2 ปีที่แล้ว +1

    පින් බර වෙසක් මංගල්‍යයක් වේවා අපේ පින් වත් ස්වාමින් වහන්සේ අපි ට හරි දුකයි , මේ ඉතාලි යේ ද අපේ පන්සලක ඔබවහන්සේට වඩින්න පුළුවන් නම් අපේ දරුවන්ට ධර්මය අවබෝධ කර ගැනීමට අපි අසරණ යි වගේ දැනෙනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුන් සරණයි

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว +1

    Namo buddaya saadu saadu saadu......