අරහත් ධාතු විස්තරය | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 127

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +10

    මමත් අද ඒ උත්තම දාතුන් වහන්සේලා දැක බලාගෙන සතුටු සිතින් වැද නමස්කාරය කලා!🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු උතුම් ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කර ගත්තා. 🙏🙏🙏🙏 මේ අවස්ථාව ලබා දුන් අපගේ පින්වත් ගුරු දෙවිදුන් ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +6

    සාදූ!සාදූ!!සාදූ!!! අප්‍රේල් 2 ,4,9 තෙදිනක් පුරාවටම උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා සුවසේම දැක බලා වන්දනා කරගත්තෙමී!!!උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා සුවඳ මලින් පිදුවෙමී!!!නිල් මානෙල්,රතු නෙලුම්,රතු ඕලු ආදී සුවඳ පුෂ්පයන් මල් දන්සලට පූජා කළෙමි!!!උත්තම කරඬුන් වහන්සේ නමක් පූජා කළෙමී!!!පැන් පිපාසයෙන් සිටි මා හට උතුම් ශ්‍රී සද්ධර්මය නැමති සිසිල් පැන් ලැබුනේ ඒ උත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර නිසාමයි......මාගේ ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත ස්වාමීන් වහන්සේලා අප කෙරෙහි ඇති වූ අන්නත අප්‍රමාණ අනුකම්පාව ,කරුණා සිත නිසාම උන් වහන්සේලාගේ ගත අධිකව වෙහෙසට පත්වෙනු දැක්කෙමි🥺උත්තම ඔබ වහන්සේලාට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේලා නිසාමයි මේ ක්ෂණ සම්පත්තිය මාහට ලැබුනේ🥺🙏....කියාගන්න බැරි තරම් හිතාගන්නවත් බැරි තරම් අනන්ත අප්‍රමාණ පින් ගංඟාවක් මා ජීවිතයට පුරාගත්තා!!!🥺🙏කොපමණ කය වෙහෙසට පත් වූවත් උත්තම සර්වඥ ධාතූන් වහන්සේලා උත්තම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා උත්තම ලාංකික මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා සිත් පුරා දැක සිත සිත් සේ පහන් කරවා ඇස් පුරා දැක බලාගත් විට ඒ කයට දැනුණු අපමණ වෙහෙස තිබුනාදවත් මතකයක් නැත!!!ධාතූන් වහන්සේලා වන්දනා කරන තුරුම ඉවසිල්ලක් නොවූයෙමි!!!අනන්ත අප්‍රමාණ මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කඳ සිහි කරද්දී ඒ ආර්‍ය මහා සංඝ රත්නයේ ගුණ ගංඟාව සිහි කරද්දී ඒ බුද්ධාලම්භන ප්‍රීතිය නිසාම කිසිදු වෙහෙසක් සිතට නොදැනුනි....මම සරණ ගිය මාගේ එකම ශාස්තෲන් වහන්සේ හා මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ ඉද පහන් සිලක් සේ නිවී ගිය ඒ උත්තම මහරහතන් වහන්සේලා එකම සුගන්ද කුටියක ජීවමානව දැක වන්දනා කරන්නට තරම් මා අනන්ත අප්‍රමාණව භාග්‍යවන්ත වුණෙමි!!!ඒ පිනේ නිතැතින්ම හවුල්කරුවන් වූයේ මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වන්ත මහා සංඝ රත්නයමයි....උත්තම ශ්‍රී ධාතූන් වහන්සේලා වන්දනා කරන්නට පෝළිමේ සිටිද්දී උතුම් ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ,පින්වන්ත වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ,පින්වන්ත පොල්පිටිමූකලානේ පුඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත ස්වාමීන් වහන්සේලා සුවඳ මල් අතරින් පරසතු මල් සේ අප අතරින් වැඩියා🥺🙏සාදූ!සාදූ!!සාදූ!!! ඒ උත්තමයන් වහන්සේලාගේ දැකුමෙන්ම බොහෝ දුක්ගිනි නිවී යනවා....ඔබ වහන්සේලාගේ ඇසුර බොහෝ සේ ප්‍රියයි.....ඔබ වහන්සේලා දැකුමත් ප්‍රියයි....🥺🙏උත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත මහා සංඝ රත්නය නිදුකින් සුවපත් වේවා!!!දීර්ඝායුෂම ලබත්වා!!!මේ ගෞතම සම්බුදු සසුන තව තවත් බුබුළුවාලීමටම වාසනාව ලැබේවා!!!සක්දෙවිඳුන්,ධතරාෂ්ඨ,විරූඪ, විරූපාක්ෂ,වෛශ්‍රවණ යන සතර වරම් දෙව් මහරජ දරුවන්ගේ ද උතුම් සුමන සමන් දෙව් රජාණන් වහන්සේගේ නිබඳ ආරක්ෂාව රැකවරණය ඔබ වහන්සේලාට සලසා දෙත්වා!!!සමන් කුමාර බ්‍රහ්ම රාජයා,තිස්ස බ්‍රහ්ම රාජයා,ඝටීකාර බ්‍රහ්ම රාජයා ඇතුලු සියලූම බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාගේ නිබඳ ආරක්ෂාව රැකවරණය ඔබ වහන්සේලාට සලසා දෙත්වා!!!නා නා නම් ගොත් වාසී සියලූම නාගයිනුත් ඔබ වහන්සේලා ආරක්ෂා කරත්වා!!!පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නාවාසී,රටවාසී, ලෝකවාසී පින්වන්ත මහා සංඝ රත්නය මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරත්වා!!!සාදූ!සාදූ!!සාදූ!!! 🌷🙏🌷🙏🌷🙏🌷

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 2 ปีที่แล้ว

      සාදු සාදු , සාදු ..........!!!🙏🙏🙏, ඒකාන්ත වශයෙන්ම සත්‍යයක්මයි , නමෝ බුද්ධාය .......!!!

  • @deepthibalasuriya2648
    @deepthibalasuriya2648 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ ලා ට පින් සිදු වන්නට අපටත් උතුම් දාතූන් වහන්සේ ලා වදින්නට ලැබුනා නමෝ බුද්ධාය

  • @umeshasathsarani4144
    @umeshasathsarani4144 2 ปีที่แล้ว +4

    ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කරගැනීමට මටත් හැකිවුණා... උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏...... මේ දුර්ලභ අවස්ථාව ලබාදුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.. සාදු සාදු සාදු 🙏🙏🙏... නමෝ බුද්ධාය..... තෙරුවන් සරණයි 🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +9

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +4

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 ปีที่แล้ว +9

    ඉතා වටිනා ධර්ම දේශනාවක්. දේශනය සිදුකල කල්‍යාන මිත්‍රයන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!!
    නැවත මෙම වැඩසටහන upload කල පිංවත් පිරිස ට පින් සිදු වේවා!!!සියලු දෙනා උතුම් නිවනින් සැනසේවා!!!🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් දාතුන් වහන්සේලාට🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමිණි..ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว +4

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏🙏අපේ හාමුදුරුවනේ 🙏🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

  • @BandarawelaFans
    @BandarawelaFans 2 ปีที่แล้ว +4

    ඒ උතුම් වු ශ්‍රී ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @කතන්දරලෝකය
    @කතන්දරලෝකය 2 ปีที่แล้ว +11

    සාධූ !! සාධූ !! සාධූ !!!
    උතුම් ධාතූන් වහන්සේලාට මාගේ
    නමස්කාරය වේවා !!!!🙏🙏🙏

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +4

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ සංඝාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +4

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ ධම්මාය! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +3

    තුණුරුවනට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 ปีที่แล้ว +4

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ නිසා මටත් උතුම් ධාතුන් වහන්සේලා වැද පුදා ගන්න ලැබුණා.මේ පිං ලොකු ස්වාමින් වහන්සේටත්,ඔබ වහන්සේලාටත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් අවබෝධයම ලැබේවා.🌺🌸🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌻

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว +3

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +11

    සාධු ...සාධු ..සාධු ..උතුම් ධාතූන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ...

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය.

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว +4

    උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා සාදු සාදු සාදු පින්වත් කරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් පිරිසට ස්‍රවනය වේවා !සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @nilanisalgamuwa5326
    @nilanisalgamuwa5326 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඒ උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nishanth2920
    @nishanth2920 2 ปีที่แล้ว +4

    සාදු🙏 සාදු🙏 සාදු🙏 උතුම් ධාතුන් වහන්සේලාට පලමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ ගෞරව නමස්කාර වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏

  • @srilanka2675
    @srilanka2675 2 ปีที่แล้ว +8

    ඒ භාගයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +3

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @ashathilini7169
    @ashathilini7169 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...!!!
    පිංවත් දේශකයන් වහන්සේටත් අප සියලු දෙනාටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...!!!

  • @maheshpushpakumara3398
    @maheshpushpakumara3398 2 ปีที่แล้ว

    සාදූ සාදූ... සාදූ... ඒ උතුම් දාතූන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @wasanthiweerasinghe9353
    @wasanthiweerasinghe9353 ปีที่แล้ว +1

    ජීවිතේ දැකපු මාරම දක්ශ තාවක් තියන හිමි නමක් ධර්මය මාරම ගොඩක් ඩ්ගැන ගත්තා ඔබ වහන්සේට ඉක්මනින් නිවන් දැකීමට පින ලැබේවා මේ කරන ධර්ම ධානය හේතුවෙන් 🙏🙏🙏

  • @romeshjayathilake
    @romeshjayathilake 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න ලැබෙන්නේ පෙර කල පිනකටම විතරයි ..
    ඔබ වහන්සේට නිදුක් .නිරෝගී සුවය ලැබේවා .....

  • @kkmadukksmk7145
    @kkmadukksmk7145 2 ปีที่แล้ว +1

    කිසිවක් නොමැත ...
    තුනුරුවනට වඩා උතුම් ....
    වෙහෙසක් නොමැත දැනුනේ .....
    ස්‍රද්ධාවෙ බලෙන් ......
    වැටුනා කදුලු දුටු විට....
    මහ ධාතු උතුම්....🙏🙏🙏🙏
    කෙරු ඒ මහ පිනෙන්.....
    මා පතමි නිවන්......🙏🙏🙏🙏
    මේ උතුම් මහ පින්කම අපි වෙනුවෙන් සංවිධානය කරපු මහා සංඝරත්නට අතුලුව නොයෙක් අකරයෙන් උදවු උපකර සියලුම පින්වතුන්ට නිර්මල උතුම් ,චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා......🙏🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 8 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 2 ปีที่แล้ว

    ඔබත් මේ උතුම් දහම් පරියාය අහන්න ...
    හිත පහදා ගන්න...
    ඔබට තෙරුවන් සරණයි ...
    🌹🙏🌹🙏🌹🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ane a uthum arhath muniwarunga dathun wahanshelata maga uthum namaskaraya wewa

  • @madushankamadushanka6874
    @madushankamadushanka6874 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +2

    එ තුන් ලොකාග්‍ර මාගෙ සාශ්‍තෲන් වහන්සෙ වු එ අප්‍රමාණ ගුණ කදක් දරා සිටියා වු එ භාග්‍ය වත් වු අරහත් වු එ මාගෙ බුදු පියාණන් වු එ මාගෙ ගෞතම තාථාගත අරහත් ලොවුතුරු සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා...!!!!

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +1

    අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වහ ඉක්මනින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ranjithkka9622
    @ranjithkka9622 2 ปีที่แล้ว +1

    Siyalu maha rahatan wahanselata mage namaskarayama wewa.sadu sadu sadu

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

    • @dilshanmaduranga5737
      @dilshanmaduranga5737 2 ปีที่แล้ว

      Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @harshanisandamali3584
    @harshanisandamali3584 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 2 ปีที่แล้ว

    සාදු 🙏🌼💐🌾 සාදු 🌾🌼💐🙏 සාදු 🌾🌼💐🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 ปีที่แล้ว

    Saduu saduu saduu a bagyawath arahath maharahathan wahanselata mage wandanawa wewa saduu saduu saduu namo buddhaya theruwan saranai 🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌻🌻🌻🌼🌼🌼🌻🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 8 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nishadhivimansika2375
    @nishadhivimansika2375 2 ปีที่แล้ว

    අනේ සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷.

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว

    Sadu sadu sadu .pinsidu wewa himidiriyema maha rahatan wahansela gena kiya dunna .pinwath guru deviduntath .sadda seela sw uthum sagaruwanatath niduk nirogi dirgayiusa lebewa ..sadu sadu sadu sadu sadu sadu .namobuddaya

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 2 ปีที่แล้ว +1

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිවනටමග-ඨ4ය
    @නිවනටමග-ඨ4ය 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌸💓💞

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Sadu sadu sadu namaskara wewa ape pinwath suwamin wahaseta sadu sadu sadu namaskara wewa

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs

  • @Harshana1
    @Harshana1 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 8 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว

    සාදු...

  • @kumarijayawardana6391
    @kumarijayawardana6391 2 ปีที่แล้ว +1

    Oba wahansela utum niwanata yana bawa sekayak nam na saadu saadu saaadu

  • @nihalsarathchandrasamarath7438
    @nihalsarathchandrasamarath7438 2 ปีที่แล้ว

    🏵️🏵️🏵️තෙරුවන් සරණයි 🏵️🏵️🏵️

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi9181 2 ปีที่แล้ว

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @asankathushara4837
    @asankathushara4837 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏

  • @littlejohn1436
    @littlejohn1436 2 ปีที่แล้ว +1

    Sadu sadu.......🏵🏵🏵

  • @pasiyaofficial1
    @pasiyaofficial1 2 ปีที่แล้ว

    සාඳු සාඳුු...... 🙏🙏☸️☸️☸️

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว

    Pinwath loku suwamin wahanse niduk wethwa dergausa lebewa

  • @dulansamaratunga6414
    @dulansamaratunga6414 2 ปีที่แล้ว

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!

  • @sandaruwanl.s9622
    @sandaruwanl.s9622 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dananjayaranaweera7045
    @dananjayaranaweera7045 2 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏❤️

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය...

  • @maroon31
    @maroon31 2 ปีที่แล้ว +1

    🙏🌺🙏🌺🌺🌸🌼🌻🙏

  • @නිවනටමග-ඨ4ය
    @නිවනටමග-ඨ4ය 2 ปีที่แล้ว +1

    🙏🌸💓💞💓🌸🙏

  • @sajane8411
    @sajane8411 2 ปีที่แล้ว +1

    🙏

  • @lakashanranasinha6634
    @lakashanranasinha6634 2 ปีที่แล้ว +1

    සාදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු

  • @raheeshamadhushan721
    @raheeshamadhushan721 2 ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏සාදු 🌹🌹🌹🌸🌸🌸🌼🌼🌼💐💐💐💐💐💐💐

  • @zeeplus4578
    @zeeplus4578 2 ปีที่แล้ว +3

    මිනිසුන් දේශපාලකයින්ට විරුද්ධව අරගලවල යෙදී සිටිනවා. ඒත් මිනිසුන් කවදාද මෙ සංසාර දුකින් එතෙර වෙන්න අරගල කරන්නේ. දැන්වත් පමා නොවී කටයුතු කරත්වා.

  • @anushadeepani8584
    @anushadeepani8584 2 ปีที่แล้ว

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @anushacreations
    @anushacreations 11 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @sandaruwanl.s9622
    @sandaruwanl.s9622 2 ปีที่แล้ว +1

    ☸️🌼🌼🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakumari1782
    @anushakumari1782 2 ปีที่แล้ว

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @newsltv3157
    @newsltv3157 2 ปีที่แล้ว

    Apith giya dathun wahansela daka wada ganna labuna

  • @chamindachaminda1345
    @chamindachaminda1345 2 ปีที่แล้ว

    Saaadu saaadu saaadu

  • @prasannakumara9991
    @prasannakumara9991 2 ปีที่แล้ว +1

    Ane apit ennai inne aunata thel nehene ane wahaneta😔

    • @newsltv3157
      @newsltv3157 2 ปีที่แล้ว

      Ikmana labei enna waradinne na

  • @dilshanmaduranga5737
    @dilshanmaduranga5737 2 ปีที่แล้ว

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
    th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว

    උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @srilanka2675
    @srilanka2675 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว

    සාදු...

  • @sitharagalaxy413
    @sitharagalaxy413 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @amilakasun7799
    @amilakasun7799 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 2 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabatharuna2122
    @prabatharuna2122 2 ปีที่แล้ว +1

    💐🙏 සාදු සාදු සාදු 🙏💐

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว

    සාදු...