දන් දෙන අය දැනගත යුතුම කරුණු කීපයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ වේලාම සූත්‍රය (Velama Sutta) ඇසුරෙන් සිදුකරන ලද ධර්ම දේශනයකි.
    1. දන් දීමට වඩා පින් රැස්වෙන තවත් දේවල් මොනවද?
    2. හරි විදිහට දන් දෙන්නේ කොහොමද?
    3. වැඩිපුරම පින් රැස් වෙන්නේ කුමකින්ද?
    4. මහත්ඵල මහානිශංස රැස්වන දාන මොනවාද?
    Download audio: / velama-sutta
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    Facebook : / mahamevnawa.lk
    WhatsApp channel : whatsapp.com/c...
    SoundCloud Audio Library : / mahamevnawalk
    Twitter : / mahamevnawalk
    Instagram : / mahamevnawalk
    Useful Links
    --------------------
    සූත්‍ර පිටක වෙබ් අඩවිය - tripitaka.online/
    Our Publications : mahamegha.store/
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...
    #sutta #generosity #generous #merits

ความคิดเห็น • 154

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 3 หลายเดือนก่อน +54

    ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමා අපි ධර්මයට යොමුඋනේ් චතුරාර්ය සත්ය, පටිච්චසමුප්පාදය, ආර්යනියාය, සේඛබල,වගේ සුන්දර මිහිරි උතුම් වචන අසන්න ලැබුනේ.ඒසැනසීම ගේන දහම් මඟ හදුනා ගත්තේ ඔබ වහන්සේ නිදුකින් සුවසේ වැජබේවා !!!

  • @lkkbcc650
    @lkkbcc650 3 หลายเดือนก่อน

    මේ ධර්ම දේශනාව මා හට අසන්න සලස්වාදුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තූතියි මගේ ජීවිතයේ මා නොදැන සිටි බොහෝ දේ මේ ධර්ම දේශනාව තුළින් මා විසින් ඉගෙන ගත්තෙමි ඔබවහන්සේට බොහොම පිං නිරතුරුවම නිරෝගී සුවය දීර්ඝායු බව අත්වේවා නමෝ බුද්ධාය

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 3 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමින් ව්හන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා

  • @DisnaWeerasinghe-u7p
    @DisnaWeerasinghe-u7p 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 3 หลายเดือนก่อน +18

    මහමෙව්නාව.බිහිනොකලානං.අපිටවෙනදෙ.අපි.දන්නෙනෑ.අනෙඅපෙලොකු.ස්වාමීන්වහන්සෙට.දීර් ගායුෂම.වැඩෙත්වා.නමොබුද්ධාය.

  • @malikadewathi3584
    @malikadewathi3584 3 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +22

    සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා

  • @anomawinrock2993
    @anomawinrock2993 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 3 หลายเดือนก่อน +33

    ලංකාවේ.මිනිසුන්.කෙරෙහි.අනුකම්පාවෙන්.හදවතට.මොලයට.දැනෙන්න.ධර්මය.කියාදෙන.ලොකස්වාමීන්වහන්සෙට.ඉරිසියා.කරන්න.එපා.එපා.අපාගතවෙනවාමයි.තෙරැවන්සරනයි.නමොබුද්ධාය.

    • @kumudenirajanayake5914
      @kumudenirajanayake5914 3 หลายเดือนก่อน +6

      දෙවෙනියට ධර්මය ලක්දිව මතුකර දුන් දෙවනි අනුබුදු වැනිය ලොකු ස්වාමින්වහන්සේ 🙏🙏🙏🌸💮🌸🙏🙏🙏

    • @kdeepikakdeepika4238
      @kdeepikakdeepika4238 3 หลายเดือนก่อน +6

      තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NimmiVithanagamage
      @NimmiVithanagamage 3 หลายเดือนก่อน

      Oba wahanseata Magda nmasekrywewa sau sadu sadu

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน +10

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මහමේවිනාව බිහි නොකලානම් දරුවන් කීදෙනෙක්නම් වැරදි මාර්ගයෙ යන්නට තිබුනාද ඔබවහන්සේ ට බුදු සසුන බබළවන්නට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pathmakumari4137
    @pathmakumari4137 3 หลายเดือนก่อน +11

    පින්වත් ලොකුස්වාමීන් වහන්සේගෙන් අපට දෙලොවම ජයගන්නා මගපෙන්වීම ලැබුනේ ය
    පින්වත් ලොකුස්වාමීන් වහන්ස දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 3 หลายเดือนก่อน +15

    පින්වත් ලොකු ස්වාමින් ව්හන්සේ නිසා මාද ධර්මය ට යොමු උනෙමි.ඔබවහන්සේ ට පින් දීර්ගායුශ ලැබේ වා

    • @gkrobotics6908
      @gkrobotics6908 3 หลายเดือนก่อน

      ත්‍රිපිටක අර්ථකතනය අනුව කුසලය යනු: දිව්‍ය කෝෂ​, බ්‍රහ්ම කෝෂ​, මනුශ්‍ය කෝෂ යන සකලවිධ කර්ම කෝෂ වල ඉපැද්මට හේතු වන අවිද්‍යා- තෘශ්ණා දෙකෙහි ප්‍රහානයයි.... ඒ අනුව අට මහා කුසල් අයිති වෙන්නේ කුමන ගොඩටද​?

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 3 หลายเดือนก่อน +6

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......

  • @DananjaHerath-gz6pw
    @DananjaHerath-gz6pw 3 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා..

  • @DeepikaLakmini-er2yu
    @DeepikaLakmini-er2yu 3 หลายเดือนก่อน +3

    අපේ පිතෙන්වත් ලොකු ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි තෙරැවන් සරණින් නිදුක් නිරෝගි සුවපත් බව ලැබි දිර්ගායුෂ ගලබා බොහෝ කල් සුවසේ ජිවත් වෙිවා

  • @Rdot19
    @Rdot19 3 หลายเดือนก่อน +2

    දන් දිය යුතු විදිය ( සත්පුරුෂ දීම)
    1. සකස් කොට දීම
    2. ගෞරවයෙන් දීම
    3. සිය අතින් දීම
    4. බැහැර කරන අදහසින් නොදීම
    5. මෙම දානය විපාක දෙනවා යැයි පිළිගෙන දීම

  • @haymaranwaka2899
    @haymaranwaka2899 3 หลายเดือนก่อน +3

    අපේ ලොකු ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පින් සිදුවෙන්නට ධර්මයට ආවා. ඔබ වහන්සේගේ වචන පවා කනට හරිම මිහිරියි. භාග්‍යවතුන් වහන්සේගේ මහා ගුන කද කියා දුන්නෙ ඔබ වහන්සේ.. මා සැමදා උදේ හවස වන්දනා කරන මගේ ගුරු දෙවින්දුන්ට මගේ නමස්කාරය වේවා

  • @stpiranganie4653
    @stpiranganie4653 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ලොකු සුවාමින් වහන්සේට මම නමස් කරකරම් මගේ නමස් කරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය 🌹🌹🌹

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 3 หลายเดือนก่อน +5

    සාදූ සාදු සාදු !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @KithsiriWarapitiya
    @KithsiriWarapitiya 3 หลายเดือนก่อน +4

    Ape loku suwaminwahanse nisa ape දරුවෝ බේරුණ ae pina lokusuwaminwahanset අත්වේවා sadu sadu sadu

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 หลายเดือนก่อน +4

    අපගේ ගුරු දෙව්දුන්ට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ....

  • @amitsumana1214
    @amitsumana1214 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ලොකු හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර කරමි නමෝ බුද්ධාය 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 3 หลายเดือนก่อน +4

    Sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 suwamen. Wahanseta. Dergau. Labewa 🙏🙏🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලබේන මයා ලද්ධං
    පස්සීතුං වන්දී තුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    අාගතං පටි පාටියා
    සද්ධා සීල දයාවාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏!!!

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 3 หลายเดือนก่อน +4

    නමෝබුද්දාය තෙරුවන්සරනයි !!!🙏🙏🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน +3

    Sadu.sadu.saduoba.wahagsata.maga.namas.karaya.wawa.sadu.sadu.sadu

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 3 หลายเดือนก่อน +4

    සාඳු සාඳු සාඳු 🙏🙏🙏
    🌸 නමෝ බුද්ධාය! 🌸

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷🪷🪷🪷🪷

  • @kamanisudasingha7965
    @kamanisudasingha7965 3 หลายเดือนก่อน +1

    සාදු .සාදු .සාදු

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 3 หลายเดือนก่อน +3

    Sadu Sadu saadu. NamoBuddhaya. Swameen wahanse.t

  • @AnomaHemamali
    @AnomaHemamali 3 หลายเดือนก่อน +3

    Sadu sadu. Sadu

  • @rozbopage7381
    @rozbopage7381 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට tharuwan saranai ,sadu ......sadu ....sadu .....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sckolambage9992
    @sckolambage9992 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!!

  • @lakmalipriyadarshani8590
    @lakmalipriyadarshani8590 3 หลายเดือนก่อน +2

    නමො බුද්ධාය අපෙ ස්වාමි න් වහන්සේ ට ම⁣ගෙ නමස්කාර ය වෙවා

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon 3 หลายเดือนก่อน +2

    Sadu.dadu.sadu......

  • @faisu3217
    @faisu3217 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිසා අපිටක් උතුමි චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න ලැබෙිවා පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PkSwarnalatha
    @PkSwarnalatha 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධ ය තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @priyaherath
    @priyaherath 3 หลายเดือนก่อน +3

    Namo Buddhaya 🙏

  • @asankaprabath1749
    @asankaprabath1749 2 หลายเดือนก่อน

    🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා !!!
    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට දීර්ගායුෂම වේවා !!!

  • @thamarakumari219
    @thamarakumari219 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ....නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ටනි දුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා තෙරැවන් සරනයි 🌺🌺🌺🌺🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පිංවත් ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🌻🙏🌻🌹🙏🪷🌻🌹🌻🪷🙏🌹🌻🪷🙏🙏🪷🌻🌹🌻🪷🙏🙏🪷🌻🌹🙏🌻🌹🪷🙏🙏🪷🌻🌹

  • @malnimalni3284
    @malnimalni3284 3 หลายเดือนก่อน +2

    Sadu..sadu..saduu.!

  • @danidukakshan1757
    @danidukakshan1757 หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 หลายเดือนก่อน

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ..සාදු ..සාදු ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා ...
    පින්වන්ත ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ....සාදු ..සාදු ..
    අපහැමදෙනාම රැස්කරනා සියලු පින් ගුරුදෙවිදුන් ට අනුමෝදන් වෙත්වා .
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට සියලු පින් හේතු වාසනා වේවා සාදු ..සාදු ..සාදු ....

  • @deepikajayasundara9000
    @deepikajayasundara9000 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @jayalal966
    @jayalal966 3 หลายเดือนก่อน +1

    ඹබ, වහන්සේ ට දිර්ඝ ආයුෂ ලැඛෙවා

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chamaranuwan9302
    @chamaranuwan9302 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 3 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @Sydneyshelton-uq8hz
    @Sydneyshelton-uq8hz 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 3 หลายเดือนก่อน +1

    ස්වාම්න් වහන්සේට මම නමස්කාර කරමින් 🪷🙏🪷

  • @MalwaneSeewali
    @MalwaneSeewali 2 หลายเดือนก่อน

    පිංවත් ලොකුස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 3 หลายเดือนก่อน +1

    දහමින්ම ජාතිය සෑනසේවා🎉🎉🎉

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු !

  • @rangapradeep-qk5rh
    @rangapradeep-qk5rh 3 หลายเดือนก่อน +1

    Sadu. Sadu. Sadu...!!!

  • @mallikakumari5813
    @mallikakumari5813 3 หลายเดือนก่อน +1

    Obawahanseta.deergaush.labewa.neerogi.sampaththiyA.UDA.WEWA.SHADU.SHADU.SHADU.🎉

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 3 หลายเดือนก่อน +1

    Sadi 🙏💥🌒🌹🌹🌹🌹🌹🌹

  • @Budusaranyi
    @Budusaranyi 3 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්ස ....
    💐සකස් කොට දන් දෙන්නෙක් වෙමි...
    💐ගෞරවයෙන් දන් දෙමි
    💐තමා අතින්ම ඒ දෙය දෙන්නෙමි
    💐අහක නොදාන දෙයක් දෙන්නෙමි
    💐තමන්ට ආයෙත් ලැබෙන බව විශ්වාස කරමින් දෙන්නෙමි....
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ නික්ලේශී බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.....🙏🙏🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 2 หลายเดือนก่อน

    Sadu sadu sadu ape pinvat habudurovanta nirogia lbeva terovan saranai mage mamas kre veva sadu 🎉❤🎉❤💐🌞🙏🏻🙏🙏🏻🙏💐

  • @gaminirathnasena9250
    @gaminirathnasena9250 3 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @WijesooriyaSaneera
    @WijesooriyaSaneera 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමො බුද්ධාය

  • @ManojaHemali
    @ManojaHemali 2 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @MaduDassanayaka
    @MaduDassanayaka 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @indraniweerathunga8062
    @indraniweerathunga8062 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 หลายเดือนก่อน

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පරම පූජණීය ගුරුදේව උත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .....
    උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .....
    බුදු සරණයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    සාදු !!! 🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පරමපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷
    උතුම් තෙරුවන් සරණයි !
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    නමෝ බුද්ධාය !
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @dinushapriyangani-yf1ne
    @dinushapriyangani-yf1ne 3 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath loku dwamin wahanseta mage namaskaraya wawa, pehediliwa saralawa desanakala uthum daham karunu nisa sansarayen midenna lokasathwayata ida salasadun oba wahansa me eewithaya thuladeem uthum chathurarya sathya awaboda weemsta siyalulokasathwayo karana ladakusal hethu wasana wewa sadu sadu sadu mama ghana ,

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 3 หลายเดือนก่อน +1

    SADU sadu sadu namo buddaya

  • @LathaHemachandra
    @LathaHemachandra 2 หลายเดือนก่อน

    හිදුක් නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 3 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි ඔබවහන්සේට පින්වත් ස්වාමීන්වහන්ස..

  • @donakusuma2536
    @donakusuma2536 2 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape loku swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @indraniweerathunga8062
    @indraniweerathunga8062 3 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනාව සියලු ලෝක සත්වයාට අවබෝධ වේවා වේවා වේවා .ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කරන්නට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂම ලැබේවා ලැබේවා

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 3 หลายเดือนก่อน

    සාදු 🙏🌼සාදු🙏🌼 සාදු 🙏🌼 පිංවත් ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා 🙏🌼🙏🌼🙏🌼

  • @sunilnilaweera2715
    @sunilnilaweera2715 3 หลายเดือนก่อน

    Loku swamin wahnseta niduk nirogi suwa labew sadu.......sadu....

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 3 หลายเดือนก่อน

    Oba wahanseta degasiri....sadu..sadu ...sadu ....!!!🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🌼🏵️🌼🏵️🌼🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏 Obawahansata, Tharuwansaranai, Namobudaya,🎉🎉🎉

  • @lakmalipriyadarshani8590
    @lakmalipriyadarshani8590 3 หลายเดือนก่อน

    සාදු සාුදු සාුදුද දිර්ගාසුම පතමි

  • @mallikakumari5813
    @mallikakumari5813 3 หลายเดือนก่อน

    Loku.swameen.wahanseta.mage.namaskaraya.wewa.shadu.shadu
    Shadu.🎉

  • @jayaweerajard6569
    @jayaweerajard6569 3 หลายเดือนก่อน

    ගුරුදෙවිදුන්ට නමස්කාරවේවා!

  • @ChampaMapa
    @ChampaMapa 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ලොකු ස්වාමින් වහන්සේගේ ට nirwana අවබෝධ වේවා!!!

  • @PiyaseeliSuraweera
    @PiyaseeliSuraweera 3 หลายเดือนก่อน

    Dahammaga penwadun loku swameenwahanseta namaskarawewa,,,,,

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 2 หลายเดือนก่อน

    Loku swamin wahanseta namaskara wewa.🙏🙏🙏🙏🙏🙏

  • @NethmiSathsarani-j2k
    @NethmiSathsarani-j2k 25 วันที่ผ่านมา

    Oba wahanseta dirgayusha labewa.. sadu sadu sadu

  • @salonsonaliya8569
    @salonsonaliya8569 2 หลายเดือนก่อน

    Sudu sadu Sadu!!! Anumodami pinsidu wewa samidune..

  • @NirmalaUdayangani-rb4kj
    @NirmalaUdayangani-rb4kj หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @raveeravee781
    @raveeravee781 2 หลายเดือนก่อน

    සාදු සාදූ සාදු🙏🙏🙏🙏🙏

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු

  • @kirimanikebasnayaka
    @kirimanikebasnayaka 3 หลายเดือนก่อน

    සාදු ....සාදු ....සාදු

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏තෙරුවණ්.සරණයි

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 3 หลายเดือนก่อน +1

    🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @NimmiVithanagamage
    @NimmiVithanagamage 3 หลายเดือนก่อน

    Pinwathowahaneata darmbodayama leaeaw AT
    ❤❤❤

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏