කාංචනා මෙන්ඩිස් KANCHANA MENDIS- HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • කාලෙකට ඉස්සර මදුරු කොයිල් දැන්වීමෙන් රටක් වසගයට ගත් සුරූපී යෞවනිය ...
    එදත් අදත් කවදත්
    ඔබේ ආදරේ සොරාගත්
    සිනහව ආභරණයක් කරගත්
    ආදරනීය රංගවේදිනී
    කාංචනා මෙන්ඩිස්
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    මේ ඇයගේ ප්‍රථම TH-cam කතාබහයි 👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    අනුග්‍රහය -NDB අරලිය
    NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    Location -Avenra Garden Hotel
    Negombo
    Kanchana’s hair and make by - NEELIYA MENDIS Salons
    Negambo
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #kanchanamendis

ความคิดเห็น • 2.1K

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 11 หลายเดือนก่อน +384

    අද ඉන්න එවුන් අවුරුදු 10 එංගලන්තයේ ඉඳල ආවනම් රෙදි මීටර් බාගයක් ඇඟේ නෑ.ඒ වුනාට එවුන් මේ වගේ ජනප්‍රිය එවුනුත් නෙවෙයි.බලපංකො ඇඳල ඉන්න ලස්සන❤

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 11 หลายเดือนก่อน +26

      අනිවාර්යයෙන් මුකුත්ම බැරි පව්ඩර් බබාල ගිහින් ආවා නම් බාගයක් කතාකරන්නෙ සින්ග්ලිශ් , ඒ විනයගරුක බව දැන් ටික්ටොක් වල මාකට් වෙන අයට හොන්දම පාඩමක්

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 11 หลายเดือนก่อน +24

      ඔව් ඒක නම් ඇත්ත. මේ ඉන්නෙ හදවතේ නිලියො. රට දාල ගිහින් උනත් අදටත් ආදරෙ කරන නිලියෝ.අපි පුන්චි කාලෙ ආසාවෙන් බලපු කතාවල හිටපු ලස්සන වගේම දක්ෂ නිලියො කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතරෙ. ඔයත් ඉන්නව.

    • @kalanapiumalamaradasa4887
      @kalanapiumalamaradasa4887 11 หลายเดือนก่อน +8

      ලස්සනයි කැලුම් අයියා වැඩසටහන අද...

    • @LLLaa282
      @LLLaa282 11 หลายเดือนก่อน +3

      Eththa

    • @user-dg5rz2wl7j
      @user-dg5rz2wl7j 11 หลายเดือนก่อน +6

      අද නව පරපුරේ බොහෝ අය සල්ලි සහ ජනප්‍රිය වෙන්න බලාගෙන ක්ෂේත්‍රයට එන්නේ.ඒ අයගේ job responsibility , නිහතමානි කම කියන ගුණාංග ඇත්තෙම නැහැ.දවසින් ජනප්‍රිය වෙන්න බලන්නේ

  • @Shanukrishani.
    @Shanukrishani. 11 หลายเดือนก่อน +75

    දැන් ටෙලිනාට්‍ය වල ඉන්න මෙලෝ රහක් නැති ඉන්ජෙක්ශන් ගහගත්ත පියරු බබ්බුන්ගෙ කෝලම් බලලා එපාවෙලා කාංචනාව එකපාරටම දැක්කම අතීතය මතක්වෙලා හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා 😢❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +5

      🤔🤔👌💐💐💐

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 11 หลายเดือนก่อน +2

      දවසේ කතාව

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 11 หลายเดือนก่อน +1

      11:54 aththenma ow. Boralu wassa kiyana teli nattiye marama lassanayi.❤❤ 👍👍

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 11 หลายเดือนก่อน +46

    රෝස වසන්තේ රෝස මලක් වගේ තාමත් ලස්සනයි. නිහතමානී චරිතයක්. බොරු ශෝබන නැති දක්ෂ තරුව ක්. මමත් ආදරෙයි. බුදු සරණයි සැමටම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @priyanthajayasingha-jm4hg
    @priyanthajayasingha-jm4hg 11 หลายเดือนก่อน +34

    නිරුවත පෙන්නල ජනප්‍රිය වෙන නිලියො ඉන්න දැන් කාලෙ මෙන්න නිලියො ටෙලි කතාවක හිටියත් ඇති... අපිට හිටිය ජනප්‍රියම විනීතම නිලිය.........❤❤❤❤❤ ඇත්තටම අපරාදෙ අදටත් ඇයට ලන්වන්නවත් නිලියක් බිහි වෙලා නෑ..... Thank you kalum wijesuriya 🙏

  • @Nisansala-c9v
    @Nisansala-c9v 11 หลายเดือนก่อน +51

    2018 මම ලංකාවට එනකොට මෙයා මට මුනගහුනා.ලංකාවේ එයර්පෝට් එකෙන්.හරිම නිහතමානී ❤

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +233

    අපේ රටේ නිළියන් අතර රුව නැතිව කටහඩින් අදුරගන්න පුළුවන් නිළියන් ඉන්නවනම් ඉන්නෙ හරිම අතලොස්සක් පමණයි එයිනුත් මුලින්ම ඉන්න නිළියක් තමයි කාන්චනා මෙන්ඩිස් කියන්නේ ..එක් ටෙලිනාට්‍යයක රගපෑ පමනින්ම මම තමයි නිළිය කියල හිතාගෙන ඉන්න නිළියන්ට බලන්න වටිනා වැඩසටහනක් අවුරුදු දහයක් කළාවෙන් ඈත්වෙලා හිටියත් තවමත් මිනිස්සුන්ගෙ හදවතේ හරිම ආදරණීය විදිහට රැදිල ඉන්නව අපිත් හරිම කැමතියි ඇයගෙ රoගනයන් නැවතත් රිදී තිරයෙන් හෝ පුන්චි තිරයෙන් දැක ගන්න ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +8

      ඔබ හරියටම හරි 👌💐💐💐💐

    • @NirodhaMaduwanthi
      @NirodhaMaduwanthi 11 หลายเดือนก่อน

      😢😊gggl❤😂😢😊😮❤😢😮😊😂😢😊

    • @NirodhaMaduwanthi
      @NirodhaMaduwanthi 11 หลายเดือนก่อน +2

      😢😊

    • @NirodhaMaduwanthi
      @NirodhaMaduwanthi 11 หลายเดือนก่อน +1

      Nk😡🤗

    • @NirodhaMaduwanthi
      @NirodhaMaduwanthi 11 หลายเดือนก่อน

      😢😊

  • @amayawaragoda4304
    @amayawaragoda4304 11 หลายเดือนก่อน +34

    දැක්කත් ඇති හිත පිරෙනවා. ආසම රංගන ශිල්පිනියක්❤❤❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 11 หลายเดือนก่อน +122

    අපිට නැතිවුනේ හරිම දක්ශ නිලියක් ❤ කාංචනා මෙන්ඩිස් ගෙනාවට ඔබටත් ස්තුතියි❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 11 หลายเดือนก่อน +4

      මම ආසම කරන ලස්සන නිළියක් ඇය කරපු හැම චරිතයක් වගේම මතක තියෙනවා විශිෂ්ටයි

  • @gimara1930
    @gimara1930 11 หลายเดือนก่อน +30

    මම හරි ආසයි kalum ගෙ voice එකට... හරිම clear.. හරිම ලස්සනයි ❤🎉

  • @veronikaudawatthage5466
    @veronikaudawatthage5466 11 หลายเดือนก่อน +36

    හරිම නිහතමානී චරිතයක් , දවසක් වාහනේ යද්දී යන ගමන් හිනා උනා, එදා තමයි මම එතුමිය සජීවීව දුටුවේ ...ආදරෙයි කාන්චනා අක්කේ හදවතින්ම❤

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku 7 หลายเดือนก่อน +12

    ස්තුතියි කැලුම්, හාල් කෑලි නැතුව "නිලියක්ව" සංවාදයට එක් කර ගත්තාට..❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි Doctor 💐💐💐

  • @tharufernando6443
    @tharufernando6443 11 หลายเดือนก่อน +9

    අම්මෝ දැක්ක කල්. අපේ අම්මගෙත් මගෙත් කැමතිම එකම නිළිය. දවසක් මම පාරෙදි දැකලා කතා කලාම හරිම නිහතමානීව කතා කලා. හරි සරල සුන්දර ලස්සන හදවතක් ඇති නිළියක්. සුභ පතනවා කාංචනා අක්කි ඔයාට මුලු ජීවිතේම තව තව ලස්සන වේවා කියලා. ❤️❤️🙏😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      👌💐💐💐💐👏👍

  • @inokaudayangani8699
    @inokaudayangani8699 11 หลายเดือนก่อน +54

    අවුරුදු ගානකට පස්සේ මෙහෙම දකින්න ලැබීම සතුටක්.
    ඒකාලේ තිබ්බ ආදරණීය හිනාව, හඬ තාමත් එහෙම්මමයි.
    මේ ඔයාගේ පාසල් මිතුරියක්.
    ආදරණීය කාංචිට සුබ අනාගතයක් පතනවා.

  • @kalanapiumalamaradasa4887
    @kalanapiumalamaradasa4887 11 หลายเดือนก่อน +64

    මගේ පුංචි කාලේ ජීවත්වුන ගමෙන් ආපූ අපූරු හිතවතිය කාංචනා මෙන්ඩිස්....
    ඉතාම ලස්සන ආදරණීය චරිතයක් ❤

    • @asankanissanka3421
      @asankanissanka3421 11 หลายเดือนก่อน +1

      මේ වසන්ත කාලයයි මම අාසම කතාවක් 3න් පාරක් බැලුවා අැත්තටම කාංචනා හොද නිලියක්

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 11 หลายเดือนก่อน +1

      Ai mama gedara yanakota eya godaak punchie😘🇨🇮🇨🇮🇨🇮🇨🇮

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 10 หลายเดือนก่อน +1

      මන් ඔයාට ගොඩාක් ආදරෙයි නන්ගි ඔයාගේ talent එක මාරයි ඔයා හුගාක් හොද්‍යි

    • @Tuhagamingboy
      @Tuhagamingboy 7 หลายเดือนก่อน

      ප්ප්

  • @PippigeLokaya
    @PippigeLokaya 11 หลายเดือนก่อน +67

    දැක්කත් හිත පිරෙනවා. දැන් ඉන්න නිලියන්ට හොඳ ආදර්ශයක් ඇය. ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      👌💐💐💐

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 10 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන්ම ඔයා හුඟක් හොදයි

  • @Suba-Subashi
    @Suba-Subashi 11 หลายเดือนก่อน +12

    ඉස්සර තරම්ම මම ආස කරන ආදරේ කරන චරිතයක් කාංචනා අක්කා.මගේ අක්කත් රට අවුරුදු දහඅටක් තිස්සේ.ලංකාවේ ගතිය එහෙමමයි තාම.ඔයා හරි නිහතමානී ලස්සන කාන්තාවක් අක්කේ.ස්තූතියි කැලුම් අයියා 💐💐💐💐💐🙏

  • @kavindasilva8534
    @kavindasilva8534 11 หลายเดือนก่อน +31

    කාංචනා වගේ දක්ෂ , රූමත් , අහිංසක , වැදගත් , චරිතවත් , හොද බිරිදක්, මවක් වශයෙන් පවුල් ජීවිතයක් ගතකරන, හොද ගතිගුණ තියෙන , නිහතමානී වෙනත් නිලියක් ලංකාවේ මා දැක නැත. ඒ කාංචනාම පමණයි . පුද්ගලික ජීවිතය , රංගනය ජීවිතය දෙකම සාර්ථක රංගන ශිල්පීනියක් ඇය. අපිට ඇයට ගොඩක් ආදරේ ඒ නිසයි. ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      👌💐👌💐💐

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් හැමෝටම පරමාදර්ශී කාන්තාවක් එහෙම අය දුර්ලභයි , මන් හිතන්නෙ පුජා ඒ වගේ කෙනෙක් බව

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +18

    පිටරටක ජීවත් උනත් තවමත් ස්වාභාවික රූ සපුව ඒ විදිහටම පවත්වාගෙන යනව අපේ රටේ තරුණ පරම්ප්පරාව සුදුවෙන්න කියල තමන්ගෙ ශරීරයට කොයිතරම් නම් වදයක් දෙනවද හැබැයි මැය දිහා බැලුවනම් ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ස්වාභාවික ලස්සන තරම් ලස්සනක් ලෝකෙ තවත් නැහැ කියල හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ අවශ්‍ය ප්‍රශ්න පමණක් අහල ආරාධිත අමුත්තට නැවත වතාවක් කැළුම් අය්යගෙ වැඩසටහනකට එන්න ආස හිතෙන විදිහට වැඩසටහන නතර කරා...ඒක තමයි වියයුත්තේ ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ .❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා ඇගයීමට 🙏🙏💐💐💐💐💐💐

  • @deefafernando6320
    @deefafernando6320 11 หลายเดือนก่อน +7

    මෙ අපෙ රටට අහිමි උන වටිනා චරිත .. මෙයාලා රගපාපු කතා දෙමව්පියන්ට දරැවන්ට එකට ඉදගෙන බලන්න පුලුවන් ආදර්සමත් ලස්සන කතා ඒකටත් එක්ක දැන් නිර්මාන අන්තිමයි සමහර කතා පව්ලෙ සියල්ල ටම එකට ඉදන් නැරඹිය නොහැකි. කැමරාව ඉස්සරහා උනත් රගපාන නලු නිලියන්ගෙ ඔනැ එපාකම් තමයි ඒවලින් සිද්ද වෙන්නෙ. විසෙසයෙන් ගත්තොත් සංසාරිනි කතාව අසභ්‍ය කතා හැසිරිම් තමයි වැඩිපුරම එකෙ තියෙන්නෙ කැම් සහොදරයා ඔබට සිතුතියි මෙ විදිහට හරි එදා අපෙ හදවත් වල රැදුන මෙ වටින චරිත අපට දැක හො සැනසෙන්න නැවත ගේනවට... පසුගිය දිනෙක ඔබ කතාබහට එකතු කර ගත්තෙ වර්තමානයේ අපෙ හදවත් වල රැදුන නිහතමානි චරිතයක් වාගෙම අනාගතයෙ නිළි රැජිනක් වෙවායි ප්ර්තනා කරන නයනතාරා හරිම වටිනවා .. මෙවැනි ලස්සන මතක තව තවත් ජනතාව හමුවට ගේන්න ඔබට සක්තිය ලැබේවා දෙවි පිහිටයි 🙏💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ වටිනා අදහස්. දැක්වීමට..හරිම අගෙයි.
      තෙරුවන් සරණයි

    • @fai3379
      @fai3379 7 หลายเดือนก่อน

      මන් සංසාරින් බලන් නැ ඉතින් එවැනි අස භ්‍ය හැසිරින් ඇති නාට්‍ය ඔයා මොකො බලන්නෙ ,ඒක බලලා නැත්නම් ඒවා දන් නැ නෙ ඉතින් 😂😂

    • @deefafernando6320
      @deefafernando6320 7 หลายเดือนก่อน

      @@fai3379 ඉතින් ්උබ බලන් නැත්නම් . නයට කහින් නැතිව නිකන් ඉඳපන් 😜😜😜😂😂

  • @nileeka6147
    @nileeka6147 11 หลายเดือนก่อน +48

    අවුරුදු ගානකටපසුව දකින්න ලැබීම සතුටක් .ඒ හිනාව ඒ කටහඩ ඒ රූපයේ ඒ විදිහම විදිහමයි කිසිම වෙනසක් නැහැ .❤💛❤❤💚💛

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 11 หลายเดือนก่อน +17

    මට 2007 දී විතර මෙයාව මුණගැහුනා දෙහිවල zoo එකේදී. හරිම ලස්සනයි . එයා හරිම නිහතමානීව හිනා වුනා. එයා එක්ක හිටියා අර ගැහැනුලමයි නාට්‍යයේ ලොක්කීට හිටපු නිලිය.එයානම් හිනා උනේ නෑ. අහංකාර කමට හිටියා. මෙයාගේ අව්‍යාජ හිනාව අදවගේ මතකයි . ඒවගේම ටීවී එකේ ඉන්නවාට වඩා මෙයා හැබෑවට බලනකොට ඊටත් වඩා ලස්සනයි ..❤❤❤

    • @wasantha-br3cb
      @wasantha-br3cb 11 หลายเดือนก่อน +1

      මාත් දැකලා තිබුනා. උදෑසන 7.30 ට විතර මහනුවර වැව රවුමේ හිටියේ තනියම යන එන මිනිස්සු දෙස නිහතමානී හිනාවක් පාමින්. හොඳ කෙනෙක් කියලා හිතුනා. මුහුන රෝස පාටයි. හරි ලස්සන කෙනෙක්.

  • @kavindasilva8534
    @kavindasilva8534 11 หลายเดือนก่อน +10

    මම කැමතිම නිලිය ඇයයි. ඇයගේ සුන්දරත්වය තවමත් එලෙසමයි. ඇයව දැක්කෙ ගොඩක් කාලෙකින්. ඇයත් සමග මේ වගේ වටිනා කතාබහ කලාට ඔබට බොහොම පින්. 🙏🙏🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐

  • @shalinashehaniperera
    @shalinashehaniperera 11 หลายเดือนก่อน +2

    ප්‍රවීණත්වය ජනප්‍රියත්වය ඒ ඔක්කෝටම වඩා මනුස්සත්වය කියන දේ මුල් කරගෙන අදටත් එදා වගේම ආදරය ලබන ඔබ ඇත්තටම මැණිකක් අක්කෙ, නව පරපුරේ දකින්න සුලබම දේ කියන ගරුත්වය නිහතමානිත්වය උපරිමයෙන්ම පිරිලා තියෙන ඔයාට සඳා ජයම වේවා. මේ වැඩසටහන බලලා හිත නිවුනා අවංකවම, බොරු සෝබන නැති සරළත්වය නිසාවෙන්ම. කැළුම් අයියට බෙහෙවින්ම ස්තූතියි නව පරපුර නින්දෙන් අවදි කරන්න කාංචනා අක්ක එක්ක කරපු මේ වැඩසටහනට.
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි දෙදෙනාටම.
    ප.ලි: පුංචි කාලෙ ඉඳලම අදටත් ආසම හදවතේ නිළිය❤️❤️❤️❤️❤️❤️❤️ ඒ ඇස් සිනහව හිත නිවනවා උපරිමයෙන්ම🥹🥹🥹🥹🥹🥹🥹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි. මේ වටිනා අදහස් දැක්වීමට..🙏💐💐💐

  • @ManoPeris
    @ManoPeris 11 หลายเดือนก่อน +84

    සිනමාව,පුංචි තිරය, ජයගත් නිහතමානි දක්ෂ. නිලියක්. ගිරිකූල නාටයේ. ඇයගේ චරිතය අදටත් මට මතකයි. ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      👌💐💐💐

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 11 หลายเดือนก่อน +3

      සත්තකින්ම

    • @user-hg7hh5qi4r
      @user-hg7hh5qi4r 11 หลายเดือนก่อน +1

      ​@@lakshmiabedeera45¹

  • @wdlranjani
    @wdlranjani 11 หลายเดือนก่อน +7

    ලස්සන වැඩසටහනක් බෙහෙවින්ම ස්තුතියි කැලුම් ඔබට තෙරුවන් සරණයි .... 💐❤️❤️

  • @yureshikanirangani3037
    @yureshikanirangani3037 11 หลายเดือนก่อน +13

    ඔයා අදටත් ගොඩක් ලස්සනයි. 😘❤️ අඋරුදු 10ක්‌ රට ඉදලා තමන්ගේ රටට ආවත් ඔයා වෙනස් වෙලා නෑ. ඇදන් ඉන්න ඇදුමේ ඉදලා හරිම පිළිවෙලට තියෙනවා. ගොඩක් සතුටුයි

  • @giftforyou4386
    @giftforyou4386 11 หลายเดือนก่อน +11

    හරිම සුන්දර කාන්තාවක්, හරිම සුන්දරව ඇයගෙ අදහස් ප්‍රකාශ කරනවා. Video එක පොඩි වෙලාවක් බලන්නයි හිතුවෙ . නමුත් අවසාන වෙනතුරුම බැලුවා. හරිම වාසනාවන්ත සුන්දර කාන්තාවක්. බොහොම ස්තුතියි කැලුම් විජේසූරිය මහත්මයාටත් අපට ඒ සුන්දර අවස්ථාව ලබා දුන්නට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඉවරවෙනකල්ම බැලුවට🙏💐💐💐🥰

  • @awanthiaponsu5801
    @awanthiaponsu5801 11 หลายเดือนก่อน +22

    අපි ඉතින් කාංචනාව නිතර මතක් කරනවා නිහතමානී කම ගැන සිහි කරලා ඒ වගේම ආඩම්බරයි ප්‍රීතිමත් විවාහ දිවියක දරුවන් සමග සතුටින් දිවි ගෙවීම ගැන අවසන් වරට මම කාංචනා එක්ක රංගපාපු ගිරිකුළ මතක් වෙනවා
    All the best love you❤❤❤❤❤

  • @user-bq3zz3vr2r
    @user-bq3zz3vr2r 11 หลายเดือนก่อน +28

    හරිම ලස්සනට පැහැදිලිව උත්තර දෙනවා අහන්න ඉන්න ආසයි.පිටරට හිටියත් සිංහල හොඳට කතා කරන්න පුලුවන් ❤

  • @tomysinghe1495
    @tomysinghe1495 11 หลายเดือนก่อน +6

    කැලුම් ඔයාට ගොඩක් ස්තුතියි,කාන්චනාව ප්‍රොග්‍රැම් එකට ගෙනාවාට, හරිම අහින්සක නිහතමානී නිලියක් .ඔයාට අපෙන් සුබ පැතුම් ඉදිරියට ඔයාගේ ප්‍රෝග්‍රැම්ස් කරගෙන යන්නට සියලු දහිරිය ශක්තිය ලැබේවායි පතමි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐💐💐
      දිගටම බලන්නකො...

  • @r.rodrigo1150
    @r.rodrigo1150 11 หลายเดือนก่อน +2

    දක්ෂ නිහතමානී සුන්දර ඇස් දෙක වගේම ඇය කතා කරන විදිහ හිත ඇදිලා යනවා , හරිම සතුටුයි ඹබ ගැන තොරතුරු බිඳක් දැන ගන්න ලැබුණ එක ගැන ඹබ ආයෙත් හොද ටෙලිනාට්‍ය යක රග පානවනම් අපි හරිම ආසාවෙන් බලනවා ,ඹබ වගෙ දක්ෂ අය දැන් හුඟක් අඩුයි නිළියො නම් ඉන්නවා දක්ෂ රංගන එයාලා ලග ඇත්තටම නැහැ , ස්තූතියි කැලුම් මහත්මයා ඹබටත් ඇයටත් දීර්ඝායු වේවා ජේසු පිහිටයි අපි ඉතාලියේ සිට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 11 หลายเดือนก่อน +9

    මම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක්.”මේවසන්ත කාලයයි”මේ දිනවල චරණ ටීවී එකේ විකාශනය වෙනව. ඇය මට ඉංදීය නිළි විද්‍යාබාලන් සිහිපත් කරවනවා.හරිම දුකයි ඇය ක්ෂේත්‍රයෙන් සමු ගැනීම.කැලුම්ට ගොඩක් තුති ඇයගේ තොරතුරු අපට ගෙනාවට.❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐
      හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න

  • @NadeeshaDikkubura-ro3qz
    @NadeeshaDikkubura-ro3qz 11 หลายเดือนก่อน +14

    කාංචනා කමල් එක්ක බිදෙන බැදුම කියලා drama එකක රගපෑවා තාමත් මතකයි ඒ රංගනය හරිම ලස්සනයි ඒවගේ කැලුම් විජේසූරිය ඔබ තුමාගේ ගම් ප්‍රදේශයේ තමා මමත් හිටියේ පන්සල පාර මහරගම .ඒ කාලේ ඉදන්ම හරිම නිහතමානී කලාකරුවෙක් ඔබ සුබ පතනවා ඔබටත්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌💐💐💐

    • @tharangawickramarathna8156
      @tharangawickramarathna8156 11 หลายเดือนก่อน

      Ow attatama❤ thawama mathakayi ❤❤❤

  • @jayanierandika1618
    @jayanierandika1618 11 หลายเดือนก่อน +13

    සංසාර පුරුද්ද මේ හමුවීමේ අරුමේ....... මේ සින්දුව අහද්දී පුංචි පැංචියි කාංචන මෙන්ඩිස් මහත්මිය අදටත් මතක් වෙනවා 👌👌👌

  • @nandikagihan582
    @nandikagihan582 11 หลายเดือนก่อน +2

    Atthatama kalum aiya obata godak thanks kanchanawa katha bhata genawata.atthatama kancha kiyanne godak hoda awanka harima nihathamani rangana shilppiyak .kanchana adatath api hadawath wala innawa janapriyai.vijaya kumarathunga kiyana a asimanthima rangana shilpiya ape hadawath thula innawa.a wagema kanchana obath ape hadawath thula hamadamath jeewath wenawa..santhosai ayeth kanchana ragapanawanam asai dakinna ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      Bohoma isthuthi 💐💐💐🙏

  • @paris3279
    @paris3279 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මේ සාකච්ඡාවට කැළුම් මහත්මයා.. ඔබ නිසා අපිට බලන්න අහන්න පුළුවන් විදියෙ... දෙයක් ගන්න පුළුවන් interviews ටිකක් youtube එකේ තියෙනවා...
    කාංචනා... මම දැකපු හරිම නිරහංකාර රංගන ශිල්පිනියක්. මට මතකයි Heart FM එකේ රඟපාන කාලෙ වෙන්න ඕන.. අර කැරලි කොණ්ඩෙත් එක්කම මීගමුවෙ පාරෙදි දැක්කා.. මම පන්ති ගිහින් එන ගමන්... මම එයාගෙ ලස්සන නිසාම ඈත ඉඳලම බලාගෙන ආවා.... පුදුම ලස්සනට හිනා වුනා මම හිනා වෙන්නත් කලින්... එදා ඇතිවුනු පැහැදීම අද වෙනකල් තියෙනවා.. හැමදාම සතුටින් ඉන්න කාංචනා අක්කි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐💐

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q 11 หลายเดือนก่อน +8

    මා හිතවත් කැලුම් මහත්මයාගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනවා...එය විශේෂ හේතුව නම් ඔබ පැමිණි අමුත්තා ට නිදහසේ අදහස් දක්වන්න දෙන නිදහස...ඒ ගතිගුණ යට විශේෂ ගවුරවය ඔබට
    කාංචනා මහත්මිය මෙම වැඩසටහන ට ගෙන්වීම ට ඔබට බොහොමත්ම ස්තුතියි ..
    අපගේ හදවත්වල අදටත් ජීවත් වෙන කාංචනා වැනි කලාකරුවන් යලි යලිත් බිහිවේවා.
    ඔබතුමියගේ ජයග්‍රහණය ට විශේෂ හේතුව ...ඔබගේ නිරහංකාර .නිහතමානී ගතිපැවතුම් වියයුතුයි...ඔබතුමියගේ සියලු අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා ..
    බුදුසරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐💐
      තෙරුවන් සරණයි

  • @niluayagamage6400
    @niluayagamage6400 11 หลายเดือนก่อน +21

    මෙ වසන්ත කාලයයි.අමතක නොවන කතාවක්.කන්චනා මෙන්ඩිස් මම ආසම නිලියක්.❤ සතුටුයි කාලෙකින් දකින්න ලැබීම ගැන .බුදු සරණයි ඔබ දෙන්නාටම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 10 หลายเดือนก่อน +4

    නිහතමානී නිවේදකයෙක් සහා නිහතමානී රංගන ශිල්පිණියක් එකතු වෙලා සුන්දර කතා බහක්. ඔයාලා හැමදාම ජනයාගේ ප්‍රියයන්ය. ඉතිං දෙනාටම තෙරුවන් සරණයි . හැමදාම ඔය විදිහට ඉන්න අපිත් එක්ක. කැළුම් ඔයාගේ මේ program එක Super. Love you both forever 💐💐💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි රේණුකා මේ වටිනා අදහස් දැක්වීමට..දැක්වීමට..හරිමෑගෙයි
      තෙරුවන් සරණයි

  • @J......M
    @J......M 11 หลายเดือนก่อน +41

    ආසම ආසම නිලියක්.. මොකද්දෝ සුන්දර බවක් තියන නිලියක් කාංචනා.. අනේ අද වගේ කාලෙක නිර්මාණ වලින් දකින්න ආසයි.. අම්මා චරිතයක් එහෙම ලස්සනට කරයි❤.. ඇයට ආරාධනා කරන්නකෝ හොද නිර්මාණයකට ආසයි බලන්න😊.. සද්දාමන්ගල සහ සිවගුරුනාදන් එකමුතු ඩ්‍රාමා එකකට ගැලපෙනවා ඇය.. මොකද අපි ආසාවෙන් බලනවා එයාලගෙ ඩ්‍රාමා වල..

  • @donadissanayake3242
    @donadissanayake3242 11 หลายเดือนก่อน +8

    හරිම සතුටුයි කාංචනාව දකින්න ලැබීම.ඉතාම සුන්දර නිහතමානී නිළියක්. මම කැමතිම නිළිය. තම ගෞරවය තියාගෙන ඉහළම තලයෙ බැබලුන ලස්සන පවුලක් තියෙන අැයව හොදින් රැකබලාගන්න Husband කෙනෙක් ඉන්න ඉතාම වාසනාන්ත රංගන ශිල්පිනිය.God Bless you❤❤❤❤

  • @sadaminisithumi213
    @sadaminisithumi213 11 หลายเดือนก่อน +98

    අපේ කාලේ හරිම ආදරණීය චරිතයක්..කාංචනා මෙන්ඩිස්.....තාමත් අපි ආදරෙයි.
    .❤❤❤❤බොහොම ස්තුතිය කැලුම් අයියා ඔබටත්..😍

  • @theresefernando5339
    @theresefernando5339 11 หลายเดือนก่อน +7

    ගොඩක් ආදරේ චරිතයක්. හරිම නිහතමානි, චාම් නිළියක්. හරිම ආසාවෙන් සම්පූර්ණ වැඩසටහන බැලුව.ඔබට රසිකයින්ගේ මෙතරම් ආදරයක් ලැබුණේ, වාසනාව වගේම ඔබේ හැදියාව නිසා. මේ ගති පැවතුම් තියෙන අය බොහොම අතළොස්සයි.
    All the best & God bless you.

  • @SN0107
    @SN0107 11 หลายเดือนก่อน +70

    මේ වසන්ත කාලයයි.. ටෙලි නාට්‍යය මතක් උනා. හරිම ලස්සන කාන්තාවක්. දක්ෂ රංගන ශිල්පිනියක්. නැවතත් ඒ රංගනය දකින්න ආසයි ❤❤❤

  • @smadu3739
    @smadu3739 11 หลายเดือนก่อน +32

    හරිම නිහතමානි නිළියක්. දැන් ඉන්න සමහරක් නිලියෝ හිතට අරන් ඉන්න අය වගේ නෙමෙයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      👌💐💐

    • @chandimalakmali9577
      @chandimalakmali9577 11 หลายเดือนก่อน +1

      Ane ow....hithata aran hitiyata, hith athule thiyana napuru, uddachchakam , penawa ane ...meyala ge hith lassanai....hitha ta gaththu taramata dan inna aya akarshaneeya na...ape kalum ayya , kanchana akkila aththatama lassanai

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 11 หลายเดือนก่อน +15

    කාංචනා මෙන්ඩිස් හරිම down to earth මනුස්සයෙක් කියන එක මේ interview එකෙන්ම පේනවා. හරිම දක්ශ තාමත් ඉතාම සුරූපි නිළියක්.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      ඔබ හරියටම හරි
      👌💐

  • @sameeratd792
    @sameeratd792 11 หลายเดือนก่อน +20

    ආදරෙයි කන්චනා ඔයාට පවිල ගැන හිතන ඔයා වගේ අය දැන් නැහැ දරුවෝ ජීවිතේ ඔයාගේ අනාගතයට සුභ පැතුම්

  • @thusharideepthika1511
    @thusharideepthika1511 11 หลายเดือนก่อน +10

    ඔබ තුමියට අපි හරිම ආදරෙයි ! කැමතියි ! කාගෙන්වත් "පදයක් " අහගත්තෙ නැති , දක්ශ , ඉතාම රුවැති , සිරියාවන්ත කෙල්ල ! චතුරිකා පීරිස් වගේ නොහොබිනා කාන්තාවන්ට ඔබ තුමිය මහගු ආදර්ශයක් ! කැලුම් මහතාගේ වැඩ සටහන් මෙහෙයවීමත් ඉතාම ප්‍රශංසනීයයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌🙏💐

    • @ratawenuwenapi3269
      @ratawenuwenapi3269 11 หลายเดือนก่อน +2

      චතුරිකා කාංචනා කියන්නෙ එක වගේම ජනප්‍රිය උනා තාරකාවන් දෙදෙනෙක්.පෞද්ගලික ජීවිතය අදාළ නැ.චතුරිකා කියන්නෙත් කාංචනා එක්කම එක විදියට 2003 වර්ෂය වෙද්දි ලස්සන තරු යුගලයක්...

    • @shyamalimadhushani120
      @shyamalimadhushani120 11 หลายเดือนก่อน

      ​@@ratawenuwenapi3269e kale man hithuwe Roshan pilipitiya badinne inne meya Kyla. Eunta bande chathurikane. Aperade meyawa badala thibbanam denna hodata matching

  • @dinithinisansala5015
    @dinithinisansala5015 11 หลายเดือนก่อน +10

    රංගන ජිවිතය තුල ඉන්න වැදගත්ම චරිත කීපයක් ඉන්නවා... කිසිම විදිහක නමට කැළලක් එක්කරනොගත්ත , සැබැවින්ම ගෞරවණීයව තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා, මහා කාලයක් ක්ෂේත්‍රයේ නොරැදී, කෙටි කලකදී මතක හිටින හොද නිර්මාණවලට දායකත්වය දීලා, රසිකයාතුල නොමැකෙන මතක තියලා, ජිවිතේ ඒ ඒ භූමිකාව තම යුතුකම් ඉතාමත් අර්ථාන්විතව ගෞරවාන්විත ජයගන්න ,..... නිහතමානි, සුන්දර , අව්‍යාජ දක්ෂ තරු.... ජිවිතය පිළිවෙලට වගකිමෙන් දිනන බුද්ධිමත් තරු...
    අන්න ඒ වගේ කොහේ හිටියත් හදවතේ හැමදාමහ් ඉන්න සුන්දරම තරුවක් තමයි කාංචනා මෙන්ඩිස්...
    පිරුණු කලේ දිය නොසැලේ කියන කියමන ඇත්ත කල නිහතමානි වැදගත් නිළියක්.. දැන් ඉන්න අය කන බොන , හච්චිමක් ගියත් දාන තරමට බාල වෙලා තියන සමාජෙක , අවංකවම වැදගත්ව බුද්ධිමත්ව ජිවත් වෙන චරිතයක්.....
    ❤❤❤❤❤❤❤
    ඔබට බොහොමත්ම ස්තුතියි කැලුම් මහතාණනි මේ සුන්දර හමුවට
    🌷💜️🌷💜️🌷💜️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි මේ වටිනා අදහස් දැක්වීමට..හරිම වටිනවා

    • @ramaniperera2259
      @ramaniperera2259 11 หลายเดือนก่อน +1

      සුරෑපිණියක්ම තමයි😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @janubaby6132
    @janubaby6132 11 หลายเดือนก่อน +11

    මම ගොඩක් ආදරේ කරන කෙනෙක් කාංචනා අක්කා.ගොඩක් කාලෙකින් දැක්කත් එයා ඉස්සර දැක්කා වගේමයි.කැළුම් අයියට ගොඩක් ස්තුතියි කාංචනා අක්කාව අපිට මෙහෙම හරි දකින්න සැලැස්සුවට.ආදරේයි දෙන්නටම ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌💐🙏

  • @dissanayaka1568
    @dissanayaka1568 11 หลายเดือนก่อน +28

    ආසම නිහතමානීම ඒ කාලෙ , සහා අදටත් ඉන්න ලස්සනම සුන්දරම නිළිය , කාංචනා මෙන්ඩිස් ❤❤❤❤🎉🎉🎉
    දීර්ඝායුෂම ලස්සනයි !
    ❤❤❤❤

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy 11 หลายเดือนก่อน +12

    එයා දැන් හරිම ලස්සනයි❤❤වැදගත් කෙනෙක් එක්ක වැදගත් වැඩසටහනක්😊😊සුබ පැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 11 หลายเดือนก่อน +9

    කාංචනා මෙන්ඩිස් කියන්නේ අපේ මිගමුවෙ කෙනෙක් හිටපු හොද නිළියක් ඒ වගේම තවමත් මතකයේ තියෙන චරිත වලට පණ පොවපු කෙනෙක් හරිම සතුටුයි අපේ ඉස්කෝලෙ කෙනෙක් හරිචන්ද කොලේජ් එකේ

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 11 หลายเดือนก่อน +27

    මගේ ප්‍රියතම නිලියක් උන කාංචනා මෙන්ඩිස් මහත්මියව මේ විදිහට නැවත දකින්න ලැබීම මහත් සතුටක්. තවත් ඇය එදා වගේමයි ❤ කැලුම් මහත්මයාගෙ වීඩියෝ එකක් නෑර බලනවා මොකද ඒ කතා බහා අහගෙන ඉන්න ආස හිතෙනවා. බොහොම ස්තූතියි මෙවැනි දේ ලබාදෙනවට.🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐💐💐

  • @sandatharu6771
    @sandatharu6771 11 หลายเดือนก่อน +73

    අනික් නිවේදකයෝ වගේ නෙවෙයි කතාව මැදට පනින්නේ නැතුව නිදහසේ කතා කරන්න දෙනවා❤ඒක් කැලුම් ඔබේ සුව්ශේශී ලක්ෂණයක් ❤ ආසම නිවේදකයෙක් සුබ පතනවා💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 👌💐🙏

    • @ajiphawilangoru4219
      @ajiphawilangoru4219 11 หลายเดือนก่อน

      Harima adaraneya nihathamani ugath buddimath klakaruwek thama kalumvijesuriya mahathmaya kwadawadath ekama widiyai aththata kalakaruwanani obata api hari adarei obathumata ❤

    • @kathikathi426
      @kathikathi426 11 หลายเดือนก่อน

      💯 pasant you are right 👍

    • @chandimalakmali9577
      @chandimalakmali9577 11 หลายเดือนก่อน

      Ow...nawakayonta adarshayak ...kalum ayya❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      @@ajiphawilangoru4219 Bohoma isthuthi 💐

  • @chandimakumariuser
    @chandimakumariuser 7 หลายเดือนก่อน +2

    ගොඩක් දක්ශ ගොඩක් ලස්සන ගොඩක් නිහතමානී හොඳ කලාකාරිනියක්.
    කැලුම් අයියේ ඔයාට සුභ පැතුම් .❤❤❤
    දිගු ගමනක් යන්නට වාසනාව ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි 💐💐

  • @chandranidealwis6555
    @chandranidealwis6555 11 หลายเดือนก่อน +12

    හරිම සුන්දර චරිතයක් ❤️ බොහොමත්ම ස්තුතියි, කැළුම් ඔබට🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌💐🌺👍

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 11 หลายเดือนก่อน +5

    ඉස්සර අපේ ගමේ ඉස්කෝලෙ මම 11 හේ පංතියෙ ඉන්නකොට බිත්තියෙ ගහලා තිබුනා කාංචනා මෙන්ඩිස්ගෙ ඉස්කෝලෙ යන කාලෙ වෙන්න ඕනා පොත් ටිකක් තුරුලු කරන් කොන්ඩ කරල් දෙක දිගට දාලා හරිම ලස්සන photo එකක්. මම ඒක දිහා හැමදාම වගේ බලනවා මාරම ලස්සන ඉස්කෝලෙ යන ගැහැනු ලමයෙක්.

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන,හොදගතිපැවතුමි,නිහතමානි,ඡනංපිුය,වාසනාවන්ත,,,නිලියක්,කාන්චනාමෙින්ඩිස්,,,තවතවත්,ඉදිරියටම,යන්න,සුබපැතුම් ,ස්තුතිය ,කැලුමි ,මහතාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම පිං 👌💐

  • @itsgaapink
    @itsgaapink 11 หลายเดือนก่อน +18

    තාමත් ඒවගේමයි ලස්සනයි, ආදරෙයි කාංචනා

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 11 หลายเดือนก่อน +16

    ඉසුරු යෝගයේ රේවතී තමාත් ඒ වගේමයි....❤️❤️❤️

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි කැලුම් අයියෙ කාංචනා ව ගෙනාවට.❤මං ආසම නිලියක්.අවුරුදු 10 ක් පිටරට ක ජීවත් උනත් සිංහල කම අමතක නොකරපු හොද වැදගත් කාන්තාවක්.ඒකට ලංකාවෙ දැන් රගපාන අලුත් නිලියො ගන්න දෙයක් නෑ .ඇදුම ,කතාව .කාංචනා සාරිය ඇදල ඉන්නකොට මට පුදුමත් හිතුනා .ඔයා දැන් රගපාන්නෙ නැති උනත් ඔයාව සදාකල් අපේ මතකයේ ඉන්නව.හැමදාම ආදරෙයි.❤

    • @shyamaligayathri926
      @shyamaligayathri926 11 หลายเดือนก่อน +2

      Dan niliyo enne heluwenne yantham wahagena. Niruwatha thama akarshanaya kiyala hithana pahath manasin. Kochchara lassanada kanchana.

    • @shyamaligayathri926
      @shyamaligayathri926 11 หลายเดือนก่อน +2

      Niliyan ge gaum sauawal Dan passa paththa ahenna vitharai okkoma aliye. Papuwa akath bagayak aliye kiri denna wage hari kathai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොබොම ස්තූතිය .💐💐

  • @achalaudayangani7780
    @achalaudayangani7780 11 หลายเดือนก่อน +21

    දැන් ඉන්න නළු නිළියන්ට සල්ලි පස්සේ යනවාට නියමේට කිව්වා 🤣🤣🤣 දැන් අවුරුදෙන් අවුරුද්දට නිළි රැජිනක් ඉන්නවා 🤣🤣🤣 .....හැබැයි නාට්‍ය බාර අරන් බාගෙකදි පොලු තියලා 🤣🤣🤣 මේන්න නිළියො ❤❤❤ තව තවත් වැජඹෙන්න ඕනේ ❤❤❤ 🎉🎉🎉

  • @anjaleefernando7266
    @anjaleefernando7266 11 หลายเดือนก่อน +12

    කාංචනා මෙන්ඩිස් . මදුරු දගර ඇඩ් එක අද වගේ මතකයි. කලාකරුවන් බොහෝ දෙනෙක් මිගමු පුරවරයේන්. ඔබ දැකිම සතුටක්. කාංචානා මෙන්ඩිස් ගේ දිගු නිහැඩියාවක් බිද දමමින් නිවේදක තුමා කරපු ලස්සන වැඩක්. ❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️ මීගමු පුරවරයෙන් සුභ පැතුම් ඔබට. ඒ කාලේ නම් අපි ඔබව දකිනවා. ඔබ දුරු රටකට ගියා අපි ගම් වලින් දුරට ගියා. සතුටින් ඉන්න හැමදාමත් . 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺💐💐💐💐💐🌺🌺🌺🌺🌷🌷🌷🌷💐💐💐💐💐💐

    • @milhanmilhan4486
      @milhanmilhan4486 11 หลายเดือนก่อน +1

      ස්,ස්,ස් මදුරැ කොයිල් එකක් තියෙනවද...

  • @user-hf9zf6dy5x
    @user-hf9zf6dy5x 11 หลายเดือนก่อน +12

    පුංචිම කාලේ ඉස්සෙල්ලාම කංචනාව දැක්කේ දාමිණී එකේ. එදා ඉඳන් පොඩි කාලේ බලන බලන හැම නාට්‍යයේම හිටියා වගේ මතකයි. අපේ ලමා කාලේ සුන්දර කරපු නිළියක්. අදටත් ලංකාවේ ලස්සනම නිළියෝ කීප දෙනා අතරේ තියන්න පුලුවන් නිළියක්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 หลายเดือนก่อน +11

    ඔය දෙන්නම අපේ හදවතේ ඉන්න දෙන්නෙක් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤❤cyprus❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌💐👍💐

  • @jayantasis4852
    @jayantasis4852 11 หลายเดือนก่อน +11

    හරිම චාම් ලස්සන නිහතමානි නිලි රැජිනක් රට හිටිය කියල කිසිම වෙනසක් නෑ සතියට හරිම ලස්සනයි මැණික සුබ අනාගතය ක් සිය පවුල ටම බුදු සරනයි ඔයාලට ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      👌💐👍💐🙏

    • @AbcdEfgh-fq4sv
      @AbcdEfgh-fq4sv 11 หลายเดือนก่อน +1

      Ane..dakkama harima aasai..dan inna un nokkuda..boru ..puhu loku kam..theruwan saranai raththarane..hodin,parissamin inna..

  • @libona5997
    @libona5997 11 หลายเดือนก่อน +22

    කැලුම් ව දැක්කම ඉස්සර අපේ අම්මලා හැමදාම රැටබල ලොතරයි දිනුම් ඇදිම මතක් වෙනවා..

    • @shiraniedwin5581
      @shiraniedwin5581 11 หลายเดือนก่อน

      කාන්චනාව දකින්න ලැබීම ලොකු සතුටක්.කැලුම්ට ස්තූතියි.

  • @madushanithilakasiri-wb7np
    @madushanithilakasiri-wb7np 11 หลายเดือนก่อน +7

    ආදරනිය චරිතයක්.ඒ චරිතේ ඇතුලේ ඉන්න ආදරනිය කාන්තාව කතා කරන වචන වලින් හරි අපුරුවට තේරුම් ගන්න පුළුවන්.❤️

  • @chandimaperera1190
    @chandimaperera1190 11 หลายเดือนก่อน +44

    හරිම ආදරණිය නිහතමානි චරිතයක් ❤❤

  • @pradeepaganegoda3144
    @pradeepaganegoda3144 11 หลายเดือนก่อน +2

    Harima Nirahankaara niliyak. Giyapu scl pawa hari adambarayen kiwwa. Aththatama mama ipadunu nagarayen mechchara nirahankaara niliyak innawa kiyana ekath apita aadambarayak.mage jiwithe me wage program ekakata daapu first comment eka.
    Mama meka type karanneth harima aasawen.
    Budu saranayi Kanchana akke!

  • @dhulangamuwa
    @dhulangamuwa 11 หลายเดือนก่อน +3

    කාංචනා එක්ක මං ගොඩක් වැඩ කරල තියෙනව චිත්‍රපට හතරයි ටෙලිනාට්‍ය දෙකයි එකක් තමයි මේ වසන්ත කාලේ kanchana කියන්නේ ඉතාම සරලව නිළියක් ඇය කොච්චර දක්ෂ වුණත් සියලු දෙනාටම එක හා සමානව සලකන්න හැමෝම සහෝදරයෝ හරිම දයාබර නිලිය කාංචනා නීටා ප්‍රනාන්දු මහත්මියගේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ චිත්‍රපටයේ මං කාංචනා සමග වැඩ කළා නීටා ප්‍රනාන්දු මහත්මිය ගේ අය දර්ශන තලය තුල මැවූ රංගනය ඉතා විශිෂ්ටයි මේ වසන්ත කාලයේ එක දර්ශනයක් තුළ සියලුම නළු නිළියන් කර කියාගන්න නොහැකිව දර්ශනය තුළ අසරණ ඒ තරම් දක්ෂ රංගන ශිල්පිනියක් ඔබට සදා ජය කාංචනා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      👌💐👍💐👌💐👍

  • @Niranjiniranji145
    @Niranjiniranji145 11 หลายเดือนก่อน +29

    අනේ හරිම ආසයි කාංචනාට ❤

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 11 หลายเดือนก่อน +6

    ඇත්තටම ඔයා ගැන හොඳ පැහැදී මක් තියෙනවා. දැන් ඉන්න නිළියන් තමන්ගේ ජනප්‍රියකම TH-cam channel දාගෙන sale කරනවා හරිම කපටි ගෑනු ඉන්නේ..

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 11 หลายเดือนก่อน +4

    ගොඩක්ම වටින වැඩසටහනක් . මන් කැමතිම නිළියක්. ආයෙත් දකින්න ලැබීම සතුටුයි. සුබ අනාගතයක්. ගොඩක් සතුටුයි කැලුම් අයියා මෙහෙම නිලියක් ගෙනාවට. ❤

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 11 หลายเดือนก่อน +6

    මම ඇත්තටම දැකල තියෙනවාඇයව කියන්න බැරි තරම් ලස්සන හිනාවක් තියෙන්නේ.❤️❤️

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 11 หลายเดือนก่อน +7

    ඒ කාලේ අපි ආදරේ කරපු ආදරණිය ලස්සන රංගන ශිල්පිනිය.. ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා සමහර නිර්මාණ දකිද්දී..

  • @namalibolongha3659
    @namalibolongha3659 11 หลายเดือนก่อน +15

    කැලුම්ට ගොඩක් ස්තූතිය් කාන්චනාව, එයගෙ කත බහ කාලෙකින් දකින්න අහන්න අපිට ලබා දුන්නට. කාන්චනාට කියන්න මූණෙ හැඩේ වෙනස්වෙන්න ඉඩ දෙන්න එපා කියලා. තාම ගොඩා..ක් ලස්සනය්. චූට්ටක් වෙනස්වෙලා.

  • @sachininilakshika
    @sachininilakshika 11 หลายเดือนก่อน +2

    මම පුංචි කාලේදි ඉදන් දැකපු ලස්සනම නිලියක් කංචනා මෙන්ඩිස් අක්කි. හරිම ආසයි දැක ගන්න ලැබුන එකත්. කටහඩ පෙනුම දක්ෂතාව සුන්දරත්වය නිහතමානිත්වය අදටත් ඒ වගේමයි. හොද නිර්මානයකින් ආයිත් දකින්න ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා අක්කි.❤

  • @manelpremarathna3569
    @manelpremarathna3569 11 หลายเดือนก่อน +4

    අදත් ගොඩක් ආදරණීය වැඩසටහනක්...අනේ දැක්ක ගමන්ම බැලුවට මල්ලි මං හැමදාමත් කමෙන්ට් එකක් දානකොට චුට්ටක් පරක්කු වෙනවා😢..අනේ මම ගොඩක් ආදරේ කරපු චරිතයක්...ඇය ගොඩක් ජනප්‍රිය වුනු කාලයක් තිබුණා ඒ අදටත් ජනප්‍රියයි..හැබැයි ඇය ඒ ජනප්‍රියම කාලය හැදුනේ බොහොම සීමිත කෙළි නාට්‍යය ප්‍රමාණයක් හැබැයි ඒ හැම ටෙලිනාට්‍යයකම මැය හිටිය..ඈතින් ඉන්න අපි ටෙලි නාට්‍යය තුළින් පමණක් දැකපු ඇය අපට මෙච්චර ලෙන්ගතු නම් ඔබ ඔබේ නැගණියක් සේ සලකන ඇය..කොච්චර නම් හොද වෙන්න ඕනද..ඇය එදා වගේම අදත් ලස්සනයි මල්ලි ආකර්ෂණීයයි ආසාවෙන් බැලුවා..ඇත්තටම දැන් කලා ක්ෂේත්‍රයට එන අලුත් රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට.... ආදර්ශයට ගත යුතු රංගන ශිල්පිනියන්.... ලි නාට්‍ය තුළින් අපට දැකීම සලස්වන්නට චිත්‍රපට තුළින් අපට දකින්න සලස්වන්න කියලා..මේ ඔබේ වැඩසටහන කොච්චර මිනිස්සු වැළඳගෙන ද කියනවා නම් එතැනින් ම පැහැදිලි මේ තුමිය අපට දැකීමට නොහැකි වුණත් මිනිසුන්ගේ හදවත් තුළ තාමත් ජනප්‍රියයි.දැනට ශේස්ත්‍රයේ ඉන්න කෙනෙකුටවත් මෙතරම් ප්‍රතිචාර තිබුණද මල්ලි❤හැම මොහොතකම කිව්වා ඇය වාසනාවන්තයි කියලා ඒක සැබෑවක්..ඔයාටත් ගොඩක් ස්තූතියි මල්ලි..මේ තුමිය යන්න කලින් අප ළඟට ගෙනාවට❤මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා පුළුවන් තරම් ඉක්මනට මෙතුමියට ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටයකට ආරාධනා ලැබේවා යි කියමින්..දෙනාටම තෙරුවන් සරණයි❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 💐💐💐💐
      අක්කාටත් තෙරුවන් සරණයි

  • @lakmalmunasinghe9477
    @lakmalmunasinghe9477 11 หลายเดือนก่อน +5

    Thank you so much Kelum Ayya for inviting her & we really appreciate..❤

  • @krishani5329
    @krishani5329 11 หลายเดือนก่อน +3

    නිලි රැජන මාලනී,නීටා,අනෝජා ,ස්වර්නා,වසන්තී,ගීතා වගේ දක්ශ නිලියන්ගේ අඩි පාරේ යමින් රන්ගනයෙන් අපිව සතුටු කරපු කාන්චනාව දැකීමත් සතුටක්.ඔයා රන්ගපාපු ඉසුරුයෝගය තාම මතකයි.මම ආසම ගිරිකුල එකේ රන්ගපාපු චරිතය.ඔයා ආයෙ රන්ගපානවා කිව්වම සතුටක්.කාන්චනාටත් කැලුම්ටත් සුබ පතනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🌷💐💐💐

  • @ruwankumara3218
    @ruwankumara3218 11 หลายเดือนก่อน +2

    ගොඩක් දක්ශ අපිට උන් විශිෂ්ට නිලියක්.. ගොඩක් ආදරෙ කරන.. ලංකාවට් ඇවිත් ඉන්නවා දැක්කම මම නිකමට හිතුවා ඔබගේ මේ වැඩසටහනට ඇය ගෙන්වගත්තොත් හොදයි කියලා ..ඒක හැබෑවක් වෙලා ගොඩක් සතුටුයි ... ගිරිකුළ ටෙලිනාට්‍ය යේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිලිය සම්මානයට පාත්‍ර උනා ලංකාවේ න් ගියාට පස්සෙ... කැමති ඇයම නිර්මාණයකින් දකින්න ආයේ..ගොඩක් ස්තුතියි ඇයව ඔබේ වැඩසටහනට ගෙන්වීම පිළිබඳව ..❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ වැඩසටහන බැලුවට 💐🙏
      පුලුවන්නම් මෙය ශෙයාර් කරන්න

  • @sajeefernandz
    @sajeefernandz 11 หลายเดือนก่อน +12

    සම්පූර්ණ වැඩසටහනම බැලුවා තුන් හතර පාරක් ම 🥺 ඒ තරම් වටින සහ අහන් ඉන්න ආස කතා බහක්❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +2

      අනේ බොහොම ස්තුතියි .🙏💐

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 11 หลายเดือนก่อน +6

    ලන්කාවේ නිලියන්ගෙන් කැමතිම කෙනෙක් .සුබ අනාගතයක් එකේ ඉඳන්ම බලලා තියෙනවා එයාගෙ රඟපෑම් .
    💐💐💐❤️

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 11 หลายเดือนก่อน +3

    Kanchana Mendis looks like an angel when you see her on real...she is so beautiful on young days and still she looks beautiful same as before...iam so proud about her to see as a good mother and having a beautiful family life thats good you quit acting when you get married...but we would love to see you again in the Sri Lankan television and film industry cuz of your talent..and behind all of your successful story, your loving mother is there ❤❤ she is one of your greatest strengths in life...May God bless you all..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      👌👌💐👍💐👍💐👌

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 11 หลายเดือนก่อน +3

    කාන්චනා දකින්න ලැබීම සතුටක්.ආදරේ❤කරපු නිළියක් . මීගමුවේ අපේ ගෙවල් ලගම හිටපු ළමයෙක්.ඉස්කෝලෙ ගියේ අපේ ගේ ලගින්.දිග කොන්ඩයක්. තිබුන චුටි කාලෙ ඉදලම ලස්සනයි.අහිංසකයි.මම ඒකාලේ හිතුව මේ ළමයා ගැලපෙන්නේම නිළියකටයි කියල.ඒක හරිම ගියා.කියපු හැමදේම ඇත්ත .මහ පොළවේ අඩිය ගහල ජීවත් වෙන කෙනෙක්.තාම හරිම ලස්සනයි.අපේ ගමේ ළමයෙක් .හරිම සතුටුයි දැක්කම.කැළුම් ගොඩක් ස්තුතියි ඔයාට.අමතක වෙන්නේ නැති ලස්සනම ලස්සන අපේ නිළියක් ගෙනාවට❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌👌💐💐💐👍👍👍

  • @yasopathiraja7068
    @yasopathiraja7068 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ස්තුතියි කැලුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +53

    ඉසුරු යෝගය ටෙලිනාට්‍යයේ වගේම නිමන්ති පෝරගේ එක්ක හිටපු මදුරු දගර ඇඩ් එකේ රoගනය තමයි අපිට කාන්චනා මෙන්ඩිස් අමතක නොවනම දේවල් බලමු නේද අද වැඩසටහන වෙනදටත් වඩා ලස්සන වෙයි..❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +5

      ඔව් නංගී
      හරිම ලස්සන කතාබහක්
      ඔයා අනිවාර්යයෙන්ම කැමති වේවි

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 11 หลายเดือนก่อน +1

      💕💕💕

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 11 หลายเดือนก่อน +14

    ඇගේ කටහඩ ඇසීමත් සතුටක්❤❤ අැයව දැකීමත් සතුටක්❤❤නැවත ඔබේ විශිෂ්ඨ රංගනය අපට නැරබීමට පුලුවන් නේද, අදටත් ඔබ අංක එතේ නිලිය,👍

  • @thanujakumarai7658
    @thanujakumarai7658 10 หลายเดือนก่อน +2

    සුපිරි චරිත , අදටත් පොඩි කාලෙ බැලුවේ ටෙලිනාට්‍ය කාන්චනා මෙන්ඩිස් ගෙ අදටත් සුපිරි චරිත

  • @dush_rupasinghe
    @dush_rupasinghe 11 หลายเดือนก่อน +7

    Happy to see her. What a beautiful character!
    මගේ අම්මා කැමති ම රංගන ශිල්පිණිය ❤

  • @Rumincha
    @Rumincha 11 หลายเดือนก่อน +14

    දක්ශතාවය,ජනප්‍රියක්වය,නිහතමානිත්වය,මුල අමතක නොකිරිම යන ගුණාංග නිසා ඇය නියම කළාකාරියක්

  • @thanveerkumar5308
    @thanveerkumar5308 11 หลายเดือนก่อน +3

    හරි ලස්සන චම් නිළියක්. එදා ඉදලම මතකයේ රැඳී ද ආදරය කරන තරුවක් ❤❤❤❤. අද එන්නේ එවුන් අවුරුදු දහයක් එන්ගලන්තයේ හිටියොත්. ඇඳුම කොටම කොට වෙලා. සිංහල කෑලි කතා කරන. පද song නිළියො වෙලා නිළියෝ තමයි. ඇත්තටම කවදාවත් අමතක නොවන චරිත මේ khajana කියලා ඔයාට. බුදු සරණයි

  • @nalinjehle4053
    @nalinjehle4053 11 หลายเดือนก่อน +1

    මම ආසම නිලියක් ඇය.
    ඒ කාලේ ,ඇය බදින්න කලින් මම ඇයව දැකලා තියෙනවා. හරිම ලස්සනයි ඇය.
    ශලනිගෙ නෑදෑ කමක් තියෙනවද ඇයට.කථා කරනකොට දෙන්නගෙ සමානකම් තියෙනවා.
    බොහොම ස්තුතියි ඇයව ගෙන්නුවට.
    බුදු සරණයි ❤❤🎉🎉

  • @Wijewera-ht4lw
    @Wijewera-ht4lw 11 หลายเดือนก่อน +3

    ඉස්සර මං පොඩි school eke mata kiyanawa kanchana මෙන්ඩිස් kiyala mageth නමෙි තියෙන්නේ මොකද මං මං හරි ආස ආදරණිය අක්කා කෙනෙක් තමා කාංචනා මෙන්ඩිස් එයාගේ සමාරා තමා මං ආසම රතුරෝස කවදාවත් අමතක කරන්න බැරි ආසම කෙනා ආදරෙයි ගොඩක් ඉන්න තැනක සතුටින් ඉන්න හැබැයි තව ලස්සන film ekak karanna enna අනිවාර්යයෙන්ම kanchana මෙන්ඩිස් oyata දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි දිර්ගායු වෙිවා බුදු සරණයි නිදුක් නිරෝගී වාසනාව ලැබේවා අයියේ ඔයාටත් ගොඩක් පිං අක්කාව ගෙනාවට බුදු සරණයි ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි රුවනි 👌💐💐

  • @danu...7967
    @danu...7967 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි.නිහතමනි කෙනෙක් ....කාන්චනා මෙන්ඩිස් මාත් ආසම නිළියක්... ❤️

  • @prasadiwijesooriya6756
    @prasadiwijesooriya6756 11 หลายเดือนก่อน +14

    හිත නිවන...කතාව හිත නිවන හිනාව ... ❤

  • @amithadissanayake7155
    @amithadissanayake7155 11 หลายเดือนก่อน +3

    රඟපෑව හැම චරිතයකටම සාධාරණයක් ඉටුකරල නිර්මාණයන්ට වටිනාකමක් එකතු කළ ඇයට, ආදරණීය මවක ලෙස දරුවන්ට ලෙන්ගතු මග පෙන්වීමක් කලයුතු බව අවබෝධයෙන් විරාමයක් සලකුණු කළාට ඉසිඹු ලත් දිනෙකදී ඇගේ ප්‍රාර්ථනය අනුව නිර්මාණයන් ලැබේවා!!! ❤