Hitha Hadaganna Ba- Charmika Sirimanne ( Chamika Sirimanna ) ft Kapilan Kugavel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2013
  • Subscribe Now : goo.gl/ARj7FC
    අලුත්ම ගීත Amusync වෙතින් : • Noena Duraka (නොඑනා දු...
    ජනප්‍රියම ගීත Amusync වෙතින් : • Nodaka Inna Ba- Ruwan ...
    Hitha Hadaganna Ba- Charmika Sirimanne ( Chamika Sirimanna ) ft Kapilan Kugavel
    Music- Kapilan Kugavel
    Lyrics- Sajith V Chathuranga
    Mixed & Mastered by- Ruban ( Mohanruban)
    Video Directed By- Steven Krishan & Sachith Nuwankantha
    ~-~~-~~~-~~-~
    Brand New From Amusync: "Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Lyric Video)"
    • Noena Duraka (නොඑනා දු...
    ~-~~-~~~-~~-~
  • บันเทิง

ความคิดเห็น • 905

  • @thushararathnayake5411
    @thushararathnayake5411 6 หลายเดือนก่อน +539

    2024ත් තාමත් අහන අය මේ කොනට ❤🫂👉👈

    • @slyuhansa9076
      @slyuhansa9076 4 หลายเดือนก่อน +1

      ❤😊

    • @ishan12334
      @ishan12334 4 หลายเดือนก่อน

      ❤❤

    • @nawoda7032
      @nawoda7032 4 หลายเดือนก่อน

    • @user-qx9no5lh8d
      @user-qx9no5lh8d 4 หลายเดือนก่อน

      Thwm adrei me sinduwt 💗

    • @Kavindutheekshana27
      @Kavindutheekshana27 4 หลายเดือนก่อน +3

      1M yanna ona sindu 😢

  • @shehandananjaya8497
    @shehandananjaya8497 4 หลายเดือนก่อน +93

    2024 දී ආයිත් අහනවා ❤

  • @KumuduniWanninayaka
    @KumuduniWanninayaka 6 หลายเดือนก่อน +132

    2024 අහන කට්ටිය මේ කොනට😊😊🎉🎉

    • @sathsarajayadi99
      @sathsarajayadi99 4 วันที่ผ่านมา

      Heart touching song.. ❤ remaining every things but my love never die from my ♥ 😢

  • @kanishkac5686
    @kanishkac5686 2 ปีที่แล้ว +644

    2022ත් තාමත් ආස සින්දුවක් 🤜🤛❤️💪

  • @gaminginsl3394
    @gaminginsl3394 4 หลายเดือนก่อน +30

    මේ 2024 අවුරුද්ද. ඒත් මේක අහද්දි අවුරුදු ගානක් පිටිපස්සට යනව❤. 2:01

  • @Anjana_o1
    @Anjana_o1 3 ปีที่แล้ว +485

    මේ වගේ කටහඬක් දැන් හොයන්නවත් නෑ ♥️😥

  • @amilaisuru2579
    @amilaisuru2579 6 ปีที่แล้ว +265

    හිත හදාගන්න බෑ
    ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
    ඔබ මගේ වෙන්නෙ නෑ
    ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
    මා හැර හිතකට පෙම් කරලා
    ආදරෙ හැර දමලා
    මා සදා හඩනවා
    මාරුතේ දුක දරා
    හිත හදාගන්න බැ
    ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
    ආදරය වී ජීවිතය දී මාගෙ ලග උන්නු වේලේ
    කීව හැම දේ තාම සිහිවේ පාලුවුනු ලෝකෙ මාගේ
    හීන කදුලින් තෙමා ඈත සැගවී ඔයා
    මාව අදුරේ හෙලා දෑස ලඟ අද නෑ මාගේ
    මා සදා හඬනවා මාරුතේ දුක දරා
    හීන වියැකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමිවී
    මාව තනිවී දෑස බොදවී කාට පවසම්ද මේ දේ
    ජීවිතය පාවෙලා ආදරය නෑ කියා
    මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ
    මා සදා හඬනවා මාරුතේ දුක දරා
    හිත හදාගන්න බෑ
    ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
    ඔබ මගේ වෙන්නෙ නෑ
    ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
    මා හැර හිතකට පෙම් කරලා
    ආදරෙ හැර දමලා
    මා සදා හඩනවා
    මාරුතේ දුක දරා
    හිත හදාගන්න බැ
    ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

  • @_su_p_un_
    @_su_p_un_ 2 ปีที่แล้ว +193

    මම පොඩි කාලේ අහපු සින්ඳු වලින් අහන්න ආසම සින්දුවක් තමයි මෙක. ❤️😘(2023)

  • @paviejay
    @paviejay ปีที่แล้ว +58

    10 වසරෙදි ඇහුවෙ 😔💙 දැන් වයස 24 තාම ආසම එකක් 😊
    මම දෙමල ගොඩක් සිංහල සිංදු අහල තියෙනව මේක ආසම එකක් 🙂
    චාමිකගෙ මුලින් සිංදුවක් ඇහුවෙ 2008 දි ඒ වගෙමයි අදත් Voice එක 🙂 ඒත් දැන් ලංකාවෙ Music මල් වෙල 😪

  • @sansaladewmini439
    @sansaladewmini439 2 ปีที่แล้ว +120

    සින්දුව 9 years ago. ඒ උනාට තාම ආසාවෙන් අහනවා ඉස්සර වගේම.... ❤

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +109

    චාම්ක අයියගේ සිංදු සෙට් එක පට්ට ලස්සනයි කෝ අනේ ඔයා දැන් 🎧

    • @NalakaPethi
      @NalakaPethi 2 ปีที่แล้ว +6

      ඉතාලියේ

  • @zinu7420
    @zinu7420 2 ปีที่แล้ว +42

    එක රැයින් පායා බසින තරුවක් නොව, සදා අප හදවතේ රැදුනු තරුවකි♥️

  • @user-qo3ei6sz4q
    @user-qo3ei6sz4q 3 ปีที่แล้ว +46

    මොන තරමි අලුත් සින්දු ආවත් මෙිවා තමයි මරැ👍👍

  • @priyangikaperera4299
    @priyangikaperera4299 3 ปีที่แล้ว +116

    ඉස්සර ඉදලා තාමත් අහනවා මේ සෝන්ග් එක♥♥♥♥♥👌👌

  • @generations-rr9xg
    @generations-rr9xg 2 ปีที่แล้ว +100

    මේ සිංදුව දැන් තමා හරියට 𝐇𝐈𝐓 වීගෙන එන්නේ....කෝ බලන්න මෙක අහන අය 👍
    24 . 07. 2022
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️
    ❤️ ❤️
    ❤️ ❤️
    ❤️ ❤️
    ❤️

  • @dasuncharuka1910
    @dasuncharuka1910 2 ปีที่แล้ว +44

    චාමිකට මොකද උනේ..මේ වගේ සිංදු අහන්න ආසයි..💓💓💓

    • @Mihiraavi
      @Mihiraavi ปีที่แล้ว +2

      Chamika ayya italy giya.. 🇮🇹😢
      Aaye sindu qweth na 💔😢

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 4 ปีที่แล้ว +147

    2020 මං වගේ මේ සිංදුව අහන තවත් අය සිටියිද?😇❤️😍

    • @RAVEN_EDITZ141
      @RAVEN_EDITZ141 4 ปีที่แล้ว +2

      Oo

    • @dulagaming5844
      @dulagaming5844 3 ปีที่แล้ว +2

      Oo

    • @MrGamergameplay
      @MrGamergameplay 3 ปีที่แล้ว +5

      2021 මං වගේ මේ සිංදුව අහන තවත් අය සිටියිද?😇❤️😍

    • @suppaallinone1858
      @suppaallinone1858 3 ปีที่แล้ว

      @@MrGamergameplay ඔව් අද

    • @suppaallinone1858
      @suppaallinone1858 3 ปีที่แล้ว

      මෙක අහනකොට මාව අවුරුදු 8k ආපස්සට යනවා වගේ

  • @__dewmina.kaushal__
    @__dewmina.kaushal__ 2 ปีที่แล้ว +40

    එදා ඉඳන් අද වෙනකන් හැම දුකහිතුන වෙලේකම පරන මතක අවුස්සන මනෝපාරකට සෙට් කරන ආසම සින්දුවක්😪🥺❤️

  • @ashanisathsarani8606
    @ashanisathsarani8606 2 ปีที่แล้ว +52

    අනෙ🥺 ස්ටේටස් එකක දැකල ආවෙ මෙ සින්දුව අහන්න.. චාමික සිරිමාන්නගෙ සින්දුවක් කියල හිතුවෙම නැහැ .. චූටි කාලේ ඉදන් ආසම ගායකයෙක්

  • @snawarathne4393
    @snawarathne4393 2 ปีที่แล้ว +19

    මේච්චර ලස්සන දවස් කොහෙද ගියේ 😣

  • @kavindujayasinghe2062
    @kavindujayasinghe2062 3 ปีที่แล้ว +55

    2021 anyone listening this song.
    We had a good legend in music industry. Well done Chami.✔

  • @mandinuwithcooking
    @mandinuwithcooking ปีที่แล้ว +8

    2023 දිත් අහන මම අවුරුදු 10 ක් පරන සිංදුවක් අහුවත් එපා වෙන්නෙ නැහැ .😥😻😻😻ඔය වගේ වොයිස් එකක් අහන්න අද කාලේ නැහැ ඔය වොයිස් එක හින්දා තමයි ම්න් පිස්සුවෙන් සිංදුව අහන්නෙ 😍😍😘

  • @sasankasandaruwan5825
    @sasankasandaruwan5825 2 ปีที่แล้ว +50

    *හීන කදුලෙන් තෙමා 🥺❤‍🔥 I Felt It🎧♥️🔥*

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +44

    අවුරුදු 8 කට පස්සේ ඇහුවේ තාමත් ආදරෙයි ඒ කටහඬට chamika sirimanna ❤

  • @arshadahamed2446
    @arshadahamed2446 3 ปีที่แล้ว +53

    පට්ට පරන එව්වාලූ පට්ට ගනන්🔥 කවුද කාටදෝ කීවාලූ මට ඒක ඇහුනාලූ මං ඔයාලාට කීවාලූ😅😍

  • @PRADEEPKuMaRa-mn6ud
    @PRADEEPKuMaRa-mn6ud 2 ปีที่แล้ว +33

    2022 thawamath ආදරෙයි e song ekata 😔❤😍😘🥺

  • @amilaisuru2579
    @amilaisuru2579 6 ปีที่แล้ว +45

    හීන වියැකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමිවී
    මාව තනිවී දෑස බොදවී කාට පවසම්ද මේ දේ
    ජීවිතය පාවෙලා ආදරය නෑ කියා
    මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ
    මා සදා හඬනවා මාරුතේ දුක දරා

  • @nisalvihaga1009
    @nisalvihaga1009 4 ปีที่แล้ว +15

    Sindu kiyanna be kiyala suprstar rookantha sir ain karapu chamika sir ada hithaganna be inna thena god bless you.!

  • @slizuwa7155
    @slizuwa7155 4 ปีที่แล้ว +140

    අදටත් අහන අය කො බලන්න

  • @johnlegend3625
    @johnlegend3625 2 ปีที่แล้ว +52

    හදවතේ තියෙන සින්දුවක් still listening 2021 ❤️✌️

  • @AkalankaKodikra
    @AkalankaKodikra 4 ปีที่แล้ว +71

    2020 kauda ahanne ❤️💪

  • @user-vz1sm5qg1o
    @user-vz1sm5qg1o 5 หลายเดือนก่อน +10

    2024 me sinduwa ahana aya koi ❤

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 ปีที่แล้ว +15

    කළුතර විද්‍යාලයේ අභිමානයක් ❤

  • @samudayadahampath89
    @samudayadahampath89 2 ปีที่แล้ว +26

    ඒ හඬ 💆‍♂️ ඒ ඇක්ශන් 😍♥️ පිස්සුවක්

  • @kavindupiumal8917
    @kavindupiumal8917 5 หลายเดือนก่อน +4

    මේ සින්දුව රිලීස් කරද්ද මට අවුරුදු 8යි ඒ වගේම අදත් මේ සින්දුව මම අහනව ආදරෙයි ❤️❤️

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +16

    ඔබ මගේ වෙන්නේ නෑ 👀❤ඉතින් යලි අපි අපේ වෙන්නේ නෑ...🙂💔

  • @user-nh9mc8bh2f
    @user-nh9mc8bh2f ปีที่แล้ว +6

    පරන මතකයන් අවදි කරන සින්දුවක් ❤️🔥🥲

  • @thanukadilshanwijewardane4293
    @thanukadilshanwijewardane4293 2 ปีที่แล้ว +4

    Chamika Sirimanna🥺❤️ uba koo machan🙁

  • @sameeraweerasekara4595
    @sameeraweerasekara4595 9 ปีที่แล้ว +25

    මා හැර හිතකට පෙම් කරලා ආදරෙ හැරදමලා
    මා සදා හඩනවා මාරුතේ දුක දරා.................

  • @isurusampath3729
    @isurusampath3729 3 ปีที่แล้ว +139

    2021 අහන කට්ටිය ❤

  • @surassij9498
    @surassij9498 4 ปีที่แล้ว +68

    2020 අහන අය නැද්ද😌

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +17

    ආසම සින්දුවක් 🎧
    ආසම ගායකයෙක් ❤️

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 8 ปีที่แล้ว +20

    හිත හදා ගන්න බැහැ
    ඔබෙන් ලද දුක
    දරා ගන්න බැහැ
    ඔබ මගේ වෙන්නේ නැහැ
    ඉතිං අපි අපේ වෙන්නේ නැහැ,,,
    මා හැර හිතකට පෙම් කරලා
    ආදරේ හැර දමලා
    මා සදා හඩනවා මාරුතේ දුක දරා

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 2 ปีที่แล้ว +4

    චාමික අයියෙ ඒ කටහඩ පිස්සුවක් අදටත් සිරාවටම ❤️✨ දැන් සිංදු නෑ මේවගේ 💔

  • @vlogisiwara1779
    @vlogisiwara1779 3 ปีที่แล้ว +44

    2021 අහන අය මාවත් මතක් කරලා යන්න🙂☔💜️💜️🌧️🙂🌧️🙂🌧️🙂🍃🙂🍃🙂

  • @user-ug8nb4bq3u
    @user-ug8nb4bq3u 4 หลายเดือนก่อน +4

    2024ත් අහන්න ආසම හඩක් තමා❤️🎵

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 2 ปีที่แล้ว +8

    Tik tok හින්දා ආයි hit වේච්ච සින්දුවක් 😍❤️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +8

    හිත හදාගන්න බෑ...
    ඔබෙන් ලද දුක දරා ගන්න බෑ...
    ඔබ මගේ වෙන්නෙ නෑ...
    ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ...
    මා හැර හිතකට පෙම් කරලා...
    ආදරෙ හැර දමලා...
    මා සදා හඩනවා...
    මාරුතේ දුක දරා...
    හිත හදාගන්න බැ....
    ඔබෙන් ලද දුක දරා ගන්න බෑ...🙂❤

  • @aroshapramuditha
    @aroshapramuditha 2 ปีที่แล้ว +4

    මම මල් සින්දු විරෝදියෙක් ඒත් මේ ගායකයගෙ සින්දු වලට පට්ට ආසයි

  • @kaveeshamxx3391
    @kaveeshamxx3391 ปีที่แล้ว +3

    මොන්ඩ සෝරි යන කාලෙ ඉදන් අහනව බන් ඉතින් 🙂🙂😔 2022 only ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanduminan964
    @sanduminan964 2 ปีที่แล้ว +13

    2022 තාමත් අහන්න ආස සිංදු මේවා

  • @anjaleeruwandima4054
    @anjaleeruwandima4054 2 ปีที่แล้ว +15

    ඉස්සර ඉදන්ම ආසම සින්දුවක්😍

  • @SL_BikeZ_Hub
    @SL_BikeZ_Hub 2 ปีที่แล้ว +3

    2022 Api 😍❤️

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 6 หลายเดือนก่อน +3

    2013 මන් සමාන්‍ය පෙල ලියද්දි මන් ආදරේ කරපු කෙනාගේ ෆෝන් එකට දාල තිබ්බ ring tone එක
    මමත්. ඊට පස්සේ ආසම සිංදුවක්
    2024දී අහනවා
    එයා අද දරුවෙක් ඉන්න ආදරනීය මවක්.... ඔයාට මන් හදවතිම හොද පව්ල් ජීවිතයකට ආශ්‍රිර්වාද කරනවා ❤❤❤❤❤❤

  • @rehangimth2139
    @rehangimth2139 2 ปีที่แล้ว +6

    දැන් තියන ගොං ඒවාට 5M විතර විව්ස් කෝ ඒවා මේ වගේ ලස්සන ඒවාට

  • @shakuniadithya2322
    @shakuniadithya2322 3 ปีที่แล้ว +30

    🥺❤️it’s 2021 and still fav ❤️

  • @nethmiimasha2473
    @nethmiimasha2473 4 ปีที่แล้ว +6

    Hitha hada ganna ba
    Oben lada duka dara ganna ba......
    😭😭😭😭😭😭😭

  • @Yenuka
    @Yenuka ปีที่แล้ว +6

    2024ත් තාමත් ආස සින්දුවක් ❤

  • @nethmitathsarani6368
    @nethmitathsarani6368 2 ปีที่แล้ว +8

    අහම්බෙන් දැකලා ආවෙ මාරම ලස්සනයි

    • @dammika-io9zg
      @dammika-io9zg 2 ปีที่แล้ว

      මමත් mara asai ma sinduvata ගොඩක්

    • @dammika-io9zg
      @dammika-io9zg 2 ปีที่แล้ว

      Niyamai

  • @shalikakumara9397
    @shalikakumara9397 3 หลายเดือนก่อน +2

    ❤2024❤චාමික සිරිමාන්නගේ සින්දු වලට අදත් හැමදාමත් ආදරෙයි 🌹

  • @chamalravihara5993
    @chamalravihara5993 ปีที่แล้ว +3

    කියාගන්න බැරි මාර දුකක් දැනෙනවා මේ සිංදුව අහද්දි 😔💔 2022

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +14

    අවුරුදු අටකුත් ගියාද😔😔😔

  • @user-xz7sv9xj2j
    @user-xz7sv9xj2j 4 หลายเดือนก่อน +1

    අද කාලේ තිලින සිංදු වලට වඩා මේවා තාම ලස්සනයී ❤❤❤

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 4 ปีที่แล้ว +12

    2020 👀👀

  • @minuwickramarathne
    @minuwickramarathne 5 ปีที่แล้ว +4

    Hithe thiyena wedanawa kiya ganna ba. Song eka ahaddi.

  • @duminduchamara3683
    @duminduchamara3683 3 ปีที่แล้ว +4

    2021 anyone?

  • @killrightsanju3669
    @killrightsanju3669 2 ปีที่แล้ว +9

    මේ සින්දු දැන් ආවනම් හිට් තමා 💓🥺

  • @Chenul585
    @Chenul585 2 ปีที่แล้ว +6

    කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ ගොඩක් ලස්සනයි. කෝ දැන් අනේ ඔයා

    • @NalakaPethi
      @NalakaPethi 2 ปีที่แล้ว +1

      ඉතාලියේ

  • @tharukalakshan2536
    @tharukalakshan2536 ปีที่แล้ว +4

    2023 මේ සිංදුව අහන අය කවුද ඉන්නෙ🥺

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 2 ปีที่แล้ว +4

    අයියෙ ඔයා මං ගොඩක් ආස කරන ගායකයෙක්.❤❤❤🤗🌼......

  • @UmeshPerera-td1hb
    @UmeshPerera-td1hb 5 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක් උනත් අදටත් ඒ feel එක ඒ විදියමයි 🌹🥺

  • @HeshanBbb
    @HeshanBbb 17 วันที่ผ่านมา +1

    අදටත් හදවතේ ඉහළ ම තැනක් තියෙන කැමති ම සින්දුවක්...😊❤

  • @ahinsanethmini6503
    @ahinsanethmini6503 3 ปีที่แล้ว +3

    2020 December

  • @malidusandeepa
    @malidusandeepa 4 ปีที่แล้ว +13

    හිත හදාගන්න බෑ..
    ඔබෙන් ලද දුක දරාගන්න බෑ..
    ඔබ මගෙ වෙන්නෙ නෑ..
    ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ..💔

  • @flameboy9869
    @flameboy9869 5 หลายเดือนก่อน +2

    2024 ❤❤🤍🤍 O/L කාලෙ ඉදල පට්ට ආස සිංදුවක්

  • @dumindajaywardena6744
    @dumindajaywardena6744 ปีที่แล้ว +2

    මෙවගේ සිංදු කවදාවත්අමතක වෙන්නෑ...එදා ආදරෙ හැම මොහොතකම මතක්වෙනවා....ඒ අතීතයට යනකොට ඇස්වල කදුළු .....💖

  • @-jdmadu
    @-jdmadu 3 ปีที่แล้ว +6

    කො 2021 සෙට් එක මෙක අහන

  • @janakakumara9037
    @janakakumara9037 2 ปีที่แล้ว +1

    Kiyla wadk nh ..amtk krnn BH jiwiteta♥️🥀

  • @himaldp3709
    @himaldp3709 ปีที่แล้ว +1

    2013 දී මං එක වසරේ එදත් ඇහුවා ,අද 11 අදත් අහනවා ..

  • @nethmigimhani1439
    @nethmigimhani1439 2 ปีที่แล้ว +3

    2022/07/17 ✊❤️🥺

  • @jayamalchathuranga3807
    @jayamalchathuranga3807 3 ปีที่แล้ว +4

    2021 ahana aya kawdaa ?

  • @TinyArt_
    @TinyArt_ ปีที่แล้ว +2

    Dapu dawase idan thama ahana mama 🙃🙂
    2023 🧡

  • @anushkajayawira6106
    @anushkajayawira6106 3 หลายเดือนก่อน

    මන් මේ සින්දුව අහන්න පටන් ගත්තේ අවුරුදු 4 (2013) වචන පැටලි පැටලි ගොත ගගා තේරුමක් නැතිව කියපු කාලේ 😅 එත් දැන් මට අවුරුදු 15 වෙලත් (2024) මේ සින්දුවේ ලස්සන දැනීමක් තේරුමක් තියෙනවා කියලා මම දැනන් හිටියේ නැහැ.ආදරේයි ඒ අතීතෙට 😍❤❤

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +3

    Shaa godak lassnai sidwa lassnai video ekatha lassnai 👍💕💕😍😍😍

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +5

    හැමදාමත් ම ලස්සන සින්දුවක්....❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @dammika-io9zg
      @dammika-io9zg 2 ปีที่แล้ว +1

      කොච්චර ahuvath made 👍

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +2

    🌸🥺හීන කඳුලින් තෙමා

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay 10 หลายเดือนก่อน +1

    2:01 හීන කඳුලින් තෙමා කියන ටිකට තමයි පොඩි කාලෙ ආසම දැනටත් එහෙමයි මේ වගේ ඒව ආයි එන එකක් නෑ 😢❤

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 ปีที่แล้ว +3

    මේ සිංදුව ඇහෙද්දී මම 10 වසරේ මුල් හරියේ එතන ඉදන් තාමත් අහනවා ඒත් හරිම පීලින් එක දැනුනේ එයා අද නැති උන දවසට 💔😔😥

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 ปีที่แล้ว +2

    මේ සිංදුව මුලින්ම ඇහෙද්දි මං 11 වසරේ. එදා අද ඉදන් මේ සිංදුව මං ගොඩක් ගොඩක් ගොඩාක් ආසයි විරහා ගීතයක් වුණත් . ❤ මගේ ආදරේටත් අවුරුදු 9ක් දැන් ❤😍

  • @shenalrozairo9142
    @shenalrozairo9142 ปีที่แล้ว +2

    Supiriyak ❤️

  • @Chamara.97
    @Chamara.97 4 หลายเดือนก่อน +2

    2040 me sinduwa ahana aya like karanna ❤

  • @ridmamalwana
    @ridmamalwana 2 ปีที่แล้ว +4

    tiktok එකේන් ඇහිලා ආයි අහන්න ආපු උන් මේ කෝනට

  • @shehancoolz1818
    @shehancoolz1818 3 ปีที่แล้ว +3

    2021😍❤️

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว +2

    අපෙ කාලෙ පින් කරලා මෙ වගෙ නිර්මාණයන් රස ව්දින්න දැන් ඉන්න වගෙද? ❤️❤️❤️

  • @slizuwa7155
    @slizuwa7155 2 ปีที่แล้ว +3

    2013ඉදලා තාමත් ආදරෙ අහන ගිතයක්❤️🤘✌ කො බලාන් මම වගේ තාමත් මෙ ගිතයට ආස සෙට් එක මාව සබ්ස්ක්‍රිබ් කරගෙන යමුද

  • @user-pq5oz9md9i
    @user-pq5oz9md9i 2 ปีที่แล้ว +3

    School යද්දි 8 වසරෙදි මේක ආවේ 2013

  • @annkumari8456
    @annkumari8456 8 ปีที่แล้ว +3

    hitha hada ganna be oben lada duka daraganna be..maa sadaa handanawaa maaruthe duka dara..I love you mage menika..

  • @danushkasathsara2258
    @danushkasathsara2258 ปีที่แล้ว +2

    2023 මේක හොයන් ආපු මම .
    මෙක මුලින්ම ඇහෙනකොට මට වයස අවු 10 🤤😍

  • @user-fo9bw5py9c
    @user-fo9bw5py9c ปีที่แล้ว +2

    පට්ටම සින්දුවක් චාමික අයියා ආදරෙයි බන් 🥲💟🌏

  • @FXNiko2023
    @FXNiko2023 2 ปีที่แล้ว +6

    ආසම සින්දුව.♥️