අන්තිමේදි විජය මැරිච්ච බව කියාගන්න බැරුව මාව හිරවුණා| උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහන්නෙපා කියලා කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 666

  • @user-pt5ux5yx8m
    @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +394

    නිල්මිණි අක්කට කැමති අය කෝ බලන්න😍😋👈

    • @vipulaariyawansa2767
      @vipulaariyawansa2767 3 ปีที่แล้ว +2

      One of precious artist of Gurulula mother.proud of you.daughter of a great mother n our school teacher sigera.

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      Thank you so much 🙏

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +1

      😘😘😘💕💕💕💕

    • @lasandadissanayake4992
      @lasandadissanayake4992 3 ปีที่แล้ว

      L y

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      මාත් හරිම ආසයි ඒ මූණට.... මූණ හරිම ලස්සනයි.... මගේ ආන්ටි කෙනෙක්ගේ ගේ ලගම ගේක මෙතුමිය හිටියේ... නුගේගොඩ කිට්ටුව... ශරීරයෙන් ටිකක් තරබාරු උනත්...මූණ තුල තියන පීචර්ස් හරිම ලස්සනයි.... මෙතුමියගේ සහෝදරයා තමයි මං හිතන්නේ රත්නාලාලනී ජයකොඩි මහත්මිය marry කරලා හිටියේ... එතුමාවත් මං දැක්කේ එහේදී....
      සුන්දරම කාන්තාවක්..... හිනාවෙලාද කොහෙද මහත් වෙලා තීන්නේ....

  • @GreenLifeHD
    @GreenLifeHD 3 ปีที่แล้ว +97

    මේ වගේ හිනාවෙන් පිරුණු චරිත හරි අඩුයි . ගොඩාක් වටින වැඩසටහනක් . 👍👍

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න .......

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔබට 🙏

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 ปีที่แล้ว

      @@nawathenatv-tv5252 ♥️❤🌷

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 ปีที่แล้ว +14

    අනේ හරින්ද්‍ර මහත්තයෝ ඔයාට ගොඩක් ස්තුතියි අපේ රටේ සම්පතක් ශ්‍රී ලංකා මාතාවට ජාත්‍යන්තර ගෞරවය ක් ලබා දුන් ඇයව කාලෙකින් අපට පෙන්නූවට මගේ ඇසට කදුලත් සිනහවත් දෙකම ආවා ඇයගේ අව්‍යාජ සුන්දර කතා බහට ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි නිල්මිණි සිගේරා මහත්මියනි මම සවුදි අරාබියේ රතු මුහුදේ නෞකාවක සිට මෙය නැරඹූ යෙමි.

  • @user-pt5ux5yx8m
    @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +32

    අසන්ධිමිත්තා බලපු සෙට් එක ලයික් එකක් දාන් යමු🇱🇰👈👌

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +73

    අම්මො එහිනාවනම් රටක් වටීනව ලස්සන නිවේදිකාව ක් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 🙏

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 3 ปีที่แล้ว +19

    ඉස්සර අපි ඉස්කෝලෙ යනකාලෙ නිවුස් බලන්න හරි ආසයි මෙතුමිය කියන. ඒ වගේම තමයි දක්ෂ නිවේදිකාවක් ඒ දවස් වල subashini හේමමාලා

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 🙏

  • @hiranmallawarachchi5453
    @hiranmallawarachchi5453 3 ปีที่แล้ว +65

    හරින්ද අයියාගේ video එනකන් බලන් හිටපු අය කෝ ❤️❤️❤️❤️🥰🥰🥰

    • @prasangikalakmali6308
      @prasangikalakmali6308 3 ปีที่แล้ว

      😁

    • @wijjayasirirajarathna3765
      @wijjayasirirajarathna3765 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @NK_shakila
      @NK_shakila 3 ปีที่แล้ว +1

      🤟🤟

    • @villagekitchenwithchandane5346
      @villagekitchenwithchandane5346 3 ปีที่แล้ว

      👍👍

    • @susanthajayawardana5371
      @susanthajayawardana5371 3 ปีที่แล้ว +2

      හරිම සුන්දර කාන්තාවක් ඇත්තට හරිම ලස්සනයි

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +26

    අපේ කාලේ රුපවාහිනියේ මම ආසම කරන නිවෙදිකාවක් ඇගෙ සිනහවට පුළුවන් උනා අද දවසේ මගෙ ගතෙ විඩාව නිවන්න ඇත්තෙන්ම හරින්ද්‍ර මම මැදපෙරදිග සේවය කරන කෙනෙක් උදේ ඉදන් කුස්සියේ කැම හදලා ඇවිත් මේ විඩියොව බලන්නෙ මේ වගෙ තවත් මම ආසම කරන නිවේදිකාවක් ඉන්නවා ජාතික රුපවාහිණියේ මයුරි අබේසිංහ ඇගෙ විඩියොවක් ලගදිම ගේන්නකො....❤️❤️ ආදරෙයි නිල්මිණි අක්කෙ...

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .......

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      අනේ... සතුටින්ම ඉන්න. . ස්තුතියි ඔබට 🙏

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 3 ปีที่แล้ว

      @@nilminisigera8655 ඔයාටත් ගොඩාක් ස්තුතියි අක්කෙ..❤️❤️

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว +54

    මේ දෙන්නම එකම විදියට අපිව හිනෙස්සුවා...එක වගේ කුරුල්ලෝ එකට එකතු උනාම එහෙම තමා..

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න .....

    • @preepchamara9640
      @preepchamara9640 3 ปีที่แล้ว +2

      ලස්සනයි ලස්සන අය

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට🙏

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 ปีที่แล้ว +7

    ලස්සන සහ වැදගත් වැඩ සටහනක් youtube එකේ තියන ජරා program බලලා බලලා මේ වගේ එකක් දැක්කම හරිම සතුටුයි ජයවේවා ඔබට හරෙන්ද්‍ර මහතා

  • @padmaliyanage7131
    @padmaliyanage7131 3 ปีที่แล้ว +10

    ආසම කරන ලස්සන වදගත් නිවේදිකාවක් දන් ඉන්නෙ කුනුහරුප කියන ගිරව්

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +27

    අනේ අපේ තාත්තා කැමතිම අය,නිල්මිණි සිගේරා, විජේකුමාර තුංග,පේම කිර්තිද අල්විස්, ගාමිණි පොන්ෂෙකා,H,R ජෝතිපාල මහතා අනේ හරිම ලස්සනයි අදටත් මැඩමි තෙරැවන් සරණය ,දෙවියන්ගේම පි දීර්ඝායුෂ

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 🙏

  • @--Sunflower--88--
    @--Sunflower--88-- 3 ปีที่แล้ว +12

    හරීම ආසාවෙන් බැලුවා. බොහොම ස්තුතියි අද වැඩසටහනට 😇🙏😇.
    මේ වගේ වැඩසටහන් බලනකොට හේමනලීන කරුණාරත්න මහතා විතරක් නෙවෙයි "ශනිදා රසදුන"ම මතක් වෙනවා. 😇 ස්තුතියි ඔබේ අනන්‍යතාව දිගටම පවත්වාගෙන යන්න.🙏

  • @शिहानशिहान
    @शिहानशिहान 3 ปีที่แล้ว +9

    අනේ අපේ ආදරණීය මිස්.. ❤️
    කොළඹ ලුම්බිණි විද්‍යාලයේ LOGIC උගන්නපු අපේ මිස්, එදා වගේම අදත් හරිම ලස්සනයි, ආදරණීයයි.. 🙏🙏🙏
    සුබ පතනවා මිස්ගේ සියලු කටයුතුවලට..!

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි පුතේ...

  • @chula8410
    @chula8410 3 ปีที่แล้ว +10

    අපේ ලුම්බිණියේ ලොජික් මිස් දැකීමත් සතුටක්

  • @nw4953
    @nw4953 3 ปีที่แล้ว +26

    ස්තූතියි හරින්ද්‍ර, බොහෝ කලකින් නිල්මිණි සිගේරා මහත්මිය; ඒ අග්‍රගණ්‍ය නිවේදිකා චරිතය අසා දැකගන්නට සැලැස්වූවා ට....

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න ......

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 ปีที่แล้ว +36

    පිරිපුන් සිනාවක් ඇති සුන්සර යුවතික් නිරෝගිමත් ජීවයක් ලැබෙිවා.

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +3

    ඇය ඇත්තටම ,, පෙර භවයේ අසන්ධිමිත්තා තමයි 💜
    විකෘති මගේ ආසාම වේදිකා නාට්‍යක්

  • @tanujalanka4024
    @tanujalanka4024 3 ปีที่แล้ว +12

    කාලෙකින් දකින්න ලැබුණේ ඔබතුමාට ගොඩාක් ස්තුතිය

  • @ThePushpamali
    @ThePushpamali 3 ปีที่แล้ว +9

    නිල්මිණි ගේ wedding photo එකක් ඒ කාලේ තරුණි පත්තරෙ මුල් පිටුවේ තිබුනා අද වගේ මතකයි. අරලිය මල් පොකුරක් අරන්. BMICH එකේ. හරිම ලස්සනයි .❤️

  • @ranveerwagela5104
    @ranveerwagela5104 3 ปีที่แล้ว +12

    නිහතමානී නිවේදනයෙක් ඇත්නම් ඒ හරේන්ද්‍ර අයියා තාමා❤👌💪💪🙏🙏✍️ හරි සුහශිලියි🤗

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +35

    විකෘති රංගනය තාම මතකයි.නිහතමානි නිලියක්.ආදරෙයි ඔබට.

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe 3 ปีที่แล้ว +51

    නිහතමානී ආදරණීය චරිතයක් 💐කාලයකට පසු දකින්න ලැබීමත් ,කට හඩ අසන්නට ලැබීමත් හරිම සතුටුයි ....ස්තුතියි ඹබට🙏

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න .....

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +3

      ස්තූතියි ඔබට 🙏

  • @prasangikalakmali6308
    @prasangikalakmali6308 3 ปีที่แล้ว +42

    මම ආස නිවේදිකාවක් .හිනාවෙන් මූන පිරිලා .අදරාදෙ කියන්න බැ හරීන්ද්‍රටත් හිනාවෙන්න බෑ 😁😁😁😁

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +3

      ස්තූතියි ඔබට 🙏

  • @leslieamarasinghe4310
    @leslieamarasinghe4310 3 ปีที่แล้ว +36

    හරිම ලස්සනයි හරේන්ද්‍ර ඔබගේ දක්ෂ නිවේදන හැසිරවීම, එසේම නිල්මිණි සිගේරා සොයුරිය දැකගන්න ලැබීම නිසා ඔබට ස්තුතියි !

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නම් විතරක් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .......

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +27

    අපි ඒ කාලේ පිස්සු හැදිච්ච චරිතයක් තමයි මම නං ඒ කාලේ නිවුස් බලන්නෑ මෙයා දිහා බලන් ඉන්නවා. ඒ තරම් ලස්සනට නිවුස් කියනවා. අපි කොල්ලො කාලේ.

  • @chandifellin4027
    @chandifellin4027 3 ปีที่แล้ว +17

    අපිට කවදාවත් අමතක වෙන්නෙ නති චරිත. ණිල්මිනි, වනමලි, ලොතරැයි මන්ඩලේ වෙඩ සටහන් කරන හැටි මතක්වෙනවා. අපේ අතීතයේ සුන්දර මතක සටහන්. සතුටුයි ආයෙත් දකින්න ලැබුණාට .

  • @lasantharathnayaka8084
    @lasantharathnayaka8084 3 ปีที่แล้ว +9

    සුපිරි නිවේදකයෙක් සහ සුපිරි නිවේදකාවක් ❤❤❤❤
    අපි ආස කරපු චරිත දෙකක්
    අපි පොඩි කාලේ සජීවී දකින්න ආස කරපු චරිත දෙකක්.

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      බොහෝ ම ස්තූතියි ඔබට 🙏

  • @nimamanchanayake5877
    @nimamanchanayake5877 3 ปีที่แล้ว +26

    මගේ ආච්චි අම්මගේ කැමතිම නිවේදිකාව. එයා නිතරම කියනවා "සිරියාවන්ත හිනාව "කියලා.

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම් .........ඒක නම් ඇත්ත . තාමත් ලස්සනට ඉන්නෙ ඒ හිනාව නිසා තමයි ....පුළුවන්නම් විතරක් මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @gunarathnayake7840
    @gunarathnayake7840 3 ปีที่แล้ว +9

    අනේ ඉතින් හරිම ආදරනිය නිවේදිකාවක් තමයි අපිට ඔබතුමිය අදත් එදා වගේම ලස්සනයි තේරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජයවේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට 🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +35

    හරිම නිහතමානී නිවේදකයෙක් සමග් නිහතමානී නිවේදිකාවක්..♥️♥️♥️

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නම් සප්‍රයිස් කරන්න .......

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +29

    ඇය නම් සුන්දර නිහතමානි චරිතයක් කියන අය Like එකක් දාන්න 👍👌❤️💚

    • @user-pt5ux5yx8m
      @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +3

      හදිසියට ලයික් එකත් වරද්දලා🤪😆👈ඔයා 2000න් පස්සේද😂👌

    • @geethmasenuri6077
      @geethmasenuri6077 3 ปีที่แล้ว +1

      @@user-pt5ux5yx8m Thanks" ස" නිවැරදි කලා.Sub kala ok

    • @user-pt5ux5yx8m
      @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +2

      @@geethmasenuri6077 imo innwada?

    • @geethmasenuri6077
      @geethmasenuri6077 3 ปีที่แล้ว +1

      @@user-pt5ux5yx8m yt only

    • @user-pt5ux5yx8m
      @user-pt5ux5yx8m 3 ปีที่แล้ว +1

      @@geethmasenuri6077 num1 dennko🙄

  • @disnathushari2331
    @disnathushari2331 3 ปีที่แล้ว +5

    අපේ ඉස්කෝලේ ගුරු කුලේ band leader හරිම ලස්සනයි අමුතු ගැස්සිල්ලක් තිබුනේ හරි ආඩම්බර කමකුත් තිබුණ නැටුම් ටීචර් සිගේරා ගේ දුව එතකොට එඩ්වඩ් ජයකොඩි සර් ස සංගීතය ඉගැන්නුවේ . එතකොට එයා හරි කෙට්ටුයි හරිම ලස්සනයි

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට බොහොම. ... පුංචි නිවැරදි කිරීමක් කරනවා නම්.. අම්මා නැටුම් නෙවෙයි ඉංග්‍රීසියි ඉගැන්නුවේ 😊🙏

  • @jina840
    @jina840 3 ปีที่แล้ว +14

    හරින්දා ඔයා නම් අපි ආසම දේවල් නේ දෙන්නේ. ඔයා කොහොමද අපේ හිත ගැන දැනගන්නේ.
    හරිම අපූරු හමුවීමක්. හරිම සුන්දරයි.
    නිල්මිණි සිගේරා ඇත්තටම සිනහ සාගරයක්
    නිහතමානීකම මූණෙන් බේරෙනවා. අද හරිම ලස්සන දවසක් කලේ ඔබයි
    හරින්දා .
    ඔබ මේ යන්නේ පාර හරි හැට් දැන ඉගෙන .
    දයාන් විතානගේ දෙවෙනි කොටසින් අපි ආයෙත් හමුවෙමු
    ජයවේවා ..........

    • @morningmortivation2031
      @morningmortivation2031 3 ปีที่แล้ว

      හරින්දා නෙවෙයි ඩාලිං...හරීන්ද්‍ර ජයලාල්... ද්‍ර , ලියන්නෙ කොහොමද කියනවනම්... ද ලියල... ු මෙන්න මේ අකුර උඩින් චූටියට තියෙනව ්‍ර මෙන්න මේ අක්ෂරය... ( ු ) මේක long press කරන්න...

    • @jina840
      @jina840 3 ปีที่แล้ว

      මේ කවුද ?

    • @jina840
      @jina840 3 ปีที่แล้ว

      morning කියලා කෙනෙක් මට ව්හිලුවක් කරලා තිබුනා . කවුද ඒ

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +5

    ආදරනීය නිවේදිකාවක් සමග ආදරනීය නිවේදකයකු කරන සුන්දර වැඩසටහනක් .ඔබ දෙනාටම තෙරුවන් සරනයි .

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +7

    මගේ ආදරණීය නිවේදිකාව ඔබටත් වැඩසටහන මෙහෙයවන ජයලාල්මහත්මාටත් නිදුක් විරෝගි චිරජීවනය වේවා ජයමවේවා

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 3 ปีที่แล้ว +5

    ප්‍රශ්න නම් අහන්න එපා...ආසම කෙනෙක් ගෙනාවට ස්තූතියි

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +2

    නිහතමානීචරිතයක්. හොද වැඩසටහනක්. බොහොම ස්තුතියි.

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 ปีที่แล้ว +9

    පරන කල කරුවන්
    දැකිමත් සත්ටක් ❤️

  • @ratnatangkad3681
    @ratnatangkad3681 3 ปีที่แล้ว +15

    එදා වගෙම අදත් ලස්සනයි.තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න ......

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @Buddhi9887
    @Buddhi9887 3 ปีที่แล้ว +18

    ඇගේ අව්‍යාජ සුන්දර සිනහව❤ ...ඔබ දෙපලටම දීර්ඝායුෂ තෙරුවන් සරණයි...

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @Buddhi9887
      @Buddhi9887 3 ปีที่แล้ว

      @@nawathenatv-tv5252 done

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +6

    ඒ හිනාවමද මන්ද මෙතුමියව මෙච්චර සුන්දර කරේ. ස්තූතියි හරේන්ද්‍ර මහත්තයෝ මෙවන් චරිත අලුත් කර දෙනවාට.එතුමියට සුභ පැතුම් .

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කා ඔබ දක්ශ නිහතමානී නිවේදිකාවක් රංගන ශිල්පිනියක්.ජයම වේවා🙏

  • @upeksharajapaksha4589
    @upeksharajapaksha4589 3 ปีที่แล้ว +26

    හරින්ද්‍ර මහතා ඔබ බොහෝම ගුණ යහපත්, කලගුණ දන්න කෙනෙක්. ❤️

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ........

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 3 ปีที่แล้ว +1

      @@nawathenatv-tv5252 ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කරා

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +1

    හරිම ලස්සන හිනාවක්. ඒ වගේම මෙතුමියට ලස්සන දිග කොන්ඩයකුත් තිබුනා. හරිම ආසයි දකින්න ලැබීම. නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!!

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 ปีที่แล้ว +10

    සුහද කතාබහක් .... සතුටුයි .... දෙන්නාටම හිනා වෙන්න නම් බෑ .... 😄😄😄😄😄

  • @dayaniwidanagamage7773
    @dayaniwidanagamage7773 3 ปีที่แล้ว +34

    දැක්ක ගමන් හරිම ලස්සන ප්‍රිය මනාප ඉතා සතුටින් දිවි ගෙවන කාන්තාවක් බව පෙනේ මෙය තමයි සසරේ පින තව තවත් පිං පැදේවා! දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +5

    නිහතමානී චරිතයක් ඔය සිනහව සතුට සැමදාම ලැබේවා

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +14

    ඔයාට වගේම තමා නිල්මිණි අක්කේ විජයට වෙඩි තියලා කියලා දැන ගත්ත මොහොතේ මටත් එහෙමම උනා

    • @sumithhettiarachchi7449
      @sumithhettiarachchi7449 3 ปีที่แล้ว +2

      Matath ehemaii

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්ම් පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න .....

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      විජයගේ.... මරණය
      ඔහු බලාපොරොත්තු වූ මරණයක්.
      ඒ ගැන කලින්ම ඔහු විසින් අනාවැකි පල කර තිබුනා. එමෙන්ම ඔහු
      එවකට පැවති ආණ්ඩුවේ රූකඩයක් ලෙස කටයුතු කලා.

  • @sandrafse3048
    @sandrafse3048 3 ปีที่แล้ว +19

    Lumbini vidyale apitath uganwapu guruwariyak.hari adarei api

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @kumarikwt5048
    @kumarikwt5048 3 ปีที่แล้ว +7

    හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා බුදුසරනයි

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 3 ปีที่แล้ว +55

    මේ වගේ වැදගත් වැඩසටහනක් අතරතුර ඒ පරණ මතක කතා අස්සේම පුලුවන්නම් ඒ පරණ විඩියෝස් මතකයනුත් ඇතුලත් කරන්න බලන්න සහෝදරයා.මොකද අළුත් පරපුරේ අය නොදැක්ක ගොඩක් දේවල් දැකගන්න පුළුවන් එතකොට..ස්තුති..!

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +8

    මගේ ආසම චරිතයක් ❤️

  • @sadareekanirmani204
    @sadareekanirmani204 3 ปีที่แล้ว +14

    මම හරිම කැමතියි ඉස්සර නිතර දැක්කා රේනුකාබාල සූරිය ⁣ දෙන්නටම හරිම කැමතියි

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න ......

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +6

    අනෙ හරිම ලස්සනයි ,,ඉස්සර වගේමයි නිම්මි අක්කා හිනා වෙන්නේ ,,හරිම shoiiiii 😂😂😂😂 මගේ ආසම නිම්මි අක්කා

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි නංගී 🙏

  • @hasendilranga6725
    @hasendilranga6725 2 ปีที่แล้ว +2

    දිර්ගායු වේවා නිල්මිණි මිස්..සර් ඔයාටත්.අාදරෙයිි

  • @dulanichandrakanthi8229
    @dulanichandrakanthi8229 3 ปีที่แล้ว +3

    බලන්න බලන්න ආසයි හරින්ද්‍ර ඔබයි නිල්මිණී අක්කයි දෙන්නම ගොඩාක් ආදරය කරන දෙන්නෙක් ඔබලාගේ කටහඬ අහන්නත් අපි හරිම ආසයි මේ වගේ වැඩසටහන් ඉදිරියෙදි ඉදිරියේදී අපට දකින්න ලැබෙන්න සලස්වන්න ඔබ දෙපලට බුදු සරණයි

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +8

    අම්මෝ ලස්සන හිනාව ,,😂
    ඇයට තෙරුවන් සරණයි ..ඔබටත් හිනා වෙන්න පුළුවන් මහත්මයා 😂🙏

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +3

    සිනහව තමයී හොඳම වෙලාව..!!!
    .🌸🍀🌸🍀.වසනාව උතුරා ගලාහැලෙනවා ඒදා මූණම 22 වයස සේ
    .... ???අපට ප්‍රශ්නයක් ඉතිරීකලා මැඩම් විඡය කියන නාමය අදත් ඒ තැන හිස්..?????
    ඒ ලොක් උනු ගැම්ම රංගනයක් දැක්කාම
    මලගේ වගේම අපට කඳුළු..!!

  • @--Sunflower--88--
    @--Sunflower--88-- 3 ปีที่แล้ว +4

    හරින්ද්‍ර අයියා අහපු ඔය ප්‍රශ්න ටිකටම අයියාගේ අත්දැකීම් වලින් උත්තර දෙන්නකො. අහන්න ආසයි 😇 #ලක්ෂ5ටපෙරගමන් 🌻💐🙏

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +10

    මිනිසුන් සතු තමයි වටිනාම දේ සිනහාවයි.... සමහරැ අය හිතනවා හිනා උනොත් මොනා හරි අැගෙන් අඩු වෙයි කියලා... එ අය ඉන්නේ ඔරවගන...😀😀😀😀😀😀😀😀

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      සිනාසීම.... එය පොකට් එකට අපල ඇති කරවයි.

    • @deepanandani6881
      @deepanandani6881 3 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 එහෙමද

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@deepanandani6881 අයියෝ...
      හිනා වෙලා මට කෙ..විලා තියෙනවා ඕන තරම්.
      ඒ නිසා මමත් ඔරවාගෙන ඉන්න තීරණය කලා.
      දැන් කිසිම ප්‍රශ්නයක් නෑ.
      😷😷😷

    • @deepanandani6881
      @deepanandani6881 3 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 එක තමයි මිනිස්සුන්ගේ විදිහ දැනගන කොරොනා අවේ...දැන් හිනා උනත් එකයි නැතත් එකයි...

  • @shiromadama5249
    @shiromadama5249 3 ปีที่แล้ว +9

    මම කැමති දෙපලක් බුදු සරණයි සියලු දෙනාටම a වගේම විජය මහතා ඝාතනය කරන kale මට අවුරුදු 13 අදටත් a සිදු වීම මතකයේ හරිම සංවේදී සිදු වීමක්

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @nironiroshani1547
    @nironiroshani1547 3 ปีที่แล้ว +3

    ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා.nice program හරේන්ද්‍ර අයියේ.❤🌹

  • @madumadushi4205
    @madumadushi4205 3 ปีที่แล้ว +2

    නිල්මිණි ගුරු මෑණියන් ඔබ තාමත් එදා වගේමයි .හරීම නිහතමානී

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 3 ปีที่แล้ว +6

    හරීම ප්‍රියමනාප මහත්මියක් .තෙරුවන් සරණයි

  • @lionelgunasekara2078
    @lionelgunasekara2078 3 ปีที่แล้ว +3

    හරිම සාර්තක interview එකක්.හරෙන්ද්‍ර මහතානනි .ඔබ කරන සේරම වගේ මම බලනවා.ඒ අතරින් ඒ කාලයේ අපද ප්‍රිය කල නිවේදිකාවක් වු නිල්මිනි සිගේරා මහත්මිය අපට යොමු කල ඔබට ඉස්තුතිය .

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +3

    මට මතක් වෙන්නේ ඔබ තුමිට logic උගන්වන්න පන්තියට එන විදිය. මොන විෂය අපිට කම්මැලි උනත් ඔබේ විෂය කම්මැලි උණේ නැ . ඒ වගේම අපිට තාම මතක පාඩමේ උද හරණ වලට ගත්ත සුනිල්, නිමල් 😄😄 ගොඩක් පින් ඔබට අවංකව දරුවන් වෙනුවෙන් කැප වීමට 🙏🙏🙏🙏

  • @princeyfernando8007
    @princeyfernando8007 3 ปีที่แล้ว +2

    අම්මො ඇයි නැත්තේ මම නිල්මිණිට ඒ දවස්වල ගොඩක් කැමතියි.සුන්දර කාන්තාවක්, මෙහෙම දකින්න ලැබිමත් සතුටක්

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +9

    අසින්ධිමිත්තා අදම ගෙනල්ලා බලනවා,අක්කෙ ඔයාගේ සිරියාවන්ත සිනහව ,හරින්ද්‍රගේ ප්‍රශ්න අසන පිළිවෙල හරිම ලස්සනයි

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි තාරක. බලලම ගුණදොස් කියන්නකෝ...

  • @agagatkrla1952
    @agagatkrla1952 3 ปีที่แล้ว +14

    ජාතික රෑපවාහිනියේ ප්‍රවෘත්ති කියපු කාලය මතකයි...

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @jaysam552
    @jaysam552 3 ปีที่แล้ว +2

    දැක්කත් බඩ පිරෙනවා

  • @janakidisanayake9903
    @janakidisanayake9903 3 ปีที่แล้ว +3

    ස්තුතියි හරින්ද ඇයව දැකිමට සැලැස්සුවාට🙏

  • @swedenchamiya5234
    @swedenchamiya5234 3 ปีที่แล้ว +4

    පට්ට පට්ට, Thanx!මෙ වගේ සුන්දර මනුස්සයේක් යලි කරලියට ගෙනාවට.

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට 🙏

    • @swedenchamiya5234
      @swedenchamiya5234 3 ปีที่แล้ว +1

      @@nilminisigera8655 ඉතාම ඉහලින් අගයනවා මෙ නිහතමානි කම💐.
      ජය,සතුට,සැපත නිබද,නිරතුරුව, නොමදව ලැබෙවා!!!!!

  • @kosala214
    @kosala214 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා.

  • @LahiruChathurangathedragon
    @LahiruChathurangathedragon 3 ปีที่แล้ว +16

    සුන්දර මිනිස්සු...🌹

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න ...

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +6

    නියමයි... මෙම විඩියෝ දන්න බලන්න ආසයි මම ඔබගේ විඩියෝ සම්පූර්ණයෙන්ම බැලුවා ඔබට ජය වේවා..

  • @upulkumara4477
    @upulkumara4477 3 ปีที่แล้ว +2

    පුදුමකාර විදිහට ආදරේ කරපු චරිතයක්.හේතුව කට හඩ.අපි පොඩිකාලේ සාමාන්‍ය වයසට එන තුරු ඒ කටහඩ ආයුබෝවන් මහජන සම්පත ප්‍රවෘත්ති තුලින් දුටුවා.ආසා කලා ඉදිරිපත් කිරිමට.නමුත් දකින්නවත් නැතුව ගියා.අසන්දිමිත්‍රා එක්ක ආයෙත් ආවා.සතුටුයි.ඔය කටහඩ නැවත අපිට දෙන්න.

  • @nethuhimansa9027
    @nethuhimansa9027 3 ปีที่แล้ว +23

    මම හරිම අාසාවෙන් බැළුවා මෙ වැඩ සටහන.මම හරිම රාදරෙයි වගෙම හුගක් ගරු කරන චරිතයක් තමයි නිල්මිනි සිගෙරා මිිස්.සැමදාා ජය.

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න ..

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      Thanks putha🙏

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +3

    වටිනා නිවේදිකාවක් අපි ගොඩක් කැමතියි ඔබ තුමාට බුදු සරණයි

  • @malinigunawardhana2882
    @malinigunawardhana2882 3 ปีที่แล้ว +8

    අපි දැක්කේ විකෘති නාට්‍යයේ

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +2

    ඇය හරිම ලස්සනයි ,හරිම පින් පාටයි,හරිම ආදරේ හිතෙනවා ..❤️❤️❤️🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +1

    ආසාවෙන් ව්ඩියෝ එක බැළුවා .......හරිම ආස කරන චරිතයක් .....ඒ කාලේ වගේමයි ......ඒ සොදුරු මුහුණ , සිනාව , කතාබහ , නිහතමානීකම ....හරිම ආදරෙයි .....අසන්ධිමිත්තා බැළුවා .....අපුරු රංගනයක්.........දෙදෙනාටම තෙරුවන් සරණයි ......

  • @shalikagamage7768
    @shalikagamage7768 3 ปีที่แล้ว +3

    හරිම නිහතමානී කෙනෙක් නිල්මිණි සිගේරා. මහත් උනාට තවමත් ලස්සනයි 😍

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ඔබට 🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +26

    අම්මෝ ඒ හිනාව ❤️❤️❤️❤️🤣🤣🤣🤣🤣 අපේ අම්ම්මාගේ බෝල මැඩම්

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔබට

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වැඩ සටහන .ගොඩාක් ස්තූතියි දෙපිලටම .තෙරුවන් සරණයි

  • @meniksenadhira1837
    @meniksenadhira1837 3 ปีที่แล้ว +2

    Nilmini kiyanne ape school eke hitapu හෙවිසි බන්ඩ් එකෙ lead kare nilimini akka godak ලස්සනයි. Mama e kale indala ආදරෙයි . එච්චර ලස්සනයි .

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +6

    Comment දකින කොට හිතට ගොඩාක් කනගාටු හිතෙනවා .අපේ මිනිස්සු හරි හොඳ na

  • @samanrohitha8122
    @samanrohitha8122 3 ปีที่แล้ว +5

    හරිම සිරියාවන්ත කෙනෙක්

  • @piyushashi-vv5hk
    @piyushashi-vv5hk ปีที่แล้ว +1

    හරිම සුන්දර සිනහවක් තියෙන්නේ..❤

  • @sumayyaally3868
    @sumayyaally3868 3 ปีที่แล้ว +8

    He brings the BEST interviews for us ❤️🔥💐 such a bliss to watch 🇱🇰

  • @monagunasekera1978
    @monagunasekera1978 ปีที่แล้ว +1

    බලන්න ආසයි, ඇගෙ සිනහා වත
    සුන්දර කාන්තාවක් ♥️

  • @upeksharajapaksha4589
    @upeksharajapaksha4589 3 ปีที่แล้ว +26

    නිළියක ලෙස හරිම සාර්ථකයි. ❤️

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @nilminisigera8655
      @nilminisigera8655 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +3

    සුන්දර කතාබහක් ❤

  • @ashenperera2672
    @ashenperera2672 3 ปีที่แล้ว +2

    ලුම්බිණියෙදි අමතක නොවන ගුරු මවක්,සිගේරා මිස්❤

  • @kasuninadeeka5310
    @kasuninadeeka5310 3 ปีที่แล้ว +3

    ආදරණීය හදවතක්... ❤️❤️❤️

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +2

    නිල්මිණි අක්කා එදා වගේම අදත් ලස්සනයි .මුහුණේ සිරියාව හිනාව ඉතිරෙනවා .බුදු සරණයි! ඔයාට ස්තූතියි හරේන්ද්‍ර ඔයාට අතීත මතක අලුත් උනා .හිත පිරෙනවා අක්කගේ හිනාවට.

  • @thinulya8048
    @thinulya8048 3 ปีที่แล้ว +3

    මන් හැම වැඩසටහනම බලනවා අනිවාර්යයෙන්..🌹🌹🌹

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නටම ඉතාමත් ගෞරවනීයව නිදුක් නිිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තුණුරුවන්ගේ සරණයි දෙවි පිහිටයි

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว

      පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @sahanrukmal818
    @sahanrukmal818 3 ปีที่แล้ว +2

    විජය කුමරතුංගව ඇත්තටම මැරැවේ කවුද ?
    th-cam.com/video/L9AocRTwanE/w-d-xo.html