Peshala Manoj Talk With Sanjana Gamarachchi - Laksiri. Lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2021
  • Peshala Manoj Talk With Sanjana Gamarachchi - Laksiri. Lk
    #PeshalaManoj #SanjanaGamarachchi #Laksiri._Lk #PeshalaTalks #SanjanaOnaliGamarachchi #SriLanka #Sinhala #SanjanaGamarachchi #Peshala #Sanjananewsinhala #Sanjananew
    #PeshalaManojsinhala #sanjana #sanjanaonali #SanjanaOnali #New #Newsanjana
    #Sanjana_Onali_Gamarachchi
    @LaksiriOfficial
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @thanujaranaweera6333
    @thanujaranaweera6333 2 ปีที่แล้ว +58

    සචිනිගෙ ඊර්ෂ්‍යාව පේන්න බෑ එයාව.සංජානා හරිම ලස්සනයි😙😙😙😙

  • @nishnish9832
    @nishnish9832 3 ปีที่แล้ว +167

    අනේ සංජානා නංගි ඔයා හරිම ලස්සනයි..ඔයා කියපු හැමදේම ඇත්ත..නම කැත කරගන්නේ නැතුව ඉදිරියටම යන්න..සචිනි කෙල්ලක් වෙලත් ඔයාව චාටර් කරන්න full try කලා...නංගි wish u all da best...💐💐

    • @upuldesha366
      @upuldesha366 3 ปีที่แล้ว +11

      Eki katha Karanna nikan Eki higannek banda wage

    • @dmuudahanayaka5493
      @dmuudahanayaka5493 3 ปีที่แล้ว +8

      Kiyala wadak ne

    • @AmaDeSilva00
      @AmaDeSilva00 2 ปีที่แล้ว +3

      Ow sirawatma 🤮🤮sachini nm ..

  • @n....5559
    @n....5559 3 ปีที่แล้ว +223

    එයා බය නැතුව ඇත්ත කතා කරනවා ❤️

  • @vidunigaveesha1264
    @vidunigaveesha1264 3 ปีที่แล้ว +104

    අනෙ පවු අනේ සන්ජානා අක්ක..මොනා උනත් ඒම අපහසුතාවට පත් කරන්න හොද නෑ අනෙ ...😥😥😥

  • @dahaminimansa4935
    @dahaminimansa4935 3 ปีที่แล้ว +245

    සංජනා අක්කි ඔයා කියපු ඔක්කොම හරි ඔයා ඇත්ත කතා කරනවා මම ඔයාගේ විදියට ගොඩක් කැමති ඔයා හරි ලස්සනයි අක්කි ඔයා සිරියස් කතා කර😙😙😙

    • @sulochanawishwamali2588
      @sulochanawishwamali2588 3 ปีที่แล้ว +3

      Sanjana akki oya godaaaak lassanai sachinita wada eya kapanne irisiyai godak ehema thama mata penenne

    • @palithapalitha6449
      @palithapalitha6449 3 ปีที่แล้ว +1

      😂😊😊😊😀

    • @erangabandara9807
      @erangabandara9807 2 ปีที่แล้ว

      Eeki eyage kollawa paawala dhunne naha‍❤‍

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +119

    කොහොම උනත් ඇත්ත කතා කරන කෙල්ලෙක්.. ❤❤😍

  • @shenayagunasekara640
    @shenayagunasekara640 2 ปีที่แล้ว +49

    3:23 අපෝ සචිනි අක්කා ඉරිසියාව කතාවෙන් ම පෙන්වා මුනත් එක්ක අදුරු වෙලා.. සංජානා අක්කිගෙ සිරියාව බල්න්නකො හිනා වෙලා ලස්සනට ඉන්න්ව 💖💖

    • @theacestop7805
      @theacestop7805 2 ปีที่แล้ว +2

      ow ow munenma penawa eka serious kiwwe kiyala... aththatama ay bn mehema karanne,eyath kellek neda..

    • @shenayagunasekara640
      @shenayagunasekara640 2 ปีที่แล้ว

      Matth terenne na halo.. api hamoma sarwa sampurna na tma.. eth ithin eya ehma karana eken sanjana akkage lassna eyata labagnna bane thawath le koopa wela katha wena eka witarai wenne 💖

  • @piyalharischandra7088
    @piyalharischandra7088 ปีที่แล้ว +38

    විහිලු කරන්න ඕනෙ. But, ඒකෙ සීමස්වක් තියෙන්න ඕනෙ. සන්ජානගෙ කතාව හරියටම හරි.

  • @amayaanusarani1912
    @amayaanusarani1912 2 ปีที่แล้ว +61

    සචිනි හරි හොද කෙනෙක් කියලා හිතුවේ....මහා ජරා කෙල්ලෙක්..මාර ඉරිසියාවක් තියෙන්නේ.හොදට පෙනවා එක...සචිනි හිටිය තැන සංජානා හිටියනම් කවදාවත් ඔහොම අපහසුතාවයටලක් කරන්නේ නැහැ...උගත්කම තමා ඉතින් ඔය පේන්නේ

    • @emalshihawishka.7792
      @emalshihawishka.7792 2 ปีที่แล้ว +6

      Sachini maha jara kellek. Paw sanjanata. Sanjana hoda kellek. Mn dakapu lassana, awanka, hoda, kamathi niliyak.

    • @chamilasenaarathna184
      @chamilasenaarathna184 2 ปีที่แล้ว +5

      Ekanam aththaa

  • @tharushinethmini44
    @tharushinethmini44 3 ปีที่แล้ว +180

    පෙශලයා හොද එකානෙ...පුර්නිකාගෙ පවුල කඩලා පුර්නිකාව කසාද බැන්දෙ එයා....අනුන්ට මඩ ගහනවා...සන්ජානා ඇත්ත කිව්වෙ

  • @tharushipramodya6880
    @tharushipramodya6880 3 ปีที่แล้ว +70

    පැහැදිලි ඉරිසියාව පේෂල,සචිනි,මාධව

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +52

    බයිට් උනේ ප්‍රශ්න අහපු උන් ටික..කියන්න ඕනි ටික කෙලින් කිව්වා කෙල්ල❤️❤️

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว +31

    පවු අප්පා ඒ අක්කා, ඔහොම කරන්න එපා.. හරිම නිරහංකාර කෙලින් කතා කරන කෙනෙක්.. good luck අක්කා ...💖🌹👌

  • @nuvithanage5002
    @nuvithanage5002 3 ปีที่แล้ว +94

    පව් අනෙ 😘 නිහතමානී චරිතයක් ආදරෙයි නංගී

  • @athaltukka3536
    @athaltukka3536 3 ปีที่แล้ว +243

    මොනවා උනත් මෙහෙම මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන එක හරි නෑ.👎👎👎.ඒ කෙල්ල කිව්වේ තමන්ගේ කැමැත්ත, ඒකට ඔහොම බයිට් එකට ගන්න හොඳ නෑ👎👎👎👎.එයාලගේ දැවෙන ප්‍රශ්ණ වලට හොඳට උත්තර දුන්නා මෙයා.නියමයි 👌 👌👌

    • @senithaminsara8058
      @senithaminsara8058 3 ปีที่แล้ว +5

      ow bn u ahana prashna walata ara widiyata thama uththara denna wenne

    • @h.p.asankabandara3666
      @h.p.asankabandara3666 3 ปีที่แล้ว +5

      Ow bn mokunda mun kellek apahasutawayata path karanne

    • @eressadamal8645
      @eressadamal8645 2 ปีที่แล้ว

      Kunune hoyanne

    • @eressadamal8645
      @eressadamal8645 2 ปีที่แล้ว

      Peshlata amruwanee minissu apahasu thawayata pth krnne

  • @dwijerathna9143
    @dwijerathna9143 3 ปีที่แล้ว +30

    සංජනා අක්කිගේ අවංකකම වගේම ...... අනික් අයගෙ මොඩකම හොදට පෙනවා

  • @umiemaya776
    @umiemaya776 2 ปีที่แล้ว +18

    සංජානා අක්කි හරිම නිහතමානී නිළියක්...❤️

  • @ajithkumara6688
    @ajithkumara6688 3 ปีที่แล้ว +41

    සංජානා ඔයා නියමයි

  • @chathuribhagya7021
    @chathuribhagya7021 2 ปีที่แล้ว +37

    තනි චීත්තයක් සචිනි .සන්ජනා මරු 💖💖

  • @schinicooray1502
    @schinicooray1502 ปีที่แล้ว +38

    ඇයි අනේ මේ තුන්දෙනාම සංජානා අක්කිව මෙච්චර බයිට් එකට ගන්නෙ..මට නම් දුක හිතුනා.. එයා කොන්ද කෙලින් තියන් ඇත්ත කතා කරන හරිම අවයාජ, නිහතමානී කෙනෙක්.. පව් අනේ සංජානා අක්කි එයාව අපහසුතාවෙට පත් කලා..❤️
    මොනවා උනත් ඕනාවට වඩා කෙනෙක්ව බයිට් එකට ගන්න එපා.. ✊

  • @suboddassanayaka1004
    @suboddassanayaka1004 3 ปีที่แล้ว +63

    අපහසුතාවයට පත්කරන මෝඩ ප්‍රශ්න .

  • @user-pk3cs6wn9x
    @user-pk3cs6wn9x 3 ปีที่แล้ว +50

    ඇත්ත කියන්නේ .හරිම ලස්සන නිලියක්

  • @schinicooray1502
    @schinicooray1502 ปีที่แล้ว +53

    ඇයි සචිනි කෙල්ලෙක් වෙලා තව කෙල්ලෙක්ව ලැජ්ජවට , අපහසුතාවට පත් කරන්නෙ.. පව් අනෙ සංජානා අක්කි..අනිත් නිළියො වගෙ නෙවේ බොරු පොශ් ගති නැති නිහතමානී , අහිංසක නිළියක් තමයි සංජානා අක්කි..පව් අනෙ අක්කි..❤️🤕

  • @annfrancis9080
    @annfrancis9080 3 ปีที่แล้ว +41

    හරිම අවන්කයි 😊 👍 බොරු සොබන නැ

  • @ishanthijayasooriya681
    @ishanthijayasooriya681 2 ปีที่แล้ว +20

    Sanjana ඇත්තටම ඔයා ගොඩක් ඉවසීම තියෙන දරුවෙක් ලස්සන අනාගතය තියෙනවා suba pathanawa

  • @sherlysaja4204
    @sherlysaja4204 3 ปีที่แล้ว +83

    කෙලින් කතා කරන හොඳ නිළියක්. බොරු ෂෝ ඒම නැහැ. සුපිරි කෙල්ලෙක්.

  • @nadii6969
    @nadii6969 ปีที่แล้ว +25

    මන් හැමදාටම ආසම නිළිය 🤗 ආදරෙයි සංජනා අක්කි🤗♥️😍

  • @maheshidarmadasa4740
    @maheshidarmadasa4740 3 ปีที่แล้ว +47

    Oya lassanai nangi. Sachinita nam mara jelouse..

  • @nimeshikahashini8433
    @nimeshikahashini8433 2 ปีที่แล้ว +34

    වැඩසටහනක ඔහොම කෙල්ලෙක්ට කරන එක හරිද 😇 සමහර තැන්වල කෙල්ලොන්ට කපන්නේ කෙල්ලොම තමයි 😇 සංජානා නිහතමානී චරිතයක්

  • @tiyaratharushini693
    @tiyaratharushini693 ปีที่แล้ว +64

    සචිනිත් කෙල්ලෙක් වෙලා තව කෙල්ලෙක්ව නෝන්ඩි කරන්නෙ ලැජ්ජ නැද්ද මන්දා🤨🤨🤨🤨💔

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      ඔව් ඔව් ශික්

  • @kasuvlogs6007
    @kasuvlogs6007 2 ปีที่แล้ว +45

    ගරු කරපු චරිතයක් සචිනි එත් අද එපා උනා

  • @arunisamantha5931
    @arunisamantha5931 3 ปีที่แล้ว +34

    මනුස්සයෙක් ගෙ හිත රිද්දලා මොන වැස්ස දුන්නත් වැඩක් නෑ.

  • @studywithnimna9986
    @studywithnimna9986 3 ปีที่แล้ว +80

    හැටි විතරක් සචිනිගේ

  • @earnasepicplanet4100
    @earnasepicplanet4100 2 ปีที่แล้ว +51

    ඒ කෙල්ල කෙලින් කතා කරනව අවංකව පත්තිනි රෙද්ද පොරෝගත්ත උට්ටියො ඔක්කොම යන්නෙ සල්ලි පස්සෙ කටින් නොකිව්වට. රෙස්පෙක්ට් කරන්න ඕනෙ එහෙම කෙලින් කතා කරන කෙල්ලෙක්ට

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +2

      aniwa bn

    • @dhanuanuradhani9745
      @dhanuanuradhani9745 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්.ඒ ලමයා කියන්නේ ඇත්ත.පිටට එකයි ඇතුලෙන් එකයි නෑ ඒ කෙල්ලගේ.

    • @princess8884
      @princess8884 ปีที่แล้ว +1

      මෙයත් සංගීත් අතඇරලා තියෙන්නේ විහගගේ සල්ලි නිසා

  • @inokadasanayaka8147
    @inokadasanayaka8147 2 ปีที่แล้ว +42

    පෙශලගෙ ජොක්වලට මම කැමති ඒ උනට කෙල්ලෙක්ට ඔම කතකරන එක වැරදි. සචිනිත් කෙල්ලෙක් වෙලත් ඉරිසියකම් කරනවා අනේ මන්ද. පව් සන්ජනා

  • @slmblive2705
    @slmblive2705 ปีที่แล้ว +21

    ඒ කතාව නම් හරියටම හරි ඒකෙන් ගන්න ගොඩක් එවා තිබ්බා සoජානා අක්කි මරු

  • @shyanikanirmalee3307
    @shyanikanirmalee3307 ปีที่แล้ว +64

    සචිනි පේශල මාදව කොච්චර ඊර්ෂ්‍යා කරත්, ඒ කෙල්ලට හිතුවා වගේම හොද කොල්ලේක් හම්බුනා

  • @darshaniwijesinghe4767
    @darshaniwijesinghe4767 3 ปีที่แล้ว +232

    මේ කෙල්ලව බයිට් කරන්න හැදුවට බලන අපිට අප්‍රසන්නව පේන්නෙ මාදවයි පේශලයි සචිනියි...කුනු කානු තුනක් වගේ

    • @_amaa_2060
      @_amaa_2060 3 ปีที่แล้ว +18

      Madawath den niyama chiththe

    • @nishu___nishu5309
      @nishu___nishu5309 3 ปีที่แล้ว +7

      ඒකනම් ඇත්ත😹😹

    • @ashapriyashani5163
      @ashapriyashani5163 3 ปีที่แล้ว +6

      Ekanm aththa

    • @kakkibaba1217
      @kakkibaba1217 3 ปีที่แล้ว +2

      අනේ ගෑනියේ.. මේක විනෝදාත්මක වැදසටහනක්. තෝ මේවගේ ඒවා බලන්නේ නැත්තම් කටවහගෙන බලන්නේ නැතුව හිටපන්.

    • @h.p.asankabandara3666
      @h.p.asankabandara3666 3 ปีที่แล้ว +3

      Atta anunge kunu hoyana Kanu wage tamai

  • @nuwanperera7649
    @nuwanperera7649 3 ปีที่แล้ว +95

    Sanjana akka හරි awankayi 👍👍

    • @janethrizoysa9465
      @janethrizoysa9465 3 ปีที่แล้ว +11

      Ow bn awankawa katha kara

    • @upuldesha366
      @upuldesha366 3 ปีที่แล้ว +6

      Ow ban munta kelin katha kalath hodana nathuwath hodanaa

  • @Nadisha__
    @Nadisha__ 2 ปีที่แล้ว +44

    *_පේශල,සචිනි මාධව_*.....කෙටියෙන්ම කිව්වොත්.....මහ ජරාවක්....😑😷😶

  • @sathininikapitiya7710
    @sathininikapitiya7710 3 ปีที่แล้ว +67

    ඒ කෙල්ලගෙ කතාව 💯

  • @sharaliyo2395
    @sharaliyo2395 3 ปีที่แล้ว +116

    ඇත්තටම මෙිවා සිමාව ඉක්මවා යන කැත විහිලු.මෙහෙම chater කරන්න හොද නැහැ

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 2 ปีที่แล้ว +33

    සංජානා නියමයි , ඊරිසියාකාරයෝ කතා කියයි, ඔයා ඔයාගෙ ගමන යන්න ❤️

  • @nuwanperera7649
    @nuwanperera7649 3 ปีที่แล้ว +73

    Sanjana akka hari lassanayi 😍😍

  • @r.pnimesha9742
    @r.pnimesha9742 2 ปีที่แล้ว +86

    මේ කෙල්ල කියන්නෙ ඇත්ත අනිත් අයට විහිලුවක් උනාට

  • @dilshansadeepawijenayaka9169
    @dilshansadeepawijenayaka9169 3 ปีที่แล้ว +39

    ඒ කෙල්ල කියන එවයෙ වැරද්දක් නෑ බං

  • @dananjalinadeeshani9329
    @dananjalinadeeshani9329 3 ปีที่แล้ว +37

    Peshala sachini shik ekige ඊර්ෂ්‍යාව hodata penawa ekige oya lassanai sanjana akki❤️❤️❤️

  • @madhumali9543
    @madhumali9543 3 ปีที่แล้ว +149

    පේශල හිතන් ඉන්නෙ ඌ තමා ලංකාවෙ ඉන්න වැදගත්,බුද්දිමත් පොර කියලා.මිනිහෙක්ව ප්‍රසිද්දියෙ චාටර් කරන්න පුලුවන් මෙහෙමත් මිනිහෙක් නැතුව ඇති තවත්.ශිට්

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi6668 2 ปีที่แล้ว +20

    සංජානාට 💗💗💓

  • @vimukthikasurawimala8668
    @vimukthikasurawimala8668 2 ปีที่แล้ว +67

    අම්මො සචිනි ඊර්ෂ්‍යාව බේරෙනවා...කොහොම ඊර්ෂ්‍යා කරත් සංජානා ගොඩක් ලස්සනයි .

  • @hansisawindika691
    @hansisawindika691 2 ปีที่แล้ว +36

    සංජානා අක්කා ලස්සන කෙල්ලෙක්..❤️❤ඉරිසියාව සචිනි නම් ශිට්

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +112

    ඒ අක්කිට එතනත් කැපිල්ල තමයි 😂🙏💔 උබලාගේ ඊරිසියාව පෙනවා බන්

  • @_amaa_2060
    @_amaa_2060 3 ปีที่แล้ว +148

    සචිනියි පේශලයි නම් කොහොමත් මිනිස්සු නෝන්ඩි කරන්නම ඉපදුනු දෙන්නෙක් සචිනි හරි කුහකයි ඊයා ඒ අස්සෙ මාදවගෙ චරිතෙත් හොදට දැනගත්තා..නියම චීත්තයක් නේ...මෙහෙම කෙල්ලෙක් අපහසු තාවයට පත් කරන්න එපා ඔයාල තුන් දෙනාම එකතු වෙලා...වෙන කෙල්ලො වගේ බොරු කිව්වෙ නෑ සන්ජනා අක්කි ඔයා ඇත්තම කිව්වා ලුනුයි බතුයි කාල ජීවත් වෙන්න බෑ නෙ සල්ලියි ගතිගුනයි දෙකම බලන්න ඕන කොල්ලෙක්ගෙ....මගේ නම් ආසම Actress....ඔයා ඕව ගනන් ගන්නෙපා සන්ජනා අක්කි ඔයා ඔයාගෙ ගමන යන්න.ලස්සන කෙල්ලෙක් ආවම කැපිල්ල දාන්නෙ ක්ශේත්‍රෙම ඉන්න ඉරිසියාකාර කුහක ගෑනු තමයි...එපා උනා අද නම් ඔය තුන්දෙනා...

  • @priya8115
    @priya8115 2 ปีที่แล้ว +28

    අනේ සංජානා අක්කි කියන්නෙ ඇත්ත...
    සචිනි නම් ලෝක බඩ්ඩක්නෙ එකිගෙ ඉරිසියව ශික් තොපි තුන්දෙනා

  • @Ru-hl7gp
    @Ru-hl7gp 2 ปีที่แล้ว +83

    සංජානා කොච්චර අපහසුතාවට පත් වුණාද සචිනි කෙල්ලෙක් වෙලත් ඊයා 🤮

  • @thisufernandz1866
    @thisufernandz1866 2 ปีที่แล้ว +34

    සචිනි නම් හැයියා 😑😒

  • @rajeewasadaruwan8345
    @rajeewasadaruwan8345 ปีที่แล้ว +31

    නෝන්ඩි කීරීමේ පීකාසෝ පේශල,මාදව ,සචිනි

  • @nethuminisepalika5287
    @nethuminisepalika5287 3 ปีที่แล้ว +315

    සචිනිට වඩා නම් සංජනා නම් ලස්සන අතිනුත් දැනුම අතිනුත් ඉහලයි මන් නම් හිතන විදිහට සචිනි ඉරිසියයි වගේ සංජනාට

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +31

      සචිනි කැතයි කොහොමත් ඉර්සියායි

    • @mmmuna1787
      @mmmuna1787 3 ปีที่แล้ว +7

      Sachini is more educated.. But i don't know why she act like this🤷‍♀️

    • @dasuniedirisinghe4025
      @dasuniedirisinghe4025 3 ปีที่แล้ว +18

      සචිනි කැතයි.ඉරිසියයි.පේශල මෝඩයි...

    • @amyvlogs5511
      @amyvlogs5511 3 ปีที่แล้ว +5

      සචිනි ඒක ඔයාට කිව්වද 😂

    • @gamagewathsala1855
      @gamagewathsala1855 3 ปีที่แล้ว +1

      Aniwaryen

  • @ravindu5715
    @ravindu5715 2 ปีที่แล้ว +21

    පේශලයා හොදා සචිනි ඊයා 😂😂

  • @priyadarshanisenarathna1931
    @priyadarshanisenarathna1931 2 ปีที่แล้ว +51

    සචිනිට පුදුම ඊරිසියාවක් තියෙන්නේ .. ඒක හොඳට පේනවා..😂

  • @shenu8692
    @shenu8692 2 ปีที่แล้ว +32

    සංජානා අක්කී මං ආසම ඔයා වගේ අයට මාත් ඔයා වගේම කියන්න තියන දේ මූනටම කියනවා.

  • @shashikalakodithuwakku9490
    @shashikalakodithuwakku9490 2 ปีที่แล้ว +52

    සන්ජනා නියම කෙල්ලෙක්

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      ඇත්තමයි

  • @sewwandiperera4612
    @sewwandiperera4612 3 ปีที่แล้ว +15

    සචිනි ,පේෂල ,මාධව කියන්නේ එන්න එන්න කලකිරෙන තුන් දෙනෙක් .. මාධ්‍යක් තුල මිනිස්සු අපහසුව පත් කරන එක ඒ මිනිස්සුන්ට ජීවිතේටම බලපාන දෙයක් වෙන්න පුලුවන් .....දෙරනේ තියෙන අප්පිරියම වැඩ සටහන් උනා ...

  • @thiliniiresha5402
    @thiliniiresha5402 3 ปีที่แล้ว +25

    Ane sanjana oya marama lassanai...❤️😍❤️😍

  • @akilamaleesha11
    @akilamaleesha11 2 ปีที่แล้ว +29

    බයිට් කරනවා කියලා ඔහොම කරන එක කැටයි සීමාවක් තියෙන්න ඕනෙ මිනිස්සුනෙ රොබෝල නෙවේනෙ over යද්දි චාටර්

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +25

    Sanjana.godak.lassanai.

  • @nelurathnasekara2163
    @nelurathnasekara2163 3 ปีที่แล้ว +55

    Sachini ge hati irisiyawa

  • @neeshamadhuwanthi2979
    @neeshamadhuwanthi2979 3 ปีที่แล้ว +49

    අදාළ නෑ,වැඩක් නෑ කිව්වහම පේශල මේකිගෙන් ඒකම අහ අහ කුණුම අවුස්සනවනෙ.මොන ලැජ්ජ නැති වැඩක්ද මංදා.දෙරණෙන් ටැලෙන්ට් එක නෙමෙයි කුනු නම් හොයනවා

  • @kavindyamadubashani9957
    @kavindyamadubashani9957 ปีที่แล้ว +41

    සචිනි කියන්නෙ මහා ගූ ගොඩක්

  • @ganaru2768
    @ganaru2768 3 ปีที่แล้ว +47

    හිටියට පේශලව බයිට් වෙනවා පව් ඉතින් 😂😂😂😂😂ඔයා ගොඩක් වාසනාවන්තයි අක්ක good luke

  • @udarimadhurangadeniyegedar6707
    @udarimadhurangadeniyegedar6707 3 ปีที่แล้ว +52

    Sachini chater oya nam

  • @nadeegirl9712
    @nadeegirl9712 2 ปีที่แล้ว +13

    නෙද්දකිං විතරක් ,මුන්ගෙ හිතේ කුහකකම,අර සචිනි කෙල්ලව මඩවනවා,සචිනි ප්ලේට් එකක් දාගෙන දත් ටික පස්සට දා ගත්ත නිසා දැන් ටිකක් ඉන්නවා විරිත්තගෙන,සංජානා නියම කෙල්ලෙක්,නිහතමානී ආදරණීය තනියෙන් ගමනක් යන ලස්සන කාන්තාවක් 👍🙏,,පේශල,මාධව,අපරාදේ ඉපදුන ගෑනු නැකත උබලගේ😁🤣

  • @anusharanhoti
    @anusharanhoti 3 ปีที่แล้ว +245

    මේ පේසලගෙ හොම්බට අනින්න හෙතෙන්නා මට විතරඩ 🤔

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +105

    සචිනි මාධව ඉරිසියාව හොදට පේනවා පේසල නම් මෝඩ කමටනේ කියවන්නේ ගොන්නේ

  • @dilru748
    @dilru748 3 ปีที่แล้ว +13

    සංජු අක්කී නිසාමයි මේකනම් බැලුවේ ආදරෙයි අක්කි පන

  • @maheshidamsara7597
    @maheshidamsara7597 3 ปีที่แล้ว +63

    Sanjana spoke honestly, she expressed her own ideas to the questions. Programme presenters always try to fulfill their goals throgh such conversations. That is the nature of media. Good luck, Sanjana!!!

    • @adeeshaperera808
      @adeeshaperera808 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @RAVAN94724
      @RAVAN94724 2 หลายเดือนก่อน

      ලබ්බ තමා 😅 තමන්ව මඩවනවා කියලා තේරුම් ගන්න බැරි ගොන්නු

  • @anuradhapasadi3529
    @anuradhapasadi3529 3 ปีที่แล้ว +42

    Monawa unath aththa katha kre hitha athule thawa ekai madaya issara thawa ekak mawa panawata wadiya aththa katha krpu eka super akkiii

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 3 ปีที่แล้ว +42

    මන් nm hithuwe na sachini ohoma kiyla..puduma irisiywk thiyenne..

  • @pramudikasiriwardana9025
    @pramudikasiriwardana9025 3 ปีที่แล้ว +210

    අනේ මේ නිලියව චාටර් කරන්නේ හොද සුද්දවන්තයොනේ 😂😂

  • @slflower4817
    @slflower4817 3 ปีที่แล้ว +21

    She is lovey 💙💙

  • @Aj-bm7kb
    @Aj-bm7kb 3 ปีที่แล้ว +298

    Sachini puduma jealous ekakin kathakaranne

    • @Aj-bm7kb
      @Aj-bm7kb 3 ปีที่แล้ว +18

      @@henryplunket2646 eka kohomada kiyala balanna hamotama therenawa.🤪ganuneeee😜ganu kiyalath hamoma newe habai..me wage gon gas😆🤣

    • @dilaniperera2916
      @dilaniperera2916 3 ปีที่แล้ว +13

      Hmm mtat eka terunq

    • @dileeshakavindi7212
      @dileeshakavindi7212 3 ปีที่แล้ว +8

      ඔව්

    • @neeshamadhuwanthi2979
      @neeshamadhuwanthi2979 3 ปีที่แล้ว +23

      @@henryplunket2646 එහෙම කොච්චර තිබ්බත් ඉරිසියාව නවත්තගන්න බැරි ගෑනු ඉන්නව brother

    • @shagikolla822
      @shagikolla822 3 ปีที่แล้ว +18

      @@henryplunket2646 habai ithin sachini mara Kathaine anith kellanta wada

  • @pabasaramadhushani3901
    @pabasaramadhushani3901 2 ปีที่แล้ว +24

    Sanjana Akka Kelin Katha Krnwa.❤️❤️❤️

  • @skpremadasa5393
    @skpremadasa5393 3 ปีที่แล้ว +71

    මම අද බැලුවෙ, සංජනා නංගි ඔයා ඕව ගනන් ගන්න එපා, sachini, peshala dennama anthimai.... චික් චික්

  • @sanjeewafernando6829
    @sanjeewafernando6829 2 ปีที่แล้ว +20

    සංජානා කිව්ව විදියට හැමෝම කට්ටියට ජෝකර් වුනේ පේශල.. හෙන ගොං.. ඒ කෙල්ල කියන කතා 100% හරි .. අද තමයි මම මේක දැක්කෙ මාදව ගැන හිතේ තිබ්බ කැමැත්ත නැති වුනා.. කවුද බං අර මැද්දෙන් පැන පැන දෙන පගර නැට්ටි.... හොම්බට අනින්න ඕන ඕකුං 3 ගෙ. සචිනිට හෙන ජෙල..කුහක ව්‍ර්න්න හොද නෑ කියලා හොදටම කුහක වුනේ ඒ කියපු එකාමයි.. පේන්න බෑ පේශල

  • @isharasandamali1215
    @isharasandamali1215 ปีที่แล้ว +38

    ඔය තුන්දෙනාගෙම හැසිරීම හරිම කැතයි ඒ අක්කා හොදටම අපහසුතාවයෙන් උත්තර දෙන්නේ ඒ මදිවට කෝලුත් අරන් බයිට් කරනවා 😑උන්ගේ පවුල්වලත් ඔහොම වෙන්න ඇති😑ශික්

  • @maxboy8641
    @maxboy8641 3 ปีที่แล้ว +123

    පේෂල මෝඩයෙක් කියලමේකෙන් ඔප්පු වෙනවා🤯🤯😤😤😖😖😫😫🙁🙁

  • @hiruomapc7738
    @hiruomapc7738 2 ปีที่แล้ว +46

    පේශලය කියන්නෙ තනිකරම වමනෙ ගොඩක්..අනිත් උන් දෙන්නත් ඒකටම ගැලපෙනව...
    මන් සංජාන උනානම් කෙලින්ම අහනව තමුසෙ කියන්නෙ මටත් තමුසෙ වගේ ළමයි ඉන්න කසාදයක් කරගන්න කියලද කියල...
    තමන්ගෙ අඩුපාඩු තියන් විහිලුවටවත් තව කෙනෙකුගෙ අඩුපාඩු හොයන්න හොද නෑ...

  • @kaviy1332
    @kaviy1332 3 ปีที่แล้ว +30

    Sanjaana best acting at divithura

  • @theekshishakya7219
    @theekshishakya7219 2 ปีที่แล้ว +46

    තැනට සුදුසු නුවණ නැති උනාම ඕම වෙනවා...පේශල,සචිනි,මාධව මේකට එන අය ඕනවට වඩා විහිලුවට ගන්නවා

  • @priyadanapalapriya6429
    @priyadanapalapriya6429 3 ปีที่แล้ว +143

    පේෂල නම් කොහොමත් ජරා මිනිහෙක් සචිනි ඒකිත් අන්තිමයි පුදුම ඉරිසියා වක් චී තිත්ත උනා සචිනි කුහක ජරා ගෑණියෙක්

  • @thisuu4101
    @thisuu4101 2 ปีที่แล้ว +15

    නොගැලපෙන එවා කරන්නේ නැතුව ඇත්තම කියන සුපිරි චරිතයක් .

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +16

    සංජානා නංගී ❤️❤️❤️😘😘😘

  • @dilhara2702
    @dilhara2702 3 ปีที่แล้ว +32

    Harima lassanai girl 🥰

  • @hasinivithanage194
    @hasinivithanage194 3 ปีที่แล้ว +33

    Sachinith hari pandithai.

  • @malikdimuthu8816
    @malikdimuthu8816 2 ปีที่แล้ว +24

    Ai sachini ochchara irisiya eya lassana nisada oyata wada

  • @nethmivlogs4130
    @nethmivlogs4130 2 ปีที่แล้ว +20

    සචිනි කතා කරන හැටි 😏

  • @nadeeshagayeshika6904
    @nadeeshagayeshika6904 3 ปีที่แล้ว +63

    Akke dakkada sachinige jelas eka.mt nam asama eyath kapna therenne nadda akkiyo oyt mata nam oya pattama lassnai hamadema anga sampurna akkiya kenek😘😘😘

    • @dilhara2702
      @dilhara2702 3 ปีที่แล้ว +2

      👍👍 aththa

  • @nimeshmanjula4748
    @nimeshmanjula4748 2 ปีที่แล้ว +27

    සංජනා අක්කට ඇඩිල වගේ ඉන්නෙ.පව් එයා.මුන් ඕනෙවට වැඩියි.

  • @user-rs6ph5yc8z
    @user-rs6ph5yc8z 2 ปีที่แล้ว +15

    මේ වැඩසටහන නම් අප්පිරියම උනා.. අපෝ..

  • @upeksharajapaksha4589
    @upeksharajapaksha4589 3 ปีที่แล้ว +23

    සචිනි කතා කරන්නෙ හරිම ඉරිසියාවෙන්.. ඇයි එයා එහෙම..... හරිම සවුත්තුයි.