10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 11 - බලයක භ්‍රමණ ආචරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ✤ බල ඝූර්ණය යනුවෙන් හැඳින්වෙන්නේ වස්තුවක් මත බලයක් යෙදීම නිසා හටගන්නා කරකැවීමට පෙළඹ වීමකි.
    ✤ බලයක ඝූර්ණය ගණනය කරන්නේ යොදනු ලබන බලය, එම බලයේ ක්‍රියා රේඛාවට තෝරාගත් අක්ෂයක සිට ඇති ලම්බක දුරෙන් ගුණ කිරීමෙනි.
    ✤ බල යුග්මයක් යනු යම් වස්තුවක් හැරවීමට හෝ කැරකැවීමට එම වස්තුව මත ප්‍රතිවිරුද්ධ දිශාවලින් යොදන විශාලත්වයෙන් සමාන වුත් සමාන්තර වූත් බල දෙකකි.
    ✤ බල යුග්මයක් යෙදීමෙන් වස්තුවක් රේඛීය චලිතයකින් තොරව භ්‍රමණය කළ හැකිය.
    #ediratutor #rotationaleffectofaforce #momentofforce #coupleofforces

ความคิดเห็น •