10 ශ්‍රේණිය විද්‍යාව - සරල රේඛිය චලිතය - Motion in a straight line 🚗,🚶🚴
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Grade 10 Science | විද්‍යාව 10 ශ්‍රේණිය | සරල රේඛිය චලිතය |Motion in a straight line |sinhala medium | Grade 11 Science | විද්‍යාව 11 ශ්‍රේණිය | සාමාන්‍ය පෙළ විද්‍යාව | OL
දුර - Distance
විස්ථාපනය - Displacement
වේගය - Speed
ප්‍රවේගය - Velocity
ත්වරණය - Acceleration
මන්දනය - Deceleration
ගුරුත්වජ ත්වරණය - Acceleration due to gravity
10 ශ්‍රේණියට අදාල අනෙකුත් වීඩියෝ නැරඔිමට පහත link භාවිතා කරන්න
10 ශ්‍රේණියේ Online පංතිය
• Online විද්‍යා පංතිය (...
10 ශ්‍රේණියේ විද්‍යාව කෙටි සටහන් පොත ලබා ගැනිමට
drive.google.c...
10 පළමු වාර කෙටි සටහන් විග්‍රහය
• Grade 10 Science First...
10 දෙවන වාර කෙටි සටහන් විග්‍රහය
• 10 ශ්‍රේණිය විද්‍යාව ක...
10 තෙවන වාර කෙටි සටහන් විග්‍රහය
• 10 ශ්‍රේණිය විද්‍යාව ක...
10 ශ්‍රේණිය විද්‍යාව -ශාක හා සත්ත්ව සෛල වල ව්‍යුහය හා කෘත්‍යය පාඩම
• 10 ශ්‍රේණිය විද්‍යාව |...
• 10 ශ්‍රේණිය විද්‍යාව ...
• 10 ශ්‍රේණිය විද්‍යාව |...
10 ශ්‍රේණිය විද්‍යාව - මුල දව්‍ය හා සංයෝග ප්‍රමාණනය පාඩම
• 10 ශ්‍රේණිය විද්‍යාව ...
• 10 ශ්‍රේණිය විද්‍යාව ...
10 ශ්‍රේණිය විද්‍යාව - ජීවීන්ගේ ලාක්ෂණික පාඩම
• 10 ශ්‍රේණිය විද්‍යාව |...
• 10 ශ්‍රේණිය විද්‍යාව |...
10 ශ්‍රේණිය විද්‍යාව - සම්ප්‍රයුක්ත බලය
• Resultant Force (සම්ප්...
10 ශ්‍රේණිය විද්‍යාව - රසායනික බන්ධන
• 10 ශ්‍රේණිය විද්‍යාව -...
10 ශ්‍රේණිය විද්‍යාව - බලයක භ්‍රමණ ආචරණය
• 10 ශ්‍රේණිය විද්‍යාව |...
විද්‍යාව අන්තර් ජාතික ඒකක විග්‍රහය
• Grade 9 Science | Grad...
විද්‍යාව - සමීකරණ-සූත්‍ර-නියම-මූලධර්ම
• Grade 9 Science | Grad...
ගණිතය -සූත්‍ර ඒකක හා ඒකක අතර සම්බන්ධතා
• ගණිතයට අත්‍යවශ්‍යම සූ...
Music: www.bensound.com
#ThaproScience #Science #Motion
Channel එක subscribe කරන්න.😏😏😏
Like එකක් දාන්න අමතක කරන්න එපා.👍👍👍
මට අමාරු වේව්ච පාඩමක් සර් මේක ,😞 මං මේක විභාගයේදී අතහරින්න හිටියේ. .😓සර් තමා ඒක වෙනස් කළේ 🙋..ගොඩක් ස්තුතියි සර් ..👏 දීර්ඝායු වේවා 🔊
@CHATHUWA PLAYING පිස්සුද ban me iganaganna lamai ovata yomu karaganne😋
මටත්,මට ඕක අමාරු ම පාඩමක් , ඉස්කෝලෙ උගන්නන කොට එපා වෙනවා
iku
@@sumellika_fan3559 den harid
💗
Godak Hodata Theruna Sir ,Thank you so much.
සර් නියමයි ❤️..... නියමෙට තේරුනා ඉස්කොලෙන්වත් මෙහෙම කියලා දෙන්නෙ නෑ 👍
සර්ට ගොඩක් ස්තූති.පාඩම එපා වෙලා හිටියෙ🥺මේ විඩියො එක බැලුවමනම් හොදට තේරුනා🖤
මම මගේ ජීවිතයේ ආදරය කරන එක, සුපිරි ගුරුවරයෙක් ❤❤❤❤❤
බොහොම පින්
නියමයි සර් හොඳටම තේරුනා 👍👍👍
අනේ ගොඩාක් Thank youu!! Sir.. හොඳට තේරුණා 💐💐
Super hodata therenawa Good luck sar පරිස්සමෙන් inna sar ආදරෙයි sar
අමාරු පාඩමක් කියලා දුන්නට ගොඩාක් ස්තූතී😊😊😊
ගොඩක් පිං සර් හරිම ආමරු පාඩමක් දැන් ලේසී
සර්ට ගොඩක් ස්තූති.පාඩම එපා වෙලා හිටියෙමේ විඩියො එක බැලුවමනම් හොදට තේරුනා
sir dan thama aththatama therune ..good job sir😊😊
ගොඩක් ස්තූතිය සර් දීර්ඝායූ🙏🙏🙏🙏
බලල විතරක් වැඩන්නෑ.👍 like එහෙකුත් දාන්න😊❤
📯📯ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
Thank u so much sir very useful video ❤🙏👍
📯📯ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
ඇත්තටම එපා වෙලා හිටියේ මේ පාඩම පොඩ්ඩක්වත්ම තේරුනේ නෑ....💔 හැබැයි සර්ගේ එක වීඩියෝ එකයී බැලුවේ හොදටම තේරුනා...😍 Thnk You Sir... ❤️💫
සර් හොදට තේරෙනවා නියමයි සර්☺️🤗
මගේ අම්මේ ඉස්කෝලේ කියලා දෙනකොට නම් මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ එපා වෙලා හිටියේ මේ පාඩමම දැන් නම් ඒ ප්‍රශ්නේ අතාරින්නෙ නැහැ සර් අනිවාර්යෙන් කරනව ගොඩක් පින් සර් හොදට තේරුනා මට මේ සතියේ සිකුරාදා Science ගොඩක් වැටිනවා ❤
🔬ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 🙂
සර් හොදටම පාඩම තේරුනා.ගොඩක් ස්තූතියි 🙏
📯📯ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
Niyamaiii......🙋🙋🙋🙋🙋
📯📯ලේසියෙන් පහසුවෙන් විද්‍යාවට 90ට වඩා ලකුණු ගන්න.අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
සුපිරියට තෙරෙනව සර්
හොදට තෙරුනා සර් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thanks sir. Meka patta Amaru padamak. Payak athulatha hondata pahadili karala dunna
Sir , සුපිරියටම තේරෙනවා thank you 💖💖
ලබන මාසේ OL සර science මුකුත් බෑ දැන් තමා පාඩම් ටික බල බල වැඩ කරන්නේ ගොඩක් පින් සර් ❤
Thank you so much 🙏❤️ sir . mn kemathi nethi padamak . sir hodata uganvnw .
niyamai hodata pahadili
👩🎓සර් හොඳටම තේරෙනවා 👍
Thank you so much sir 🙏🏼
Mate me padama amru padamak ath sir ge video eka baluwata passe mare lasi padamak kiyala therune 👍🏼🙏🏼
0/l result kohomada
Super 🥰🥰
Thank you sir gadak hodata theruna amaru wechcha padamak🙏🙏
Aththamaii sir mata me padama Dan hodata puluwan😍
මට කලින් මේ පාඩම තෙරුනේ නෑ හැබැයි මේ video එක බැලුවට පස්සෙ මට දැන් මේ පාඩම හොදටම පුලුවන් 👍👍👍👍
👍👍
❤😊❤
Thanks you Sir. God bless you
මටත් තිබ්බ අමාරුම පාඩම දැන් හොදට තේරුනා sir
thanx sir👍
හෙට exam කියලා මේක බලන කට්ටිය කෝ
😮😮😊
Api😅
Api 😮
Apii😅😅
24....😂𝘴𝘦𝘵 𝘦𝘬
thank you sir godak pin term test ekatath mama me video eka baluwa
📯📯ලේසියෙන් පහසුවෙන් ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
Excellent lesson great
හොදට තේරුණා සර්...❤️👍
සුපිරියි සර් 🎉🎉🎉
📯📯ලේසියෙන් පහසුවෙන් විද්‍යාව ඉගෙන ගන්න.අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
Thank you so much sir. I understood this lesson well. Very happy sir...🤗
@@thaproscience baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Hi
භොක්කටම වැදුනා sir පාඩම♥️👍
හොක්කටම නේ මේයි බොක්කටම
Attchk
😂😂😂😂😂
@@abishekdewpura5386 re read it 😂
@@abishekdewpura5386 😅
supiri sirrrrrrr🙏🙏🙏🙏🙏
පට්ට සර් හොදටම තේරුනා
1.8k like eka magen 🥺🤗
Superb sir..supiriyatama therenawa sir..
Niyamai sir😀😀😀😀
බොහොම ස්තූතියි සර්❤
📯📯ලේසියෙන් පහසුවෙන් විද්‍යාව ඉගෙන ගන්න.අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
♥️♥️🤜🤜😊elm
Very well understood💕🙏Thanks a lot sir💞✨️
තෑන්ක්ස් සර් අමාරුවෙන් හිටියේ මේ පාඩමට
බොහොම ස්තූතියි සර්, අද තමයි පාඩම හරියටම තේරුණේ🤩❤️
Tnxs sir hodata theruna sir ❤️
Hodata theeruna sir.thank you💞
ගොඩක් පින් සර්😊🙏👍
බොහොම ස්තූතියි සර් 🙏
සර්👍👍👍👍👍👍👍👍
අනේ සර් සර්ට ගොඩාක් පිං🙏🙏 මට මේ පාඩම එපාම වෙලා හිටියේ😬💔 දැන් කිසිම අමාරුවක් නැතුව තේරුම් ගන්න පුලුවන්.තැන්කුයි සර්♥️🙏
Thank you sir ......
Prasthara gena hoda denumak
Godak hodata theruna sir 👍🙏
Vidio eka lamai akarshanaya wena widiyatamai hadala thiyenne ❤️❤️
Anika sir vidyawa guruwarayekda kiyala hithanna amarui me padame ganan hadapu vidiyata 😋🤑💯
Thank you sir
I respect you 😊😊❤
Well understood
එපාම වෙලා හිටපු පාඩමක් සර් ..😢
දැන් හොදට තේරුනා😊
📯📯ලේසියෙන් පහසුවෙන් විද්‍යාව ඉගෙන ගන්න.අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
Thank you sir hodata theruna👍👍👍❤️
ගොඩක් ස්තූතියි සර්
හොදට තේරෙනවා සර් 🙏🙏🙏බොහෝම ස්තූතියි
සර් කියලා දුන්න දේවල් හොදට තේරෙනවා සර්... නියමයි සර් ❤️... 👨🏫🙎♂️ඉස්කෝලේ වත් මෙච්චර හොදට කියලා දෙන්නේ නැ..
❤❤❤
Thak you sirr🤗🤗
ගොඩක් ස්තූතියි සර් 🙏
සුපිරියටම තේරුනා සර් 💚
ගොඩක් ස්තූතියි සර් . හොදටම තේරුන . ගොඩක් පින් 😊🤘👌
Thank you sir❤❤ අමාරු පාඩමක් කියල හිතුවෙ..
හොදට තෙරෙනවා සර්
සර් නිසා තමයි මට මේ පාඩම පුලුවන් උනේ...😊
thanks you😘😻
@@thaproscience
Free classes thiyada sir.. 😢💔
Thanks a lot sir. I understood very well. 😃😀
බොහොම ස්තුති sir
Thanks
Thanks
Thanks
😎😎😎
Tnx sir , godak useful video ekkk
වීඩියෝ එක බලන්න කලින් සර් මාරු අමාරු පාඩමක් කියල හිතුවෙ බැලුවට පස්සෙ ස්කෝලෙ ඉගැන්නුවට වඩා හොදට තේරුන 💗 සර්ට පින් 🙈🥰
📯📯ලේසියෙන් පහසුවෙන් විද්‍යාවට 90ට වඩා ලකුණු ගන්න.අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
Good job sir.THANKS
හොදට තේරුනා ස
අමරු පාඩමක් කියලා හිතුවෙ හොදටම තේරුණා godaak thanks sir
මට හොදට තෙරුනා සර් 😍😍😍😍
නැණස් පාදා
දිදී ඇල්මෙන්
සුමගේ මා යවා නිතින්
ජීවිතෙ ඔප් නැගූ පින්වත්
ගුරුන්ගේ පා වදිම් වදිම්....🙏
Hi
🎉
බොහොම ස්තූතිය 🙏
හ
Thank you so much sir
Thank You sir 🎉🎉
Respect 🫡
📯📯ලේසියෙන් පහසුවෙන් විද්‍යාව ඉගෙන ගන්න.අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
ඉස්කෝලේ උගනන්දි මට තේරුනේ නෑ දැන් හොදට තේරෙනවා🙂 සර්ට ගොඩක් පින් 🙏
🧡
සර් හරිම අමාරු පාඩමක් දැන් හරිම ලෙසියි😊😊🤟
සර් ගොඩක් හොඳටම පාඩම තේරුනා. ❤ Thank you Sir.
📯📯ලේසියෙන් පහසුවෙන් විද්‍යාව ඉගෙන ගන්න.අදම මගේ ඔන්ලයින් විද්‍යා පංතියට එකතු වෙන්න.දැන්ම ඔබ පාසලේ ඉගෙන ගන්නා පංතිය 071-1253200 අංකයට WhatsApp කරන්න 😀😀
Thank you sir 🧡❤️
Ane thank you sir 👍👍👍
Sir very nice
Good job . Thank you sir. God bless you 🙏🏻🙏🏻🙏🏻
👍👍👍👍
Thank you so much sir😊❤
😊
Thank you sir 🎊️🎊️🎉️🎉️🎉️💐💐💐💐💐
thanks සර් හොදට තේරුණා.
Thank You Sir....😊✌
හොදට තේරුනා සර්👍
Thanks sir....❤❤