විනාශකාරී අනාගතයක වර්තමාන පෙරනිමිති - කාලත්‍රයදර්ශී වූ බුදුරජුන්ගේ අනාවැකිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @mahamevnawa
    @mahamevnawa  22 ชั่วโมงที่ผ่านมา +9

    සම්පූර්ණ දේශනාව 👉 th-cam.com/video/o4BD-scZELI/w-d-xo.html

    • @RamushK-zt2nv
      @RamushK-zt2nv 2 ชั่วโมงที่ผ่านมา

      ඔක සිද්ධ වෙන්නේ 2100දි, තව කල් තියෙනවා, රටේ රාජ්‍යය නායකයා මුස්ලිම්, පන්සල් කඩනවා, බුදු පිලිම කඩනවා, අන්තිමට ඒ ගොල්ලොන්ට ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා එක බලසම්පන්න බුදු පිලිමයක් ලංකාවේ කඩන්න ප්ලැන ගහනකොටම, මුලු ලොකෙටම මහා විශාල කොවිඩ් වසංගතයට වඩා දරුණු වසංගතයක් පහල වෙනවා, සොම්බි කියලා පිටරටවල් වල චිත්‍ර කතා පෙන්වන්නේ මෙක දැන් හොයාගෙන තියෙන නිසා. ටිකෙන් ටික මතු වෙලා 2100දි මුලු ලොකෙටම පැතිරෙනවා. මෙවා ගැන දැනගන්න මහා බලසම්පන්න මෛත්‍රි බොදිසත්වයොන්ටම විතරයි මෙවා සනාථ කරන්න පුලුවන් සහා කියන්න පුලුවන්. රහතන් වහන්සේ නමකට පවා සනාථ කල නොහැකිය.
      මනුශ්ශයන්ට මෙය විශ්වාස කල නොහැක, නමුත් බුදුන්ගේ දහම තනිකර ශද්ධාව පදනම් වූ විශ්වාසය පදනම් වූ දහමක්, කීමට හැකි සත්‍ය පිලිගැනීමට මනුශ්ශයො තුල ඇතුලේ සැගවිලා ඉන්න මාරයා ඔබතුලත් මා තුලත් ඉන්න නිසා මේ වචන විශ්වාස කරන්නේ නැත. විශ්වාස කරන්න ඉඩ දෙන්නෙත් නැත. මෛත්‍රි බොදිසත්වයොන්ගේ වචන අහන්න හම්බු වෙලා උන්වහන්සේගේ වචන සැක කලොත් මොකද වෙන්නේ, ඊලඟ බුදුන් වහන්සෙත් හම්බු වෙන්නේ නැ. මේ කිරිබත්ගොඩ ගුණානන්ද හාමුදුරුවන්ට මෛත්‍රි බොදිසත්වයො හම්බු වුනා, හදුනාගන්න බැ, දැන් අද උන්වහන්සෙට මතකත් නැ, ලොක ධර්මතාවයකින් වසා දමා ඇත. උන්වහන්සේ මෙක කියවනවනම් හොදට මතක් කරගන්න කියන්න පුංචිම පුංචි කාලේ. මෙච්චර සම්බුද්ධ සාසනයට සෙවාවක් කරන කෙනෙක් මෛත්‍රි බොදිසත්වයො නොදැක ඉන්න බැනේ නෙද?. නමුත් හදුනාගන්න බැ, සැක කරනවා...එකට කරන්න දෙයක් නැත, මොනවා කරන්නද ඉතින්.

  • @jasmineflower9411
    @jasmineflower9411 22 ชั่วโมงที่ผ่านมา +39

    හිස ගිනි ගත්තාසේ නිවන සොයා යන්නට කරන ආයාචනය ... පින්වත් ලොකුස්වාමින්වහන්සේට බොහෝම පින්!

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 4 ชั่วโมงที่ผ่านมา +1

      🙏🙏🙏තෙරුවන් සරණයි

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE 17 ชั่วโมงที่ผ่านมา +18

    මා විසින් කලාවූ පිංකම් වල ආනිසන්සවල ආනුබාවෙන් ඒවැනි අබුද්දෝප කාල වල නම් නූපදිත්වා. මා මෙන්ම දසදිසාවේ සිටින සියලු සත්වයෝ එවැනි කාල වල නූපදිත්වා 🙏.බුද්දෝත්පාද වලම බොහෝ සේ ඉපිද පාරමී පුරා දුගතියක නොවැටී සුගතියෙහිම ඉපදෙමින් ප්‍රාර්තනීය බෝදියකින් ඉක්මනින් නිවනට පත් වේව 💖🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 16 ชั่วโมงที่ผ่านมา +5

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ වහන්සෙට මාගෙ නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි තිසරණබලයෙන් ආරක්ෂාවෙිවා ..🌷🌷🙏🌷🌷🙏🌷🌷🙏✈️

  • @W.udayangani
    @W.udayangani 7 ชั่วโมงที่ผ่านมา +2

    සාධු සාධු සාධු 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🌼🌼🌼
    මාගේ භාග්‍යවත් වූත් අර්හත් වූත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏
    ඇත්ත අපේ ස්වාමීන් වහන්ස,
    සියලුම ලෝක සත්වයෝ උතුම් ශ්‍රී සද්ධර්මය වෙත් නැඹුරු වේවා
    සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා🙏
    නීරෝගී වේවා🙏
    සුවපත් වේවා 🙏
    උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවී සැනසේවා🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මේ කුසල් නිවන පිණිසම හේතු වේවා🙏 වාසනා වේවා🙏
    තෙරුවන් සරණයි !!!

  • @SunethraMalani-t5k
    @SunethraMalani-t5k 49 นาทีที่ผ่านมา

    A.uthum.thathagathayan.wahansege.wismitha.awabodayata.namaskara.wewa.sadu.sadu.sadu.

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 21 ชั่วโมงที่ผ่านมา +6

    සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ගුරැදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මය සත්‍ය වශයෙන්ම අපිට දේශනා කරන පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @padmawati8896
    @padmawati8896 20 ชั่วโมงที่ผ่านมา +6

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @pcboom2897
    @pcboom2897 3 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SomindraKannangara
    @SomindraKannangara 21 ชั่วโมงที่ผ่านมา +5

    නමෝ බුද්ධාය
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    තෙරුවන් සරණයි...!

  • @padmawati8896
    @padmawati8896 20 ชั่วโมงที่ผ่านมา +4

    සාදු සාදු සාදු අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 21 ชั่วโมงที่ผ่านมา +5

    පින්වත් ලොකු සුවමින් වහන්සේට බොහෝ pin නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai lakwasi ලෝකවාසීන් සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @suriyabandara74
    @suriyabandara74 4 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @aryaasura
    @aryaasura 22 ชั่วโมงที่ผ่านมา +8

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ඉස්සර වගේ කෑමවලත් රසනෑ දැන් 😢

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 18 ชั่วโมงที่ผ่านมา +3

    දීර්ගායු වේවා අප ස්වාමින් වහන්ස

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 ชั่วโมงที่ผ่านมา

    Mage gurudevoththama kalyana mitthra pinvath loku swaminwahanse niduk wethva nirogi wethva deergausha labathwa 🙏 ♥️ Me Gauthama Budu sasunedima dharmavabodhaya wethva 🙏 ♥️

  • @srirajapaksha3494
    @srirajapaksha3494 6 ชั่วโมงที่ผ่านมา

    🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @aravindaaluvihare5528
    @aravindaaluvihare5528 4 ชั่วโมงที่ผ่านมา

    Kalyana mithra gurudewoththama swameenwahanseta namaskaraya wewa

  • @Penny-b9x
    @Penny-b9x 12 ชั่วโมงที่ผ่านมา +1

    අපගේ උත්තරීතර ගුරු දෙවිදුන්ට, සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා, නිරොග සුවයත් දීර්ඝායුෂත් ලැබේවා, නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා, මාගේ නමස්කාරය ද වේවා.

  • @RasikaOm
    @RasikaOm 18 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා ලොකු ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @nimeshadilrukshi6872
    @nimeshadilrukshi6872 6 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු.........🙏🙏🙏

  • @chandid9765
    @chandid9765 5 ชั่วโมงที่ผ่านมา

    Pinwat apaga suwamin wahansa obawahansata niduk nirogi bawaya dirgayu labawa mamma sambudu saranai sadu sadu sadu🎉🎉🎉🎉

  • @rajinifonseka2075
    @rajinifonseka2075 6 ชั่วโมงที่ผ่านมา

    ලොකු ස්වාමින්වහන්සේට දීර්ගායුශ ලැබේවා. තෙරුවන් සරනයි.🌹🌹🌹🙏🙏🙏

  • @Ven.BalangodaSivankara
    @Ven.BalangodaSivankara 22 ชั่วโมงที่ผ่านมา +5

    සාදු සාදු සාදු

  • @PadminiHetti
    @PadminiHetti 13 ชั่วโมงที่ผ่านมา

    ගරුතර ස්වාමින්වහන්සේට නමස්කාර පූර්වකව වන්දනා කරමි.සාදූ සාදූ සාදු!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🧎‍♀️

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 21 ชั่วโมงที่ผ่านมา +2

    සාදු...සාදු...සාදු...

  • @ccsl6890
    @ccsl6890 5 ชั่วโมงที่ผ่านมา

    Gurudewiduta Namaskaarawewa.🙏🙏🙏
    Denatath meya
    Diyalla Siduwihamaaraya😢😢😢
    Nb🙏🌹🌹🌹🌹🌹 Ts🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilanthigunawardana2295
    @nilanthigunawardana2295 6 ชั่วโมงที่ผ่านมา +1

    Siyalu dena nopamawa darmaye hesirenna🙏🙏

  • @kavindugayashan3336
    @kavindugayashan3336 18 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!🙏🙏

  • @wasanthichathurangani4001
    @wasanthichathurangani4001 17 ชั่วโมงที่ผ่านมา +1

    💕🙏💕 නමෝබුද්ධාය 💕🙏💕

  • @amilafernando8669
    @amilafernando8669 22 ชั่วโมงที่ผ่านมา +3

    සාදු සාදු

  • @rohiniathauda1589
    @rohiniathauda1589 18 ชั่วโมงที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @swarnaranasingha5636
    @swarnaranasingha5636 17 ชั่วโมงที่ผ่านมา +1

    Saadhu, saadhu,saadhu 🙏🙏🙏

  • @sunethradesilva1828
    @sunethradesilva1828 4 ชั่วโมงที่ผ่านมา

    100% සත්‍යය වේවි.

  • @ashvinisunethra4314
    @ashvinisunethra4314 21 ชั่วโมงที่ผ่านมา

    Saadu..saadu...saduu..

  • @predeeppredeep7895
    @predeeppredeep7895 21 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu theruwan saranai.

  • @vandita7506
    @vandita7506 10 ชั่วโมงที่ผ่านมา

    🏵️🏵️🏵️🙇🙇🙇🏵️🏵️🏵️

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @anjanibagai1882
    @anjanibagai1882 22 ชั่วโมงที่ผ่านมา

    🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 21 ชั่วโมงที่ผ่านมา +1

    🌹🙏 🌹🙏 🌹🙏

  • @kw5712
    @kw5712 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏!

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KavinduDineth-u4m
    @KavinduDineth-u4m 4 ชั่วโมงที่ผ่านมา

    😢💞

  • @gaminipathirana2647
    @gaminipathirana2647 8 ชั่วโมงที่ผ่านมา

    🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻

  • @musicsudda
    @musicsudda 20 ชั่วโมงที่ผ่านมา +1

    නමෝ බුද්ධාය...

  • @rjnkjayarathna6580
    @rjnkjayarathna6580 9 ชั่วโมงที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @MalaniMangalika-bk6lf
    @MalaniMangalika-bk6lf 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 10 ชั่วโมงที่ผ่านมา

    🌺🌺🌻🌻🌻🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 14 ชั่วโมงที่ผ่านมา

    🌺🌷🌹🌺🌷🌹🌷🌺🙏🙏🙏

  • @PiyumiMadubashani
    @PiyumiMadubashani 22 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏

  • @AjithLiyanage-r5s
    @AjithLiyanage-r5s 21 ชั่วโมงที่ผ่านมา +1

    🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ชั่วโมงที่ผ่านมา

    KIRIBATHGODA = THITHTHAGALLE= NANNASARA = SAMANTHA BADDA = MALVATHU LOKKA = ASGIRI LOKKA = KELANI LOKKA = NARAHENPITA NURSE = RAJANGANE KUNUHARUPAYA = HEMALOKA ======================== BUDU SASUNA BEBALEVA --- THERUVAN SARANAI

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ชั่วโมงที่ผ่านมา

    ME LOKU KENA SASANAYA VINASA KARANAVA --- KOTI GANAN PUCHAMIN BUDDHA RAJA MALIGA HADANAVA -- MEYAGE GOLAYO KIYANNE BORU BANA - ISSARA LOKKA KIYE DIVIYA LOKAYATA YANNA KIYALA -- MAHA RAHATH ANANDA HIMIGE GOLA YEK LU ISSA RA BUDUN KALA -- ETHADA LOKU SADA?

  • @thanujalakmini4725
    @thanujalakmini4725 21 ชั่วโมงที่ผ่านมา

    කුසල් කියන වචනය අහන්නවත් නැත්නම් කුසල් කරන්නෙ කවුද
    දීම කියන වචනය අහන්නවත් නැත්නම් දෙන්නෙ කවුද
    සීලය කියන වචනය අහන්නවත් නැත්නම් සිල් රකින්නෙ කවුද
    නිවන කියන වචනය මෛත්‍රී බුදුන් වඩිනතුරු වහලා හන්ගනවනම් 20?? ට තියෙන විසදුම් මොනවද

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 17 ชั่วโมงที่ผ่านมา +1

      මොනාද කියවන්නෙ..ට්‍රැක්ද

    • @sudassithero3610
      @sudassithero3610 16 ชั่วโมงที่ผ่านมา

      ​@@Sl.vitamin.protein137😂😂😂

    • @TheGreatShakyamuniRoyalty
      @TheGreatShakyamuniRoyalty 14 ชั่วโมงที่ผ่านมา +1

      No chance 😵‍💫 human has let!😢

    • @thanujalakmini4725
      @thanujalakmini4725 9 ชั่วโมงที่ผ่านมา

      @Sl.vitamin.protein137
      එහෙම කියවන්නෙ:
      තරුණ වයසෙදි *පරතෙරටම* ධර්ම ය ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා අපි වැටිලා ඉන්න වලටම නැවත වැටුන නිසා

  • @tharindunamal4231
    @tharindunamal4231 20 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HimaliThusharika
    @HimaliThusharika 21 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @MalaniMangalika-bk6lf
    @MalaniMangalika-bk6lf 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ndnd2945
    @ndnd2945 9 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @kamal92606
    @kamal92606 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @Nirosa-b9e
    @Nirosa-b9e 19 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @subodanaudayangani6352
    @subodanaudayangani6352 19 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @Lakshani-wp4hc
    @Lakshani-wp4hc 18 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @Danushka1985417
    @Danushka1985417 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @MalaniMangalika-bk6lf
    @MalaniMangalika-bk6lf 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 14 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @sankathilkarathne70
    @sankathilkarathne70 14 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @MithusaviyaNobleDhammaFriends
    @MithusaviyaNobleDhammaFriends 8 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @SandamaliRajapaksha-p9k
    @SandamaliRajapaksha-p9k 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @hansana0
    @hansana0 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @swithana5321
    @swithana5321 54 นาทีที่ผ่านมา

    🙏🙏🙏