Edira Tutor
Edira Tutor
  • 90
  • 34 557
09 ශ්‍රේණිය විද්‍යාව පාඩම 12 - ජෛව විවිධත්වය
✤ පරිසරයේ ශාක, සතුන්, ක්ෂුද්‍ර ජීවීන් වාසය කරන අතර එම ජීවීන් ඇතුළු ඔවුන්ගේ ජානවල විවිධත්වය හා ජීවීන් වෙසෙන පරිසර පද්ධතිවල විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හැඳින්විය හැකි ය.
✤ ජෛව විවිධත්වය සඳහා විවිධ තර්ජන පවතී. එම තර්ජන හේතුවෙන් ජෛව විවිධත්වය ක්ෂය වීමේ තත්ත්වයක් උද්ගතව ඇත.
✤ පරිසර පද්ධතියක පවතින ජීවී සංඝටක මෙන් ම අජීවී සංඝටක අතර නිරන්තරයෙන් අන්තර්ක්‍රියා සිදු වේ. ඒවා ජීවී-ජීවී, ජීවී-අජීවී, අජීවී-අජීවී ලෙසින් සිදු විය හැකි ය.
✤ ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජලජ පරිසර කරදිය, මිරිදිය හා කිවුල්දිය ලෙස ආකාර තුනකින් හඳුනාගත හැකි ය. ගංගා, ගංමෝය, කළපුව, ගංගාශ්‍රිත පරිසර, අභන්තර ජලාශ, සාගරය යනාදිය මීට අයත් වේ.
✤ ශ්‍රී ලංකාවේ දැකිය හැකි ස්වාභාවික භෞමික පරිසර වනාන්තර සහ තෘණ බිම් ලෙස ආකාර දෙකකි. තෙත් වර්ෂා වනාන්තර, කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටුපඳුරු හා ලඳු කැලෑ යනාදි ලෙස වනාන්තර වර්ග හතරක් දැකිය හැකි ය.
✤ ශ්‍රී ලංකාවේ තෘණබිම් ලෙස තෙත් පතන, වියළි පතන, දමන, තලාව ආදිය හැඳින්විය හැකි ය.
#ediratutor #biodiversity #biodiversityandconservation #bio #ecosystem #ecosystemservices #écosystème #ecosystemdiversity #settlementenvironment
มุมมอง: 63

วีดีโอ

08 ශ්‍රේණිය විද්‍යාව පාඩම 12 - ජීවීන්ගේ ජීවන චක්‍ර
มุมมอง 213หลายเดือนก่อน
✤ සෑම ජීවියෙකුට ම විවිධ අවධි සහිත ජීවන චක්‍රයක් ඇත. ✤ සතුන් අතර ජීවන චක්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් සහිත සතුන් සහ ජීවන චක්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් රහිත සතුන් ද ඇත. ✤ ජීවන චක්‍රයේ විවිධ අවධිවල දී ජීවීන් එකිනෙකට වෙනස් රූපීය අවස්ථා පෙන්නුම් කිරීම රූපාන්තරණය ලෙස හඳුන්වයි. ✤ රූපාන්තරණය දක්වන කෘමීන්ගේ බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම් එනම් බිත්තරය, කීටයා, පිලවා හා සුහුඹුලා ලෙස අවධි සහිත වේ නම් ඔවුන් ස...
07 ශ්‍රේණිය විද්‍යාව පාඩම 12 - ජෛව ක්‍රියාවලි
มุมมอง 43หลายเดือนก่อน
✤ ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. ✤ ආහාර ජීරණ පද්ධතිය මගින් ආහාරය දේහයට අවශෝෂණය කළ හැකි පරිදි සරල තත්ත්වයට පත් කෙරේ. ✤ ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමත්, කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප බැහැර කිරීමත් ශ්වසන පද්ධතිය මගින් සිදු වේ. ✤ සරල ආහාර ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ශ්වසනය ලෙස හැඳින්විය හැකි ය. #ediratutor #biologicalprocesses #tissue #tissuesar...
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 11 - බලයක භ්‍රමණ ආචරණය
มุมมอง 90หลายเดือนก่อน
✤ බල ඝූර්ණය යනුවෙන් හැඳින්වෙන්නේ වස්තුවක් මත බලයක් යෙදීම නිසා හටගන්නා කරකැවීමට පෙළඹ වීමකි. ✤ බලයක ඝූර්ණය ගණනය කරන්නේ යොදනු ලබන බලය, එම බලයේ ක්‍රියා රේඛාවට තෝරාගත් අක්ෂයක සිට ඇති ලම්බක දුරෙන් ගුණ කිරීමෙනි. ✤ බල යුග්මයක් යනු යම් වස්තුවක් හැරවීමට හෝ කැරකැවීමට එම වස්තුව මත ප්‍රතිවිරුද්ධ දිශාවලින් යොදන විශාලත්වයෙන් සමාන වුත් සමාන්තර වූත් බල දෙකකි. ✤ බල යුග්මයක් යෙදීමෙන් වස්තුවක් රේඛීය චලිතයකින් තොරව...
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 11 - ඝනත්වය
มุมมอง 35หลายเดือนก่อน
✤ යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය එම ද්‍රව්‍යයේ ඝනත්වය ලෙස හැඳින්වේ. ✤ ඝනත්වය ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් ය. එම නිසා ද්‍රව්‍යයක ඝනත්වය වැදගත් භෞතික රාශියකි. ✤ ද්‍රවයක ඝනත්වය මැනීම සඳහා ද්‍රවමානය නැමැති උපකරණය භාවිත කරයි. ✤ ද්‍රව හා ද්‍රාවණවල ඝනත්වය මගින් ඒවායේ ගුණාත්මකභාවය නිර්ණය කළ හැකි ය. #ediratutor #density #densityexperiment
8 ශ්‍රේණිය විද්‍යාව පාඩම 11 - ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි
มุมมอง 1052 หลายเดือนก่อน
✤ පරිසර සුරක්ෂිතතාව සඳහා බලපාන ප්‍රධාන ජීවී කාණ්ඩය ලෙස සැලකෙනුයේ ශාක යි. ✤ ශාක ජෛව ක්‍රියාවලි සිදු කිරීම මගින් සිය පැවැත්ම තහවුරු කරයි. ✤ ශාක තුළ සිදුවන ප්‍රධාන ජෛව ක්‍රියාවලි කිහිපයක් ලෙස ප්‍රභාසංශ්ලේෂණය, පරිවහනය හා උත්ස්වේදනය සැලකිය හැකි ය. ✤ ප්‍රභාසංශ්ලේෂණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් වන ජලය පත්‍ර කරා පරිවහනය කිරීමත් පත්‍රවල නිපදවනු ලබන ආහාර (පිෂ්ටය) අවශ්‍ය ස්ථාන කරා පරිවහනය කිරීමත් වැදගත් වේ...
7 ශ්‍රේණිය විද්‍යාව පාඩම 11 - ධ්වනිය
มุมมอง 562 หลายเดือนก่อน
✤ වස්තු කම්පනය වීම මගින් ධ්වනිය ජනනය වේ. ✤ පටල කම්පනයෙන්, තන්තු කම්පනය මඟින් හෝ වාතය කම්පනය වීමෙන් ධ්වනිය නිපදවා ගත හැකි ය. ✤ ධ්වනිය සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වේ. ✤ එකිනෙකට වෙනස් මාධ්‍ය හරහා ධ්වනියේ වේගය එකිනෙකට වෙනස් වේ. ✤ ද්‍රව හෝ වායු මාධ්‍යවල දී ට වඩා ඝන මාධ්‍ය තුළින් ධ්වනිය ගමන් කරන වේගය වැඩි ය. #ediratutor #music #musicinstruments #musicinstrumentals #sound #soundcloud #soundsyste...
Japanese Smart Course
มุมมอง 7411 หลายเดือนก่อน
#japanese #ediratutor
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 10 - රසායනික බන්ධන
มุมมอง 37011 หลายเดือนก่อน
✤ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ කිහිපයක් රසායනික ව බන්ධනය වීමෙන් සංයෝග හටගනී. ✤ සංයෝග සැදීමේදී පරමාණුවල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය වේ. ✤ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිටකිරීමෙන් ධන අයන ද පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෘණ අයන ද සෑදේ. ✤ ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන අයන අතර පවතින ස්ථිති විද්‍යුත් ආකර්ෂණ, අයනික බන්ධන ලෙස හැඳින්වේ. ✤ පරමාණු යුගල අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සැදෙන බන්ධන සහස...
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 10 - විද්‍යුත් විච්ඡේදනය
มุมมอง 260ปีที่แล้ว
පාඩම් ලබාගැනීමට - ediratutor.com ✤ විද්‍යුතය සන්නයනය කරන ද්‍රව/ද්‍රාවණ විද්‍යුත් විච්ඡේද්‍යය ලෙස හැඳින්වේ. ✤ විද්‍යුත් විච්ඡේද්‍යවල විද්‍යුත් සන්නායකතාවට හේතු වී ඇත්තේ එහි සචල අයන අඩංගු වීම යි. ✤ විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව/ද්‍රාවණ විද්‍යුත් අවිච්ඡේද්‍යය ලෙස හැඳින්වේ.ඒවායේ සචල අයන අඩංගු නොවේ. ✤ අයනික සංයෝගවල අයන ඇතත්, ඒවා සචල අයන නොවන බැවින් ඝන අයනික සංයෝග විද්‍යුතය සන්නයනය නොකරයි. ✤ අයනික සං...
8 ශ්‍රේණිය විද්‍යාව පාඩම 10 - විද්‍යුතය
มุมมอง 50ปีที่แล้ว
පාඩම් ලබාගැනීමට - ediratutor.com ✤ පරිපථ තුළ බල්බ සමාන්තරගත ව සහ ශ්‍රේණිගත ව සම්බන්ධ කළ හැකි ය. ✤ පරිපථවලට විදුලිය සැපයීමට කෝෂ සමාන්තරගත ව සහ ශ්‍රේණිගත ව සම්බන්ධ කළ හැකි ය. ✤ විදුලි පන්දම තුළ සරල විද්‍යුත් පරිපථයක් ඇත. ✤ ධාරා පාලන උපාංගයක් ලෙස ස්විච්චි හා ප්‍රතිරෝධක හැඳින්විය හැකිය. ✤ ටකන යතුර හා පේනු යතුර ලෙස ස්විච්චි දෙවර්ගයකි. ✤ ස්ථිර ප්‍රතිරෝධක, විචල්‍ය ප්‍රතිරෝධක, ධාරා නියාමකය සහ ආලෝක සංවේ...
7 ශ්‍රේණිය විද්‍යාව පාඩම 10 - අණ්වීක්ෂ භාවිතය
มุมมอง 96ปีที่แล้ว
පාඩම් ලබාගැනීමට - ediratutor.com ✤ උත්තල ස්වභාවයක් සහිත පාරදෘශ්‍ය වස්තු මගින් කුඩා දේ විශාල කර නිරීක්ෂණය කළ හැකි ය. ✤ අත් කාචය, ආලෝක අණ්වීක්ෂය හා ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය යනු කුඩා දේවල් විශාල කර බැලීමට යොදා ගන්නා ප්‍රකාශ උපකරණ තුනකි. ✤ ආලෝක අණ්වීක්ෂයක විශාලනය උපනෙතේ විශාලනය හා අවනෙත් විශාලනය අතර ගුණිතයෙන් ලැබේ. ✤ යම් කිසි අනුයාත ලක්ෂ්‍ය දෙකක් හෝ වස්තු දෙකක් පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීමට තිබිය යුත...
6 ශ්‍රේණිය විද්‍යාව පාඩම 10 - ආහාර හා බැඳුණු අන්තර් ක්‍රියා
มุมมอง 1Kปีที่แล้ว
පාඩම් ලබාගැනීමට - ediratutor.com ✤ ආහාර පුරුදු අනුව සතුන්, ශාක භක්ෂක, මාංශ භක්ෂක හා සර්ව භක්ෂක ලෙස වර්ග කළ හැකිය. ✤ ශාක හෝ ශාක ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා ජීවීන් ශාක භක්ෂකයින් වේ. ✤ සත්ත්වයින් හෝ සත්ත්ව ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා ජීවීන් මාංශ භක්ෂකයින් වේ. ✤ ශාක ද්‍රව්‍ය හා සත්ව ද්‍රව්‍ය ආහාරයට ගන්නා ජීවීන් සර්ව භක්ෂකයින් වේ. ✤ සූර්ය ශක්තිය උපයෝගී කර ගනිමින් ආහාර නිපදවන හරිත ශාක නිෂ්පාදකයන් ලෙස...
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - සම්ප්‍රයුක්ත බලය
มุมมอง 37ปีที่แล้ว
පාඩම් ලබාගැනීමට - ediratutor.com ✤ බල කිහිපයක් වෙනුවට ක්‍රියා කරන තනි බලය (බල කිහිපයක් නිසා හට ගන්නා ප්‍රතිඵලය ලබාදෙන තනි බලය) සම්ප්‍රයුක්ත බලය නම් වේ. ✤ එකම දිශාවට ක්‍රියා කරන බල දෙකක සම්ප්‍රයුක්තයේ විශාලත්වය වනුයේ ඒ බල දෙකෙහි එකතුවයි. දිශාව එම බලයේ දිශාවයි. ✤ ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බල දෙකක විශාලත්වය වෙනස් නම්, සම්ප්‍රයුක්ත බලය එම බල දෙකේ විශාලත්වවල වෙනසට සමාන අතර, වැඩි බලයේ...
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - පරිණාමික ක්‍රියාවලිය
มุมมอง 182ปีที่แล้ว
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - පරිණාමික ක්‍රියාවලිය
8 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - මානව ඉන්ද්‍රිය පද්ධති
มุมมอง 93ปีที่แล้ว
8 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - මානව ඉන්ද්‍රිය පද්ධති
7 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - ආලෝකය
มุมมอง 116ปีที่แล้ว
7 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - ආලෝකය
6 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - තාපය හා එහි බලපෑම්
มุมมอง 692ปีที่แล้ว
6 ශ්‍රේණිය විද්‍යාව පාඩම 09 - තාපය හා එහි බලපෑම්
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - ජීවීන්ගේ ලාක්ෂණික
มุมมอง 110ปีที่แล้ว
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - ජීවීන්ගේ ලාක්ෂණික
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - ජීවීන්ගේ සන්ධාරණය හා චලනය
มุมมอง 154ปีที่แล้ว
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - ජීවීන්ගේ සන්ධාරණය හා චලනය
8 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - පදාර්ථයේ විපර්යාස
มุมมอง 172ปีที่แล้ว
8 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - පදාර්ථයේ විපර්යාස
7 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - පෘථිවියේ ස්වභාවය
มุมมอง 195ปีที่แล้ว
7 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - පෘථිවියේ ස්වභාවය
6 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - සුවපහසු දිවියක් සඳහා විදුලිය
มุมมอง 830ปีที่แล้ว
6 ශ්‍රේණිය විද්‍යාව පාඩම 08 - සුවපහසු දිවියක් සඳහා විදුලිය
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
มุมมอง 109ปีที่แล้ว
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - ශාක වර්ධක ද්‍රව්‍ය
มุมมอง 122ปีที่แล้ว
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - ශාක වර්ධක ද්‍රව්‍ය
8 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම්
มุมมอง 94ปีที่แล้ว
8 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම්
7 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - ශක්ති ආකාර සහ භාවිත
มุมมอง 181ปีที่แล้ว
7 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - ශක්ති ආකාර සහ භාවිත
6 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - චුම්බක
มุมมอง 523ปีที่แล้ว
6 ශ්‍රේණිය විද්‍යාව පාඩම 07 - චුම්බක
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 06 - ශාක හා සත්ත්ව සෛලවලව්‍යුහය හා කෘත්‍ය
มุมมอง 55ปีที่แล้ว
10 ශ්‍රේණිය විද්‍යාව පාඩම 06 - ශාක හා සත්ත්ව සෛලවලව්‍යුහය හා කෘත්‍ය
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 06 - මානව රුධිර සංසරණ පද්ධතිය
มุมมอง 43ปีที่แล้ว
9 ශ්‍රේණිය විද්‍යාව පාඩම 06 - මානව රුධිර සංසරණ පද්ධතිය

ความคิดเห็น

  • @helamansoya674
    @helamansoya674 ปีที่แล้ว

    රාජ් සෝම දේවගේ පිහිටයි 😂

  • @sachinipathirana4151
    @sachinipathirana4151 ปีที่แล้ว

    ❤❤

  • @DiliniPabasara
    @DiliniPabasara ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 ඉතා හොද පාඩම් මාලාවක්

  • @buddikad77
    @buddikad77 ปีที่แล้ว

    ❤❤❤

  • @oshadhanethdula8276
    @oshadhanethdula8276 2 ปีที่แล้ว

    Kavadada enne

  • @buddikad77
    @buddikad77 2 ปีที่แล้ว

    🎉

  • @managenimal5250
    @managenimal5250 2 ปีที่แล้ว

    Sir mama yoshitha

  • @ජීවිතයටවිද්යාව-ඩ4ඹ

    Recommend

  • @ediratutor
    @ediratutor 2 ปีที่แล้ว

    තමන්ටම Account එකක් හදාගෙන Online pay කරල පැකේජය ලබා ගන්නත් පුළුවන්, නැතිනම් අපිට දරුවගේ නමයි, Email ලිපිනයයි, දුරකථන අංකයයි inbox කිරීමෙන් හෝ 0760 244 155 / 0766 117 217අංකයට WhatsApp කිරීමෙන් Account එකක් සකසා ගෙන පළමු පාඩම නොමිලේ ලබා ගන්නත් පුළුවන්. 6 ශ්‍රේණියට පිවිසෙන්න: ediratutor.com/grade-6/

  • @ediratutor
    @ediratutor 2 ปีที่แล้ว

    තමන්ටම Account එකක් හදාගෙන Online pay කරල පැකේජය ලබා ගන්නත් පුළුවන් නැතිනම් අපිට දරුවගේ නමයි, Email ලිපිනයයි, දුරකථන අංකයයි inbox කිරීමෙන් හෝ 0760 244 155 / 0766 117 217අංකයට WhatsApp කිරීමෙන් Account එකක් සකසා ගෙන පළමු පාඩම නොමිලේ ලබා ගන්නත් පුළුවන්. 6 ශ්‍රේණියට පිවිසෙන්න: ediratutor.com/grade-6/

  • @ediratutor
    @ediratutor 2 ปีที่แล้ว

    තමන්ටම Account එකක් හදාගෙන Online pay කරල පැකේජය ලබා ගන්නත් පුළුවන් නැතිනම් අපිට දරුවගේ නමයි, Email ලිපිනයයි, දුරකථන අංකයයි inbox කිරීමෙන් හෝ 0760 244 155 / 0766 117 217අංකයට WhatsApp කිරීමෙන් Account එකක් සකසා ගෙන පළමු පාඩම නොමිලේ ලබා ගන්නත් පුළුවන්. 6 ශ්‍රේණියට පිවිසෙන්න: ediratutor.com/grade-6/

  • @saradathilaka8776
    @saradathilaka8776 2 ปีที่แล้ว

    ඉතා සාර්ථකයි

  • @saubhagyasrimali1527
    @saubhagyasrimali1527 2 ปีที่แล้ว

    👍👍

  • @medurahouseplan
    @medurahouseplan 2 ปีที่แล้ว

    Creative. 👌

  • @ජීවිතයටවිද්යාව-ඩ4ඹ

    Good

  • @dinupawijesundara108
    @dinupawijesundara108 2 ปีที่แล้ว

    ගැටලු මැද ආසාවෙන් අධ්‍යාපනය හදාරමින් සිටින දරුවන් හට පාසල තුලින්ද සියලු විශයන් මගහැරෙමින් තිබෙන අවධියක you tube channel තුලින්ද සියලුම විශයන් හැදෑරීමට අවස්ථාව නොමැතිකම තුල පෙලෙන දරුවන්ට ediri tutor සියලු දරුවන් හට ලබා දෙන මහගු අවස්ථාව ඉතා අගය කොට සලකමි.

  • @victorgallego4031
    @victorgallego4031 2 ปีที่แล้ว

    Felicidades, es un buen ejemplo. 182 sentadillas son unos LIKESEX.Uno muchas y un buen ejercicio. Se deja ver que hay muy buenos resultados 😍👍 Saludos desde la Cd.. de world 🌹😉💖 los mortalesx abian apreciado tan hermosa mujer.k

  • @saradathilaka8776
    @saradathilaka8776 2 ปีที่แล้ว

    ඉතාම වටිනා ක්‍රියාවලියක් ... අපේ රටේ දරුවො වෙනුවෙන් ගත් සුවිශේෂී අරමුණ සාර්ථක වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා !!!

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 2 ปีที่แล้ว

  • @deshanikaushalya8640
    @deshanikaushalya8640 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @thilokawickramagalle2418
    @thilokawickramagalle2418 2 ปีที่แล้ว

    💜️✨🙊

  • @buddikad77
    @buddikad77 2 ปีที่แล้ว

    පිරිණු මිනිසකුගේ විද්වත් අදහස්..